ඔය බැල්ම ඔය කැල්ම - Oya Belma Oya Kelma - මියුරු සිනෙරු සුයාමය - මුල් ගායනය - ලතා සහ ධර්මදාස වල්පොල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • මියුරු සිනෙරු සුයාමය නමින්, සවන රැදි ගීත රසික සංසදය මගින් එකලොස් වන වරටත් ඉදිරිපත් කරන ලද ,නින්නද 2023 ප්‍රසංගයේදි ගැයු මෙම ගීතයේ සියලුම හිමිකම් එහි මුල් සහ නව අයිතිය ඇති අයහට හිමිවන අතර, මෙම ගායනය ඔවුනට උපහාරයක් වේවා.
    මුල් ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
    ප්‍රසංගයේ ගායනය - සිසිර එදිරිසිංහ සමග ඉෂිණි අවිෂ්කා
    ගී පද රචනය - කරැණාරත්නඅබේසේකර
    සංගීතය - ආර් මුත්තුස්වාමී
    සිනමා සිතුවම - කුරැලු බැද්ද - 1961
    මෙම සංගීතය - ශ්‍රී ලංකා යුද හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම
    දෘශ්‍යකරණය - Proview Creations (Ptv) Ltd & Wijayananda Ranasinghe
    සංස්කරණය - විජයානන්ද රණසිංහ
    ශ්‍රී විජය කැරෝකේ මිණි ස්ටුඩියෝ තලවතුගොඩ
    දුරකථනය - 0716353932

ความคิดเห็น • 30

  • @suweenithawilwararachchi-mi6cp
    @suweenithawilwararachchi-mi6cp 11 หลายเดือนก่อน +2

    කියන්න දෙයක් නෑ දෙන්න ගෙම ගායනය හරිම හරිම ලස්සනයි ලස්සනයි.ලස්සනයි❣️❣️💐💐

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 3 หลายเดือนก่อน

    ගායනය හරිම හරිම ලස්සනයි MUSIC meloo rahak naa

  • @jpjothiwansha2464
    @jpjothiwansha2464 11 หลายเดือนก่อน +1

    ❤දෙදෙනා ම හරි ම ලස්සනට මියුරු ලෙස ම ගායනා කරනවා,❤ඔර්ජිනල් ගීතය වගේමයි , ආයි දෙකක් නෑ ඔන්න , සුපිරිම සුපිරියි❤ මගේ ගායක යහළුවනේ ,අනාගත ගායන දිවිය, ඔබ දෙදෙනා ගේ ම අතිෂාර්තක දිවි ගමනක් ම වේවා යි ,තෙරුවන්ගේ මහා ගුණ ආශිර්වාදයෙන් වේවා යි ඉත සිතින් ම පතමි

  • @sadpabian4843
    @sadpabian4843 2 หลายเดือนก่อน

    Darmadasath vadaya katahanda lassanai kieuvoth ma nivaradhie .lathage voice 1katath langinma yanava . Hondai lassanai . 2nnatama mage suba pathum.

  • @chandanaperera9513
    @chandanaperera9513 ปีที่แล้ว +1

    නියම කටහඩවල් දෙක පටිට තමයි මාව අතීතයට අරගෙන ගියා නියමයි නියමයි එලකිරි තමා

  • @laksmanrathranhandi8111
    @laksmanrathranhandi8111 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි, මගේ ආශාම ගීතයක්

  • @shyamma961
    @shyamma961 ปีที่แล้ว +1

    හරිම සුමිහිරි ගායනයක්.. ඉතා ආකර්ශනිය හඬ සුසංයෝගයක්...

  • @shanthapradeep1697
    @shanthapradeep1697 7 หลายเดือนก่อน

    Harima lassanayi.❤❤

  • @sriyalathawilwaraarachchi4959
    @sriyalathawilwaraarachchi4959 11 หลายเดือนก่อน +1

    Supiri gayanayak.maarams Lassanai dedenama.

