"මම කනවා රොල්ස්...." වස්ති අනුෂ්ක මාලඹේ කුඹුරට බැහැලා කරපු දේ.. | Vlog by Dilan Senanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2020
  • මාලඹේ Mr.Farmer පුරන් කුඹුරට බැස්ස වස්ති අනුෂ්ක ලියැදි හදන්න උදව් කලේ මෙහෙමයි...
    Camera - Dilan Senanayake
    Edit - Pasindu Perera
    Insta - / dilan.senanayake
    FB - shorturl.at/hCDJZ
  • บันเทิง

ความคิดเห็น • 504

  • @johnniewalker2140
    @johnniewalker2140 3 ปีที่แล้ว +707

    මේ අර ලෝකය සහ ලෝකයෝ එකේ හඩකවන එක්කෙනා නේ

    • @looztergaming9086
      @looztergaming9086 3 ปีที่แล้ว +36

      අඩෝ මට හොයාගන්න බැරුව හිටිය් වියිස් එක මතකයි මොකේද මතක නෑ

    • @dinilisuru8159
      @dinilisuru8159 3 ปีที่แล้ว +13

      danda danne

    • @isithaoshada5984
      @isithaoshada5984 3 ปีที่แล้ว +11

      Ow bn dn nedda

    • @himalakmeemana4793
      @himalakmeemana4793 3 ปีที่แล้ว +8

      ඔව් ඔව් එයා තමයි 😁😍

    • @roshanudagedara6365
      @roshanudagedara6365 3 ปีที่แล้ว +2

      Hmm

  • @pahasaranipun3136
    @pahasaranipun3136 3 ปีที่แล้ว +247

    මන් කනවා රෝල්ස් අලුත් විඩීයෝ එකෙන් පස්සෙ බැලුව අය😅

  • @samithalakshan7002
    @samithalakshan7002 3 ปีที่แล้ว +222

    වස්ති අනුශ්ක නම් ආතල්ම තමයි 😂මොනව උනත් වැදගත් වීඩියො එකක් 💖💖

    • @user-cv4xp1pk2r
      @user-cv4xp1pk2r 2 ปีที่แล้ว +1

      යටට ගහනකොට තමා ආතල් 😂😂😂

  • @harshimaheshika3821
    @harshimaheshika3821 2 ปีที่แล้ว +56

    අම්මෝ උදාන අයියා දැක්කත් හිනායනවා අප්පා
    හැමෝටම දළදා සමිදු පිහිටයි

  • @sumudusanjaya6609
    @sumudusanjaya6609 3 ปีที่แล้ว +170

    අපි රට රකිනවා.... උබලා කුබුරු කරනවා නියමයි දෙගොල්ලම ගොඩ දාගමු කොල්ලො ඩිලා ආදරේයි උබට ගොඩක් ....

  • @HypeFF99
    @HypeFF99 3 ปีที่แล้ว +316

    අනුශ්කය හොද කොල්ල.බොරු පොෂ් නෑ.පට්ට 😘😘😘

  • @kavindunadeeshan8495
    @kavindunadeeshan8495 3 ปีที่แล้ว +368

    යටට ගහද්දි තමා දැනෙන්නෙ😂❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +112

    ආදරෙයි අනුෂ්කයා... උඹේ විහිළු පට්ටයි...

  • @dlakmini338
    @dlakmini338 2 ปีที่แล้ว +24

    සශ්‍රීක යුගයක්.. ලංකාවට උදා වේවා.. අනුශ්ක අයියා.. 🙏👍

  • @unknownperson-cy2qn
    @unknownperson-cy2qn 3 ปีที่แล้ว +23

    අනුශ්ක අයියා ඉන්නවා කියන්නේ ආතල්ම තමා. ඉක්මනින් video එකක් ඔනේ.

