මවකගේ උණුසුම නොලබා ගීතයේ අරුත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • දරුවන් වෙනුවෙන් දිවියම දියකරන උතුම් පියවරුන් හට උපහාරයක් ම වේවා!
    පිය සෙනෙහස දෝරෙ ගලන මවකගෙ උණුසුම නොලබා ගී අරුත.

ความคิดเห็น • 130

  • @ruwaniishara3923
    @ruwaniishara3923 5 ปีที่แล้ว +18

    පොඩි කාලේ ඉඳලම අහන්න ආස,මාරම දුකක් දැනෙන ගීතයක්

  • @shantilnk5773
    @shantilnk5773 5 ปีที่แล้ว +16

    මගේ පුත පාසැල් යන්න මිදුලට බැහැල අාපහු අැවිත් මටකියනව .අම්මෙ අප්පච්චිට කියන්නකො මට බත්කටක් දෙන්න කියල .එයා කෑම කකා හිටියෙ.. එයාට අැහිල එන්න පුතේ කියල බත් කටක් කැවුව මේ ගි්තය පැහැදිලි කිරිමේදි එ්ක මගේ මතකයට අාව. මගේ පුතාට දන් අවු..37යි

    • @piyumilakshani8083
      @piyumilakshani8083 4 ปีที่แล้ว

      😥😥😥💯💯😘😘🙏🙏🙏🙏

  • @geearuth1005
    @geearuth1005  5 ปีที่แล้ว +38

    මෙලොව වසන සියලු පියවරුන් උදෙසා පූජෝපහාරයක් ම වේවා!!

  • @weirdthings7864
    @weirdthings7864 ปีที่แล้ว +1

    Underrated : ගීපද රචකයා 😔😔🧡

  • @rangikafernando4331
    @rangikafernando4331 5 ปีที่แล้ว +6

    සේපාල ඒකනායකව මතක් වුණා.. සින්දුවේ කියන විදියෙ තාත්තෙක් මට ලබන ආත්මෙ වත් ලැබේවා.. 😢

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v 5 ปีที่แล้ว +6

    මෙලොව සිටින කිසිම අප්පච්චි කෙනෙකුට මෙවන් දුකක් නොවේවා .
    පැහැදිලි කිරිම ඉස්තරම් ..
    ස්තුති" සර් ඔබට 🌹🌹.
    කිරින්ද" ලස්සනයි ...👍🌹💗

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +2

    ස්තුතියි!

  • @upulkiridena6559
    @upulkiridena6559 5 ปีที่แล้ว +7

    මේ ගීය ඇසූ පෙර සෑම දිනකම මගේ ඇස් දෙකට කදුළු පිරුණා මට මතකයි...නමුත් මට ඔබතුමන්ගේ අර්ථගැන්වීම නිදහසේ විදින්නට උවමනා වූවා...දැනුයි ඒ මොහොත ලැබුණේ ...සත්තකින් මා ඉකිබිඳ හැඩූයේ ..පිය පුතු සංවේදීත්වය මා නැවත..නැවතත් ප්‍රකම්පනයට පත්කල නිසාවෙනි..එපමණක් නොව..."ගී අරුත්" සිදුකරන්නාවූ සමාජ උන්නතිය ..වටිනාකම ජන මන සිසාරා පැතිරේවායි මගේ පැතුමයි..

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว +1

      ඔබට බොහෝ ම ස්තූතී.

