Online Class 4th Batch | ඔන්ලයින් ඩබින් ක්ලාස් එකේ ළමයි චීත්ත ඇන්ද හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2021
  • #DilanSenanayake #AVRase_Studio #Online_Class
    ඔන්ලයින් ඩබින් ක්ලාස් එකේ ළමයි චීත්ත ඇන්ද හැටි
    Edit - Dinelka muthuarachchi
    Follow us on Facebook
    Dilan senanayake - / dilan.lasantha.sena
    Av Rase Studio - / avrase
    Follow us on Instagram
    Dilan Senanayake - / dilan.senanayake
  • บันเทิง

ความคิดเห็น • 532

  • @DilanSenanayake
    @DilanSenanayake  2 ปีที่แล้ว +684

    ආය කමෙන්ට්ස් වල අහන්න එපා Class එකට Join වෙන්නේ කොහොමද කියලා
    මෙන්න නොම්බරේ 071 017 13 15 ට 😁
    වට්ස් ඇප් කරන්න ඔයාගේ නම ගම වයස 😉👌

    • @amasarada4420
      @amasarada4420 2 ปีที่แล้ว +6

      Sir certificate course akakda

    • @srilankanfoodwithkoshi1628
      @srilankanfoodwithkoshi1628 2 ปีที่แล้ว +2

      Hureeee😍😍👊👊👊

    • @MWDiss
      @MWDiss 2 ปีที่แล้ว +2

      gama mokatada

    • @MWDiss
      @MWDiss 2 ปีที่แล้ว +1

      town ekak kmk nadda

    • @thisud4496
      @thisud4496 2 ปีที่แล้ว +3

      Mek course ekkd sir ??

  • @ruvindaisuru9919
    @ruvindaisuru9919 2 ปีที่แล้ว +299

    දෙරනට යන්න නම් අවුරුදු කුමාරියක් වෙන්න ඕනි ... ඇත්ත 😂😂😂

    • @gurugedissanayake4797
      @gurugedissanayake4797 2 ปีที่แล้ว +9

      Ow mai 😂😂

    •  2 ปีที่แล้ว +3

      ඇත්ත 😂😂

  • @naddymarch
    @naddymarch 2 ปีที่แล้ว +157

    අනිත් දවසේ අයියගෙ වීඩියෝ බලන්නේ නෑ ගෙදර මිනිස්සු ඉන්න තැන. හිනා වෙලා පණ ගියා. මොනව වුණත් මරු ගුරුවරයෙක්. අපිටත් සර් කියන්න හිතෙනවා. ඩෙඩ් අහ්හ්!

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +383

    මං Dubbing ඉගෙන ගන්න නෙවෙයි හොඳට හිනාවෙන්න තමයි මේ චැනල් එක බලන්නේ. නියමයි අයියේ❤✨

    • @Venuu____Drazt
      @Venuu____Drazt 2 ปีที่แล้ว +5

      Excuase me machan dubbing kynne mokakda?

    • @saviyasl7516
      @saviyasl7516 2 ปีที่แล้ว +4

      @@Venuu____Drazt Handa Kawana Eka Machan

    • @Venuu____Drazt
      @Venuu____Drazt 2 ปีที่แล้ว +5

      Thanks bn🙏👍

  • @thushansanjana7048
    @thushansanjana7048 2 ปีที่แล้ว +78

    ලෝකයා සහ ලෝකයො දැන් සෙට් වෙන්නෙ නෑ දැන් ඔයාගෙ කටහඬ ඇහෙන්නෙ නැති නිසා 💔

  • @indunichamika6606
    @indunichamika6606 2 ปีที่แล้ว +95

    හිනා වෙවී බැලුව සේරම ටික♥️. සර් මාර දක්ෂයි. Zoom meeting එකක මෙහෙම ළමයි රදවල තියා ගන්නවා කියන්නෙත් මාර දක්ෂතාවයක් 🙂

