pipena piyuman (පිපෙන පියුමන්) - Cover song by Thisara and Christeena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2023
  • originally sung by the legendary singers, Latha and Dharmadasa Walpola.
    Music - S Dakshinamoorthy
    Lyrics - Karunarathna Abeysekara
    New Music Arrangements - Thisara Bandara @ ODOPod
    #christeenaBandara #christeena #tanzania #afrogirly #Sinhalamusic #sinhala #Lathawalpola #Darmadasawalpola #Mahindabandara #Dhammikawalpola #Thisaraandchristeena #thisarabandara
  • เพลง

ความคิดเห็น • 733

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 7 หลายเดือนก่อน +122

    දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි...එකමහඬයි..මේ එක පවුලයි❤❤🔥🔥🔥😍

  • @priyandinie6355
    @priyandinie6355 7 หลายเดือนก่อน +59

    Wow මගෙ මතකයට එන්න අපේ ගීත කෝකිලාවිය ලතා සහ ධර්මදාස වල්පොල ආදරණීයයන් දෙපළ all the best 💖💘👌 to Thisara and Christina Cyprus 🇨🇾 👉🇱🇰❤

  • @Heshan-io8mf
    @Heshan-io8mf 7 หลายเดือนก่อน +138

    මෙහෙමත් පුදුමයක්...සන්සාර බැදීමේ ආශිර්වාදයෙන් මැවෙන ආශ්චර්යය ...❤❤❤❤❤❤❤පැතුම් සදා රැකදේවා..❤ ප්‍රාර්ථනා කරනවා...

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 7 หลายเดือนก่อน +2

      Ammo lassana hitha gannath ba appricanda kiyala sansara badimak wenna onana.❤❤

    • @vgdwickramarathne8914
      @vgdwickramarathne8914 7 หลายเดือนก่อน +1

      Aththatama pudumai

    • @ia284
      @ia284 7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @enlightenedShoebill
    @enlightenedShoebill 7 หลายเดือนก่อน +93

    දෙවියන්කළ මහා පුදුමය.. පුත්තුන්ටත් තාත්තාගේ හඩම උරුම කිරීමයි.
    මට තාම වටහාගන්න බැරි අස්චර්යය එයයි.
    මිල්ටන්ලා වල්පොලලා පෙන්වන්නේ ඒ පුදුමයයි. මේ කාන්තාර මලත් එයටම ගැලපෙන මවගේ හඩම උරුමකරගත් මැණිකක්...❤

    • @nilukagamlath8866
      @nilukagamlath8866 7 หลายเดือนก่อน +1

      Piyage siyage hada neweii me munupura siyage hadanee wena rataka epadilath me paulatama upan kusumak

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 7 หลายเดือนก่อน +7

      ඒක නෙවෙයි පුදුමය කියන්නේ.... මේ අප්‍රිකානු කාන්තාරයේ උපන් පතොක් මලටත් ලතාවල්පොලගේ මිහිරි කටහඬ එහෙම පිටින්ම පිහිටා තිබීම නොවේද? ආසියානු රටවල් වන අපේ සංගීතයේ උත්පත්තිය ලැබු ඉංදීයාව සහ නේපාලය බූටානය වගේ රටක උපන් කාන්තාවකටවත් අපේ රටේ ගයිකාවකගේ හඬ සහ වචන උච්චාරණය එන්නේ නෑ... ඒ වෙනස අපට හොඳටම දැනෙනවා... ඒත් පෙරදිග සංගීතය ගැන අශූ මාත්‍රයක දැනීමක් නැති මැයගේ ඒ අද්විතීය හඬ? ඒක නෙවෙයිද පුදුමය කියන්නේ...

    • @thushanthialutwela5089
      @thushanthialutwela5089 7 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් .ලොකු pinak පවුලේ හැමෝගෙම

    • @deepthipannala2470
      @deepthipannala2470 7 หลายเดือนก่อน +2

      Most of your fans requested Yuropaye Him a wetena Kale.... Can you do it for us..... It's a fantastic song...

    • @neetagamage1820
      @neetagamage1820 7 หลายเดือนก่อน +1

      Yes that's very true.They have got exactly their parents voices.