  • @mrblackahiddencharacter7852
    @mrblackahiddencharacter7852 3 ปีที่แล้ว +150

    මන් කනවා රෝල්ස් ඒ කාලේ ඉදන් පැවත එන එකක් 🤣🤣

  • @madushinisagarika7472
    @madushinisagarika7472 3 ปีที่แล้ว +127

    සීයලගෙ කාලෙ ඉදන් කුඹුරු තිබ්බලු..අපේ තාත්තල ඒව විකුණන් කෑවලු..😃😂

    • @thushann
      @thushann 3 ปีที่แล้ว +9

      ඌ කියන එක කිව්ව 😂

  • @user-ie7ts6mi5o
    @user-ie7ts6mi5o 3 ปีที่แล้ว +187

    තඩිය හිටියනම් මරු කියන කට්ටිය කෝ

    • @moody2311
      @moody2311 3 ปีที่แล้ว

      uu hoeny moon eke

  • @MagicCompass
    @MagicCompass 3 ปีที่แล้ว +94

    හැම ජාතියකම බුවාලා කුඹුරට බැහැලනෙ යකෝ බලන් ගියාම. 🙈😁😂😂

    • @acousticmusic7538
      @acousticmusic7538 3 ปีที่แล้ว +2

      @sirimal aiya අඩේ බෑ යාලු 😂

  • @harshaganganath6383
    @harshaganganath6383 3 ปีที่แล้ว +83

    නියමයි යුරේෂ් ඇතුලු හැමෝටම තෙරුවන් සරණයි 🙏❤️🇱🇰

  • @chathushka752
    @chathushka752 3 ปีที่แล้ว +37

    මම කනව රෝල්ස්
    ලයිට් උපාලි එකේදි මෙකෙත් තිබ්බ කියලා මතක් වෙලා ඒ කෑල්ල ආයෙ බැලුව

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +28

    අනුශ්ක නම් සුපිරි අනේ ❤️🖤

  • @slcricket2777
    @slcricket2777 3 ปีที่แล้ว +53

    එකතු වෙන්න පුරන් කුඹුරු අස්වද්දන්න ඩ්ලාන් අයියත් එක්ක..😁😁😁

  • @MalindaG
    @MalindaG 3 ปีที่แล้ว +36

    අනුස්කයා දැම්ම නිසා වැඩේ මේ ගාණට හරි කෙරුණා. තඩියව දැම්මනම් ඒ කුඹුර තාම කොටනවා. සෙනිකව 😂😂😂😂😁 අම්මපා! මොනවා උණත් මිනිස්සුන්ගේ ලේ පිරිසිදු කරන්න වස්ති පට්ට! 😂😂😂😂😁😁😁😁🤘🏻❤️‍🔥 මම දවසක් අනුෂ්කයට කැව්ව නූඩ්ල්ස් 🍜 😁 🛖

  • @neoy2k1206
    @neoy2k1206 3 ปีที่แล้ว +73

    මම කනවා රොල්ස් ... උපාලි එකෙත් තියනවා. 🤔🤔🤔🤔

    • @MRWX-wn5pj
      @MRWX-wn5pj 3 ปีที่แล้ว

      Script එක ලීවේ ඒකාලේ ඉදන් ද දන්නෙ නෑ 😂

  • @gaiya_op
    @gaiya_op 3 ปีที่แล้ว +127

    පලවෙනි පාරට කුඹුරකට බැහැල වපුරද්දි වයස අවු. 9🙂😍.. දැන් නම් අපේ වයසෙ උන් කමත් භාෂාව තියා එහෙම එකක් තියනවද කියලවත් දන්නෙ නෑ🙂💔

    • @Nesh406
      @Nesh406 3 ปีที่แล้ว +5

      හාකෝ අක්කේ

    • @gaiya_op
      @gaiya_op 3 ปีที่แล้ว +8

      @@Nesh406 නම පේන්නෙ නැද්ද🙂🙂. Profile එකට justin beaber දාගෙන හිටියත් පිලිගනී මම ඌ කියල😂💔

    • @Nesh406
      @Nesh406 3 ปีที่แล้ว +4

      @@gaiya_op. Ha Bn. Thanks kiwwata. ✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️😜😜😜😜😜😜😜😜

    • @Shawenx
      @Shawenx 3 ปีที่แล้ว +5

      @@gaiya_op මිනියෙක්ට පොඩ්ඩ්ක වැරදුනාම පුක දීගෙන එන්න එපා.. ගොන් වස්සා..

