හැතිකරේ කුඹුරේ බැස්ස හැටි |Yash Weerasinghe|Lasanduni Jayawardhana|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2021
  • Follow us on Facebook
    Dilan senanayake - / dilan.lasantha.sena
    Av Rase - / avrase
    Follow us on Instagram
    Dilan Senanayake - / dilan.senanayake
    SNAP 36
    #DilanSenanayake #SNAP #purankumburu
  • บันเทิง

ความคิดเห็น • 455

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda 3 ปีที่แล้ว +854

    මේ මම නෙමෙයි 😂😂

  • @theboniyaa1847
    @theboniyaa1847 3 ปีที่แล้ว +240

    සමහර ඇක්ට්‍රස්ලා ඉන්න හෙන පොස් සීන් එක පෙන්නන්න හදන... ඒත් සමහර එවුන් ඉන්න පට්ටම ආතල් හරියට උබලා සෙට් එක වගෙ😅❤️ පට්ට

  • @thathsaraniihalagama1341
    @thathsaraniihalagama1341 3 ปีที่แล้ว +39

    ඩිලාන් අයියගෙයි, යශ් අයියගෙයි, චේතනා අක්කගෙයි voice වලට ඒ කාලෙ ඉඳන්ම ආසයි. සමහර කතා බැලුවෙම ඔයාලගෙ voice වලට ආස හින්දා. බොරු පොශ් සීන් එකේ නැති පොලොවෙ පයගහල ඉන්න සෙට් එකක්. ගැම්මක් තමයි ඉතින් 😎🥰❤️🔥

  • @kasunharshanath6476
    @kasunharshanath6476 3 ปีที่แล้ว +94

    සචිත්‍ර දැන් මන් ලංකාවේ කැමතිම නලුවා

  • @Funnytv-mm9fj
    @Funnytv-mm9fj 3 ปีที่แล้ว +110

    අම්මෝ ඩිලාන් අයියේ ආතල්ම ටික තමුසෙට මනමාලියක් හොයපු එක.😁😁😁 මොනා උනත් ආදර්ශමත් කලාකරුවො සෙට් එකක් snap ආසම ඩ්‍රාමා එක.❤️❤️ සචිත්‍ර අයියාත් පට්ට ❤️

  • @thevinduthosara253
    @thevinduthosara253 3 ปีที่แล้ว +67

    මඩ ගාගත් කල රජා ගොවිකමටත් සුදුසුය.😅😅😅😅🥳🥰

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 3 ปีที่แล้ว +28

    චේතනා මරු යකෝ...❤️

  • @kasunharshanath6476
    @kasunharshanath6476 3 ปีที่แล้ว +120

    තොපි ආතල් එකේ කුඹුරු කොටනවා, අපි මොහනේ කරලා, episode එනකන් අපි බලන් ඉන්නවා

  • @dcnmaitipe8688
    @dcnmaitipe8688 3 ปีที่แล้ว +35

    ඩිලාන් අයියටයි යාශ් අයියටයි ආදරේ හිතෙනවා 🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤❤🌹🌹🌹🌹

  • @dewmirathnayake413
    @dewmirathnayake413 3 ปีที่แล้ว +69

    ඩිලාන් අයියගෙ හිනාව තමයි හිනාව...😍😍😍🤣🤣

  • @pramodajayawardana3547
    @pramodajayawardana3547 3 ปีที่แล้ว +19

    මේම ව්ලොග් දෙනවනම් හැමදාම උනත් බලන්නම්කො🥰

  • @user-bx4dq3gh5i
    @user-bx4dq3gh5i 3 ปีที่แล้ว +28

    සචිත්‍ර දක්ශ නලුවෙක් නේහ් 🤧💙
    මේම එකක් බලාපොරොත්තු උනේම නෑ 😌

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +23

    අම්මෝ.මේවනෙ ව්ලොග්...ආතල් කෝටියයි..තව ආතල් වීඩියෝස් ඕනෙ 🖤

  • @lakshikaprabodhani8147
    @lakshikaprabodhani8147 3 ปีที่แล้ว +8

    සච්ත්‍ර අයියා❤️... ඩිලාන් අයියා පට්ටම ආතල් චරිතයක්. ඒ වගේම නිහතමානී.ලස්සනම ලස්සන කටහඬක් තියෙනවා.ආදරෙයි කට්ටියම සතුටින් පරිස්සමට ඉන්න❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @showbro2352
    @showbro2352 3 ปีที่แล้ว +14

    ඇත්තටම මරු හොදෙ ඔබලා සෙට් එක.ලොකු සීන් නැ බොරු පොශ් නැ.😂😂

  • @derrond
    @derrond 3 ปีที่แล้ว +12

    සුපිරි ආ ....... 😂😂😂👌
    නැව් ටෝක්ස් දෙන කාලේ ඉඳන්ම සචියාගේ ආතල්, වෙනසක් වෙලා නෑ.......😂🤘🤘🤘

  • @dananjayasuraweera3686
    @dananjayasuraweera3686 3 ปีที่แล้ว +15

    බත් කන මිනිස්සුනේ දවසකට හරි කුඹුරු කට බහින්න ඕන.ඒ වෙන මහන්සිය දැන් ගන්න.ඒ ටික වචන ටික වැදුනා සැපටම..