  • @lakshikalalanie4702
    @lakshikalalanie4702 ปีที่แล้ว +3

    මම සජීවීව රස වින්දා. විශිෂ්ට සුගායනයක්.

  • @mihridesilva444
    @mihridesilva444 3 หลายเดือนก่อน

    Great!

  • @Nirmala-qr6jg
    @Nirmala-qr6jg 6 หลายเดือนก่อน

    Very nice

  • @nwswpathmasiri4433
    @nwswpathmasiri4433 5 หลายเดือนก่อน +1

    Singing really beautiful in addition Rupika too very beautiful wish both of you best of luck

  • @pmwijeratne1896
    @pmwijeratne1896 หลายเดือนก่อน

    Excellent singing talent coming closer to the original singing. I very well remember how iconic duo Dayananada and Punya inducing life to this song rendered a romantic fascination to their love affair that scarcely had a chance to blossom.

  • @shanthapradeep1697
    @shanthapradeep1697 6 หลายเดือนก่อน +1

    Harima lassanayi dennagema katahada.❤❤❤❤❤❤❤❤

  • @swarnaa.bandara4460
    @swarnaa.bandara4460 ปีที่แล้ว +2

    ඉතාමත් අලංකාර ගායනයක් ...මිහිරි හඬ යුගලයක්..
    සුබ පැතුම් හදවතින්ම ...

  • @lesliewanniarachchi8547
    @lesliewanniarachchi8547 ปีที่แล้ว

    ❤❤❤

  • @MadharaMadhuwanthi-j9t
    @MadharaMadhuwanthi-j9t ปีที่แล้ว

    ගායනය හරිම සුමිහිරියි...සුභ පැතුම්...❤

  • @wasanadil
    @wasanadil ปีที่แล้ว +2

    මා ඇසූ විශිෂ්ඨ ගායනාවක්.සුභ පැතුම් දෙදෙනාටම🌹🌹🌹🌹🌹

  • @nimani1998
    @nimani1998 ปีที่แล้ว

    සන්තෝසෙ පවසාවි දෙවියන් පවා

  • @thamarakrueger5710
    @thamarakrueger5710 ปีที่แล้ว +1

    ගොඩක් හොද ගැයුමක් දෙන්න ටම සුබ පැතුම්

  • @elliebay4429
    @elliebay4429 ปีที่แล้ว

    රසවින්දනයේ හිනිපෙත්තට සිත කැදව ගිය ගායනයක්

  • @MaheshaWeerasekara-iv4rt
    @MaheshaWeerasekara-iv4rt ปีที่แล้ว

    Super vocal Aiya 🎤🎸🎻 congratulations both Of you!

  • @piyumiwickramage7356
    @piyumiwickramage7356 ปีที่แล้ว +1

    Heartouching voice ❤. Good luck both ❤

  • @diliniapsara6085
    @diliniapsara6085 ปีที่แล้ว

    Amazing Performance 👌🎤 Good Luck Both Of You 💚

  • @laknaedirisinghe7368
    @laknaedirisinghe7368 ปีที่แล้ว +1

    The two voices are naturally beautiful and sounded. Fantastic vocal control. Very much familiar to the original singer. Congratulations!!!!

  • @palithakaluarachchi5393
    @palithakaluarachchi5393 ปีที่แล้ว

    outstanding vocal performance of both artists. congratulations...........

  • @chathuriPerera-hw3ye
    @chathuriPerera-hw3ye ปีที่แล้ว

    One of the best renditions I’ve heard!
    Such a blend of voices stunning & mesmerizing!! 😍
    Keep it up ❤️❤️

  • @ShammikaPeiris
    @ShammikaPeiris ปีที่แล้ว

    Amazing performance ♥️ Wish both good luck ♥️

  • @lasanthakannangara5736
    @lasanthakannangara5736 ปีที่แล้ว +1

    Superb