    • @teshaniliyanage1011
      @teshaniliyanage1011 3 ปีที่แล้ว +5

      Hari දැනුවත් වුනා

  • @vimukthiprabhath9294
    @vimukthiprabhath9294 2 ปีที่แล้ว +8

    අනුශ්ක අයිය නම් ආතල් තමයි.
    සුපිරි වැඩක්. ජයවේවා!

  • @udanamethmal9254
    @udanamethmal9254 2 ปีที่แล้ว +16

    මේ වගේ පොඩි ඒවද අපි ලොකුකරල තියෙන්නෙ😍

  • @anoshfernando
    @anoshfernando 3 ปีที่แล้ว +15

    ජය වේවා ඩිලා අයියා....දිගටම කරගෙන යමු 😍😍😍😍🙏🙏🙏❤❤❤

  • @amiladilshan__528
    @amiladilshan__528 3 ปีที่แล้ว +31

    0:55 මං කනවා රෝල්ස් 😹

  • @user-gh2rl7op7n
    @user-gh2rl7op7n 3 ปีที่แล้ว +23

    සුපිරි චරිතයක් අනුෂ්ක අයියා 😍😍

  • @SHAGGYBOYLK
    @SHAGGYBOYLK 3 ปีที่แล้ว +31

    "මම කනවා රෝල්ස්"🙂

  • @dilushamuthukuda1624
    @dilushamuthukuda1624 3 ปีที่แล้ว +275

    අපෙ තාත්තලා ඒවා විකුනන් කෑවා..😂😂

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 3 ปีที่แล้ว +16

    තඩියාත් හිටියනම් මරු 😜🖤

  • @MRGADGETLKedu
    @MRGADGETLKedu 3 ปีที่แล้ว +30

    9:47 අඩේ ඒ ගැම්ම... කින්ඩියටම කිව්වා

  • @dula7552
    @dula7552 3 ปีที่แล้ว +41

    යටට ගහද්දි තමා දැනෙන්නේ ❤️🤣

  • @ElectronicLokaya
    @ElectronicLokaya 3 ปีที่แล้ว +51

    අඩේ අනුෂ්ක මල්ලි ...😂 කුඹුරු කොටව නියෙමයි යකෝ,😂

  • @chathuminidharshika1727
    @chathuminidharshika1727 3 ปีที่แล้ว +50

    වැඩෙනම් හොඳයි අයියේ 👍👍

  • @mathishamadushanja4186
    @mathishamadushanja4186 3 ปีที่แล้ว +88

    පේනවා නේද අමාරුව එතකොට මුන් කියනවා වී මිල වැඩි කියලා

    • @nuwanbandara646
      @nuwanbandara646 3 ปีที่แล้ว +20

      ගොවියා ට නෙවෙයි අපි මිල වැඩි කියලා බනින්නේ ගොවීන්ගෙන් වි අරන් අධික මිලට විකුණන මහාපරිමාණ මොල් හිමියන්ට බනින්නේ

