Pipila Hada Wile - පිපිලා හද විලේ - Latha and Dharmadasa Walpola
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- පිපිලා හද විලේ
සුදු සුමුදු කුමුදු ලෙළේ
ගිලෙනා සීතලේ
හසඟනකි කුරුලු කැලේ...
සෝබන අඹර තලේ
පායන තරිඳු දිලේ....
නල වැල් සොරුන්නේ
කොඳුරා කියන්නේ
සංසාරෙ මා දන්න ගී තාලයයි...
ඇල දොළ සිඹලා
විහිදී ගලන්නේ....
ඈත පටන් ආ සුවඳයි...
පිපිලා හද විලේ
සුදු සුමුදු කුමුදු ලෙළේ....
පිපිලා හද විලේ...
දෑසේ උදා වී තෙරපී නටන්නේ
සිහිනෙන් ද මා සෙව්ව ආලෝකයයි
සිසිලස සෙවණේ
අද මා විඳින්නේ....
කාලෙක සිට හුරු සුවයයි..
පිපිලා හද විලේ
සුදු සුමුදු කුමුදු ලෙළේ....
ගිලෙනා සීතලේ
හසඟනකි කුරුලු කැලේ...
සෝබන අඹර තලේ
පායන තරිඳු දිලේ.....
පිපිලා හද විලේ
සුදු සුමුදු කුමුදු ලෙළේ....
මේ මදහසේ....
දේ මධුරසේ................
ලතා වල්පොල - ධර්මදාස වල්පොල
කරුණාරත්න අබේසේකර / පැට්‍රික් දෙනිපිටිය
සැඟවුණු මැණික (1967)
ඉතාම ලස්සන ගීතයක්...මොන තරම් ලස්සන සොදුරු වදන්ද.....සත්තකින්ම යුග යුග රැදී ගී නොවේද මේ....
කුඩා කාලයේ සිටම ආසාවෙන් අහන සුමිහිරි ගීතයක්!
ධර්මදාස වල්පොල මහත්මා මෙන්ම ගීතය අප සමඟ රස විඳි බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නෑ.
අමුතුම lokekata යනවා me sindu ahanskota
ලස්සනයි ලස්සන ම අමරනීය ගීත ...🌟🌟🌟☀️☀️❤❤❤🔥🔥🔥
මොන තරම් සුන්දර මිනිසුන් ඒ කාලේ අපේ රටේ ඉදලා තියනවද! මේ ගීත ඇහෙනකොට හිතෙනවා
වචන ,,,ඒ වගේම සංගීතය ,,,❤❤❤😍😍😍😍💖💖💖💖💖💖💖💐💐💐
Lassana sindu mewa ahanna lebena ekath wasanawak thanks bandula
ලතාගේ කටහඬ කෙතරම් මිහිරිද... ධර්මදාසයන්ටම ගැලපෙන කටහඬ තිබුනේ ඇයට පමණි...
සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ගුවන් විදුලියේ ගීය ගීත❤
ධර්මදාස ලතා වල්පොල මහත්ම මහත්මීන් ගෙ වැඩි මහල් පුත් සුනෙත් පෞද්ගලික ව මුණගැසුණු වෙලාවක මෙම ගීතයේ පද කීපයක් මුමුණන ලෙස ඉල්ලා සිටියා. ඔහු දැනගත්තා මම මේ ගීතය ට ඉතා කැමැත්තෙනුයි ඉල්ලීම කරන්නේ කියලා. මා වෙනුවෙන් ඔහු ඉල්ලීම ඉෂ්ට කළා. විශ්වාස කරන්න , ඔහු තාත්තා ට දෙවනි වුනෙ නෑ.
හොඳ ම සිංදුවක් ..ස්තුති යි...!!
කවදාවත් වෙනස් නොවන මිහිරි රසවින්දනය!
Lovely. Harime lassanay!
ලස්සනයි .🌹♥
❤❤❤❤හැමදමත් රසයි
ඔව්, මගෙත් කැමැතිම ගීතයක්.. ලතාගේ කටහඬ සහ ගායනය ලස්සනම මේ ගීතවල.....
Very beautiful song, amazing both melodies voices...Thanks uploaded through TH-cam Channel. Many Greeting from Kumara Hettiarachchi from Galle.....
Very.good.film.segauna.menika
Harima lassanayi
I really appreciate your channel for recognising all the artists contributed to the song not only the singer. Wonderful...!
Thank you...
old is gold.nice singing both singes.❤💚💜
එකල බොහොමයක් ගිිත ලියවි තිබුණේ ස්වභාවික සෞන්දර්ය මතවිිම නිසා උසස් රසවින්දනයක් ද ලැබුණා.
Nice singing both
Good music best voice
incredible tune by Patrick D. . Isn't the music of the movie by Patrick D. and Mohideen Baig both ?
මොන තරම් ලස්සනද , සුන්දරයි ද 👍
Athi vishista thala thranga,(thabla) wadanayak me sinduwe thiyenawa
Very beautiful 💕
❤❤❤
Parawala hada mal vila ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘
UĢA UGA ASANNA LEBENA EKAMA MONA THARAM SANTHOSHAYAK HA WASAÑAWAKDA
කනට මී පැ නි වගේ
❤❤❤❤❤❤❤❤
Nomakena katahadawal
Mul yugaye lankawe cinamawe sindhu warga 2.
1) direct transliteration hindi songs.
2). Original singhala songs.
Many tamil directors and musicians such likr Rocksamy, muththusamy were the piorneers of singhala songs not even singhala musicians. Thats why we need to vzlue these tamil legends.
Never ever songs like...
Style songs
Thanks lot
හරිමි මිහිරියි , නූතන පරපුරේ කීයෙන් කීදෙනෙක්ට ද මේ මිහිර විඳිය හැකිවන්නේ
👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
👍👍👍👍👍👍👍👍👍👍👍⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
පුදුම ලස්සනක්....පුදුම රසක්....
7
Wijithamallika.roy.de.silva.dennama.segaunumenikak.una.harimawisista.ganaye.chittrapatiyak.balanna.balanna.asai