How i.love to see our veteran Actress Anoja Weerasinghe smiling.and giggling just like those days Once I saw her very calm.and collected and speaking.like someone who denounced th world. I felt.sad.and wished her to be.bubbly just like before. Now I am so happy to see our our dear Anoja Akka talking, giggling and all.bubbly just like those days. Stay safe and stay blessed always Akka. Much love !
Thank you very much 💐🌷 If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support
Thank you Kalum for bringing the honest and best answers that brought great awareness and education about one of my all time favourite actresses and celebrities in Sri Lankan film, tele drama and stage drama industries. ❤️😍
very interesting program, watched start to end that is very rare. most of the hosts doesn't know how to balance the conversations with the guests without making viewers bored, but kalum Wij..... is doing it great!!
I loved the words said by maam on nayanathara! Nayanathara is so blessed to get these words on to her. I love those words on her and also its prooven shes talented ❤
Kalum ayya thanks for this great content. I can listen for hours.....Very lively. Mrs. Anoma has lot of sense of humor and love the way genuinely open up and speak. Good luck for your channel to do more good work. We used love your presenting style when we young. Still the same. Keep going. May god bless you and stay safe. 😍😇😍
Thank you so much for your kind words.appreciate it very much please do keep watching and share these clips as much as possible.Its a great help for me to popularize the chanel.
Anoja akka gana me tharam anagathe ada aya nihathamani charithayak kalum aiye obatat anoja akata godak sathutui b s ayage parthanawa alasinma ituwewa !!!
කලා ලොවේ කලා රැජිනිය
අපේ අනෝජා මහත් මීයනි
ආදරෙයි හැමදාම ත්..❤❤❤
👍💐💐💐
අනෙක් නිළියන් ගැන අවංකව සතුටින් කතා කරන්න හැමෝටම බෑ..ඒ අතින් ඔබ අති විශිශ්ඨ ගැහැනියෙක් ...👏👏
ඔබ හරියටම හරි 🌷
බොහොම ස්තුතියි
ඉඩක් ලැබුන හැම මොහොතකම ඔබතුමාගේ වැඩසටහන් බලනවා හැමදාම එකම රූපේ තියෙන්නෙ නෑ වෙනස් වෙනවා ඒත් දක්ශත හැමදාම අපේ හිත් වල තියනවා ඇගේ සිනහව ගොඩක් ලස්සනයි හරිම නිහතමානි ගුනගරුක කාන්තාවක්.ඇයට දීර්ගායුශ ලැබේවා🙏❤❤
🙏🙏🙏👍💐
උගත් නිවේදනයයෙක්.. කතාව , සිනහව , බලන්න බලන්න ආසයි.. ලංකාවටම වටිනවා මෙන්න නිවේදකයෝ...
බොහොම පිං 🙏💐🙏💐
නියමයි මැඩම් ඔබ වැනි අය අද දුර්ලබයි කැලුම් අයියටත් ස්තූතියි මේ ඉන්ටවිව් එකට ❤️
බොහොම ස්තුතියි ඔබගේ කාරුණික අගයීමට..
මගේ ඉදිරි ගමනට එය විශාල ශක්තියක්.💐💐💐
අනෝජා අක්කේ ...❤️❤️ ආදරෙයි හැමදාම ..කැලුම් අය්යේ මම ඩිප්‍රෙෂන් වෙලා ඉන්න කාලේ අනෝජා අක්ක තමයි මට ජීවත් වෙන්න බලාපොරොත්තු දුන්නේ.එයාට මම නයගැතියි ..මම පිටරට ඉන්න කාලේ ඉදලම මට උපදෙස් දුන්නා..තැන්ක්කියු අයියේ මෙහෙම අනෝජා අක්කව දකින්න සැලැස්සුවට...❤️❤️🌷🌷🌷
🙏🙏🙏💐💐💐
තාරාගේ ඇදුරුතුමියගෙන්ම ඇයට ලැබෙන පැසසුම් ලබන්නට ලැබීමට නයනතාරා කෙතරම් වාසනාවන්තද ❤️❤️❤️
ඔබ හරි..
