ඔය බැල්ම ඔය කැල්ම - කුරුළු බැද්ද 1961

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 10 หลายเดือนก่อน +2

    සින්දු කියන්නෙ මෙන්න මේවට, මේවා රසවිඳින්න දැන් generation එකේ අයට බැහැ ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 หลายเดือนก่อน +1

    සදා අමරණීයයි රන් සමානයි❤❤❤❤❤❤

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 2 วันที่ผ่านมา

    Beautiful

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +4

    බොහෝ කාලයකට පසුව අසන්නට ලැබුන ගීතයක් හරිම අගෙයි ඔබට ස්තුති

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 2 ปีที่แล้ว +2

    ලස්සණයි.හරිම.ලස්සණයි..පලකර.නිවෙිදණ.මැතිදුනේ.බුදු සරනයි 🙏🙏🙏🌼🌼🌼

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 2 ปีที่แล้ว +5

    අනේ ඇයි මේ සින්දු දැන් යන්න නැත්තේ කොච්චර ලස්සනයිද මේ සින්දු 🇱🇰ආදරේ ඒ ලස්සන කාලයට
    ගොඩක් ලස්සන යුගයක්‌ ඒ කලේ තිබ්බා ❤❤❤❤

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว

      මොනතරම් සුන්දරයිද මේ ආදරය . ඒ යුගයේ මේ වගේ සැබෑ සුන්දර පෙම්වත්තු හිටියා . අද නම් ....හරිම විපරීතයි බොහොම දේවල් .

  • @anulasenevirathne7123
    @anulasenevirathne7123 ปีที่แล้ว

    Thanks

  • @keerthicaneeliya4366
    @keerthicaneeliya4366 ปีที่แล้ว +3

    මගේ පියාණන් විසින් සංගීතවත් කළ ගීතය ..❤

    • @dayanideepani5412
      @dayanideepani5412 ปีที่แล้ว +1

      dana ganima sathutak ithamath lassana geethayak

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 8 หลายเดือนก่อน

    ලස්සනම සිදු ඒ කාලේ

  • @piyasanka
    @piyasanka 3 ปีที่แล้ว +4

    නොකැළැල්ය නොඉඳුල්ය ප්‍රේමේ අපේ
    එය දන්න වන විල්හි මානෙල් පිපී ....//

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว

    Hari ma.ලස්සනයි

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 ปีที่แล้ว

    මේ ගීතය වසර 62 කට පෙර අද්විතීය සංගීතඥ රාමයියා මුත්තුස්වාමි නිර්මාණය කල විශිෂ්ඨතම නිර්මාණය යැයි මට හැඟේ. පසුකලෙක රූකාන්ත ගීත කලාවට සිදුකල වෙනස හා සමානව මේ ගීයේ හාමනි හා ස්වර රටා වෙනස් කිරීම් කෙතරම් විශ්මයජනකද.❤

  • @darshanikumari4439
    @darshanikumari4439 4 ปีที่แล้ว +4

    Dan tiyana sinduwalata wada kochchara lassanada raga pamath ehenmamai

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +1

    පුන්‍යා සුනීතා එකේ හරිම ලස්සනයි

  • @tarachi1994
    @tarachi1994 ปีที่แล้ว

    ගොඩක් ලස්සන gitayak මම නිතරම වගේ කියන gitayak as කරන හොඳ gitayak

  • @mahindarodrigo4144
    @mahindarodrigo4144 ปีที่แล้ว +2

    Dayananda Gunawardana my sinhala teacher at Thurstan College in late 60 s. He was a wonderful person in real life too....

  • @samandissanayake6371
    @samandissanayake6371 3 ปีที่แล้ว +1

    ළමා වියේදී ඉතාමත් රස විඳපු ගීතයක්. ස්තුතියි

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 ปีที่แล้ว +1

    She is the real Queen of sri lanken silver screen

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว

    Niyyyaaamai 💯💯❤️❤️❤️❤️❤️☺️☺️☺️

  • @Chrisanthie
    @Chrisanthie 6 ปีที่แล้ว +15

    The most beautiful duet ever sung for a Sinhala film. The sweet voice of Latha and the heavenly harmonizing by Walpola has never ever been matched.

  • @sujeewakga8467
    @sujeewakga8467 9 หลายเดือนก่อน

    ❤❤

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 3 ปีที่แล้ว +1

    පැරණි වුනාට ලස්සන ගීතයක්..
    හරිම ආදරබරයි..