  • @nilantha_97
    @nilantha_97 2 ปีที่แล้ว +272

    යකෝ මේක ආතල්නෙ අනික් චැනල් සේරටම වඩා 😂👍❤️

    • @tharushidimalsha4851
      @tharushidimalsha4851 2 ปีที่แล้ว +4

      Siraam 😂

    • @Sanjana-yd6jz
      @Sanjana-yd6jz 2 ปีที่แล้ว +1

      th-cam.com/video/xlMNjUhXoUU/w-d-xo.html

    • @thilininisansala6236
      @thilininisansala6236 2 ปีที่แล้ว +2

      අපිත් කරමුත සඟෝ😒

    • @prabashigunasena957
      @prabashigunasena957 2 ปีที่แล้ว +2

      හෑ නිලා

    • @nilantha_97
      @nilantha_97 2 ปีที่แล้ว +2

      @@prabashigunasena957 adee akki oya man fb eke hewwa oya fb nedda 😐

  • @imashiswarangi3581
    @imashiswarangi3581 2 ปีที่แล้ว +77

    මන් A/L කරල ඉවර උන ගමන් මේ class එකට join වෙනවා. මාත් ගොඩක් ආසයි හඩකවන විදිහ, නිවේදනය කරන විදිහ ඉගෙනගන්න.🤗🤗හරිම ලස්සනට, හිත් ඇදගන්න විදියට sir class එක කරනවා. ❤❤❤

    • @upekshaperera
      @upekshaperera 2 ปีที่แล้ว +1

      අනේ මාත්

  • @RavishaWeerasekara
    @RavishaWeerasekara 2 ปีที่แล้ว +63

    Warning එකක් දැම්මනම් නරකද කෑම කන ගමන් බලන්න එපා කියලා. නහයෙන් බත් ඇට එන්නේ 😆

  • @lifecoloursl4568
    @lifecoloursl4568 2 ปีที่แล้ว +91

    මට ඉතින් සර්ව මෙහෙම vedio එකකින් දකින්න විතරයි පින..සර්ගෙන් ඉගෙනගන්න පින් කරලා නෑ.. ලංකාවේ ගුරුවරු හැමෝම මේ වගේ වුනානම් පොඩි උන් පොඩිකාලේදිම ආදරේ හිඟාකන්නෑ.. මෙතන ආදරේ සතුට පිරිලා.. Respect sir..🙏❤

    • @Oshanee-nw7qr
      @Oshanee-nw7qr 3 หลายเดือนก่อน

      සිරාවට සගො

  • @UshanOfficial
    @UshanOfficial 2 ปีที่แล้ว +28

    මං dubbing ඉගෙන ගන්න නෙමේ මේක බලන්නෙ.. Dilan අයියගෙ ආතල් බලන්න.👊🔥 මේක මරු channel එකක් නෙ.. 🤗 Dilan අයියා, ඔයාගෙ ඉදිරි වැඩකටයුතු වලට සුභ පැතුම්... Be safe..❤️

  • @hunterlakshan7086
    @hunterlakshan7086 2 ปีที่แล้ว +63

    දැක්ක නිහතමානිම ගුරුවරයෙක් 💕🖤💕

  • @Kasuni_Waranga
    @Kasuni_Waranga 2 ปีที่แล้ว +58

    ආච්චිගෙ තට්ටේ, පොල් බූරුවා 😄😆

  • @kavindunethmina3660
    @kavindunethmina3660 2 ปีที่แล้ว +101

    ෂා... මාරයි. මෙහෙම පන්තිත් මේ ලංකා භූමිය උඩ සිද්ධ වෙනවනෙ 😍😍😍 සර් ගෙ ක්ලාස් එකට ආපු නැති අපිවත් මේ විනාඩි 17 දි ඒ පන්තිය ඇතුලෙම ඉදිය වගේ ෆීලින් එකක් ආව 😍❤

  • @oshadi1128
    @oshadi1128 2 ปีที่แล้ว +48

    Dubbing ඉගෙනගන්න නෙමෙයි බලන්නෙ..හෙන ආතල් නිසා.දිලාන් අයියා නම් මරුවට clz එක කරනවා 😁😂

  • @user-il9xt2ur1z
    @user-il9xt2ur1z 2 ปีที่แล้ว +24

    සෝශල් මීඩියා වල මිනිස්සු දාන කමෙන්ට් ගැන කීව එක නම් මරු දිලාන් අයියෙ.👍

  • @isharanayanajith6369
    @isharanayanajith6369 2 ปีที่แล้ว +23

    අම්මෝ මරුනේ ,වෙනම ආතල් එකක් ,මේකෙ channel එක පට්ට ❤️👍😂

  • @hiruEvee
    @hiruEvee 2 ปีที่แล้ว +81

    Dilan sir's laugh is forever iconic 😂❤

  • @PASINDU_SAKUN
    @PASINDU_SAKUN 2 ปีที่แล้ว +56

    අම්මෝ ❤දිලාන් අයියේ ගැම්මක් තමා හිනා කෝටියයි

  • @pethushan4063
    @pethushan4063 2 ปีที่แล้ว +16

    නියමයි අයියේ.ඩබින්ග් කරන්නේ නම් නැ.හැබැයි අයියගේ විඩියෝ බලනවා. නියම වැඩ්ඩෙක් අයියා. දිගටම යන්න හොද ගමනක් හදවතින්ම සුබ පතනවා.❤️❤️

