As the solution for power cut, using the old UPS for all house Electronic sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 210

  • @upsena880
    @upsena880 2 ปีที่แล้ว +3

    දැනුවත් කලාට ස්තුති ජයවෙිවා ..

  • @rms7694
    @rms7694 2 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ පරීක්ෂණයක්

  • @lakshanrosa4591
    @lakshanrosa4591 2 ปีที่แล้ว +3

    මමත් හදල දැනට ගෙදර පාවිච්චි කරනවා.ඇම්පියර් 30ක බැටරිය ups කරන්ට් එකෙන්ම චාජ් වෙනවා.සාර්ථක වැඩක්

    • @dinukasampath1768
      @dinukasampath1768 2 ปีที่แล้ว +1

      Battery eka charge wenne nee ne

    • @priyanthapriyantha1582
      @priyanthapriyantha1582 2 ปีที่แล้ว

      Kohomada battiya chach wenne

    • @lakshanrosa4591
      @lakshanrosa4591 2 ปีที่แล้ว

      @@priyanthapriyantha1582 ups eka karant ekata gahala ups eka on karala thiyanna.ethakota charge wenawa.dawasama gahala thiyanna

  • @haresheranga
    @haresheranga 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි!

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +3

    නියමයි අයියේ 🙏🙏🙏❤

  • @samindajayasena8245
    @samindajayasena8245 2 ปีที่แล้ว +3

    ස්තුතියි අයියේ ❤️❤️❤️

  • @mallikaperera9272
    @mallikaperera9272 2 ปีที่แล้ว

    Thanks

  • @AviationInsight
    @AviationInsight 2 ปีที่แล้ว

    Battery akata connect karama ups eka winadi 2 wage off wenawa

  • @ruvitkon
    @ruvitkon 2 ปีที่แล้ว +1

    Thank you malli godak watinawa 🙏

  • @k.p.tishani7533
    @k.p.tishani7533 2 ปีที่แล้ว

    නියමයි අය්යේ... එත් විනාඩි 5 න් 5 off වෙනවා දිගටම තියා ගන්න. බැරිද...

  • @rainbowcomputers212
    @rainbowcomputers212 2 ปีที่แล้ว +1

    good explanation.

  • @sriwajiraramaya7782
    @sriwajiraramaya7782 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @techneglankaschool7872
    @techneglankaschool7872 2 ปีที่แล้ว +26

    Square wave සිග්නල් නිසා දිගු කාලීනව භාවිතා කිරීම SMPS වලට සහ ගෘහස්ථ උපකරණ වලට ඒ තරම් හොඳනම් නැහැ.

    • @mahigeek
      @mahigeek 2 ปีที่แล้ว

      Eeth smps power supply use wena badu walatanam eeka awulak na

    • @techneglankaschool7872
      @techneglankaschool7872 2 ปีที่แล้ว +1

      @@mahigeek ඔවු. Eth hoda PFC එකක් තියෙන්න ඕන. ඒකයි කියන්නෙ බාල පවර්සප්ලයි භාවිතා කරන්න එපා කියල.

    • @mahigeek
      @mahigeek 2 ปีที่แล้ว

      @@techneglankaschool7872 oo. Man arduino sine wave inverter ekak haduwa eeka nam awulak na.