  • @wima156
    @wima156 4 ปีที่แล้ว +2

    අනේ මගේ තාත්තත් හිටියනම් 😥😥😥
    ලෝචන සර්ගෙ කඩහඩට ගොඩක් ආදරෙයි ❤️❤️🙏🙏🙏

  • @bandulakumara8285
    @bandulakumara8285 4 ปีที่แล้ว +2

    මෙම ගීතය අහන වාරයක් වාරයක් පාසා අත්දැකීමක් නැතත් පුදුමාකාර දුකක් හිතට දැනෙන්නේ මේ ලෝකේ කිසිම තාත්තා කෙනෙක්ට මෙවැනි අත්දැකීමක් නම් ලැබෙන්නේ එපා ඒ වගේම මෙම ගීතය ගායනා කල කේ සේන මහතාගෙ කට කඩේ ස්වර මගින් ගීතය අසන අපේ හිත් පුදුමාකාර විදියට රිදවන්නෙ

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka2406 4 ปีที่แล้ว +1

    සුවහසක් පියවරුන්ට ආශිර්වාදයක්ම වේවා❤️😍

  • @gaminiperera8312
    @gaminiperera8312 2 ปีที่แล้ว +1

    ස්තුතිය ඔබ සැමට

  • @harshaniekanayake5085
    @harshaniekanayake5085 4 ปีที่แล้ว +1

    මේ සිංදුවට මං හරිම ආසයි ඒ සිංදුවේ මුල් ගායකයටත් වැඩිය කිරින්ද අයියේ ඔයා ලස්සනට කියනවා ඉතිං සුභ පතනවා හැමෝටම දිගටම වැඩසටහන කරගෙන යන්න ලැබෙන්න කියලා

  • @sunetatyt1079
    @sunetatyt1079 5 ปีที่แล้ว +3

    මුල් ගීතය කේ සේන මහතා මගේ ආසම සින්දුවක්

    • @sunetatyt1079
      @sunetatyt1079 5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 5 ปีที่แล้ว +11

    ආසම වැඩසටහනක් .දිගටම කරන් යන්න gd job 👈💚❤️

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว +1

      අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය! රැඳී ඉන්න ගී අරුත් සමගින් දිගට ම.

  • @user-hx4fj9lj1q
    @user-hx4fj9lj1q 5 ปีที่แล้ว +8

    මට අහන්නම බැරි ගීතයක් ඇහැඋනොත් මට ඇඩෙනව ඒ තරමි මෙි .ගීතයට දුකක් දැනෙනවා සර් ඔබට ගොඩක් පිං මෙි ගීතය පැහැදිලි කරාට .මෙි තත්වයට පත් උන පියෙකු ට කොචිචර දුක ඇද්ද 😭😭😭

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය රැඳී ඉන්න ගී අරුත් සමගින්

    • @laylakaram5007
      @laylakaram5007 5 ปีที่แล้ว +2

      දයන්නට පාපිල්ල දාලා දුයන්න කරන්න

    • @user-hx4fj9lj1q
      @user-hx4fj9lj1q 5 ปีที่แล้ว +1

      @@laylakaram5007 බොහොම ස්තුතියි කියල දුන්නට දැන් හරි නේද.

    • @laylakaram5007
      @laylakaram5007 5 ปีที่แล้ว +2

      @@user-hx4fj9lj1q හමි හමි

    • @user-hx4fj9lj1q
      @user-hx4fj9lj1q 5 ปีที่แล้ว

      @@laylakaram5007 🌷🌷🌷🌷🌷

  • @upaliliyanage1040
    @upaliliyanage1040 3 ปีที่แล้ว

    Very good programme thanks good luck

  • @kamanipoddiwela
    @kamanipoddiwela 5 ปีที่แล้ว +1

    මගේ පිය හරිම ලස්සනට ගයපු ගීතයක්, නිවසට රේඩියෝවක් නොතිබුණු ඒ කලේ මෙගිය මම ආස තබුනේ මගේ පියාගේ හඩින්

  • @ravindulakshitha3194
    @ravindulakshitha3194 4 ปีที่แล้ว +1

    ඇබ්බැහි වෙලා Program එකට...❤️❤️
    දුශ්‍යන්ත සර්, කිරින්ද Superb. දිගටම මේ වැඩසටහන කරන්න ඔබ සැමට ශක්තිය නොඅඩුව ලැබේවා!

