ගැහැණු තමන්ට අතිශයින් රිදවන පිරිමියාටත් ආදරේ කලාට ,පිරිමි තමන්ට අතිශයින් ආදරය කරන ගැහැණියටත් රිදවනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • දංකොටුව පෝසිලේන් ආයතනයේ කල දේශනයේ දෙවන කොටස.

ความคิดเห็น • 359

  • @nadeenimesha6567
    @nadeenimesha6567 3 ปีที่แล้ว +30

    මිනිස්සුන්ගෙ ජීවිත හොද පැත්තට අරගෙන යන්න ඔබතුමියගේ වදන් වටිනා අත්පොතක් වැනිය. තෙරැවණ් සරණයි.

  • @udayanganidharmapala7062
    @udayanganidharmapala7062 3 ปีที่แล้ว +6

    ඔබ තුමියගේ වටිනා උපදෙස් වලට ස්තූතියි.

  • @lulunelum3192
    @lulunelum3192 3 ปีที่แล้ว +18

    අද කාලේටම වටින දේශනයක් මැඩම් තෙරුවන් සරණයි ඔබට........

  • @MohamedElzifiri
    @MohamedElzifiri 11 หลายเดือนก่อน

    මම ඉන්නේ විදෙස් රටක රැකියාවක් කරන්නේ නිදහසක් තියන හැම අවස්ථාවකම ඔබ තුම්ය ගේ වැඩසටහන් බලනවා. ගැහැනියක් විදියට මම ගොඩක් මානසික දුරුවලව හිටියේ. දැන් මම ගොඩක් සක්තිමත්. හරි වටිනවා ඔබගේ දේශන ස්තුතියි ඔබ තුම්යට 🙏🙏🙏🙏🙏

  • @kiskherath4570
    @kiskherath4570 3 ปีที่แล้ว +6

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, ඔබ රටට අගනා සම්පතක් අමා දිසානායක මහත්මිය. ස්තූතියි සෑම දිරිගැන්වීමකටම..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා..තෙරුවන් සරණයි ඔබතුමියට!

  • @niligamuwegedararasika4053
    @niligamuwegedararasika4053 3 ปีที่แล้ว +5

    ඔබතුමියගේ වටිනා අවවාද අපට මහගු අත්වැලක් ...👍👍

  • @Alagiyawanna
    @Alagiyawanna 3 ปีที่แล้ว +11

    යන එන තැනදි සිත සතුටින් පිරේවා
    හදවත හදන තැන හසරැලි නැගේවා
    සිත තුටු කරන සිනහව රැලි නැගේවා
    තෙරුවන් බෙලෙන් රැකවරණින් දිනේවා...

  • @anilanil-ys3vd
    @anilanil-ys3vd 3 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි දෙසනාව .ජෙසු පිහිටයි

    • @AmaDissanayake
      @AmaDissanayake  3 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි..

    • @thisathsenanayake8517
      @thisathsenanayake8517 3 ปีที่แล้ว

      @@AmaDissanayake
      මැඩම්ව contact කර ගන්නේ කොහොමද 🙏🙏

  • @nimalisubashini5901
    @nimalisubashini5901 3 ปีที่แล้ว +4

    හරි වැදගත් දේශනයක් තෙරුවන් සරණයි ඔබතුමියට

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +10

    කාන්තාවක් කියන්නේ මහමෙරක් තරම් හදවත පිවිතුරු කෙනෙක්...වැදගත් වැඩසටහනක් ස්තුතියි මැඩම් .🙏👍👌❤️💜️

    • @AmaDissanayake
      @AmaDissanayake  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි..

