Oya Belma Oya Kelma - ඔය බැල්ම ඔය කැල්ම - Dharmadasa Walpola and Latha Walpola

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 110

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 6 หลายเดือนก่อน +3

    මම ඉපදිලා නෑ සංගීතය පටිගතවේද්දී❤❤❤❤❤❤😂

  • @NMPerry1944
    @NMPerry1944 10 วันที่ผ่านมา +1

    මෙම ගීතය ඇසෙන විට මගේ ලමා කාලයට දුවගෙන යනව

  • @srinarumatil
    @srinarumatil ปีที่แล้ว +8

    මෙම ගීතය රස විඳින මට හිතෙන්නේ එම ගායක යුවළ, ගීත රචක,හා සංගීතයේ තනුව සැපයු අයගේ දැනුම කොතරම්ද කියායි. අද පද රචනා මොන තරම් බොළඳද,භාෂාව අතින් මොනතරම් නොදියුණුද.එය තමයි ලෝකයේ අනිත්‍ය ස්වභාවය දිනෙන් දින දියුණු විය යුතු උවත් සිදු උනේ පරිහානියක්මය.සංගීත ලෝකයේ තෝතැන්න වු භාරතයටත් මේ වගේ දෙයක් මද වශයෙන් සිදු වෙලා තියෙනවා.බටහිර රටවලත් එසේමයි.

  • @geethanganifernando340
    @geethanganifernando340 8 หลายเดือนก่อน +4

    මම ආස කරන ලස්සනම ගිතයක්

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 5 หลายเดือนก่อน +3

    Great Work For Great Creation
    🌹🌹🌹🌹🌹🌹🌹
    💚 💛 ❤ 💙 💜
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @wimalruhunage1115
    @wimalruhunage1115 2 ปีที่แล้ว +16

    ධර්ම දාස .ලතා යුවල සිංහල ගිිතයට කරන ලද මෙහය ගෞරවයෙන් සිහි කරමි.

    • @hewakaru
      @hewakaru ปีที่แล้ว +1

      I’m too

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 3 หลายเดือนก่อน +2

    ගායනය හරිම හරිම ලස්සනයි

  • @veranjankurukulasuriya2999
    @veranjankurukulasuriya2999 2 ปีที่แล้ว +8

    ඒ කාලෙ ග්‍රමපෝන් තැටියෙ දෙපැත්තම සින්දුවට ඕන උනා සිංදුව දිග නිසා.....රේඩියෝවෙ සින්දුව දාන කොට මැදින් නවත්තල තැටිය අනිත් පැත්ත දාල තමය් සින්දුවෙ ඉතුරු කොටස ප්‍රචාරය කලෙ. ඒ වගේ දිග සින්දු තමය් "සරා ගොය්‍යා හරි මිනිහා", "අශ්වය ගෝං ටික් ටික් ටික්", "බිලිදා නැලවෙ උකුලේ"

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว

      Ehema geethati godak thiyenawa purthugeesi kaaraya sinhala jathiya lowababale buddan saranam gachchami wage thawa geethati bohomayak thiyenawa

    • @BL.PAsiduJeewaka
      @BL.PAsiduJeewaka 7 หลายเดือนก่อน

      😢6🎉4ය

  • @kamalnathgunawardana9792
    @kamalnathgunawardana9792 3 ปีที่แล้ว +18

    කොච්චර ඇහුවත් ඇති නොවන ගීතයක්.
    මෙන්න මේවා තමයි 👍 නියම සින්දු.
    සින්දුවේ මැදින් බාදා නොකර මෙහෙම අහන්න දුන්නාට බොහොම 🙏 ස්තුතියි.

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 หลายเดือนก่อน +1

    Sanasenna apa denna denuwar keya .
    Lassanaye .

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 3 หลายเดือนก่อน +2

    ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ.....

  • @jayathissajayathissa3088
    @jayathissajayathissa3088 2 ปีที่แล้ว +4

    ඇත්තටම මෙවැනි මධුර ගිත අසන්නටත් පින්කර න්න ඔින මෙම ගිත අසන විට සිතට හරිම සැනසිමක් දැනෙනව ඒවගේම යුග යුග ගිත සියල්ලෙහිම අපේ පැරණි ගිතවල රසවත් බව කිවනොහැකි සුන්දරත්වයක් වගේම සැනසිලිදායක බවින් යුක්තයි ඒවගේම මෙවැනි වටිනා ගිත මතු පරපුරට අසන්නට සැලැස්විම ගැන ඔබතුමාලට හදවතින්ම තුති මෙන්ම මහත්පින් අත්වෙිවා 🙏🙏🙏

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සහ පින් සිදුවේවා ඔබතුමාටත්... මේ අදහස් දැක්වීම් අපිට ශක්තියක්..

