කිරිබත්ගොඩ හිටිවන කවි මඩුව / සුමනධම්ම හිමි සමග කනංකේ ලතා කිවිඳිය / ගජමන් Tv/ kavi maduwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 262

  • @seltonsenadeera5438
    @seltonsenadeera5438 5 วันที่ผ่านมา +1

    සාදු.සාදු .සාදු....පිරිහෙන දාහාම රැකගෙන පොඩි සාදු මගේ
    ලක් මව සරසන්න හැකි වේවා ඔබ වාහාන්සේට

  • @gihanshakthi8775
    @gihanshakthi8775 2 หลายเดือนก่อน +68

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .. දවසක ශාසනයේ බැබලෙන්න ශක්තිය ලැබෙන්න ඕන ඔබ වහන්සේට

  • @bosathtv5351
    @bosathtv5351 หลายเดือนก่อน +56

    උපතින් ලැබූ ජාති ප්‍රඥාව හා සාංසාරික කුසල ශක්තිය කවිකාරයෙක් වීමට නොව නිකෙලෙස් රහත් උතුමෙකු වීමටම යොමුකිරීමට කළ්‍යාණමිත්‍ර ආශ්‍රය ලැබේවා !
    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවන්ට

    • @NandaHimi-db1uk
      @NandaHimi-db1uk หลายเดือนก่อน +2

      හරි ම වටින උපදෙසක් ගෞරවණීය ලොකු ස්වාමින් වහන්ස .
      තෙරුවන් සරණයි !

    • @madusri8473
      @madusri8473 หลายเดือนก่อน

      Obawahansata budusaranai deergau pathanawa

    • @NihalDharmasooriyaWadduwage
      @NihalDharmasooriyaWadduwage หลายเดือนก่อน

      මේ සංසාර ගත හැකියාව පෙර බවයේ සිට ඔබ වහන්සේ පෙරුම්පුරාගෙන එන මහා ශක්ති ප්‍රභවයක් පොඩි හාමුරුවනේ...සත්තයි එනව දිනක ඔබ වහන්සේගෙන බන පදයක් අසා නිවනේ සැනසෙන්න....සාදු.සාදු.සාදු.....❤❤

  • @bmpbalasuriya4322
    @bmpbalasuriya4322 2 หลายเดือนก่อน +44

    මේ දක්ශ පොඩි හිමියන් වහන්සේට මේ ජාතියේම සසර ගමන නිමාකර උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වන්නට මග සැලසේවා

  • @dammikamadumali997
    @dammikamadumali997 6 วันที่ผ่านมา +1

    බුදු අම්මෝ මේක නම් ආශ්චර්යයක් 🙏🙏🙏

  • @dammikamadumali997
    @dammikamadumali997 6 วันที่ผ่านมา +1

    පින්වත් ආර්යන් වහන්ස නිවන් සුවය පතමි 🙏🙏🙏

  • @thusithaj72
    @thusithaj72 21 วันที่ผ่านมา +1

    අපේ පොඩි හිමියනේ මේ ටික අහගන්න
    අරි අට මගේ හරිමග ලග ඉන්න
    අනිසි බව ද අනියත ද කියා දකින්න
    අස්සාද ආදීනවද නිසිසරණ සොයන්න

  • @ChandraChandra-nl4gq
    @ChandraChandra-nl4gq 2 หลายเดือนก่อน +19

    අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrawathealawattha3071
    @indrawathealawattha3071 2 หลายเดือนก่อน +25

    තෙරැවන් සරණයි පොඩි හාපුදුරුවන්ට ඉදිරියට වැඩි වැඩි යෙන් කවිබණ⁣ කිටන්න ෂක්තිය නැණ නුනව පහලවේවා

  • @mahindamwk155
    @mahindamwk155 หลายเดือนก่อน +8

    ❤❤❤පෙර පින් මහිමයෙන් ආ මේ දක්ෂකමක් හැකියාවක්.දක්ෂ වියතෙක් වී ශාසනය බැබලවීමට හැකියාව දිනෙන් දින දියුණු වේවා.තෙරුවන් සරණයි පොඩි සාදුටත්,ඒ කිවිදියටත්.

