මිනිස්සු දානෙ ගෙනත් දීලා අම්මා මතක් කරලා බැනලා යනවා| වනවාසී රාහුල හිමියන්ගේ ඇත්ත පැත්ත |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2020
  • මම ගෝලයො මහණ කරන්නෙ නැත්තෙ මේ සාසනේ කුජීත අසික්කිත නන්නත්තාර හින්දා| ඇත්ත පැත්ත | පූජ්‍ය වනවාසී රාහුල හිමි | ජාතික නාමල් උයනේ නිර්මාතෘ | Rev. Wanawasi Rahula Thero| Founder of Jathika Namal Uyana | Eththa Peththa
    #wanawasirahulahimi#jathikanamaluyana#

ความคิดเห็น • 632

  • @ven.h.indasiri7924
    @ven.h.indasiri7924 3 ปีที่แล้ว +30

    අදටත් රජ්ජුරුවන්ටවත් නැමෙන් නැති ස්වාමීන් වහන්සේ නමක්. ඇත්ත ඒ විදිහටම කතා කරන.ගොඩක් අයට ගැලපෙන් නැති වෙයි. ඒත් ඇත්ත එකයි. දීර්ඝායුෂ වේවා නායක හාමුදුරුවනේ ...

    • @MytempusIC
      @MytempusIC 3 ปีที่แล้ว +1

      හරියට හරි හාමුදුරුවනේ.

  • @sagarapradeepsamarasinghe7638
    @sagarapradeepsamarasinghe7638 3 ปีที่แล้ว +90

    ඔබ වහන්සේට දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ.

    • @dhammikapriyanthi8709
      @dhammikapriyanthi8709 3 ปีที่แล้ว +2

      Sahatika atta kata karuwa himinamak oba wahanawa siyalu dawiyo araksha karanna Ona

    • @nilanila2076
      @nilanila2076 3 ปีที่แล้ว

      දෙවිදත්තයා ආයෙ ඉපදිලා වගේ මේ ඝණයා

    • @lochlanseth9092
      @lochlanseth9092 3 ปีที่แล้ว

      not sure if you guys gives a damn but if you guys are stoned like me during the covid times then you can watch pretty much all of the new series on instaflixxer. Have been watching with my girlfriend for the last couple of months xD

  • @user-lr9ic5ey7w
    @user-lr9ic5ey7w 3 ปีที่แล้ว +13

    ⁣මම පිහිට නැති දේවාලේ අදහන්නේ නෑ.........😎
    ඔබවහන්සේ විශිෂ්ටයි

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi5991 3 ปีที่แล้ว +3

    මම ඇත්තටම හාමුදුරුවන් ගැන අහල තිබුණට කතාවක් ඇහුවෙ අද නියම කතාව අපේ හාමුදුරුවනෙ සම්පූර්ණ ඇත්ත කිවෙ ඔබ වහන්සේ කෙලින් කතා කලා රටේ මිනිස්සු සංඝයා වහන්සේලා පිලිබද හරියටම කිව හරේන්ද්‍රත් කොරවුනා හරේන්ද්‍ර ඔබටත් හාමුදුරුවන්ටත් බොහොම පින්.

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 3 ปีที่แล้ว +26

    කවුරුත් නොකියන තිත්ත ඇත්ථ හාමුදුරුවෝ හෙන ගැහුවා වාගේ කිව්වා හරි සන්තෝයි ඔබවහන්සේට නිරොගි සුව ලැබේවායි පතනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥

  • @shaanmax1747
    @shaanmax1747 3 ปีที่แล้ว +4

    මම හදවතින්ම ආදරය කරන හිමි නමක් දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @somanandathero
    @somanandathero 3 ปีที่แล้ว +40

    උමන්දාවට රිදුනද මන්දා...
    හරේන්ද්‍ර මුනිවත රැක්කා...
    රහතුන් අද කෝ ඇසුවා...
    සොබාදහම හිමි රැක්කා...
    ඇත්ත ඇති සැටියෙන් කන පුරා අහගත්තා
    හරේන්ද්‍ර ! ඔබට පිං !!!

  • @kavindhuishan5858
    @kavindhuishan5858 3 ปีที่แล้ว +126

    එක නම් සහතික ඇත්ත කතාව අපේ හාමුදුරුවනේ🙏🙏🙏 ...