  • @jayathissajayathissa3088
    @jayathissajayathissa3088 2 ปีที่แล้ว +3

    ඇත්තටම මෙහි පසුබිමට දමන ලද ජායාරැපයත් හරිම තේරිමක් නෙතටත් සිතටත් හරිම පිුයජනකයි

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 ปีที่แล้ว +3

    Real gentleman with golden voice.

  • @ayasmanthasamarakoon1209
    @ayasmanthasamarakoon1209 5 หลายเดือนก่อน +2

    Great

  • @sanjeewabandara7202
    @sanjeewabandara7202 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @nimalshantha2766
    @nimalshantha2766 4 ปีที่แล้ว +10

    ධර්මදාස අයියගේ පිරිසිදු රත්තරන් හඩ. ඔබට නිවන් සුව පතමි !❤💚💜

    • @hewakaru
      @hewakaru ปีที่แล้ว

      Me too

  • @dasunsathsara3886
    @dasunsathsara3886 11 หลายเดือนก่อน +2

    ඔය බැල්ම ඔය කැල්ම

  • @chandrasenagurusinghe9649
    @chandrasenagurusinghe9649 4 ปีที่แล้ว +7

    ඉතිහාසය වෙනස් කල සිංදු මා ඉතාමත්ම ආදරේ කල ගීතයක් ඉස්කෝලෙ කාලය අවසන්වැ තුරුණුවියට පත්වුනාට පස්සෙ මේ ගීතයේ අගේ වැඩිවුවා වගේ දැනෙනවා

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      පරණ කතන්දරයක් මතක් උනා නේද?
      කෙල්ලන් ගෙන් බැනුම් අහ අහා පස්සෙන් ගිය හැටි.

    • @AthulaPremalal124-xy5bg
      @AthulaPremalal124-xy5bg 5 หลายเดือนก่อน

      මෙි මියුරු ගීත සවනත වැකෙන විට අදටත් මට හි⁣තෙනවා මෙිගීත අහන්න මට ජීවිතය හුස්ම පොද මෙි මොහොතේ දීල මාව ජීවත් කරවාලු විශ්ව මාතාවනි ඔබට හදවතින්ම අනේක වාරයක් ස්තුතියි

  • @damithawijerathna2850
    @damithawijerathna2850 5 หลายเดือนก่อน +2

    Love this so much

  • @ranjitmaligaspe7075
    @ranjitmaligaspe7075 ปีที่แล้ว +3

    I am sure nobody else would have sung this so beautifully like Latha

  • @padmamalini6042
    @padmamalini6042 2 ปีที่แล้ว +3

    Appreciate your great big effort 👍 👏 for publishing this " No Nasena" Gee.

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +2

    Koi.tharam.lassanada.me.sindu.🙏❤🌷

  • @revelmedry
    @revelmedry 13 ชั่วโมงที่ผ่านมา

    Very rich in language.

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 7 หลายเดือนก่อน +2

    ❤❤💐💐🙏🙏

  • @mahindahewapelandage6042
    @mahindahewapelandage6042 3 ปีที่แล้ว +5

    Your vedio clips are excellent
    Songs are perfect with lyrics. I love them all coz they are original voices blended with beautiful music.

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 2 ปีที่แล้ว +7

    "Blooming lotus in the lake Blessing the heartiest love" Bliss is the ever youthful Voices of the respectable Duets. Bless to the LANKA MATHA bearing this divine Artists!

  • @anandaJayawardhana-vb2fb
    @anandaJayawardhana-vb2fb 2 หลายเดือนก่อน +2

    Monawaunath.me.geeth
    Rekagatauothui..Mila karanna.beri.watina.sindu

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza 3 หลายเดือนก่อน +2

    👒👒👒👒

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e 2 หลายเดือนก่อน +1

    මේ චිත්‍රපටයේ එන කුරුළු රෑනකගෙ සමග්ය තියෙනවා හිතේ කියන ගීතය හොයා ගන්න පුලුවන්ද.

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  2 หลายเดือนก่อน

      "කුරුලු රෑනකගෙ සමගිය" ගීතය තියෙන්නේ "සිකුරු තරුව" චිත්‍රපටයේ.. මම ඒ ගීතය පළ කරලා තියෙනවා..මේ තියෙන්නේ ඒ ලින්ක් එක..
      th-cam.com/video/6iktLulx9cc/w-d-xo.htmlsi=xOMbLTIv6WrJuJXH

  • @patdee4576
    @patdee4576 3 ปีที่แล้ว +4

    ගම්මානේ පෙම් සිහිනේ එලිවී ඉතිං -ගීතයේ ආසම කොටස. අහිංසක ගැමි ආදරයක්..🎶🎶🎶. Upload කලාට තුතී.

