Handapaane Mal pipuna - හඳපානේ මල් පිපුණා - Haroon Lanthra and Indrani Wijayabandara(Senarathna)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 50

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +8

    අමරනීය ගීතයක් ඉදිරිපත් කිරිම වැදගත් එයට මගේ ස්තුති ,👍

  • @LakshmanSanavirathna-pg8px
    @LakshmanSanavirathna-pg8px ปีที่แล้ว +4

    මේ ගිතයේ මිහිරියාව නිසාම අලුත් Record එකක් රු 20 කට 1966 ,මා මිලට ගත්තා මතකය්

  • @nissanka-me5mh
    @nissanka-me5mh 11 วันที่ผ่านมา +1

    Lassani.uparimai.thank

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 4 หลายเดือนก่อน +2

    අප කුඩා කාලයේ නිරතුරු ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ඉතාමත් මිහිරි ගීතයක්!
    මෙසේ ඉදිරිපත් කිරීම නිසා නැවත අහන්න ලැබෙනවා.

  • @gaminisusantha2939
    @gaminisusantha2939 21 วันที่ผ่านมา +1

    නියමයි හරි අගේ

  • @Dampekingdom
    @Dampekingdom 4 ปีที่แล้ว +14

    මිනිසුන්ගේ ජිවිත තාවකාලිකයි, නමුත් ඔවුන්ගේ නිර්මාණ සදාකාලිකයි !!!
    ඔබ‍ට ස්තුතියි නැවත ප්‍රචාරයට...

  • @bubu3544
    @bubu3544 5 หลายเดือนก่อน +3

    මේ ගීතය ඉතාමත් ආදරනීයය් ❤️

  • @muheedabdeen2814
    @muheedabdeen2814 ปีที่แล้ว +6

    It was a very popular song during our School days during the early 70’s.
    Each person has either experienced or the least felt that feeling of maiden love.
    It’s beautiful where joy and sorrow are entwined together.

    • @lakshmichandrikadancingcov9993
      @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

      Sehena sabaa wenna mease perumepura arewedoo ,ma upannea preama lowear mage ranesudu patha preya mage ransudupathaa preyeaaa ...........
      Very nice .

  • @SooriyakanthiMendis
    @SooriyakanthiMendis 9 หลายเดือนก่อน +3

    Best song

  • @lalithperera7361
    @lalithperera7361 3 ปีที่แล้ว +15

    හඳ පානේ පිපුණු මල් ...කිරි මූදේ නැගුණු රැල් .. කොපමණ සුන්දරත්වයක් මවා පෙන්වනවාද..ආ තුලින් මතුවූ ආදරය...අප දෙන්නා ඒ වගේ බැඳුණෙ ආදරේ .. ❤️❤️❤️👍👍👍👌👌👌

    • @kularathnarajapaksha2314
      @kularathnarajapaksha2314 ปีที่แล้ว

      (ආ)=යන අක්ශරයෙන් නිරූපනය වන්නේ ඉන්ද්‍රිය පහෙන් සඤඤාපහෙන් බන්ධනය වූ බවය එවිට ආදරය අර්තවත් වෙයි ,

  • @bubu3544
    @bubu3544 2 ปีที่แล้ว +4

    ආදරනීය ගයක දෙපලක්..

  • @Padmi-d5d
    @Padmi-d5d 3 หลายเดือนก่อน +2

    Ammooooo lassanai ❤❤❤

  • @dayanthananda6155
    @dayanthananda6155 8 หลายเดือนก่อน +2

    Adare wahena rasawath geeyak

  • @RohanKasthuri
    @RohanKasthuri 5 หลายเดือนก่อน +2

  • @kumuduniperera
    @kumuduniperera ปีที่แล้ว +1

    Mihiri geeyak susanyogaya wishishtai👍🌹

  • @Tharindudilshanfranando
    @Tharindudilshanfranando 3 ปีที่แล้ว +5

    1965 Hithata Hita ft by Herbert M Seneviratne & Vijitha Mallika now 56 years old song never ending its taste for ever.

  • @අනුරසල්ගාදු
    @අනුරසල්ගාදු 3 ปีที่แล้ว +5

    ඉන්ද්‍රානි සේනාරත්නගෙ දුව සුභානි සේනාරත්න ඉදිරිපත්කලා ඉන්ද්‍රානි සේනාරත්න හරූන් ලන්ත්‍රා සමග ගැයූ මේ ගීයේ තවත් පටිගතකිරීමක්. ඒකෙ පදමාලාව මීට ගොඩක් වෙනස්. ඒක තමයි මුල්ම පටිගතකිරීම කියල තමයි ගොඩක් දෙනෙක් ප්‍රතිචාර දැක්වුවේ

  • @duncanjayasinghe5149
    @duncanjayasinghe5149 2 หลายเดือนก่อน +1

    Rukmane devi still live in the our warlld house

  • @warunarat
    @warunarat 6 ปีที่แล้ว +12

    ජීවනයේ මීවදයේ
    පැණි පිරුණා ආදරේ...
    ඒ පැණි බොන බඹරි මමයි
    ප්‍රේම මී වදේ...
    ජීව මිහිර දේ

  • @kusumabandara4403
    @kusumabandara4403 ปีที่แล้ว +2

    Puduma lassanak

  • @sryanisriyanix5020
    @sryanisriyanix5020 5 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩාක් 👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ranjithgurugamage5499
    @ranjithgurugamage5499 ปีที่แล้ว +2

    I watched this film while I was at school,still a good song to listen.