  • @sanduabeysekara4164
    @sanduabeysekara4164 2 ปีที่แล้ว +167

    දවස් පහකින් ජීවිතේට දන්නෙ නැති දේවල් ගොඩාක් දැනගන්න ලැබුනු ,මාරම සහෝදර සහෝදරියො ටිකක් හම්බුන ,ආසාවෙන්ම ඉගෙන ගත්ත zoom meeting එක කිව්වොත් මම හරි .thank you sir 🥺❤️

  • @MagicCompass
    @MagicCompass 2 ปีที่แล้ว +124

    අඩෝ ග්‍රාමසේවක තාම 5000 දුන්නෙ නෑ බන්. ඒක හම්බුන ගමන් මාත් එනෝ.

    • @DilanSenanayake
      @DilanSenanayake  2 ปีที่แล้ว +29

      අඩෝ අඩෝ

    • @sorryff6589
      @sorryff6589 2 ปีที่แล้ว +1

      මෙන්න මෙයා

  • @samadhimanodya8982
    @samadhimanodya8982 2 ปีที่แล้ว +27

    හැකියාවක් නම් නෑ ඒත් හරිම ආසවක් තියෙනව සර්ගෙ ක්ලාස් එන්න ....❤😍

  • @ishudilrukshi564
    @ishudilrukshi564 2 ปีที่แล้ว +47

    ගොඩාක් thanks දිලාන් සර් ,අපිට කියලා දුන්නු හැම දේකටම.... සර් කෙනෙක්ට වඩා අපිට ගොඩාක් හොඳ යාලුවෙක් වුනා..... clz තිබ්බ දවස් ටිකේ විතරක් නෙවෙයි තාමත් අපිත් එක්ක ඉන්නවා, අපිව අමතක නොකර... සර් ගෙ ගෝලයෙක් වෙන්න ලැබුන එකට ගොඩාක් සතුටුයි 🤗🤗🤩🤩

  • @SiyasHome
    @SiyasHome 2 ปีที่แล้ว +18

    මෙහෙම බැලුවොත් බස්වල කෑ ගහන කොන්දොස්තරලා,මාර්කට් එකේ එළවළු විකුණන අය ඒම කොච්චරනම් වොයිස් practice කරලා ඇත්ද🤣

  • @user-mu9do4pe9f
    @user-mu9do4pe9f 2 ปีที่แล้ว +14

    මටත් පුළුවන් බය හිතෙන විදියට ඔයාට කව්ද මේ වෙලාවේ මෙතනට එන්න කිව්වේ කියන්න 😄😄😄 අම්මෝ මාත් ආසයි srige clz එකට join වෙන්න.... A/L කරපු ගමන් මාත් එනෝ 😊

  • @shanchathuranga5693
    @shanchathuranga5693 2 ปีที่แล้ว +394

    දෙයක් හිතෙනවා සර්,සර්ගේ ජීවන සහකාරිය මේ zoom එකෙන් හමුවෙවී 😁

    • @DilanSenanayake
      @DilanSenanayake  2 ปีที่แล้ว +176

      මොම්ගල් ද ඩාර්ලිම්

    • @user-pn5tu4xp2i
      @user-pn5tu4xp2i 2 ปีที่แล้ว +16

      @@DilanSenanayake 😹

    • @ishelfernando
      @ishelfernando 2 ปีที่แล้ว +12

      @@DilanSenanayake chethi akka marai 😐

    • @sadamiyashodara448
      @sadamiyashodara448 2 ปีที่แล้ว +6

      @@DilanSenanayake sirge mic eke brand ek mokadda

    • @miniduinduwara5372
      @miniduinduwara5372 2 ปีที่แล้ว +5

      😁😁😁

  • @diwanjaliperera453
    @diwanjaliperera453 2 ปีที่แล้ว +7

    සර්ට මාරම හැකියාවක් තියෙන්නෙ..අන්තිමට ළමයි සර්ට දුන්න comments ටිකෙන්ම ඒක තේරෙනවා❤