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว +3

      ගෝලයෝ මහණ කරන්නේ
      නැත්තේ ධර්මය වඩන නිසි මාර්ගය නොදන්න නිසා වෙන්න පුළුවන් බොහෝදුරට.

    • @kavindhuishan5858
      @kavindhuishan5858 3 ปีที่แล้ว +4

      @@rxwsy1132 ඔබ තුමා ආපහු අපේ හාමුදුරුවෝ කියන කතාව අහලා බලන්න .. උන් වහන්සේ විදපු දුක කාටවත් විදින්න දෙන එක හොද නැ කියලා විතරයි ..

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว +3

      @@kavindhuishan5858 කොහොම වුණත් සූත්‍ර පිටක පරිශීලනයක් නැහැ වගේ තමයි පෙනෙන්නේ කතාවෙන් නම්..
      ඒ කෙසේ වෙතත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කෙරුවාවූ
      ධර්මය වඩනවා නම් පේන්නේ නෑ,මොකද ධර්මය මනා කොට වඩනවා නං,ඔය ස්වභාවය එන්නෙ නෑ.. ඔය කියන කතා ටික එන්න බැහැ.
      අඩුම තරමේ කායගතාසතිය/
      "කායේ කායානුපස්සී විහරති" වත් නැති පාටයි..

    • @kavindhuishan5858
      @kavindhuishan5858 3 ปีที่แล้ว +3

      @@rxwsy1132 එහෙම වෙන්න පුලුවන් .. හැබැයි ඒ තිරණය හරි කියලා මට හිතෙනවා මොකද අම්මා කෙනෙක් ලග තුරුළු වෙන්න ඔනේ වයසේ පොඩි දරුවන්ට ඒ වගේ දුකක් විදින කොට ඒ ලමයට වඩා වේදනාවක් දෙමාපියන් දෙන්නා විදිනවා එක නිසා අපි විදපු දුකක් ඇත්තනම් එය අනිත් අයට විදින්න දෙනවා නම් එකෙ ඵලෙ මොකක්ද මහතාණනි. මම එකම එක ප්‍රශ්නයක් අහන්නම් සමාවෙන්න ඔබ තුමාගේ දරුවා අනුන්ගේ දංකුඩ කාලා වලං පිගං හොදනවට ඔබ තුමා කැමතිද .... සමාවෙන්න මෙහෙම ඇහුවට

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว

      @@kavindhuishan5858 කර්මය.

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 3 ปีที่แล้ว +24

    සංඝ සභාව තරම් කුජිත කියලා පටන් අරන් කිව්ව ටිකනම් සහතික ඇත්ත.අපේ රට පිරිහීමට එක හෙතුවක් තමා එය.

  • @NP-hy3ng
    @NP-hy3ng 3 ปีที่แล้ว +45

    දීපු දේශනාව හරියට අකුණු ගහනවා වගේ.හරේන්ද්‍ර අය්යට අහන්න ප්‍රශ්නයක් නැතිකලා අපේ හාමුදුරුවෝ. 🙏🙏🙏

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +10

    තරහ වෙන්න ඕන තැන මං තරහ ගන්නවා... සොබා දහමට විතරයි බය... අපේ හාමුදුරුවනේ පිං.. අය්යේ ස්තුතියි ඔබ‍ට

  • @nuwazapakse280
    @nuwazapakse280 3 ปีที่แล้ว +11

    ඔබ වහන්සේගේ කතාවට මම නම් හදවතින්ම එකගයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @saman..........6901
    @saman..........6901 3 ปีที่แล้ว +5

    මගේ එකම ඉල්ලීම, මෙම භූමිය දෙමල, හෝ මුස්ලිම් ජනයා අතට පත් නොවීමට කටයුතු කරන ලෙසයි........