  • @lalathapatthu7016
    @lalathapatthu7016 ปีที่แล้ว +1

    Very..nice..song

  • @ranjithdharmasena93
    @ranjithdharmasena93 11 หลายเดือนก่อน +2

    Jothige ranatapota geethay denna orginl geethaya

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  11 หลายเดือนก่อน

      මේ ගීත පිටුවේ පළ කරන්නේ යුග ගීත විතරයි.. "රන් ඇටපොට" මුල් ගීතය සොයා ගත්තොත් ඔබට ලබා දෙන්නම්.

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว +2

    aaa paene bona bamare mamae prema mee wadey adarey harema sundarawa galapala samasegathawa ahan heteya obala apa atharama mey lak deranema epadewaaa

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 7 ปีที่แล้ว +6

    Handapane mal pipuna.... mona tharam sundara geethada... kawadawath amathaka nowena me gee....obata pin ...

  • @MilrujPereira
    @MilrujPereira 8 หลายเดือนก่อน

    indrani can you remember me DSSMVS Colombo 7

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 3 ปีที่แล้ว +3

    Amazing

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +4

    දෙන්නම ගය න ලස්සන අහන්නකෝ

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  2 ปีที่แล้ว

      ඔව්, ඇත්තමයි..හරිම මිහිරියි..

    • @LakshmanSanavirathna-pg8px
      @LakshmanSanavirathna-pg8px ปีที่แล้ว

      මේ කාලයේ ලන්ත්‍රා .සිටියේ .ගෙලිඔය කරමඩ ගමෙහිය

  • @wimalruhunage1115
    @wimalruhunage1115 2 ปีที่แล้ว

    තනුව සහ පද මාලාව එකකට එකක් නොපරදින සේ ගලායාමෙිි තචත් චාමත්කාර අවස්ථාවක්

  • @sandyaramani6853
    @sandyaramani6853 2 ปีที่แล้ว +2

    💞💞💞💞💞💞💞

  • @nirmalabilaash8647
    @nirmalabilaash8647 6 ปีที่แล้ว +3

    lassanai

  • @NMPerry1944
    @NMPerry1944 3 ปีที่แล้ว +2

    There is another version of this song with Sisira and Indrani

  • @s.indrapalaindrapala1521
    @s.indrapalaindrapala1521 3 ปีที่แล้ว +1

    libbrari

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +1

    මුල් පටි ගත කිරිම මේ නොවේ නම් එය පලකරන්න

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  2 ปีที่แล้ว

      මේ වීඩියෝව පළ කරද්දී (2016 දී) මා සතුව තිබුණේ මේ ගීතයයි.. මුල් ගීතය සොයා ගන්නට උත්සාහ කරන්නම්...

    • @jagathupananda5039
      @jagathupananda5039 2 ปีที่แล้ว +1

      @@yugayugarendiyugagee-3352 නියම.ඔර්ජිනල් ගීතය මේක.තමයි පසුකාලයේ සිසිර.සේනාරත්න සහ.ඉන්ද්‍රානි සේනාරත්න විසින් නැවත මෙම ගීතය පටිගත කර.තියෙනවා ඒ.සිසිර විසින් සිය.බිරිඳ ඉන්ද්‍රානි හට.වෙනත්.ගායකයන්.සමග.ගීත ගයන්න එපා.කියලා තහනමක්ද පනවමින්.ඊට පසු.ඉන්ද්‍රානි සේනාරත්න වෙනත්.ගායකයන්.සමග.ගායනා කරපු.එකදු.යුග ගීතයක් අසාතිබේද.හදපානේ මල්.පිපුනා.නියම.ඔර්ජිනල් ගීතය මුල් නිර්මාණය හරූන්.ලන්ත්‍රා.සහ.ඉන්ද්‍රානි ව්ජයබන්ඩාර ගේය.සිසිර සමග.විවාහයෙන් පසු.ඇය.සේනාරත්න විය.ඉතින් මහත්මයාණෙනි මුල් ගීතයක් ආයි.සොයා ගන්න.මහන්සි වෙන්න එපා.මේගීතය තමයි මුල් ගීතය

    • @mervynfernando2169
      @mervynfernando2169 3 หลายเดือนก่อน

      This is the original.

  • @nimmifernando4318
    @nimmifernando4318 19 วันที่ผ่านมา

    අනේ ජෝතිගේ වෙනස් ආකාරයක ගිතයක්.මේ රටේ ඉන්න කොට ජෝතිපාල ව පහලට දාන්න කොතරම් උත්සාහ කලත්...
    අදටත් සුපර්ස්ටාර් එයාම තමයි

  • @siryanib9744
    @siryanib9744 6 ปีที่แล้ว +2

    ❄❄❄❄❄❄❄👤👤👤👤👤👤