    • @bandaramenike3508
      @bandaramenike3508 2 ปีที่แล้ว

      එතන තමයි ලස්සන ගැයුම

  • @MokadaWunee-bo1tt
    @MokadaWunee-bo1tt 6 ปีที่แล้ว +16

    එදත් අදත් අහන්න පුළුවන්, කියන්න පුළුවන් ලස්සන ගීත.

  • @pemasirisilva1990
    @pemasirisilva1990 3 ปีที่แล้ว +3

    MeveniGeetha
    Walata
    Mama
    Harima
    Asai

  • @piyasiriwallavaththage5984
    @piyasiriwallavaththage5984 3 ปีที่แล้ว +3

    Niyama song ekak

  • @senakabandara8619
    @senakabandara8619 ปีที่แล้ว +2

    Niyamai

  • @sheshasriwick6644
    @sheshasriwick6644 3 ปีที่แล้ว +3

    ඔය බැල්ම ඔය කැල්ම..මද සීත නලරැල්ල

  • @jayampathabeysinghe5567
    @jayampathabeysinghe5567 3 ปีที่แล้ว +3

    Most talented Madam Latha Walpola at her best. Maestro Dharmadasa Walpola is excellent too. For me Madam Latha Walpola is the best singer in Sri Lanka. Madam Latha's expression of lyrics in her singing is brilliant. This is bliss. Long live Madam Latha Walpola.

    • @samandissanayake6371
      @samandissanayake6371 2 ปีที่แล้ว

      Are you from Piliyandala Jayampath?

    • @jayampathabeysinghe5567
      @jayampathabeysinghe5567 2 ปีที่แล้ว

      @@samandissanayake6371 My father from Piliyandala. I lived in Piliyandala about 3 years in 70s.

    • @hewakaru
      @hewakaru ปีที่แล้ว

      I’m agreeing with your comments 🎉

  • @anandaJayawardhana-vb2fb
    @anandaJayawardhana-vb2fb 2 หลายเดือนก่อน +2

    Mewa.ada.dakinnawath.lebenne.samajjyamadiya.nisa.t.v.pattarewat.mewagenapennawada

  • @zeenesa7134
    @zeenesa7134 3 ปีที่แล้ว +4

    The Most Beautiful Song written about L O V E. ever! ❤️🌷
    " නොකැළල්ය .... නොඉදුල්ය .... ප්‍රේමේ අපේ.... එය දන්න වන විල්හි මානෙල් පිපේ...."

  • @MyShermila
    @MyShermila 7 ปีที่แล้ว +8

    ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ
    පුබුදාවි මල් මාගෙ නොඉඳුල් හිතේ........හරිම ලස්සනයි!

  • @bhadhrapiyadigama8445
    @bhadhrapiyadigama8445 6 วันที่ผ่านมา +1

    Apurui

  • @Dampekingdom
    @Dampekingdom 4 ปีที่แล้ว +10

    Memory goes back to dacades of years
    but still the nice feeling when hearing has
    not changed at all.. Great !! My sincere
    regards for UPLOADING for those enjoying..

  • @sakalatv7001
    @sakalatv7001 2 ปีที่แล้ว +3

    Good song.

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว +6

    Such beautiful romantic song!! 🌷

  • @lalithperera7361
    @lalithperera7361 3 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් මෙහෙයක්.. 👌👌❤️❤️

  • @nihalkatuwawala9337
    @nihalkatuwawala9337 3 ปีที่แล้ว +5

    What a lovely duet...We can't imagine even...

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 6 หลายเดือนก่อน

    මේගීතය පටිගතවෙනවිට

  • @nimalshantha2766
    @nimalshantha2766 4 ปีที่แล้ว +3

    superb song . nice singing.old is gold.

  • @jayarathnasilva6398
    @jayarathnasilva6398 3 ปีที่แล้ว +2

    What I say. Excellent.

  • @shayamaleepriyangika1686
    @shayamaleepriyangika1686 5 ปีที่แล้ว +5

    It's a lovely song 🥀🌺🌹🌷

  • @samanachanya1468
    @samanachanya1468 5 ปีที่แล้ว +3

    Thawamath puduma lassana sindu

  • @peshalagamhewa5580
    @peshalagamhewa5580 5 ปีที่แล้ว +3

    very very nice

  • @hewakaru
    @hewakaru 4 ปีที่แล้ว +5

    So beautiful voices.

  • @premadesoyza8934
    @premadesoyza8934 5 ปีที่แล้ว +3

    Very beautiful lovely song.

  • @srimathisamarakone8535
    @srimathisamarakone8535 5 ปีที่แล้ว +5

    From the film "Kurulu badda" A favouriten song in my teens

  • @chrishanthigomis749
    @chrishanthigomis749 5 ปีที่แล้ว +4

    Thank you very much for sharing. This is the original song. I love this song.