  • @vinithakularathna3884
    @vinithakularathna3884 ปีที่แล้ว +1

    Punnya hindering mirigama mage gelagama inna lssanama niliyak ahinsakai

  • @kumudurenu4991
    @kumudurenu4991 3 ปีที่แล้ว +1

    හරීම ලස්සනයි ස්තුතියි sir

  • @tarachi1994
    @tarachi1994 ปีที่แล้ว

    ඔබ තුමාට පින් බුදු සරණයි දෙවි පිහිටයි

  • @සදරුවන්-ශ3ජ
    @සදරුවන්-ශ3ජ ปีที่แล้ว +3

    හැමදෙයක්ම .ලස්සන ට .තිබුන .රටකට..දැන් වෙලා තියෙන.දෙයක්...අතීතය සිහිවෙනකොට .ලොකු දුකක් දැනෙනව

    • @sunilnimal9786
      @sunilnimal9786 ปีที่แล้ว

      කාලෙන් කාලෙට හැමදේම
      ලෝකෙ වෙනස් වෙනවා. දුක් වෙන්න හොද නෑ . අපිට තියෙන්නේ ඒ වෙනසට සන්තෝෂයෙන් මූණ දෙන එකයි

  • @sandaruwanudara
    @sandaruwanudara 5 ปีที่แล้ว +7

    One of the most lovable n emotional duet

  • @anthonyjanz5404
    @anthonyjanz5404 2 หลายเดือนก่อน

    ✌✌✌✌😍😍😍😍😍

  • @jinanjanaviraj6167
    @jinanjanaviraj6167 3 ปีที่แล้ว +1

    ලස්සනයි.නියමයි.

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 2 ปีที่แล้ว +2

    "Never miss this song, it teaches us to admire The Nature, Love ,Life and Music"

  • @karunakaruna2391
    @karunakaruna2391 4 ปีที่แล้ว +2

    Harima lassanai kiyala wade naha ❤❤❤❤

  • @ميريسيلان-ح5ح
    @ميريسيلان-ح5ح 4 ปีที่แล้ว +1

    Niyama..sinhala.sinduwak...hitha..mihiriyawakin..pirei..mage..mistr.your.thank..so.machh.

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 2 ปีที่แล้ว +2

    "You are the fountain in the life of dessert". Exellant duets, music,and lyrics!. This song depicts the aesthetically rich Romantic bond between two innocent lovers. A masterpiece of the past capable Artists! Thanks for posting!

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 ปีที่แล้ว +1

    Nice

  • @udenisirimanne714
    @udenisirimanne714 3 ปีที่แล้ว +2

    Dayananda Gunawardane and Punya Heendeniya

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +1

    What an immortal song ,thanks mr munasinghe for your service .these songs are like my life, i love those songs very much and these films .

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 2 ปีที่แล้ว +1

    "Garlanding The Sky with glittering star clusters, Even The Gods express their joy to Our Heartiest Love"

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว +2

    Very nice film and song thanks..

  • @swengappuli
    @swengappuli 4 ปีที่แล้ว +2

    Thank you for uploading this. Wonderful song

  • @jayampathabeysinghe5567
    @jayampathabeysinghe5567 7 ปีที่แล้ว +4

    Great song. Melodiously sung by Madam Latha Walpola

  • @hewakaru
    @hewakaru 6 ปีที่แล้ว +4

    Beautiful voices!

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 3 ปีที่แล้ว +1

    ඔබ මාගේ..උල්පත වේය ....
    කාන්තාරයේ......

  • @vinithakularathna3916
    @vinithakularathna3916 6 ปีที่แล้ว +5

    lasana songold punnyahindeniya lassan niliya mirigama misge gama

  • @pooji9
    @pooji9 7 ปีที่แล้ว +9

    Thanks you Nihal for posting this. I knew the song well. But it is the 1st time to see the video.
    I did not get a chance to see the film when release in theaters.
    Thanks again

  • @pgwickramasinghe2340
    @pgwickramasinghe2340 4 ปีที่แล้ว +1

    Very nice song ❤️ ❤️❤️👧

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 ปีที่แล้ว +1

    24.11.2022

  • @sandyaramani6853
    @sandyaramani6853 3 ปีที่แล้ว

    ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘

  • @wnhemawathi88
    @wnhemawathi88 4 ปีที่แล้ว +1

    Wq

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 6 ปีที่แล้ว +3

    Beautiful