DC Power Supply එකෙන් දුරකතනවල ලෙඩ අල්ලන ක්‍රමේ | How To Use DC Power Supply In Mobile Repairing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #dcpowersupply #mobilephone #repair
    Hello friends!
    🔰WhatsApp Group 03💠 chat.whatsapp....
    🔰WhatsApp Group 02💠 chat.whatsapp....
    🔰🔰🔰🔰🔰 WhatsApp Group Link 🔰🔰🔰🔰🔰chat.whatsapp....
    🌀🌀🌀🌀Telegram Group Link 🌀🌀🌀🌀
    t.me/+HMwi4Nq0...
    🔰This video is about -DC Power Supply එකෙන් දුරකතනවල ලෙඩ අල්ලන ක්‍රමේ | How To Use DC Power Supply In Mobile Repairing
    🔰This video includes - translate sinhala
    🔰වීඩියෝව ගැන
    ⭕මෙමෙ වීඩියෝවේ අඩංගු වන්නේ ජංගම දුරකතන අලුත් වැඩියාවේදී අවශ්‍ය වන DC power supply එක භාවිතා කරන ආකාරයයි.
    ⭕මේ චැනල් එකෙන් මම ජංගම දුරකතන අලුත්වැඩියාව සම්බන්දව මුල මම දන්නා දේ දන්න පමනින් මුල ඉදන් අගටම A-Z කියල දෙනව මගෙන් යමක් ඔබට ගතහැකී කියා සියතෙනවා නම් මාව SUBSCRIBE කරල තියා ගන්න.
    ⭕ඒ වගේම තමා මම ඔයාලට කියල දෙන්නෙ බෙදා ගන්නෙ මම දන්න දැනුමයි. මට වඩා දැනුමින් සමන්විත අය මගේ වීඩියෝස් බලනව වෙන්න පුලුවන්. ඔයාලට ප්‍රශ්න ගැටලු අදහස් තියෙනව නම් අනිවාරෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.
    ⭕ඔයාලට මේ ක්ශේත්‍රයේ ගේන්න ඕන වීඩියෝස් ඔයාලට ඉගෙන ගන්න ඕන වීඩියෝස් මට කමෙන්ට් වලින් කියන්න මම අනිවාරෙන්ම ඔයාලට ඒ වීඩියෝස් ගෙනල්ල දෙන්නම්
    ⭕වීඩියෝස් බලනව වගේම චැනල් එකට ලයික් කරන්න අමතක කරන්න එපා ඔයාලට දෙයක් නිකම් කියල දීල මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලයික් එකක් කමෙන්ට් එකක් විතරයි. තව වීඩියෝ බොහොමයක් ඉදිරියට ගේනව
    🔰My channel other videos -
    ⭕චාජින් පින් මාරැ කරන ලේසිම ක්‍රමය | How To Change Replace Any Mobile Phone Micro USB Charging Ports
    • චාජින් පින් මාරැ කරන ල...
    ⭕SMD Diode චෙක් කරන්න මුලසිට ඉගෙනගමු | How To Check Mobile DIODE Using Digital Multimeter Sinhala
    • SMD Diode චෙක් කරන්න ම...
    ⭕Mobile Repairing Basic Tools List Sinhala (ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ)
    • Mobile Repairing Basic...
    ⭕How to repair android mobile half short problem solution sinhala | Half short මුල සිට හරියට ඉගෙන ගමු
    • How to repair android ...
    ⭕How to repair any no power dead mobile phone sinhala | No power දුරකතනයක් චෙක් කරන පිලිවල
    • 🗣️🚫මෙම වීඩියෝවේ හඩ නිර...
    Keywords
    How to replace any android mobile phone micro USB charging port jack sinhala How To Change Replace Any Mobile Phone Micro USB Charging Ports mobile sinhala, How to check dead mobile with multi-meter sinhala, No power දුරකතනයක් චෙක් කරන පිලිවල, full short mobile repair, how to repair mobile shorting remover, how to fix half short and full short android mobile, short dead problem