  • @user-pj6op3ei5s
    @user-pj6op3ei5s 3 ปีที่แล้ว +68

    අදනම් ගොඩාක් ආසාවෙන් විඩියෝ එක ඉවර වෙනකල් බැලුවා.ගොඩාක් පිං හරේන්ද්‍ර අයියේ ....... අපේ හාමුදුරැවන්ට වගේම හරේන්ද්‍ර අයියා ට ජේසු පිහිටයි බුදු සරණයි චිරක් කාලයක් වැජබෙන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා 💞💞💞💞

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว

      Ok (kalu)suddi ...😆😆😆😆😆😆

    • @wasanthigamage2589
      @wasanthigamage2589 3 ปีที่แล้ว

      ජේසු පිහිට පතන එක නම් මම අනුමත කරන්නේ නැහැ හාමුදිරුවන්ට

    • @berniperera4734
      @berniperera4734 3 ปีที่แล้ว +1

      @@pradeepkumara5348 ml

    • @berniperera4734
      @berniperera4734 3 ปีที่แล้ว +1

      🇦🇨🇦🇲🇦🇲

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +1

      @@wasanthigamage2589 ජේසු අසරණ වෙලා කාත් කවුරුවත් නැතුව වවුලෙක් වගේ ✝️ එල්ලිලා මැරිලා ගිය බව මේ කියන බොංඩි දන්නේ නැතුව ඇති.

  • @lakmalioman9245
    @lakmalioman9245 3 ปีที่แล้ว +44

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !!! ඇත්ත කතා කරන බොහොම හොද හාමුදුරුනමක්.

    • @khantifernando541
      @khantifernando541 3 ปีที่แล้ว

      gARU SUwamin wanse Godk ASRN . JiVthyak .Mat . SaMAwenn

  • @kosom1123
    @kosom1123 3 ปีที่แล้ว +2

    Tharuwan සරණයි ape හාමුදුරුවනේ obawahanseta .ගොඩාක් ස්තුති හරේන්ද්‍ර මහත්තයා ඔයාට

  • @maheshrupasingheify
    @maheshrupasingheify 3 ปีที่แล้ว +25

    මෙතුමා බෞද්ධ හිමිනමක් වශයෙන් දැකීමට බොහොමත් අපහසුයි මේ කියන අදහස් වලින් බොහොමයක් ...

    • @sithabentotabentota2568
      @sithabentotabentota2568 3 ปีที่แล้ว +2

      Unwahase thula boru seela wanthakamak naha. Sabaa charithayak dakinna thiyenne. Kiyanna thiyana deya nosagawa kiuwa.

    • @anurakumara8593
      @anurakumara8593 3 ปีที่แล้ว +2

      OBAGE KATHAWA ETTHA VENNA PULUWAN EHETH, GNANASARA RATHANE WAGE THAKKADIYANTA WADA ME HIMINAMA ITHA USAS.

    • @MytempusIC
      @MytempusIC 3 ปีที่แล้ว +2

      මම දකින විදියට මෙතුමා, බොරුවෙන්, ආගමෙන් ඇස් අන්දකර නොගත්, ඇත්ත ප්‍රායෝගිකව කතාකරන හිමිනමක් .

  • @senakedharmasena7949
    @senakedharmasena7949 3 ปีที่แล้ว +9

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏
    හරේන්ද්‍ර ඔබටත් බොහොම ස්තුතියි 👍
    බුදු සරණයි 🙏

  • @w.a.h.weerasinghe9385
    @w.a.h.weerasinghe9385 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි

  • @user-oj9wf4re9n
    @user-oj9wf4re9n 3 ปีที่แล้ว +6

    හරේන්ද්‍ර අයිය සුපිරි වැඩක් කරන්නෙ. රටෙන් වියැකී යන අතීතයට නව පනක් දෙමින්. තරුන අපිට දිරියක්❤️❤️

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 3 ปีที่แล้ว +5

    තුණුරුවන්ගේ සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිිරෝගි සුව ලැබේවා හරේන්ද්‍ර ඔබටත්

  • @shantinim274
    @shantinim274 3 ปีที่แล้ว +45

    ඔබවහන්ස කියන දේ සහතික ඇත්ත.නිදුක් නිරෝගී වේවා !!

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +1

    අපේ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏💅🙏👩‍💼

  • @Bouyana-Nawalapitiya
    @Bouyana-Nawalapitiya 11 หลายเดือนก่อน +5

    මේ හාමුදුරුවෝ දන්න ශාසනෙයි, ඇත්තම ශාසනෙයි සත්‍ය වශයෙන්ම දෙකක් !
    නියම බුද්ධ ශාසනේ ඉගෙන නොගත් නිසා හරියට වචනයෙන් සහ හිතින් පව් පුරවගන්නව.
    සිහි නුවණ ඇති කිසිම කෙනෙක් මේ වැදි බණ අනුමෝදන් නොවේවා!
    එය ඔබේම යහපත පිණිස පවතීව්.
    තෙරුවන් සරණයි...!!!