    • @wasanaboxing
      @wasanaboxing 3 ปีที่แล้ว

      එන්න කට්ටියම mage pattet ...
      Mama NCC එකෙන් බොක්ෂින් ක්‍රිඩාව හදුනා ගත් ක්‍රිඩකයෙක්...
      එන්න මගේ පැත්තටත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @maleverajineprimalatha7610
      @maleverajineprimalatha7610 ปีที่แล้ว

      ලස්සන වැදගත් කතාවක් තෙරැවන් සරනයි ඔබ තුමියටතේ🙏🙏🙏🙏🙏🙏👍👍👍

    • @oharathishi3586
      @oharathishi3586 ปีที่แล้ว +1

      @@AmaDissanayake mis mt number aka denna 🙏

  • @nandapriya2760
    @nandapriya2760 3 ปีที่แล้ว +2

    මම මැඩම් කවුද කියල දැන ගත්තේ සර්නවාහිනී මාත්‍ර වැඩසටහන බලල ඊට පසු හැම දේශනයක්ම බලනව.අප අතිරින් වියොවුන ජයලාල් සර්නේද. මගෙ මතකෙ හැටියට එ්යා සමග තිබුණු සාකච්චා තුනක් විතර බැලුවා. අහගෙන ඉන්න හරිම අාසයි. ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනව. මම පසු තැවෙනව කලින් මිස්මට හමු උනානම් මීටවඩා හොද ගති පැවතුම් අැති නිහතමානී ගැහැනියක් වෙන්න තිබුනා කියල. බුදු සරණයි. ජේසු පිහිටයි.

  • @maneshaabeysinghe1855
    @maneshaabeysinghe1855 3 ปีที่แล้ว +1

    මේ මගෙ පලවෙනි අදහස.ඇත්තටම ගොඩාක් වටිනා උපදෙස්.ස්තුතියි ඔබතුමිට.තෙරුවන් සරණයි .....

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 3 ปีที่แล้ว +9

    මටත් ආසයි ඔබ තුමිය ගේ වැඩ සටහනකට සහභාගි වෙන්න " 🙏🙏👌👌❤❤

  • @subatisubati772
    @subatisubati772 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඔබතුමීගේ දේසනාව ස්තූතියි

  • @nishadimunasinghe7276
    @nishadimunasinghe7276 3 ปีที่แล้ว +3

    බුදුසරණයි. මැඩම්. සියලු දෙවිපිහිටයි.

  • @disnad9968
    @disnad9968 3 ปีที่แล้ว +4

    This is my past worker place, I love DANKOTUWA PORCELAIN

  • @chutisudu4815
    @chutisudu4815 3 ปีที่แล้ว +4

    Video ekak apu gamam hamadama balanwa. Godak dewal igena gaththa. Api dennama ahuwath anith eka mewa piliganna kamathi na. Madamta godak pin godak thanx. Aluth ekak enakn hamadama bakan innwa. Bs mis 🤗🤗🤗🤗🤗🤗🤗

    • @AmaDissanayake
      @AmaDissanayake  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි..

  • @dailyroutinewithmali6935
    @dailyroutinewithmali6935 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන දෙසනය අමා මැණියනෙ ඔබට තෙරුවන් සරණයි ❤ ❤

    • @AmaDissanayake
      @AmaDissanayake  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි..

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +7

    ඔබතුමීගෙ. දයාබර වව්නතුලින්. අසා. සිටි සැමගෙ. සිනාමුසු. වලින්. මම. සතුටුයි ඉස්තුතිය් මැඩ්ම් 👍❤️😱

  • @dilannew4165
    @dilannew4165 3 ปีที่แล้ว +1

    අද කාලෙට වටින හොද දෙශනයක්,
    ගොඩක් ස්තුතියි මැඩම්..?

  • @asokadarmasiri7656
    @asokadarmasiri7656 3 ปีที่แล้ว +3

    මැඩම් ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි ජේසු පිහිටයි ❤❤❤👍👍👍👍

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +6

    ගොඩාක් සතුටුයි මිස් මට ගොඩාක් දෙවල් දැන ගත්තා 👍🙏

  • @sandhyadesilva3107
    @sandhyadesilva3107 3 ปีที่แล้ว +8

    👏👏👏👏ඉතාම නිවැරදියි, නමුත් පිරිමියාගේ අන්න ඒ ස්වභාවය තේරුම් ගත්තම මේ ගමන යන්න පහසුයි දුක් අඩුයි

  • @jayasingha5607
    @jayasingha5607 3 ปีที่แล้ว +8

    ඔබෙි හඩ සවන් වැදිමත් හරිම සතුටක්මැඩමි

  • @thamarashishashipraba531
    @thamarashishashipraba531 3 ปีที่แล้ว +26

    මේ වීඩියෝ එක එනකන් බලා හිටියේ මැඩම් .ස්තුති

    • @AmaDissanayake
      @AmaDissanayake  3 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි..

