Dayya Show | Wasthi Productions | Anushka Udana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2019
  • #DAYYASHOW #WASTHI #KAMAJ
    ලන්කාවේ Celebrities ල සෑරම සෑර Hot Sauce කාලා අමාරු ප්‍රශ්න වලට උත්තර දෙන අලුත්ම TH-cam Show එක දයියා Show.
    දයියා Show එකේ Wasthi Anushka Udana අතිශය පුද්ගලික ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ කොහොමද කියල බලන්න
    Written, Produced & Hosted by: Kamaj Silva
    Shot & Cut: Sachith Nuwankantha
    2nd Cam: Ishara Supun
    Special Thanks: Duaine Peiris & staff
    මාව follow කරන්න
    Subscribe to my channel on TH-cam: / kamaj
    KAMAJ on Instagram: / kamajsilva
    KAMAJ on Facebook: / kamaj.silva
    KAMAJ on Twitter: / kamajsilva
  • บันเทิง

ความคิดเห็น • 810

  • @thushalcharuka9798
    @thushalcharuka9798 ปีที่แล้ว +182

    2023ත් තාම බලනවා සුපිරි යක් තමා 🖤🛡️✨️

    • @slnikka1145
      @slnikka1145 ปีที่แล้ว +2

      sira

    • @wphchathuranga62d13
      @wphchathuranga62d13 ปีที่แล้ว +3

      දැනුයි බං වයිරල් වෙන්නෙ

    • @Shanu677
      @Shanu677 ปีที่แล้ว +2

      මාත් 😇😁❤

  • @sandunijayathunga5456
    @sandunijayathunga5456 4 ปีที่แล้ว +377

    බලපු හැම එකකින්ම මේක තමා හොදම episode eka

  • @chamarasampathkt4939
    @chamarasampathkt4939 4 ปีที่แล้ว +171

    කෙලින් කතාව 👌
    වස්ති අනුශ්ක 👌

  • @mgayan2310
    @mgayan2310 2 ปีที่แล้ว +89

    අවුරැද්දකුත් ඉවරයි ඒත් තවම බලනවා.ඒ තරම් ආතල් හොදේ🤗 ❤️

  • @Chamika._x
    @Chamika._x 4 ปีที่แล้ว +192

    අම්මෝ පට්ට🔥🔥 දිගටම කරන් යන්ඩ 🔥☑️
    රැට්ටා, ඉරාජ්, මනියා වගේ අයත් ගෙන්නන්ඩ😁😁🔥

  • @vlogs7798
    @vlogs7798 4 ปีที่แล้ว +475

    වස්ති තඩියව ගේමූ කියලා කැමති අය ලයික් එකක් දාගෙන යමූ

    • @KAMAJ
      @KAMAJ  4 ปีที่แล้ว +17

      Onna genawa

    • @SAHANX
      @SAHANX 4 ปีที่แล้ว +3

      @@KAMAJ තඩියා ඒ වෙලාවෙන් හිටියානේ 😂

    • @KAMAJ
      @KAMAJ  4 ปีที่แล้ว +2

      @@SAHANX Haha edaama genaawa

    • @SAHANX
      @SAHANX 4 ปีที่แล้ว +1

      @@KAMAJ 😁😂😂

    • @nisharasewwandi5597
      @nisharasewwandi5597 4 ปีที่แล้ว +1

      anushkai thadiyai dennama eka dawasene awith thiyenne.video dekakin dammata

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +41

    අකමැතිම ඉරාජ්,හම්මෝ ජය වේවා 🤣🤣

  • @chootycat2922
    @chootycat2922 4 ปีที่แล้ว +59

    අනුශ්කයාට ඉස්කොලේ කාලේ කියලා තියෙන්නේ දතා කියලා ඒ උගේ ඉස්සරහා දතක් ඇදයිනේ

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 ปีที่แล้ว +42

    කොහොමද ගෝටාගෙ වෙනස 😁😂 අපිත් ඌටම දීලා හොදටම කරගත්තා

  • @Mr_DiNA
    @Mr_DiNA 4 ปีที่แล้ว +23

    අනුශ්ක කෙලින්ම කතා කරනවා...ආදරෙයි ❤️

