පිරිමි ඇයි , කාන්තාවන් ගැබ්බර කරවන්නේ ? | Ama Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 468

  • @suraweerarishani6955
    @suraweerarishani6955 2 ปีที่แล้ว +1

    මම ගොඩක් ආසයි ඔබ තුමියගේ දේශනා අහන්න..... එතුලින් මම මාව සහ මගේ අඩුපාඩු තේරුම් ගන්න උත්සහ කරනවා..... ඇත්තටම ඔබ‍ට හිස නවා මගේ ප්‍රණාමය පුද කරනවා.....ඔබ කරන මේ මෙහෙවරට.... ඔබ‍ට ශක්තිය නිරෝගී සුවය නොඅඩුව ලැබේවා...ජේසු පිහිටයි.... 💐💐💐

  • @susildammika8500
    @susildammika8500 3 ปีที่แล้ว +13

    ඉතාමත් අර්ථවත් කථාවක් සමාජය ට ගොඩාක් දේවල් කියා ⁣දෙන පාඩමක් හා උපදෙස් මාලාවක් ..මෙවැනි අර්ථවත් පණිවිඩයක් සමාජයේ අනාගතය වෙනුවෙන් හැමදාම ලබා දෙන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ..ජයවේවා ඔබට ..සුභදායී හෙට දවසක් ..බුදු සරණයි ..සියලුම නාවික නිලධාරීන් හා නාවිකයන් වෙනුවෙන් හැමදාම .දේශන ලබාදීමට .අවස්ථාව ලැබේවා ...

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 ปีที่แล้ว +18

    මැඩම් හැම දවසකම ඇවිත් එකම දෙයක් ගැන කතා කරලා ගියත්, ඒ එකම දේ ආයෙ ආයේ අහද්දී ඉගෙන ගන්න අලුත් අලුත් දේවල් ගොඩාක් තියෙනවා. ගොඩක් ස්තූතී අමා මැඩම්. අපේ ජීවිත ලස්සන කරන්න මැඩම්ගේ ජීවිතයම කැප කරනවට. මැඩම් එක්ක කතා නොකළත් තවම මැඩම් මගේ ජීවිතයේ වීරවරියක්.

    • @yasalnilmin1038
      @yasalnilmin1038 3 ปีที่แล้ว +1

      @KPN PRODUCTIONS ඔබේ කමෙන්ටුව අමා දිසානායක මැඩම්ට අරගෙන එන ලොකු ශක්තියක්. ඒත් මහත්මයා ඔබ සම්පූර්ණ වීඩියෝව ම මනා සිහියෙන් යුතුව නැරඹුවා නම්, කවමදාවත් ඔබ මේ කමෙන්ටුව මෙතන ලියන එකක් නෑ. ඇය කියන කරුනු පිළිබඳ ව ඔබ මීට වඩා පුලුල් ව බලන්න. කවමදාවත් බුදුන් වහන්සේ කාන්තාවට නිග්‍රහ කලේ නෑ. සමකාලීන බ්‍රාහ්මණ සමාජය ඇතුලේ පීඩනයෙන් හිටිය කාන්තාවට නිදහසේ සුවය අරගෙන ආවේ බුදුන් වහන්සේමයි. ඔබ කියන හැටියට කාන්තාව මහා අප්‍රසන්න කෙනෙක් නම්, මතක තියා ගන්න බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා පුරණ බෝසතානන් වහන්සේට ලොව පහල වෙන්න විදිහක් නැති වෙනවා. මොකද බෝසතානන් වහන්සේව මේ ලෝකයට දායාද කරන්නේ ඒ උත්තරීතර මාතෘත්වය නිසයි. අම්මාට වඩා තාත්තා උතුම් කියලාවත්, තාත්තාට වඩා අම්මා උතුම් කියලාවත් නෙවෙයි, ඒ දෙන්නම උතුම් කියන තැනයි අපි සිටිය යුත්තේ. ඒ වගේ ම ඔබ අමා දිසානායක මැඩම්ගේ සියලු ම වීඩියෝ නැරඹුවොත් ඔබ වටහා ගනිවි ඇය කවමදාවත් පිරිමියා පහත් ය, කාන්තාව උසස් ය කියලා කියන්නේ නෑ. මතක තියාගන්න. කවමදාවත් ලිංගිකත්වය මත උසස් පහත් බව තීරණය වෙන්නේ නැති බව. තමන් කරන ක්‍රියාවෙනුයි උසස් පහත් බව තීරනය වන්නේ. ඒ නිසා පටු රාමුගත දෘෂ්ටියකින් තොර ව ලෝකය දිහා දකින්න. ඒ වගේ ම ඔබට ආයෙත් ස්තුතී අපි වෙනුවෙන් මහා කැප කිරීමක් කරමින් අලුත් දැනුම හොයාගෙන අපිට ගෙනත් දෙන අමා මැඩම් ව දිරිමත් කරන කමෙන්ටුව ලිව්වට. අපි හැමදාම අමා මැඩම් එක්ක ඉන්නවා මැඩම්.

