දස්කොන් ප්‍රමිලා ගීතයේ අරුත | ගී අරුත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • දස්කොන් ප්‍රමිලා ඇත්තටම අසම්මත පෙම්වතුන් ද??
    එහෙනම්
    (01)කුඩාපොළ හාමුදුරුවෝ ඝාතනය කිරීම,
    (02)ලෙව්කේරාළව ජීවිතාන්තය දක්වා සිරගතකළේ ඇයි????

ความคิดเห็น • 110

  • @Ms123-l4w
    @Ms123-l4w ปีที่แล้ว +2

    ඔබ ඉතාමත්ම විශිෂ්ඨ ලෙස ඉතාමත්ම හොඳ දැනුමක් ඇතිව ගීත විෂලේෂණය කරනවා. ❤

  • @user-Dhanu.
    @user-Dhanu. 3 ปีที่แล้ว +20

    අනිවාර්යයෙන්ම සර්.හුගක් මිනිස්සු ලිංගිකත්වය විතරයි දකින්නෙ .ඒත් ඉන් එහාට ගියා හදවත ස්පර්ශ කරන ප්‍රේමයක් තියෙන්න පුලුවන්.ඒක තමා ඇත්ත

  • @nilushadesilva9798
    @nilushadesilva9798 3 ปีที่แล้ว +18

    පුන්නි පිළිබඳව මොහාන් රාජ් මඩවල මහත්මයාගේ "ලොවීනා" පොතේ හරිම පැහැදිලිව සටහන් වෙලා තියනවා ...❤

  • @asangalankeshwara8897
    @asangalankeshwara8897 2 ปีที่แล้ว +5

    පුන්නි ගැනත් විස්තරයක් කලා නම් තවත් ආසයි. හොද වැඩක් සර්.

  • @malithaniman1730
    @malithaniman1730 4 ปีที่แล้ว +22

    ජැක්සන් ඇන්තනී මහත්මයගෙ කන්ද උඩ ගින්දර පොතේ විග්‍රහ වෙනව මේ සිදුවීම් පෙලට අදාල පසුබිම. ඇත්තටම දස්කොන් කියන්නෙ සුන්දර චරිතයක්..

    • @madurangaprasad6324
      @madurangaprasad6324 3 ปีที่แล้ว +2

      මොහන් රාජ් මඩවලගේ ලොවීනා නවකතාවෙත් ඒ පසු බිම තියෙනවා

  • @tharugamage9635
    @tharugamage9635 2 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ විග්‍රහය වගේම කිරින්ද ගේ හඩ ........අපූරුවට ගැලපෙනවා❤

  • @chathurajayawardene
    @chathurajayawardene 5 ปีที่แล้ว +33

    වල්මත් තාරුණ්‍යකට ගී රසාස්වාදය ඔස්සේ ශේම භූමියකට මං පෙන්වන ඔබට පින් සර්...🙏🙏👍👍

  • @jayanimadhushani7225
    @jayanimadhushani7225 5 ปีที่แล้ว +10

    ඒ කටහඩ නම් ❤ අහන් ඉන්නකොට හිත නිමෙනවා

  • @suranganimalasiri4092
    @suranganimalasiri4092 5 ปีที่แล้ว +5

    ලස්සනයි සර්. ඔබට ගොඩක් පිං මං ආසාවෙන් රස විඳිනවා. ඔබෙ විචාරයන් කිරින්ද ගෙ ගායනය නම් අපූරුයි. බුදු සරණයි

  • @charithapriyadarshani4889
    @charithapriyadarshani4889 4 ปีที่แล้ว +3

    සමාජයට හොද පණිවිඩයක් ඔබතුමා ලබා දුන්නේ. මේවගේ බැදීම් ගොඩක් දෙනා ගන්නේ වැරදියට. එ්ත් , ලිංගිකත්වයට එහා ගිය උත්තරීතර
    බැදීම් තියෙනවා. අද සමාජය හැමදෙයක් දිහාම බලන්නේ එකම කෝණෙකින්. ස්තුතියි ඔබතුමාට මේ සිදු කරන කර්තව්‍යයට.තෙරැවන් සරණයි.