  • @kavindachamod7251
    @kavindachamod7251 4 ปีที่แล้ว +20

    හම්මේ අලුත් වැඩක් සුපිරි🔥🔥

  • @nishamcolombo1947
    @nishamcolombo1947 4 ปีที่แล้ว +41

    canadawe ජීවත් වෙලා boru show nathuwa hodata sinhala කතා karana eka gana ආඩම්බරයක් mokada ape lankawe අයට dubai giyama sinhala amathakai හරිම අමාරුවෙන් thamai sinhala katha karanne😁😁 mama හිතන්නේ ඔබගේ සාර්ථකත්වය ඔබගේ niyathamhanikama පොළවේ payaghalaa inna eka thamai all the best brother canadawe විතරක් නෙවෙයි මුළු lokema bussnes karanna ලැබේවා kiyalaa හදවතින්ම wish karanawa🙏🙏❤️❤️😘♥️💞😍🥰💐🌷🌹

  • @inokaranjani6769
    @inokaranjani6769 4 ปีที่แล้ว +40

    කන්නං ඉතිං හිටපං.බුදු අම්මෝ අනුශ්ක අයියගේ සැර...🤣🤣🤣🤣

  • @pasinduhimantha5032
    @pasinduhimantha5032 4 ปีที่แล้ว +5

    Good job aiya aluth youtubers lata loku deyak oyala kiyala dunna keep it up❤️❤️❤️❤️

  • @uvinduranahika322
    @uvinduranahika322 4 ปีที่แล้ว +136

    රැttava ගේන්න..❤️❤️

  • @avanthapolwatte5641
    @avanthapolwatte5641 4 ปีที่แล้ว +16

    This guy was fun. Super awesome. 👍 good luck with the show. Btw, when there will be a female celebrity? 😉😉😉

  • @sasankakasun
    @sasankakasun 4 ปีที่แล้ว +20

    අනුශ්ක අයියා කමාජ් අයියාව ගෙන්නුවා වගේ එකක් උනා අන්තිමට!

  • @thejessy7928
    @thejessy7928 4 ปีที่แล้ว +42

    One of the best program in srilankan youtube ♥️ keep it up bro ♥️✌️

    • @KAMAJ
      @KAMAJ  4 ปีที่แล้ว +4

      Thank you my bro

  • @raveenwijesekara111
    @raveenwijesekara111 4 ปีที่แล้ว +4

    Hey Kamaj.. So good to hear from you. Big fan of your wan hun song haha

  • @hasinabegam6427
    @hasinabegam6427 4 ปีที่แล้ว +20

    හොද නිර්මාණයක්.සතුටුයි ☺️

  • @vishva1983v
    @vishva1983v 4 ปีที่แล้ว +11

    Nice Marketing, hats off Wasthi , its your talent !!!!!!

  • @mindharanevindi8237
    @mindharanevindi8237 2 ปีที่แล้ว +7

    අනේ මන් මැරෙන්න කලින් එක හීනයයි තියෙන්නෙ ..ඒ තමයි අනුශ්ක අයියා එක්ක වචනයක් හරි කතා කරන එක...cal එකකින් හරි වචනයක් කතා කරන්න පුලුවන් උනොත් මට අදහ ගන්නත් බැරි තරම් වෙයි....අනේ පුලුවන්නම් මට පොඩි අවස්තාවක් අරන් දෙන්න cal එකක් හරි ගන්න....anushka ayya tv program walata awama godak parak cal ganna uthsaha kala eth beri una🙏😔

  • @prabathsena5647
    @prabathsena5647 4 ปีที่แล้ว +11

    Excellent show job well done 👏👏👏

  • @ashancool1356
    @ashancool1356 4 ปีที่แล้ว +71

    වස්ති සුපිරිය උත්තර ටික හැමදාමත් ආදරේ වස්ති අයියේ ඔයාවත් සප්‍රයිස් කරා

  • @classygirl-negombo7965
    @classygirl-negombo7965 ปีที่แล้ว +4

    Aiya can you continue this program. We really like it. දයියා Show.

