Nomiyena Sihinaya - මේ සෞම්‍ය රාත්‍රී - Dharmadasa Walpola | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Watch all Programmes- goo.gl/66GkrB
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2018 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
  • บันเทิง

ความคิดเห็น • 46

  • @shantinim274
    @shantinim274 3 ปีที่แล้ว +6

    ගොඩක් ආසාවෙන් රස වින්ද ඒ වගේමයි වල්පොල පව්ලම ගායනාවෙන් අති දක්ශයි. මේ පැරණි ගීත මොන තරම් ලස්සනද.. සිය පව්ලටම උණුසුම්ම සුභ පැතුම් එක් කරමි.සියලුදෙනාටම තෙරුවන් සරණයි !!!!

  • @nimalpathmasiripathmasiri3107
    @nimalpathmasiripathmasiri3107 3 หลายเดือนก่อน

    සුපෙම් හඩ මගේ ආදරනීය ගයකයානන් නිවන්සුව ලැබේවා ඔබතුමාට

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 9 หลายเดือนก่อน +1

    වල්පොල පවුලේ මිණිකිංකිණි ගී පෙළහර ඉතා ආශාවෙන් රස වින්ඳෙමි, ධර්මදාස වල්පොලයන්ගේ හඬ පුතුන් , මුණුපුරන්ටත්, ලතාවල්පොලයන්ගේ කිංකිණි හඬ දුවා දරුවන්ටත් දායාද වී ඇති අපූරුව ආශ්චර්ය ක් වාගෙයි...
    පවුලේ ඔබ සියළු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා... යි අප ආදරයෙන් ප්‍රාර්ථනා කරන්නෙමු...❤❤❤❤

  • @sanitasanita7662
    @sanitasanita7662 2 ปีที่แล้ว +2

    ලස්සන ..වැඩසටහන..බුදුසරනයි ..ඉස්තුතියි ..මෙි..වගේ..දේවල්....දානවට.අපි....දැකලා..නැති..දේවල්..

  • @AshokaDeSilva-sf3ew
    @AshokaDeSilva-sf3ew 2 หลายเดือนก่อน

    ඔබසැමට ජයවේවා තෙරැවන්සරණයි

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +4

    Beautiful singing by the young generation. So lovely to listen to these songs through the young and energetic stars of mother Lanka ❤❤❤❤❤💗💗

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +3

    අවුරුදු ගණනක් ගියත් බලන්න ආසයි මේ වැඩසටහන හැමදාම අමරණීය පවුලක් සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 ❤❤❤💐💐💐

  • @hewakaru
    @hewakaru 3 ปีที่แล้ว +4

    My favourite singer Dharmadasa Walpola. Thank you ITN and all of you! Very valuable program.

  • @WimalSiribandu
    @WimalSiribandu 4 หลายเดือนก่อน

    සිංහල සිනමාවෙි ධර්මදාස වලපොල නමය සදා බැබලේවා❤❤

  • @Danushka06
    @Danushka06 3 ปีที่แล้ว +2

    ධර්මදාස වල්පොල පවුලේ සියලු දෙනා ම සහභාගී වූ පළමු වැඩසටහන බලාපොරොත්තුවෙන් සිටිමි...

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว +1

    අදටත් ආසයි *වල්පොල පව්ලේ ගායනා සහ රසවත් තොරතුරු වලට සවන් දෙන්න!🎶❤️❤️🎶❤️❤️

  • @anurasanjeewa6336
    @anurasanjeewa6336 3 ปีที่แล้ว +2

    Supiri Vedasatahanak.... Lovely Voice....Darmadasa walpola..... & Lovely Fammmily....... Supiri Nivedakaya..... Suraweera.... Onakamin vede niyameta karanawa....

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 3 ปีที่แล้ว +4

    වල්පොල මහත්මියනි මම සහා මගෙ නියුන් සොහොයුරිය්ත් ඇතුලු අපි සැම පැරනි ගිත වලට දක්වන්නෙ ඉතාමත්. ආශවක්! අපි සිටින්නෙත් ඇමරිකාවෙ නමුත් අපි ඔබතුමිය්ගෙ ගිතවලට ඉතාමත්
    ආසයි . ඔබතුමියට දිර්ගායුශ !

  • @seelawakumara3464
    @seelawakumara3464 หลายเดือนก่อน

    ස්වාධීන රූපවාහිනී රස කළසට මගේ උත්තමාචාරය

  • @sirisenasilwa566
    @sirisenasilwa566 8 หลายเดือนก่อน +1

    සියලුම ගිත හරිම ලස්සනයි 😢❤😂🎉😅😊

  • @camilbernard8359
    @camilbernard8359 8 หลายเดือนก่อน

    අව්රුදු 5 කට පස්සේ බැලුවත් රසයේ කිසිම අඩුවක් නැහැ. ලතා ධර්මදාස පවුලේ සියලු දෙනාට දීර්ඝායුෂ පතමි.

  • @ivanthilakarathne2796
    @ivanthilakarathne2796 6 หลายเดือนก่อน +1

    Very interesting programe.

  • @HemaHema-hr2ks
    @HemaHema-hr2ks 7 หลายเดือนก่อน

    Siyaluma geetha harima lassanai harima ashawen ahan inna puluwan parani geetha kopamana lassanada ❤

  • @nilukalu
    @nilukalu 4 ปีที่แล้ว +3

    Very nice program! Thanks for ITN and Latha Walpola family for your wonderful presentation. We need more programs like this in the future.