  • @sheronifernando7592
    @sheronifernando7592 5 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි ඔබට වැදගත් පණිවිඩ දෙන ගමන් රසවත් සින්දු

  • @rashmiperera639
    @rashmiperera639 2 ปีที่แล้ว +3

    "රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැණි බොන්නට සැරසෙයි" දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ මෙම ගීතයේ අර්ථයත් පැහැදිලි කර දෙන්න. 💝

  • @mr.dms.m2148
    @mr.dms.m2148 5 ปีที่แล้ว +8

    ජීවිත ජීවත් කරවන ආදණීය කලාකරුවනි. නුඹ සැමට දීර්ඝ ආයුෂ...

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 5 ปีที่แล้ว +6

    හොදවිග්‍රහයක් ස්තුතියි මහත්මයා 🙏🙏

  • @ven.b.jinanandathero6997
    @ven.b.jinanandathero6997 3 ปีที่แล้ว +10

    "පේද්‍රෝ දි ගැස්කන්ට් "නැත්නම් දස්කොන් ඇත්තටම සුන්දර චරිතයක්.....කුණ්ඩසාලේ කුමාරයාගෙන් මග හැරුනු, ඒ වගේම ප්‍රෙමිලාවට අවැසි වූ ආදරය දස්කොන් අධිකාරම්තුමාගෙන් ලැබුණා කියලා කිවුවොත් මම හිතනවා ගොඩක් දුරට ඒක සම්මත ආදරය කියන වචනයට ගැළපෙයි කියලා.......

  • @k.s1598
    @k.s1598 4 ปีที่แล้ว +4

    ගායනය හරීම ලස්සනයි ❤️❤️❤️

  • @kaushalyamaddumage7593
    @kaushalyamaddumage7593 ปีที่แล้ว

    ලස්සන වැඩක් ..❤🖤💐

  • @priyankaragunasinghe8191
    @priyankaragunasinghe8191 2 ปีที่แล้ว +1

    godak wedagath mama kalayak thisse nodanna daskon pramila adara kathawa dena gaththa obata bohoma sthuthiy obata mewan dewal thawa thawath kirimata shakthiya dairaya lebewe theruwan saranay.

  • @chathushkadhananjaya3379
    @chathushkadhananjaya3379 5 ปีที่แล้ว +18

    විචාරය කරන ඊලග සිංදු කලින් ඉදිරිපත් කරන්න පුළුවන් නම් වටිනාවා ...
    තනියම විචාරකයක් කරලා ඒ කත් එක්ක ඔබගේ අදහස් සමග සංසන්දනයත්මක කතිකාවකට අවස්ථාවක් ලැබෙයි.

  • @bathiyar.v9236
    @bathiyar.v9236 5 ปีที่แล้ว +6

    Super voice elaaaa👍👍👍👍

  • @dilaniabesuriya2797
    @dilaniabesuriya2797 2 ปีที่แล้ว

    Daskon song hadapu hamotama pin... drama eka athi vishishtai.sammana labiya yuthumai ...jacsan sirta....stuti apita me taram rasawat de dunnata.......godak watinawa oyalagen api labagatta me danuma.....watina rasaswadayak....

  • @roshanfernando4386
    @roshanfernando4386 5 ปีที่แล้ว +6

    ලස්සනයි ආසාවෙන් බලන් ඉන්න පුලුවන් හොද වැඩක් 🙏🙏 ස්තුතිය .