ඇය සැබැවින්ම වාසනාවන්ත තරුනියක්.💐💐💐
ස්තුතියි කැලුම්, මෙවැනි වැදගත් විවෘතව කතා කරන හා සමාජ මෙහෙවරක් කරන පිදිය යුතු අය නැවත වර්තමානයේ තරුණ පිරිසගේ දැනුවත්වීමට ඉදිරිපත් කිරීම ගැන, ආදරෙයි අනෝජා අක්කා, ධර්ම මාවතේ ඉදිරියට යන්න දිරිය ලැබේවා.
බොහොම ස්තුතියි ඔබට
හරිම නිහතමානී කලාකාරිනියක් සුපිරි තරුවක් 😘❤programme eka super🙏👍
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
yes..love u anoja aunty
ගොඩක් විවෘත ව කතා කරන මහත්මියක්.
ඔබත් ඉතාම වැදගත් විදියට කතා කරන කෙනෙක් බව මම බලපු සෑම PROGRAM එකකින් ම පෙනුනා.
ඔබට ජය වාසනාව දෙවාශිර්වාද හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දෙවිපිහිටයි
💕💕💕💕🥀🥀🥀🥀🥀🥀
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
තෙරුවන් සරණයි 💐🌷💐🌷
කැළුම් විජේසූරිය ඇත්තමයි ඔබ හරිම සොඳුරු මිනිසෙක්.......අවාජ්‍ය හිනාව ...කටහඬ ......තෙරුවන් සරනයි ඔබට...
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
අද කාලෙ අපි චුටි දවස්වල දැකපු අපේ නලු නිලියන් පිරිස අද දකින්නත් අාසයි ලස්සණ වැඩ සටහනක් ඔබ තුමන්ට ස්තුතියි ..👍😍
බොහොම ස්තුතියි 💐💐💐
program එක අති විශිෂ්ඨයි..මේවගේ සමාජෙට වැඩක් ඇති අය ගෙන්වන එකට ගොඩක් ස්තූති කැලුම් අයියා...🙏😍
බොහොම ස්තුතියි මේ ඇගයීමට
අනෝජා ඔයාට මුහුණ දෙන්න වුන අභියෝග වලට සාර්ථකව මුහුණ දීලා ජීවිතය ජය ගත් කාන්තවක්
කාලෙකින් දැකපු හොඳ interview එකක්. ඔබ දෙපලම නිහතමානි සහ අවංකයි.ඔබට ජය!
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐💐
Very interesting interview... Grateful words about nayanathara wickramarachchi
Thank you very much
ඇය මගේ ප්‍රියතම නිළියයි. ඇය දක්ෂ ආකර්ශනීය කාන්තාවක්. මට හීනයක් තියෙනවා දවසක ඇයව දකින්න. ඇය සමඟ සම්මුඛ සාකච්ඡාවක් කිරීම ගැන කැලුම්ට ස්තූතියි. ඇයට තෙරුවන් සරණයි🥰🥰
බොහොම ස්තුතියි 💐💐💐
අනේ අනෝජා අක්කේ.ඔයාව දකින්න ලැබෙන එකත් සතුටක්.ඉස්සර ඔයාගෙ film එකක් ගියා අරලිය මල් කියල.ඒ දවස්වල හැමෝම මට කියනව මම වගේම එක්කෙනෙක් ඉන්නව බලන්න කියල.ගොඩක් අය මට කියන්නෙ අනෝජා කියල.මම ඔයාට ගොඩක් ආදරෙයි.ඒවගේම මගේ ලෝකෙ ඉන්න අහිංසකම ආදරනීය චරිතය කැලුම් අයිය .ඔබ දෙපලට හදවතින්ම ආදරෙයි.දීර්ගායුෂ ලැබේවා .