  • @malakumari8586
    @malakumari8586 7 หลายเดือนก่อน +47

    මේ දරැවන්ට දේව ආශිර්වාද වේවා❤❤❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 7 หลายเดือนก่อน +22

    අම්මෝ මෙ කෙල්ල ඇවිත් අපේ සියලුම දෙනාගේ සිත් හොරා ගන්නවා ,ආදරෙයි ආදරෙයි ආදරෙයි මැණික,❤❤❤❤❤🥰😍😍

  • @user-sl7k
    @user-sl7k 7 หลายเดือนก่อน +66

    _ගඟේ වැටුණ ගඟේ දැම්ම මිණිකැට සියල්ලම ගොඩගං !_
    _මෙලෙසින් දිගු ගමනකට මගෙන් සුබ පැතුම් !_

    • @kpushpa255
      @kpushpa255 7 หลายเดือนก่อน +1

      Wow wow❤❤❤❤ addict appa oyalata thanks aaaa❤❤

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 7 หลายเดือนก่อน +66

    ලංකාවෙ ඉපදිලා ලංකාවෙන් පිටවෙලා පිටරකට ගිය උදවියට සිංහල අමතකවෙන මේ ලංකාවේ මෙහෙමත් පුදුමයක්.❤❤❤

  • @user-fc1ys8zb7q
    @user-fc1ys8zb7q 7 หลายเดือนก่อน +33

    අපේ අනාගත පරපුරටත් ලතා දර්මදාස වල්පොල යුවලක් ජයවේවා

  • @hirunipradeepikakumari9516
    @hirunipradeepikakumari9516 7 หลายเดือนก่อน +33

    ඔයාලා.දෙදෙනම.තරුගොඩක්.මැද.ලංකාවට.පායපූහදවගෙයි.ජෙසූපිහිටයි

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 7 หลายเดือนก่อน +55

    අපි කුඩා කාලයේ සිට ඇසූ ඒ මියුරු කට කට හඬ දෙක අනාගත පරපුර වෙනුවෙන් යළිමිහි මත පහලව ඇත. අපිත් ඔබ‍ට ආශීර්වාදය කරමු. දිගු ගමනක් යාමට හැකි වේවා යි පතමු. මෙය ආශ්චර්යයකි. දෛවෝපගත එක් වීමක්. 👍👍👍👍👍

  • @sudarmabandara2449
    @sudarmabandara2449 7 หลายเดือนก่อน +27

    Woooow ...හරිම ලස්සනයි දුව ❤❤ තිසර පුතා ❤❤ මැණික රැකගන්න ..

  • @subashimandakini__1
    @subashimandakini__1 7 หลายเดือนก่อน +46

    අනේ පුදුම ලස්සනයි ..කොච්චර ඇහැව්වත් ඇති වෙන්නේ නෑ..යුරෝපයේ හිම වැටෙනා කාලේ song eka sing කරන්න පුලුවන්නම් ..❤️❤️❤️

  • @kumuduneeweerasinghe391
    @kumuduneeweerasinghe391 7 หลายเดือนก่อน +24

    ඔබ දෙදෙනාට ම දේවාශිර්වාද වේවා.ගීතයක ජීවගුණය උපරිම ලෙස රැක බොරු රැඟිලි නැතිව ගායන හැකියාවෙන් හදවත පතුල ම ස්පර්ශ කරන මිහිරි හඩ භවනාවක් සේ සිත සනසයි.ඔබ දෙදෙනාට ජයෙන් ජයම වේවා.