    • @upekshasanjeewani1037
      @upekshasanjeewani1037 11 หลายเดือนก่อน

      🤭🙏

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 5 หลายเดือนก่อน

      Never bend the back bone before the any politicians, any parlimentarians, any Presidents. Not a slaves of any political leaders.
      Ven. Thera is real Buddhist.
      We ever gratitude, ever cherish.

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +76

    "ඔය මිනිස්සු බත් පෙට්ටිය ගෙනැල්ලා දීලා හොද අම්මාගේ පදේ කියලා බැනලා යන ජාතියේ මිනිසුනේ ඉන්නෙ.....උන්ගෙන් බත් කනවාට වඩා හොදයි නිකන් ඉන්න එක" ඇත්ත කතාව

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 3 ปีที่แล้ว +1

    ඇත්තම ඇත්ත හාමුදුරුවනේ දිර්ඝායු වෙිවා

  • @kusumpremaratne3851
    @kusumpremaratne3851 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි හාමුදුරැවනේ හැම විටම සත්‍ය කතා කරනවා.

  • @Sanjeewa_Arunasiri
    @Sanjeewa_Arunasiri 3 ปีที่แล้ว +5

    හරේන්ද්‍ර නියම වැඩසටහනක්. හාමුදුරුවන්ටත් ගොඩක් පිං

  • @sheetharanjani7337
    @sheetharanjani7337 2 ปีที่แล้ว +5

    අපිට දුක හරේන්ද ගැන. මේ වගේ ඉන්න ඇයි සිවුරු දැම්මෙ කියලා ඇහුවෙ නැති එක ගැන.

  • @gamunu2420
    @gamunu2420 3 ปีที่แล้ว +24

    ආදරණීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ සමඟ මම එකඟ වෙමි. ඔබ වහන්සේ හරි.

    • @kokobradley2296
      @kokobradley2296 3 ปีที่แล้ว

      Yes l can write Enish no one send l like him true story l am same

  • @hardiktailit8896
    @hardiktailit8896 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි හොද කථාවක් අපේ හාමුදුරුනේ දීර්ඝ ආයු වේවා

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @Slkalan
    @Slkalan 3 ปีที่แล้ว +7

    අනිත් ස්වාමීන් වහන්සෙලත් එක්ක බැළුවම 100%ක් හොඳයි ස්තූතියි හරීන්ද්‍ර අයියා ඔයාගෙ චැනල් එකේ වැඩ සටහන් ඔක්කොම වගේ බලනවා.

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 ปีที่แล้ว +1

    නියමයි අපේ හාමුදුරුවනේ සමහරකුන්ට රිදෙයි ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බයවෙන්න එපා දීර්ඝ ආයුස ලැබේවා

  • @kanchanasenani9685
    @kanchanasenani9685 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏

  • @renuka243
    @renuka243 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණියි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +1

    මන් බලපු වීඩියෝ වලින් ගොඩාක් හොද වැදගත් වටිනා වීඩියෝවක්.සම්පූර්ණ ඇත්ත මේ ස්වාමීන් වහන්සේ කියන්නෙ .කෙලින් කතා කරනවා .ආසාවෙන් බැලුවා .දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට .🙏🙏🙏

  • @sameerachanaka5504
    @sameerachanaka5504 2 ปีที่แล้ว +1

    බනපදයක් නිසා යහපතක් සිදු නොවුණු නිවන විශ්වාස නොකරන සියල්ලෝ අනුමෝදන් වේවා.(අරහත් ධජය පොරවා ජීවිතය ගෙවන නිවන විශ්වාස නොකරන මෙවන් පැවිද්දෙක් ඔබගේ පින්කමටත් ලැබේවායි පතන්න)

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි පරිසරය ..වගේම අපේ හාමුදුරුවෝ කියන්නේ සහතික ඇත්ත ..ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබවහන්සේට .දීර්ඝායුෂ ලැබේවා .