බොහොම ස්තුතියි ඔබතුමියට
Kalum ayye anoja mahathmiyage sinahawenma hitha pirenawa...bohoma sthutheee kalum ayye🙏
Bohoma isthuthi obathumiyata
මැඩම් ඔබගෙ කතාව හරියට ලස්සන ගීතයක් වගේ.අහන් ඉද්දි හිත සැනසෙනව..
ඔබ හරියටම හරි .. 💐💐💐👍
ඔබතුමා තාමත් ඉතා ප්‍රියමනාපයි. මෙතුමියටත් ආසා නිසා බැලුව ආසාවෙන්.
අනේ
බොහොම ස්තුතියි 💐🌷
very interesting discussion....wow!!nayanathara wickramarachchi such a great compliment .....
Many thanks 💐💐💐
enjoyed the interview ... excellent speech... wow!!!nayanathara wickramarachchi such a compliment...
Thank you so much 💐
Keep watching
More to come
අනේ අනෝජා අක්කාව දැකීම ගොඩාක් සතුටුයි ඉස්සර මගේ හදවතේ අදුන අග්‍රගණ්‍යයේ නිළිය. දීර්ඝායුෂ පතමි කැළුම් මහතාටත් ගොඩාක් ස්තුතියි
බොහොම ස්තුතියි 💐💐💐🌷
13:51 Grateful words about Nayanathara Wickramarachchi 🖤🖤
Yes.very true. Nayanathara is truly blessed
හරිම ලස්සනයි ..කාලෙකින් දැකපු ලස්සනම වැඩසටහනක්..ඉදිරියටම යන්න...❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි 💐💐💐
දිගටම බලන්නකො...
කැලුම්ගේ ඕනම වැඩ සටහනක් ඒතරම්ම ලස්සනයි .බලන් ඉන්න අහන් ඉන්න ,පොඩ්ඩක්වත් කම්මැලි නෑ ,කැලුම් තවමත් හරිම ලස්සනයි හරිම ආදරනීයයි.දැන් අවුරුදු තිහකට පමන පෙර මම ,ඔබ රගපෑ උරුවිසි නාට්‍ය වීනා සමග රගපාපු බැලුවා හරිම ලස්සනයි ඔබ එදා වගේමයි අදත්,...සුබ ගමන් ඔබට
බොහොම ස් ඔබගේ කාරුණික අගයීමට ...👍👍👍🙏💐
කාලෙකින් බැලුවෙ..interview දෙකම එක හුස්මට බැලුවා..බොහොම අගෙයි...හරිම අපූරුයි කැලුම්..ඔබටත් එතුමියට ත් හැමදාම ආදරෙයි ...
බොහොම ස්තුතියි
මේ අගයීම මට බොහොම වට්නවා
හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ ගිතවතුන් අතරේ ශෙයාර් කරන්න
හොද දේ සමාජගත කරන්න හරිම අමාරුයි
@@kalumwijesooriya y
@@kalumwijesooriya y
මගේ ප්‍රියතම නිළිය තමයි අනෝජා මේ වැඩසටහන කිහිප සැරයක් ඔබ නාලිකාවේ විකාශනය කලා. මෙය මටනම් සතුටට කරුණක්. ඔබ තුමාට හිතුනෙ ඇයී මෙය කිහිප වරක් දැමීමට
බොහොම ස්තුතියි 💐🌷🌷🌷
බලන්න බැරි උන අයට බලන්න
Interesting program . Appreciate, the grate woman Anoja Weerasinghe mentioned Thara girl. Yes. Agreed with her.💖💖
Many thanks dear 💐
th-cam.com/video/rlQYZn5k2s/w-d-xo.html
@@kalumwijesooriya r
රංගන ශිල්පිනිය අනෝජා වීරසිංහ මහත්මියට වගේම කැලුම් විජේසූරිය අපි ගොඩක් ආදරය කරන ආදරණීය නිවේදකයෙක්... හැමදාම ඔය හඩට ආදරෙයි .. තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම ...❤️💐
💐💐💐💐
බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට .🙏🙏👍
Sujani menaka , manel wanaguru , deepani silva, samanthi lanarold, sarath de alwis, maya damayanthi, sabeetha perera, J A Dodanwala, sjnil ariyarathne yana shilpeen heart to heart ho obafe tribute programme ekata genwanna kelum wijesuriya mahataneni. Obata subhasinshanaya magen.
