That is a truly heartfelt explanation. just noticed you are a Sinhala master .. good luck. Your voice is truly captivating and exudes such a delightful richness. It's a pleasure to listen to you speak.
Sujith dan awrudu 26 issalla widya loka piriwanadi jayantha sirga class akkadee podi prasnayakata uba kollo 20 akka witara akkan awit mata gahuwa tirisanakuta waga. Gate akka lagadee. Ada hitagatta kawada hari pali gannawa kiyala ath dan a pali ganneema suba pateemak walla. Dan ubatat a hammotamat niduk neerogee bawa partana karanawa
මේ සින්දුවට තරම් වෙන කිසිම සින්දුවකට ඇබ්බැහි වෙලා නෑ.අහපු වාර ගණන මතක නෑ.කොච්චර ඇහැවත් එපා වෙන්නෙත් නෑ ❤️🥀 සින්දුවේ තේරුමත් ගොඩක් ලස්සනයි ✨
ඇත්ත මේ කතාව නම්
මෙ වගේ අත්දැකීමක් මට නැති තරම් ඒත් මෙ සින්දුවට පුදුම බැදීමක් තියෙන්නේ ❤❤❤
මේ සිංදුව ඇහුවාම හිතෙනවා ඒ කාලේ කොච්චර මෝඩද කියලා,කොච්චර විදෙවුවද,
මේක ඇහෙන හැම වෙලේම පිංචිලා යනවා වගේ😢😢
හිත හදාගන්න අමාරුයි!
එත් මේකත් සහනයක් සර් 🖤📌️
පන පිටින් මුලු සිරුර දන්දි ,, එකම හිතකට පෙම් බැදීම කියල අදහස් කරන්නේ ,, ආදරේ නැති උනත් වෙන කෙනෙක් කසාද බැදල නිසා වෙන්න පුලුවන්
මත් හිතුවෙ එහෙම
Hm
ඔයා හරි මිස්
😢😢😓😓😞
Yes
සමහරක් වචන හදවතට ගොඩක් ම දැනෙනවා....අපෙ කාලෙ ආදරණීය ගුරුතුමා❤❤
සිප්‍රො
ගාල්ල 2024 Al❤
අති විශිෂ්ඨ පදරචනය
නාරද සර් ගෙ අතින් ලියඋන අපි හැමොටම අහිමි ප්‍රෙමයක් තියනවා ලං කරගන්න බැරි උන❤❤❤ ගිතෙ විචාරය ලස්සනයි .
ඇත්තටම අපේ ගුරුතුමා...ගීත ව්චාරය අපූරුවට අපට කියා දුන්නා..අපට.ගීත රසවිඳින්න ඉගෙන ගත්තේ ඔබගෙන් ..ඔබට දීර්ඝායුෂ ලැබේවා ගුරු පියාණෙනි ..2000 A/L .
ලන්කර ගන්න බැරි ආදරේ සදා කාලිකයි...❤️❤️
මන් හරිම ආසම සින්දුවක් තමයි මේ. ඇති වෙන්නෙ නෑ කොච්චර ඇහුවත්.
Hemotama thiyanawa hengila thibena adara kathawak... eka pattama patta... eka eththama adarayak.
*විෂය කරුණු පමණක් නොව,ජීවිතය පිළිබඳව ද අගනා පණිවිඩ සමාජයට බෙදා දෙන අපේ කාලේ ගුරු පියාණන්........ "සුජිත් සර්"♥️♥️*
2022 A/L
Sipro-galle
සමාජයට වැදගත්ම දේවල් දෙන හොදම හොද ගුරුවරයෙක් ☺️
Siyathra - Akuressa
2023
රසවින්දනයට අපිව ඇබ්බැහි කරපු අපේ සර් ,එදා සර් අපිට ගීත අහන්න සලස්වපු නිසාවෙන් හරවත් ගීත තෝරගෙන රසවින්දනයට මම හුරු වුණා .ඇත්තටම පින් සර් ,ජීවිතයේ කියා දුන් හරි අපූරු ඉස්කෝලේ හරි අපූරු ගුරුතුමා, ඔබට දීර්ඝයුෂ පතමී..(2011 A/L)
ආදරණීය ගුරුතුමා...අපේ..❤️ පුදුම ලස්සනට ජීවිතයත් ඉගැන්නුවා...රසවින්දන සුපිරී..