  • @madushikasriyani5148
    @madushikasriyani5148 4 ปีที่แล้ว +1

    දුෂ්ෂන්ත සර්...හිතට ම වැදුනා සර්..හැමදාම අපිට හරි මග කියලා දුන්න සර් ට.මේ වගේ ප්‍රොගැම් කරන්න මන් ආසිර්වාද කරනවා සර්..මේ රටට සර් වගේ කට්ටිය ඕනී සර්.අපිට සර් සර්ගේ තාත්තා ගැන අපිට කියලා තියනවා.....සර් හැමදාමත් අපිව අඩවනවා සර්....බුදු සරණයි සර්...😥😥

    • @madushikasriyani5148
      @madushikasriyani5148 4 ปีที่แล้ว +1

      මට මගේ අප්පච්චී ගැන තවත් ආදරේ හිතුනා සර්..

  • @sepalikawijebandara8925
    @sepalikawijebandara8925 5 ปีที่แล้ว +1

    Ahanna කැමැතිම ගීතයක් harima සංවේදී mt nam ahanna ගොඩාක් අමාරුයි කිරින්ද oya lassanata gayana කරනවා oba සැමට තෙරුවන් සරණයි ..👍👍👍🌹🌹🌹

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +3

    මටත් අහන්නම බැරි ගීතයක් 😭😭

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය!රැඳී ඉන්න ගී අරුත් සමගින්.

  • @thilinikaharshanilokusoori4839
    @thilinikaharshanilokusoori4839 5 ปีที่แล้ว +2

    හරිම සංවේදී සිංදුවක් .....😥

  • @Randima761
    @Randima761 5 ปีที่แล้ว +1

    ගායනයත් ලස්සනයි... තේරුම් කිරීමත් ලස්සනයි

  • @nandanin5640
    @nandanin5640 5 ปีที่แล้ว +2

    Aththatama guru piyanani
    Godakama mihiri sanwedi geethyak
    Hudakalawe thaniun mau piya daru deriyan semakenekutama vidinna puluwan geethayak
    Harima mihiri lochange Had a oba semata subama suba dawasak

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      Bohoma sthuthi obata❤️❤️

  • @priyanthaherath4265
    @priyanthaherath4265 4 ปีที่แล้ว

    Niyamai sir you have will power

  • @enokaperera1232
    @enokaperera1232 5 ปีที่แล้ว +1

    Punchi kale ahapu dukama geethayak. Esdekata kadulu enwa💟

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 5 ปีที่แล้ว +6

    පිය සෙනහසට කව් ගී ලිය උනා මදී.....

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว +1

      ඔව් ඇත්තට ම.අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය. රැඳී ඉන්න ගී අරුත් සමගින් දිගට ම.

  • @crtinkaringpainting4139
    @crtinkaringpainting4139 5 ปีที่แล้ว +2

    godaaak asaaaaaaaaaaaiiii me weda සටහනට digatama karanna.... budu sarani... hithqta wadina githayak..

  • @hirunnirushika3742
    @hirunnirushika3742 5 ปีที่แล้ว +1

    නියමයි . ආස හිතෙන විදිහට ඔබ තුමා කියලා දෙනවා. ජය වේවා .

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      ස්තූතී ඔබට.රැදී ඉන්න අපිත් එක්ක.

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว

    Weri weri good

  • @shlikaparera6681
    @shlikaparera6681 5 ปีที่แล้ว +1

    Duka hitana mama asama sinduwa harima lassanaiiiiiiiiiiii budusaranai

  • @cmiyamg2218
    @cmiyamg2218 5 ปีที่แล้ว +2

    hadawathata.danena.geetayak.lassanata.gayanawa.lassanata.wayanawa.bs

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      Obata bohomathma sthuthi🙏❤️