mobile, any dead problem mobile fix, shorting mobile dead, full short mobile solution, china mobile full short problem solution, how to repair full short mobile, mobile shorting remover, How to check Any phone full short problem solution step by step in sinhala, mobile repairing basic tools sinhala, android mobile repairing tools sinhala, sinhala, Mobile Repairing Basic Tools List Sinhala, ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ, mobile repairing tools, mobile repairing tool low price, mobile repairing tool names, mobile repairing tool price sri lanka, mobile repairing tools names and photo sinhala, mobile repairing vacancy, mobile repairing diagram pdf,
    Mobile repairing tools wholesale market sri lanka, Mobile repairing toolkit price, Mobile Phone Repair Basic Theory A Z Sinhala, ජංගම දුරකතන අලුත් වැඩියාව මුල සිට සරලව සිංහලෙන්, phone repairing basic theory sinhala, phone repair sinhala A-Z, mobile phone repairing free course sinhala, mobile phone repairing complete course sinhala, best mobile repairing shop, mobile repairing sri lanka, how to repair mobile phone sinhala, mobile review, mobile reset, death mobile phone repairing sinhala, multi meter basic, smart phone repairing sinhala, kv technology, tool use in mobile phone repairing, accessories, universal flashing interface, Format EMMC, reset, restrat, display, replacement, unlock mobile phone, frpbypass, charging, pads, connected, connector, no power mobile, damage android phone, not charging, කොහොමද දුරකතනවල short හොයන්නෙ, half short full short problem solution in mobile, all mobile half shorting full shorting problem solution
    ✅If you like & comment my channel
    ⭕like
    ⭕comment
    ⭕share
    ⭕subscribe
    HashTags - #dcpowersupply #smdcoil #inductor #resistors #capasitor #smdcomponents #water #damage #halfshort #deadmobilesolustion #killer #shortmobilesolustion #fullshorts #solutions #sinhala #halfshort #tools #kit #price #vacancy #onlineshopping #mobilephone #repair #MobilePhone #RepairBasic #TheoryAZSinhala
    #smartphone #repairingsinhala #phonestorage #storagespace #mobileshop #bestmobile #phonecouse #storage #repairpoblam #fixed
    #mobilefix #subscribe #technology #problems #tools #use #tech #tranding #viral #death #death #boot #universal #flash #format #reset #restart #youtuber #kv #display #replacement #heet #unlock #frpbypass #charger #pads #connected #connector #nopower #damge #android #notcharging #iphone #apple #components #testing #mobile_repiaring_tools_sinhala
    🔰Thanks for watching my channel!✅