  • @GaminiCreations
    @GaminiCreations 7 หลายเดือนก่อน +17

    සවනට මිහිරක්, නෙතට ‍සොදුරු දසුනක්, සතුටක් මේ යොවුන් පරපුර නියම හෙල උරුවට හුරුවීම

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 7 หลายเดือนก่อน +37

    දෙවියන් මේ ලෝකේ මැව්ව කියන්නෙත් ඇත්තක්... මේ එහි ආශ්චර්යයක්...❤

    • @thusharasampath8349
      @thusharasampath8349 6 หลายเดือนก่อน

      මවපු දෙයියගෙ නම මොකක්ද

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 7 หลายเดือนก่อน +15

    පුදුමාකාර ලස්සනම ලස්සන ගායනා වන් හරිම ආඩම්බරයක් ,,බුදුසරණ යි,❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @kalanisilva4266
    @kalanisilva4266 7 หลายเดือนก่อน +23

    අතිවිශිටයි 💕හදවතින්ම සුභ පැතුම් 💐💐ජීවන ගමන් මගටත් ❤

  • @susilgomis1
    @susilgomis1 7 หลายเดือนก่อน +10

    සුපිරි ගායනයට අමතරව මේ දෙදෙනාම අපූරු රංගනයක් ගීතය සමග ඉදිරිපත් කරනවා. ඒක හරිම ලස්සනයි හරිම ආදරණීයයි.

  • @chandikasamanwijayasekara4914
    @chandikasamanwijayasekara4914 7 หลายเดือนก่อน +42

    පට්ට ලස්සනයි දුවේ. පුතේ ඇත්තමයි දේව ආශිර්වාදයක්. බුදු සරණයි දෙන්නටම🙏🙏🙏

    • @GaminiKapilarathne-vc1cg
      @GaminiKapilarathne-vc1cg 4 หลายเดือนก่อน

      ටැන්සානියානු මුතු ඇටය ඔබට ලක්වාසි සියලු දෙනාම නය ගැතියි

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 7 หลายเดือนก่อน +12

    ඇත්තෙන්ම හරිම ලස්සනයි . ඒකට හේතු කියාගන්න බැරිවයි හිටියෙ . ස්වාභාවික ගතිය හා අව්‍යාජ බව තමයි වචනෙ. හැමදාම ඔය විදියටම ඉන්න. තෙරුවන් සරණයි !

  • @vindhyajayasinghe883
    @vindhyajayasinghe883 7 หลายเดือนก่อน +18

    Thisara Bandara inheriting Darmadasa Walpola s voice in genetically explainable.. but what a miracle it is for Christina to hv the same voice & talent as latha walpola ..❤❤ a match made in heaven ❤❤

  • @sunithaperera902
    @sunithaperera902 7 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි .ඈත ඈත අතීතය ක ඒ හඩ රාවයන් වර්තමානයේ ඒ විදියටම ඇහෙනවා.වින්දනීයයි.❤❤💐💐💐💐💐👏👏👏👏👏👍

  • @hsarathpee4867
    @hsarathpee4867 7 หลายเดือนก่อน +5

    අද ලංකාවේ ආධුනික ගායිකාවන්ට හොඳ ආදර්ශයක් ...තෙරුවන් සරණයි තිසර කිුස්ටිනා බංඩාර යුවලට❤️❤️🌺🌺

  • @galiver9360
    @galiver9360 7 หลายเดือนก่อน +5

    ලතා වල්පොල මහත්මියගේ සින්දු ක්‍රිසිටිනාගේ හඩින් වගේම ධර්මදාස වල්පොල මහත්මයාගේ සින්දු තිසරගෙන් ජීවිත කාලේම අහන්න අපි පිංකරල තියෙනව..❤️❤️❤️❤️💐💐❤️❤️

  • @mallikathamel9347
    @mallikathamel9347 7 หลายเดือนก่อน +5

    . නිසර පුතා ඔයාගෙ සීයගෙ සුරතලී චිත්‍රපට ගීයත් මේ වගේ අපිට අහන්න ගයන්න ගීයෙ නමත් සුරතලී ......

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 7 หลายเดือนก่อน +15

    සීයාගේ කටහඬ කොහොමද දුවගෙ පුතාට එන්නේ ඒක හරි පුදුමයි ❤

  • @leenafernando7276
    @leenafernando7276 7 หลายเดือนก่อน +19

    ❤❤ගොඩාක් ගොඩාක් ලස්සනයි 😘😘

  • @fatimasenarathyapa492
    @fatimasenarathyapa492 7 หลายเดือนก่อน +7

    අනේ හරිම ලස්සනයි තව සිංදු ගොඩාක් කරන්න. මේක හොඳ ආරම්භයක් දේශීය සංගීතයට

  • @Skwsamanthi
    @Skwsamanthi 7 หลายเดือนก่อน +13

    සුපිරිම 👌👌👌👌❤️❤️❤️❤️

  • @premakumara1
    @premakumara1 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ගායනය වගේම රඟපාන විදිය හරිම අපූරුයි බුදුසරණයි තිසර බුදුසරණයි ක්‍රිස්තිනා