  • @jayanthajayantha1800
    @jayanthajayantha1800 หลายเดือนก่อน +18

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ අනාගතයේ බුදුසසුන බබලවන තනි තරැවක් වන බව නියතයි ඒ වාගේම ඔබ වැනි සම්පතක් බුදු සසුනට පුජාකල අම්මා තාත්තාටත් ⁣ස්තුතිය පුද කරමි❤❤❤❤❤❤

  • @ChandrikaMaduwanthi-j3x
    @ChandrikaMaduwanthi-j3x หลายเดือนก่อน +1

    අපේ පොඩි හාමුදුරුවන් ගන්න හැම උත්සාහයක්ම ඉතාමත් සාර්ථක වේවා. මම නිතරම බලනවා අහනවා හිතට හරි සහනයක් නිදහසක් ප්‍රශ්න අමතක වෙනවා අපේ පොඩි හිමියනේ අම්මා තාත්තාත් නීරෝගී වේවා ඔබ වහන්සේ ගේ

  • @himayakumarage2266
    @himayakumarage2266 หลายเดือนก่อน +24

    ඉතා කෙටි කලකින්ම .නිවන අවබෝදවේවා...අපේ පොඩි හාමුදුරුවන්ට..තෙරුවන්සරනයි

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi หลายเดือนก่อน +11

    ඉතාමත් වටිනවා අපේ පොඩි හිමියනේ ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා ඔය හැකියාව තවත් ශක්තිමත් වේවා ❤

  • @HmSenarathna-b4f
    @HmSenarathna-b4f หลายเดือนก่อน +7

    පොඩි හාමුදුවන් වහන්සේගේ කවිවලට මම ඇඩුවා..ලොකු අබියෝගයක් ඔබ වහන්සේ ජය ග්තා මම කැමතියි ඔබ වහන්සේ දෙසවන් පිනවන කවියෙක් වෙන වට වඩා අංගුලි මාල සැරියුත් මුගලන් වගේ රහත් පලය කරා යනවානමි
    තෙරැවන් සරනයි
    ස්වාමින් වහන්ස

  • @jayathilakark6403
    @jayathilakark6403 2 หลายเดือนก่อน +25

    මව් කිරි සුවඳ සිල් සුවඳට එකතුකර.
    සංවාදයකි සිදුවූයේ මිහිරි බර.
    සරසවි දේවිගෙන් ලැබගෙන සියලු වර.
    පින්බර බුදු පුතෙක්වනු මැන රැගෙන වෙර.

  • @pushpakumari2194
    @pushpakumari2194 หลายเดือนก่อน +7

    උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ඔය හඩින් ලොවටම දේශනා කරන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @samanVijitha-n5t
    @samanVijitha-n5t หลายเดือนก่อน +7

    අපේ හිමියනි ඔබ
    වහන්සේ ට උතුම් මගඵල ලැබේවා ❤❤

  • @MadaraNilmini
    @MadaraNilmini 2 หลายเดือนก่อน +7

    පුංචි සාදු හාමුදුරුවනේ ඔබවහන්සේටත් කිවිරැජින ඔබටත් සරසවි මෑනියන්ගේම පිහිටයි හරිම ලස්සනයි ඔබ දෙදෙනාට සරස්වති මෑනියන්ගේම පිහිටයි සිංහල ජාතියට හෙල බස පන මෙන් රකින්නට හැකියාව තවතවත් ලැබේවා දීගායු වේවා