  • @user-jd3ny3gt9s
    @user-jd3ny3gt9s 3 ปีที่แล้ว

    😥😥❤️❤️❤️ ලස්සනයි....🙏🙏🙏😥😥😥😥😥❤️❤️❤️❤️

  • @amandinavodya4149
    @amandinavodya4149 5 ปีที่แล้ว +1

    ලෝචනගේ වො
    වොයිස් එක🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සුපිරි.මන් ගී අරැත් වීඩියෝ එකක් එනකල් නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ කිරින්ද ගේ වොයිස් එක අහන්න.සර් ගොඩක් ලස්සනට හිතට කා වදින විදියට සිංදුවේ අර්ථය විග්‍රහ කරනවා.සුපිරි වැඩසටහනක්🔥🔥🔥🔥🔥🔥

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว +1

      අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය රැඳී ඉන්න ගී අරුත් සමගින් දිගට ම

    • @locha700
      @locha700 5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අමන්දි ඇමදාම වගේ❤️❤️🙏

  • @pasanhettiarachchi3359
    @pasanhettiarachchi3359 5 ปีที่แล้ว +2

    Great sir...superb...as walata kandulu enawa eka ahankota...honda wicharayak...

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      මටත් එහෙම ම තමයි.ගොඩාක් අමාරුවෙන් කතාකළේ.අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය. රැඳී ඉන්න ගී අරුත් සමගින් දිගට ම.

  • @ecofriendlyjayaweera9204
    @ecofriendlyjayaweera9204 4 ปีที่แล้ว

    Lassana artha ganweemak

  • @chiaracanozza232
    @chiaracanozza232 5 ปีที่แล้ว +2

    Best voice 😌

  • @gayani-wt8pq
    @gayani-wt8pq ปีที่แล้ว +1

    ethatama duka hithena sinduvak

  • @supuntharaka7790
    @supuntharaka7790 5 ปีที่แล้ว +1

    නියමයි සර් ...ලෝචන supiri good luck

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      ස්තූතී ඔබට.රැදී ඉන්න ගී අරුත් සමගින් ම.

  • @samindasampath8291
    @samindasampath8291 5 ปีที่แล้ว +2

    1)වසන්වන සඳ වලාකුලකට..
    2)අපෙ හැගුම්වලට ඉඩ දි මොහොතක්
    වික්ටර් රත්නායක මහතාගේ ගීත පැහැදිලි කරන්න...

  • @chamigalahawela8324
    @chamigalahawela8324 5 ปีที่แล้ว +5

    මහත්තයො... සොවින් පිරි මගෙ හදවත... තුලින් මතු වෙවි පිටවන... සනත් නන්දසිරි මහතගෙ සින්දුවෙ තෙරුමත් කියන්නකො.

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว +3

      හොදමයි.ඔබේ ඉල්ලීම ඉදිරි වැඩඩටහනක දී ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා.ස්තූතී රැදී ඉන්න ගී අරුත් සමග ම.

  • @sndesilva5770
    @sndesilva5770 5 ปีที่แล้ว +1

    Godak duka hitena gitayak siyaluma piyawarunta upaharayak wewa❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය රැඳී ඉන්න ගී අරුත් සමගින් දිගට ම.

  • @manyadikari1879
    @manyadikari1879 5 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ....
    අහන්න අහන්න ...ලස්සන ගීත මේ

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය!රැඳී ඉන්න ගී අරුත් සමගින් දිගට ම.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +2

    මගේ පුතත් violin විශාරද කෙනෙක්.

  • @janidukalhara7135
    @janidukalhara7135 5 ปีที่แล้ว +3

    කිරින්ද අයියා ❤️❤️❤️ voice 💯💯

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว +1

      අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය. රැඳී ඉන්න ගී අරුත් සමගින් දිගට ම.

    • @locha700
      @locha700 5 ปีที่แล้ว +1

      Thanks brother ❤️❤️❤️

  • @anularajanayaka9564
    @anularajanayaka9564 5 ปีที่แล้ว +1

    Lassanai asai ahanna

  • @chemsasha1357
    @chemsasha1357 5 ปีที่แล้ว +1

    As I was little my mother or father will tell a story or sing a song when we Are going to bed.
    One night my mother sang this song and me and my brother cried a lot,then my father said why do u make kids cry,stop it.
    Listening it make me cry even today without a reason 😭

  • @jagathdesilva5866
    @jagathdesilva5866 5 ปีที่แล้ว +4

    It seems nobody knows the writer of this song.
    It is done by late Mr.Premanath Jayathilaka.

