පෙරුම් පුරාගෙන ආ සංසාරේ ගී අරුත - Perum Puragena a Sansare | Gee Aruth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 223

  • @salis6386
    @salis6386 3 ปีที่แล้ว +38

    කිරින්දගේ වොයිස් එක නම් භාවනාවක් 😍 හදවතටම කිදාබසින වොයිස් එකක් ....ඒ වගේම මේ වැඩ සටහන මෙහෙයවන සර්ගේ විචාරය කරන විදියට අහන් ඉන්න ආසයි.ඒකමරු මේක වටිනවා...❤️❤️❤️

  • @buddhikejayasinghe4164
    @buddhikejayasinghe4164 ปีที่แล้ว +12

    මම අහලා තියෙනවා අලවිව හරියෙදි දුමිරියට පැනපු ගැහැණු ළමයෙක් ගැන මෙි සිංදුව හදපු හාමුදුරුවෝ එම දුමිරියේ ගියා කියන එක මම අහලා තියෙනවා

  • @harshanilakmali7426
    @harshanilakmali7426 3 ปีที่แล้ว +31

    නැවත වැඩසටහන පටන් ගැනීම සම්බන්ධව ඔබ සියලු දෙනාට ස්තූති වෙමි. ගීතයක අරුත් විචාරය තුළින් සමාජ යථාර්ථයන් අවබෝධ කරවීමට ගන්නා උත්සාහය අගය කරමි.

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුති හර්ශනී

  • @anufernando703
    @anufernando703 3 ปีที่แล้ว +31

    කිරින්ද සහොදරයා කටහඩ නම් සුපිරි..ඇස්වහක් නම් වදින්න එපා 🙏🙏🙏🙏

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +4

      අනීවාර්‍යයෙන් ම.ඔහු දක්ෂයින් අතර දක්ෂයෙක්.

    • @anufernando703
      @anufernando703 3 ปีที่แล้ว +1

      @@geearuth1005 ❤️❤️❤️❤️

  • @shehapatel7680
    @shehapatel7680 3 ปีที่แล้ว +32

    කිරින්ඳ සහෝදරයා.එ් හඬ නම් භාවනාවක්. ස්තූතීයි නැවත වැඩසටහන පටන් ගත්තට.ජය වේවා හැමෝටම...

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +2

      ස්තුති ශෙහා.

    • @harshaprasad9712
      @harshaprasad9712 3 ปีที่แล้ว +2

      Eka nam aththa hithata dennema gayana karanwa

  • @nandapodimanike1463
    @nandapodimanike1463 9 หลายเดือนก่อน +2

    කිරින්ද.ඔබේ.ගායනය .නම්.කියන්න.වචන .නැති.තරම් .ලස්සනයි .මිහිරිය හරිම .සුන්දරයි .වරක් අහුවොත් නැවත .අසන්න.හිතෙනවා ....

  • @supuntharaka7790
    @supuntharaka7790 3 ปีที่แล้ว +18

    දහස් ගනනින් ගීත තියන රටේ ජීවිතයේ වටිනාකම ගැන හදවතට කතා කරන ගීතයක්..මින් පෙර මෙම ගීතයේ අර්තය දැන සිටියත් ඔබතුමන්ගෙ විචාරයට සහ කිරින්දගේ ගායනයට ඇබ්බැහි වී ඇති නිසාම බලනවා හැම වීඩියෝවක්ම ආසාවෙන්ම...ජය වේවා..තෙරුවන්සරනයි..

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      බොහෝම ස්තුති සුපුන්.

  • @tharushasandeepa1694
    @tharushasandeepa1694 3 ปีที่แล้ว +13

    අර්ථය වචන වලින් කියලා ඉවර කරන්න බැරි වටිනා ගීත සංකල්පනාවක්..❤️❤️
    සියදිවි නසා ගත් ආදර වන්තියගේ පියා ඒ දුම් රියේ රියදුරා වුනානම්, ඔහුගේ ජීවිත අත්දැකීම දකින කෝනෙකින් මේ සිදූවීම බැලුවත් හිතගන්න බැරි ජීවිත ආදර්ශයක් තියෙනවා කියලත් හිතෙනවා....

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත තරුෂ.ස්තුති.

