මෙයාලා සෙට් උනොත් මෙහෙම්මමයි 😅😆😂-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 410

  • @mnrsherin
    @mnrsherin 2 ปีที่แล้ว +304

    සංගීත් මල්ලි කියපු කතාවට නම් හදවතින්ම respect ...🙏 ආදරෙයි ඔයාලා ඔක්කෝටම

  • @Thilinijayasinghe0125
    @Thilinijayasinghe0125 2 ปีที่แล้ว +196

    වරා අයියාගේ අක්කි හරී හුරතල් අනේ පොඩි බබෙක් වගේ... ❤️

  • @deepalipemadass2991
    @deepalipemadass2991 2 ปีที่แล้ว +59

    තමනුත් සතුටු වෙන ගමන් අනිත් අයත් ඒ විදියටම සතුටු කරන එක හිතන තරමි අපහසු නොවන වැඩක් කියලා ඔය set එකම අද ඔප්පු කලා😘😘, මරු 👍👍👍👍 ගොඩක් සතුටු උනා 😍😍😍,තෙරුවන් සරණයි!හැමෝටම

  • @rasisew8102
    @rasisew8102 2 ปีที่แล้ว +139

    අඩේ සේරෝම ඇවිල්ලා සෝයි අනේ..... ඒක නෙමෙයි ඇන්ජිගේ කපල් එක මාරයි නේ......... ❤️❤️❤️

  • @Suddi474
    @Suddi474 2 ปีที่แล้ว +183

    දැන් නම් ඇබ්බැහි වෙලා 🤭 තියෙන්නෙ ❤️🙃 sangeeth vlogs එහෙම කියද්දි අපෙත් ඔලුව වැනෙනවා ආදරෙයි 🥰😅❤️

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +82

    රෝස් ඉන්නවා ආදරෙයි මැණික ...වරා අයියාගෙ වයිෆ් අනේ එයා 😍❤❤❤❤

  • @ayaale..1556
    @ayaale..1556 2 ปีที่แล้ว +71

    මහරෑට මේවා බලල හිනාවෙලා ගෙදරිනුත් එලවන සීන් එකක් තියෙන්නේ 😁😁🤣🤣🤣

  • @siduvlogs3740
    @siduvlogs3740 2 ปีที่แล้ว +17

    Vlogs නම් sangeeth vlogs තමයි .... දෙව්නක අයියයි,වරා අයියයි ඉන්නවා නම් බලන්නත් ආසයි 👊 අද නම් හැබැයි වරා අයියා මී පැටියෙක් වගේ,,ඒ wife ඉන්නවානේ 😂අන්ජලී නම් ආතල් එකේ ජීවිතය ගත කරන කෙල්ලෙක් 👌හැගිමුත්තන් සෙල්ලම නම් මරේ මරු 😂😂😂ඒ වගේම සන්ගීත් අයියගේ ත්‍රීවීලර් එක ස්ටාට් කරන සද්දේ 😁අද නම් මාර ආතල් දවස ..සමහරක් මිනිසුන්ගේ ක්‍රියාවන් නිසා ආතල් එකත් කැඩුනනේ ඕගොල්ලන්ගේ කෙසේ වෙතත් හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න 💗

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +124

    දෙනෙතයි , වරා අයියයි මරු 😍 හිනා වෙලා මහන්සි අපිට 😁😁😁❤

  • @kawikawi2020
    @kawikawi2020 2 ปีที่แล้ว +71

    දැන්නම් ඇබිබැහි වෙලා දෙයියනේ දෙයියනේ .... මරු අනේ ඔයාලා හැමදාම සතුට්න් ඉන්න අංජලි අක්කිගේ v එකෙන් දැක්කා සොයි🥰🥰