    • @sigmamale1793
      @sigmamale1793 2 ปีที่แล้ว +1

      @KPN PRODUCTIONS මෙතන නම් ,උබේ කතාව හරි ,ඒත් ස්ත්‍රිවාදී තර්ක වල නම් ,ඔය කරැණ ගොඩක් වෙනස් ,

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 3 ปีที่แล้ว +1

    ස්තූතියි ආදර අම්ම.
    ආදර උපදේශක මහත්මිය.
    ලෝකය ක් දිනන්න තරග කරන මේ විශ්වයේ එකම දරාගැනීමේ හැකියාව ශක්තිම ය..
    පවතින්නේ උතුම් මවක් ළඟ.
    අම්ම ලඟ.
    ඉතිං නුඹත් මේ ලෝකෙට බිහි උන ආදර බිරිඳක්.
    ආදර අම්ම කෙනෙක්.
    ස්තුතියි හදවතින්ම.
    මම කුඩා කාළයේ සිට න් පියා ගෙ ආදරය නෙතු ව.
    අම්ම ගෙ ආදරය පමනක් ලබපු පවුලේ වැඩිමහල් දරුවා ය.
    ඔබ තුමිය ගෙ දේශනා මම නිතර අහනවා.
    ඉතිං මට ඉක්මන් කේන්තිය
    පීඩනය වෙඩි වෙනවා.
    හේතුව ඔබ තුමිය කිවුව වගේ..
    අම්මගෙ මවු කුසේ ඉන්න විට මාගෙ අම්මත් ගොඩක් කේන්ති අරන් එති නේද.
    මන් ගොඩක් දුක් වින්දා.
    ගෙදර අම්ම මල්ලී නංගී එයාලගෙ අනාගතය වෙනුවෙන් මන් අද කුවේට් රටේ house maid මම අවිවාහක අවුරුදු 31 තරුණිය ක් ය.
    තෙරුවන් සරණයි ඔබ තුමිය ට.. Wides ගත අපිට ඔබ තුමිය ව සම්බන්ධ කර ගන්න දුරකථන අංක යක් ලබා දෙන්න පින් වත් ඔබ තුමිය ගෙ න් උපදෙස් ලබා ගන්න මට අවශ්‍ය යි.
    මම මධුෂා ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
    ආයු බෝ වේවා.
    සියලුම කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේවා.
    🙏❤️🌹❤️🙏❤️🌹❤️🙏❤️🌹❤️🙏❤️🌹❤️🙏❤️🌹❤️🙏❤️🌹❤️🙏❤️🌹❤️

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +5

    ඔබ තුමියගේ දේශන වලින් අද කතාව බොහොම ලස්සනයි .සියලුම කාන්තාවන් වෙනුවෙන් කතා කරන කාන්තා දිනය සුබම සුබ යහපත් වේවා 🙏 නිදුක් නිරෝගී ජීවිතයකට ආසිර්වාද කරමි.ත්‍රිවිධ රත්නයේ පිහිටයි ❤️🙏

  • @yashodanisansala1884
    @yashodanisansala1884 3 ปีที่แล้ว +33

    හැමදාම මෙවැනි දේශනා කරන්න නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @dilkehettiarachchi4092
    @dilkehettiarachchi4092 3 ปีที่แล้ว +5

    මගේ නැන්දම්මා මට දරුවෙක් ලැබෙන්න ඉන්නකොටත් මගේ පවුල කඩන්න දේවාල ගානේ යනවා...ඒත් මම මගේ ඉඩමෙන් පර්චස් 20ක් විකුනලා එයාට ගෙයක් හදන්න ප්ලෑන් කරනවා..මගේ හිතට දුකයි...හැබැයි මම හිතනවා එයා මොනා කලත් මගේ හිත හොද නිසා මට ඒ දේවල් වෙන එකක් නෑ කියලා..එක පාරකුත් මගේ පවුල නැති කලා..වෙන ගෑනු කෙනෙක් එක්ක එකතු වෙලා වයසක ගෑනියෙක් එයාට ඕනි ඒ ගෑනිව එයාගේ පුතාට බන්දන්න..මහත්මයා ගේ අක්කයි අම්මයි ඒ ගෑනු කෙනයි එකතු වෙලා මට ගොඩක් දේවල් කලා...අනේ මන්දා අපි කොහොම කලත් සමහරු එහෙමයි ...