    • @janakakumara6347
      @janakakumara6347 2 ปีที่แล้ว

      uhhjjj

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 2 ปีที่แล้ว

      Ow මමත් දෙතුන් පාර බලනවා madam ..ස්තුති ඔයට ..තෙරුවන් සරණයි

    • @amalubandara1925
      @amalubandara1925 2 ปีที่แล้ว

      @@AmaDissanayakeinhale siong

  • @hasangiperera1914
    @hasangiperera1914 3 ปีที่แล้ว +1

    Your specch is really interesting. Want to continue your other videos
    Thank you madam.
    Theruwan saranai!

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 3 ปีที่แล้ว +4

    I really appreciate you madam, I like to see your videos and also i waiting for your videos,

  • @nadikaruwanmali1799
    @nadikaruwanmali1799 3 ปีที่แล้ว +2

    Miss මමත් දෙමෝදරින් හරිම ආඩම්බරයක් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @dushanjayawardena6082
    @dushanjayawardena6082 3 ปีที่แล้ว +23

    ඕකේ අනිත්පැත්ත සිද්ද වෙන අවස්ථාද නැතිවම නෙවී මැඩම් 😌 බෝධිසත්ව ගුණ ඇති පිරිමි ❤️

    • @sandeepachamod7071
      @sandeepachamod7071 3 ปีที่แล้ว +1

      එහෙම අය ඉන්නවද

    • @subashinifernando9241
      @subashinifernando9241 3 ปีที่แล้ว +3

      ඔව්

    • @athdakimsinhalen4145
      @athdakimsinhalen4145 3 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත

    • @harshiidz4950
      @harshiidz4950 2 ปีที่แล้ว +5

      එහෙම පිරිමි නම් බොහොම අතලොස්සක් ඉන්නේ..ගෑනු පහත් කියලා හිතන නූගත් මානසිකවයෙන් ඉන්න පිරිමි තමා වැඩි

    • @nilukapriyadarshani8152
      @nilukapriyadarshani8152 2 ปีที่แล้ว

      Ehema aya hambela na mage jeewitheta nam

  • @veenusbridle365
    @veenusbridle365 2 ปีที่แล้ว +6

    අද කාලෙට හොදටම ගැලපෙන වටින අදහස් ටිකක් මැඩම්...❤️‍

  • @yasanthajayawardena5931
    @yasanthajayawardena5931 3 ปีที่แล้ว +4

    Good advice. Words are powerful. I appreciate your lessons

  • @ajiththudawa9024
    @ajiththudawa9024 3 ปีที่แล้ว +1

    really we are happy about your program Madan Thanks..

  • @dammidammi5512
    @dammidammi5512 2 ปีที่แล้ว

    ගොඩාක් වටින විඩියෝවක් මිස් අද තමයි පලවෙනි පාරට ඇහුවේ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @shaymapriyanthi8915
    @shaymapriyanthi8915 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි මැඩම් 🙏

  • @kanthiperera234
    @kanthiperera234 3 ปีที่แล้ว

    හරිම අර්තවත් දේශනය යක් බුදු සරනයි

  • @vineethadesilva456
    @vineethadesilva456 3 ปีที่แล้ว +1

    I am very proud of you. Beause of we learn more facts. Thanks a lot of your advice Triple gem bless you and your family members.