  • @mishelromeshika5961
    @mishelromeshika5961 2 ปีที่แล้ว +34

    එයාලත් සතුටු වෙලා අපිවත් ගොඩක් සතුටු කරවනවා.. හැම දවසකම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා video එකක් දානකන්.. අම්මි ආදරයෙන් මතක් කරනවා.. හෙටත් ලස්සන video එකක් එනකන් බලාගෙන ඉන්නවා... පරිස්සමින් ඉන්න හැමෝම. ආදරෙයි හැමෝටම ❤️🥰 Love you Dini akkiyoo ❤️ God bless you ❤️🥰❤️

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว +18

    මහ රෑ video එක බලලා හයියෙන් හිනා ගිහින් බබාත් ඇහැරෙනවා... 🤣🤣🤣
    සුපිරි කට්ටියම සෙට් උනාම... ❤️❤️❤️

  • @charu2482
    @charu2482 2 ปีที่แล้ว +65

    Vlog එක බලද්දි උන් හිටි තැන් මතක නැතුව හයියෙන් හිනා වෙන මම🤣🤣🤣🤣

  • @dineshasrimali3613
    @dineshasrimali3613 2 ปีที่แล้ว +73

    තාත්තී, අම්මී නෑනේ....... සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි!!!! ආදරෙයි හැමෝටම...........💞💞💞💞💞💞💞

  • @kasunkunarasiri13
    @kasunkunarasiri13 2 ปีที่แล้ว +21

    අම්මෝ සැට් එකමහ් අංජලී අක්කා දෙව්නක අයියා සංගිත් අයියා දිනි අක්කා රෝස් පොඩ්ඩෙකුත් ඉන්නවා මරු අනී

  • @rasisew8102
    @rasisew8102 2 ปีที่แล้ว +79

    බොන ඈයොන්ට අම්මා කවුද ගෑනු කෙනෙක් කියන්නේ කවුද කියලා මතක නෑ බ්‍රෝ කොටින්ම කිව්වොත් තිරිසන්නු ඉන්නවා..... ඒ අස්සේ..... 😒😒

  • @kimdanu222
    @kimdanu222 2 ปีที่แล้ว +27

    සංගිත් අයියා දිනි අක්කා ඇතුලු ඔක්කොම අද අපිව හිනැස්සුවා 😁😂 හොදටම 🙈 ඔයාලා ඔක්කොගෙම බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා ඉල්ලනවා මෙ වගෙ හැමදාම සතුටින්😁 ඉන්න 💓💓💓

  • @bloominglife7807
    @bloominglife7807 2 ปีที่แล้ว +15

    කොහේ ගියත් ඒවගේ ජරා සක්කිලි මිනිස්සු ඉන්නවා අයියා ....
    කරුමෙට ඉපදුනු උන්

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 2 ปีที่แล้ว +19

    ඔයාලා කටිටියම හරිම ෂොක් අප්පා නියමයි.හැමදාම සතුටින් සමඟියෙන් ඉන්න ආදරේයි ⁣මහා ගොඩක් ❤️❤️❤️ හැමදාම හැමෝටම ❤️❤️❤️❤️ තෙරුවන්සරණයි !!!

  • @tharinduferndo8974
    @tharinduferndo8974 2 ปีที่แล้ว +17

    Notification එක දැකපු ගමන් මොන වැඩ තිබ්බත් මේක බලන්න එන්නෙ ඇයි කියල මං දන් නෑ...ඇත්තටම දැන් මේවා බලන් නැතුවම බැරි වෙලා...😥

  • @pawanirajapaksha5498
    @pawanirajapaksha5498 2 ปีที่แล้ว +9

    ඔක්කොමලා එකතු උනාම මරු❤️anajali akkage channel එකේ එකත් බලලා මේකත් බලන්න ආවෙ....මරු හැමෝම😘❤️❤️