ความคิดเห็น • 292

  • @deshanmp6449
    @deshanmp6449 11 หลายเดือนก่อน +18

    සල්ලි දීල පන්තියකට ගියා...ඒත් ඊට වඩා පැහැදිලිව තේරෙන්න ඔයා කියල දෙනව මල්ලී...ජයවේවා තවත් මේ වගේම වීඩියෝ කරන්න... පුලුවන්නම් ස්මාර්ට් පෝන් සහ බටන් පෝන් වල ic වෙන් වෙන්ව හදුනාගන්න හැටි කලොත් වටිනව....👍👍👍

    • @kasunchamara9511
      @kasunchamara9511 8 หลายเดือนก่อน +4

      koheda kawuru gawatada giye

    • @deshanmp6449
      @deshanmp6449 8 หลายเดือนก่อน

      @@kasunchamara9511 දැන්නම් නමත් අමතකයි.ගම්පහ, කිරිබත්ගොඩ classකලා එක එක item class එකේ විකුනපු කෙනෙක්.අනිත් කෙනා චමින්ද ජයලත් සර්.

    • @MemeMania999
      @MemeMania999 5 หลายเดือนก่อน

      kadawatha thanakatada giye

    • @upaliranjith2297
      @upaliranjith2297 4 หลายเดือนก่อน

      Kaudawata maath ahuuna

    • @upaliranjith2297
      @upaliranjith2297 3 หลายเดือนก่อน

      Ic ganna Tp nambar1kdenna

  • @ghanasundarighanasundari8114
    @ghanasundarighanasundari8114 ปีที่แล้ว +2

    Tnx lot my dr brother ❤

  • @TishanSenal
    @TishanSenal 5 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @ChannaNadeeraka
    @ChannaNadeeraka 3 หลายเดือนก่อน +1

    Good job sir thanks

  • @kamaljayalathkamaljayala-er9dq
    @kamaljayalathkamaljayala-er9dq 7 หลายเดือนก่อน +1

    5 ඇම්පියර් DC POWER SUPPLY එකක මිල ( 2024) කීයක් වෙනවද?

  • @KasunManduka-nh5vm
    @KasunManduka-nh5vm 10 หลายเดือนก่อน +6

    සර් ඔයා පිලිවෙලට පාඩම් මාලව කරන්න පාඩම් ඉවර වෙලා කට්ටිය කියන එවා දෙන්න

  • @amiladeshappriya1871
    @amiladeshappriya1871 4 หลายเดือนก่อน +1

    මෙකෙ අනෙත් video එක තියනවද button එක ඔබන් ඉන්න කොට A අරන් button එක අත්හැරීමේදි A 0 වෙන්නෙ මොකද්ද අවුල

  • @flokigaming2469
    @flokigaming2469 ปีที่แล้ว +7

    Phone reper walata multimetar එකෙන් karana wada tika ගැනත් සම්පූර්ණ video ekak one. 🙏

  • @menakasamarasinghe3077
    @menakasamarasinghe3077 11 หลายเดือนก่อน +2

    මල්ලී පුළුවන් නම් ඔයාගේ phone number එක එවන්න.

  • @samanthaudaya9240
    @samanthaudaya9240 3 หลายเดือนก่อน +1

    මේ පවර් සප්ලයි එකේ ටුාන්ස්පොමර් එකේ සප්ලයි දන්න කෙනෙක් කියන්න . මගේ පවර් සප්ලයි එකේ ටුාන්ස්පොමර් එක පිච්චුනා

  • @ishulakshan9397
    @ishulakshan9397 11 หลายเดือนก่อน +3

    Brother බැටරිය චාජ් කරද්දි වම් පැත්තේ ඇම්පියර් කීයට වගේද දාන්න ඕන හැම වෙලේම 2ඇම්පියර් තිබ්බට අවුලක් නැද්ද brother

  • @SLwadakida
    @SLwadakida ปีที่แล้ว +2

    ඔයා මේ KADA හොට් ගන් එක කීයද ගත්තෙ කොහෙන්ද ගත්තෙ

  • @dilshanfernando9056
    @dilshanfernando9056 9 หลายเดือนก่อน +2

    Videos mula idan අංක dala hadanna puluwanda . Eka apita hugak ලේසියි.mula idan දැනගන්න

    • @KVTechnology
      @KVTechnology  9 หลายเดือนก่อน +1

      යටම වීඩියෝ එකේ ඉදන් බලන් එන්න

  • @sithisithi7131
    @sithisithi7131 9 หลายเดือนก่อน +2

    නම්බර් එකක් දෙන්න පුලුවන්ද 🥺

  • @sudeerasanjaya5248
    @sudeerasanjaya5248 หลายเดือนก่อน +2

    ඔයාගෙ වීඩියො බැලුවම ගොඩ දා ගන්න පුලුවන්

  • @NamalWasantha-lp5to
    @NamalWasantha-lp5to 6 หลายเดือนก่อน +1

    සුපිරි ඔයාට කවදාවත් වර්දින් නැ

  • @ThrinduMaduranga
    @ThrinduMaduranga 2 หลายเดือนก่อน +1

    අයියේ පෝන් වල බටන් වැඩ නැති එක ගැන වීඩියෝ එකක් 😊

  • @mudithapriyankara4716
    @mudithapriyankara4716 18 วันที่ผ่านมา +1

    හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කියලා දෙන විදියට... 👍

    • @KVTechnology
      @KVTechnology  17 วันที่ผ่านมา +1

      ගොඩක් ස්තූති!