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +2

    හිනාත් යනව අනේ මිස්.
    ලස්සනයි දේශනාව .හිතට වදිනව ඩෝං ගාලා 🙏🙏🤣🤣👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @cs-lw2bn
    @cs-lw2bn 2 ปีที่แล้ว +5

    ඇත්තම ඇත්ත කතාව.ගැහැණු පස්සෙ යනව සීමාවක් නැ.ගුටි ඉවසුවා,ගෙදර එද්දි මර බයේ ඉන්නෙ කොයි වෙලේ ගුටි වදීද් කියලා.ඒත් ආදරෙ කරා කරා අද හැදෙයි හෙට හැදෙයි කියල උහුලගත්තා අවුරුදු 15 ක්.අන්තිමේ එයා හිටියටත් වඩා හොදිං.මාත් දරුවත් මානසික රෝගීන් බවට පත් උනා.බැරිම තැන දරුව අර්ං ගෙදරින් පිට උනා.මම කියන්නෙ ගැහැණු ජීවිතේ ඉවස ඉවස වද විදලා මානසික රෝගීන් වෙනවට වඩා හොදයි අයින් වෙන එක.ඒත් ඒ ඉන්න කාලෙ තුල ස්තාවරයක් නම් ගැහැණියකට අත්‍යවස්‍යමයි.💪

    • @aruninisansala7375
      @aruninisansala7375 ปีที่แล้ว

      ඇත්ත.... මාත් එහෙම ඉවසුවා.... බැරි තැන ළමයි දෙන්න එක්ක වෙන් උනා.... දැන් අවුරුදු 18... දුක විදලා විදලා කොහොම හරි දැන් අපි තුන් දෙනා සතුටින් ❤

    • @dwkwijekoon2630
      @dwkwijekoon2630 10 หลายเดือนก่อน

      ඇයි ඔයාල කසාද බැන්දේ..බඳින්න නැතුව ඉන්න එපැයි

  • @gayanipradeepika9670
    @gayanipradeepika9670 3 ปีที่แล้ว +3

    හරිආසයි මැඩම් එක්ක කතා කරන්න.බුදු සරණයි..

  • @s.a.harshanee4654
    @s.a.harshanee4654 2 ปีที่แล้ว

    බොහෝ ස්තූතියි ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @chamanthigimhani9001
    @chamanthigimhani9001 3 ปีที่แล้ว

    Video godk ewa baluwa. හිතට ගොඩක් සහනයක් දැනෙනවා 👍

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 3 ปีที่แล้ว +9

    ගැහැණු රිදවීම තුලින් ලොකු ආශ්වාදයක් ලබනවා. ඒ රිදවීම තුලින් මිනිස් සමාජය වර්නවත් වීමට අවශ්‍ය පන්නරය ලැබෙනවා. සොබාදහමේ ඉගැන්වීම තුල ගැහැණු පිරිමි සියල්ලන්ම එය දන්නවා. ඒනිසාම ගැහැණු තම ස්වාමියා තමාට ගොඩක් රිදවන බව අඬ අඬා කිවුවත් බොහෝවිට ඒවා අතිශයෝක්ති.

    • @premarathnayake7303
      @premarathnayake7303 ปีที่แล้ว

      කාලීන ව දේශන ඉතාමත් හොදයි ශක්තිමත් ගැහැණියනිර්මානය කිරීමට හොද පන්නරයක් ලබා ගැනීමට හැකිවෙයි බුදු සරණයි අමා මැඩම් දීර්ඝ ගමනක් යාමට හැකි වේවා