th-cam.com/video/DaWfzmHLQso/w-d-xo.html
ඔබ තුමියනි අපි ආදරෙයි හැමදාම ඔයාට ❤❤❤❤❤❤budu,sarani දීර්ඝායුෂ nirogebawaya ලැබේවා mage පැතුම් මම කුවේට්
බොහොම ස්තුතියි පැතුම් 💐💐💐
@@kalumwijesooriya ❤❤
💐💐💐💐
How i.love to see our veteran Actress Anoja Weerasinghe smiling.and giggling just like those days
Once I saw her very calm.and collected and speaking.like someone who denounced th world.
I felt.sad.and wished her to be.bubbly just like before. Now I am so happy to see our our dear Anoja Akka talking, giggling and all.bubbly just like those days. Stay safe and stay blessed always Akka. Much love !
Thank you very much 💐🌷
If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support
ආදරණීය.කැළුම්.නියමයි.ඔබෙ.වැඩසටහන
බොහොම ස්තුතියි 👌💐
බොහෝ පින් , කැලුම් ඔබට ඉස්සර සුන්දර මතකයන් ආයෙත් අලුත් වුනා වගේ හරිම ලස්සනයි ,,video එක ඉතාමත්ම වටිනවා ,, ඔබට ජය ,,
බොහොම ස්තුතියි ඔබට
මොනවාද ලියන්නේ
කියලත් හිතෙනවා
ඒ තරමටම, ආසාවෙන් බලාගෙන හිටියා.. දෙදෙනා ටම, තෙරුවන් සරණයි ❤❤❤❤
බොහොම පිං
තෙරුවන් සරණයි
Thank you Kalum for bringing the honest and best answers that brought great awareness and education about one of my all time favourite actresses and celebrities in Sri Lankan film, tele drama and stage drama industries. ❤️😍
Thank you so much for your kind words 💐💐💐💐
Great encouragement to do more quality work 🙏
මෙවැනි ප්‍රවීන සිනමාවේදිනියකගෙන් මෙවැනි දෙයක් අහන්න නයනතාරා කොච්චර වාසනාවන්තද.. ❤❤
Oba hari. She is really lucky 👍
Sathakinma ekagai ❤
@@sharmlokuge7091 mama itha priyakarana nayanatharata me gawrawaya asheerwadayak.
B..
ක්ෂෙත්‍රයේම කෙනෙක් ලෝක ළමා දින උත්සවයකට ආරාධනා කළාම ඕවා බොරු වැඩ කියලා ඒක ප්‍රතික්ෂේප කලාලු.... එතුමිය කරන දේවල් විතරය් හොඳයි කියල හිතන්නේ ...
මම පේමදාසට පැහදිල හිටියෙ
මට යමක් තේරැම් ගන්ඩ බැරි කාලෙ.නමුත් පසුව මම ඒ අදහස අත්හැර ගත්ත.හැමවිටම ඔහුට තිබුණෙ දීර්ඝකාලීන විසඳුම් නෙවෙයි.තැනේ හැටියට තාවකාලික විසඳුම් .
🤔🤔💐💐👍
අයියා Episode දෙකක්නේ එකක් කරා නම් ලස්සනයි කියලා හිතනවා පැයක් විතර ♥️ මං බලන්නෙම නෑ ඔයා හරිම ලස්සනට මේ වැඩ සටහන කරන නිසාමයි බලන්නෙ මේ ඉන්නෙත් දක්ෂ නිළියක් වගේ ම ගුරුවරියක් 😍😍
Issara nalu niliyanta man adarei apiwath athitheta gena yanawa isthuthii kelum sir ❤❤❤❤❤❤
Bohoma isthuthi obathumiyata
❤❤❤❤ අනෝජා වීරසින්හ
ඉතාමත් නිරහන්කාරයි
අදරෙයි❤❤❤
🙏🙏👍💐💐💐
Shalani n Nayanathara.. wow ... such a compliment. I watched almost all movies from Anoja...