සර්ගේ විචාරය ඇත්තටම ලස්සනයි.හැබැයි මම එක තැනකදී සර්ත් එක්ක එකඟ වෙන්නේ නෑ ."පණ පිටින් මුලු සිරුර දන් දී එකම හිතකට ලොභ බැදීම " මේ පද පෙලියෙන් මන් දකින විදිහට අදහස් කරන්නේ ඔහු තමාන්ගේ විවාහක බිරිඳ සමඟ සැමදා ගතින් එක් වී සිටියත් ඔහුගේ සිත ඇත්තේ අහිමි පෙම ළඟ බවයි.අපිට අපේ සිරුර දන් දෙන්න පුළුවන් මිය ගියාම පමණයි.නමුත් තමන් අකමැති කෙනෙකු සමඟ විවාහ වී පවුල් ජීවිතයක් ගත කිරිමට සිදු වීම එක්තරා අකාරයකින් ගත්තාම පණ පිටින් අපේ සිරුර දන් දීමක් තමා නේද?
එකඟයි. හැබැයි එතනදි ආදරය නොකරන බිරිඳක් එක්ක ඉන්නවා කියන්න බැහැ. ඔහු තමන්ගේ බිරිඳට ආදරය කරනවාට වඩා වැඩියෙන් පැරණි පෙම්වතියට ආදරය කරන්නට ඇති. ඒ මතකයන් අමතක කරන්නට නොහැකිව ඇති
@@ceylonialfun ඔව් ඒක ඇත්ත
@@ishinisewwandi6293 හරිම සංයමයෙන් යුතුව ආදරය ගැන ප්‍රකාශ කිරීමක්
මේකට කරල තියෙන video එක අනුව නම් sir ගෙ විචාරය වෙන්න ඕනි..ඒකෙ පැරණි පෙම්වතිය විවාහකයි..,දරුවම් ඉන්නව..නමුත් පෙම්වතා තවම අවිවාහකයි..ඔහුගෙ phone එකේ screen එකේ තවම ඉන්නෙ,, දෙදෙනාගෙ පැරණි පින්තූරයක්
මමත් ඒ විදියටමයි හිතන්නෙ..මේ ගිතයේ තරුණයා තමන් ගේ බිරිද ට කායික ව වරදක් කරන්නෙ නැහැ.
ඒවගේම බිරිදත් සුන්දරයි..ආකර්ෂණීය යි..ඒකයි කියන්නෙ "සිත් පුරා විදිනට වරම් නැති සොදුරු සයනෙක නිදි වැරිමය "...
මෙ වගේ අත්දැකීමක් මට නැති තරම් ඒත් මෙ සින්දුවට පුදුම බැදීමක් තියෙන්නේ ❤❤❤
හදවතට කතා කරන්න පුළුවන් ගීතයක් පැහැදිලි කිරීම බොහෝමත්ම අගෙයි පනපිටින් මුළු සිරුර දන් දී එකම හිතකට පෙම් බැඳීමය ❤️
කවදාවත් එපා වෙන්නැති කටහඩක්
රසවින්දනය අහද්දි සර්ගෙ කටහඬට පුලුවන් ඒ වචන වලට පණ දෙන්න..ඒ අතින් සතියට දවස් තුනක් තිස්සෙ සර් ගෙ ඉස්සරහින් ඉඳගෙන සිංහලය් ජීවිතෙය් දෙකම ඉගෙනගන්න පුලුවන් වුනාට අපි හරිම වාසනාවන්තයි
ප්‍රේමය නිසා වැටෙන කෙනෙක් සර්ගෙන් ඉගෙන ගෙන තියෙනම් කවදාවත් ඩිප්‍රෙෂන් හැදෙන්නෑ මොකද සර් හරිම ලස්සනට හිතට කතාකන්නව දෙයක් වෙන්න කලියෙන්ම යථාර්ථය තේරුම්කල්ල දීල ඉවරයි
සාහිත්‍යය වගේම ජීවිතෙත් හරි අපූරුවට කියල දෙන අපේ සර්💖
2022 A/l
ප්‍රේමය ගැන මං අහපු සුන්දරම පදවැල්............ 🖤⚘
හදවතට දැනෙන්න කතා කරන කලා ලොවේ ගුරු පියා අපෙ සිංහල සර් 💖💖
අපූරු විචාරයක් ❤❤❤❤
ගොඩක් අයගේ ආදරේ අහිමිවී ලස්සනට පද ගලපලා.... මාත් ගොඩක් ආදරේ ගීතයක්...
කපුරු මලට හිත රැවටුණු
පාළු යෞවනේ
ළගින් ඉදන් පාළු මකන
පුන්චි මාලතී...........
ළගින් ඉන්න සුවද
ගන්න හිත පොපියනවා
නින්ද නැති රැයේ
සුන්දර හීන පේනවා........
සුජිත් ට මතකද මන්දා....