  • @user-hn3hn7xr4v
    @user-hn3hn7xr4v 3 ปีที่แล้ว +14

    👍🤣දෙපාරක් බැලුවා 👍😂 නියමයි අයියේ 👍👍👍

  • @hishanikiriarachchi3930
    @hishanikiriarachchi3930 4 ปีที่แล้ว +8

    programme eka superb..wish krnawa oyata..☺️

  • @lwasana5574
    @lwasana5574 4 ปีที่แล้ว +37

    තඩියත් ඉන්නෝනෙහ් අන්තිමට ගිහින් කාලා බලනවද කොහෙද 😃😃

  • @avdarkyt
    @avdarkyt ปีที่แล้ว +6

    අනුෂ්ක අයියා ආව එක තමයි වැඩිම views 600k +

  • @jananikavisha4586
    @jananikavisha4586 4 ปีที่แล้ว +4

    Superb 👍🏻 broooo keep it up 💕gbu!!!!!

  • @ramikamadhuwansha6641
    @ramikamadhuwansha6641 4 ปีที่แล้ว +10

    සුපිරිම එක මෙතෙක්👌💪

  • @lasinduchamathka914
    @lasinduchamathka914 2 ปีที่แล้ว +16

    අනුශ්කයාගේ sunglass එක ගැලෙව්ව ඒනං 😂💯

  • @nadeesha143
    @nadeesha143 4 ปีที่แล้ว +4

    Omg kamaj after long time...

  • @shenshen6612
    @shenshen6612 4 ปีที่แล้ว +6

    👍👍👍👍👍Ela kamaj aiya.... good luck.👌👌👌👌👌

  • @innovators
    @innovators 3 ปีที่แล้ว +16

    23:16 අපෙ අම්මා මට මැල්ලුම් කවන්න ට්‍රයි කරන හැටි මතක් උනා 🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️