  • @gamingrider9896
    @gamingrider9896 2 ปีที่แล้ว +29

    පපුවෙ ප්‍රශ්නයක් හිනා වෙනකොට මාර අමාරුවෙන් ශේප් කරන් හිටියෙ 😐💔

  • @tharindulakshan8479
    @tharindulakshan8479 2 ปีที่แล้ว +25

    හැම ගුරුවරයෙක්ම මෙහෙම උනානම් ❤️

  • @nilakshigajanayaka8191
    @nilakshigajanayaka8191 2 ปีที่แล้ว +28

    ඉස්සරනම් ලොකු ආසාවක් තිබ්බා හඬකැවීම් වලට . මේවා බැලුවම ආය ඒ ආසාව ආවා. 🥰🥰🥰

  • @gayanchathurangagx
    @gayanchathurangagx 2 ปีที่แล้ว +8

    Niyamai guys patta. All the best guys...! I'm 3rd batch of av rase online class. 😍😘

  • @kenal4532
    @kenal4532 2 ปีที่แล้ว +19

    The other is a real sir, sometimes you're a good teacher to the kids. A good friend

  • @haseewijesinghe9387
    @haseewijesinghe9387 2 ปีที่แล้ว +21

    අර practice එක practice කරන විදිහ තේරුන කෙනෙක් ඉන්නවද😂

  • @shashininikeshala1365
    @shashininikeshala1365 2 ปีที่แล้ว +28

    දැනගන්න දෙයක් තියනවා.. සත්‍ය ගවේශක නැත්තන් legend of the seeker එකේ රිචඩ් ට dubbing කරන්නේ අයියද😍😍😍

  • @chathurikasewwandi1822
    @chathurikasewwandi1822 2 ปีที่แล้ว +28

    මරු අනේ. මාත් මෙක බලන්නෙ. හිනාවෙන්න. ජොලි. හැමදාම මේහෙම හිනාවෙන්න වැඩසටහන් දෙන්න. ❤❤

  • @sachinthawickramasinghe5361
    @sachinthawickramasinghe5361 2 ปีที่แล้ว +8

    අම්මො ආතල් 😂 මාත් සර් ගේ සෙමිනා එකකට ගියා එක පාරක් 😂❤️ සතුටින් ගෙවුනා ඒ පැය කීපය ❤️🙂

  • @samaelshen
    @samaelshen 2 ปีที่แล้ว +78

    8:09 yo yo chill ah 😅👌🔥
    12:08 දකුණේ කළු දොදොල් වෙන්න දෙන්නේ යාළු 😅🔥
    17:00 ඩිලාන් දෙයියෝ! 😅👍

  • @pasindukishara6477
    @pasindukishara6477 2 ปีที่แล้ว +21

    යකෝ අර කෙල්ලෝ ටික අපි bts ලට බනිනවා කියනවා උන් ටික black pink ලට බනිනවා

  • @virajlansakara21
    @virajlansakara21 2 ปีที่แล้ว +16

    අම්බෝ ඒකහ් 😹...good Luck 👌Class එක මරු ඈ ❤️Dilan sir
    Viraj d vlogs

  • @chamikachamika9635
    @chamikachamika9635 2 ปีที่แล้ว +10

    මිමි වලට එහා ගියපු ආතල් මෙතන තියනවා 😌

  • @keshanianuththara4924
    @keshanianuththara4924 2 ปีที่แล้ว +10

    Me awrudde supirima online eka.
    Godak dewal iganagaththa.
    Thank you sir.
    ❤💗.

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 2 ปีที่แล้ว +14

    The Best Entertainment ever👌👌♥️😂
    Thanks Aiya 🙏

  • @streetlifebysj703
    @streetlifebysj703 2 ปีที่แล้ว +4

    Vidyarthe Talent ekak ❤️
    AV rase ❤️ Really proud of you Brother ❤️

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +9

    😘අමිමො නියම Clz එක..😅💙ඉගනගන්න නෙවෙයි බලන් ඉන්ඩ clz එන්ඩ හිතෙනව...😁❣️💐

  • @roshelhanza2551
    @roshelhanza2551 2 ปีที่แล้ว +33

    Comedy film එකක් බලනකොටවත් මෙච්චර හිනා යන්නැ 😂💔

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 2 ปีที่แล้ว +5

    Thank you Aiya me Situation eke
    Apitath hina wenna me videos Upload karanawata ♥️👌😂♥️