  • @wgodagesunil
    @wgodagesunil หลายเดือนก่อน +2

    අම්මත් හිත හදා ගන්නකො දහම තුළින්......කොච්චර ලස්සන සංවාදයක්ද ❤️❤️❤️❤️

  • @sumithsamantha7869
    @sumithsamantha7869 หลายเดือนก่อน +2

    මේ සසර දනව්වේ...අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා .....පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏...ඔබ වහන්සේට නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා 🙏🙏🙏..තෙරුවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏❤️

  • @rajakaruna4825
    @rajakaruna4825 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු අපේ පොඩි හමුදුරැවන්වහන්සෙට .ඒ අමිමාට ⁣නිරොගි.ජිවිතයක් ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @raniqween1009
    @raniqween1009 หลายเดือนก่อน +10

    තෙරැවන් සරණයි පොඩි හාමුදුරැවනෙ 🙏🙏🙏

  • @varonavirathunga5056
    @varonavirathunga5056 2 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු
    තෙරැවන්සරනයි හාමුදුරැවනේ ඔබ.වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා

  • @kumariratnayaka4115
    @kumariratnayaka4115 หลายเดือนก่อน +1

    අනේ අපේ පොඩි හාමුදුරුවනේ ,ප්‍රඥාවෙන් ඔබවහන්සේ පොඩි නොවෙයි .ඇත්තටම දෑස් කදුලින් තෙත් උනා .ඔබවහන්සේට දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ,තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @ContentGrazingCows-zk3tf
    @ContentGrazingCows-zk3tf หลายเดือนก่อน +2

    තෙරැවන්සරණයි.අපේ..පොඩි.හාමුදුරැවනේ

  • @kanthimanike9867
    @kanthimanike9867 23 วันที่ผ่านมา +1

    Budu dahamata wecha dryak😮

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 หลายเดือนก่อน +6

    හරිම ලස්සනට ගායනය ලස්සන වචන හරිම රසවත්.අපේ පොඩිහාමුදුරැවන් වහන්සේට තවතවත් බුදුබනකවියෙන් දේශනාකරන්න හැකිවේවා.කනන්කේ කවිකෝකිලාවියටත්
    බෙහෙවින්ම ස්තුතියි.

  • @vidanapathirana3005
    @vidanapathirana3005 หลายเดือนก่อน +3

    ගොඩාක් පින් අපේ සුමනධම්ම පොඩි හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏 🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐

  • @asokapathmini8064
    @asokapathmini8064 หลายเดือนก่อน +1

    සාදූ 🙏සාදු 🙏සාදු🙏 🌷🌷🌷මගේ නමස්කාරය වේවා පින්වත සුහමිනවහන්සේට නිදුක් නීරෝගී සමපතිය ලැබේවා සාධු 🙏සාධු 🙏සාධු 🙏සාධු

  • @IndraniKandaudaarachchige
    @IndraniKandaudaarachchige 2 หลายเดือนก่อน +17

    තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනේ . ඔබ වහන්සේ සෑම අතින්ම දක්ෂ ස්වාමීන් වහන්සේ නමක්. ඔබ වහන්සේගේ අදහස් අනුව පැහැදිලි වෙනවා සසරේ භයානක බව තේරුම් අරගෙන පැවිදි ජීවිතය ගෙවන බව. ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏 ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @KalingaRathnaweera
    @KalingaRathnaweera 29 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි...

  • @ShyamaEdirisinghe-jk3pr
    @ShyamaEdirisinghe-jk3pr 2 หลายเดือนก่อน +8

    අපෙ පොඩි හිමියනේ ඔබ වහන්සේ අනාගත සසුනබර බැබලේවා.

    • @dmsdasanayaka8513
      @dmsdasanayaka8513 2 หลายเดือนก่อน +1

      හිටිවන කවි කියලද සාසනය බබලවන්නේ

    • @MattoPathi
      @MattoPathi 2 หลายเดือนก่อน

      😂​@@dmsdasanayaka8513

    • @bisomenike
      @bisomenike หลายเดือนก่อน

      ​@@dmsdasanayaka8513ARAHATHWAYEN MISAKKA

    • @chamindawijerathna1924
      @chamindawijerathna1924 หลายเดือนก่อน

      😂​@@dmsdasanayaka8513

  • @NimalJayasiri-sw2fc
    @NimalJayasiri-sw2fc หลายเดือนก่อน +1

    හිමි සමිදුනෙ නිවන දුර නොවේ වා.....සාදු.සාදු.සාදූ.......