  • @chathura12
    @chathura12 2 หลายเดือนก่อน +3

    Superi කියලා දෙන ඵක හොදට තෙරෙනවා😊😊😊

  • @nishanuwan5908
    @nishanuwan5908 7 หลายเดือนก่อน +1

    සුපිරි බ්‍රෝ.මං group ගාණක share කරා.subscribe කරන්න කියලා

    • @KVTechnology
      @KVTechnology  7 หลายเดือนก่อน +1

      ආදරෙයි දෙන සප් එකට උතුරන්න හරියන්න ඕනෙ

  • @snjcom283
    @snjcom283 10 หลายเดือนก่อน +3

    niyamai dear

  • @mohommedafzal8091
    @mohommedafzal8091 ปีที่แล้ว +2

    මේවා හදන විදිය කියලා දෙන්නේ නැද්ද?

  • @Bmax-tk1qo
    @Bmax-tk1qo 4 หลายเดือนก่อน +1

    සීල් ටයිප් පෝන් බැටරිය ගලවන්න ඕනද

  • @DAMITHPUSHPAKUMARA-e3g
    @DAMITHPUSHPAKUMARA-e3g หลายเดือนก่อน +1

    5amp එකෙදී ශෝට් උනාම සීරෝ වෙන්නේ නෑ නේද, එතකොට වයර් මාරු කරලා ගැහුවොත් පිච්චෙනවාද

    • @KVTechnology
      @KVTechnology  หลายเดือนก่อน +1

      නෑ වයර් මාරැඋනොත් එයා ඕෆ් කර ගන්නව

  • @amilanuwan6014
    @amilanuwan6014 ปีที่แล้ว +2

    සහෝ කිපැඩ් ෆොන් එකක් පවර් සප්ලය් එකට ගැහුවාම පවර් බටන් එක ඔබන් නැතුව 2.23Aවගේ ගන්නවා. 🤔🤔🤔🤔

    • @KVTechnology
      @KVTechnology  ปีที่แล้ว +1

      half short

    • @HMGunapala
      @HMGunapala ปีที่แล้ว +1

      ඔබ තුමා ගෙ ලගට පැවැත් ඉගෙන ගන්න බැරිද

  • @DammaNanda-r9s
    @DammaNanda-r9s 11 หลายเดือนก่อน +2

    Oya hodinpehedili kala

  • @tharinduHmaduranga2003
    @tharinduHmaduranga2003 หลายเดือนก่อน +1

    Power Button එක frsh කරනකොට Power Supply එකේ පොඩි අගයක් අරගෙන පවර් බටන් එක අත ඇරියම 0 වෙන්නේ ඇයි ඒක හදන විදිය වීඩියො එකක්

    • @KVTechnology
      @KVTechnology  หลายเดือนก่อน +1

      no power step tika check karanna mn video dala thiyenawa

  • @DragonMobile1
    @DragonMobile1 11 หลายเดือนก่อน +2

    Power button eka Atherapu gaman Amp gannethi ekata solution eka ikmnata genna

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +4

    Bro පුළුවන් නම් Laptop Repair කරන විදිහත් කියලා දෙන්න 👍❤️

  • @restorationofdirty
    @restorationofdirty 10 หลายเดือนก่อน +2

    Bro mata podi wadakta 92v dc power ona karala tiyenawa ekata 100v dc power supply ganna tiyenwada