    • @thesarahettiarachchi6702
      @thesarahettiarachchi6702 3 ปีที่แล้ว

      😢 😢😢😢😢😢

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 7 หลายเดือนก่อน

      ඔබේ..දෙසුමට..ගැහැනු..අය..කැමතියි..සමහර..පිරිමින්ට.
      තරහ..අැවිත්..නො.සරැප්
      කතා..කියනව
      ගනන්..ගන්න..එපා.නිතරම..පෑගෙන..තැලෙන..ගැහැණුන්..වෙනුවෙන්..කතා..කරන්න

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +22

    හැමදාම කියනවා වගේම අදත් හැම වචනයක්ම ගොඩාක් වටිනවා මැඩම් ගොඩාක් ස්තුතියි👍👍👍🌷🌷🌷💐💐💐🌹🌹🌹 තෙරුවන් සරණයි❤️❤️❤️🌷🌷🌷🌷

  • @kumarikumari3017
    @kumarikumari3017 3 ปีที่แล้ว +1

    ජිවිතේට ගොඩක් වටිනා ටිකක් කියා දුන්නට ගොඩක් ස්තුතියි අමා මැඩම් ..බුදු සරනයි

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @maheshashyamalee1122
    @maheshashyamalee1122 3 ปีที่แล้ว +5

    ඔබගෙ දේශන කනට අම මී වගේ ඉතා රසවත් අගනා කරුනු අපෙ ජීවිතය ට අරුනැල්ල කි බුදු සරනයි ඔබ තුමියට

  • @nisansalasadamali8832
    @nisansalasadamali8832 3 ปีที่แล้ว +3

    මම මැඩම්ගේ වැඩසටහනකට සහබාගි වෙලා තියෙනවා ඒක මට ලැබුණු වාසනාවක් අපි,හැමෝම මැඩම්ට ගරු කරනවා තිබෙන නිහතමානි කමට ❤️❤️මම හැමදාමත් ආසාවෙන් බලනවා,,මැඩමි ඉදිරිපත් කරන වැඩසටහන් කොච්චර ඇහුවත් මදි , අහන් ඉන්න, ආසයි ,ජීවිතවලට මිල කරන්න බැරි වටිනා ගුණවත් වටිනා උපදෙස් මැඩම්ගෙන් ලැබෙනවා , අපි හැමෝටම බොහොම පින් මැඩම් ,🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ,❤️❤️

  • @dailyroutinewithmali6935
    @dailyroutinewithmali6935 3 ปีที่แล้ว +2

    අද ගොඩක් ලස්සනයි අමා අම්ම ❤❤❤❤ දේශණය හරිම ලස්සනයි හැමදාමත් මේ වගෙ කතා කරන්න මිනිස් මන්සට ඔබට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා බුදු සරණයි

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි හරිම වැදගත් හැමදාම වගේ බුදු සරනයි මැඩම්💗💗💗💗💗💗💗💗💗

  • @priyanthikumari1967
    @priyanthikumari1967 3 ปีที่แล้ว +2

    බුදු සරණයි මිස් මම හරිම ආසයි මිස්ගෙ වැඩසටහන් බලන්න අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 3 ปีที่แล้ว

    ඔබ තුමියට ගොඩක් ගොඩක් පින් තේරුම් ගන්න විදියට හැමදේම කියා දෙනවා බුදුසරණයි ඔබ තුමියට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nadeeshanadeesha8514
    @nadeeshanadeesha8514 3 ปีที่แล้ว +2

    බොහොම වටිනා දේශනයක්,අහගෙන ඉන්න හරිම ආසයි,වචන හැසිරවීම,උදාහරන යොදාගැනීම,සරල බස්වහරින් සියලු දෙනාට ආමන්ත්‍රනය කිරීම ඔබ තුමියගේ විශේශ ගති පැවතුමක්,ඔබ අපට මහඟු මැනිකක්,ආඩම්බරයක් ,කාන්තා දිනය වෙනුවෙන් දැනුම් සම්භාරයක් ලොවට තිලින කර ඔබ තුමියට අපගේ උත්තමාචාරය.තෙරුවන් සරනයි.

    • @mallikafernando8227
      @mallikafernando8227 3 ปีที่แล้ว +1

      ස්තුතිය !

    • @sigmamale1793
      @sigmamale1793 2 ปีที่แล้ว +1

      @KPN PRODUCTIONS පීතෘත්වය ,උතුම් කියලා ,බුදුහාමුදුරැවෝ ,කොතැනද ,දේශනා ,කරලා ,තියෙන්නේ ,මට පේන්නේ ,ඔයා තමයි ,බොරැව පතුරවන්නේ ??

  • @disnawickramarachchi5317
    @disnawickramarachchi5317 3 ปีที่แล้ว +2

    මොන කෙනෙක් මොන යම් දෙයක් කයුවද යථාර්ථය එ් අයුරින්ම වටහා දෙමින් ඔබතුමිය කරන්නාවු පරාර්ථකාමී සේවයට දහසක් තුති පුදමි 🌹🌹🌹මැඩම් හමුදාව විනයගරුකයි ගොඩක් දුරට. ඔබතුමිය ගෙන් මන් ඉල්ලිමක් කරනවා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙවන් මනෝ උපදේශන සේවාවන් කලොත් පහුගිය කාලෙ අසන්නට ලැබුණු අවසනාවන්ත දේවල් අසන්නට නාෙලැබේවි. මහජනතාවගේ ලඟින්ම සේවය කරන නිසා පොලිසියෙ අයට මානසික පිඩන වැඩියි, ඔවුනගේ පවුල් වලටද එ් ප්‍රශ්න බලපානවා.