  • @LakshithaMadusanka-u1d
    @LakshithaMadusanka-u1d 2 หลายเดือนก่อน +6

    ගියෙ පෙර දාක ඔබ ගිහි ගෙය ඔය හැරදා❤❤
    බබලා දෙන්න අපෙ සසුනබර මතුදා ❤❤
    සරසන්නෙමි ඔබෙ ගෙල වට කවි මල් පලදා❤❤
    පිහිට ලැබේවා සමිදුනි සමිදුගෙ දලදා❤❤
    තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ කවි බන කියන්න නුවන ශක්තිය දයිර්ය ඔබ වහන්සේට ලැබේව ගන දෙවියන්ගේ නුවනද ලැබේවා........සියලුම දෙවි දේවතාවුන්ගේ ආරක්ශාව් ලැබේවා..........! 🙏 බුදු සරනයි පොඩි හාමුදුරුවනේ

  • @lokugamagekanthi1518
    @lokugamagekanthi1518 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ මෙ ආත්මයෙ සසරින් මිදි නිවන් පසක් කර ගනිත්වා

  • @kwtkwt8612
    @kwtkwt8612 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු
    Teruwan saranai පොඩි හාමුදුරුවනේ🙏🙏

  • @mallikaramayakataragama5728
    @mallikaramayakataragama5728 หลายเดือนก่อน +1

    වාසනාවන්..වාසනාවන්...
    හරිම අගෙයි.සසුනට සම්පතක්
    තෙරුවන් සරණයි පොඩි හමියනි..

  • @jayanthiperera4786
    @jayanthiperera4786 2 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි දිනෙක සසුනේ දිදුළන සද වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @JanakiJanaki-q9j
    @JanakiJanaki-q9j หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.ධර්ම භාණ්ඩාගාරයක් සසුන බබලවන්න.නිදුක් නිරෝගි සුවය නිරතුරුව ලැබේවා.

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 หลายเดือนก่อน +12

    ජීවිතයටම අහපු ලස්සනම සංවාදය බුදු සරනයි ..පොඩි හාමුදුරුවන් ඇතුලු සියලුම දෙනාටම ..❤❤

  • @indraniindrani5044
    @indraniindrani5044 หลายเดือนก่อน +1

    ඔබ. වහන්සේට. තෙරුවන්. සරණයි. දීර්ගායුස්ස.. ලැබේවා

  • @sudarmagayan5066
    @sudarmagayan5066 หลายเดือนก่อน +4

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayathilakark6403
    @jayathilakark6403 2 หลายเดือนก่อน +17

    කිවි රැජිණිය විලස ලක්දිව පතල වුන.
    කිවිඳිය ලතා මව් සෙනෙහස පෙරට ගෙන.
    සංවාදය යසයි පොඩි හිමි සමග උන.
    හොඳ කවියෙක් වන්න සමිඳුනි නුදුරු දින.

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs 2 หลายเดือนก่อน +4

    බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවාකතරගම දෙවියන්ගේ පිහිටයි සුභ අනාගතයක් වේවා

  • @amilaprasanna2011
    @amilaprasanna2011 หลายเดือนก่อน +9

    රැකගතු වටිනා මැනිකක්❤❤

  • @ChandimaDamayanthi-y1x
    @ChandimaDamayanthi-y1x หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Sisira931
    @Sisira931 หลายเดือนก่อน +4