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 3 ปีที่แล้ว +8

    මේ ගීතය අහල තිබුණට එහි අර්ථය දැන ගෙන හිටියේ නැහැ හරියට ඒ නිසා ඇත්තෙන්ම ස්තුතියි ඔබට. යම් කෙනෙක් ධර්මය තුල පිහිටා සිටියා නම් මොන ප්‍රශ්න ආවත් ජිවිතයෙන් පලා යන්නෙ නැහැ කාලයත් එක්කම ඒ දූක සතුටක් වෙනවා කාලයට භාර දෙන්න ආදරය නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්න එපා අපිට මනුස්ස ජීවිතයක් ලැබුනෙ මේ කටුක සසරින් එතෙර වීමටයි.

  • @wimekshawimekshanimnadi192
    @wimekshawimekshanimnadi192 3 ปีที่แล้ว +10

    ඒ වොයිස් එක භාවනාවක් ඇත්තමයි 👍👍👍👍

    • @jayakiranatv340
      @jayakiranatv340 3 ปีที่แล้ว

      Nidimatha enawa ban wera liyadda kochchiyata paninawa mewa ahala nikan inna gamam ahanna hodai

    • @wimekshawimekshanimnadi192
      @wimekshawimekshanimnadi192 3 ปีที่แล้ว

      🙂👍 ඒ ඔබේ අදහස

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 ปีที่แล้ว +4

    මේ ගායකයාගේ හඬ භාවනාවක්.ගීතයෙන් ලොව සනසන්න ලැබේවා !

  • @nelumnishani7485
    @nelumnishani7485 3 ปีที่แล้ว +11

    හැමදාම වගේ ලෝචන අයියාගේ කටහඩින් ඇහෙන සිංදුවයි සර් ගේ සිංදුවේ විචාරයයි ලස්සන සංකලනයක්... all the very best.. දවසට එක ගානේ ගී අරුත් දෙන්න හැකි වේවා.. ❤❤❤😊😊😊😊

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      බොහෝම ස්තුති නෙළුම් ටීචර්

  • @sahan.1060
    @sahan.1060 2 ปีที่แล้ว +7

    මේක උනේ ගම්පහ; බෙම්මුල්ල- මගලෙගොඩ අතර, මේකෙ ගෑනුලමයා වගේම පිරිමි ලමයත් කෝච්චියට පැනලා මැරුනා. එකම කෝච්චියට පැන්නෙ. ඊට පස්සෙ ඒ ප්‍රේමයට වෙන්න පුලුවන් අන්තිම සාධාරණය උනා. තව කෙනෙක්ගෙ පුද්ගලිකත්වයට හානියක් වෙන්න පුලුවන් නිසා මම මීට එහා කියන්නෙ නෑ. ඇත්තටම උනේ ගෙවල් වල අකමැත්ත නිසා දෙන්නම කතාවෙලා කෝච්චියට පැනපු එක. මේක හරි සංවේදී කතාවක්. මගෙ ලගම යාලුවෙක්ගෙ අක්කා කෙනෙක් මැරුන ගෑනුලමයා. ඔබතුමාට පුලුවන්නම්;
    " මේ අයුරින් අපි සංසාරේ " ගීත විචාරය දෙන්න.

    • @rukanthanamaldissanayaka
      @rukanthanamaldissanayaka 5 หลายเดือนก่อน

      100% eka thama kathawa.ea hamuduruwo kathakaya widihata me kathawa kiyanne.anika ea dennage maranaya dekapu dumriye boho denek andala thiyenawa. katada ridune....ridenna eththe ea dennata. kawuruda henduwe...eath enduwe dumriye aya.

    • @සුපිරිවිඩියෝ-ධ8බ
      @සුපිරිවිඩියෝ-ධ8බ หลายเดือนก่อน

      අනෙ එ පෙමිවතුන් දෙදෙනා ඉපදෙන හැම මතුබවයකදිම පෙමිවතුන් සෙ ඉපදෙවා මෙවන් අකල් මරනයක් කිසිදු බවයක ඔබ දෙපලට නොවෙවා 😢😢😢😢😢

  • @හීනලෝකයකවී
    @හීනලෝකයකවී 3 ปีที่แล้ว +6

    ලෝචන කිරින්ද සහෝදරයගේ හඬ නිකන් අපිව දැහන් ගත කරනවා බෙහෙවින්ම ස්තුති ඇත්තටම මග බලන් ඉන්නේ ගීයක අරුත අහන්න

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      නියමයි මල්ලි
      තෙරුවන් සරණයි

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      බොහෝම ස්තුති.