  • @sryanisriyanix5020
    @sryanisriyanix5020 4 ปีที่แล้ว +2

    Sada ralla kri walla ithire giya❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘

  • @palithajayamaha1062
    @palithajayamaha1062 4 ปีที่แล้ว +4

    අතීතය සුන්දරයි ජිවිතේ පණ ඇති තුරා 🌹🌹💋🍾

  • @hewakaru
    @hewakaru 6 ปีที่แล้ว +4

    i was madly in love with Mr Dharmadasa Walpola's voice as a child. Thank you for posting this lovely song.

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 5 ปีที่แล้ว +3

    Harrima lassanai

  • @manjulafonseka9029
    @manjulafonseka9029 5 ปีที่แล้ว +3

    එදා ඇසුන ආදරනීය ආදර ගීතයක්
    ❤❤❤❤❤❤

  • @noormundhan5237
    @noormundhan5237 6 ปีที่แล้ว +3

    lassanai

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 2 ปีที่แล้ว +3

    Good.song

  • @priyankadon9332
    @priyankadon9332 6 ปีที่แล้ว +4

    old is Gold

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 2 ปีที่แล้ว +1

    කුරුලු bedda චිත්‍රපටye gee thanu nirmanaya Shelton Premarathna මහතා noveida?

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  2 ปีที่แล้ว

      නැහැ, මුත්තුසාමි මාස්ටර්.. මේ චිත්‍රපටියේ අඩංගු ගීත 4 ම මුත්තුසාමි මාස්ටර්ගේ ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණ..

  • @zeenesa7134
    @zeenesa7134 4 ปีที่แล้ว +5

    Could you please post these two songs?
    1. “ Sanda Sonduriyage Gele .....
    Bandina Re Kaale ..”
    (film: Uda Rata Menike “ ) singers: Latha saha Dharmadasa Walpola
    2. “Jeewanaye Adaraye Mahimaya Thora “
    ( movie : Sujage Rahasa) Singers: Latha Saha Dharmadasa Walpola

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  4 ปีที่แล้ว

      Here is "Jeewanaye Adaraye"
      th-cam.com/video/g0J6-ojAni0/w-d-xo.html

    • @zeenesa7134
      @zeenesa7134 4 ปีที่แล้ว

      Thank you 🙏 so much for uploading this beautiful song. 🌷
      Is there any way that we could watch those two beautiful movies please?

  • @sadi3230
    @sadi3230 7 ปีที่แล้ว +4

    Lovely song sweet voice of Latha Dharmadasa...

  • @weeklybffs5708
    @weeklybffs5708 7 ปีที่แล้ว +3

    Thank you so beautiful song

  • @sryanisriyanix5020
    @sryanisriyanix5020 5 ปีที่แล้ว +2

    වෙරි ගුඩ් ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 3 ปีที่แล้ว +3

    Sundaram Saundera Athithaya

    • @zneeabb8106
      @zneeabb8106 3 ปีที่แล้ว

      Puduma lassanak appa.me sindu surakina kattiyata okkotama wada pin sidda wenawa.

    • @zneeabb8106
      @zneeabb8106 3 ปีที่แล้ว

      Kiysla wadak naha.

  • @virajsoysa
    @virajsoysa 5 ปีที่แล้ว +4

    Lovely song!!!!!

  • @hewakaru
    @hewakaru 7 ปีที่แล้ว +3

    So beautiful .............

  • @veranjankurukulasuriya5577
    @veranjankurukulasuriya5577 7 ปีที่แล้ว +5

    This is the original song.....thank you for posting

  • @pilanechaminda871
    @pilanechaminda871 8 ปีที่แล้ว +3

    so beautiful song...thanks so much sharing original recording..

  • @chandanakarunadasa4085
    @chandanakarunadasa4085 5 ปีที่แล้ว +2

    Lovely song ever lasting...thanks

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage4851 3 หลายเดือนก่อน +1

    70 dashkaye ahapu Honda geeyak

  • @hewakaru
    @hewakaru 4 ปีที่แล้ว +5

    Very sweet and lovable voices. No one can beat them! Beautiful......

  • @damayanthiherath5679
    @damayanthiherath5679 6 ปีที่แล้ว +2

    Thank, u

  • @priyanganipathirana7814
    @priyanganipathirana7814 6 ปีที่แล้ว +3

    Hating lasana geethyak

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 ปีที่แล้ว +1

    Saqaa haqehi rAqena githa qarmaqaasa mahathaag3

  • @siryanib9744
    @siryanib9744 6 ปีที่แล้ว +2

    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

  • @Padmi-d5d
    @Padmi-d5d 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @visulashehan8054
    @visulashehan8054 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️