  • @evon-ze6nw
    @evon-ze6nw 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩාක් හොඳ ලස්සන වැඩසටහනක් දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිටයි මැඩම්

  • @chami.Dhanu4162
    @chami.Dhanu4162 2 ปีที่แล้ว +1

    ගඟක් වගේ ගලාගෙන ගිය ලස්සන හරවත් දේශනයක්.... ඔබතුමියට දීර්ඝායුශ ලැබේවා.!!!!

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +35

    ❤️‍W-Wonderful Wife
    ❤️‍O-Out standing Friend
    ❤️‍M- Marvelous Daughter
    ❤️‍A- Adorable Sister
    ❤️‍N-Nurturing Mother
    Happy Womans Day....🌹🌹

  • @sandakasilva4213
    @sandakasilva4213 3 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි,අහගෙන ඉන්න ආසයි.මගේ මහත්තයත් හමුදාවෙ.ඔබ තුමිය කියන කතාව ඇත්තම ඇත්ත.

    • @Y.tm7903
      @Y.tm7903 3 ปีที่แล้ว +1

      Awabodayen jiwath wenawanam mokuth pasna ne.gehenu pirimi kiyala wenasak ne gaurawayai wedagath..

  • @majitharenuka9298
    @majitharenuka9298 3 ปีที่แล้ว +1

    Good luck mam💛💛💛 ගොඩාක් ආදරේ ගොඩාක් ආසයි ඔයාගෙ දේශනා අහන්න පුලුවන් හැමවෙලාවෙම මම ඔයාගෙ දෙසනා අහනවා ඔබ තුමියට තෙරුවන් සරණයි 💗💐💐

  • @appskwt9811
    @appskwt9811 3 ปีที่แล้ว +2

    ගොඩක් හොද දේශන යක් මහත්මිය..මම ගොඩක් ආසයි ඔබ තුමියගෙ වැඩසටහන් බලන්න ..🌹🌹🌹💚❤️💝🙏🙏🙏🙏🙏🙏ස්තුතියි

  • @pushpapushpa2438
    @pushpapushpa2438 3 ปีที่แล้ว +2

    මේ කියන විදිහට මන් බැදල ඉන්න කෙනාටත් මානසික ලෙඩක් ඇති. සැක කරන්නෙ කිසි කෙනෙක් එක්ක කතා කරන්න බැ.අඩුගානෙ ගැනු කෙනෙක් එක්ක වත් කතා කරන්න බැ. ඔබ තුමයට තෙරැවන් සරණයි

    • @harshiidz4950
      @harshiidz4950 2 ปีที่แล้ว

      කොහොමද එහෙම ජීවත් වෙන්නේ ..මනුස්සයෙක් එක්ක කතා කරන්නෙවත් නැතුව ඉන්නේ පුලුවන් ද..අපි ජීවත් වෙලා ඉන්නෙත් හරිම පුංචි කාලයක් සහෝදරී..ඒ පුංචි කාලේ අපි මිනිස්සු එක්ක කතා බහකරලා සතුටින් ඉන්න ඕනේ..ඔයාගෙ සැමියා හරිම Toxic මනුස්සයෙක් වගේ..නැත්තම් දැන උගත් පිරිමියෙක් කවදාවත් ගෑනු කෙනෙක්ට ඔහොම සලකන්නේ නැහැ .

  • @KumariKumari-l7j
    @KumariKumari-l7j 6 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් දේසනයක්

  • @thanujakumari9308
    @thanujakumari9308 2 ปีที่แล้ว

    Madamge deshanawalta mama sawan denne harima sathutin.thank you madam.

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re 3 ปีที่แล้ว +18

    ලක් පොළවට වාසනාවකk මෙවැනි කාන්තාවන් .දීර්ඝායුස පතන ව

  • @nilushisenadera2976
    @nilushisenadera2976 3 ปีที่แล้ว +3

    ඔබ තුමියගේ හැම වචනයක් ම අර්තවත්...හරිම ආස හිතෙනවා අහන් ඉන්න..තෙරුවන් සරනයි💛🌸

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 2 ปีที่แล้ว

      මොනවාද තියෙන අර්ථය

    • @nalindaprasanna2000
      @nalindaprasanna2000 ปีที่แล้ว

      Anunge Kali tikak Allan dodawanava kiyalai Mata hithenne
      Madi madam

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    මැඩමිගේ දේශනා තුලින් හිතට ලොකු ශක්තියක් ලැබෙනවා.❤

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 ปีที่แล้ว +11

    හදවතින්ම ආදරෙයි... වචන වලින් කියා නිම කරන්න බැරි ජීවිත ජිවත් කරන ඔවදන්.
    තෙරුවන්සරණයි.