  • @virajinimeshika
    @virajinimeshika 3 ปีที่แล้ว +3

    අයියෝ😂🤣 ශෝක් අනේ...insta story දැකපු ගමන් ආවා 😁

  • @Lasanduni
    @Lasanduni 3 ปีที่แล้ว +129

    අම්මෝ... What a day.. ❤️ වෙන මුකුත් නොකියා ඉන්නං..
    -මීට මඩේ ලැගපු තාරාවා 😂

    • @DilanSenanayake
      @DilanSenanayake  3 ปีที่แล้ว +26

      dede ded 😂😂😂😂😘😘😘

    • @aruninawarathna2940
      @aruninawarathna2940 3 ปีที่แล้ว +5

      😘made lagapu tharawata....😃😃

    • @nimanthiperera5469
      @nimanthiperera5469 3 ปีที่แล้ว +11

      මම බයේ උන්නේ මඩේ එරිල ඉද්දි, ආයේ ඇදල ගද්දි කලිසම මඩේ හිටිවී කියල. නියම යාලුවො set එක.💗

    • @user-wz5gd8qk2y
      @user-wz5gd8qk2y 3 ปีที่แล้ว +5

      ඇලේ ආතල් එක පට්ට අනේ🤣🤣🤣🤣😂😂😂

  • @Anonymous-zy3ko
    @Anonymous-zy3ko 3 ปีที่แล้ว +53

    ඕනම දෙයක් ආතල් එකේ කරනකුට මහංසිය අඩුයි.......ඒකට බොක්කේ යාලුවොත් සෙට් වුනාම පට්ට.....😍

  • @senurasandeepa3630
    @senurasandeepa3630 3 ปีที่แล้ว +20

    මහත්තයෝ ඔය වපුරද්දී ගහපු වී වැඩී...
    හැබැයි මරු.. 👌
    අලුත් ආතල් එකක්..

  • @slgamers3450
    @slgamers3450 3 ปีที่แล้ว +13

    3:34 අම්මෝ චේතනා වෙලක dance කරන්නත් පුලුවන් නේ 😂😂😂😂

  • @deepthadhananjaya3649
    @deepthadhananjaya3649 3 ปีที่แล้ว +51

    8:05 සුලු වරදකින් දරුවෙකු සිටි කියන එක මම හිතන්නේ කියන්න අමතක උනා 💔😂😂😂

  • @udssandaruwan
    @udssandaruwan 3 ปีที่แล้ว +10

    ඒක සුපිරි .... කට්ටියම ආතල් දෙනෝ 🤣🤣🤣 අන්තිම මඩ ස්ක්‍රබ් එක ෆට්ට ... හැමෝටම ආදරේයි ❤️💗

  • @tharushalakshan8533
    @tharushalakshan8533 3 ปีที่แล้ว +27

    පට්ට ආදරෙයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤ ❤

  • @dew5393
    @dew5393 3 ปีที่แล้ว +8

    අඩෝ අයියෙ ඔයාලා මරු අනේ..මාත් ආසයි ඔයාලත් එක්ක ඔයාලගෙ වැඩ වලට සම්බන්ධ වෙන්න.අපිට බැරිද එහෙම 😊🤟