  • @jagathfernando6433
    @jagathfernando6433 7 หลายเดือนก่อน +11

    පට්ට ලස්සනයි.👍🏼😁💚

  • @santhawijesinghe1921
    @santhawijesinghe1921 7 หลายเดือนก่อน +11

    Great 👍👌 nangi if u can please do the cover version of "රෑන ගිරා රෑන අඹේ මී බිබී "

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 7 หลายเดือนก่อน +3

    කිසීම ආයාසයකින් තොරව මෙ දරුවා සින්දු කියන්නෙ ලතා පතන් ආ දුවක්!!!

  • @user-bg5uw5xs9l
    @user-bg5uw5xs9l 7 หลายเดือนก่อน +4

    ශා හරිම ලස්සනයි මෙවා ට comment නොදා ඉන්න පුලුවන්ද ඔයාලට දිගු ගමනකට මගෙ සුබ පැතුම් !!!!

  • @upalisenadeera6972
    @upalisenadeera6972 7 หลายเดือนก่อน +4

    ටැන්සානියාවෙන්ලංකාවටපායපු.තාරුකාවක්..ඔබදෙපලට.ජයවේවා

  • @ayeshaayesha3306
    @ayeshaayesha3306 7 หลายเดือนก่อน +3

    කියන්න දෙයක් නෑ පට්ට ලස්සනයි ........දර්මදාසවල්පොල සහ ලතා මිස් ගේ නියම හඩ.........

  • @chinthikaperera4957
    @chinthikaperera4957 7 หลายเดือนก่อน +10

    දේව ආශිර්වාදය ඔබ සමග වේවා!!!

  • @nishadishashikala891
    @nishadishashikala891 7 หลายเดือนก่อน +4

    කියන්න වචන නැහැ සුදෝ ......ඒ තරම් හිතට දැනෙනවා .....❤❤

  • @hewakaru
    @hewakaru 7 หลายเดือนก่อน +8

    Excellent work 🎉best wishes to you both 🎉

  • @chrishanthiwijesinghe1679
    @chrishanthiwijesinghe1679 7 หลายเดือนก่อน +10

    චූටි කෙල්ල ඇවිත් පරණ සින්දු සේරටම පණ දෙනවා ❤ God bless you

  • @NiroshaChandani-rh8er
    @NiroshaChandani-rh8er 7 หลายเดือนก่อน +2

    ඩම්මිකට යන්න බරි උන ගමන පුතා ලෙලි යනවා ජය වේවා

  • @suneethasenarthna9863
    @suneethasenarthna9863 7 หลายเดือนก่อน +1

    Hari sathutui duway obawagay
    Kenec Mey Geetha Gayana karanna eka oyata godak thanks
    🌹🌺🌹Thanks🌹🌺🌹
    💙💙💙❤️❤️❤️💙💙💙

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 7 หลายเดือนก่อน +7

    මාර ලස්සනයි කටහඩ භාවනාවක් වගේ.බුදුසරණයි දෙන්නටම.❤❤❤

  • @deepachandrasekera9352
    @deepachandrasekera9352 7 หลายเดือนก่อน +8

    Excellent voice 💕🙋‍♀️🇺🇸

  • @ireeabey6633
    @ireeabey6633 7 หลายเดือนก่อน +7

    Excellent!! Best wishes to both ofyou.

  • @banduladezoysa2038
    @banduladezoysa2038 28 วันที่ผ่านมา +1

    Very Nice Putha also Christeen.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jv-xl6ic
    @jv-xl6ic 7 หลายเดือนก่อน +3

    කීසැරයක් ඇහුවද,,,, ඒ තරම් මනරම්,,, අතීතය මිහිරෙන්ම වර්තමානය ට ස්තුතියි පුතේ දෙන්නටම

  • @rukmalgunawardane5873
    @rukmalgunawardane5873 7 หลายเดือนก่อน +7

    Genuine original look surely suits well together !❤

  • @user-br4rh3ih8w
    @user-br4rh3ih8w 7 หลายเดือนก่อน +1

    Ane hareema lassanai. Latha, Dharmadasa walpolayange handa eehandamaneda mee asenne.. devasirvadaya labeva oba depolata.god bless you.

