Ape Kaale (අපේ කාලේ) - Lochi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2021
  • #ApeKaale #අපේකාලේ #Lochi
    Concept : Lochi
    Script: Amila Nandasiri
    Cast: Lochana Jayakodi,
    Vishmi Nimasha ( vishminimasha?u...,
    Rumesha Ushani ( rumesha_jaya?ut...)
    DOP & Edit: Chamitha Minosh ( chamithaminosh?...)
    Lasith Dimithri ( lasith_dimithri...)
    Dhemantha Perera ( _dheemantha_?ut...)
    Location: KJ House ( jk_____house?ut...)
  • บันเทิง

ความคิดเห็น • 4.6K

  • @nipuniraveesha558
    @nipuniraveesha558 3 ปีที่แล้ว +2847

    ""ඔය phone එක තමා තොට හෙනේට හිටින්නෙ"" සුවහසක් මව්වරුන්ගේ උදාන වාක්‍ය

  • @nethudil9548
    @nethudil9548 3 ปีที่แล้ว +3394

    ලෝචිගේ අම්මා කොහේ හරි ඉදන් බලන් ඇති අක්කේ.ඔයාට සුබ අනාගතයක් අක්කියෝ

    • @prasadiwimalaweera5106
      @prasadiwimalaweera5106 3 ปีที่แล้ว +34

      ey diyunu unoth eyge ashirwden wenn athi 😥

    • @harshananandimal7597
      @harshananandimal7597 3 ปีที่แล้ว +39

      ඔයා කියන්නේ එයා යූ ටියුබ් බලනවා කියලා 🤔🤔 නෑ ඒ ඇයගේ ආශිර්වාදය..

    • @supercinema517
      @supercinema517 3 ปีที่แล้ว +6

      th-cam.com/video/ZlUY8rxxGME/w-d-xo.html

    • @JoyEspra
      @JoyEspra 3 ปีที่แล้ว +15

      Yalu mama Philippines
      Mama hadana sinhala videos balanna kamatida? Balala kamatinam kiyanna mage Sinhala hodada kiyala kiyala❤❤🇵🇭🇱🇰

    • @RavaNethu
      @RavaNethu 3 ปีที่แล้ว +7

      May god gives you all the happiness and success in ur life ☮️✨

  • @chenaramihinadi1955
    @chenaramihinadi1955 3 ปีที่แล้ว +1379

    ලොචී අක්කී ඔයාගෙ අම්මා කොහේ හරි ඉදන් ඔයා දිහා බලා ගෙන සතුටු වෙනවා ඇති ඔයාට ලැබිලා තියන හැකියාවෙන් ඔයා උපරිම ප්‍රයෝජන ගන්න එක එක්කෙනා කියන කතා අහන්න එපා ඔයා ආදරේ කරන කට්ටිය ගැන හිතන්න අපි ඔයත් එක්ක අක්කි ඔයාට තව තවත් ඉදිරියට යන්න සුබ පතනවා

  • @k.jenshux7603
    @k.jenshux7603 2 ปีที่แล้ว +140

    ලංකාවේ පළවෙනියා වෙන එකා ඉන්නවනෙ...බලං ගියාම
    ඒ යකා හැම එකාගෙම පංති ගිහිල්ලනෙ...😂😂✋✋

    • @WasanaMadu-sv5my
      @WasanaMadu-sv5my 2 หลายเดือนก่อน

      Eka ඇත්ත😂😂😂😂😂😂

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +2113

    ලෝචි ලස්සනයි කියලා කියන අය ඉන්නවද?