  • @mpspeiris4356
    @mpspeiris4356 2 ปีที่แล้ว +1

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ මේ තරම් බන කියන රටක් මේ තරම් බන අහන රටක් තවත් නෑ කුජිත කාලකන්නී අවජාතක හැත්ත ඉන්න රටක් ඔබ වාහාන්සේ ජිවත් වෙන විදිය හරි නිදුක්නිරොගී දිර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිරෝගිමත් ජීවිතයක් ලැබේවා !!!

  • @traveltoheaven8928
    @traveltoheaven8928 3 ปีที่แล้ว +4

    සුවපත්වේවා !

  • @wasanthigamage2589
    @wasanthigamage2589 3 ปีที่แล้ว +4

    අපේ ගම් පැත්තේ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 3 ปีที่แล้ว +3

    😘😘😘 නියමයී ඔබ තුමාගේ වැඩසටහන්

  • @nilangasuresh2413
    @nilangasuresh2413 3 ปีที่แล้ว +4

    මොනා උනත් ඇත්තම කතාව... සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා ඔබ වහන්සේට.... අපි කරන්නේ හරිදේනම් අපි ඇයි කාටත් බය වෙන්නේ... ස්තුති හරින්ද්‍ර සර් ආදරෙයි හැමදාමත් 🙏🙏❤️❤️

  • @allofsrilanka9179
    @allofsrilanka9179 3 ปีที่แล้ว +16

    අදනම් සුපිරි.... ඇත්තම කතාවක්

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 3 ปีที่แล้ว +3

    අනෙ ඇත්ත දෙවියනෙ..බුදු සරණයි ඔබ වහන්සේටත්,හරේන්ද්‍ර සර් ටත්...🙏🙏

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේටත් දැනුවත් කර ඔයාටත් තෙරුවන් සරණයි

  • @preethikumari9743
    @preethikumari9743 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @MytempusIC
    @MytempusIC 3 ปีที่แล้ว +4

    ඇත්ත ඇතිසැටියෙන්.
    බොරු ෂෝ දාන අපේම බෞද්ධයන්ට හොද පිලිතුරු.
    Harindra, ඔයාගේ වැඩසටහන් ඉතාම ඉහලයි. 👍🏻

  • @gousesk5971
    @gousesk5971 3 ปีที่แล้ว +3

    තුණුරුවන් සරණයි ඔබ වහන්සේට

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +7

    මම කතෝලික කෙනෙක් ..ඒත් හාමුදුරුවනේ ඔබ කිව්ව හැම දේම ඇත්ත...මම ඔබට ගරු කරනව...ඒ වගේම හරේන්ද්‍ර .ඔයාගෙ යූටූබ් චනල් එක බලන්න ආසයි .ලස්සනට ඔයා කරනව...

    • @gretawarnakulasuriya9889
      @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +6

      @@gihan.u2001 අයියෝ නැහැ .මම බෞද්ධ දර්ශනය හදාරන්නෙ නැහැ ..ඒත් ඇත්ත පිලිගන්න දර්ශන හදාරන්නම ඕනෙ නැහැ . කවුරු කිව්වත් ..පාරෙ ඉන්න හිගන මනුෂ්‍යයෙක් කිව්වත් .කතාව ඇත්ත නම් මම පිලිගන්නව..

    • @slboy.5155
      @slboy.5155 3 ปีที่แล้ว

      හාමුදුරුවෝ වැරදි කලාට බුදුරජාණන් වහන්සේ වත් දහමත් වැරදි නෑ බන කිව් පමනින් මිනිහෙක් වෙනස් කරන්න පුලුවන් ද. ඔයගේ ආගමෙත් හොද නරක පල්ලියේ කිව් පමනින් සියලුම අය පිලිපදිනවද නෑ.කුඩු ගහන එකා සල්ලාලයා උට අවශ්‍ය දේ ඌ කරනවා එකට ආගමවත් ස්වාමීන් වාහන්සේලා පලි නෑ.කොහොමත් හරි දේ කරනවට වඩා වැරදි දේ කරන්න බාදක අඩුයි වගේම රසයත් වැඩී. මේ ස්වාමීන් වහන්සේ ගේ වචන වල බුදුරජාණන් වාහන්සේ දේශාවලින් උදාහරණ ගත්තූ එක වචනයක් නෑ. ඇයි සිවුරු දගෙන තමගේ වැඩේ තමුන්ට ඕනෙ විදියට කරන්නේ.වාසී නිසා බුදුරජාණන් වාහන්සේගේ සිවුර පමනයි මේ ස්වාමීන් වාහන්සේට ඕනේ අනික්වා කල්ලිවල්ලී.