  • @fathimasharmila9583
    @fathimasharmila9583 2 ปีที่แล้ว

    12 v battery ekakin karanna baida

  • @nirmalaliyanage1589
    @nirmalaliyanage1589 2 ปีที่แล้ว

    Mamath hoyanagaman hityye 🙏😁

  • @ncsthamish1772
    @ncsthamish1772 2 ปีที่แล้ว

    thanks ayya😅

  • @dilshankavinda9559
    @dilshankavinda9559 2 ปีที่แล้ว

    battrye agra deka ath deken alluwoth mokakda wenne? godak supiri video ekak 🧡

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว +1

      බැටරි වයර් ඇල්ලුවට කරන්ට් වදිනෙ නෑ ඒ වුනාට 230දීලා ඕක ඒවා අල්ලන්න එපා සහෝ

    • @dilshankavinda9559
      @dilshankavinda9559 2 ปีที่แล้ว

      @@sinhalaelectronicclass1724 එල එල මචං. ගොඩක් ස්තුතියි ❤️

  • @madusankanimesh6349
    @madusankanimesh6349 2 ปีที่แล้ว

    Aiya power saving mode neththam no lode mode aka ain karanne kohomada ups vala

  • @sf9714
    @sf9714 2 ปีที่แล้ว +3

    කාලකන්ණි නන්දසේන කොරෝනා කියල රට වහල පවුලේ ආර්ථිකය විනාශ කරපු නිසා වාහන විකුනන්න වුනා. නැතිනම් ඒකක බැටරියෙන් මේ වැඩේ කරගන්න තිබුනා.

  • @kasunyasanka6578
    @kasunyasanka6578 2 ปีที่แล้ว

    Charger eka 12 v battery ekata digatama plug karala thibbata aulka nadd? Ups eken power eka ganna gamanma. Nathnm battry bassma charger ekata withrak connect karalada charge karanna onii?

  • @jollykolla_sl
    @jollykolla_sl 2 ปีที่แล้ว

    thanks kollo

  • @ushanchathurasubasinghe326
    @ushanchathurasubasinghe326 2 ปีที่แล้ว

    Aiye mage ups ake current nati walavata output wanne 160v ake ups ake aulakda

  • @thineshgen
    @thineshgen 2 ปีที่แล้ว +4

    Sealed type battery Or Li-On both possible ? Any issues for Li-On to be overcharged

  • @buddhimalaamarani3300
    @buddhimalaamarani3300 2 ปีที่แล้ว

    Cooling fan ekak onemada

  • @mrperera2412
    @mrperera2412 2 ปีที่แล้ว

    Wadakarana ups ekak battery eka bahinakanma pawichchi karanna puluwan da battery eka bassoth apahu battery eka dead wenawada danna kenek kiyanna

  • @u.priyashantha6721
    @u.priyashantha6721 2 ปีที่แล้ว +1

    💡💡💡👌👌👌Aaa kiyane oken tv 1 blanta puluwanda👍👍👍

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 2 ปีที่แล้ว

    මම ඔබ කියපු.විදියට.අත්හදා බැලුව.බැටරිය සම්බද්ද.කරාට විනාඉියකින් කිීක්.කීක් හඩ ැැවිත්.නතරවෙනව.හේතුව කියන්න.බුදුසරණයි

  • @dhanushkaananda892
    @dhanushkaananda892 2 ปีที่แล้ว

    Bike battery dekak paralal karala ganna puluwanda

  • @chandikakdr4441
    @chandikakdr4441 2 ปีที่แล้ว

    මාගේ ගාව තියේන ups බැට්ටි යට එන වයර් දේකේම නිවුටල් පේස් දේකේම කරන්ට් එක එනවා එකට හේතුව මොකක්ද

  • @slgolfishavald1846
    @slgolfishavald1846 2 ปีที่แล้ว

    Chrge krnkot ups ek on eke thiyenn onid

  • @kasunkaushan827
    @kasunkaushan827 2 ปีที่แล้ว

    අසාර්ථක වැඩක්

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      සාර්ථකයි

    • @visuruyt
      @visuruyt 2 ปีที่แล้ว

      @Kasun Kaushan හරියට කරොත් සීයට සීයක් සාර්තකයි

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo 2 ปีที่แล้ว

    අපේ ගෙදර බල්බවල වොට් ප්‍රමාණය එකතුව 200w
    මම හිතාගෙන ඉන්නේ Ups එකකට 12v35ah බැටරියක් සම්බන්ධ කරගෙන විදුලිය ලබා ගන්න ... පුළුවන් ද කියන්න කොචිචර වේලාවක් ups මඟින් බල්බ සියල්ලම දල්වන්න පුළුවන් ද...

  • @lahirulahiru7095
    @lahirulahiru7095 2 ปีที่แล้ว

    Meka taj karaganne kohomada?