  • @kaveesha3213
    @kaveesha3213 3 ปีที่แล้ว +552

    ' ඔය ෆෝන් එක තමා තොගේ හෙනේට හිටියේ ' ඒ වාක්‍ය ඇහිලා ඇහිලම කනේ දෝංකාර වෙනවා 😥😥😓💔

    • @anuradhamadushani5570
      @anuradhamadushani5570 3 ปีที่แล้ว +16

      අපිට කලින් උඹලගේ ඇස් අන්ධ වෙන්නේ ඔය මගුල ඔබ ඔබ ඉදලා

    • @deshanilakshika5565
      @deshanilakshika5565 3 ปีที่แล้ว +9

      උබලට වෙන වැඩක් නැද්ද ඕක ඔබ ඔබ ඉන්නේ😂😂

    • @kaveesha3213
      @kaveesha3213 3 ปีที่แล้ว +6

      @@deshanilakshika5565 වෙන වැඩ නෑනෙ මහත්තයා 😓😅
      රිසල්ට් එනකන් ඉන්නෙ 💔

    • @user-yj5jd9rf6x
      @user-yj5jd9rf6x 3 ปีที่แล้ว +6

      @@nishiskitchen. mn awa 😁❤

    • @thurangiindika775
      @thurangiindika775 2 ปีที่แล้ว +1

      @@nishiskitchen. මම ඔයාගෙ චැනල් එකට ගිහින් බැලුවා ඒකෙ තියෙන කෑම වලට මම ගොඩක් කැමති 😋😋

  • @achinthasilva9686
    @achinthasilva9686 2 ปีที่แล้ว +411

    අපේ අම්මා නිතර ම කියන්නේ "උබලාට සැප වැඩි කියලා "😁😅
    අනිත් කියමන තමා අපේ අම්මා ගේ
    "අපේ කාලේ අපි ඔහොම නෑ කියලා " 😂🤣🤣🤣

    • @rasikawanninayaka4780
      @rasikawanninayaka4780 2 ปีที่แล้ว +3

      ලස්සනට කරා ,🎀🦄👍

    • @aameril5017
      @aameril5017 ปีที่แล้ว

      Siraa kathawa halo😆😆😆

    • @ffff-md8dr
      @ffff-md8dr ปีที่แล้ว

      හරියට ම හරි මචෝ ee

  • @achininimasha6464
    @achininimasha6464 2 ปีที่แล้ว +22

    ගොඩාක් ලස්සනයි ..බොහොමයක් දෙනා හාස්‍ය ජවනිකා රගපාන නමුදු සාර්ථක වන්නේ කුඩා පිරිසක්..ඒ අතරින් කෙනෙක් විදිහට ලෝචි ඔයා දක්ෂයි..ඉදිරියටත් මේ ආකාර සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..💟💟💟.

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 3 ปีที่แล้ว +682

    අම්මා කෙනෙක් ගේ වගකීමක් අරන් නංගිලා දෙන්නත් එක්ක ලස්සනට ගෙවන ජීවිතේ පට්ටයි ආ....සමහර පිරිමින්ටත් නැති ආත්ම ශක්තියක් ඇති කියලා හිතෙනවා.ජයෙන් ජය.....

    • @srilanka4968
      @srilanka4968 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

  • @supernatural1923
    @supernatural1923 3 ปีที่แล้ว +383

    අනාගතේ අපි විසින් අපේ ළමයින්ට :-
    උබලට සැප වැඩී. ඒකට අපේ කාලෙ😤 කොහෙවත් යන්න එන්න විදියක් නැ. සහරාන් කියලා එකෙක් බෝම්බ ගැහුවා. දන්න ශිල්ප දාලා ඒකෙන් බේරුනා. ඊට පස්සෙ ආවා වසංගතයක්. උබලගෙ අම්මා තාත්තා වැඩ දන්න හින්දා අනූනමයෙන් පණ බේරගත්තා.නැත්නම් අද තොපිලා නෑ. ඉගෙන ගන්න විදියක් නෑ අවුරුදු ගානක් ගෙවල් අස්සෙමයි. ඒත් හොඳට ඉගෙන ගෙන විභාගත් පාස් කලා. තොපිට සැප වැඩී😌