  • @chamindabandara5575
    @chamindabandara5575 2 ปีที่แล้ว +21

    බලාගෙන ඉද්දි කාලය යනවා වත් දැනුන්නෑ මමත් එතන හිටියා වගේ මට දැනුනා ඒ තරම්ම ගොඩක් සතුටක් ලැබුවා ඒත් පොඩි කනගාටුවක් තියෙනවා ඔයාලට වුණු කරදරය ගැන තමන්ගේ අම්මට ගෞරවය දක්වනවද ඒ වගේ අනිත් කාන්තාවන්ටත් ගෞරවය දක්වන්න හැම පිරිමියෙක්ම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ජය වේවා ❤️❤️❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +18

    4 පාරක් විතර බැනුම් ඇහුවා මහ රෑ හිනා වෙන්න ගිහින් 🤭☺️😁😄

  • @shashifernando402
    @shashifernando402 2 ปีที่แล้ว +7

    ඒ..එකමුතුකම...ආදරය...සෙට් උනොත්..ෆන් තමයි😍♥️

  • @yehaninethmini4572
    @yehaninethmini4572 2 ปีที่แล้ว +7

    Sangeeth Vlogs වලට දැන්නම් addicte welaa 🥰 වාරා අයියා මරු 😂👌🏻 දිනි අක්කිත් Shoooii ane ♥️♥️ කට්ටියම එකම අදහස් තියෙන කට්ටියක් 🥰 ඒහෙම අය මුනගැහෙනවා අඩුයී. 👌🏻♥️

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +69

    ඔයාලට ආදරෙයි අපි මැදපෙරදිග ලංකාව ලස්සනයි ගොඩක් ආදරෙය අපේ රටට

  • @dai_sy2373
    @dai_sy2373 2 ปีที่แล้ว +54

    අනේ කට්ටියම දැක්කහම පුදුම සතුටක්..දෙව් & හශී 😘😘 ..හැමෝටම ආදරෙයි .බුදුසරණයී ❤️

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe 2 ปีที่แล้ว +6

    අද සෙට් එකම එකතු වෙලා නෙහ්
    ලස්සනයි අනේහ් 🤗 දිනී අක්කි පණහ් 🌹❤ ඔයාට තමයි ගොඩක්ම ආදරේ ❤ සoගීත් අයියා එක්ක හැමදාම සතුට්න් ඉන්න මැණික ❤ අර වරා අයියත් නියමයි
    Best of luck guys !!!

  • @tharushiprasadika6130
    @tharushiprasadika6130 2 ปีที่แล้ว +16

    මට ඉන්නවා අවුරුද්ද ක චුට් මැණිකක් එයාව ලග තියාගේන මම ඔයාලගේ ව්ඩ් යෝ බලලම sangith vlogs කියලා ඇහුන ගමන් ඔලුව නමනවා..😍😍😍 ආදරේයි ඔයාලා හැමෝටම,බුදුසරණයි ❤️❤️❤️

  • @lehansadulanjali5660
    @lehansadulanjali5660 2 ปีที่แล้ว +3

    සංගිත් අයියේ ආදරෙයි සෙට් එකටම හැමදාමත්... ඔයාගෙ ජිම් vlog ekak ඕනි....,, දිනි අක්කි නම් ජිම් යන්නෙ නැ නේ... එයා ගොඩක් ලස්සනට ඉන්නවා...ආදරෙයි ඔයාලා දෙන්නට විශ් කරනවා හදවතින්ම....

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 2 ปีที่แล้ว +23

    අඩො අඩෝ ආස කරනම සෙට් එක ඔයලට ඇබ්බැහි වෙලා ඉන්නෙ සිරියස් ආදරෙයි සෙට් එකටම ආ ජය වේවා 😌