  • @kumarapushpa2091
    @kumarapushpa2091 ปีที่แล้ว +1

    සිග්නල් ලයින් ගැන විඩියො එකක් කරන්නකො

  • @vimukthipriyashan2308
    @vimukthipriyashan2308 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි , පවර් ශෙක්ෂන් , සිග්නල් සෙක්ශන් චෙක් කරන විදිහ ෆෝල්ට් හඳන හැටි කියලා දෙන්න ❤🔥🔥

  • @chandanasisirakumaragamage2396
    @chandanasisirakumaragamage2396 27 วันที่ผ่านมา +1

    හයි චාර්ජ් කරන විට සප්ලයි එකේ බට්ට රත්වෙලා පිච්චෙන්නෙ නැද්ද

    • @KVTechnology
      @KVTechnology  27 วันที่ผ่านมา +1

      wenawa adala voltage gana balala gahana one

  • @samanthamohotti2058
    @samanthamohotti2058 หลายเดือนก่อน +1

    මේ දේවල් කරලා පෙන්නන්න මොනතරම් පුහුනුවක් දැනුමක් ඕනෙද ඒ උනාට සමහරු එහෙන් මෙහෙන් පොඩි පොඩි දේවල් දැනගෙන මේ රස්සාව සත පහට දාලා තියෙන්නේ ඩිස්ප්ලේ එකක් දැම්මත් රුපියල් පන්සීයක් තියාගෙ දානවා හද්ද ලෝකල් ඩිස්ප්ලේ එහෙම උනාම හරියට ක්‍රමේට ඉගෙනගෙන කරන අයට කැපිල්ල දාලා එයාලා කරනවා

    • @KVTechnology
      @KVTechnology  หลายเดือนก่อน +1

      ඔව් එහෙම අයට වැඩි කල් නෑ බලන් ඉන්න ඔක්කොම ලොකු කම් දාන අය වැඩි කල් තියන්නෙ නෑ මෙ ෆීල්ඩ් එකේ

  • @lalithedirisinghe7499
    @lalithedirisinghe7499 หลายเดือนก่อน +2

    නියමයි මම ඇම්පියර් 5 පවසප්ලයි එකක් ගෙනාවා නොකියා කීපෑඩ් ෆෝන් එකකට සප්ලයි දුන්නා ඔන්උනේ නෑ samsung j2 prime එකකට දුන්නහම ඔන් වෙනවා. මං දැනගෙන හිටියේ නෑ එහෙම සමහර ෆෝන් ඔන්වෙන්නෑ කියල ඔයාගේ මේකෙන් තමයි ඒක දැනගත්තේ thank you

  • @MadusankaHewage-z8n
    @MadusankaHewage-z8n 6 วันที่ผ่านมา +1

    සුපිරියට පැහැදිලි කරනවා නියමයි අයියෙ හෝටි ගන්නෙක වැඩ ටිකක් දන්න

  • @AlahakoonAlahakoon-f9b
    @AlahakoonAlahakoon-f9b ปีที่แล้ว +4

    Thank oya klas karanawada karsnawanam kiyanna besik karsnna oni

  • @thilakararathna4642
    @thilakararathna4642 3 หลายเดือนก่อน +1

    දෙවනි බටං එක කියන්න

  • @wasanthakumara8446
    @wasanthakumara8446 ปีที่แล้ว +3

    Godak ඉස්තුති

  • @විද්යාගණිත
    @විද්යාගණිත ปีที่แล้ว +2

    Power suply එක පිටිපස්සෙ තියෙන transistor එක රත්වෙන්නේ ඇයි

  • @ToBee01
    @ToBee01 10 หลายเดือนก่อน +2

    Bro Sugon 3005D dc powet suppy video ekak genna

  • @anushikahewage3075
    @anushikahewage3075 ปีที่แล้ว +2

    කොල්ලා වැඩ්ඩෙක්.class එකක් කරමුත.ඔය එක්කම video එකක් දාන්න .2.50 නේ ගනන් වලට phone වැඩ කරන්න එපා කියලා.අලුතෙන් එන අය දන්නේ නෑ මේකේ තියෙන රිස්ක් එක.දැන් 250 ට ටෙම්පට් ගහනවා ගෙදරට ගිහිල්ලා