  • @sktvsl7301
    @sktvsl7301 2 ปีที่แล้ว +146

    ලෝචි අක්කා කියන්නේ නිහතමානී චරිතයක් .. ගොඩක් ආදරෙයි ලෝචි අක්කේ ♥️

  • @vidasnaarandara2745
    @vidasnaarandara2745 3 ปีที่แล้ว +166

    ඒකට අපේ කාලේ👀,උඹලට සැප වැඩියි🙂....හැමදාම අහන වචන set එක😁😁

  • @silvermoon04
    @silvermoon04 3 ปีที่แล้ว +556

    අම්මලාගේ උදාර වාක්‍ය:"උබලට සැප වැඩී" සතියට එකපාරක් වත් ඔ්ක අහන්නේ නැත්තම් ඉතින් ඉදලත් වැඩක් නෑ..😂😂

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +65

    ලහිරුගේ program එකෙන් පස්සෙ පුදුම ආදරයක් ඇති වුනා දහසක් ප්‍රශ්න මැද්දෙ හිනා වෙලා ගොඩ ආපු කෙල්ලෙක්.

  • @Madaramadushini6908
    @Madaramadushini6908 2 ปีที่แล้ว +502

    2000 පස්සෙ ඉපදුන අයගේ ජීවිත කතාව අලලා නිර්මානය කරන ලද්දකි 🤣🤣🤣🤣🤣🤣

  • @ruchirapeiris1933
    @ruchirapeiris1933 3 ปีที่แล้ว +88

    අඩේ යකෝ ආච්චි කියුටෙක්සුත් ගාලා . 😂😂😂

  • @sasaperera4814
    @sasaperera4814 3 ปีที่แล้ว +183

    " ඒකටත් එක්ක අපේ කාලේ...."
    පරම්පරා ගානක් නොනැසී පවතින කතාව තමා ඒක

    • @user-zb9ry6fc9j
      @user-zb9ry6fc9j 3 ปีที่แล้ว +1

      ජාතික පාඨය...😄😅

    • @kushansanjeewa6398
      @kushansanjeewa6398 3 ปีที่แล้ว +1

      Maath කියන්නේ mage ekkta oya කතාව

    • @chanupalanka
      @chanupalanka 3 ปีที่แล้ว +1

      😅

  • @pavankumarage4312
    @pavankumarage4312 3 ปีที่แล้ว +431

    ලෝචිගේ වීඩියෝ එකක් එනකම් බලන් ඉඳපු අය කෝ ....
    👇😁

    • @JoyEspra
      @JoyEspra 3 ปีที่แล้ว +2

      Yalu mama Philippines
      Mama hadana sinhala videos balanna kamatida? Balala kamatinam kiyanna mage Sinhala hodada kiyala kiyala❤❤🇵🇭🇱🇰

    • @pavankumarage4312
      @pavankumarage4312 2 ปีที่แล้ว +1

      @@JoyEspra Aa hari

  • @priyanthiwelivita5279
    @priyanthiwelivita5279 2 ปีที่แล้ว +34

    මං ආසම youtube channel එක අක්කෙ. ආදරෙයි ගොඩක් ❤️❤️

  • @user-xf2nz1jt3w
    @user-xf2nz1jt3w 2 ปีที่แล้ว +46

    අම්මෝ ලෝචී අක්කි ඔයා නම් මරූ ආ. කියලා වැඩක් නෑ. ඔයා දැක්කත් ඇති අපේ ලේ පිරිසිදු වෙනවා.

  • @shaanuu6634
    @shaanuu6634 3 ปีที่แล้ว +359

    අම්මලා ජප කරන මන්තරෙ " ඒකට අපෙ කාලේ උබලට සැප වැඩී"😂😂😂

  • @sasaperera4814
    @sasaperera4814 3 ปีที่แล้ว +498

    රිසාල්ට් එනකොට වැඩියෙන්ම උනන්දු වෙන්නෙ ලියපු කෙනාට වඩා වටේ පිටේ ඇන්ටිලානේ 😂

  • @upekshasewmini4856
    @upekshasewmini4856 2 ปีที่แล้ว +45

    ❤❤❤ ඇත්තටම ගොඩාක් හොදට කරල තියෙනව අක්කියෝ. අපිව හිනා ගස්සනවට පින්😂😂😂. දිගටම කරන් යන්න බුදුසරණයි

  • @ravindumayantha1317
    @ravindumayantha1317 2 ปีที่แล้ว +52

    ලෝචි තමා හොදටම කරේ....❤

  • @chamarakumara.9732
    @chamarakumara.9732 3 ปีที่แล้ว +171

    ලෝචියෝ.....අම්මට අලුත් ගවුමක් අරං දෙන්න..හැමදාම එකම ගවුම අම්මා අදින්නේ..