  • @randimarashipraba6745
    @randimarashipraba6745 2 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි වැඩසටහන... ඔබටත් ගොඩක් ස්තුතියි... බුදු සරණයි ❤️❤️❤️

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 3 หลายเดือนก่อน

    මේ ගීතයට මමත් ආසයි ඒත් අද තමයි තේරුම දැන ගත්තේ ස්තුතියි

  • @dulanifernando3771
    @dulanifernando3771 9 หลายเดือนก่อน +1

    මේ ගීතය ගායකයන් කීපදෙනෙක්ම ගයනවා.ඒ හැම දෙනාම හරී ලස්සනට ගයනවා.ඔබගේ ගයනයත් විශිෂ්ටයි.❤

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 3 ปีที่แล้ว +3

    සිං කරන්නෙ ලයිව් නෙවෙයි කියල තේරෙනවා ....ඒ උනත් වැඩසටහන විශිෂ්ඨයි ...

  • @omeshaleyan5633
    @omeshaleyan5633 3 ปีที่แล้ว +11

    මාර ලස්සනයි කිරින්ද අයියා! නියමයි! ඔයගෙ Voice එකෙන් අහද්දි මාරම ගති. ♥♥♥♥

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන් ම.ඔබේ අදහස් ඔහුට ලොකු ශක්තියක් වේවි.

  • @nuwanprabodha6590
    @nuwanprabodha6590 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ලංකාවේ මාකට් වෙන්නෙම කුණු.මේ වගේ දේවල් හරිම අඩුයි මාකට් වෙනවා.ඇත්තටම ඔබ නිහතමානී දක්ෂ ගුරුවරයෙක්.ගීතයේ ⁣අර්ථයට අමතර දැනුමකුත් ලබා දෙනවා.මට ඇත්තෙන්ම මේ චැනල් එක youtube එකේ හමු වුනේ අහම්බෙන්. මේ වගේ දේවල් කොච්චර වැලලිලා ගිහින් ඇත්ද මේ වගේ වැඩසටහන් තමයි ඉදිරියට එන්න ඕන.ඔබ තුමාට බෙහෙවින් ස්තූතී වන්ත වනවා මේ වගේ දේ තුලින් අපේ ජීවිතයට
    ගීතය තුලින් වටිනා දෙයක් ලබා දෙනවාට.ඔබට දීර්ඝායු වේවා...! තව තවත් වැඩසටහන කරගෙන ඉදිරියට යාමට ශක්තිය ධෛර්‍ය ලැබේවා.තවත් වීඩියෝ එකතු කරන්න. බුදුසරණයි 🙏🙏🙏

    • @geearuth1005
      @geearuth1005  8 หลายเดือนก่อน

      බොහෝම ස්තුති නුවන්

  • @nilathalgaswaththage343
    @nilathalgaswaththage343 3 ปีที่แล้ว +4

    ලෝචනගේ හඬ භාවනාවක් වගේ... මෙහෙම ගීත ඇහෙද්දි, ජීවත් වෙන්න හිතෙනවා කොච්චර ප්‍රශ්න ආවත්.... ගොඩක් ලස්සනයි වැඩසටහන... සම්පූර්ණ ගීතයම අහන්න දුන්න එක ගොඩක් වටිනවා.. 💐💐

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති.ඔබේ අදහස් ඔහුට ශක්තියක් වේවි.

  • @WasanthiSirimanna-uk1oc
    @WasanthiSirimanna-uk1oc ปีที่แล้ว +1

    Kirindage voice eka nam maru .gethaya pahadili kiremath godak watinawa .thanks hamotama.

  • @sandunigunathilake4223
    @sandunigunathilake4223 3 ปีที่แล้ว +6

    සර්ගෙ ගීත විචාරය හරිම පැහැදිලියි.නිරෝශා විරාජිනි මහත්මියගෙ සිනා තොටක් විය ගීතයෙ තේරුම පැහැදිලි කරන්න පුළුවන්ද සර්..