  • @buwanekasenanayake3013
    @buwanekasenanayake3013 5 ปีที่แล้ว +7

    Lady voice ekakuth aiyage voice ekata me song ekedi set una nam maru sir...supiri ❤️

  • @amandinavodya4149
    @amandinavodya4149 5 ปีที่แล้ว +4

    Sir you are the gretes one.this singer voice very attractive.i really like this voice.before i want to know about daskon premila love story.thanks ,thanks for sir now i know about this story .i love daskon premila love story

  • @piumisakunthala2758
    @piumisakunthala2758 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි සර්..ගොඩක් වටින විග්‍රහයක් 🙏

  • @kelumperera........
    @kelumperera........ 5 ปีที่แล้ว +1

    ලස්සනයි ...ජයවේවා .......

  • @sulekageethanjali9645
    @sulekageethanjali9645 5 ปีที่แล้ว +4

    Wenada wagema mama awa....oba thumata godak sthuthi...digatama kara gena yanna jaya wewe....😍😍😍😍👍👍👍👍👍

  • @ගමගේරන්දික
    @ගමගේරන්දික 5 ปีที่แล้ว +3

    ලස්සන වැඩක්

  • @thilinisamaraweera4759
    @thilinisamaraweera4759 4 ปีที่แล้ว +1

    Very Nice. Keep it up. 👍👍👍

  • @ngwmtmb
    @ngwmtmb 5 ปีที่แล้ว +8

    නියම වැඩක්.කියන්න වචන නෑ.සුබ අනාගතයක් ❤

  • @ngwmtmb
    @ngwmtmb 5 ปีที่แล้ว +9

    දස්කොන් සහ ප්‍රමිලා අතර තිබුන සම්බන්දෙදි ලිංගික බැඳිම ගැන මෙච්චර හංගන්න දෙයක් නෑ.එතන එහෙම බැඳීමක් තිබුනනම් ඒක නෑ කියන්න ඕනි නැහැ ලිංගික බැඳීමක් කියන දේ වැරැද්දක් විදිහට සමාජගතවීමම වැරැද්දක්.

  • @bathiyar.v9236
    @bathiyar.v9236 5 ปีที่แล้ว +3

    ජයෙන් ජයම ..🙏🙏🙏

  • @bishanmenuka9376
    @bishanmenuka9376 5 ปีที่แล้ว +6

    Singing maru mr.kirinda

  • @ayodhyakankanamge754
    @ayodhyakankanamge754 5 ปีที่แล้ว +7

    Kirinda Aiya 👌soul touching voice ❤️

    • @locha700
      @locha700 5 ปีที่แล้ว +1

      Thanks ayodhya ❤️

  • @niluthalgaswaththage1459
    @niluthalgaswaththage1459 5 ปีที่แล้ว +6

    Aye ayema ahanna hithenawa deyyane me voice eka.... good job lochana...❤❤❤

    • @locha700
      @locha700 5 ปีที่แล้ว +1

      ❤️බොහොම ස්තුතියි නිලූ

    • @niluthalgaswaththage1459
      @niluthalgaswaththage1459 5 ปีที่แล้ว +1

      @@locha700 ❤👍👍

  • @nilanthidewage2889
    @nilanthidewage2889 4 ปีที่แล้ว +1

    මම නම් ආසම වැඩසටහනක්.සින්දුවක් තේරුම දැනගෙන අහන කොට භාවනාවක් වගෙ

  • @dulshikavintha9
    @dulshikavintha9 5 ปีที่แล้ว +6

    Great voice & singing k aiya..best of luck...❤️❤️❤️

    • @locha700
      @locha700 5 ปีที่แล้ว

      Thanks dear❤️

  • @nuwanthushara6113
    @nuwanthushara6113 4 ปีที่แล้ว +9

    සක්මන් මලුව ගිතයට ගියානම් මෙි සමග වඩාත් රසවත්...