  • @godbless.....4030
    @godbless.....4030 5 ปีที่แล้ว +1

    අපේ අප්පච්ච්ට. 🌹🌹🌹🌹

  • @dileepanuwan8195
    @dileepanuwan8195 5 ปีที่แล้ว +2

    සර් රෑ දොලොස්පැයේ නිරෝශ අක්කගේ සිංදුව කියලා දෙන්නකෝ ප්ලිස්

  • @chamariemapa1129
    @chamariemapa1129 4 ปีที่แล้ว

    ගොඩක් දුකයි ..

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka2406 4 ปีที่แล้ว

    සිත්තම් කරමින් මනසේ නුබෙ රුව ගීතයෙ විචාරය දෙන්න පුලුවන්ද

  • @sashinisithara8009
    @sashinisithara8009 5 ปีที่แล้ว +1

    Lassanai kirinda aiya.hadawatata danenna gayana karanna oyt pluwan.obathumage wicharayath e wageama supiri.hmotama tnx

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය. රැඳී ඉන්න ගී අරුත් සමගින් දිගට ම.

  • @pushpakanthie2196
    @pushpakanthie2196 5 ปีที่แล้ว +1

    Good job

  • @සනා
    @සනා 5 ปีที่แล้ว +1

    Good Job

  • @hansikakumarie3825
    @hansikakumarie3825 5 ปีที่แล้ว +1

    Mama dan inne kuwet eke mage daruwo mage mhattaya ahe papuwe tiyan hadanawa mage mahattayat darudennat siyalu dewi rakiwa obalata budusarani.

    • @user-qz4jo1dq2b
      @user-qz4jo1dq2b 5 ปีที่แล้ว +1

      ඔබ කොචිචර වාසනාවන්තද ඇත්තටම සතුටුයි එහෙම ජිවිතයක් ලැබුන එකට ඔබෙි පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!

  • @anisrohman2891
    @anisrohman2891 5 ปีที่แล้ว +2

    Ahunath man adanawa,.etharam man duk wenawa me geethaya ahala

  • @warnaprabhath2930
    @warnaprabhath2930 5 ปีที่แล้ว +6

    සර් ගුණදාස කපුගේ මහත්මයා ගායනා කරන අහස උසට නැග ගියාට නෑනේ අහසේ රැදෙන්නේ ගීතයේ අර්ථය පැහැදිලි කරලා දෙන්නකෝ..

  • @pradeepsampath1842
    @pradeepsampath1842 5 ปีที่แล้ว +2

    Mohothakata hadawatha nathara kara😥😥😥

  • @pererakandidas3229
    @pererakandidas3229 5 ปีที่แล้ว +1

    Lassnai

  • @malindaperera1665
    @malindaperera1665 4 ปีที่แล้ว

    සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
    සෝමතිලක ජයමහ ගීතය ගැන පුළුවන් නම් කරන්න

  • @prasathjc3578
    @prasathjc3578 5 ปีที่แล้ว +1

    Matanam eduna😭 sir

  • @kjayasena8865
    @kjayasena8865 5 ปีที่แล้ว +1

    ❤️

  • @RomeshASilva-Writer
    @RomeshASilva-Writer 5 ปีที่แล้ว +2

    Patta.Mewata unlike karana Aya irisayakarayo ..mekata unlike karanne hageemak nathi minissu

  • @dhanushkathalammehara9633
    @dhanushkathalammehara9633 4 ปีที่แล้ว

    Tavatavat mavidihata vadasatahan ediripat karanna..

  • @upulshantha8985
    @upulshantha8985 4 ปีที่แล้ว +1

    🌷

  • @shalikahendry6735
    @shalikahendry6735 5 ปีที่แล้ว +1

    Podi request ekak, please talk about Charitha attalage RAHAH HIMIWARUN song. Waiting for next program.