    • @gretawarnakulasuriya9889
      @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +4

      @@slboy.5155 කවුද කියන්නෙ බුදු හාමුදුරුවෝ වැරැදි කියල . බුදු හාමුදුරුවෝ වත් .බෞද්ධාගම වත් .වැරැදි නැහැ ..ඒ හාමුදුරුවෝ කිවුවෙ .බන කිව්වට මිනිස්සු බන අහන්නෙ නැහැ කියල ..ඇත්තටම බන කියන්නම ඕනෙ නැහැ .ඕනම කෙනෙක් .තමන් අදහන ආගමට .ගරු කරනව නම් ..බය වෙනව නම් ..බන අහන්න ඕනෙත් නැහැ ..ෆාදර් ගෙ දේසනා අහන්න ඕනෙත් නැහැ .. තමන් අදහන ආගමට බය කෙනා.පව ටත් බයයි ..මම දන්නෙ එච්චරයි ...

    • @dhananjaya1251
      @dhananjaya1251 3 ปีที่แล้ว

      @@gretawarnakulasuriya9889 අනිවාර්යයෙන්..උඩ කමෙන්ට් දාලා තියන නමට බෞද්ධයන්ට වඩා අද ඔයාලා වගේ වෙන ආගම් වල අය හොඳට බුද්ධ දර්ශනේ දන්නවා..ආඩම්බරයි.

  • @user-cj4qi6zc3t
    @user-cj4qi6zc3t 3 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවෝනේ සහතික ඇත්ත බුදුසරණයි ඔබ වහන්සේට🙏

  • @samanthadissanayaka8233
    @samanthadissanayaka8233 3 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි

  • @besmile6914
    @besmile6914 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට...

  • @madhuka221
    @madhuka221 3 ปีที่แล้ว +2

    නිර්මල බුදු දහම සහ අපි ගැනම අප්‍රමාන දුකක් දැනේ..

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන තැනක්

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +11

    නිවන ගැන විස්තර කරන්න කෙනෙක් නැති උනාට නිවනක් නැත්තේ නෑ නිවනක් තියෙනවා.....ඒක තනියම හොයා ගන්න වෙනවා.......කල්‍යාණ මිත්‍රයෝ ඕනී ඒකට.....මන් හිතනවා අපේ හාමුදුරුවෝ උත්සහා කලොත් බැරි වෙන්නෙ නෑ.....නිවන් අවබොධ කර ගන්න.....

    • @s.s.8793
      @s.s.8793 3 ปีที่แล้ว

      ඔබ එය අවබෝධ කර ඒ මාර්ගයේ යන කෙනෙක්ද

  • @kanthipryankara109
    @kanthipryankara109 3 ปีที่แล้ว +2

    අනෙවර්යනම kathwa athha mamah ඒ පැත්තට ❤️

  • @ahinsa5704
    @ahinsa5704 3 ปีที่แล้ว +1

    Ape hamuduruwanta deeragau labewa 🙇🙇🙇
    Harindra sirge video's godak vatinawa bohoma pin oba thumatath

  • @SDN89503
    @SDN89503 3 ปีที่แล้ว +3

    ස්තුති වන්ත වෙනවා හරේන්ද්‍ර අයියේ.මෙවැනි උතුම් චරිත අපිට දකින්නට සැලැස්සුවාට .දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🇱🇰

  • @ghostmc7394
    @ghostmc7394 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!!

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +2

    දීර්ගායු වේවා !

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ..අපේ හාමුදුරුවනේ

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 3 ปีที่แล้ว +34

    උදේ සවස බණ කියන රටේ ,,උදේ හවා පිරිත් ඇහෙන රටේ ,,,අස් පනාපිට සිද්ද වෙන අපරාද දැක්කම ඇත්තටම මොකට ,,කාට බනකියන්නද ,,?තමන් විහින්ම පන්සිල් පද 5 ,රැක ගෙන දැහැමිව ජීවත් වෙන්න පුලුවන්නම් බන මොකටද,,,,තෙරුවන්සරණයි...