Thank you so much for your kind words.
හරිම අර්ථවත් වැඩසටහනක්
නයනතාරා ගැන අනෝජා මහත්මිය කියපු දේ සහතික ඇත්ත.....බිහි වෙච්ච දක්ෂ සුපිරි නිලියක්❤❤❤
💐💐💐
වටිනා ප්‍රශ්න ටිකක් ඇහුවේ,බොහොම අගෙයී👍.💖💖🌷🌷.තෙරුවන්සරණයි ඔබ දෙපලට ම!!!
බොහොම ස්තුතියි 💐💐💐🌷
ඇත්ත අනෝජා අක්කේ
මේ රටේ මිනිස්සු ගේ මානසික සංවර්ධන ඇති කල යුතුයි..
යෝගා තමා ඉතින් විසදුම
අධ්‍යාපන සමහර තැන් වෙනස් විය යුතුයි....
අනේ මාත් බිම නිදියනේ මටත් ඇදක් නැහැ .❤🙏
හරි ලස්සනයි අක්කේ ඈදරණීය කතා බහක්...
මට අවස්ථාව ක් ලැබුනොත් මගේ ජීවිතේ අකුරක් නෑර කියන්න මන් ඔබට කියනවා....
මට විශ්වාස යි ඔබ විතරක් වෙයි මා තෙරුම් ගත් කෙනා...❤❤🙏
බුදුසරණ යි අක්කේ...
Theruwan Saranai 💐💐💐
ඔබ වැනි ශක්තිමත් කාන්තාවක් අපේ රටේ ඉදිම ඇත්තටම කාන්තාවන් උන අපිටත් ශක්තියක් හා ආඩම්බරයක්...ඔබට දිර්ඝායුශ ලැබේවා!!!
කැලුම් මහත්තයා ඔබට ස්තුතියි..මේතුමියව දැක්කේ කාලයකින්...
බොහොම ස්තුතියි ඔබතුමියගේ කාරුණික අගයීමට 💐💐💐🌷🌷👍
මේකත් බලන්නකො...
th-cam.com/video/9c5bEZXIEH8/w-d-xo.html
අනෝජා mis මා දැක්ක නිරහන්කාර අදරනිය කාන්තාවක් අනොජා mis ගේ වැඩක් කලා මම එතනදි මම දැකපු එ නිරහන්කාර ගතියට ගොඩක් කැමති වගේම මම ගොඩක් ගරුකරන කෙනෙක්
💐💐💐👍
කැළුම් harima ලස්සනයි
වටිනවා ඔයාගෙ program
God belssed
බොහොම ස්තුතියි සහන්
කැලුම් අයියේ ඔය ලස්සන හිනාවයි,කට හඩයි කොහෙන් ගෙනාවද...?
ආදරේ අය්යි හැමදාම ❤
බුදු සරණයි !!!
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට ..💐💐💐👍👍👍🙏🙏🙏🙏
හරිම සුන්දර චරිතයක් තමයි අනෝජා මහත්මිය .❤️💜️👍👌
ඔබ හරි. බොහොම ස්තුතියි
😀🤟
@@slroma7356 🤷
@@geethmasenuri6077 ඔයත් කැලුම් අයියගෙ ප්‍රෝග්‍රෑම් බලනවා නේ😎😎මමත් හරි ආසාවෙන් බලන වැඩසටහනක් මේක..🙏😊
@@slroma7356 ow Roma godak kamathi program ekak meka 😊
මේ වැඩසටහනට නයනතාරා වත් ගේන්ඩකෝ .අනෝජා මිස්ගෙන් ඒ වගේ ඇගයුමක් ලබන්නට තරම් ඇය ගොඩක් වාසනාවන්තයි ❤❤❤❤
මොකක්😂😂😂
@@Sakunimna93609.com-irk ඇයි
නයනතාරා 💞
අනෝජා වීරසිංහ 💞
💐🌷🌷🌷
ඇත්ත කතාවක් ඔබ කිව්වේ..නයනතාරා හොද නිලියක්..අපරාදේ නාස්ති උනා පිස්සු ටෙලි නාට්‍යයක් අස්සේ හිර වෙලා..