  • @miniduinduwara5372
    @miniduinduwara5372 2 ปีที่แล้ว +15

    මගේ බෙස්ටි නිසායි මෙක බැලුවේ ,සුපිරි කියන්නෙ අම්මෝ......... සුපිරිම සුපිරි 😑😁❤ ඉරිසියයි 😑😑😑😑😑😑😑

  • @nishunishu486
    @nishunishu486 2 ปีที่แล้ว +9

    ආස හිතෙනවා..,සුබ පැතුම් 💙💚💛🧡❤️❤️

  • @sithmigihara6390
    @sithmigihara6390 2 ปีที่แล้ว +1

    Maru sirr 🔥🔥sir ugannana widiha niyamai okkoma tika beluwa lmainta yaluwek wagee ❤

  • @360nilame9
    @360nilame9 2 ปีที่แล้ว +8

    දවස් 6ක පඩිත් එකතු කරලා තව සීයකුත් එකතු කරන්න ඕනි 4900ක් හොයාගන්න..ඒ උනාට අර කෙල්ලො දෙන්න මගුලක් කියනවා 5000ක් කරන්නලු.මේ රටේ නැති බැරි එව්න් කියලා සෙට් එක්කුත් ඉන්නවා ඔයාලා වගෙම එව්නුත් ආසයි ඔවගෙ ඉගෙනගන්න බැරි කම මිසක්..Dilan සර් හරිම ලස්සනට පිලිවෙලට වැඩේ කරනවා සර්..බුදු සරණයි

  • @petykitt9331
    @petykitt9331 2 ปีที่แล้ว +2

    Oh gosh I like your voice since I was little. i just love your dubbing. Love your voice

  • @user-yf6mu5oq7l
    @user-yf6mu5oq7l 2 ปีที่แล้ว +17

    එන්නනම් ආසයි ක්ලාස් එකට.ඒත් සල්ලි තමයි අවුල😓

  • @user-cm9zm4qg5r
    @user-cm9zm4qg5r 2 ปีที่แล้ว +1

    මාරයි සර්,ආස හිතෙනවා මම ජොක් විඩියො බලන ගමන් මේ විඩියො එක බැලු පලවෙනී මිනිත්තුවේ අයින් වෙන්න හිතුනා එත් ඇත්තටම සර් ලමයින්ට උගන්වන විදියට ආස හිතුනා සර්,,, මාරම,පට්ටම සුපිරියක් සර්. අන්තිම වෙනකල්ම බැලුවා comment එකක් දාන්න තරන් , වැඩක්නෑ සර් කියන්න වචන නෑ, කවදාම හරි දවසක සර්ගේ පන්තියක වාඩි වෙන්න පලාපොරෝත්තු පොදි බැදගෙන ඉන්නෙ සර්.... ☺️☺️❤️❤️❤️

  • @shanujeewanthi8831
    @shanujeewanthi8831 2 ปีที่แล้ว +4

    හරි ආසාවෙන් බැලුවා සර්..කැමති විශයක්👌

  • @MrBoxer-eu2gm
    @MrBoxer-eu2gm 2 ปีที่แล้ว +44

    සල්ලි තියෙන කාලේක එන්නම් ඩිලාන් අයියේ ආසයි ඉගෙන ගන්න ඔයාගෙන් මටත් ලොකු උණක් තියෙනවා dubbing ඔයාට ජය වේවා.

  • @binarisanda7298
    @binarisanda7298 2 ปีที่แล้ว +2

    .මම dubbing ඉගෙන ගන්න කෙනෙක් නෙවෙයි.බලන්න ආස හිතෙනවා ඒ ඉගැන්වීම හරිම අපූරුයි.good luck!👍හැමෝටම

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 2 ปีที่แล้ว

    Asawen wada satahan seerama baluwa..mta me vidiyo set eka hamba une ahamben...me aurudde .mata labunu hodama wada satahana .jaye jaya...