  • @LNE570
    @LNE570 4 หลายเดือนก่อน +1

    Thank you both so much for taking us back in time. May the life of both of you become more and more successful.

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .හරිම මිහරියි. මට නමි පුදුමාකාර සතුටක් ඇතිවෙනවා. දළදා සමිදු⁣ගේ පිහිටයි දෙන්නාටම.!

  • @jagathfernando6433
    @jagathfernando6433 7 หลายเดือนก่อน +2

    තවත් පාරක් ඇහුවා.හරිම ලස්සනට ගායනා කරනවා.දෙන්නගෙම Action එහෙමත් හරි ලස්සනයි.ලතා වල්පොල මහත්මියට හරි සන්තෝෂ ඇති දෙන්නගෙ ගායන හැකියාව ගැන.එදා මේ සුන්දර ගීත රචනා කල හා සංගීතය සැපයූ සියලු දෙනාටම මගේ ප්‍රනාමය.👏

  • @hmpj9236
    @hmpj9236 7 หลายเดือนก่อน +1

    Mekañam ashcharyakma thamai.
    Latha mathiniyage wagema mihiri kata handak.
    Oba depalata dewashirwadaya labewa!!!!❤❤❤❤❤❤❤❤❤Mali aunty

  • @subashimandakini__1
    @subashimandakini__1 7 หลายเดือนก่อน +1

    පෙම් නැළවිල්ලේ මං සැනසිල්ලේ.., ඔය බැල්ම ඔය කැල්ම අනේ ඒ songs sing කරන්න පුදුම ලස්සන සිංදු ඒවා..❤️❤️❤️

  • @manoriperera5271
    @manoriperera5271 7 หลายเดือนก่อน +2

    Addicted ❤

  • @mudidasanayake2539
    @mudidasanayake2539 หลายเดือนก่อน

    ගීයෙහි පැරණි රිද්මයට සදාරනත්වය දෙමින්, සංවර සංගීත නර්ථමාන්මව ඉදිපත් කිරීම අගය කල යුතුයි. සුබ පැතුම් !

  • @luckcine4363
    @luckcine4363 6 หลายเดือนก่อน

    අපේ රටේ කෙනෙක් නෙවෙයි උනාට හඩ සුපිරි ජයවේවා

  • @NethuDissanayaka11
    @NethuDissanayaka11 7 หลายเดือนก่อน +2

    වල්පොල පවුලේම හඬවල් නම් පුදුමාකාරයි ..ඒ වගේම ක්‍රිස්ටිනා ...ඇය නම් සුවිශේෂී ..ආඩම්බරයි ඇත්තටම ..තව තවත් රසවත් ගීත අහන්න ආසාවෙන් ඉන්නවා ..තෙරුවන් සරණයි ආදරණීය යුවලට .🙏❤

  • @user-em4me1kc8g
    @user-em4me1kc8g 7 หลายเดือนก่อน +1

    Makanam haripuduma athmiya munagasimak 🎉oyalaga mulu paulatama davi pihitae🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @janakikaralliyaddenavaratn8545
    @janakikaralliyaddenavaratn8545 7 หลายเดือนก่อน +3

    අනේ මංදා මේක නම් මට භාවනාවක් වගේ. මගේ සසර ගමන දීර්ග කරන්න කොහෙන්ද ආවෙ තේරෙන්නෙ නෑ. දෙන්නටම සම්මා සම්බුදු සරණයි !!