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny 11 หลายเดือนก่อน

    මේ වැඩසටහන ගොඩාක් හොඳයි...දැන් ඉන්න මිනිස්සුන්ගෙ රසාස්වාදය ගොඩක් අඩුයි..ශබ්ද රසය විතරයි බලන්නෙ..මේ සින්දු වල ඇත්තම අර්ථය අහද්දි සිංහල සාහිත්‍ය කොච්චර ලස්සනද කියලා හිතෙනවා..ගීතයෙ රසය හොඳින්ම දැනෙන්නෙ තේරුමත් දැනගෙන අහද්දි..සර්ටත් මේ සිංදුව කියන අයියටත් ඕගන් එක ප්ලේ කරන අයියටත් ගොඩක් ස්තූතියි...දිගටම මේ වැඩසටහන කරනවා නම් ගොඩාක් හොඳයි...

  • @alexjmiddamalgoda8854
    @alexjmiddamalgoda8854 3 ปีที่แล้ว +8

    සිංදුවත් ලස්සනයි , ගායනාවත් ලස්සනයි , තේරුමත් ලස්සනයි , තේරුම් කරන විදියත් ලස්සනයි .. keep it up, good luck!

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +2

      ස්තුති ඇලෙක්ස්...

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 7 หลายเดือนก่อน +1

    ගායනය නම් සුපිරි

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 ปีที่แล้ว

    කිරින්දගේ..හඩ.නමි.ඉතාම.ලස්සනයි.සියලුම.දෙනාට.දිගු.ගමනකට.අාසිරි...හදවතින්ම.💗💗💗💗💗💗💗💗👍👍👍

  • @samansuranga8677
    @samansuranga8677 10 หลายเดือนก่อน +1

    රචකයා මෙය දෑසින් දුටු බව සහ එම අවස්ථාවේදීම සිතට නැගුණු අදහසකට ලියූ බවටයි සඳහන..එය ඔහුගේ අත්දැකීමක්...

  • @kasunchamika2563
    @kasunchamika2563 3 ปีที่แล้ว +3

    කිරින්ද අයියාගේ කටහඬ භාවනාක් ❤️❤️❤️ හුගක් කල් ඉදන් බලාපොරොත්තු උන ගීතයක් බොහොම ස්තූති 🙏🙏❤️❤️❤️

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති කසුන්

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 ปีที่แล้ว +1

    වේරලියද්ද මහත්තයාගෙ ලස්සන song එකක්.කිරින්ද සහොදරයාගෙ singing සහ සර්ගෙ පැහැදිලි කිරිම ලස්සනයි

  • @chathurikaindeevari1874
    @chathurikaindeevari1874 3 ปีที่แล้ว +1

    මේ voice එකනම් ඇත්තටම භාවනාවක් වගේ හිත් නිවනවා. කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ. හරිම ලස්සනයි

  • @dinethikavindya9824
    @dinethikavindya9824 3 ปีที่แล้ว +2

    මේ හඩට හදවතේ සංවේදීම තැන හරි අපූරුවට ස්පර්ශ කරන්න පුලුවන් ඇස් පියාගෙන සමවැදී අහන්න පුලුවන් හැගීම් උතුරන කට හඩක් ❤️❤️ඒ වගේම මේ පැහැදිලි කිරීම අතිශය පැහැදිලි ලස්සනයි සර්.මටත් සර් ගෙන් ඉගෙන ගන්න තිබුන නම් කියලා හිතුනා...❤️❤️❤️💕

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුති දිනෙතී.

  • @19saamy82
    @19saamy82 3 ปีที่แล้ว +4

    දිනක් වෙරලියද්ද මහතා කියනව මට මතකයි , දවසක් දුම්රියක යද්දි ක්ෂණිකවම තිරිංග තද කළ නිසාත් සද්දය නිසාත් සැමදෙනාම කලබලවෙලා තියෙනව "ආ අදත් කවුදෝ කෝච්චියට පැනලා" කියලා කෝච්චිය ඇතුලේ හිටපු එක්කෙනෙක් කියලා තියෙනවා .බලද්දි කෝච්චියටපැනලා තියෙන්නේ ජෝඩුවක් .මේ සිද්ධිය දුටුව කෝච්චියේ ඇතුළු හිටපු පුද්ගලයා තමයි ඒ සිද්ධිය පදනම් කරගෙන මේ සින්දුව ලියලා තියෙන්නේ

  • @sashinisithara8009
    @sashinisithara8009 3 ปีที่แล้ว +2

    Godak watina wadasatahanak.digatama karan yanna.kirinda aiyage hadai sirge wicharayai 👍👍. godak pin mehema deyak apita laba denawata.

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති ෂශිනි.