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +37

    ඔව්...අද ගැහැනුන්ගේ දවසේ ආදරනීය ගැහැනියක් හැඩකාර ගැහැනියක් පිරිමින් ගැන අපූරුවට කියනවා...අපූරුයි නෝනා...සුබ පැතුම් ඔබට සහ ගෑනු අපිට...👌👌

    • @thilakasiriparagahawattege7061
      @thilakasiriparagahawattege7061 3 ปีที่แล้ว +2

      අපුරු වචන ගැලපිමක් ඔයාගෙ ලස්සනයි

    • @priyanthijayakody9117
      @priyanthijayakody9117 3 ปีที่แล้ว

      @@thilakasiriparagahawattege7061 qaaàààaà

    • @beautywithhima
      @beautywithhima 2 ปีที่แล้ว

      @KPN PRODUCTIONS පිරිමින්ට කලින් ඔයා මුලින්ම ගෑනුනට ගරු කරන්න.මොකද පිරිමියෙක් උපදින්න්නෙත් ගෑනු බඩින්නේ.

    • @beautywithhima
      @beautywithhima 2 ปีที่แล้ว

      @KPN PRODUCTIONS ඒකනේ බුද්දිමත් ඔයා කියන නිසා ඕන් මන් පිලිගත්ට්ගා.පිරිමියෙක්ගෙම බඩෙන් ඉපදුනා නම් හරී.

    • @beautywithhima
      @beautywithhima 2 ปีที่แล้ว

      @KPN PRODUCTIONS ඒකනේ.පිරිමි විතරයී බුද්දිමත්.බුදුන් දේශනා කරලා තියෙනවා බාලයෝ මෝඩයෝ එක්ක වාද කිරීමත් අනුවන ක්‍රියවක් කියලා.ඉතින් මන් මෙතනින් පස්සේ වාද නොකර ඉන්නම්.

  • @maheshwickramarathna3834
    @maheshwickramarathna3834 3 ปีที่แล้ว

    මං ඔබතුමියගේ දේශන නිතරම අහනවා ඇත්තටම හොඳයි 👌👍 ( Umesha Wickramarathna )

  • @Shashi4124
    @Shashi4124 3 ปีที่แล้ว +5

    One of best Life advisor
    Thank you madam

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +2

    මැඩම් ඔයාගෙ වැඩසටහන හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි .❤️❤️❤️🙏🙏🙏

  • @nadeeshakumari6541
    @nadeeshakumari6541 3 ปีที่แล้ว

    මම මැඩම්ගේ programs බලන්නේ හරිම ආසාවෙන්. ජීවිතේ හැරවුම් ලක්ෂය මැඩම් කිවුවොත් නිවැරදි .පිරිමි ගැන තේරුම් ගත්තෙ මැඩම්ගෙන්.මේව කවුරුත් කියල දෙන්නෙනෑ.මැඩම්ට බුදු සරණයි

  • @nilushanilusha4052
    @nilushanilusha4052 3 ปีที่แล้ว +7

    මැඩම් ගොඩක් ලස්සනයි අද බුදුසරණයි 🙏🙏🙏🌹🌹❤❤

  • @chandrikakalugampitiya4391
    @chandrikakalugampitiya4391 3 ปีที่แล้ว +16

    මම පාසල් ගුරුවරියක් මට හරි කැමැත්තක් තියෙනවා ඔබතුමිය ව අපේ පාසලට දේශනයකට ගෙන්වා ගන්න මට ඒ පිළිබඳව විස්තර දැනගන්න කොහොමද ලගන්නාසිනාව හදවතට කරන කතාව ඔබගෙන් හැමදාමත් අසන්නට ලැබේ වා බුදු සරණයි

    • @monsurmonsur3607
      @monsurmonsur3607 3 ปีที่แล้ว +2

      ගොඩක් වටිනවා a waga දෙයක් කරන එක

  • @dularajapaksha8365
    @dularajapaksha8365 3 ปีที่แล้ว +7

    හරිම ලස්සන කතාව. අහන් ඉන්න අසා හිතේනවා. බුදුසරනයි අමා මිස්😘

  • @maheshkamal7479
    @maheshkamal7479 2 ปีที่แล้ว +1

    සියලු දෙවියන්ගේ පිහිට ලැබෙිවා ඔබ තුමියට

  • @roduitnilanthi8006
    @roduitnilanthi8006 3 ปีที่แล้ว +23

    මම බැදලා ඉන්නේ සුදු ජාතික කෙනෙක් .ඔබ තුමිය කියන වචන මුලු ලෝකෙටම ආදාලයි කියලා මට හිතෙනවා මම ස්විටිසර්න්තයේ

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +3

    අනෙ. හරිම ලක්ෂණයි සතුටෙන්
    ආසා. සිටියා. ජෙසු පිහිටය් මැඩ්ම් 👌❤️♥️♥️♥️

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 3 ปีที่แล้ว +3

    මැඩමි අමා අදනමි හරිම ලස්සනයි ලස්සන වැඩ සටහනක් කලේ💐💐💐💐

  • @sacreations8168
    @sacreations8168 3 ปีที่แล้ว +5

    අපූරු දේශනයක්. තෙරුවන් සරණයි

  • @piyawathiemunadingha4440
    @piyawathiemunadingha4440 3 ปีที่แล้ว +20

    මේවා සියල්ල බුදු දහමට අනුව මායාවන්‍ ය.මුදල් ඉපයීමයට දේශනා පැවැත්වීමට කරුනු ඇතත් යතාර්තය මෙය නොවේ.වැදගත්වන්නේ යතාර්තය පැහැදිලි කරදීමයි