  • @theworld3206
    @theworld3206 2 ปีที่แล้ว

    Phone eka charge karanna puluwanda

  • @kasunyasanka6578
    @kasunyasanka6578 2 ปีที่แล้ว

    75 ah battery ekak set karala charge karann battery charger ekak battrey ekata connect karala thibboth aulk weida?

  • @pradeeptharangamanage632
    @pradeeptharangamanage632 2 ปีที่แล้ว

    35A three will battery charge wenne nadda

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      චාජ් වෙනවා නැත්තෙ නෑ 100% චාජ් වෙන්න ලොකු කාලයක් ගතවේවි

  • @lakshanchanuka2537
    @lakshanchanuka2537 2 ปีที่แล้ว

    Phone chaj karanna puluwnda

  • @dilothushitha330
    @dilothushitha330 2 ปีที่แล้ว

    12v 35ah threeweel battery akak charge karanna puluwanda ups aken

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว

    Thanx

  • @kamalhusein6688
    @kamalhusein6688 2 ปีที่แล้ว

    Mage transformer eka short wenawane battery yen connect krma

  • @namaljayasinghe8703
    @namaljayasinghe8703 2 ปีที่แล้ว

    pc eka paya 4k witharai wada karanna puluwan widiyak baridA

  • @anjanaprabath4618
    @anjanaprabath4618 2 ปีที่แล้ว

    12v 5A battery ekakin kochara welawak puluwan weida

  • @thenulithenu7092
    @thenulithenu7092 2 ปีที่แล้ว

    Ups ekak hoyanne kohenda

  • @shashikagihan2760
    @shashikagihan2760 2 ปีที่แล้ว +5

    මම ඔහොම ඇම්පියර් 90ක බැට්‍රි එකක් ගහලා තියෙන්නේ කම්පියුටර් එකයි ප්‍රින්ටර් එකයි දවසම පාවිච්චි කරන්න පුලුවන් කරන්ට් එක නැතුව...

    • @dinukasampath1768
      @dinukasampath1768 2 ปีที่แล้ว +1

      Battery eka charge wenne kohomada

    • @ucbro...7759
      @ucbro...7759 2 ปีที่แล้ว

      Ampiyar 90wama charg wenawada?

    • @muhammedimdaad
      @muhammedimdaad 2 ปีที่แล้ว

      @@ucbro...7759 man gaawa thiyenawa car battery ekak 90AH. eka puluwanda ups eken charge karanna

  • @dineshmadushanka1490
    @dineshmadushanka1490 2 ปีที่แล้ว +1

    ටික වෙලාවකින් UPS එක ඕෆ් වෙන්නෙ ඇයි. විනඩි 10කින් වගේ ඕෆ් වෙනව

  • @RotKella
    @RotKella 2 ปีที่แล้ว

    ayye oywa cntct krganna widihk thiyenwd??

  • @elawithtravel320
    @elawithtravel320 2 ปีที่แล้ว

    Solar ekkin chaj karanna puluvanda oya batreya

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      පුලුවන් කන්ට්‍රෝල් එකක් හරහා දෙන්න

  • @lahirusandaruwan58
    @lahirusandaruwan58 2 ปีที่แล้ว

    Ups එකේම තියෙන battry එකෙන් tv කොච්චර වෙලාවක් බලන්න පුලුවන්ද්

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      බැටරියෙ හැටියට

    • @lahirusandaruwan58
      @lahirusandaruwan58 2 ปีที่แล้ว

      @@sinhalaelectronicclass1724 capacity : 650VA / 390W
      Ohoma tiyenne.kochchara welawak puluwanda

  • @prasa212
    @prasa212 2 ปีที่แล้ว +1

    ups එකෙන් ඇම්පියර් 30 ක විතර එකක් චාජ් කරන්න පුළුවන් ද

  • @janith619
    @janith619 2 ปีที่แล้ว +1

    ඇම්පියර් 60 Car Battery ekak use karanna puluwanda ?