🤔
නයනතාරා ප්‍රසිද්ධ වුනේ දෙවෙනි ඉනිම නිසා. නිලියන් කලාත්මක හා වාණිජ යන දෙආකාරයෙම නිර්මාණ වල රඟපාන්න ඕනෑ . අනෝජා මාලනි, ශ්‍රියානි පමණක් නොව ස්වර්ණා පවා වාණිජ චිත්‍රපට වල රඟපෑවා. සනත් ගාමිණී විජය ටෝනි වගේ නලුවන් පවා එසේ රඟපෑවා
very interesting program, watched start to end that is very rare. most of the hosts doesn't know how to balance the conversations with the guests without making viewers bored, but kalum Wij..... is doing it great!!
Thanks a million for your kind appreciation 💐💐💐🙏🙏🙏🙏
You made my day !!!
Please do keep watching 🌺🌺🌺🌺
Good concept, Anoja Weerasinghe is a humble character at the top of our film industry.
Totally agree. Thank you so much 💐
Please watch this one too
th-cam.com/video/9c5bEZXIEH8/w-d-xo.html
ඇත්තටම විවෘතව කතා කරා මමත් ගොඩාක් ආදරෙයි
ඔබට 💖🌹
බොහොම ස්තුතියි 🌷👍🌷👍
මේකත් බලන්නකො...
th-cam.com/video/9c5bEZXIEH8/w-d-xo.html
අනෝජා මැඩම් ගේ කැමතිම චිත්‍රපටිය සිරිමැදුර එ් චිත්‍රපටිය ට අැය අැර නිලියක් තෝරන්න කිව්වම නයනතාරා ගැන කිව්ව එ් වචන ටික අැත්තටම සතුටුයි...අනෝජා මැඩම්ගෙ නිහතමානිකමටත් එ් වගේම නයනතාරා ඔයාගේ කලා ගමනත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා💓💓💓💓
💐💐💐💐thsbk you very much
බුදුසරණයි දෙවිපිහිටයි දෙදෙනාටම ...💐
බොහොම ස්තුතියි 🌷💐
අනෝජා මිස්ගේ වැඩමුළුවලට සහභාගී වී ලැබූ දැනුම ආකල්ප සහ කුසලතා මගේ ජීවිතයට වාසනාව ගෙනාවා.ඔබතුමිය දැකීමත් සතුටක්.දීර්ඝායුෂ ,නිරෝගි සුව,ආධ්‍යාත්මික විමුක්තිය අත්පත් වේවා!
බොහොම ස්තුතියි 💐💐👍
මේකත් බලන්නකො...
th-cam.com/video/9c5bEZXIEH8/w-d-xo.html
I loved the words said by maam on nayanathara! Nayanathara is so blessed to get these words on to her. I love those words on her and also its prooven shes talented ❤
💐💐💐💐
අනෝජා මහත්මිය, ඔබ නම් නියම බුද්දිමත් කාන්තාවක් කියලා මට හිතෙනවා ගොඩක් ආදරෙයි ❤❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න
තෙරුවන් සරණයි ඔබට!!!!!🙏🙏
ඇය රගපෑ චරිත අතුරින් වඩාත් කැමති චරිතය කුමක්ද කියා ඇසූ විට ඇය පැවසුවෙ සිරිමැදුර චිත්‍රපටයෙ චරිතය කියා. එම චරිතයටම නයනතාරා වික්‍රමආරච්චි සුදුසු යැයි පැවසීම තාරා ලැබු විශාල භාග්‍යයක්. පවුල්වාදය සහා නිරුවත ප්‍රදර්ශනය කිරීම නිසා චරිත ලැබෙන මෙවන් සමයක තාරට ඇයගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්තාවක් ලැබේද යන්නත් ගැටලුවක්. කෙසේ වෙතත් මෙම වැඩසටහන නරබා හෝ දක්ශ අද්‍යක්ශ කෙනෙක් නයනතාරට අවස්තාවක් ලබා දුන්නොත් හොදයි.