  • @niluthalgaswaththage1459
    @niluthalgaswaththage1459 5 ปีที่แล้ว +7

    I really like u r voice.. good luck all of u..❤❤

    • @locha700
      @locha700 5 ปีที่แล้ว +1

      Thank you nilu❤️

  • @shachiniperera7366
    @shachiniperera7366 5 ปีที่แล้ว +3

    Aththatama hodai me wadasatahana.

  • @ayeshnirmitha618
    @ayeshnirmitha618 5 ปีที่แล้ว +4

    Good job👌❤️

  • @sripalipriyadarshani
    @sripalipriyadarshani 5 ปีที่แล้ว +4

    මටත් තිබුනා ප්‍රේමයක්...විචාරය ඔනී sir

  • @susithpeiris4991
    @susithpeiris4991 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @wasanthadissanayake9763
    @wasanthadissanayake9763 5 ปีที่แล้ว +3

    respect sir keep it up all the best .

  • @disanayakasamitha7778
    @disanayakasamitha7778 5 ปีที่แล้ว +5

    Fatta voice 👍👍👍👍

    • @locha700
      @locha700 5 ปีที่แล้ว +1

      Thanks samitha❤️

  • @mallikakirinda2734
    @mallikakirinda2734 15 วันที่ผ่านมา

    😍 beautiful

  • @travelboo673
    @travelboo673 4 ปีที่แล้ว +2

    ගායනයට තුති

  • @nayanawijesingha7934
    @nayanawijesingha7934 3 ปีที่แล้ว +1

    Attatama Lassanai

  • @lakmalamarasena4556
    @lakmalamarasena4556 5 ปีที่แล้ว +2

    Good job

  • @pubudurangana6349
    @pubudurangana6349 2 ปีที่แล้ว +1

    Super 🥰

  • @sevithamihiran411
    @sevithamihiran411 5 ปีที่แล้ว +4

    Good luck brother ❤️❤️❤️

  • @c.mchandrasekara2890
    @c.mchandrasekara2890 5 ปีที่แล้ว +1

    Ela aiye watina wedak 👌

  • @piumisandamali6722
    @piumisandamali6722 2 ปีที่แล้ว

    jeksan anthani mahathmaya lasssanta drama eka karala thiyennnawa........ harima lassany

  • @lasanthiranathunga5332
    @lasanthiranathunga5332 5 ปีที่แล้ว +1

    "RAJU HATA WERADE, PEMA LAKA BEBALEE" SATHYAYA MEYAI.. ASAMMATHAYA YANU MINISUN WISIN DEMU NAMAK UWADA NOYEKUTH WU ASAADHAARANAYAN, SITH THEWUL, PEEDANAYAN HETHUWEN PEEDITHA WU HADAWATH EWANMA WU HADAWATH ETHTHAWUN HANDUNAAGENA NOGELAPENNAN ATHATA PATHWA PAMAAWEE MUNAGESENNAAWU SITHIWILI WALIN SIYAYATA SIYAYAKMA GELAPENNAWU HADAWATH BENDEEMAKI.. EYA DIWI THIRAWUWATH MIYA NOYANNAAWU PAARISHUDDAWU BENDEEMAKI... ASAMMATHAYANAM WU RAAMUWEN KOTU KARA SEEMAA DEMU HADAWATH ETHTHAWUNGE AADARANEEYA BHAAWANAAWAI.. ASAMMATHAYEN GODANEGENNAAWU BENDEEMA BOHO AWASTHAAWAN WALADEE SAMMATHAYAYI KIYANNAAWU BENDEEMATATH WADAA BENDUNAAWU SHAKTHIMATH BENDEEMAK LESA MAMA YAM AWASTHAAWALADEE ADAHAMI.. MANDA PEEDITHAWU HADAWATH WALA BENDEEM ITHAAMATH AADARANEEYAI...