    තෙරුවන්සරණයි අපේ පොඩිහාමුදුරුවනේ

  • @ManelPerera-r5q
    @ManelPerera-r5q 26 วันที่ผ่านมา

    අනේ 🙏🙏🙏ඔබ වහන්සේ ට බුදු සරනයි

  • @buddhikagayanliyanaarchili2570
    @buddhikagayanliyanaarchili2570 หลายเดือนก่อน +1

    Ape හාමුදුරුවෝ බුදුසරණයි

  • @sujisaman7899
    @sujisaman7899 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.. නිදුක් නිරොගී දීර්ඝායූ පිංවන්ත අපේ පොඩි හාමුදුරුවන් වහන්සේටත් කවි කී මැණියන්ටත්..

  • @RanjithAdikari-x2z
    @RanjithAdikari-x2z หลายเดือนก่อน +1

    පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි

  • @ChandrikaWijethilaka-v9r
    @ChandrikaWijethilaka-v9r หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @SisiraSisira-l7w
    @SisiraSisira-l7w หลายเดือนก่อน

    හාමුදුරුවෝ හිටගෙන ඉද්දි මිනිස්සු පුටුවල වාඩිවෙලා ඉන්න එක වැරදියි
    අපේ පොඩි හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගැනීමට හැකිවේවා.....
    සාධු සාධු සාධු.....!

  • @dushanmallikarachchi5256
    @dushanmallikarachchi5256 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ පොඩි හාමුදුරුවනෙ

  • @LORD.MALAKAR
    @LORD.MALAKAR 5 วันที่ผ่านมา +1

    9. ගීතස්සර සූත්‍රය
    “මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
    “තවර පසක්ද යත්? තෙමේද ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝද ඒ ස්වරයෙහි ඇලෙත්. ගෘහපතීහුද, ‘යම් පරිද්දකින්ම අපි ගායනා කරමුද, එපරිද්දෙන්ම මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ගායනා කෙරෙත්ය’ යි හෙළා දකිත්. හඬනගා කීමද කැමතිවන්නහුගේ සමාධිය භංග වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ යන පසයි.
    “මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.

  • @SarathchandraRanasinghe
    @SarathchandraRanasinghe 2 หลายเดือนก่อน +4

    ලතා මිස්,ඔබේ කවි මිහිරි හඩින් අසනවිට අපට හරි සතුටුයි .අම්බලන්ගොඩ වේනමුල්ල ටම එසෙනවා. සරත් රනසින්හ,මාදම්පේ

  • @kumariratnayaka4115
    @kumariratnayaka4115 หลายเดือนก่อน

    නිකෙලෙස් අරහත් බවින් ඔබවහන්සේ නිවීසැනසේවා

  • @BuddhikaDayawansa
    @BuddhikaDayawansa 2 หลายเดือนก่อน +5

    බුදු සරනයි ,,,,පොඩ් සාදු,,,,,,

  • @kemameniyo817
    @kemameniyo817 หลายเดือนก่อน +4

    අම්මේ ඔබත්, මේ පුතු පොඩි හිමිත් ඉක්මන් ගමනින් නිවෙයි ලග දිනයේදීම.

  • @Jayani-i2t
    @Jayani-i2t หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේලංකවේ බුදුසසුන බබල වන්න සක්තිය ලැබේවා

  • @hpbandula1598
    @hpbandula1598 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @suwapathwadan
    @suwapathwadan 25 วันที่ผ่านมา