💐💐💐💐
Harima sundara kathabahak. Sundara niwedayek. Rate inna wedagath watina kiyana meweni aya samaga kathabaha karanna sudusu oba weni sanyamayak ethi gaurawayen katha karanna danna oba weni niwedakayanya.👍👍 ❤️❤️
බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐
බොහොම පිං
මේකත් බලන්නකො...
th-cam.com/video/9c5bEZXIEH8/w-d-xo.html
ආදරණිය ඇය ‘ දිර්ගායු වේවා ♥️🕊
අනිවාර්යෙන් යෝග මම දන්නව❤🌹🌷♥️🙏
අක්කියටබුදුසරනයි😂💜💛💚💕💖💘👍👌
බොහොම ස්තුතියි 💐🌷
තෙරුවන් සරනයි ,තබන තබන පියවරක් පාසා ජයෙන් ජයම වේවා ..
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
Mama ගොඩාක් ආදරෙයි me නිළියට ..hugak hoda ගතිපැවතුම් තියෙනවා ..budu saranai ..
බොහොම ස්තුතියි 💐
මේකත් බලන්නකො...
th-cam.com/video/9c5bEZXIEH8/w-d-xo.html
Maru interview eka eya sathutin innwa .❤
💐
You are honest & steady lady.respect you !
මගේ ජීවිතයේ මම වැඩියෙන්ම ආදරය කරන්න හම්බවුණ ගුරුවරයෙක්. අදටත් ඉස්සරහටත්.මම වාසනාවන්තයි ♥️♥️🙏
බොහොම ස්තුතියි මේ අදහසට
Lovely interview of a very talented actress!
Many thanks for the kind words
So lovely character♥️🌹
theruwan saranai godak adarei dennatama oba dennama apata loku amathaka ❤❤❤❤❤
Bohoma isthuthi ANUSHA 💐
I love sooo much anoja akke 😍😍😍😍😘😘😘😘kawadat amataka nowan niliyak thank you malli
Thank you so much 💐💐💐
Aadareyi.aasama niliysk.ada dana gaththe ithaama nihathamaanii kenek.anojaa weerasinghe mahathmiyani...theruwan saranayi oba dedenaata..!!!
🙏💐💐
අනෙඉතින් අක්තත් ලස්සනයි ❤♥️🇱🇰😁
Enjoyed the interview with Anoja, very talented actress
Thank you so much 💐
Keep watching
Mire to come
Please see this as well
th-cam.com/video/9c5bEZXIEH8/w-d-xo.html
guru gedara pilim eka nispadaya mahagama bidi mudalai kenek nispadaya math e game oba thumiya eda ohhuge mala gedarath awa mama dakka
අපේ රටේ බිහිවූ අති විශිෂ්ඨ රංගවේදිනියක්..චිරං ජයතු මැතිණියනි!!!
ඔබ හරියටම හරි . බොහොම ස්තුතියි 💐💐💐
Glad to hear the very honest artist Aunty Anoja.. very strong lady .. I would like to wish her very long life and happiness ❤️❤️
Thank you very much 💐
Very interesting conversation ❤️😊
Thank you so much 💐🌷
Anoja mahathmiyani oba wishishta hadawathak athi sundara charithayak sasara dukin mideemata labewa!
Bohoma isthithi
Obatath Theruwan Saranai 🌷💐🙏
Kalum ayya thanks for this great content. I can listen for hours.....Very lively. Mrs. Anoma has lot of sense of humor and love the way genuinely open up and speak. Good luck for your channel to do more good work. We used love your presenting style when we young. Still the same. Keep going. May god bless you and stay safe. 😍😇😍
Thank you so much for your kind words.appreciate it very much please do keep watching and share these clips as much as possible.Its a great help for me to popularize the chanel.