  • @aliaalia2025
    @aliaalia2025 7 หลายเดือนก่อน +1

    ධර්මදාස වල්පොල මහතා සහ ගීත කෝකිලාවියගේ හඩින් ඇසුනා වගේ හැගීමක් හිතට දැනුනේ...හරිම ලයාන්විතයි....❤❤❤❤

  • @rawanajeewandara421
    @rawanajeewandara421 7 หลายเดือนก่อน +1

    සුපර්බ් ,,පට්ට ලස්සනයි ඩබලම,,ආදරෙයි,,,❤❤❤🎉දකින වරක්පාසා අහනවා,,,🤩🙏🙏🙏

  • @user-pf5jm5ny8o
    @user-pf5jm5ny8o 7 หลายเดือนก่อน +4

    Perfect x"mas gift for fans of this marvelous duo! Thank you two,,,,,

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 7 หลายเดือนก่อน +2

    ෂා නියමයි පුතෙ කියන්න වචන නෑ ❤

  • @kanthiathukorala751
    @kanthiathukorala751 6 หลายเดือนก่อน

    පුනරුත්පත්තිය ක,ආශ්චර්යය ක්(beautiful,,voise)thanks,your

  • @user-vx5fx8cy8t
    @user-vx5fx8cy8t หลายเดือนก่อน

    හදවතට. මි බිදක් අතිතයේ ගිත රස නැවත ඇසිම ජාතියේ පිනක් ........ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanifernando8693
    @priyanifernando8693 7 หลายเดือนก่อน +2

    සොබාදහමේ අපූරු බැදීම් .... දෙදෙනාටම දිගු ගමනකට සුභ පතනව.❤

  • @premiumoffers4123
    @premiumoffers4123 7 หลายเดือนก่อน +1

    Both very very good and keep your steters

  • @judywijesinghe7305
    @judywijesinghe7305 7 หลายเดือนก่อน +3

    Hareema Lassanay!. Puthate thienne Darmedase Walpole, mahathmeyage Handemay!. Duweta thienewa Ridee Seenu Handak!!, Latha Walpole Mahathmiye ge wagemay!!. What a incredible way that GOD HAS PUT YOU TOGETHER!!.👏👏🌻🌻❤❤🇪🇸

    • @niroshini15
      @niroshini15 7 หลายเดือนก่อน

      🥰❤️👍🏼

  • @thushara-zc8rv
    @thushara-zc8rv หลายเดือนก่อน

    ලස්සනයි දෙන්නගෙම හඩ වගෙම ගායන හැකියාව අතිව්ශිශ්ටයි

  • @user-ux9zq3vn9p
    @user-ux9zq3vn9p 7 หลายเดือนก่อน

    Harima lassanai Dennagema hurathal ranganaya. Mage hadawathata danena sathuta mehemanam ammata thaththata achchita kopamana sathutu athida. Mama oyalata adarei. Budusaranai.

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 7 หลายเดือนก่อน +1

    සංසාරේ පුරුද්ද ට හමුවෙනවා කියන එකට ආයිත් උපමා අවශ්‍ය නැහැ
    ආසම හිතෙන්නේ කොයිතරම් ලස්සනට ,තාලයට අනුව, මුල්ගායනයට කොයිතරම් සාධාරණයක් ඉටුකලත් දෙන්න ම හිනාවෙනවා අවසානයේ
    තෙරුවනේ අනන්ත ආශිර්වාදය රැකවරනය ලැබේවා පුතේ ඔයාලා දෙන්නට ❤❤

  • @jayanthimallika2762
    @jayanthimallika2762 7 หลายเดือนก่อน +1

    Harima ලස්සනයි

  • @anomamahawanni8679
    @anomamahawanni8679 7 หลายเดือนก่อน +2

    Christeena has a very very powerful voice. Love it. God Bless you dear.

  • @user-ud2bp3fl1v
    @user-ud2bp3fl1v 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .පැරණි ගී ඇහුවා වගෙයි ❤❤❤❤

  • @maliniperera8245
    @maliniperera8245 7 หลายเดือนก่อน +1

    Harima lassanai.kiyanna wachcana neha daruwange.

  • @raweendraw
    @raweendraw 7 หลายเดือนก่อน +4

    So lovely voices. Going back to those days..

  • @jahimakanthi6687
    @jahimakanthi6687 7 หลายเดือนก่อน

    Me denna apita Dena sathuta nimak na sansara badeemak Walpola namaya SADA babalawi❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 7 หลายเดือนก่อน +1

    Meka maha ascharyakmai.sabama darmadasamahathmaya saha latha walpolama thama.