  • @metalbelt1
    @metalbelt1 4 ปีที่แล้ว +12

    යටිකූට්ටු ගේම් ගහන්න ලංකාවේ වුන් තරම් වුන් ලොවෙත් නෑ

  • @DILUSHAMALITH
    @DILUSHAMALITH 5 ปีที่แล้ว +13

    පොඩි නිවරැදි කිරිමක්. 2 රජසින රජුගෙ පුතා නෙමෙය් නරෙන්දරසිංහ රජු. 2 රජසිංහ රජුගෙ පුතා 2 විමලදර්මසුරිය රජු. ඔහුගෙ පුතා තමය් නරෙන්දරසිංහ සිංහ.

  • @shainimadhu9960
    @shainimadhu9960 3 ปีที่แล้ว

    Attatama sir oyage vicharayta man godak asai mn kuwet wala gruha savikavak vidiyata sevaya karanva mata ahamben hamba una vatinama dayak tava ඉදිරියට yanna prartana karanava

    • @geearuth1005
      @geearuth1005  3 ปีที่แล้ว

      ස්තුති ශානි..පරිස්සමින්,බුදු සරණයි!

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 5 ปีที่แล้ว +2

    හරි ෂෝක් 🙏🇬🇧

  • @sumindafernando6387
    @sumindafernando6387 3 ปีที่แล้ว +1

    Super

  • @ushush7251
    @ushush7251 4 ปีที่แล้ว

    අපූරු යි

  • @chandankumara8592
    @chandankumara8592 2 ปีที่แล้ว

    Oba tumata budusaranai dergausa labava

  • @sithuminihashimotho2921
    @sithuminihashimotho2921 5 ปีที่แล้ว +2

    Thank you sir

  • @SLFitter
    @SLFitter 5 ปีที่แล้ว +4

    👌👌👌👌👌

  • @buddikaprasanna3897
    @buddikaprasanna3897 5 ปีที่แล้ว +4

    Ela

  • @chamarasandaruwan8036
    @chamarasandaruwan8036 5 ปีที่แล้ว +3

    👍👍👍👍❤️

  • @dilanim.k.1804
    @dilanim.k.1804 3 ปีที่แล้ว

    Thank you

  • @chathushkadhananjaya3379
    @chathushkadhananjaya3379 5 ปีที่แล้ว +8

    කරුණාරත්න දිවුල්ගනේ ඔබට පිලිතුරුක් ලැබේවි.....
    මීලඟ ගීතය විදිහට සක්මන් මලුව.... ඔහූගේ ගීත විචාරය කරා නම් මේ කතිකාව තවත් ඔබට හරවත් කල හැකිය ....

  • @uththarajayasena3379
    @uththarajayasena3379 5 ปีที่แล้ว +4

    ❤❤

  • @anisrohman2891
    @anisrohman2891 5 ปีที่แล้ว +3

    Ou sir oba Hari asammatha premaya lingikathwayama neme...ma eya ath widina kenek

  • @dasithkawindu7379
    @dasithkawindu7379 3 ปีที่แล้ว

    මේ සර් නම් නියමය්

  • @samanthabandara366
    @samanthabandara366 4 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @MrSusy-rf9gd
    @MrSusy-rf9gd ปีที่แล้ว

    After king Ragasinghe 2 Vimaladarmasooriya 2 became the king His son was king sir weeraparakrama

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @indikabandaramudiyanselage7774
    @indikabandaramudiyanselage7774 4 ปีที่แล้ว +3

    Thanks man. I was looking for the story about Daskon and Pamela. I am in NZ and I wanted to ask from someone about this story. Can you please tell me how he knew about Pamela's birth mark on her thigh. Thank you

    • @eeshakodikara2071
      @eeshakodikara2071 2 ปีที่แล้ว +1

      One day when Pramila was taking a bath in river, she was attacked by an enemy. There are the king and Daskon in same place. But Daskon himself saves Pramila. Then he sees the secret signs of Pramila

  • @RajithaLakmal-g6t
    @RajithaLakmal-g6t ปีที่แล้ว +1

    කියන මගුලක් කෙටියෙන් කිවුවනම් හරිනේ ...රෙද්ද😏😏

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 5 ปีที่แล้ว +9

    රජුහට වැරදේ ....පෙම ලක බැබලේ.