    • @premarathnayake7303
      @premarathnayake7303 ปีที่แล้ว

      ස්තුති බුදුසරණයි

  • @thoughts1624
    @thoughts1624 3 ปีที่แล้ว +4

    මැඩම් මම ඔයාගේ කතා අහනවා. මම ඔයාගේ කතා වලින් ගොඩක් දෙයක් ඉගෙනගත්තා. අදටත් එහෙම යි. ඔයාගේ මේ කතාවේ පොඩි දෙයක් ගැන මම මෙහෙම කියන්නම්. මමත් රැකියා කලා. එත් එක අවස්ථාවක එක ආයතනයක අයිතිකරුවෙක්‌ කිව්වා කිසිම දවසක වැඩ කරන තැනට ආදරය කරන්න එපා, මොකද ආයතනය කවදාවත් ඔබ‍ට ආදරේ කරන්නේ නෑ.ඔයාගේ අතින් වැරදි දෙක තුනක් උනොත් සමහර විට ආයතනය ඔයාව දොට්ට දාය්,එනිසා ඔයා කරන වැඩේ, ඒ වැඩේට ආදරෙන් හරියට කරන්න කියලා.මැඩම් මොකද මේ ගැන හිතන්නේ. මම ඔබගේ subscriber කෙනෙක්. මහින්දානන්ද ස්තුතියි!

  • @manohariseneviratne9006
    @manohariseneviratne9006 3 ปีที่แล้ว +1

    This brought tears to my eyes!

  • @sumaneds7306
    @sumaneds7306 3 ปีที่แล้ว

    Harima lassana wada satahanak isthuthi oba thumiyata theruwan saranai

  • @sumeedafernando7841
    @sumeedafernando7841 3 ปีที่แล้ว

    Methumiyage deshana harima wadagathe. Mamathe godak manasikawa hitiya welawaka hahuwe. Godak pine obathumiyata.theruwane saranai

  • @dilruRideemaliyadda4029
    @dilruRideemaliyadda4029 3 ปีที่แล้ว +2

    මට ඔබ තුමියව හම්බවෙන්න ඕනේ..මරෙන්න බැරුව ජීවත් වෙන්නේ..😥😥😥

  • @roshaniperera3623
    @roshaniperera3623 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් කතවක් මැඩම් ඔබට පින්!!!

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 ปีที่แล้ว +1

    Jivithe ta godak vatina deshana genena obata jesu pihitai ♥️♥️♥️🙏🙏🙏

  • @හිරුෂිඅමන්දා
    @හිරුෂිඅමන්දා 3 ปีที่แล้ว +1

    අමා මැඩම් මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වගේ බලනව.......හරිම ආසාවෙන් බලන්නෙ...

  • @ShamilaNilmini-st7jz
    @ShamilaNilmini-st7jz 7 หลายเดือนก่อน

    Godak sthuthi mis theruwan saranai 😊😊😊

  • @nilushilokuhettige3369
    @nilushilokuhettige3369 2 ปีที่แล้ว

    Oba tumiyage sama wadasatahanakma harema adarsamath, ahanakota hethata puduma taram sanaseemak danenawa. Oba tumiyatath,oba tumiyage samadenatamath teruwan saranai!. Devi rakawaranai!

  • @koswaththathamel5207
    @koswaththathamel5207 ปีที่แล้ว

    හරි ආසයි අහන්න ත් මන් මගේ යාලුවන්ටත් යැව්වා ඔබ තුමියගේ වැඩසටහන්

  • @patabedigepushpa6412
    @patabedigepushpa6412 2 ปีที่แล้ว +1

    Thanks miss.matath ගොඩක් prasna .oyata kathakaranna barida

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 3 ปีที่แล้ว +4

    හරිම වටින කතාවක් අමා.......😘😘😘

  • @thusharawejasiri2059
    @thusharawejasiri2059 2 ปีที่แล้ว

    Ithamath watina deshanayak madam . Mewage idiriyatath karagena yanna shakthiya dairya labewa ... Kiyala mama prarthana karanawa . Theruwan Saranai madamta !.

  • @maleechandra2930
    @maleechandra2930 3 ปีที่แล้ว +3

    Medam oyage wedasatahan balanne godak asawen mage jivithe geuneth vidavem ekka එ tharam dukbarai mage jivethe jivethe nethikaraganna hithunawara bohomai. Obathumiyage wedasatahan ahanakota jivithe ta muhunadenna loku sakthiyak enawa meka mata vitharak denena deyak newei ape rate vidawanna hemakanthawatama හදවතට denenawa obathumiyata thawa thawath dewena hadawath suwapath කරන්න theruwan saranin hekiwewa

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +1

      ගොඩක් හිතන්න එපා sis අතීතය ගැන එතකොට ආයිත් පරන තැනටම හිත යනවා එ නිසා සැහැල්ලුවෙන් ඉන්න, ඔයාගේ merrage life එකේ ප්‍රශ්නයක් ද..
      අනිත් එක ජිවීතය කොහොමත් නැති වෙනවා මොකටද අපි එක නැති කර ගන්න උත්සහ කරන්නේ..