    • @mathishamadushanja4186
      @mathishamadushanja4186 3 ปีที่แล้ว +3

      @@nuwanbandara646 ඇත්ත කතාව

  • @musicworld-hc8et
    @musicworld-hc8et 3 ปีที่แล้ว +34

    අනා නගුලා අරන් මෙහෙම කරනවා 😹මූ ආතල් දෙනවා 😹

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 2 ปีที่แล้ว +42

    අපේ ගේ ඉස්සරහා වෙළේ 🤗🤗🤗❤️

  • @user-gk2qn2ct2w
    @user-gk2qn2ct2w 2 ปีที่แล้ว +7

    100k sub eka ayya congratulations🎉🎊 ❤️❤️❤️

  • @Dukka
    @Dukka 3 ปีที่แล้ว +28

    මීයා වැටෙයිද 😂😂😂❤️

  • @sandzbern
    @sandzbern 3 ปีที่แล้ว +65

    යකු වස්තිය වෝටර් බෝඩ් එකේ බට ලයින් එකක්වත් දාන්නද යකු කුඹුරේ කානු හාරන්නේ 😂😂❤️

  • @allpcgamersl1092
    @allpcgamersl1092 3 ปีที่แล้ว +16

    01:01 යටට ගහද්දි තමයි දැනෙන්නෙ 👌

  • @lakiyaonline1141
    @lakiyaonline1141 3 ปีที่แล้ว +15

    මරු ඈ 😂❤️

  • @harithlahiru2609
    @harithlahiru2609 3 ปีที่แล้ว +11

    කුඹුරට බහින්න සති දෙකකට කලින් මී උනට බේත් බොන්න ඔනෙ

  • @shenalmaduwantha5516
    @shenalmaduwantha5516 3 ปีที่แล้ว +20

    මියා වැටෙයිද 🤣❤

  • @thusithamadushan9222
    @thusithamadushan9222 2 ปีที่แล้ว +8

    වැඩක් කරන එකෙක්ට කරන්න දෙන් නැති පැපරසියෙක් හැම සෙට් එකේම ඉන්නවා😂😂😂

  • @chamara7683
    @chamara7683 3 ปีที่แล้ว +21

    තඩියත් හිටියනම් තමයි පට්ට 😂😂

  • @GeekYakaa
    @GeekYakaa 3 ปีที่แล้ว +21

    සුපිරි යකෝ 😂😂🖤

  • @VSedition
    @VSedition 3 ปีที่แล้ว +25

    හම්මේ 😂 දන්නවනම් මැරතන් episode දිව්ව කාලේ වෙලට දාන්න තිබ්බා .අපරාදේ 😂

  • @mindharanevindi8237
    @mindharanevindi8237 2 ปีที่แล้ว +3

    මන් මැරෙන්න එක හීනයයි තියෙන්නෙ...ඒ තමයි අනුශ්ක අයියා එක්ක cal එකකින් හරි වචනයක් කතා කරඑක🥺 අනේ කවුරුහරි මට පොඩි හරි අවස්තාවක් අරන් දෙන්නකො වචනයක් හරි කතා කරන්න🙏🙏🙏ලොකු පිනක්

  • @imasha....3839
    @imasha....3839 2 ปีที่แล้ว

    ඔක්කොමත් හරි කියමුකො..දිලාන් අයියගෙ හිනාව ...😃😃ඉකි ගගා හිනාවෙන්නෙ...

  • @mattas-1206
    @mattas-1206 3 ปีที่แล้ว +49

    අනුෂ්ක අම්මෝ මෙන්න වෙලේ

    • @Nesh406
      @Nesh406 3 ปีที่แล้ว +1

      😁😁😁😁😁

    • @user-ts6lq2is1s
      @user-ts6lq2is1s 3 ปีที่แล้ว

      මැට්ටාස් කියන මේ හුලන් ගෙම්බා මේකෙත් ඉන්න වා

  • @oshadhashalith7030
    @oshadhashalith7030 3 ปีที่แล้ว +5

    ඒක පට්ට ..හිනා.හිනා.හිනා..🤣🤣🤣

  • @maheshchathuranga7164
    @maheshchathuranga7164 3 ปีที่แล้ว +14

    මං කනවා රෝල්ස් 😉😍

  • @pramodchathuranga8642
    @pramodchathuranga8642 2 ปีที่แล้ว +2

    ඔයා sweet අනේ අර නගුල අරගෙන මෙහෙම කරනවා 😅 ඒ කෑල්ල තමයි සුපිරි

  • @arunukithmina4774
    @arunukithmina4774 3 ปีที่แล้ว +13

    හම්මෝ අනුෂ්ක අයියා❤️

  • @asankanalindaranaweera8505
    @asankanalindaranaweera8505 3 ปีที่แล้ว +1

    JAYA WEEWA💕💕💕💕💕💕💕මෙහෙම හිතල වැඩ කරපල්ලා....
    පුරන් කුඹුරු දකින කොටම හිත ගැස්සේ....
    ඇග පත අමාරුව කොයි දැයි නැත දන්නේ....
    කැමතියි හාන්නට දෙනවා නම් සිත්සේ....
    කන්නක් නොවෙයි හානව ඔබ හට සිත්සේ....