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +3

    ඒ හඩ 💖💖

  • @leeshachamo8398
    @leeshachamo8398 3 ปีที่แล้ว +3

    හරිම මිහිරි වැඩසටහනක්.... සුබ පැතුම්...😍😘

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +4

    ලස්සන අර්ථයක් ඇති ගීතයක් 👌💜️❤️

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      අනිවාර්‍යයෙන් ම ගීත්මා.

  • @lakshithamanoj1157
    @lakshithamanoj1157 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි. ගයන කරන කෙනා ඉතා දක්ශ කෙනෙක්❤❤❤❤

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +2

    මගේ ප්‍රියතම ගීතයක් .ස්තූතියි ඔබතුමාට .සැබෑ අරුත ගැන දැනුවත් උනා...

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      බොහෝම ස්තුති ශාන්ති.

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 3 ปีที่แล้ว +1

    Suba udasanak wewa, ane me sinduwala therum meeta kalin dana ganna labeemath lokusathutak. 🙏🙏🙏🌹🌷❤️Hamadamath adarei oba samata.

  • @gjdesilva2216
    @gjdesilva2216 3 ปีที่แล้ว

    මම සිංදු we අරුත සොයමින් හිටියේ මෙම මොහොතේදී තමයි හරි හැටි තේරුම් ගියේ මහත්මා ඔබට ජයවේවා වගේම සුභ නව වසරක් වේවා .

  • @virajidias4234
    @virajidias4234 2 ปีที่แล้ว

    ගායකයාගේ කටහඩ භාවනාවක් වගෙයි.විචාරයත් අපූරුයි .සමාජයට හොද පණිවිඩයක්..

  • @buddikajayawickrama399
    @buddikajayawickrama399 3 ปีที่แล้ว +1

    ithamath harawath kalochitha kathawak.geethaye aruthath ithamath pahadili,rasawath.kirinda sahodarayage gayanayath wishishtai.idiriytama kara gena yamata jayama pathanawa..👌👏❤

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුති බුද්ධික.

  • @dinethikavindya9824
    @dinethikavindya9824 3 ปีที่แล้ว +7

    සති දෙකකට වරක්වත් ගීත විචාරයක් කරන්න සර්❤️

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      හැම සතියෙ ම සිකුරාදට එක් විචාරයක් ගේනවා දිනෙති

    • @dinethikavindya9824
      @dinethikavindya9824 3 ปีที่แล้ว

      ස්තුති සර් 🌸

  • @hansarashen1598
    @hansarashen1598 3 ปีที่แล้ว +1

    Godak lassni godak hodata wadasatahana karawa good luck 💞❤

  • @akilastravel
    @akilastravel 3 ปีที่แล้ว +2

    ලොචන අයියා වෙනම හඩක්

  • @kasunjayawardhana3549
    @kasunjayawardhana3549 3 ปีที่แล้ว

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් සර් හිතට දැනෙන්න පැහැදිලි කලාට බෙහෙවින් ස්තුති 🙏 වෙනවා සර්.මේ වැඩසටහන දිගටම කරකරගෙන යන්න සුබ පතනවා.කිරින්ද සහෝදරය මෙම ගීතයට උපරිම සාදාරනයක් කරල තියෙනව.

  • @kiribandarathnayake8250
    @kiribandarathnayake8250 3 ปีที่แล้ว +4

    බොහොම වටිනවා ඔබලාගේ මේ නාලිකාව.❤️❤️

    • @kiribandarathnayake8250
      @kiribandarathnayake8250 3 ปีที่แล้ว +1

      සහ බොහොම ස්තුතියි මහත්මයා

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      @@kiribandarathnayake8250 මෙය ඔබේ නාලිකාව.අපේ නොවේ.ස්තුති රත්නායක මහත්මයා.