  • @nimeshikasandeepani6150
    @nimeshikasandeepani6150 4 ปีที่แล้ว +15

    Anushka aiya innawanm one ekak balanawa adari wasthi❤️💕

  • @prasannamadhusanka
    @prasannamadhusanka 2 ปีที่แล้ว +16

    ගෝඨාට දීලා ඔය කොරගත්තේ 😂💔

  • @apeadare4461
    @apeadare4461 4 ปีที่แล้ว +624

    මොකද කියන්නෙ රැට්ටව ගේමු කියන උන් ලයික් ඔනේ..🤪😂😂

    • @sankalpaproduction220
      @sankalpaproduction220 4 ปีที่แล้ว +5

      Saho mage chanal ekatath subscribe ekak dnnawada

    • @sushanthsing6
      @sushanthsing6 3 ปีที่แล้ว +1

      @@sankalpaproduction220 බෑ

    • @charu_methsara
      @charu_methsara 3 ปีที่แล้ว +1

      @@sankalpaproduction220 හා

  • @mudithaswamendra8558
    @mudithaswamendra8558 4 ปีที่แล้ว +21

    ලගදි පටන් ගත්තු නිසා හදවතින්ම සුභ පතනවා බ්‍රෝ... වැඩේ පට්ට..❤️❤️❤️❤️

  • @nimashithashmila1378
    @nimashithashmila1378 4 ปีที่แล้ว +7

    Kamaj aiya ftta ane..😘

  • @dinarihansani6183
    @dinarihansani6183 3 ปีที่แล้ว +13

    මේක නම් පිස්සුවක් බන් ❤️😜

  • @sahansangeeth8457
    @sahansangeeth8457 4 ปีที่แล้ว +1

    Niyama wadak machn. Gd luck 😎

  • @dilshansenanayake16
    @dilshansenanayake16 4 ปีที่แล้ว +8

    Supiri program eka bro ❤ sunglasses galola krnna blnna reactions blnna amrui 😅

    • @KAMAJ
      @KAMAJ  4 ปีที่แล้ว +1

      Thank You brother

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +13

    ලස්සනයි කොන්ඩේ .ආදරෙයි ඔයාට

  • @umegharathnayake8598
    @umegharathnayake8598 4 ปีที่แล้ว +14

    Finally a good change in TH-cam sri lanka

    • @KAMAJ
      @KAMAJ  4 ปีที่แล้ว +1

      Thank You Umegha

  • @maleedesilva6061
    @maleedesilva6061 4 ปีที่แล้ว +20

    කැව නේද දයිය හොදට ..😥💯💯
    Good luck ..

  • @sachinthabiduranga
    @sachinthabiduranga 4 ปีที่แล้ว +17

    මොනවා වුනත් අනුශ්කයා අමු ගොරකයා විදිහට ඇත්ත මිනිහව එලියට දාලා ජීවත් වෙනවා

  • @himalshajayamal7682
    @himalshajayamal7682 2 ปีที่แล้ว +15

    අනුෂ්ක අය්යා හරියටම වෙනසක් කරනවා කිව්වා 😂

  • @nawoloveamithboleappachi5255
    @nawoloveamithboleappachi5255 4 ปีที่แล้ว +1

    maru ayya Lassanai video eka evara venakan baluwa suba pathum ediriyatama yanna kiyala suba pathanawa

    • @KAMAJ
      @KAMAJ  4 ปีที่แล้ว

      Thank You Nawo

  • @user-zg6ex5ux7u
    @user-zg6ex5ux7u 4 ปีที่แล้ว +17

    නියමයි 😂 මේ සෝස් වර්ග ටික කියන්නකෝ

  • @chathumini1022
    @chathumini1022 4 ปีที่แล้ว +9

    දයියා show 👌✌️💜️💜️💜️

  • @lakshani1702
    @lakshani1702 4 ปีที่แล้ว +1

    Niyamai ayye.oyala dennama maru affa.😂😂😂❤️❤️

  • @kanishkarukshan3963
    @kanishkarukshan3963 4 ปีที่แล้ว +14

    "Wasthi sudu malli" genna...

  • @kavinduprabash6334
    @kavinduprabash6334 2 ปีที่แล้ว +8

    අවුරැද්දකට පස්සේ බලන්නේ ♥️

  • @chanakapriyanath7633
    @chanakapriyanath7633 4 ปีที่แล้ว +10

    ඔන්න ගේනව නම් මිනිස්සු 🤘🤘

  • @lumindaharshan6156
    @lumindaharshan6156 4 ปีที่แล้ว +2

    Ela eka anushka...anushka inna ona ekak ela thama. Habai ban Iraj kochchra wadak karana wada rata wenuwen. Aulak na e oyage pudgalika mathayane.., Jaya wewa

  • @roshanishanika1676
    @roshanishanika1676 4 ปีที่แล้ว +1

    Ambooo anushka..😘..oyage wedasatahanakata...kamajwa genawa wageeee....සුපිරි 😊😊💗anuuu oyata hoda anagathayak thiyenawa.....😘😘😘❤❤❤💗💗😊

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 ปีที่แล้ว +5

    අද අනුශ්ක අයියා ඉන්න තැන ගැන සතුටුයි ❤️

  • @shashielmeda7758
    @shashielmeda7758 4 ปีที่แล้ว +4

    අඩො පට්ට...මච්ං 👍👍👍👍👍👍

  • @udeshanilupul4916
    @udeshanilupul4916 4 ปีที่แล้ว +13

    Kamaj අයියේ ඔයා ලයිව් දෙන්න .ඔයගෙම songs එක .අදරේ අගින් ...අනිවා හිට් වෙනවා .... එක පාරක් කරන්න 🙏👍❤️

  • @kasunkumara5333
    @kasunkumara5333 4 ปีที่แล้ว +44

    යකෝ මොළෙත් එක්ක රත් උනා මුන් මේවා කනවා දැකල. වැඩේනම් පට්ට Good Luck ...❤️❤️

  • @thevinufernando2192
    @thevinufernando2192 4 ปีที่แล้ว +7

    #ManiYa wa genna!