  • @tomysinghe1495
    @tomysinghe1495 2 ปีที่แล้ว +18

    👌 මරු අද නම් මාරයි really we enjoyed well thanks a lot සන්ගීත් and the ගෲප්

  • @dehemitimasha5175
    @dehemitimasha5175 2 ปีที่แล้ว +36

    සංගීත අයියට කරපු හොර වැඩේ දකිනවනෙ දැන් අයියා මේක බලද්දි 😁♥️🥰

  • @nethmikavindya463
    @nethmikavindya463 2 ปีที่แล้ว +33

    වරා අයියගෙ වයිෆ්ගෙ අක්කිද අර හිටිය අනිත් කෙනා...🌺❤️

  • @inokainoka7948
    @inokainoka7948 2 ปีที่แล้ว +13

    අනේ වරා අයියාගේ waif ❤ මගේ අක්කා වුණානම් ❤🙏😘
    අනේ අක්කේ ඔයා මගේ අක්කා වෙන්න ලබන අත්මේ 🙏😘❤🌹
    හරිම ලස්සනයි අක්කා 😘🌹 හරිම අහිංසකයි ❤🇱🇰🇦🇪 වරා අයියාගේ waif ගෙ නම මොකක් ද ? මම එයාට හරිම ආදරෙයි 😘🌹❤🙏

  • @malshigamage6964
    @malshigamage6964 2 ปีที่แล้ว +24

    අදනම් වෙනදට වඩා හිනා උනෝ සුපිරියක්

  • @dai_sy2373
    @dai_sy2373 2 ปีที่แล้ว +22

    අනේ ඔව් වරා අයියා අද silent 😂❤️

  • @hmharshanee2518
    @hmharshanee2518 2 ปีที่แล้ว +3

    ඒකනම් ශෝක් අයියා කට්ටියම ඉන්නවනේ . මම ගොඩාක්ම ආදරේ හැබැයි දිනී අක්කිට අනිත් අයටත් ආදරෙයි දිනී අක්කිට ආආආආදරෙයි❤️ ❤️❤️❤️

  • @NishuAma
    @NishuAma 2 ปีที่แล้ว +4

    මරු හලෝ සෙට් එක..❤️😍 53:43 දෙව්❤️හශි 😉

  • @kavindinirupama1300
    @kavindinirupama1300 2 ปีที่แล้ว +3

    මං මේ video එක බලනකොට පාන්දර 2යි.මං හිනාවෙන සද්දෙට ගෙදර අයත් බය වෙලා මට පිස්සු කියලා.ශෝයි අනෙ ඔයාල මට school කාලෙ මතක් වුනා.

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +4

    ආදරේයි සංගීත් අයියටයි දිනී අක්කටයි හැමදාමත් ❤️❤️

  • @prasadsameera2254
    @prasadsameera2254 2 ปีที่แล้ว +13

    Ada set එකම innawa සුපිරි ආදරෙයි set ekata පරිස්සමෙන් සතුටින් inna බුදු සරණයි ❤️❤️❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +4

    සෙට් එකම මරු වරා ආතල් ආදරය දිනී සංගීත් සෙට් එකටම ආදරෙයි ❤️ 😍

  • @roovlogs5007
    @roovlogs5007 2 ปีที่แล้ว +10

    Love you dinithi,sangeeth & wara aiya ❤️❤️❤️

  • @nilminisamarathunga701
    @nilminisamarathunga701 2 ปีที่แล้ว +4

    ලස්සන යි සියලුදෙනා ට තෙරැවන් සරණයි පරිස්සමෙන් ඉන්න ....ඔබ සැම දෙනාම නිසා සතුටු වුනා ....❤️❤️❤️

  • @dilmitharushika8114
    @dilmitharushika8114 2 ปีที่แล้ว +27

    වීඩියෝ එක දානකම් බලන් හිටියේ ලස්සනයී අයියේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න කොහෙ ගියත් බුදු සරනයී ඔයාලා නිසා අපිත් හිනා වෙනවා තෑන්ක්ස් ඒ හැමදේටම.... ❤❤🥰🥰

  • @buddhinichamika3933
    @buddhinichamika3933 2 ปีที่แล้ว +6

    hi guys walcome to sangeeth vlogs කියන ටික මං කී පාරක් බැලුවද මන්දා 😁........හැමෝගෙම ඇක්ෂන් එක බලන්න ඕන හින්දා කීප පාරක්ම බැලුවා😁❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +2