    • @maleechandra2930
      @maleechandra2930 3 ปีที่แล้ว

      @@yasasediriweera8281 OK sister

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      @@maleechandra2930 😄 මන් පිරිමි ලමයෙක් Sis..👍

  • @nilukadamayanthi6605
    @nilukadamayanthi6605 3 ปีที่แล้ว +1

    Ama miss oya Katha karana hama deyakma aththa. Ape jeewetha walata godak watinawa .godak pin wadagath dewal kiya dena nisa

  • @AsAs-oi7uv
    @AsAs-oi7uv 3 ปีที่แล้ว

    Goodak Hoda Dasanawak stute obatumiyata, Taruwan saranai Oman m.

  • @ravindrapushpakumari7516
    @ravindrapushpakumari7516 3 ปีที่แล้ว

    Godak wadagat jiwiteta misge deshana.budu saranai

  • @chamillakumari310
    @chamillakumari310 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි මැඩම් ♥

  • @kumarirathnayaka4402
    @kumarirathnayaka4402 3 ปีที่แล้ว +1

    Lasana dasanyak budu saranei oba toumeiyata🌹🌹🌹🌹🌹🌹🌹

  • @nilminidesilva4351
    @nilminidesilva4351 2 ปีที่แล้ว

    Me wada satahana harima vatinawa.dhalada samidu saranai🙏

  • @radarasangani4869
    @radarasangani4869 3 ปีที่แล้ว +2

    🙋💪👍👌❤BUDUSARANAI MADAM...!

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 3 ปีที่แล้ว +1

    Bohoma amaruwen deparata baluwa... Hondatama wada adikie....💚💚💚

  • @wansooriya366
    @wansooriya366 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමියට

  • @dineshagunasekara6836
    @dineshagunasekara6836 3 ปีที่แล้ว

    ඇත්ත කතා කිරිම ගැන හරිම අඩම්බරයි .ස්තුතියි ඔබතුමියට

  • @g.kodikara8735
    @g.kodikara8735 3 ปีที่แล้ว +2

    Niyama kathawa 😍😘😍

  • @rasangadinusha6075
    @rasangadinusha6075 3 ปีที่แล้ว +6

    ආදරණීය මැතියණියනි ඔබේ වදන් වලට මා කෙසේනම් පිලිතුරක් දෙන්නද...😪😪

  • @thecoffeebreak2020
    @thecoffeebreak2020 3 ปีที่แล้ว +1

    Very nice 👍

  • @priyanthikasarojini3891
    @priyanthikasarojini3891 2 ปีที่แล้ว +1

    ඔබතුමියගේ වැඩ සටහන් මීට කලින් ඇහුවනම් අද මම මෙතන දුන් විදින්නේ නැහැ මිස්

  • @ganganilminiwithanage2756
    @ganganilminiwithanage2756 2 ปีที่แล้ว

    Good advices .Thanks

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +2

    Good Job......💖👏

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +17

    👏 👏👏👏👏👏👏👏👏👏
    ඔන්න මමනම් ,,,ගැහුව 👏👏👏👏
    අනිවාර්යයෙන් මැඩම්
    රිදෙන්න රිදෙන්න අපිත් ආදරෙයි .අනේ මන්ද අපෙ ,ගෑනු හිත් 😢😢