    පිං පොඩි හාමුදුරුවෝ තෙරුවන්සරණයි . කළ්‍යාණමිත්‍ර ආශ්‍රයෙන් නොමිදී මොහොතක් නොරැඳෙන්න ජිවිතේ . පූර්වාකෘත මහා පුණ්‍ය බලය නිරතුරුව ආරක්ෂා කරගන්න. නිවැරදිව ශාසනික වත්පිළිවෙත් මනාව ඉටුකරන්න කරන හැම පිංකමක්ම නිවනටම අදිශ්ටාන කරන්න ඉලක්ක කරන්න. මුල ඉඳන්ම කුමන බාදා ආවත් නොසැලී උතුම් ත්‍රිපිටකය අට්ඨකතා සහිතව හදාරන්න. අත් හදාබලන්නවත් කෙලෙස්මායාවෙන් යුතු වැරදි දේවල් එක්ක ගනුදෙනු තියා නොගෙන හැම විටම කළ්‍යාණමිත්‍ර ගුරු ඇසුරෙන් අවවාද අනුසාසනා ලබන්න කීකකරුව.. මමද කළ පිං ඔබවහන්සේට අනුමෝදන් වේවා.ඔබවහන්සේ කරන පිං මමද අනුමෝදන් වෙමි. සසරින් එතෙර වෙන්න මේ භවය වාසනාවක් වේවා.

  • @gayaninuwangika9851
    @gayaninuwangika9851 25 วันที่ผ่านมา

    Budu saranai ape podi hamuduruwanta.

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 2 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤ හරිම ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤❤❤

    • @nishantikumari-nu5po
      @nishantikumari-nu5po 17 วันที่ผ่านมา

      තෙරුවන් සරණි සාදු සාදු සාදු

  • @UhHerath
    @UhHerath 5 วันที่ผ่านมา

    Budusaranai.obawhanseta

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @namalpremathilaka5712
    @namalpremathilaka5712 2 หลายเดือนก่อน +1

    පොඩි සාදු.......
    අනාගතය සත්‍ය බල ලැබේ වා

    • @jayathilakark6403
      @jayathilakark6403 2 หลายเดือนก่อน +1

      නම රැන්දු.

  • @jayathilakark6403
    @jayathilakark6403 หลายเดือนก่อน

    පින් මහිමයට පෙර කල සිට පැවත එන.
    තුන් සිත දැහැන් ගත වන ලෙස දෙසන බණ.
    රන් රස විලස සරසවි මඟ පෙරට එන.

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 หลายเดือนก่อน

    හරිම සුන්දරයි වගේම අර්ථවත් කවි සංවාදයක්.බුදුදහම ගෙනහැර පාමින් සමාජයට උතුම් බණ දේශනාවක් කරා කීවොත් නිවැරදියි.ප්‍රකට කිවිදියක් සමග උරෙන් උර ගැටී ලොකු දක්ෂ තාවයක් පෑවා අපේ චූටි ස්වාමීන් වහන්ස.චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් මගට පිවිසෙන්නට ශක්තිය ලැබේවායි පැතුම් ගෙනෙමි ඉතාලියේ සිට.

  • @NeelaWickramasinghe-hf3iz
    @NeelaWickramasinghe-hf3iz หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน

    හරිම..ලස්සනයි 🙏🙏🙏බලන්න කවියේ..එලි සමය..රැකන් පද ගැලපුම...අහන් ඉන්න ආසයි...🤟තෙරුවන් සරනයි 🙏🙏🙏🙏...

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනෙ බුදු සසුනේ ඉදිරියට මෙහෙවර වෙනුවෙන් අමිහිරි මෙහෙවරක් කරන්නට හැකිවෙවා

  • @thilinivithanage127
    @thilinivithanage127 หลายเดือนก่อน

    ඉතාමත් ඉක්මන් භවයකදී නිවනින් නිවී සැනසේවා!

  • @KaviiBbh-rx7ye
    @KaviiBbh-rx7ye หลายเดือนก่อน

    හරිම ලස්සනයි තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandaniRuwanpura-u1g
    @ChandaniRuwanpura-u1g 4 วันที่ผ่านมา

    Godak lassanaii

  • @SakilaSenavirathne
    @SakilaSenavirathne หลายเดือนก่อน +8

    අතිගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WimalaThero-kn7ri
    @WimalaThero-kn7ri หลายเดือนก่อน

    තෙරැවන් අනන්ත ගුණ බලයෙන්
    පොඩි හාමුදුරුවන්ට නිරෝගී සුවපත්ව සදහමි නැණ පහන්
    දිදුළවමින් සසුන් කෙත සරැසාර
    වෙිවා

  • @Manoj-s2d5c
    @Manoj-s2d5c หลายเดือนก่อน

    Lassanama saowadaya budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shobanidewendra4838
    @shobanidewendra4838 หลายเดือนก่อน

    Sadu..sadu..sadu..