  • @චාමරසම්පත්-ඹ4ෆ
    @චාමරසම්පත්-ඹ4ෆ 2 ปีที่แล้ว

    මගෙ ups දෙකෙන් එකක 6v අවුට් කරනවා කරන්ට් එකට ගහල චෙක් කලාම.අනිත්.එකේ 13.5 v අවුට් කරනවා කරන්ට් එකට ගැහුවම.ඒම වෙනස් ද.එකින් එකට.

  • @SLDYDirectors
    @SLDYDirectors 2 ปีที่แล้ว

    Ups eke battery ekata ena + - wayar ekata tester eka thibbama bulb eka pattu wenne ai

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      කරන්ට් ලීක් එකක් ඇති වදින ගානට දැනෙනවනම්

  • @saramadu17
    @saramadu17 2 ปีที่แล้ว +3

    Where did the current for the bulb came from

    • @danushkakumara8345
      @danushkakumara8345 2 ปีที่แล้ว

      Do you have any knowledge about this or not?.

  • @slgamingdinesh6199
    @slgamingdinesh6199 2 ปีที่แล้ว

    Maga laga thiyana ups ekan ehama karant ekak enna nane.230v unnama enawa.batariya thiyaddi enna nane

  • @indikaprasannath2500
    @indikaprasannath2500 2 ปีที่แล้ว

    UPS eke Beep...Beep sound ekata mokada karanne?

  • @chamilasangeewani4522
    @chamilasangeewani4522 2 ปีที่แล้ว

    Battery change karagannea kohomada

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      ඒකෙන්ම චාජ් වෙනවා ඇම්පියර් වැඩි බැටරි එකක් නම් චාජර් එකක් හදාගන්න විදිහ දාලා ඇති උඩ

  • @virajdhananjaya808
    @virajdhananjaya808 2 ปีที่แล้ว

    Pc ups ekn tv blnd puluwnda

  • @nimeshmadushanka3734
    @nimeshmadushanka3734 2 ปีที่แล้ว

    පැන් එකක් බැයිද

  • @dilankabasnayaka7808
    @dilankabasnayaka7808 2 ปีที่แล้ว

    Bus battery ekak set kar barida

  • @chinthakabandarawijerathne9405
    @chinthakabandarawijerathne9405 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chinthakaampemohotti5178
    @chinthakaampemohotti5178 2 ปีที่แล้ว

    Ups ammpyar 2 ka betariyakin kochhara well light 3 k pattern karanna puluwanda

  • @madushansenarathna2065
    @madushansenarathna2065 2 ปีที่แล้ว

    මේ වගේ 650 ups එකකට 65a car battery එකක් දැම්මොත් මම කියන්නේ මේකෙන්ම cahrge කරන්නේ නැතුව වෙනම charge කරලා power නැති වෙලාවට පාවිච්චි කලාට ups එකේ board එකට අවුලක් වෙයිද?

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว +1

      බෝඩ් එකට අවුලක් නෑ රත් වෙනවා වැඩිනම් ෆෑන් එකක් දාන්න ඕනෙ 12v වල හැබැයි 60A බැටරි එකක් චාජ් කරන්න ඕකෙ සප්ලයි මදි වෙනම චාජ් කරලා දෙන්න

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @spinkmalshan4464
    @spinkmalshan4464 2 ปีที่แล้ว +1

    ඕනම බැට්‍රි එකක් සෙට් කරන්න පුලුවන්ද අවුලක් වෙන්නෙ නැද්ද?
    20W විතර බල්බ් 4ක් විතර පැය කීයක් විතර පුලුවන් ද

  • @apesandanaya
    @apesandanaya 2 ปีที่แล้ว

    මගේ ගාව exide බැටරි එකක් තියෙනවා... 100 ඇම්පියර් එකක් ඒක ups එක්කට ගහගත්ත්තොත් වැඩක් කරගන්න පුලුවන්ද.ාලුත්ම බැටරියක්

  • @mjpiyumal1778
    @mjpiyumal1778 2 ปีที่แล้ว

    Battery eka charge karanna barida ups ekan 35 amp battery ekak..?