  • @shirleyperera5679
    @shirleyperera5679 3 ปีที่แล้ว +2

    Oba thumiyage deshnawa athiwichisty depakshaye
    Wadihiti tharuna tharuniyant watina anusasnwakkeley. Karunakarlala waradikiriyawngen walakenna. Ama, obathumiyata theruwansarany

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      තරැන අයට මේවාට වඩා tik tok නේ Sis වැදගත්..😄

  • @YT.DEVIL100k
    @YT.DEVIL100k 2 ปีที่แล้ว

    ඔබ තුමිය සමග කතා කරන්න පුළුවන් ,මුනගැහෙන්න පුළුවන් විදියක් ඉක්මනින්ම ඔන

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 3 ปีที่แล้ว +5

    මැඩම් ගෙ දේශනා නොකා නොබී අහන්න පුලුවන් ඒ තරම් වටිනවා හැමෝම වගෙ උපරිමයෙන්ම share කරන්න සමාජයට හොද.. පණිවිඩයක් දෙන්න ..

  • @leelaratnealuthge
    @leelaratnealuthge 3 ปีที่แล้ว +2

    It was a great speech madam.Thanks for it but I have a little bit regret regarding criticism late SI Ptemasiri.I was a police officer. I know you too same

  • @anurahettigoda6468
    @anurahettigoda6468 3 ปีที่แล้ว +3

    තෙරැවන්සරණයි ඔබතුමියට

  • @nisharodrigu7872
    @nisharodrigu7872 3 ปีที่แล้ว +1

    මං මේ කුවෙට් ඉදන් ,හැමදාම මැඩම්ගේ වැඩසටහන් අහනවා...ගොඩක් වටිනවා කියන දේවල්.

  • @roshaniponnamperuma5740
    @roshaniponnamperuma5740 3 ปีที่แล้ว +1

    Madam, mama obathumiyage balapu mulma deshanaya me. Mata Dan tamai hageemak danune oba thumiyage deshana ahanna one balanna one kiyala. Me wage arthawath watina de samaja gatha karana obathumiyata nirathuruwama theruwan saranai. 🙏🙏🙏🙏🙏🙏

  • @romeshartigala6823
    @romeshartigala6823 3 ปีที่แล้ว +7

    මම video එක එනකන් බලාගෙන ඉන්න කෙනෙක්.❤ ada godak lassanai.අසාවෙන් අහුවා. මම රොශිනි

  • @hambantotaland5241
    @hambantotaland5241 3 ปีที่แล้ว +1

    I am Udaya Mendis... It was very useful and interesting ... Watched it at a stretch.. didn't feel the time passing until the end... Thank you for helping the society

  • @ammaherath6488
    @ammaherath6488 3 ปีที่แล้ว +2

    Amma yours speech is so good and you are very beautiful today

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +5

    පරිණාමය මහත්මිය..ගැහැනුන්ගේ...පිරිමි පිරිමිම තමයි...විවෘත සංවාදයක් සදහා කැමතියි ...ඔබ තුමියට ගරු කරමි...

  • @nadikaruwanmali1799
    @nadikaruwanmali1799 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියනි

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +21

    උපරිම ...අති විශිෂ්ඨ කතාවක් 💖💖👏👏👏

  • @krishanpadhmakumara1825
    @krishanpadhmakumara1825 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මිස්... හරිම ලස්සනයි..ගොඩක් ආස හිතුනා....

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    ඔබතුමිය පොලොන්නරුව වගේ දුෂ්කර ගමිමාන වලට ගිහින් පුලුවන් නමි දේශනා කරන්න.ලොකු පිනක්...🙏♥️

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 3 ปีที่แล้ว +1

    Harima hoda wada satahanak budu saranai madam
    Ow madam mama wada karanne colaba kiyala gamata yanna baruwa hitiya

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      එක මාර කතාවක් නේ sis එ මොකද , ඔයා රැකියාව කරනේ කොහෙද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද , පුදුම ම්නිස්සුනේ..

  • @manelmallawaarachchi4721
    @manelmallawaarachchi4721 3 ปีที่แล้ว

    Thank you madam God bless you 🙏

  • @akshikadls2464
    @akshikadls2464 3 ปีที่แล้ว +3

    Mis mata prashnayk thiyenawa

  • @nadeekanisansala5870
    @nadeekanisansala5870 3 ปีที่แล้ว

    Oba ape ratata sampathak... Budusaranay madam.. 🙏🙏🙏

  • @thenujads4445
    @thenujads4445 3 ปีที่แล้ว +1

    Harima lassanai.harima harawath.jiwitheta godaaaaaaaaaaaaaaaaaaak dewal akathu kara ganna puluwan hoda deshayak.