  • @ChaniraDulanjayaR
    @ChaniraDulanjayaR 3 ปีที่แล้ว +29

    දිස් මෑන් ඊස් අ ලෙජන්ඩ් ❤️

  • @gaiyasl2603
    @gaiyasl2603 3 ปีที่แล้ว +14

    අම්මෝ කොහොම හිටපු මනිස්සයෙක්ද. 😂

  • @sajith4221
    @sajith4221 3 ปีที่แล้ว +5

    Aiyye oyawage vlogs tikak karannako digatama. Day to day life eka hari kamak na

  • @1000-Travel
    @1000-Travel 3 ปีที่แล้ว +10

    මේ වගේ පොඩි ඒවද අපි ලොකු කරලා තියෙන්නේ😂😂

  • @nimanthasandaruwan2680
    @nimanthasandaruwan2680 3 ปีที่แล้ว +9

    Mr.Farmer ❤️

  • @sjte-moneyofficial
    @sjte-moneyofficial 3 ปีที่แล้ว +6

    ආදරෙයි ❤️

  • @shalithaneranjan3150
    @shalithaneranjan3150 3 ปีที่แล้ว +2

    Good job machanla..☝👍❤🌟🌟

  • @pasindutishan7009
    @pasindutishan7009 3 ปีที่แล้ว +18

    ආතල් නම් වස්ති තමා😂😂

  • @kingmars6977
    @kingmars6977 3 ปีที่แล้ว +1

    Great all the best

  • @ShashiraRavishka
    @ShashiraRavishka 3 ปีที่แล้ว +10

    හොද වැඩේ 😂😂😂

  • @ruchinidhananjana1916
    @ruchinidhananjana1916 ปีที่แล้ว +1

    මරු 😍

  • @sanurauvin4479
    @sanurauvin4479 3 ปีที่แล้ว +3

    Super ❣️❣️

  • @yashithshenal4607
    @yashithshenal4607 3 ปีที่แล้ว +5

    අම්මෝ යකෝ ඒ කාලේ ඉදලා රෝල්ස් කාලා 🤣🔥👌

  • @dilshan4428
    @dilshan4428 3 ปีที่แล้ว +6

    ආතල් විතරමයි....ජයවෙිවි

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +4

    2:53
    කොටන්න කලින් යකෝ බොන්න oni😅

  • @hiranyakeshani2117
    @hiranyakeshani2117 3 ปีที่แล้ว +3

    Maru aiyya ❤️

  • @sakurafernandez5552
    @sakurafernandez5552 3 ปีที่แล้ว +7

    So most of the viewers think that a farmer has to have a specific ‘look’ ? Wearing gloves is a crime???
    May be a this is a sketch but the ideas of a lot of people here are the reason that we are still stuck in the same place...
    Farmers in lot of other countries are the ones who lives a most luxurious and comfortable life

  • @kaushikagimhanweerathunga2072
    @kaushikagimhanweerathunga2072 3 ปีที่แล้ว +1

    චැනල් ඒකෙ විඩියො ඔක්කොම බැලුවේ මං විතරද ❤️👈

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +8

    නාවලා අරන් ඔටුන්න දාමු ,, 👑 😂

  • @sanjeewa2509
    @sanjeewa2509 3 ปีที่แล้ว +8

    මෙච්චර ගැබුරට ඇලවේලි ගහනවා දැක්කමයි :)