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna3953 3 ปีที่แล้ว +2

    අනේ පවු මෙ හාමුදුරුවෝ තේරැවන් සරණයි
    ඇත්ත ඇති සැටියෙන් කියනවා

  • @pasandulliyanagama2998
    @pasandulliyanagama2998 2 ปีที่แล้ว +1

    දුල්ලභා සත්පුරුෂ සංසේවෝ 🙏 මේ ස්වාමින්වහන්සේ සතුව විකුර්ති අදහස් තිබෙනවා, සත්පුරුෂ ඇසුර - ධර්ම ශ්‍රවණය නැති කම... කළ්‍යාණමිත්‍ර යන්ම මුණගැසේවා 🙏 මිත්‍යාදෘශ්ටිය අත් නොහැරියොත් නියත මිත්‍යාදෘශ්ටිකව අපවත් වූවොත් නිරයේ යාවි 😐

  • @manolemanage4061
    @manolemanage4061 3 ปีที่แล้ว

    හාමුදුරුවනේ ඔබ වහන්සේ සත්‍ය දර්ශනයේ බිදක් නිවැරැදිව කියා දුන්නාට පිං සිද්ධ වෙනවා

  • @udarabroo
    @udarabroo ปีที่แล้ว +2

    තාමාට තමන් ව්තරයි සේවනැල්ලක් වගේ පිහිටවේන්නේ කව්‍රරුවත් නැ

  • @vimukthiweerasinghe1681
    @vimukthiweerasinghe1681 3 ปีที่แล้ว +7

    උල්පතගම කියන්නෙ පිංවතුන් සිටින ගම්මානයක්....ස්වාමීන් වහන්සේලාට දානයක් පුජා කරන්න බැරි මිනිසෙක් නැති තරම්...එම නිසා වැරදි අවබෝධයක් තබා ගන්නන එපා ...තෙරුවන් සරණයි ....ඔබ වහන්සේට...

  • @kanthijayaweerakanthijayaweera
    @kanthijayaweerakanthijayaweera 3 ปีที่แล้ว

    Theruwan saranai ඔබ වහන්සේට සහ ඔබටත්

  • @kanthiudagedara1530
    @kanthiudagedara1530 2 ปีที่แล้ว +1

    සොබා දහම කියන්නේ දෙවියන් වහන්සේ බයවිය යුත්තේ දෙවියන් වහන්සේට පමණයි

  • @srilanka8472
    @srilanka8472 3 ปีที่แล้ว +3

    තිත්ත උනත් ඇත්ත
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @princemuthu6279
    @princemuthu6279 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නම් අදහන්න වට්නව 🙏🙏🙏🙏🙏🙏💕💕🌷

  • @alikanaa1161
    @alikanaa1161 3 ปีที่แล้ว +1

    මෙ හාමුදුරුවෝත් එක්ක තව කොටසක් කරන්ඩ,සුපිරි....

  • @disanayakadisa1969
    @disanayakadisa1969 3 ปีที่แล้ว +1

    ape hamuduruwane buddaha gama newe bawodda darshane kiyanaeka ape moda minissu piliganna hamadama un kiyanne budhagama kiyala budurajanan wahanse deshana kale darshanayak waga danne eekai mee ape rate gonnu metaran pirehena wada karanne obawahanseta pin watina owadan tikak dunne thanks harendra aiyye budusaranai

  • @greenaccessde5820
    @greenaccessde5820 3 ปีที่แล้ว +6

    නියම බුද්ධ පුත්‍ර ෙයක්. 🙏🙏🙏🙏

  • @vijithamalani1783
    @vijithamalani1783 3 ปีที่แล้ว +1

    බුදු දහමට පටහැනියි

  • @numaricchamp3032
    @numaricchamp3032 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ......

  • @nishanthikularathna3302
    @nishanthikularathna3302 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේ කියන .හැමදේම ..ඇත්ත

  • @niroshanamanjula1236
    @niroshanamanjula1236 3 ปีที่แล้ว +1

    Aththama kathawa ape hamuduruwane

  • @vivok1694
    @vivok1694 3 ปีที่แล้ว +2

    Theruwan saranayi oba wahansheta.!!