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +24

    හාන්න කවුරුත් ඕනේ වෙන එකක් නැ😂❤ආදරෙයි සෙට් එකටම❤❤

  • @next6224
    @next6224 3 ปีที่แล้ว +8

    ඒ කටහඬ 😍❤️

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 11 หลายเดือนก่อน +2

    සුපිරියක් ආදරෙයි දෙන්නටම බුදුසරණයි 💓☺️

  • @ishansadaruwan1329
    @ishansadaruwan1329 3 ปีที่แล้ว +4

    මරු සෙට් එක ❤️ස්නැප් එකත් සුපිරි

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +8

    ඒක මරු!😜😆❤️🔥👍

  • @DivyaUdakara
    @DivyaUdakara 3 ปีที่แล้ว +27

    අනේ ඒ කටහඩට වශී වෙලා ඉන්නෙ🥺💝මැරෙනකන් උනත් අහන් ඉන්න පුලුවන්💆🏻‍♀️🧘🏻‍♀️

    • @xavier4556
      @xavier4556 3 ปีที่แล้ว +1

      Ithin ahon

  • @poornaprabod7309
    @poornaprabod7309 3 ปีที่แล้ว +6

    Like කරන්නත් අමතක වෙනව video එක බලන ගත්තාම අයියේ ❣️❣️🤩✌️

  • @Tobytimez
    @Tobytimez 3 ปีที่แล้ว +62

    කුඹුරට බැස්සම ගොයියෙක් වගේ අයියා 😂😂❣️❣️

  • @user-rz8vp1lr5u
    @user-rz8vp1lr5u 3 ปีที่แล้ว +5

    උදේම බැලුවේ විඩියෝ එක.. පට්ට අතල් එකක් ගත්තේ..❤️😂😂

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 2 ปีที่แล้ว +5

    නෑ අනේ ඔය ගංවතුරට ආපුවා... වටේම තියෙන දේවල් වතුරට ගහන් ඇවිත් වතුර බැහැලා යද්දි කුඹුරුවල ඉතුරු වෙනවා😌😌😌
    අපේ ගෙවල් ඉස්සරහා ඔය.

  • @Funnytv-mm9fj
    @Funnytv-mm9fj 3 ปีที่แล้ว +9

    දර්ශන අයියාත්බාසම චරිතයක් ❤️

  • @rasangikapathirana5416
    @rasangikapathirana5416 2 ปีที่แล้ว +12

    මඩට යනකොට සුදු පාට ශෝටක් ඇදන් යන එකෙක් දැක්කමයි......😶🤗

  • @harshabuddhika2894
    @harshabuddhika2894 6 หลายเดือนก่อน

    Aththatama niyamai hoda motivation ekak math asam wedak adarei okkotama sachithra supri❤

  • @nishi-sew2829
    @nishi-sew2829 3 ปีที่แล้ว +4

    නියම වැඩේ..❤️❤️❤️

  • @lsnaturecreations7665
    @lsnaturecreations7665 3 ปีที่แล้ว +15

    කුඹුරු වැඩ වලට කියාපු set එක😁

  • @sumeeranayanajeewa7781
    @sumeeranayanajeewa7781 2 ปีที่แล้ว +2

    ඩිලාන් අයියගේ හිනාව තමයි මරු.. ජයවේවා

  • @lokuaiya9178
    @lokuaiya9178 3 ปีที่แล้ว +6

    පට්ට සෙට් ඒක ආදරේයි යකෝ 😘😘😘😘 ලොකු කම නැතුව ඉන්න කොච්චර ඉහලට ගියත් .... හොද තැනකට ඒන්න පුලුවන්.... පොලිස් ඔෆිසර් ,,, ශෙනාල් ස්නැප් කතාව බැලුවම පෙනවා ඡයවේවා ආදරේයි ඩිලාන් අයියා.... ස්නැප් සෙට් කරාට

  • @tiktoknawa5547
    @tiktoknawa5547 3 ปีที่แล้ว +15

    කවුද බල්ලො මේවා එඩිට් කරන්නෙ 😂🤣🤣

  • @user-qn6dk2iw6j
    @user-qn6dk2iw6j 3 ปีที่แล้ว +5

    ගෙවල් ගාව 🤭 සුපිරි වැඩක් ❤️😍

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya4206 3 ปีที่แล้ว +5

    ඩිලාන් අයියා පට්ට

  • @chamindagunasekara97
    @chamindagunasekara97 3 ปีที่แล้ว +2

    Ekth mru aiye💖

  • @onaliferdinando1928
    @onaliferdinando1928 3 ปีที่แล้ว +6

    ලසා අක්කි ❤️❤️❤️❤️
    වැඩේ නියමයි ඩිලාන් අයියා 👏දිගටම කරගෙන යන්න. වී වපුරන වැඩේ ලසා අක්කි යශ් අයියයි නම් අල්ල ගත්තා වගේ. දර්ශන අයියා කෑගල්ලේ වුණාට වී නාස්ති කරනවා 😂🙏 හැමෝම ෂෝයි ❤️

  • @manukalpabandara
    @manukalpabandara 3 ปีที่แล้ว +29

    0:58 හදපු ඇලමඟේ ඉඳන්ම වී වපුරනවා දැක්කමයි. 😒😒😒😒 කඩවලේ....