  • @disnadamayanthi8447
    @disnadamayanthi8447 ปีที่แล้ว +2

    Watina padamak

  • @disnadamayanthi8447
    @disnadamayanthi8447 ปีที่แล้ว +2

    Pond wala sot hoyana widiowak danna puluwanda

  • @dhanushkawikramaarachchi451
    @dhanushkawikramaarachchi451 11 วันที่ผ่านมา +1

    Amp අරගෙන zero වෙන විඩියො එක තියනවා ද

  • @vickyernest4431
    @vickyernest4431 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය නොදන්නා දෙවල් රෑසක් දැනගත්තා මේ USB Charger Icharge 6M එක ගැන video එක කරන්න පුළුවන් ද 👍

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr 9 หลายเดือนก่อน +3

    හොදටම පැහැදිලි කිරිමක් 🫂😍

    • @KVTechnology
      @KVTechnology  9 หลายเดือนก่อน +1

      thanks brother

  • @podiththantakatha
    @podiththantakatha 3 หลายเดือนก่อน +1

    මරු ජයවේවා

  • @sumithudayakumara4749
    @sumithudayakumara4749 ปีที่แล้ว +2

    Ic චෙක් කරන්න කියලත් දෙන්න ❤❤❤

  • @fixyourmobile90
    @fixyourmobile90 ปีที่แล้ว +2

    CPU සහ EMMC වීඩියෝ ගේන්න ඉක්මනින්

  • @GAMINGKAVYAYT
    @GAMINGKAVYAYT 8 หลายเดือนก่อน +2

    Suncine p-3005D power supply review gennako puluwannam . phone cheak karana vidihe video ekak

  • @DimuthuDharshaana
    @DimuthuDharshaana 5 หลายเดือนก่อน +1

    නියමයී අයියෙ

  • @ShimashSandun
    @ShimashSandun ปีที่แล้ว +2

    ඔකේ ඩිජිට්3 සහ ඩිජිට් 4 වශයෙන් පවර් සප්ලයි තියෙනව එ දෙකෙන් 4 එනකෙන් තමා ලේසියෙන්ම ලෙඩ හොයන්න පුළුවන් ඒ ගැන මොකක්ද ඔයාගෙ අදහස

  • @Visitsrilanka67
    @Visitsrilanka67 11 หลายเดือนก่อน +1

    පොන් වල ලොගු එකට ව්තරයි එන්නෙ එක හදා ගන්න ව්දිය
    වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි

  • @amithsanjaya5483
    @amithsanjaya5483 ปีที่แล้ว +1

    සුපිරි මල්ලි disply change කරලා පින්ගපින්ට් තියෙන පෝන්වල හයි කරාට පස්සේ සමහර පෝන්වල පින්ගර් පින්ට් වැඩ කරන්නේ නැත්තේ ඇයි

  • @AnuEdirisinghe-h3v
    @AnuEdirisinghe-h3v 2 หลายเดือนก่อน +1

    Power butten aeka press karagena iddi ampiyar aragena ampiiyar 000 wenne ai

  • @kamaldeshapriya9701
    @kamaldeshapriya9701 5 หลายเดือนก่อน +1

    smart phone power supply eken on karana vidiya danna

  • @wasanthakumara2060
    @wasanthakumara2060 ปีที่แล้ว +1

    Watinawa gogak hodai denuma beda dunnata pin

  • @kavikavi4232
    @kavikavi4232 ปีที่แล้ว +2

    Ft bn e vidiyoo eka me පුළුවන් nam ic gana threna vidiyata thiyen than ganai mathakA hitina keti kramayakata ha thawa one jamparr gahana hati komada path haduna gann hati ee vidiyoo ekak dannako watino eka 🙄🤔🙏