  • @donsanjeeva6986
    @donsanjeeva6986 4 ปีที่แล้ว +3

    bro, this is just an idea. segment deka change karanna. question segment eka second segment eka karanna because the person has to eat upon oin their answer.

  • @musicproduction6923
    @musicproduction6923 2 ปีที่แล้ว +9

    හැම episode එකක්ම 4/5 බලන මම😁

  • @madhukaliyanaarachchi948
    @madhukaliyanaarachchi948 4 ปีที่แล้ว +30

    ඊලගට මනුරංග අයියා

  • @ahameddfazloon2098
    @ahameddfazloon2098 4 ปีที่แล้ว +1

    kawada ban uba oya show eka karana..eka. machan ube athal eka uba ganin eth anurala vage gred minissu ubalage show vala moda prashna valata option ekata ganna epa ......uba nam adala na habai wasthi nam supiri respect uta habai mokada u vithari baya nathuva comment kare uta hithana eka habai machan ube aluth concept eka nam niyami god bless you

  • @hotovensrilanka8196
    @hotovensrilanka8196 4 ปีที่แล้ว +12

    Adoo Ube Palaweni Kella Nipuni :P

  • @dilshanhewage4969
    @dilshanhewage4969 2 ปีที่แล้ว +1

    100k ලගයි bro ආයෙ බැලුවෙ තඩියා අන්තිමට අර කෙලගෙන ඇවිත් කන කෑම බලන්න😂😂❤️‍🔥

  • @BultoSL
    @BultoSL 4 ปีที่แล้ว +5

    Kamaj ayya supiri 👌

    • @KAMAJ
      @KAMAJ  4 ปีที่แล้ว

      Bulto ❤❤

  • @TaiHsinShiek
    @TaiHsinShiek 4 ปีที่แล้ว +1

    Adooo brong DANU!!!! DO IT.... make him eat a sausage with the dayya source!!!! DANU!!!!

  • @macheemachee1626
    @macheemachee1626 4 ปีที่แล้ว +9

    අනුෂ්ක අයියා🌷🌷🌷🌷🌷😉😉😉✔

  • @kiribo6771
    @kiribo6771 4 ปีที่แล้ว +49

    හොද වැඩේ හොදම වැඩේ 😂😄 අනුශකය රට ඇම්ඩ උබටත් මිරිස් කැව්වනේ ඔක්කොම එකට දාල ❤👍 චැනල් එක සුපිරි 👍😄❤

  • @dilumrsanjana3891
    @dilumrsanjana3891 4 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි 👍👍😘

  • @navodgayampath6426
    @navodgayampath6426 4 ปีที่แล้ว +25

    ඒකනම් නියමයි කමාජ් අයියේ ,ආතල් කෝටියයි😹😹😹

  • @eh4rleegaming..447
    @eh4rleegaming..447 4 ปีที่แล้ว +1

    ammoooo mara gathi aiya ❤️

  • @shehansl2602
    @shehansl2602 4 ปีที่แล้ว +5

    තව ටිකක් දරුනු ප්‍රශ්න අහන්න

  • @dhananjaya1251
    @dhananjaya1251 4 ปีที่แล้ว +1

    Ela aiye digatama karan yanna oya lankawata adambarayak ❤

  • @dilanchamara
    @dilanchamara 4 ปีที่แล้ว +40

    ඔන්න මචං Canada ඉඳන්ම ප්‍රෝග්‍රෑම් එක බැලුවා.. ජය වේවා.. Good Luck මචං

    • @KAMAJ
      @KAMAJ  4 ปีที่แล้ว +3

      Thanks bro

  • @shaninawoddya94
    @shaninawoddya94 2 ปีที่แล้ว +2

    ane balapi hama show ekakinma hodama eka. anushkaaà.😍😍😍

  • @tharukagomez2175
    @tharukagomez2175 4 ปีที่แล้ว +5

    Sahodaraya ohoma dewilla kanna denna epa manussayonta pitha pupurala marei passe oyatai waga kiyanna wenne ewata .show eka nam Maru eth dangerous Bro karana wede .
    Good luck
    All the best