  • @hmnim991
    @hmnim991 2 ปีที่แล้ว +1

    Sahodaraya oyage voice 👌 theruwan saranai ❤️

  • @chandanafernandobhageshree7271
    @chandanafernandobhageshree7271 3 ปีที่แล้ว +1

    බොහොම වටිනවා ඔබලාගේ මේ නාලිකාව.🙏❤️

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว

    අම්මෝ මේ කටහඬ 😍♥️♥️ පිස්සු හැදෙනවා ♥️♥️

  • @dilahub8518
    @dilahub8518 3 ปีที่แล้ว +4

    සමහරවිට මේ පුද්ගලයා මේ සිදුවීමට මුහුණදීලා යතාර්ථය තේරුම්ගෙන පැවිදි වුනා වෙන්න බැරිද..ඊට පසුව තම අත්දැකීම වචන වලට පෙරලන්න ඇති...
    අරුත් පැහැදිලි කිරීම අනර්ඝයි ...
    බුදුසරණයි ..🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      මම දන්න විදිහට ඉන් පසුව උපැවදි වෙලා තියෙන්නේ.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +1

    ඇත්තටම සර්ට අවශ්‍ය විදිහට කිරින්දගේ වොයිස් එකත් ගානට යනවා

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 ปีที่แล้ว +1

    සර් ඔබට ස්තුතියි .

  • @aselakumarasiri7265
    @aselakumarasiri7265 3 ปีที่แล้ว +2

    Niyamai

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන වැඩසටහන ...ස්තුතියි

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති කමන්‍යා.නම හරි ද දන්නෙ නෑ.

  • @sunethrabandara2123
    @sunethrabandara2123 9 หลายเดือนก่อน +1

    Voice supiri

  • @rashini.kaveesha2332
    @rashini.kaveesha2332 2 ปีที่แล้ว +1

    Sinduwa kiynakota alankara danne nethuwa weraliyedda mahathmaya kiyna wdhtma kewwa nm thawath hadawathata denenwa😊😊😍

  • @pradeepkoralage8213
    @pradeepkoralage8213 3 ปีที่แล้ว

    niyamai sir.math mara aulakin hitiye meka bawana weda satahanak wage.digatama karanna mey weda satahana budusaranai

  • @prabathgamage5581
    @prabathgamage5581 5 หลายเดือนก่อน

    වැරදියි ! ගීතය ලියුවේ රඹුක්කන සිද්ඨාර්ථ හිමි.

    • @geearuth1005
      @geearuth1005  5 หลายเดือนก่อน

      පුලුවන් නම් තව ටිකක් හොයලා මැසේජ් කරන්න පුරුදුවෙන්න.ස්තුති

  • @bimsaravithanage5369
    @bimsaravithanage5369 3 ปีที่แล้ว +1

    Supiriyatama Kiyanava, Jayawewa

  • @nuwanchinthaka8021
    @nuwanchinthaka8021 3 ปีที่แล้ว +3

    Great ... ❤️❤️❤️❤️

  • @cartoonlanka6445
    @cartoonlanka6445 3 ปีที่แล้ว +2

    සංතාප මාවතේ ඕන...💝

  • @Demin_MC_007
    @Demin_MC_007 2 ปีที่แล้ว

    Godak watina wada satahanak...🙏❤️....harima lassanai

  • @ishankalakmali4177
    @ishankalakmali4177 3 ปีที่แล้ว +1

    Koheda sir gihin hitiye sathiyata ekak hari onee😘😘😘

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ආයෙත් පටන් ගත්තා.ගිය සති තිනේ ම දැම්මා.

  • @chammikagunathilaka2037
    @chammikagunathilaka2037 3 ปีที่แล้ว +2

    Kirinda aiya voice aka patta

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 9 หลายเดือนก่อน +1

    Great Ultimate Review
    🌹🌹🌹🌹🌹🌹🌹
    💚 💛 ❤ 💙 💜
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @mxkevin6318
    @mxkevin6318 3 ปีที่แล้ว +2

    Dushyanatha සර් ඔබ ගීතයේ අර්ථය තුලින් හරි ලස්සනට ජීවිතය කියලා දෙනවා. අපේ නවක පරපුරට ජීවිතය දකින්න ඔබේ අදහසක් ගොඩක් වටිනවා.
    ඒ වගේම කිරින්ද සහෝදයගේ ගායනයත් ගොඩක් ලස්සනයි.!
    හැකි නම් ගේය පද comment එකක හෝ discription එකේ අමුණන්න. තවත් වටිනා කමක් එක් වේවි වැඩසටහනට.
    ❤️❤️🙏

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      බොහෝම ස්තුති කෙවින්.

  • @UdangaAbeyrathne
    @UdangaAbeyrathne 6 หลายเดือนก่อน +2

  • @sewmi2533
    @sewmi2533 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි හරිම රසවත් තෙරුවන් සරණයි ඔබ සැමටම

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබටත් සෙව්මි.