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว +1

      හොදයි ඔබේ ඉල්ලීම ඉදිරි වැඩඩටහනක දී ඉටුකරන්න බලාපොරොත්තු වෙනවා.අදහස් දැක්වූ ඔබට අපගේ ප්‍රණාමය.

    • @shalikahendry6735
      @shalikahendry6735 5 ปีที่แล้ว

      @@geearuth1005 Thanks👍

  • @sasinduperera4172
    @sasinduperera4172 5 ปีที่แล้ว +1

    E voice eknm superb.. better than the singer

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว +1

      ස්තූතී ඔබට.

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว

    💚🙏🙏🙏

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 5 ปีที่แล้ว +2

    😢😢😢😢😢

  • @KumariKumari-zz4zu
    @KumariKumari-zz4zu 5 ปีที่แล้ว +1

    Me geethaya ahana saama vitama ass dekata kadulu enawa papuwata puduma wedanawak danenne

  • @sltravelmate9311
    @sltravelmate9311 5 ปีที่แล้ว +1

    😭😭😭😭😭😭😭😭💔

  • @indaranidhasanayaka5850
    @indaranidhasanayaka5850 5 ปีที่แล้ว +2

    Me sinduwa sattya siduvimak.liyapu kenage atdekimak.ohu bodin wela idala tiyenne STB DIPOWAK laga .kondostara mahatmayekge birida baba lebenna gihihi merila.e kena biridata godak adaren idala tiyenne.

  • @methisharandesh7336
    @methisharandesh7336 5 ปีที่แล้ว +1

    සුර විමනක වැදී මගෙ රන්කද නිදී...
    ඒ කියන්නේ අම්මා ගැනද? නැත්නම් දරුවා ගැනද?

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว

      දරුවා ගැන.

    • @methisharandesh7336
      @methisharandesh7336 5 ปีที่แล้ว +1

      @@geearuth1005 අම්මා ගැන වෙන්න බැරි ද??
      මොකද සුර විමන් තියෙන්නේ දිව්‍ය ලෝකයේ නිසා..

    • @geearuth1005
      @geearuth1005  5 ปีที่แล้ว +1

      @@methisharandesh7336 තාත්තා නළවන්නේ පුතාව නිසා මේ කියන්නේ පුතාට.

    • @methisharandesh7336
      @methisharandesh7336 5 ปีที่แล้ว +2

      @@geearuth1005 එහෙම කියන්න පුලුවන් .හැබැයි තාත්තා තමන්ගේ බිරිඳ ඉන්නවා යැයි හිතන දිව්‍ය ලෝකය ගැන කියනවා වෙන්න බැරි ද ?

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว

      දරුවා ගැන සුර ව්මන තාත්තා ගෙ තුරුල

  • @uthpalahaymemaali7980
    @uthpalahaymemaali7980 5 ปีที่แล้ว +2

    Mahatadi oya a sura lowa giya
    Siyaluma piyawarunta upaharawewa
    Hamadamath wagea apurui wadasatahan mohothakata hithuna ada magea piyanan laga hitiyanam kiyala😂😂😂😂

  • @user-rv2fw7ob7i
    @user-rv2fw7ob7i 3 ปีที่แล้ว +1

    විචාරය ලස්සනයි. ඒත් ඔය විචාරයේ අඩුව පරවීන යැයි කියාගන්නා විස්තර විචාරකයානෙනි!!
    කෝ ගීපද රචකයා ගැන විස්තර!!!
    අදෝමැයි!!!
    එතුමානන්ට උපහාරක් පිනිස හෝ ඒ ගැන සිහි නොකිරීම අජූත සිද්ධියක්

  • @amarasirigamage3616
    @amarasirigamage3616 ปีที่แล้ว +1

    if you can contact me. i can give you my life to create new son son to father as mother & it give opposite meaning.