  • @anjusenanayake2605
    @anjusenanayake2605 3 ปีที่แล้ว +16

    කියන්න වචන නෑ.ඒ තරම් රසවත් ඔබතුමියගේ දේශනාවන්.අහගෙන ඉන්න ආසා හිතෙනවා.ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @neilneela1234
    @neilneela1234 11 หลายเดือนก่อน

    You are Great Madam

  • @lgsg9357
    @lgsg9357 3 ปีที่แล้ว +7

    සියල්ලම හරි. එකක් කියනවා ඔබ නොකිව්ව. ප්‍රොයිඩ් නොකිව්ව. කාන්තාවට අවශ්‍ය දේ කව්රුත් නොදන්න ලොකුම හේතුව "ගැහැණිය ද තමන්ට උවමනා දේ කුමක්දැයි නිශ්චිතව නොදනී". එය නිතර විචල්‍ය වේ. හැබැයි මම කියන්නේ නෑ එය වරදක් කියා. ස්වාභාවික යි.පුරුදු වෙන්නයි තියෙන්නේ. ඉර හැමදාම උදාවෙන්නේ නැගෙනහිරින්ම තමයි.

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 3 ปีที่แล้ว +2

    Wonderful program.... Congratulations

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว

    ඔබතුම්යට තෙරුවන් සරනයි මෙවැනි දේශනාවන් කරන්නට සක්තිය දයිරිය ලැබේවා ...මම ඔබතුම්යගේ දේශනා අහන්න හරි කැමති ..❤❤❤❤❤

  • @chamilakumari5004
    @chamilakumari5004 3 ปีที่แล้ว +5

    සමාජයට අර්ථවත් වැඩසටහන් ඉදිරියේදිත් කිරීමට ශක්තිය ⁣ධෛර්‍යය ලැබෙිවා බුදු සරණයි

  • @jagath1181
    @jagath1181 3 ปีที่แล้ว

    ඉතාමත්ම වැදගත් දේශනයක්

  • @sarasyrankoth9470
    @sarasyrankoth9470 3 ปีที่แล้ว +1

    Sampurnma ewara wenakamma baluwa... Hamadaama jivtayata aluth deyak ekatu wenawa....👍.. madam godaaaak mahansi wenawa ..peya ganak katakarananna on I.. Ni...💚💚

  • @priyanwadadilrukshi8318
    @priyanwadadilrukshi8318 3 ปีที่แล้ว +1

    Madam ඔයා අපට ලොකු ශක්තියක් . ජීවිතය ලස්සන කරගන්න ඔය වචන ටික ගොඩාක් වටිනවා .ඔයාට ගොඩාක් ස්තුති

  • @dahemifernando5401
    @dahemifernando5401 3 ปีที่แล้ว +2

    Dear madam
    Im proud of you.❤️

  • @aekiaeki2230
    @aekiaeki2230 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ...🙏🙏🙏..msge සහෝදරයා සේවය කරන්නෙ නාවික හමුදාවේ ...අපිත් e deta මුහුණ dunna ...

  • @kumarikumari522
    @kumarikumari522 3 ปีที่แล้ว

    Kathawa godak hithata danuna...thankyou

  • @upendregamage007
    @upendregamage007 3 ปีที่แล้ว +5

    You are the #1❤️😅 Thanks Madam!!!

  • @abababab7812
    @abababab7812 3 ปีที่แล้ว +1

    ඔබතුමිය ගොඩක් ආදරෙයි හරිම ආදර්ශමත් video akak ❤❤🌹🌹🌹🌹මම Jordan 🇯🇴 වලින් මැඩම් බුදු සරණයි

  • @BtoB.914
    @BtoB.914 3 ปีที่แล้ว +2

    ඇත්ත මැඩම්... මේ කතාව....
    මැඩම්ට තෙරුවන් සරණයි .....!

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 3 ปีที่แล้ว +2

    Oba karana uthum sewayata kantha api hemadama nayagethi...thank you...

  • @pethum198
    @pethum198 3 ปีที่แล้ว

    Thanks madam. Your amazing.....

  • @maleehansika888
    @maleehansika888 3 ปีที่แล้ว

    අනේ මැඩම් ගොඩාක් තැන්ක්ස්...තෙරුවන් සරනයි ඔයාට .ගොඩාක් වැදගත් වටින වීඩියෝ එකක්...

  • @shayalaameresekere4909
    @shayalaameresekere4909 3 ปีที่แล้ว

    Very smart a beautiful program 🙏 .

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 ปีที่แล้ว +4

    මැඩම් ලස්සනයි වැඩ සටහන ගොඩක් බුදුසරණයි ඔබ තුමියට ❤❤මම ඕමාන් වල

  • @rasangadinusha6075
    @rasangadinusha6075 3 ปีที่แล้ว +11

    මැතියණියනි ඔබයි මා දුටු සුන්දරම කෙනා..ඔබ ගැන කියන්නට කොතෙකුත් තිබුනත් මා කෙසේද කියන්නේ

  • @priyadarshanibandaranayake711
    @priyadarshanibandaranayake711 3 ปีที่แล้ว

    Godak pin miss. Mage hithe thibunu lokuma prashnekata uththarayak oba thumiya dunna.