  • @imashavidanage
    @imashavidanage 3 ปีที่แล้ว +3

    අම්මෝ..මරු ආතල් වැඩක් නේ..❤️

  • @ravindurajapaksha1510
    @ravindurajapaksha1510 3 ปีที่แล้ว +1

    Niyamai dilan ayye
    Ape patte thiyanawa oyata wada erena kuburu
    Athalma wadak thama ithin e wagena bath kana eka lesi wadak kiyala hithana ayata winadiyaka nishshabdathawaya

  • @chathurikanishamali8988
    @chathurikanishamali8988 6 หลายเดือนก่อน

    👌vidio eka dakke dan .godak ලස්සන වැඩක්

  • @nishelperera1948
    @nishelperera1948 3 ปีที่แล้ว +4

    Giridevi Wasana menna kubure 😲 My favorite voice lasanduni akkiii ❤️ oyala kattiyama maru ane. lasanduni akki sweet ane mada hodana widiya 😂😂

  • @sulanimanudula3040
    @sulanimanudula3040 3 ปีที่แล้ว +4

    SNAP series eka Bala Bala hitiye!!! E asse e set eka madee bahala

  • @purnimakoonara325
    @purnimakoonara325 3 ปีที่แล้ว +3

    Yash is my crush 💖💖💖

  • @hashanmaduranga1678
    @hashanmaduranga1678 3 ปีที่แล้ว +1

    Sachithra kiwa kathawata respect 💕💕💕 dwasak hari kuburakata bahinna one e duka danenna goviyonge. thamn kana bath tikanpiganata enna goviyo kochchra mahnsiyak wenawada danenne ethakota. Mada nagathath eka lajjawak newe eka athdakimak jeewitheta.

  • @luviproduction7878
    @luviproduction7878 3 ปีที่แล้ว +7

    Notification ආපු ගම්න් ආවා🥳

  • @udeshchathuranga8489
    @udeshchathuranga8489 3 ปีที่แล้ว +1

    Ammooo maru aaaa niyamai fun aa lochi innawa wage dekka hite tibba deyak mewila peunada danneth neha hebei ne chethi

  • @nisheetrincokella6319
    @nisheetrincokella6319 3 ปีที่แล้ว +1

    Set ekama maru😋🤪❤️

  • @badkolla
    @badkolla 3 ปีที่แล้ว +2

    Sachithra ayya adarei supiri acting

  • @hithuwakkaramatti9922
    @hithuwakkaramatti9922 2 ปีที่แล้ว +5

    Oh රූමත් පුතු 😁😁
    👍❤️

  • @techtravel2024
    @techtravel2024 3 ปีที่แล้ว +2

    Supiri👍

  • @thanuradesilva4035
    @thanuradesilva4035 3 ปีที่แล้ว +10

    ඩිලාන් අයියේ ඔයාගේ voice එක මරු👍

  • @seeker6081
    @seeker6081 3 ปีที่แล้ว +2

    ඩිලාන් අයියේ එලකිරි😘😘💗

  • @charindulakkitha1280
    @charindulakkitha1280 3 ปีที่แล้ว +4

    අම්මෝ වී ව්පුරන විදිහ තමා මරු 😂😂😂🤣🤣😂🤣😂

  • @shashiniimalka2786
    @shashiniimalka2786 3 ปีที่แล้ว

    Asa htenwa ane❤❤ supiri 😍😍😍

  • @jayanibandara9037
    @jayanibandara9037 3 ปีที่แล้ว

    Ape yuresh aiya. ජයවේවා

  • @chandimaekanayake7571
    @chandimaekanayake7571 3 ปีที่แล้ว

    Man asama set eka❤️

  • @kasunudayanga7833
    @kasunudayanga7833 3 ปีที่แล้ว +1

    නියමයි ❤️

  • @user-xg1yw2bi7h
    @user-xg1yw2bi7h 3 ปีที่แล้ว +1

    මඩ ලයින් එක🤘

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 3 ปีที่แล้ว +1

    Niyamai niyamai😅❤

  • @sudathpriyal6565
    @sudathpriyal6565 3 ปีที่แล้ว +4

    සුපිරි ළමයි ❤️‍🩹

  • @hasindueranga
    @hasindueranga 3 ปีที่แล้ว +1

    Dilan aiye.. oyala ape gewal pethatama ewillath api dnne nene aiye issra api giyapu kuburu... ada oyala karanwa dekkama patta sathutak enwa aiye...