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 2 ปีที่แล้ว +5

    අම්මො මරු..මටත් නිකන් ආසයි වගේ ඩබින් කරන්න..😁😁

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +8

    අම්මෝ ඩිලාන් අයියා මරු අනේ.❤️❤️❤️

  • @kevinalex3972
    @kevinalex3972 2 ปีที่แล้ว +3

    Good job brother 🤙🎉
    God bless

  • @kasudesh555
    @kasudesh555 2 ปีที่แล้ว +7

    ඒකත් නියමයි සර්...❤️👌💪

  • @chulendraabeykoon310
    @chulendraabeykoon310 2 ปีที่แล้ว +15

    නෑ නෑ නෑ පොල්...... පුතේ 😂😂 එක මරු 😂💔

  • @venuratechbrosl
    @venuratechbrosl 2 ปีที่แล้ว +32

    Dilan...... හැමදාම අදින්නේ එක ම කමිස ටිකනේ.....😅😅 හැම ඔන්ලයින් ක්ලාස් එකකම ආවේණික කමිසයක් තියෙනවා ....👍👍👍😅😅

  • @sandunigeethika5175
    @sandunigeethika5175 2 ปีที่แล้ว +23

    අම්මෝ මරු අප්පා 😍😍😍😍

  • @hunterlakshan7086
    @hunterlakshan7086 2 ปีที่แล้ว +7

    දලා යන්න බැරි මුන මොකද්ද දන්නෑ 🤔🤔🤔 .මත් clz එකට එකතු වෙන්න බලාපොරොත්තු වෙන් සිටිමි 😊😊 නිවඩු හම්බුන ගමන් එකතු වෙන්න ඔනෙ 😊😊😊 ඉස්පිරිතාලෙ නිවඩු නෑ

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว

    ඇත්තමයි මේ පොඩි විඩියෝ එකකින් උනත් ඒ විනාඩි කීපයට හිතෙනවා සර්ගෙන් ඉගනගෙන අද අවසාන දවස වගේ කියලා විඩියෝ එකේ අවසාන විනාඩි ටිකේ ❤😥සුපර්බ් සර් ..මං කවදාවත් සර්ව දැකලා සර්ගෙන් ඉගන ගෙන නෑ මේ විඩියෝවලින් සර්ව බලනවා ඇර ..ඇත්තමයි සර් දක්ෂ හිත හොද ගුරුවරයෙකුට එහා ගිය ළමයිනට යාලුවෙක් වගේ ලගින් ඉන්න හොද මනුස්සයෙක් ❤😥wish your all the best sir

  • @seminimaheesha6286
    @seminimaheesha6286 2 ปีที่แล้ว +6

    Thank you sir🤩😍

  • @thiranyayuvindikumarage358
    @thiranyayuvindikumarage358 2 ปีที่แล้ว +1

    Sirge class ekakata ennath pina thiyenna one sir..sir wa eka dawasak hari dakala hi kiyanna hari thibbanam e athi sir 😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤

  • @ShadeMirrorModelingAgency
    @ShadeMirrorModelingAgency 2 ปีที่แล้ว +1

    Class eke nohitiya apatath as walata kandulu awa... Proud of you....

  • @magentatunes6467
    @magentatunes6467 2 ปีที่แล้ว +1

    Lamain wagerma sir uth nm aasawen wede karan yanawa .. maara maanasika relaxation ekak lamainta❤️😍

  • @snemi1628
    @snemi1628 2 ปีที่แล้ว +1

    sir niyamai sir .asa hithenva clz ekta.

  • @akinisamarakoon2667
    @akinisamarakoon2667 2 ปีที่แล้ว +17

    අවුරුදු 13,14 ලමයින්ට මේකට සම්බන්ධ වෙන්න බැරිද?

  • @bts-army735
    @bts-army735 2 ปีที่แล้ว +14

    මමත් ආසයි sir clz එන්න. Dubbing කරන්න නෙවෙයි හිනා වෙන්න. බඩ පැලෙනකම් හිනා යනවා.🤣🤣🤣🤣

  • @Kpopandkoreancinemaworld
    @Kpopandkoreancinemaworld 2 ปีที่แล้ว +9

    අම්මෝ ආතල් ආතල් අයියා😂🤣🧡💛💐🔥❤️❤️🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐❤️💐❤️🔥🔥❤️❤️🔥💐💐🔥❤️🔥💐💯🎉🎊