  • @rukshanhishara8670
    @rukshanhishara8670 2 ปีที่แล้ว +8

    අනුශ්කයා තමයි ආතල්ම 😂😂

  • @dilankanilupul3889
    @dilankanilupul3889 3 ปีที่แล้ว +5

    අම්මෝ අම්මෝ.😂මාත ඔය කට්ට කැවා අනුශ්ක අයියේ.🥴 පුරන් කුඹුරු අස්වද්දන ගිහින්.😅😂

  • @ChaththaVlogs
    @ChaththaVlogs 3 ปีที่แล้ว +1

    Amooooo machoooo patta
    onna ohomaia neda ape kollo ❤❤❤❤❤ ගින්දර aaaaa

  • @dinethkrishmal1365
    @dinethkrishmal1365 ปีที่แล้ว

    ගැම්මක් අනුශ්ක අයියෙ ,,,✌️

  • @idhcinema
    @idhcinema 3 ปีที่แล้ว +4

    Maru aiye

  • @luviproduction7878
    @luviproduction7878 3 ปีที่แล้ว +3

    අනුශ්ක අයියා පට්ට ආතල් ආ😅😅😅

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 10 หลายเดือนก่อน +1

    බුදුසරණයි 💓☺️☺️☺️

  • @Hexaifx
    @Hexaifx 3 ปีที่แล้ว +16

    මෙ වගෙ පොඩි එවද අපි ලොකු කරේ😅🤣

  • @MRWX-wn5pj
    @MRWX-wn5pj 3 ปีที่แล้ว +2

    ලයිට් උපාලි එකෙන් පස්සේ බලන අය මෙහෙට 🤭 මං කනවා රෝල්ස් 😂

  • @asitharanasinghe4129
    @asitharanasinghe4129 3 ปีที่แล้ว +27

    ගිය ගිය තැන ආතල්ම තමා🤣❤️❤️❤️❤️❤️❤️

  • @lochasl2899
    @lochasl2899 3 ปีที่แล้ว +6

    අපි කනව රෝල්ස් කියන එක ඒ කාලෙ ඉදන්ම තිබිලනේ 😂

  • @nipuniimasha3587
    @nipuniimasha3587 3 ปีที่แล้ว +3

    අනුෂ්ක අයියා..😍

  • @gayanrox4522
    @gayanrox4522 ปีที่แล้ว

    එක විඩියො එකයි බැලුවේ ඔයාගේ දැන්නම් නිකන් ඉන්න වෙලවට බලන්නේම ඔයාගේ විඩියෝ

  • @vishulab5533
    @vishulab5533 3 ปีที่แล้ว +7

    Hammo anusha innawa kiyanne ethana fatta fun thamai. 🤣🤣 meeyata beheth ganin anushkayo onna preethi kasana hedila 🤣🤣

  • @sadeeshakavishan6044
    @sadeeshakavishan6044 3 ปีที่แล้ว

    Eka fatta 💔😄

  • @dineshsampath2037
    @dineshsampath2037 ปีที่แล้ว

    පොඩි වතුර පාරක් දාගත්තනම් උදැල්ලෙ ඇලෙන්නේ නැ ජයබෝ 💗💗

  • @thushann
    @thushann 3 ปีที่แล้ว +1

    අනුශ්ක ඉන්නව කියන්නෙ ආතල් වස්ති ටීම් එකත් එක්ක වැඩකරන්න තිබ්බනම් ♥️♥️

  • @abiprakash206
    @abiprakash206 2 ปีที่แล้ว +2

    යටට ගහද්දී තමයි දෙනෙන්නේ ඇ 😂😂😂😂. ❤️

  • @SachiyaMusic
    @SachiyaMusic 3 ปีที่แล้ว +13

    හඅම්මෝ අනුස්ක 😂😂

  • @rehan.a2257
    @rehan.a2257 3 ปีที่แล้ว +5

    ❤❤

  • @tharinduwa1294
    @tharinduwa1294 3 ปีที่แล้ว +7

    හොද සෙල්ලම😁😂

  • @travelwithasitha7797
    @travelwithasitha7797 3 ปีที่แล้ว +2

    Ela eka

  • @TV-sn6sl
    @TV-sn6sl 3 ปีที่แล้ว

    jaya wewa💕💕💕💕💕💕

  • @meepuka
    @meepuka ปีที่แล้ว

    😅 😅 aru කුඹුර hanawa 😄😄😄. oi oi සමාන්තර 😆💜💜💜 ubala maru oi ආදරේ 💓

  • @livera6286
    @livera6286 3 ปีที่แล้ว +5

    ආතල් නම් අනුෂ්ක අනුෂ්ක නම් ආතල්😂😂😂