  • @piyasenaeadirisinha
    @piyasenaeadirisinha หลายเดือนก่อน

    ඉතාම අගෙයි තෙරැවන් සරණයි අපේ හාමදුරැවනේ ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @DayanthiJayasingha
    @DayanthiJayasingha หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි.හාමුදුරුවන් වහන්ස.🙏🙏🙏🙏🙏🙏

  • @dmrathnayake2406
    @dmrathnayake2406 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ .

  • @kanthikumari4765
    @kanthikumari4765 หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේ හිටගෙන නැතුව පුටුවේ වාඩිවෙලා කවි බන කිව්වා නමි හොදයි කියලා මට හිතුනෙ.ගිහියො වාඩිවෙලා .අනිත් එක හාමුදුරුවන්ගෙ කවි බනට අත්පුඩි ගහනවා දැක්කමයි.පොඩි හාමුදුරුවනේ කවි බන හරිම ලස්සනයි .

  • @ArunaKanthi-m4d
    @ArunaKanthi-m4d หลายเดือนก่อน

    Theruwan saranai ape podi hamuduruwane

  • @ndproduction7298
    @ndproduction7298 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පොඩි සාදු 🙏🙏

  • @Ashoka-m7e
    @Ashoka-m7e หลายเดือนก่อน

    Sadu 🙏 budu sadu 🙏🙏 taruwan saranin oba whnsata

  • @champikarani5777
    @champikarani5777 2 หลายเดือนก่อน

    🎉🎉හරි ලස්සනයී කව් මඩුවක්.පොඩ් හාමුදුරැවන්ට බුදුසරණයී .හරි දක්ෂයී .🎉🎉

  • @wtanura
    @wtanura หลายเดือนก่อน

    සාදු සාදු සාදු පෙර භවයේ පුරුද්දක් වෙන්න ඇති

  • @wimaljayaweera4437
    @wimaljayaweera4437 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .ඔබ වහන්සේට තෙරුවන් සරනය් .

  • @ShyamaEdirisinghe-jk3pr
    @ShyamaEdirisinghe-jk3pr 2 หลายเดือนก่อน +7

    දක්ෂ හැකියාවෙන් පිරිපුන් පොඩි හිමි නමක්.හැදූ වැඩූ දෙමව්පියන්ටත් ගුරු හිමිටත් හරි ආඩම්බරයක් දැනෙනවා ඇති

  • @kppreethika7599
    @kppreethika7599 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට theruwan saranai

  • @WiĺsonpedricPedro
    @WiĺsonpedricPedro 2 หลายเดือนก่อน +1

    සංවේදී කවි සංවාදයක්
    ඇස්වලට කදුලු එනව

  • @silavasilava2508
    @silavasilava2508 หลายเดือนก่อน

    Podi suwamin wahanseta tunuruwange saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 2 หลายเดือนก่อน +2

    හරිම අගෙයි.තෙරුවන් සරණයි

  • @kodithuwakkuwajira3955
    @kodithuwakkuwajira3955 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @JAAriyarathne
    @JAAriyarathne 2 หลายเดือนก่อน +1

    Sumanadamma podi හාමුදුරුවනේ කවි ටික nam හරිම ලස්සනයි .

  • @demunipriyangani110
    @demunipriyangani110 หลายเดือนก่อน

    Theruwan sarani pinwath suwameen wahansa

  • @techome3925
    @techome3925 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පොඩි හාමුදුරුවනේ .🙏🙏🙏