  • @prtk78
    @prtk78 3 ปีที่แล้ว +704

    2000න් පස්සෙ උන් ගැම්මට මෙකොනට 👇😂

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +6

      මම 2002

    • @dilinimadushani3461
      @dilinimadushani3461 2 ปีที่แล้ว +4

      Math 2002

    • @niroshakalpahana5968
      @niroshakalpahana5968 2 ปีที่แล้ว +2

      2010

    • @prtk78
      @prtk78 2 ปีที่แล้ว +4

      @@niroshakalpahana5968 තාම 05 නේද දෙයියනෙ චුටි බබෙක්නෙ

    • @prtk78
      @prtk78 2 ปีที่แล้ว +4

      @💜️ Angela 💜️ කවුද දන්නෙ අම්මගෙ ෆෝන් එක ඉල්ලගෙන බලනවද දන්නෙ නැ නෙ දැන් ලමයි online nee vada

  • @channaweerasinghe2083
    @channaweerasinghe2083 3 ปีที่แล้ว +29

    අම්මෝ ලෝචි...😍😍 supiri..👍👍

  • @rohanaelvitigala
    @rohanaelvitigala 3 ปีที่แล้ว +43

    වයසට යන්න ඉස්සෙල්ලා මාතෘමූලික පවුලක් නිර්මාණය කර ගන්න
    ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි බුදු සරණයි

  • @kiwiproduction6790
    @kiwiproduction6790 3 ปีที่แล้ว +279

    අපි දවසක ලෝචනා අක්කා ව TV TELEDRAMA එකක බලාපොරොත්තු වෙනවා අක්කේ ❤❤❤❤

  • @hirunimahadurage4764
    @hirunimahadurage4764 3 ปีที่แล้ว +225

    අපේ අම්මටත් පෙන්නුවා ...භාගයක් බලලා මටත් රවලා ගියා 😂😂😂😂😂😂

    • @upaliupali2474
      @upaliupali2474 3 ปีที่แล้ว +4

      Buduammoooo...

    • @ima9912
      @ima9912 3 ปีที่แล้ว +3

      😆

    • @iam.romiyo
      @iam.romiyo 3 ปีที่แล้ว +3

      dawase commment eka

    • @senuliadithya6642
      @senuliadithya6642 3 ปีที่แล้ว +7

      jeevitha avadanam gaththata echchara loku eva ganna epa
      ammoo,oyathamai, ape kale nirbiethama daruvangen kenek

    • @idematagoda9581
      @idematagoda9581 3 ปีที่แล้ว +3

      @@senuliadithya6642 අම්ම්ම්මො

  • @shaggy_editz3612
    @shaggy_editz3612 3 ปีที่แล้ว +202

    " චිකන් කෑල්ලක් ඇහැකට දැක්කේ නැහැ කුකුල් මස් විතරයි කෑවේ "😂😂😂😁😁😆

    • @aaranya724
      @aaranya724 2 ปีที่แล้ว +2

      😄😄😄😄😄😄😁🤣🤣🤣

    • @slarmygirl7511
      @slarmygirl7511 2 ปีที่แล้ว +2

      😁😁😁😁😁😁😁😁😁😁😁😁

    • @dumindaamila9489
      @dumindaamila9489 2 ปีที่แล้ว +2

      50වැනි ලයික් එක මගෙන් බ්‍රෝ

    • @shaggy_editz3612
      @shaggy_editz3612 2 ปีที่แล้ว +1

      @@dumindaamila9489 තැන්කූ

    • @sanduu...
      @sanduu... 2 ปีที่แล้ว

      Kukula :- Am I joke to you 🐔🐔

  • @sltech619
    @sltech619 2 ปีที่แล้ว +62

    අපේ චූටි තමා හොදටම කලේ😂😂😂❤️‍🔥

  • @TSGHitzMusic
    @TSGHitzMusic 3 ปีที่แล้ว +62

    අපේ කාලේ නම් කොරෝනා තමයි.😭😭..ඉක්මනින් මේ වසංගතය ඉවර වෙලා රටම ආයෙත් කලින් වගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....☺️☺️