  • @hirublacky8317
    @hirublacky8317 3 ปีที่แล้ว +1

    වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!...හැමෝටම ගොඩක් ස්තුතියි මේ කරන මෙහෙවරට ❤

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ඔබටත් බොහෝම ස්තුති.

  • @rasikegunawardana3151
    @rasikegunawardana3151 3 ปีที่แล้ว +2

    Nice voice kirinda jaya wewa

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති රසික.

  • @hashikamihirancovers8041
    @hashikamihirancovers8041 3 ปีที่แล้ว

    මං ආසම සිංදුවක් සර් මේක...මෙච්චර කල් ආතල් එකේ මේ සිංදුව කියනවා හරි තේරුමක් දන් නැතුව..තේරුම හොයන්න try කරනවා...දැන් තමා තේරෙන්නේ සිංදුවක තේරුම හොයන්න කොච්චර අමාරුද...😍

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      අවංක අදහසට බොහෝම ස්තුති හෂික.

  • @preshaladushyanthi1691
    @preshaladushyanthi1691 3 ปีที่แล้ว +1

    Great program

  • @studiesplusdotlk978
    @studiesplusdotlk978 2 ปีที่แล้ว

    අතිවිශිෂ්ඨයි

  • @wperera5841
    @wperera5841 3 ปีที่แล้ว

    ඒ හඬ..👍❤💖😍⚡💯👌

  • @leelavijerathna7616
    @leelavijerathna7616 3 ปีที่แล้ว +1

    Asawen balana program akak

  • @supunekanayaka7677
    @supunekanayaka7677 3 ปีที่แล้ว +1

    ලස්සනයි 💖💖💖

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ස්තුති සුපුන් ඒකනායක.

  • @manojprasanna2706
    @manojprasanna2706 ปีที่แล้ว +1

    Niyami fatta

  • @dhammikamalkanthi4552
    @dhammikamalkanthi4552 3 ปีที่แล้ว +1

    Kirinda api dawasaka kirindedi hamuwemu katahada lassanaaaaaaaaaaai thks

  • @ShyamaliedeSilva-m5y
    @ShyamaliedeSilva-m5y 8 หลายเดือนก่อน +2

    ගුරුතුමනි, යසෝධරා උත්තමාවිය, කල්ප හතරක් පුරාවට ආදරය කළා, එකම එක ආත්මයක පමණයි, ඒ උත්තමාවිය බෝසතාණන් වහන්සේට නින්දා කලේ, ඒ ඔබ කිව ලෙස, පබාවතී ලෙස පැමිණි ආත්මයේ පමණයි, නින්දා කළේ, එතුමිය පිරිනිවන් පාන්න යන මොහොතේදී එක මතක් කොට සමව භාජනය කළා. සමහර ආත්ම වල, මියගිය බෝසත් චරිතයට නැවත පන දෙන්න තරම් ආදරයේ සුපිරිසිඳු බව හේතු උනා. කල්ප හතරම චරිතය කෙලෙසා ගෙන නේ.. ඒ උත්තමාවිය
    ඔබ ආදර යට උදාරණ දෙන්න තෝරාගැනීම ගැන බොහෝ පින්.
    පහත link එකෙන් ගොඩක් වටිනා තොරතුරු ලබා ගත හැක, ඔබ වැනි නිහතමානී ගුරුවරුන්ට එය සුදුසුයි
    th-cam.com/video/1dQWZ1tVsK0/w-d-xo.htmlsi=hlSfEIkC_UQANsPr

    • @geearuth1005
      @geearuth1005  8 หลายเดือนก่อน

      බොහෝම ස්තුති 🙏 ඔබට

  • @tharangakrishan8833
    @tharangakrishan8833 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @tharukanuwan6383
    @tharukanuwan6383 3 ปีที่แล้ว +1

    මට කියන්න ගොඩක් දෙවල් නැ.....සර්ට පින් සිද්ද වෙනවා 😓❤️

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 3 ปีที่แล้ว +1

    Kalekin dakinna labima sathutak.👍👍👍

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      ගිය සති තුනේ ම දැම්මා.

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว +1

    Weri weri good

  • @lesleythamel9751
    @lesleythamel9751 ปีที่แล้ว +1

    Amuthu rahake voice eke

  • @danushkabandara7351
    @danushkabandara7351 3 ปีที่แล้ว +1

    අපේ සර් ❤❤❤❤

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว +1

      මගේ පුතේ.