  • @user-bn4tx1vs9b
    @user-bn4tx1vs9b 7 หลายเดือนก่อน

    Seeyage voice achhige voice ekai dekama thienawa Hari adambarai very nice bles you togedar

  • @hemikafonseka5622
    @hemikafonseka5622 7 หลายเดือนก่อน +4

    So impressed by both of you❤effortless singing! All the very best ❤

  • @gayanchameera598
    @gayanchameera598 7 หลายเดือนก่อน +1

    විශිෂ්ඨ හැකියාවක් තමයි ඒක නම් ෆී මේල් වොයිස් ❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @deepthipannala2470
    @deepthipannala2470 7 หลายเดือนก่อน +1

    It's so lovely duwa.... You are the real daughter of Dammika Walpola's.... But your Achchi's voice gifted to you....

  • @sriyakumari4314
    @sriyakumari4314 7 หลายเดือนก่อน

    මාර ලස්සනයි bawanawak වගේ ලස්සනයි theruwan saranai

  • @user-ye1fw9sd6g
    @user-ye1fw9sd6g หลายเดือนก่อน

    Den apita aduwak netha oba depalatama maage subasinshana...❤❤❤❤❤

  • @user-to2gp7ik5l
    @user-to2gp7ik5l 5 หลายเดือนก่อน

    මොනව කියන්නද කියා හිතන්නවත් බෑ.ජයෙන් ජයම වේවා❤❤❤❤❤

  • @KuwenisFather
    @KuwenisFather 6 หลายเดือนก่อน

    ආදරෙයි කෙල්ලෙ,උබේ නිරහන්කාරකම අපේ සින්හල කෙල්ලන්ටත් ආදර්ශයක් .❤❤

  • @dimuthuhettiarachchi4108
    @dimuthuhettiarachchi4108 7 หลายเดือนก่อน +2

    lovely

  • @sumithradewage3325
    @sumithradewage3325 7 หลายเดือนก่อน +1

    Kiyala vedak ne deiyane menikakma tamai pduma lassanak

  • @user-pl9ni9xc8u
    @user-pl9ni9xc8u 7 หลายเดือนก่อน +1

    Godak.lassanai.jayawewa❤❤❤❤adarei.hamadama

  • @samankanthimudalige2539
    @samankanthimudalige2539 3 หลายเดือนก่อน

    ඔබ දෙපලට සුබ පතනවා ඉදිරියටම යන්න❤️👍

  • @user-vi7uh8mv3s
    @user-vi7uh8mv3s 6 หลายเดือนก่อน

    හරිම අගෙයි රටක් වටිනවා දුව හ පුතේ සුබ අනාගතයක් වේවා

  • @madusamarathunga4419
    @madusamarathunga4419 7 หลายเดือนก่อน

    Wasanawak....❤ Me Manaram Geetha idiriyata Ragena yanna wasanawa lebewa.....Budu saranai Dedenatama..

  • @ireeabey6633
    @ireeabey6633 6 หลายเดือนก่อน

    දිගු ගමනකට මගේ සුබ පැතුම්..අපූරු ගායනය.

  • @ranjithnimal566
    @ranjithnimal566 7 หลายเดือนก่อน +1

    Shaaaa, niyamai

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 7 หลายเดือนก่อน

    L ATHA, & DHARMA DASA brought to the precent thanks a lot both of you

  • @ronalimahakumara8187
    @ronalimahakumara8187 7 หลายเดือนก่อน

    Kiyanna වචන na a tharam oba දෙදෙනා ta mn comment karala තියෙනවා .මේක nm ascharyak thamai .❤idri gamanata hadawathinma suba pathanawa .🎉🎉🎉

  • @vipulavip6094
    @vipulavip6094 7 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සන 💝💝💝💝💝💝💝

  • @deepaldeepal2223
    @deepaldeepal2223 7 หลายเดือนก่อน +1

    කටහඬ හරිම මිහිරි කටහඬක් ඕනෑම ගීතයකට ගැලපෙන හඬක් .❤