Adaraniya,,sundara hadawathak aththi....🙏🙏🙏🙏
Oba hari
Bohoma isthuthi 🌷💐
බලාපොරොත්තු වන නිවන සාක්ෂාත් කර ගැනිමට ඔබතුමියට ශක්තිය මෙ ජිවිතයේදිම ලැබෙිවා 🙏
👍🙏🙏🙏🙏
ආදරෙයි ඔයාට අනෝජා අක්කියෝ හැමදාමත් ❤❤❤❤❤🌹🌹🌹🌹 තෙරුවන් සරනයි ඔයාට ...!!!
බොහොම ස්තුතියි 💐
අනෝජා මට මතකයි ඔබ ඔබේ දුවව බලන්‍න 1980 /81 වගේ මතක Musaeus College එකට එනවා දුව Dilki හුගාක් පුoචියි hostel එකෙ හිටියෙ මමA/L වල class වල එතකොට musaeus hostel හිටියෙ අපි හැමදාම උදේට temple (hostel එකේ පන්‍සල) යන්‍න lineup වෙලා ඉන්‍න කොට Dilki හරිම පුoචියි දිල්‍කි එයා ඇදගෙන හිටපු frock එක එයාම වැරදියට ඇදගන line එකේ මුලින්‍ම හිටියා එයා හරිම cute හරිම fair අපි එකතු වෙලා දිල්‍කිගෙ ගවුම හරියට ඇන්‍දුවා
Wow. Good old memorries. Many thanks for sharing 💐
So lovely to see Anoja light hearted and laughing ❤️
yes she really enjoyed doing this segment
wedagath mahathma gathi ethi niwedaka kelum ...dekiima sathutak.all the best...💕👍
Bohoma isthuthi obe kaarunika agayeemata.Mata eya godak watinawaa.Digatama balanna.
@@kalumwijesooriya thank u kelum.💕
මේක බල බල හිනා වුණේ මං විතරද? 😂😂😂😂😂
රටේ වටිනා චරිතයක්.....අනාගතයට ගොඩක් වටින දේ දෙනවා
බොහොම ස්තුතියි 💐💐💐🌷👍
හැබැයි ක්ෂෙත්‍රයේම කෙනෙක් ලෝක ළමාදින උත්සවයකට ආරාධනා කළාම "ඕවා බොරු වැඩ" කියලා ආවෙ නැතුව හිටියා.......එහෙම අනෙක් අය කරන දේ අගය නොකරන ගතියක් තියෙනවා...
I started following her after watching your programmes. Thank you for bringing those episodes.
Many thanks. Yes. Yiu can learn a lot from her. Not only you it’s good for all of us. Once again thank you so much 💐💐💐
Anoja akka gana me tharam anagathe ada aya nihathamani charithayak kalum aiye obatat anoja akata godak sathutui b s ayage parthanawa alasinma ituwewa !!!
Bohoma isthuthi obata 💐💐💐👍🙏
ගීතා කුමාරසිංහ interview කරන්න
මම උත්සාහ කරන්නම්
බොහොම ස්තුතියි
මෙවන් අති විශිෂ්ඨ රංගන ශිල්පිනියකගෙන් විශ්ෂ්ඨයි යනුවෙන් ඇසීමමත් නයනතාරා ට සම්මානයක් බව නොඅනුමානයි . ඇයගෙ දක්ශතා හදුනාගෙන ඇයට ප්රසංශා කිරීමට තරම් අනෝජා වීරසිංහ මහත්මිය කෙතරම් නිහතමානීද ?
Yes very true. Many thanks 💐💐💐
@@kalumwijesooriya godak lassanai ahana dewal 👍👍
@@vindyavithana7511 bohoma isththui 💐💐💐💐
❤️💐🥰🌹🙏Excellent speach
Many thanks
Please watch this too 🤜🤜👍👍
th-cam.com/video/9c5bEZXIEH8/w-d-xo.html