මෙක අහන හැම වෙලාවෙම හිතට පුදුම දුකක් දැනෙනවා .දුක නම් කියලා නිම කරන්න බැ . ජීවිතයේ මැරෙන මොහොතේ දිත් ඒ අතීතය ගැන හිතලා වැලපෙයි . ජීවිතයේ ආපස්සට යන්න තිබුනා නම්😔 දැනිච්ච වාර අනන්තයි. ලග ඉදන් ආදරේන් මිම්නු පැරණි පෙම් බස් සිහි කිරීමය..💔 පැහැදිලි කිරිම ඉතාමත් ලස්සනයි . අහනකොට ඇස් වලින් 😢 එනවා.
එකම පැතුම ... marenna mohothakata kalin hari ..athin ඉඳන් වත් දකින එක....
ආදරණීය මගේ සිංහල සර්...කවදාවත් අමතක වෙන්නෙ නැහැ.සෞන්දර්යය රසවිඳින්න කියලා දුන්න මහා රසවන්තයා.මම විශ්ව විද්‍යාලයට ගියේ ඔබ නිසා.අද මෙතන ඉන්නෙත් ඔබ නිසාමයි.මම කිවිඳියක් කලෙත් මගේ ආදරණීය සිංහල සර්....බුදු සරණයි සර්...
හදවතට දැනෙන ගීතයක් ❤
That is a truly heartfelt explanation. just noticed you are a Sinhala master .. good luck.
Your voice is truly captivating and exudes such a delightful richness. It's a pleasure to listen to you speak.
අනර්ගයි 🙏🙏🙏
Godak lasssanii sir...❤
ජීවිතේ අතලොස්සකගේ කතාව ❤❤❤
ඇත්ත අපි ආදරේ කරන හැමදෙයක්ම අපිට ලං කරගන්න බෑ.අයිතිකරගන්න බෑ.නමුත් අපි දුර ඉදන් විදිනවා එහෙමත් නැත්නම් විදවනවා..
මගේ හදවත තුළ පවතින හැගීම් වචනයෙන් විස්තර කිරීම සදහා ස්තුතියි
Windeemak kiyala kalaathmakawa kiwwata , jeewithe windaweemak thamai e vedanawa ...
Jeevithaya kalawa ma nemei...dekak..
Aththa jeewithayedi meka harima amarui deyak..Jeewithe purama, hemadaama papuwa irenawa..
Niyamayi sir
සර් තෙරුවන් සරනයි ආදරනීය
එහෙම කතාවක් මටත් තියෙනවා
විඳිමින් සතුටින් දුකෙන් ඒ සතුට නිසා අනික් හැමදේම ඉවසන්න පුළුවන් 🙏
අතිශය සුන්දර අර්තකථතනයක් ❤️❤️❤️🌹🌹🌹චිරං ජය!!!
අපෙ සර්,හදවතට වැදෙන්න කතා කරන සර් කෙනෙක්,අපි දැන් ඉගන ගන්නවා,හරිම ආසවෙන්.අහම්බෙන් හම්බුන ක්ලාස් එකක්,💖🥺😋👍
Niyamai vicharaya kara. Thank you oba thumata. Thawath gitakun musapath wemu.. ... Weten eha mal pandure... Coming soon
❤️Thank you obathumata
.
Pattama ආදරෙයි attatama 😘😘😘😘
Ane ape sir ❤ ayeth sirgen igena ganipu e awurudu 2ka apassata yanawa nam♥️ 2023A/l❤
ආදරණීය සුජිත් සර්❤❤❤❤ විවිධ ආර්ථික අපහසුතා මැද්දෙ උනත් එක දවසක් වත් මග නොහැර පන්තියට සහභාගි උනා. සිංහල A (2013 - A/L)
සර් අපිට විභාගය පස්වෙන්න විතරක් නෙමෙයි කියා දුන්නේ. ජීවිතේ පිරිමහගෙන ඉන්නත් ඉගෙන්නුවා . ඒ පිනම ඇති අපේ සර්ට
බොහෝම වටිනා අදහස් ප්‍රකාශ කිරීමක් ❤
Vishishtai sir💐❤️
මිහිපිට දැකපු දෙවියෙක්❤️අපේ සර්🙏2022 A/L
විශය කරුනු විතරක් නෙවෙයි අපිට ජිවීතෙත් උගන්නවන ගුරුවරෙයෙක්❤️පොලවෙ පය ගහලා ඉන්න කියලා දුන්න හොදම ගුරුවරයා තමයි...