  • @sameerasamarasinghe2377
    @sameerasamarasinghe2377 ปีที่แล้ว +2

    සුපිරි

  • @shortcut5001
    @shortcut5001 ปีที่แล้ว +2

    Brothers data cable 5k withra ghana gajet ekak thiyanawa neda e gana video ekak karanda. .Photos ekak danda bene w f rkn wath

  • @nilusharathnayake9661
    @nilusharathnayake9661 3 หลายเดือนก่อน +1

    Ribon thiyena battery phone kohomada high charge karanne?

  • @ShimashSandun
    @ShimashSandun ปีที่แล้ว +2

    නිවැරදි ඇම්පියර් එක සහ 4.2 දුන්නම ඕනෙම phone එකක් ඔන් වෙනව සහොදරයා එත් නැතිනම් Bsi එකත් දෙන්න ඔනෙ සමහර දුරකතන වල B Tamp එකත් දෙන්න ඔනෙ එහෙම දුන්නම ඔන් වෙනවා අඩුම ඇම්පියර් 3ක් වත් ඔනෙ

  • @nadeekadilrukshi1232
    @nadeekadilrukshi1232 ปีที่แล้ว +4

    සුපිරි ජයවේවා සහොදරයා

  • @KaviduDeshapriya
    @KaviduDeshapriya 8 หลายเดือนก่อน +2

    Watinawa tawa me wage video danna 👊❤️‍🔥

  • @slchutta7876
    @slchutta7876 9 หลายเดือนก่อน +2

    Aiye niyamai❤

  • @SLravin
    @SLravin 10 หลายเดือนก่อน +2

    නියමයි brother❤🎉... හොදට පැහැදිලි කරනවා . ජය වේවා....🎉😚

  • @ruwankumara1760
    @ruwankumara1760 ปีที่แล้ว +1

    Puluwan nam aiya siknal enne neththan mokakkad karanne

  • @kumarapushpa2091
    @kumarapushpa2091 ปีที่แล้ว +1

    සිග්නල් ලයින් ගැන විඩියො එකක් කරන්නකො

  • @ushararukshani4327
    @ushararukshani4327 ปีที่แล้ว +2

    ඇලුත් p s එකක් ගැන කරමු

  • @nadeerajayadewa1499
    @nadeerajayadewa1499 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @supundilanka9651
    @supundilanka9651 ปีที่แล้ว +2

    Pull short hap short hoyana hati video ekak karannako...?

  • @NimaliPushpakumari-t8h
    @NimaliPushpakumari-t8h 10 หลายเดือนก่อน +2

    B OYATA OHOMA STHUTHI PUTHA

  • @SurahPerera
    @SurahPerera หลายเดือนก่อน +1

    සෝටිි වෙලා තියන තැන් හොයා ගන්න හැටි කියන්න කෝ😊

    • @KVTechnology
      @KVTechnology  หลายเดือนก่อน +1

      වීඩියෝ එකක් දාල තියෙන්නෙ

  • @DAMITHPUSHPAKUMARA-e3g
    @DAMITHPUSHPAKUMARA-e3g 2 หลายเดือนก่อน +1

    සුභ අනාගතයක් මිත්‍රයා

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      ජය වේවා!

  • @nipunsandeepa1745
    @nipunsandeepa1745 7 หลายเดือนก่อน +1

    short hadana heti kiyala denna bro

  • @NalinMalavige
    @NalinMalavige ปีที่แล้ว +1

    සුපිරි

  • @ruchirasankalpa1282
    @ruchirasankalpa1282 ปีที่แล้ว +2

    💖

  • @hashanawanthaka1622
    @hashanawanthaka1622 ปีที่แล้ว +2

    Thanks, puluwannam keypad jumper karana video akak Danna.