  • @roselanka9004
    @roselanka9004 3 ปีที่แล้ว

    👍👍❤️❤️❤️❤️❤️👍👍👍👍👍❤️❤️❤️❤️godak lassanai

  • @chamodroxrox8076
    @chamodroxrox8076 3 ปีที่แล้ว

    Harima lassany 😘♥️

  • @reetapeiris5454
    @reetapeiris5454 2 ปีที่แล้ว +1

    නැවත හමු වෙමු

  • @sashinisithara8009
    @sashinisithara8009 3 ปีที่แล้ว +1

    Thawath arthawath geethayakin ikmanatama enna.agili ganimin innawa api hamadama harima asawen.

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති ෂශිනි.අනිවාර්‍යයෙන් ම ලබන සතියෙත් සිකුරාදා 5.00ට එනවා.

  • @amarnathdissanayaka6017
    @amarnathdissanayaka6017 3 ปีที่แล้ว

    Nawatha.wadasatahana.patangat
    Ekata..thanks

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති අමරනාත්..

  • @chandanithanapati5367
    @chandanithanapati5367 3 ปีที่แล้ว

    Lassanai ......

  • @manojlakmal3512
    @manojlakmal3512 3 ปีที่แล้ว +1

    Yantham aye patan aran 😍

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ඔව් ගිය සති තුනේ ම දැම්මා.බැලුවේ නැද්ද මනෝජ්?

  • @sankaliyanage5742
    @sankaliyanage5742 3 ปีที่แล้ว +2

    Dhushyantha sir
    Niyamai❤️

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති සංඛ.

  • @malithirantha2422
    @malithirantha2422 3 ปีที่แล้ว +1

    Aye patan gannakan balan hitiye

  • @lakshanchamika9492
    @lakshanchamika9492 ปีที่แล้ว +1

    Perum puragena a sansare

  • @lenorajanaka7768
    @lenorajanaka7768 ปีที่แล้ว +1

    Sorry I haven't a Sinhala Font. I think this is a song on positive thinking on breakdown of a love affair. Train means not a train. Train is life or sansare! Breaking affair makes both to cry. But the life goes. Enjoy the sarrow and happiness both. Please think whether what I say does not match with your vicharaya!

  • @pathumudara1866
    @pathumudara1866 3 ปีที่แล้ว

    ගිමන් හරින දියඹ දිගේ ...
    Oni imntama.
    Sathiyata dekkwth dann puluwnm

  • @rasika6795
    @rasika6795 7 หลายเดือนก่อน

    මේක ලියුවෙ බෞද්ධ හාමුදුරු නමක් නම්, හුඟක් සිත දියුණු කල කෙනෙක්, දුක අනිත්‍ය වඩද්දි තෘෂ්ණාව නැති වෙලා පරම සුවය නිවන ලැබීමයි, දුකම මොනතරම් සතුටක්ද කීමෙහි තේරුම. මේක නිවන් මාර්ගයේ දුක ස්පර්ශ කල කෙනෙක් දන්නව, දුක නැතිවුනේ මොනවා නැති උනාමද කියලා.
    ජීවිතයේ සුව අපමණ වේ කියන්නෙත්, අපි හිතන ජීවිතය නෙවෙයි, සිතේ ගැඹුරෙ මැද තියෙන සමාධිය තමයි මෙතන දිවිය, ජීවිතය කියන්නෙ, අධ්‍යාත්මය, sole, පරම ආත්මය, බවෙන් බවය යනවා කියලා සමහරු හිතන්නෙ, ධ්‍යාන සුවය කියන්නෙ එයට.
    දුම්රිය මොහොතක් නතර උනේ කියන්නෙ, මේ ජීවිත කාලය සසර සමඟ බලන කොට ඉතාම සුලු කාලයක් වගේ නිසා, ජීවිත කාලයකම දුක, සසර දුක සමඟ ඉතාම සුලු කාලයක්
    කාටද රිදුනේ, කවුරුද හැඬුවේ කිවුවෙ, අපි හැමවිටම බුද්ධ වචනය ගරු කරන විට, අනෙක් නින්දා අපහාස, ලාබ, පාඩු, ඉතාම සුලු දේවල් වෙනවා, මෙම ගීතය තනිකර ත්‍රිපිටකය වගේ, ගැඹුරු ධර්මයක්