අපේ සුජිත් සර්🔥❤️
2023-A/L
th-cam.com/video/PwnQtXhVI4s/w-d-xo.html
දකුණු ලකට පමණක් සීමා නොවී මුළු ලෝකයටම දැනුම බෙදන මහා දැනුම් සයුර භාෂාවේ නිර්මාණ වේදියාණෝ අපේ සර්. 2022 A/L Sipro
Mama kamathima sinduwa mage kathawa😢❤❤chathu
ආසම වැඩසටහන ♥️
මගේ ජිවිත කතාව මෙකෙන් කියවෙනවා.ඇත්තමයි මේ මගේම කතාව
Aththamai...
Mage jeewite katawa 😓😓😓😓😓oya gdk matak wenwa.💓💓
Niyamai sir💗👍
Supiri Suneera ...!!!❤❤❤
අපූරු විග්‍රහ කිරීමක්
මමත් මෙ ගීතය ස්ටාර් මාකර්වල ගායනා කලා. හරිම සොඳුරුබර ගායනයක්.👊🎼👊🎼🇱🇰💖🌹
Ape sir 👍🌏
Our sir😍
Lassayai
Sujith dan awrudu 26 issalla widya loka piriwanadi jayantha sirga class akkadee podi prasnayakata uba kollo 20 akka witara akkan awit mata gahuwa tirisanakuta waga. Gate akka lagadee. Ada hitagatta kawada hari pali gannawa kiyala ath dan a pali ganneema suba pateemak walla. Dan ubatat a hammotamat niduk neerogee bawa partana karanawa
සර් අපි 2023 A/ l සර්ගේ video බලනවා කියන්නෙම අපේ වාසනාවක් තමයි ...බුදු සරණයි සර් 🙏🙏 සර්ගේ පන්ති එන්න විදියක් නැතුව කොච්චර ඇතිද එයාලට ගොඩක් වටිනවා video දාන එක.. සර්ලා අතරින් දැකපු මානව හිතවාදී සර් තමයි සුජිත් සර් 🙏🙏
අද පන්ති වල කුණුහර්ප කියලා දෙන සමහර සර්ලට වඩා සුජිත් සර් අපිට කොච්චර ලස්සනට පාඩම් කියලා දුන්නද ❤❤❤❤
2019 A/L
Thanks sir
Sir......❤❤
Ape Sir😍♥️
ලගට ගන්න බැරි එවා අපි ඉස්සර ආදරෙන් අත ඇරියා අදටත් එ අදරේ මතකයි එත් පිහියෙන් අනින්න ගියේ නෑ එත් අද අහිමී උනොත් මටත් නැ තොටත් නැ එහෙම සමාජෙට හොද සිංදු වක්
ආදරේ මෙච්චර වෙදනාවක් වෙයි කියලා දන්නව නම් අදරය කරන්නෙ නෑ😢
මගේ සර්.
මතක නැතුව ඇති.
ඒත් bio කරල art කරන්න ආපු මට රසාස්වාදය උගන්වපු අපුරූ ඇදුරු තුමා❤
2024 A /l bach sir ❤️❤️🤗❤️🤗❤️🤗
Ape sir ❤ 2023 A/l
පැංචි 🥺🥀💔
අරීසා...ඔයාව මතක් වුනා...♥️
මම අසාවෙන් ඉගෙන ගත්ත සිංහල ගුරුවරයෙක්.. නමුත් කාලයයි මට ඉගෙන ගන්න උනේ ඔබෙන්... මගේ ආර්ථික අපහසුතා නිසා..
නමුත් මට සිංහල විශයට A එකක් ආවා..
ඔබෙන් උගත් දේ මට ඒකට සහයක් ලැබුනා.... ස්තූතී...
එදත් අදත් ඔබේ රසවින්දනය අති විශිෂ්ටයි.❤️☝
💚
Sir ❤💫
සුසුම් පපුවට හිර කිරිමය
ජිවිතේ දැකපු විශිෂ්ටම ගුරුවරයා
Nice ❤😊😅
Ape sir❤️
මම කලකින් අහපුහොදම විචාරය
❤️🌍👍🙏
👍👍👍👍
❤🙏🏻🙏🏻🙏🏻❤
❤️👍👍
❤❤❤🎉🎉🎉😢😢😢😊😊😊
2020 a/l 😢
අනියම් ප්‍රේම සම්බන්ධයක් ගැන ද මේ සිංදුවේ කියන්නේ....😢
නැත
අප්‍රකාෂිත ප්‍රේමය
Na
Na. Adre karapu dennek wen wela. Samahara wita dan eyala wena ayage wela. Eth hithin thaamath e dennata e denna hari adrei.
👍
❤️💯
🙏🙏❤️👍
Sir🙏🙏
❤
Mage ishu 🥺💔
💯❤️🔥🧠
💙
🌹
@Nora 😓❤️
🥰
❤ 💔😢