  • @chamilakushani1663
    @chamilakushani1663 4 ปีที่แล้ว +1

    Sade oba aida me yame githaye theruma kiyannako

  • @bschatura3983
    @bschatura3983 2 ปีที่แล้ว +1

  • @ගමගේරන්දික
    @ගමගේරන්දික 5 ปีที่แล้ว +5

    මාත් අහලා තියෙන්නෙ ඕක කුමන්ත්‍රණයක් කියලා තමයි

  • @mindfulness.lk1
    @mindfulness.lk1 3 ปีที่แล้ว +1

    මේ ගීතයා රචනා කරන්නේ ප්‍රීති රන්දෙණිය නේද සර් මම දන්න විදිහට

  • @akiladilan3560
    @akiladilan3560 5 ปีที่แล้ว +3

    thawat me wagema githa danna

  • @sayurinisansala8013
    @sayurinisansala8013 5 ปีที่แล้ว +1

    Lochana aiya oya lassanata gayana krnva

  • @iii_wasa
    @iii_wasa 3 ปีที่แล้ว

    ලෙව්කේ රාල හිරේ ගිහින්ද මැරුනේ නැත්තම් ගලඅග්ගල වෙල්යායෙදි හිස ගසා දාලද

  • @DILUSHAMALITH
    @DILUSHAMALITH 5 ปีที่แล้ว +1

    ඔබ කියන ඉතිහාසය වැරදි...

    • @shanfernando2096
      @shanfernando2096 4 ปีที่แล้ว

      මූං පිස්සු හරක් බං

  • @suranganimalasiri4092
    @suranganimalasiri4092 5 ปีที่แล้ว

    💓💓💓💓💓💓💓💓💓💓💓💓🌹💗💗💗💗💗💗💗💗💗💗💗🌹

  • @kasunheendeniya2738
    @kasunheendeniya2738 4 ปีที่แล้ว +1

    Loviniya kiyanne rodi ganiyak 😜😜 leuke kiyanne 1815 ta Kalin sri wikrama rajasinha raju mara dapu niyama sinhala helayek

  • @jagathamarasekara394
    @jagathamarasekara394 2 ปีที่แล้ว +1

    වදනව නෙ.

  • @thilinachathuranga98
    @thilinachathuranga98 5 ปีที่แล้ว +3

    රන් කෙදි සේම පීරාලා පිට මැද්දේ,,
    පුන් සද සේම පායාලා රට මැද්දේ,,
    මාර සෙනග වට කරගෙන යම යුද්දේ,,,
    ලෙව්කේ මැතිදු අද තනියම වෙල මැද්දේ.....
    මේකෙන් කියවෙන ලෙව්කේ රාල ම නේද මේ කියවෙන්නෙ??හැබැයි කවියෙන් කියවෙන්නෙ නම් ලෙව්කේ රාල සටන මැද මියැදුනා කියලා..එතකොට ඇත්ත මොකද්ද??දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න....

    • @amilaudayanga5644
      @amilaudayanga5644 4 ปีที่แล้ว +3

      ලෙවුකේ දිසාව මියයන්නෙ සටනකදි නෙවෙයි. රාජසිංහ රජු පැවරූ කාර්යක් ප්‍රමාද කර විනෝද වීමක යෙදීම නිසා උදහස්වුන රජු විසින් ලෙවුකේ දිසාවව මරාදමනවා

  • @yasithjayatilaka969
    @yasithjayatilaka969 5 ปีที่แล้ว +1

    Voice hari ne

  • @sumindafernando6387
    @sumindafernando6387 3 ปีที่แล้ว +1

    Super

  • @gayaninadeesha4048
    @gayaninadeesha4048 3 ปีที่แล้ว

    ❤❤❤