    දිනීගෙ අක්කිගෙ butterfly මාර ලස්සනයී

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 11 หลายเดือนก่อน +1

    අනෙ දිනි අක්කි ❤ ඔයා මේ විඩියො එකෙ ගොඩක් ලස්සනයි ❤ එන්න එන්න ලස්සන වෙන්වා ❤ ආදරෙයි අක්කි හැමදාම ලස්සනට සතුටින් අයියා එක්ක ඉන්න ලැබෙන්න ඔනී❤❤❤❤❤❤

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 ปีที่แล้ว +6

    Adarei oyala ඔක්කොටම ❤❤❤❤❤❤❤ parissamen inna...Budu saranai🙏🙏🙏

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +3

    ආදරේයි හැමෝටම හිනාවෙලා බඩත් කොරවුනා ආදරේ හැමදාමත් ඔය වගේම සතුන් ආදරේන් ඉන්න ❤️❤️

  • @kumariyapa1542
    @kumariyapa1542 2 ปีที่แล้ว +5

    හැමෝගෙම තියන ආදරේ සහයෝගය...නියමයි....හැමදාම හැමෝම මේ වගේම සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලා හැමෝටම....

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +8

    අද ගොඩක් ලස්සනයි ඇති තරම් හිනා උනා. හැමෝටම ජේසු පිහිටයි .

  • @ridmikaharankahawa9420
    @ridmikaharankahawa9420 2 ปีที่แล้ว +9

    අද නම් නියමයි..හැමෝම ඇවිත්.. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න..😍

  • @shaggy626
    @shaggy626 2 ปีที่แล้ว +44

    Hii guys!!!! Welcome to sangeeth vlogs 😂💗 ඒකනම් දැන් මට ගෙදරදි නිකනුත් කියවෙනවා 😅
    Niyamai sangeeth ayya keep it up ❤😊

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว

    හැමදාම බලන යුටියුබ් චැනල් එකක් සංගීත් මල්ලිගේ ඒ වගේම අන්ජලී නංගි බුදුසරණයි ලස්සනයි හැමෝටම ❤️❤️❤️❤️❤️

  • @dinithisahanika3405
    @dinithisahanika3405 2 ปีที่แล้ว +13

    අනේ අද නම් ශෝයි.මන් ආසාවෙන් හිටපු දවසක්.හැමෝම ඉන්නවා

  • @madusaumya373
    @madusaumya373 2 ปีที่แล้ว +10

    අම්මෝ හිනා වෙලා පන ගියා ..👍👍👊👊♥️♥️

  • @charunipramodya
    @charunipramodya 2 ปีที่แล้ว +8

    අංජලි නම් අම්මෝ මරු 😂♥️

  • @kapilaamarasigha7234
    @kapilaamarasigha7234 2 ปีที่แล้ว +4

    Hinawela badath රිදෙනවා aiyo oyala nam supiri දවසක ape gedara enna set ekama budusaranai හැමෝම සතුටින් parissamin inna budusaranai

  • @kumarishyamali1047
    @kumarishyamali1047 2 ปีที่แล้ว +90

    Vlogs එකට බෙල්ල උලුක් වෙනවා ලගදිම කාගෙ හරි...😂😂

  • @fathimaasma1537
    @fathimaasma1537 2 ปีที่แล้ว +19

    සංගීත් vlogs කීවම අපේ ඔලුවත් ඉබේම වැනෙනව😁😁♥️♥️♥️

  • @nalaninalani82
    @nalaninalani82 2 ปีที่แล้ว +7

    ඔයාලා හැමොටම බුදුසරනයි අාදරෙයි හැමොටම

  • @malshidil7361
    @malshidil7361 2 ปีที่แล้ว +13

    anjalige hinava😅❤️

  • @ameera6522
    @ameera6522 2 ปีที่แล้ว +5

    Aiyoo me para nm ara una waden apith aul giya... Yana thana parissamen yanna laga inna minissu gana awadanen inna hamoma . Adarei oyala hamotama ❤️

  • @amalirathnayake4868
    @amalirathnayake4868 2 ปีที่แล้ว +24

    හැමොටම ගොඩාක් ආදරෙයි 💕💕හැමදාම සතුටින් ඉන්න🌺🌺බුදු සරණයි !!!