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      පුලුවන් හැබැයි සම්පූර්ණයෙන් චාජ් වෙන්න දවසට වඩා යනවා

  • @redapple3461
    @redapple3461 2 ปีที่แล้ว

    Fan puluwanda

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      පුලුවන් ෆෑන් එකක් බල්බ් එකක් විතරක් දාන්න

  • @rasheed3j
    @rasheed3j 2 ปีที่แล้ว

    Aiyye battery 12 w ma onada

  • @sumithlaksman4719
    @sumithlaksman4719 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @nalindumegasooriya8593
    @nalindumegasooriya8593 2 ปีที่แล้ว

    Oya battery pupuranne nadd aiya

  • @MsRavi11
    @MsRavi11 2 ปีที่แล้ว

    මල්ලී කාර් බැටරිය චාජ් කරන්න සර්කිට් එකක් හදන හැටි කියල දෙන්න.

    • @muhammedimdaad
      @muhammedimdaad 2 ปีที่แล้ว

      mekata option ekak hambunaada

    • @MsRavi11
      @MsRavi11 2 ปีที่แล้ว

      @@muhammedimdaad නෑ. කඩෙන්ම චාජරයක් තියනවලු පොඩි. තාම බැලුවේ නෑ.

  • @sandamaladikari9602
    @sandamaladikari9602 2 ปีที่แล้ว

    12,v 75A bettrya awlda set kaloth

  • @malithahashan5792
    @malithahashan5792 2 ปีที่แล้ว

    Bettery sauththu unama,ups eka on wenne nedda

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      ඔන් වෙනවා කරන්ට් ගිහාම 230v අවුට් වෙන්නෙ නෑ

  • @slelecktronic9123
    @slelecktronic9123 2 ปีที่แล้ว

    හරි අයියෙ තැන්කිව්
    අයියෙ 13005 ට්‍රාන්ස්සිටර් වලින්
    ඉන්වටර් නැද්ද

  • @surangachaminda6936
    @surangachaminda6936 2 ปีที่แล้ว

    Stand fan එකක් වැඩ කරන්නත් පුලුවන්ද

  • @albamusic1642
    @albamusic1642 2 ปีที่แล้ว

    Car betary set kroth awlk nedda

  • @kkbroo7408
    @kkbroo7408 2 ปีที่แล้ว

    desktop ekak baida

  • @buthsarairuhansa2406
    @buthsarairuhansa2406 2 ปีที่แล้ว

    අයියේ මම ගාව පරන ups එකක් තියෙනවා....ඒකෙ මොන battery eka දුන්නත් රතු පාට ලයිට් එකක් පත්තුවෙලා buzzer එක ඔන් වෙනවා ....ඒකට මොකද කරන්නෙ.

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      Ups එක අවුල් ඇති හදන එකපාඩුයි අලුත් එකක් ගන්න බැටරි අවුල් එකක් අඩුවට්ගතහැකි

    • @nuwankumara2494
      @nuwankumara2494 2 ปีที่แล้ว +1

      Eka wisi karala අලුතින් ekak ganinn😂😂

    • @buthsarairuhansa2406
      @buthsarairuhansa2406 2 ปีที่แล้ว

      ado noo bn....monada kiyanne...dhukai dhukai....

  • @chalfdesigns.official
    @chalfdesigns.official 2 ปีที่แล้ว +5

    අයියේ computer repair කරන කඩයකින් පරන UPS එකක් ගන්න ගියොත් කීයක් විතර වෙයිද

    • @karolis-h3g
      @karolis-h3g 2 ปีที่แล้ว

      5 වගෙ යනව🙂

    • @dilshankavinda9559
      @dilshankavinda9559 2 ปีที่แล้ว

      @@karolis-h3g ah 650 va aluth ekak 5000k neh wenne.

  • @adventureworld3466
    @adventureworld3466 2 ปีที่แล้ว

    battery ekak connect kranne nathuwa UPS output eken witrak bulb ekak connect krata awlk nane?

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว +1

      පුලුවන් අවුලක් නෑ එක LED එකක් දාන්න පැයක් දෙකක් පුලුවන්

  • @karolis-h3g
    @karolis-h3g 2 ปีที่แล้ว +1

    UPS 3 තියෙ🙂

  • @achcharu01
    @achcharu01 2 ปีที่แล้ว

    ඔකෙන් අපි output කරන්ට් එකක් ගන්නකොට ඔක චාජ් ගහලා තියෙන වයර් එක ගලවන්න ඔනිද.