  • @udulachandrani2476
    @udulachandrani2476 3 ปีที่แล้ว +1

    ඔබ පූජනීයයි අමා ආදරෙයි ඔබට

  • @nilentir9599
    @nilentir9599 3 ปีที่แล้ว +1

    Theruwan.saranai.madam

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 3 ปีที่แล้ว

    ඔබ තුමිය මටමද ඒඅවසානා පනිව්ඩේ දුන්නේ ස්තුතියි බැඩම්

  • @nimesikanimesika5738
    @nimesikanimesika5738 3 ปีที่แล้ว

    ඇත්තටම ඇත්ත ඔබ තුමියට බුදු සරණයි

  • @disansaliyanage4479
    @disansaliyanage4479 3 ปีที่แล้ว

    Uthum wishwaye ashirwaya mage ama ammata labewa!!! Me pin ketha obe saru wadanin saara kirimata shatha warshayakata adika kalayak nirogiiwa shaktimath wa... sitimata tawa tawath shaktiya dairyaa wasanawa labewa... !!!

  • @kosalabandara73
    @kosalabandara73 3 ปีที่แล้ว

    Thank you so much
    I am all so same happening my life still having. I need to move this place but am in out of country airport still closed.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว

    ඇත්තටම වැදගත් වදන් ඇතුලත් හොද දේශනයක්

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 ปีที่แล้ว +1

    Budu sarani oyata hamadama 🙏💚♥️❤️♥️👍

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන් bs oba thumiyata e ath දැකීම විඳිනවා

  • @nimanthiweronika6824
    @nimanthiweronika6824 3 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි මැඩමි 👌👌

  • @niroshanirosha6540
    @niroshanirosha6540 3 ปีที่แล้ว

    Godak lassanai.madam.geevitata.watina.dayak.obatumiyagen.egena.gatta.

  • @nilankapriyadarshani3952
    @nilankapriyadarshani3952 ปีที่แล้ว

    Ekanam sahathika atta madam 👍

  • @sanjenamadhusani9860
    @sanjenamadhusani9860 3 ปีที่แล้ว +1

    Eththema e addakima ath විඳිනවා bs oba thumiyata

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว +2

    සහතික ඇත්ත ඔබ කියන්නේ

    • @AmaDissanayake
      @AmaDissanayake  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි..

  • @shanidulaniy6673
    @shanidulaniy6673 3 ปีที่แล้ว

    මෙහෙම කටක් devio දීපු සම්පත් ❤❤❤🌹🙏

  • @thiliniranathilaka709
    @thiliniranathilaka709 3 ปีที่แล้ว +3

    Madam obage program man okkoma wage youtube eken balanwa, ettama obage katawen godak hita hadenwa. puluwan nam pregnant ammalatai , aluta ipaduna babala inna ammalatai motivation ekak denna puluwan program ekak karanna . mokada eyala ta wada wadi ekat ekka loku stress ekakin inna nisa .

  • @Miusicwithprageeth
    @Miusicwithprageeth 3 ปีที่แล้ว +2

    ස්තුතියි මිස් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @malkaali3709
    @malkaali3709 3 ปีที่แล้ว

    Ma Saudiye Sita harima Adambarai medam, 💕💕💕, 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @roshanacaldon2623
    @roshanacaldon2623 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ජේසු පිහිටයි ම් ස්

  • @bahagyafrenando4483
    @bahagyafrenando4483 3 ปีที่แล้ว

    Ane mis oyage me deshana walin man mage jiwithe godak dewal igenaganawa.godak pin.

  • @damithmendis9547
    @damithmendis9547 3 ปีที่แล้ว

    Great program madam

  • @nilminiperera3522
    @nilminiperera3522 3 ปีที่แล้ว

    Oba tumiyaga dahana dodak watenawa apa jewetata🌹🌹

  • @shayamalimendis5182
    @shayamalimendis5182 3 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි ඒ කතා ටික මැඩම්.....

  • @nimalchandasana5921
    @nimalchandasana5921 3 ปีที่แล้ว +1

    Ahan inna asai madam thank you

  • @jayaniprarthanajayaniprart6782
    @jayaniprarthanajayaniprart6782 3 ปีที่แล้ว +1

    බුදුසරණයි මැඩම් . මැඩම්ගෙ විඩියෝ එනකන් අපි බලන් ඉන්නෙ ආසාවෙන් 💓