  • @chek.p8187
    @chek.p8187 2 ปีที่แล้ว +9

    දේව්❤හශී

  • @kumarikwt9907
    @kumarikwt9907 2 ปีที่แล้ว +7

    වාවු හරිම ලස්සනයි අපිත් හැපි උනා 💋💋💋❤️❤️❤️

  • @ruthlidiya7740
    @ruthlidiya7740 2 ปีที่แล้ว +3

    වරා අයියගේ වයිෆ් ලස්සනයි .

  • @chaturanganichaturanggani9039
    @chaturanganichaturanggani9039 2 ปีที่แล้ว +6

    Me sahodara kama hamadama thiya ganna labewa..♥️♥️♥️..budusaranai!!!!

  • @meshaniprabodha2710
    @meshaniprabodha2710 2 ปีที่แล้ว +22

    හය්යෝ මන් දැන් අම්මගෙන් බැනුම් අහනවා හිනා වෙලා 😝😝😝කට්ටියම ඉන්නවා අද,,,,අපේ ලේ පිරිසිදු කරනවා අය්යේ අපිට හිනාගස්සලා😁😁සුපිරි ආ ඊලග video එක එනකන් බලන් ඉන්නෝ අම්මි කෑම හදන ඒවත් ඕනි ඉතින් බුදු සරනයි කට්ටියටම

  • @mithukaveesha715
    @mithukaveesha715 2 ปีที่แล้ว +10

    Sangeeth vlogs
    අම්මෝ මේකනම් පිස්සුවක්
    😁❤

  • @dineshasrimali3613
    @dineshasrimali3613 2 ปีที่แล้ว +11

    හරිම ආසයි අයියේ....... හැමදම ඔහොම සතුටින් හිනා වෙලා ඉන්න ලැබේවා!!!!!!

  • @pawanathuraliya...647
    @pawanathuraliya...647 2 ปีที่แล้ว +28

    හැමදාම...ඔය වගේ කටියත් එක්කම....වීඩියෝ දැම්මනම් මරු....❤️❤️

  • @hnscreations...1371
    @hnscreations...1371 2 ปีที่แล้ว +3

    Sangeeth aiyage kathawata apith ekagai.adarei oyala hamotama.budu saranai 😍❤🙏

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අනේ සන්ගීත් අයියාගෙ channel එක. Best entertainment youtube channel එක වෙයිද දන්නෑ ☺️☺️☺️ අදනම් හිනා උනා සෑහෙන්න. සන්ගීත් අයියව කට්ටිය ඇතුලට දාල අනිත් අය ගියාම අයියෝ.. 😁😁😄😄😄

  • @hiruninawodya8515
    @hiruninawodya8515 2 ปีที่แล้ว +9

    නියමයි අනේ...හොදට හිනා උනා

  • @kusharagimhani8353
    @kusharagimhani8353 2 ปีที่แล้ว +15

    Hi guys
    welcome to sangeeth vlogd මේක ගෙදර නිකන් ඉන්නකොටත් කියනවා 😂💔
    අම්මා අහනවා උබට පිස්සුද කියලා 😂ට්

  • @piyumidissanayake9423
    @piyumidissanayake9423 2 ปีที่แล้ว +22

    දැන් නම් ඇබ්බැහි වෙලා.... වරා අයියාත් ඉන්නවා නේ මරු 🤭

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 2 ปีที่แล้ว +8

    සුපිරි සෙට් එක ...♥️♥️ආදරෙයි💓💓

  • @madhumasha7074
    @madhumasha7074 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි අනෙ ❤️🦋 වීඩියො ඔක්කොම බැලුවා මන් ඒත් අද තමයි ඔන්න ඉස්සෙල්ලා ම මැසෙජ් එකක් දැම්මෙ මන්... මටත් ඔය දෙන්න වගෙ අක්කියෙකුයි අයියෙකුයි හිටියනම්🥺🥺