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 2 ปีที่แล้ว

    ඕකට හයි කරන 🔋 එක අපිට නැවත ආරෝපණය කර ගන්න පුලුවන්ද

  • @ireshakapradeep9220
    @ireshakapradeep9220 2 ปีที่แล้ว

    වහනෙ බැට්‍රිය තියෙද්දිම සෙට්කරල බැට්‍රිය බැස්සම ස්ටර්ට් කරල තිබ්බට කමක් නැද්ද

  • @indikaav8857
    @indikaav8857 2 ปีที่แล้ว

    සුලං බලය යොදා ගෙන ups එකට විදුලිය ලබා දෙන්න පුළුවන් ද

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      බැටරි එකක් හරහා දාන්න ඕනෙ

    • @indikaav8857
      @indikaav8857 2 ปีที่แล้ว

      Battery ekata dila ethanin supply ekata power dena eka gena video tiyanawada

    • @dasunperera4663
      @dasunperera4663 2 ปีที่แล้ว

      Battary ekata 12v supply ekak denna...puluwan

  • @mangalasuranga6009
    @mangalasuranga6009 2 ปีที่แล้ว

    අනේමේ සමිකරනය ගැන කියල ඩෙන්නකෝ

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      W= කාර්යක්ෂමතාවය V = වෝල්ටීයතාවය l =ඇම්පියර්

  • @slelecktronic9123
    @slelecktronic9123 2 ปีที่แล้ว

    අයියෙ මගෙ යුපිඒස් එක සලෙ ලයිට් ර්ක දාපු ගමන් ඔෆ් වෙනවනෙ එලියෙ තින 3w බලබ් එක දාන්න ඔඋලුවන් අයී සලෙ ර්ක 20w බලබ් එකක්

  • @nilan2347
    @nilan2347 2 ปีที่แล้ว +1

    ෆෑන් එකක් පාවිච්චි කරන්න පුලුවන්ද?

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      පුලුවන් හොද බැටරි එකක් ඕනෙ නැත්තන් වැඩි වෙලා බෑ

  • @chalfdesigns.official
    @chalfdesigns.official 2 ปีที่แล้ว

    ඕකෙන් ටීවී බලන්න පුලුවන්ද

  • @dayawanshawijegunawardhana1964
    @dayawanshawijegunawardhana1964 2 ปีที่แล้ว

    ඔයාගෙ දුරකථන අංකය දෙන්න පුළුවන්ද ?

  • @shironpathirana
    @shironpathirana 2 ปีที่แล้ว +1

    බැටරි එක සම්බන්ධ කලාට පසු.. හීටි සින්ක් එකට සම්බන්ධ මොස්ෆෙට් 4 න් දෙකක් පිච්චුනා.
    ඇයි එහෙම වෙන්නෙ, කොහොමද මේක හදාගන්නෙ ?

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      බැටරි වයර් මාරු වෙන්න ඇති ඔයා අතින් පිච්චුන ඒවා අලුතින් දාන්න නැත්තන් අයින් කරපු එකක් හොයාගන්න 1000ට අඩුවෙන් ගන්න පුලුවන්

    • @manojsuranga704
      @manojsuranga704 2 ปีที่แล้ว

      Hetsink walata fan ekak danna oni

  • @surangajayarathna2701
    @surangajayarathna2701 2 ปีที่แล้ว

    ඩීමෝ බට්ටා බැටරියෙන් පුලුවන්ද

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 2 ปีที่แล้ว +1

    මහත්මයා මගේ ලග තියෙන ups එක 650VA /390W ඒ UPS එකට ඇම්පියර් කීයක බැටරියක් සම්බන්ධ කරන්න පුලුවන්ද.