  • @pasinduxpress
    @pasinduxpress 3 ปีที่แล้ว +20

    _මෙවන් අකල් විපත් කාටවත් සිදු නොවෙවා_

  • @eransrimal4099
    @eransrimal4099 3 ปีที่แล้ว

    Ohoma karala baluwama gowiyange age therena bn thanks oyawage deyak eyalata karana eka ta

  • @hirunaudawaththa9917
    @hirunaudawaththa9917 3 ปีที่แล้ว +9

    2:44 කියන්න එපැයි යකෝ කිව්වනම් අනුග්‍රහය දෙනවනේ😂😂😂😂👍👍

  • @nuvaramanike
    @nuvaramanike 3 ปีที่แล้ว +4

    බලන්ගොඩ මානවයා ට කිව්ව් එක මරු..😁😁😊😊

  • @akindurashmika2219
    @akindurashmika2219 3 ปีที่แล้ว +2

    Thumb eke Lasadunige hinawata washi wela awe video eka balanna ❤️❤️❤️ awata passe wechcha de dakala duka hithuna 😂 apahu kawadda eya enne 😍😍

  • @lakshanyasintha007
    @lakshanyasintha007 3 ปีที่แล้ว +2

    ගැම්මට දැන් මී පෙත්තකුත් බොමු ❣

  • @manikya.m908
    @manikya.m908 3 ปีที่แล้ว +1

    Ammooo “Jeka aiyee” hinaaa unna godaak

  • @sumudusanjaya6609
    @sumudusanjaya6609 3 ปีที่แล้ว +8

    අත දීගාරින්න ඔනි මචං එතකොට විසිරිලා වදිනවා වී ජය කොල්ලෝ.....

  • @user-gy8bn6yt2m
    @user-gy8bn6yt2m 3 ปีที่แล้ว +8

    අම්මො චේතනා අක්කි😂

  • @chikecinema-
    @chikecinema- 3 ปีที่แล้ว

    Snap maru aaa super

  • @ENGLISHWITHLAHIRU94
    @ENGLISHWITHLAHIRU94 3 ปีที่แล้ว +1

    ඒක මරු!😜😆

  • @gayya1043
    @gayya1043 2 ปีที่แล้ว +5

    මනමාලියක් හොයන විදිය තමා හොද 🤯🤒🤒🤒🤒🤒

  • @sanjubro2314
    @sanjubro2314 3 ปีที่แล้ว

    Ammo oi awankoma unbala tamai supiri minissu bn♥️♥️♥️♥️

  • @Surangap
    @Surangap 3 ปีที่แล้ว +6

    5:09 කොක් අඩි වගේ

  • @user-nh9he1ir3p
    @user-nh9he1ir3p 3 ปีที่แล้ว

    සුපිරි❤

  • @charuherath6806
    @charuherath6806 3 ปีที่แล้ว

    Supiri wedak👍👍👍💟

  • @chathuratech4386
    @chathuratech4386 3 ปีที่แล้ว +2

    Dilan aiya ❤️❤️❤️

  • @rumeherath35
    @rumeherath35 3 ปีที่แล้ว +4

    sachiththra aiya maru.🤫🤫

  • @user-ts6lq2is1s
    @user-ts6lq2is1s 3 ปีที่แล้ว +13

    යකෝ ඩෙනිම් ඇදන් ....
    කුබුරේ ...කන්ෆියුස් වෙනවා අප්පා..

  • @nimethsenanayaka9537
    @nimethsenanayaka9537 3 ปีที่แล้ว +2

    😁😁..ඒකත් මරු ආතල් එක නේ.😂😂

  • @ksruwan7861
    @ksruwan7861 3 ปีที่แล้ว +8

    අපේ තත්තලා පරම්පරාවෙන් පස්සේ සම්ප්‍රදායික ගොවියා නැති වී යනවා..එය රැක.ගත යුතුයි

  • @vibesentertainment9262
    @vibesentertainment9262 3 ปีที่แล้ว

    Eka maru 🤩🤩🤩🤩🤩🤩

  • @kaveekavee3463
    @kaveekavee3463 2 ปีที่แล้ว +2

    ලෝචී අක්කත් හිටියා ❤️

  • @firetask
    @firetask 3 ปีที่แล้ว

    uba thama dawaskta hari miniha.superb

  • @SunDeeTravelLK
    @SunDeeTravelLK 3 ปีที่แล้ว +12

    සතියක වන්චනික ගමනකින් ආපසු පැමින ඇත 😂😂🤣🤣 😍🇱🇰❤️

  • @Kayishuu
    @Kayishuu 3 ปีที่แล้ว +2

    හම්මෝ නේත 😁

  • @thilinamadushanka929
    @thilinamadushanka929 3 ปีที่แล้ว

    ඒකත් මරු...මොකද තොලට උනේ...