  • @kumudu3507
    @kumudu3507 3 ปีที่แล้ว

    ලස්සණයි මැඩම් මම ඩුබායි ඉදන් බලනවා බුදු සරණයි පරිසමට ඉන්න ආදරෙයි ගොඩක්

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว

    Reasoning is good, What is the solution? Go through the teachings of the Buddha thoroughly & needfully

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 3 ปีที่แล้ว +1

    ගැහැණු පිරිමි ලෝක දෙකකින් එනවා නොවෙයි. එකම ලෝකයේ උතුර දකුණ. බලන්න පෘථුවිය මත වැඩුනු විශාල ගසක්, මේ ගසේ පොලවෙන් උඩ කොටස හා පොලවෙන් යට කොටස ගැන හිතන්න. මේ කොටස් දෙකේ තියෙන ක්‍රියාකාරිත්වය වගේ තමයි ගැහැණු පිරිමි ක්‍රියා කාරකම්.

  • @banduvitharana8678
    @banduvitharana8678 ปีที่แล้ว

    Api merikarala aurudu 40 kman eyata godak aadarei eath eaya mawa gananganne nehe.ape daruwo bedala .deneaya magengodak eathwela.mama kemthi obathumiyage deasanayakata eayawa ekka eanna.ratnapura awata eanawanam apiwath sahabagikaraganna.obathumiyata pin.

  • @himaligamage1042
    @himaligamage1042 3 ปีที่แล้ว +12

    මැඩම් වෙනද වගේම අදත් ගොඩක් ලස්සනයි. අර්ථවත් වීඩියෝ එකක්. තෙරුවන් සරණයි ඔබ තුමියට 💕💕

    • @tharakatharanga5294
      @tharakatharanga5294 3 ปีที่แล้ว

      Theruwan saranai oba thumiyata....

    • @kaushalyamadhawi2614
      @kaushalyamadhawi2614 3 ปีที่แล้ว +1

      Ane madam haha camp ekakatama gihin awuruddakata 1 parakwath me wage deashana dila nawatha mathak karanna

  • @sandalisandali3208
    @sandalisandali3208 3 ปีที่แล้ว +2

    මැඩම් ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikuwait8110
    @kanthikuwait8110 3 ปีที่แล้ว +1

    Thanku madam

  • @JayaKandy
    @JayaKandy 2 ปีที่แล้ว

    මැඩම් මේකනම් පරණ video එකක්, එත් මටත් දෙයක් පවසන්න සහ ඉල්ලීමක් කරන්න හිතුනා, දැන් ඇති ඔය ප්‍රෝග්‍රෑම්, රට විනාසයි ඒ වෙනුවෙන් පෙනි සිටින්න ඔබ බුද්දිමත් නම්? ඔබගේ දේශනා කොහොම පටන් ගත්තත් ඉවර කරන්න මේ රට හොරුන් ගෙන් ගලවගන්න ඕනා කියලා 🙏🙏🙏🙏🙏🙏රටට ආදරය ඇති මා, 🙏🙏🙏🙏

  • @nilusadilrukshi7483
    @nilusadilrukshi7483 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබට .

  • @nilu2287
    @nilu2287 3 ปีที่แล้ว +20

    අනෙ මඩම් පොලිසියෙ අයටත් දෙස්නවක් දෙන්න පුලුවන්නම් ගොඩක්ම හොදාඉ

    • @MahiMahi-fs6nc
      @MahiMahi-fs6nc 3 ปีที่แล้ว +1

      Medam mata oba tumiya hamba wenna oni mata puluwan da hamba wenna den nam rata inne awama

  • @luxmikoswattha9295
    @luxmikoswattha9295 3 ปีที่แล้ว +3

    goraka suduloonu ekata danne sudu loonu bol venne ne ethakota. bol venava kivve sudu loonu akilila yanne ne. fresh gathiyen thiyenava. mama danagatthe ape grand mother gen.thanks

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      😅 මොකද්ද sis එකෙන් කියන්නේ,
      ලොකු අර්ථයක් තියෙනවා වගේ නේද.

    • @luxmikoswattha9295
      @luxmikoswattha9295 3 ปีที่แล้ว

      @@yasasediriweera8281 vidyathmaka therumak athi. grand mother knows it.thanks

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      @@luxmikoswattha9295 එහෙනම් ඉතින් ආච්චි ගෙන්ම තමයි අහගන්න වෙන්නේ..😅 👍

  • @meedusirilal6092
    @meedusirilal6092 3 ปีที่แล้ว +9

    ඇත්තටම මමත් ගොඩක් ආසයි නීල ඇදුමට ගොඩක් ලස්සනයි

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 3 ปีที่แล้ว +3

    Madam ...katawa ahalama comment ekak danna oni..🤭🤭🤭♥️♥️♥️♥️ Ada topic ekA tikak barapatala ekak wage... 👍👍😆💚💚💚