  • @dilrukshiamarathunga7016
    @dilrukshiamarathunga7016 2 ปีที่แล้ว +8

    අඩේ මේක ඔක්කොම channel වලට වඩා මරු 🤣🤣🤣🤣😅😅😅😅

  • @pasindukumara1392
    @pasindukumara1392 2 ปีที่แล้ว +10

    ආතල් නම් දිලාන් සෑර්❤️😁

  • @TheNaturevi
    @TheNaturevi 2 ปีที่แล้ว +8

    15:46 ජනියා...🔥❤️

  • @Go-fo5wt
    @Go-fo5wt 2 ปีที่แล้ว +64

    සල්ලි ගෙවන්නෙ නැතුව ඉගෙන ගන්න මම😅😍💪

  • @nishuumayngani8703
    @nishuumayngani8703 2 ปีที่แล้ว +3

    නියමයි අයියා....👍😍

  • @kasiyabrolite
    @kasiyabrolite 2 ปีที่แล้ว +49

    6:36 11:07 අම්බෝ කන හරහට ලෙප්ට්😂🤣🤣🤣

  • @nimesh333
    @nimesh333 2 ปีที่แล้ว +10

    ඩිලාන්ගෙ ක්‍රශ් එක කව්ද කියල තේරුම් ගියා 🤣🤣🤣🤣

  • @jeewangachamikara948
    @jeewangachamikara948 2 ปีที่แล้ว +1

    Fb,youtube eke dilan senanayakge athal balana ahinsaka mn❤🤘adrei

  • @oshanithashmila6251
    @oshanithashmila6251 2 ปีที่แล้ว +6

    සුභම වේවා සර්!

  • @supuntharaka4166
    @supuntharaka4166 2 ปีที่แล้ว

    hama dama kiyanawa wage mekath AV rase genevi SAPEE😇😇😘😘

  • @thilinasampath2200
    @thilinasampath2200 2 ปีที่แล้ว +154

    හිනා ගියේ නෑ එකකටවත් 4900 මදි පන්දාහක් ගන්න කියනකොට හිනාගියා 😂😂😂😂

  • @ICTBLACKBELT
    @ICTBLACKBELT 2 ปีที่แล้ว +8

    බලන් ඉන්න ආසයි සහෝදරයා

  • @maclanstudio
    @maclanstudio 2 ปีที่แล้ว +10

    තව 5000ක් දුන්නොත් තව දවස් 4ක් තියාගන්නවද😂😂😂😂

  • @amawiuddeepa7014
    @amawiuddeepa7014 2 ปีที่แล้ว +48

    විද්‍යාලෝකේ කොල්ලා තමයි හොදටම කරේ 😆

  • @kaveeshakavindi3435
    @kaveeshakavindi3435 2 ปีที่แล้ว +7

    නියමයි සර්...🖤
    ආච්චිගෙ.....😂😂

  • @sadunichamika5590
    @sadunichamika5590 2 ปีที่แล้ว +3

    අනේ දිලාන් අයියේ...ඔයා නම් මාරයි....

  • @Mashi_Silva
    @Mashi_Silva 7 หลายเดือนก่อน +2

    05:20 එයා දෙරන සිගිති අවුරුදු කුමාරයට වඩා කියුට් කියපු නිවේදිකාවද 😮... ඒ වගේමනෙ

  • @theshu7387
    @theshu7387 2 ปีที่แล้ว +3

    සර් nalanden organize krl thibun pragrammme ekat awa dawase indn mm sirge video balnw.❤️❤️‍🔥

  • @sakkaralanka383
    @sakkaralanka383 ปีที่แล้ว +1

    I’m really proud about u dilo

  • @Thathroo
    @Thathroo 2 ปีที่แล้ว +11

    Do we recieve any certificate after completing this course ?
    If we perform well are u giving us chance dub in TV cartoons and dramas?
    Can u let me know abt this plss

  • @RANGOGAMINGYT
    @RANGOGAMINGYT 2 ปีที่แล้ว +6

    පට්ට චරිතයක් ❤️🌹

  • @hemalnisedasna2347
    @hemalnisedasna2347 2 ปีที่แล้ว +3

    Patta aaaaa 😁

  • @tharushi-Wanninayake2032
    @tharushi-Wanninayake2032 2 ปีที่แล้ว +2

    Wow good job 😃😃😃😃😃😎👍

  • @wasathsaduwara6098
    @wasathsaduwara6098 2 ปีที่แล้ว

    Athlamai supirie meka jaya wewaaa

  • @onii4755
    @onii4755 2 ปีที่แล้ว +3

    too funny bro... I like ur program