  • @danu6464
    @danu6464 ปีที่แล้ว +1

    Awurudu 3kata paase gajaman film ek realse kre ada woow niyamai wadeee😍

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 4 ปีที่แล้ว +48

    නියමයි ප්‍රොග්‍රෑම් එක,,පට්ට ,,❤️❤️
    කුප්ප සීනමත් ගෙන්න,,✌️✌️

  • @user-oy9cv1bd8h
    @user-oy9cv1bd8h 4 ปีที่แล้ว +1

    Wede nam supiri anushka aiya nam niyamai ilagata genna retta👍👍

  • @gayanidissanayake1592
    @gayanidissanayake1592 4 ปีที่แล้ว +57

    මනියා ඕනී ඊළගට..පීස්..😁😁

  • @GrandMineRR
    @GrandMineRR 4 ปีที่แล้ว +4

    Hina welama kadulu awilla bada kora una ammoo ela ela nice video😅😅😂

  • @shenshen6612
    @shenshen6612 4 ปีที่แล้ว

    Awasaneta Anushka aiya kiyapu kathawe loku aththak thiyenawa.eka thama viya uththe.👍👍👌👌

  • @PathumFdo99
    @PathumFdo99 4 ปีที่แล้ว +8

    Ammmmmoooh 😂

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +2

    කන්නම ආවේ අවුලක් නැ ගේමක් නැ සුපිරි එලකිරි කොල්ලා.

  • @nadeekafernando301
    @nadeekafernando301 4 ปีที่แล้ว +1

    Wow super 🔥😍

  • @sl_beast5672
    @sl_beast5672 3 ปีที่แล้ว

    Hammoooo patta bn eka dena athal ammoooo😂😂ahapu gaman Chanux🤣🤣🤣🤣maru trick eka anushkage samanola giri ah...🤣

  • @neethalakmini964
    @neethalakmini964 4 ปีที่แล้ว

    Patta ela idea ekak

  • @dexter_368
    @dexter_368 4 ปีที่แล้ว +14

    Next Episode එකට රැට්ට ඔනෙ ❤️✌️

  • @MalithWijesinghe
    @MalithWijesinghe 4 ปีที่แล้ว +7

    The Hot Ones sinhala version eka 😂

  • @MrKalana
    @MrKalana 4 ปีที่แล้ว +13

    Hot Ones show එකේ තියන Hot Sauce 10 ගෙනල්ලා කවමු. හොටු පෙරෙන්න කදුලු පනින්න දෙන්න. 😂🤯

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 ปีที่แล้ว +2

    Anushka aiya Maru ane😍✨😎

  • @nayomithilini2689
    @nayomithilini2689 4 ปีที่แล้ว

    Kamaj aiyage voice eka niyami 👍👍👍

  • @gimhanmaxwell
    @gimhanmaxwell 4 ปีที่แล้ว +84

    අනුශ්ක ඉන්න ඕන එකක් අපි බලනෝ..

    • @KAMAJ
      @KAMAJ  4 ปีที่แล้ว +2

      Jaya Wewa Gimhan

  • @thilakshanamadushanka7818
    @thilakshanamadushanka7818 4 ปีที่แล้ว +4

    #Wasthi🙏ජය වේවා 🙏

  • @danviraw
    @danviraw 4 ปีที่แล้ว

    Anushka Niyamai 2020 jayagamu... sira porak oya nan bokkenma