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว

    My parents were lovers and appreciated these songs, which we could hear on the radio or my parents singing when we go on trips and during evenings in our home veranda. Listening to these beautiful meaningful songs, make me remember my childhood as well as my parents. Appreciate the great legends and the song writers. Thank you for this amazing program.

  • @buddhikaruwan7797
    @buddhikaruwan7797 7 หลายเดือนก่อน

    2000න් පස්සේ ඉපදුණු කාලකණ්ණි දැකලාවත් නැති සුන්දර මිනිස්සු ...

  • @shobishobi8763
    @shobishobi8763 4 ปีที่แล้ว +2

    Very nice programme thanks

  • @tissakarunanayake9975
    @tissakarunanayake9975 ปีที่แล้ว

    Very sorry for not hearing these lovely songs from the radio channels

  • @sudanapoli6016
    @sudanapoli6016 ปีที่แล้ว +1

    Good Good Good Malli ❤❤❤❤❤

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว

    Great legends of Sri Lanka. Walpola couple and the children 😘🤩😍🥰Love them all. Such incredible artists, born in Sri Lanka is a blessing. Their songs are so meaningful and respectful 💖💝💗❤

  • @seetharajapaksha981
    @seetharajapaksha981 5 ปีที่แล้ว +1

    Really this is a very valuable programme. My favourite singers.long live my dear latha Akka.

  • @Novasam-1182
    @Novasam-1182 ปีที่แล้ว

    Stunning 😍

  • @willapsovis4914
    @willapsovis4914 4 ปีที่แล้ว +1

    lassanai thanks

  • @renukaleanage62
    @renukaleanage62 ปีที่แล้ว

    🎉❤❤❤!!excellent!!🇸🇪🇱🇰

  • @kanthipitiyage4114
    @kanthipitiyage4114 8 หลายเดือนก่อน

  • @padmalalwickramaratne2381
    @padmalalwickramaratne2381 4 ปีที่แล้ว

    thanks itn

  • @මි2021ම්ඒ
    @මි2021ම්ඒ 3 ปีที่แล้ว +1

    Man.asama.gayakayann..kenekgen.wisista.kenek.methuma.hawathima.adarei.methumage.mihiri..hadata.awagema..methumage.mathiniyath.bohoma..hoda.kenek..hawathinma..adarei.methumage..puthanuwan..thidena.saha..diyaniyath

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 9 หลายเดือนก่อน

    Great 👍❤🙏

  • @KeerthiPathiranage-iz7ph
    @KeerthiPathiranage-iz7ph 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉

  • @kanthipitiyage4114
    @kanthipitiyage4114 8 หลายเดือนก่อน

    Deeraga ayusha lebeva

  • @chandanapushpa6498
    @chandanapushpa6498 8 หลายเดือนก่อน

    Mewani charitha thamai apiva nihathamani minisun karavanne ape duppath rate palakaya venna oni mewani hadavath athi miaisun

  • @SLDAMKETHMUSIC
    @SLDAMKETHMUSIC 11 หลายเดือนก่อน

    amaradewa ipadude e dawase

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @seelawakumara3464
    @seelawakumara3464 หลายเดือนก่อน

    රන්මසු මියුරු නද සසරෙහි පැතූව ලෙද
    පෙම්බර නදට කවදත් පෙම් බැදුනි හද
    අවසන් ගමන් ගියදා මම එතැන් හිද
    දවසම ගෙවූ වෙමි කරනට ඔහුට පුද
    නිවසින් වරාගොඩ පිටවන තෙක් රැදුනී
    අලුවන තෙක් බොරැල්ලෙදි
    කදුලැලි සැලුනී
    මෙම රන් ස්වරය පෙර පිනකට මුණ ගැසුනී
    කවදා හමුවෙයි ද මෙම හඩවල් රමණී
    කටහඩ නොවිකූණූව මුදලට යට නූන
    රන්මසු සෑලෙන නද අයෙකූට අසමාන
    කුමටද එවන් අයෙකුට තව වරදාන
    ඔබ ගී නද මවයි මට රෑ සද පාන

  • @SDMervin
    @SDMervin 9 หลายเดือนก่อน

    😂❤❤❤❤nice song

  • @برينكابرينكا
    @برينكابرينكا 10 หลายเดือนก่อน

    ❤❤❤😂😂🎉🎉🎉🎉

  • @withanagesamaraweera5749
    @withanagesamaraweera5749 4 หลายเดือนก่อน

    Mun mewa pennala wada satahan katala Sally hamba karanawa witharai a aya wenuwen monawada me aya karanne.udaharana wasayen.mohideen beg awasaaneta illuwe niwasak.dunnada naane.ohuge puthA gennela wada satahan meya kala......thathA winda duka sihiyata awith ohu aduwa...I t n monawada udaù kale..ohun genalla wada satahan karala..mun Sally hamba kala pamanai........kanagaatui

  • @KeerthiPathiranage-iz7ph
    @KeerthiPathiranage-iz7ph 12 วันที่ผ่านมา

    4:00

  • @klyanik6698
    @klyanik6698 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