  • @lalwasantha587
    @lalwasantha587 5 หลายเดือนก่อน +1

    Matara class ekak danna baride

  • @rvliveshow5464
    @rvliveshow5464 10 หลายเดือนก่อน +2

    මේ Dc ඒක transprmar tiyana ekada ganna one nathi ekada ganna one

    • @KVTechnology
      @KVTechnology  10 หลายเดือนก่อน +1

      එහෙම අවුලක් නෑ 5ඈම්ප් ගන්න

  • @chiranthalakmal3533
    @chiranthalakmal3533 ปีที่แล้ว +2

    වටිනවා. තවත් Phon හදන ඒවම ​ගේන්න.

  • @Azmat_Raban_2003
    @Azmat_Raban_2003 ปีที่แล้ว +2

    Brother dc power supply eken phone eke battery ekak high charge karana video ekak gennako...

    • @KVTechnology
      @KVTechnology  ปีที่แล้ว +1

      video eka awasana wenakam balanna

  • @raviduprabath7909
    @raviduprabath7909 11 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක් ජයවෙවා දිගු කාලයක් මෙ වැඩෙ කරගෙන යන්න සක්තිය ලැබෙවා

  • @chalithasubasingha5942
    @chalithasubasingha5942 2 หลายเดือนก่อน +1

    Haf short kohomada hadanne

  • @lovers311
    @lovers311 4 หลายเดือนก่อน +1

    මට ඔයාගෙ නම්බර් එකක් දෙන්නකො

    • @KVTechnology
      @KVTechnology  4 หลายเดือนก่อน +1

      check description

  • @chamarawickranamayaka4575
    @chamarawickranamayaka4575 ปีที่แล้ว +2

    Aiye mage phone eka rata50%k thibila ude ta 35%k wage adu wenawa ai e

  • @kumarafernando8377
    @kumarafernando8377 ปีที่แล้ว +2

    samsun A10 phone ake no signal wenne aei

  • @dileepasamaraweera8648
    @dileepasamaraweera8648 ปีที่แล้ว +2

    Network section aka gena kiyala dennako

  • @Lalithwasantha-fz7fs
    @Lalithwasantha-fz7fs 4 หลายเดือนก่อน +1

    Ithamth hoda pahadili kirimak.good

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 10 หลายเดือนก่อน +2

    හොඳ පැහැදිලි කිරීමක්... ජයවේවා ... !

  • @sarathwijeweera1497
    @sarathwijeweera1497 ปีที่แล้ว +2

    2.8 th 3.7 th avada kiyala Bala ganne ampher 2.8 pannahamada ? Etakota amp 2.8 Pannal hama volt paththa auto 3.7 ta enawada ehema nomethiva volt peththa 3.7 ,3.8 ,3.9, Adidas vasayen vedi vevi yanavada?

  • @Kadulacinema.official
    @Kadulacinema.official 9 หลายเดือนก่อน +2

    අැත්තටම ඔයාට පිං❤❤❤

  • @tharangakumara9117
    @tharangakumara9117 ปีที่แล้ว +2

    Loba kamak nAthiwa kiyala denawa .jayawewa

  • @pubudumadu8800
    @pubudumadu8800 3 หลายเดือนก่อน +1

    Super malli

  • @WijeRathna-pc2my
    @WijeRathna-pc2my ปีที่แล้ว +2

    ❤❤❤

  • @environmentofsrilanka3709
    @environmentofsrilanka3709 ปีที่แล้ว +2

    Transistor Padama genawe nane thawama😢

  • @chanhik7777
    @chanhik7777 4 หลายเดือนก่อน +1

    Superr❤❤

  • @DAMITHPUSHPAKUMARA-e3g
    @DAMITHPUSHPAKUMARA-e3g 8 วันที่ผ่านมา +1

    නියමයි සහෝදරයා

  • @kasunranaweera2691
    @kasunranaweera2691 11 หลายเดือนก่อน +1

    Supri...rawa orne