  • @dhanushkadilshan2590
    @dhanushkadilshan2590 3 ปีที่แล้ว +2

    ඇත්ත කතාවක් ❤️👌

  • @surekachandanie7851
    @surekachandanie7851 3 ปีที่แล้ว +3

    සංඝ සමාජය ගැන කිව්ව ටික නම් සහතික ඇත්ත.

  • @sandayakumari8445
    @sandayakumari8445 3 ปีที่แล้ว +2

    සිත පිනවන චරිත ❤️❤️

  • @nimalles2228
    @nimalles2228 ปีที่แล้ว +2

    පැය 24 බණ කිව්වත් අහන මිනිස්සු ඇති. නමුත් පිළිපදින්න කෙනෙක් නෑ. ඒකයි ඇත්ත.

  • @udaya2896
    @udaya2896 3 ปีที่แล้ว +25

    මේකට කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා නමුත් නොකියම ඉන්න එක හොදයි

    • @Notatallcopyrightmusic
      @Notatallcopyrightmusic 3 ปีที่แล้ว +3

      අම්මගෙ වචනය නේ කියන්න ඕනෑ උනේ 😂😂😂😂😂😂😂😂

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 ปีที่แล้ว +1

    Budu saranae oba tumata
    Ape hamuduruwanta paressamen 🙏🏼🙏🏼🙏🏼

  • @anusharahman7106
    @anusharahman7106 3 ปีที่แล้ว +2

    නියමයි මේ හාමුදුරැවන්ගෙ කතාව තනිකර අැත්ත

  • @sinhasinha6706
    @sinhasinha6706 3 ปีที่แล้ว +4

    කොහෙද මේ...හරිම ලස්සනයි ..ගොඩාක් පිං අපෙ හාමුදුරුවනේ .

  • @chandimapaladeniya7633
    @chandimapaladeniya7633 3 ปีที่แล้ว +1

    Straight talker ! Love his perspectives

  • @iraniayesha9311
    @iraniayesha9311 3 ปีที่แล้ว +2

    දීර්ඝ ආයුෂ ape හාමුදුරුවන් ට

  • @susanthashan6443
    @susanthashan6443 3 ปีที่แล้ว +1

    ඇත්ත කතාව මේ රටේ තියෙන්නෙ ජෛන මහායාන පන්සල් සහ ජෛන මහායාන සාදුලා , ඒ තියෙන්නෙ නියම බුදු දහම බෞද්ධ හිමිවරැ කියල අපේ උන් රැවටිලා , බුදුවරැ ඉපදුන හෙළබිමේ සත්‍ය යටපත් කරගෙන පැවිදි අය ගිහි සැප විදිනව

  • @lakmal5735
    @lakmal5735 3 ปีที่แล้ว +1

    සහතික ඇත්ත කියපු ඒවා ඔය ගොඩක් සිල වන්ත කියල් ඉන්න කට්ටිය ෆට්ට වල් වනචර වංචාකාර හොර කුපාඩි බේබදු ඉරිසියාකාර එවුන් ඔබ වහන්සේ ඒ අතින් ශේස්ටයි

  • @pushpalalmuhannadi4657
    @pushpalalmuhannadi4657 3 ปีที่แล้ว

    Atthama attha kathawa hamuduruwane.100ta 200 k mamath akangai oya kathawata.attha katha karana nisamai minissunta akepa.adahanna oni ape hamuduruwane.harindra malliye honda veda satahanak.theruwan saranai.

  • @Meditationmrt
    @Meditationmrt 3 ปีที่แล้ว +1

    ඇත්ත අපේ හාමුදුරුවනේ

  • @nilukumari9184
    @nilukumari9184 3 ปีที่แล้ว

    Aththa katha karana swaminwahanse namak.habai samahara ewa ahaddi api asarana wenawa wage danenawa.pin ape swamin wahanseta.tbank you harendra

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว

    Harendra ayya tawath supiri program ekak Jaya wewa Budu Saranai.

  • @senaniramanayake4889
    @senaniramanayake4889 3 ปีที่แล้ว +2

    සදු සදු සා....නිරොගි සැප ලැබෙවා....