  • @achiniindeewari9046
    @achiniindeewari9046 2 ปีที่แล้ว +10

    අන්ජලී 😅😘

  • @champikade8145
    @champikade8145 2 ปีที่แล้ว +7

    අද නම් මරු හිනා උනා සුපිරියට

  • @jayaweerajard6569
    @jayaweerajard6569 2 ปีที่แล้ว +5

    සුපිරි.මාරම ලස්සනයි.

  • @samadhiwathsala4979
    @samadhiwathsala4979 2 ปีที่แล้ว +9

    වරා අයියා මරු 😍

  • @kanchanadilrukshi5334
    @kanchanadilrukshi5334 2 ปีที่แล้ว +1

    දිනිත ❤️

  • @tharushinethamini9855
    @tharushinethamini9855 2 ปีที่แล้ว +3

    Sangeeth aiya kiyapu kathawa atha visawasa karanna one mokada api inna thana api bala ganna one ❤️❤️❤️❤️

  • @sharanikaushalya1720
    @sharanikaushalya1720 2 ปีที่แล้ว +3

    අම්බෝ හිනා ගිහින් මැරුනා...අර කට්ටිය දොර වහගෙන ඒ සීන් එක...😂😂😂

  • @nadunithathsarani7685
    @nadunithathsarani7685 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. balanna asawen inne thawa video danna adarei hamotama. ❤❤❤❤

  • @sandaminimasraliyanage5495
    @sandaminimasraliyanage5495 ปีที่แล้ว +2

    රෑ එලි වෙනකම් සංගීත් දිනී වොල්ග්ස් බලන මම 😽❤️

  • @ranasingliyanageajithpushp3609
    @ranasingliyanageajithpushp3609 2 ปีที่แล้ว +9

    Anjige hinawa 😁😁

  • @himashikaushalya1272
    @himashikaushalya1272 2 ปีที่แล้ว +8

    හැමදාම සතුටින් ඉන්න ❤️

  • @renukadamayanthi7143
    @renukadamayanthi7143 2 ปีที่แล้ว +17

    ශෝයි අනේ ඔයාලා 😍❤️ දැන්නම් ඇබ්බැහි වෙලා 😍 වරා අයියා 💪

  • @shenvlogs2000
    @shenvlogs2000 2 ปีที่แล้ว +2

    @anjali akka maru 😅🙈 Kattiya Niyamayiii❤❤❤❤

  • @happya9809
    @happya9809 2 ปีที่แล้ว +4

    හයියෝ සංගීත් vlogs😂🤲 හිනා පෙති බීලා වගේ හිනා😅✋ මරු ඈ💖

  • @sandanidivyanjali9466
    @sandanidivyanjali9466 11 หลายเดือนก่อน

    මේක නම් නියම විඩියො එකක් හිනා කාලා මැරෙනවා ❤😂😂 අනෙ තැන්ක්ස් අක්කි අයියෙ මෙහෙම අපිව හිනස්සනවාට අම්මෝ ❤😂

  • @gamingwithpodda269
    @gamingwithpodda269 2 ปีที่แล้ว +9

    සුපිරියක් තමා අයියේ....😇😇❤️❤️❤️❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 ปีที่แล้ว +2

    Lassanai.hemdama sathutin parissamata inna.budusaranai.dewipihitai

  • @sachinisachini8020
    @sachinisachini8020 2 ปีที่แล้ว +4

    Dan nam pissuwak meka දිගටම karan yan aiye bs oyalata ❤❤

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 2 ปีที่แล้ว +1

    සියළුම දෙනා ඉන්නව ❤️ඔක්කොටම ආදරෙයි 💞🌹💕❤️