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      ඇම්පියර් ගාන ප්‍රස්නයක් නෑ වැඩි වෙන තරමට වැඩ කරාවි

    • @lasanthajayasooriya746
      @lasanthajayasooriya746 2 ปีที่แล้ว

      ඇම්පියර්15 බැටරියකින් පැය කීයක් වැඩ කරයිද. ඇම්පියර් 70 වගේ බැටරියක් සම්බන්ද කරොත් ඒ බැටරිය චාර්ජ් කරන්න වෙනම චාජරයක් ඕන නේද.චාජරය කොහොම එකක් ද ගන්න ඕන. ස්තූතියි.බුදු සරණයි.

    • @lasanthajayasooriya746
      @lasanthajayasooriya746 2 ปีที่แล้ว

      මගේ UPS එකේ ප්ලග් සවිකරන පැත්තේ (out put), SS 180, 10A 250V කියල ගහල තියනවා.

  • @induwaraasitha4179
    @induwaraasitha4179 2 ปีที่แล้ว

    විනාඩි 15න් විතර auto off වෙනඑක හදා ගන්නේ කොහොමද?

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว +1

      බැටරිය හොදනම් ඕප් වෙන්නෙ නෑ

    • @madusankanimesh6349
      @madusankanimesh6349 2 ปีที่แล้ว +1

      Aiya no pover mode neththam powr saving mode ain karanne kohomada

  • @rilwanrilwan1022
    @rilwanrilwan1022 2 ปีที่แล้ว

    ගහපු හැටිය ups එක ඔිප් වෙනවා අැයි එහෙම වෙන්නේ

  • @nethusinhalajock1739
    @nethusinhalajock1739 2 ปีที่แล้ว +1

    මිනිස්සු mulawe danna epa monada ban uba කියවන්නේ

  • @achcharu01
    @achcharu01 2 ปีที่แล้ว

    අයියේ අපි දැන් ඔය වගේ එකකට ඔකේ තියෙනවා වගේ බැටරියක් දලා හදා ගත්තාම අපි එක චජ් කර ගන්නෙ කොහොමද ඔකට ඇවිලා තියෙන කෙබල් එකෙන් චජ් කර ගන්න පුලුවන් නෙද.

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      12A වගේ බැටරි එකක් මේකෙන්ම චාජ් කරන්න පුලුවන් ඊට වැඩි ඒවන්ම්හරියට චාජ් වෙන්නෙ නෑ

  • @slelecktronic9123
    @slelecktronic9123 2 ปีที่แล้ว

    අයි එත් බැටරි එක හොද නැත්තෙ නෑ ලොරි බැට්‍රියක් තින්නෙ

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      කොච්චර වෙලා වැඩ කරනවද ඕප් වෙන්න කලින් බැටරි නරක් වුන එකක් හොයාගන්න රුපියල් 500ට 1000 ට ගන්න පුලුවන්

  • @dinukasampath1768
    @dinukasampath1768 2 ปีที่แล้ว

    මං ups එකේ තිබුන 7 Ah බැට්‍රිය අයින් කරලා 35Ah අලුත් බැට්‍රියක් සෙට් කරා. ඒක චාජ් වෙන්නේ නෑ . මොකද කරන්නේ

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว

      පොඩි බැටරි එක චාජ් වුනාද්

    • @dinukasampath1768
      @dinukasampath1768 2 ปีที่แล้ว

      @@sinhalaelectronicclass1724 ups 1 කැමරා වලට සෙට් කියලා තිබුණේ . මුලින්ම කරන්ට් ගිහින් පැය 2 විතර තිබුනා. පස්සෙ විනාඩි 15.

    • @supunka123
      @supunka123 2 ปีที่แล้ว

      @@dinukasampath1768 jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj

  • @sleetproduction
    @sleetproduction 2 ปีที่แล้ว +1

    12 වෝල්ට් බැටරි 2ක් තියෙන ups එකක බැටරි අවුල...ඒකට ඇම්පියර් කීයක බැටරියක් ඕන වෙයිද.ලොකු බැටරියක්

    • @sinhalaelectronicclass1724
      @sinhalaelectronicclass1724  2 ปีที่แล้ว +1

      ඒකෙ බැටරි තියෙන්නෙ සමාන්තර ගතවද ශ්‍රේණිගතවද