  • @dinukadissanayake6834
    @dinukadissanayake6834 3 ปีที่แล้ว +119

    ලෝචි මේ වගේ කෙනෙක් කියල මන් නම් හිතුවෙ වත් නෑ.අම්මා නැති ව නංගිලා දෙන්නෙක් හදාගෙන ජීවිතේට මුහුණ දුන්න එකම ලොකු දෙයක්.කොහොම වුනත් අනාගත ජීවිතේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න ඕනී. Hari tv eke video eka beluwa akki mama
    හැමදාම දිනන්න ඕනි...හිත හයිය මිනිස්සුන්ට වරදින් නෑ..වරදින්න හොදත් නෑ..❤️

  • @nayanimadushika8925
    @nayanimadushika8925 2 ปีที่แล้ว +49

    නියමයි ලෝචි අක්කේ ❤️ සුපිරිම හැකියාවක්.😍😍

  • @captainprice1317
    @captainprice1317 3 ปีที่แล้ว +325

    අපෙ කලෙ මේහෙමයි කියන දෙ සැම ගෙදරකම පොදුවේ අහන දෙයකි ඔබටත් එසෙද 😌

    • @manekagayanthi6722
      @manekagayanthi6722 3 ปีที่แล้ว +1

      Apooo ow 😂😂

    • @lakshikagunathilaka8686
      @lakshikagunathilaka8686 3 ปีที่แล้ว +1

      Appa thama

    • @aw4360
      @aw4360 3 ปีที่แล้ว +21

      තොට වැඩ නැද්ද යකෝ youtube එකේ පදිංචි වෙලා ඉන්නෙ?😁

    • @mahi-yo6in
      @mahi-yo6in 3 ปีที่แล้ว

      😂😂

    • @supercinema517
      @supercinema517 3 ปีที่แล้ว

      th-cam.com/video/ZlUY8rxxGME/w-d-xo.html

  • @ethunoshantha7784
    @ethunoshantha7784 3 ปีที่แล้ว +246

    උබලට සැප වැඩී 😂 හැමදාම අහන වචන සෙට් එකක් තම 😂😂
    ලස්සනයි ❤️❤️

  • @arinduvethum8461
    @arinduvethum8461 2 ปีที่แล้ว +18

    ලොචි අක්කගේ හිනාව හරි ලස්සනයි

  • @tharushikaldera4112
    @tharushikaldera4112 2 ปีที่แล้ว +52

    ඔය පෝන් එක තමා උබලට හෙනේට හිටින්නෙ හැමදාම අම්මගෙන් අහන ඒ වදන

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 3 ปีที่แล้ว +155

    ඇත්තට ලොචිගෙ අම්මා එහෙම අද කොහෙ හරී ඉදන් සතුටින් බලන් ඇති ලොචි දිහා💖💖

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/video/NhhoBigo3po/w-d-xo.html

    • @Ajithkumara304
      @Ajithkumara304 3 ปีที่แล้ว +1

      Ow neda💜🧡💛💚💙🖤

    • @genuholder3412
      @genuholder3412 3 ปีที่แล้ว

      @@madushadilhani4141 llllllllp

    • @loveyourself954
      @loveyourself954 3 ปีที่แล้ว +1

      Ow.. ❤😢

    • @loveyourself954
      @loveyourself954 3 ปีที่แล้ว +1

      @@Ajithkumara304 Hey !!.. ARMY nice to meet ya here... ❤💜️❤ I feel like every BTS ARMY have a Big Kind Heart.. i'm soo glad.. luv ya.. 💜️✨️

  • @ThamiWeer
    @ThamiWeer 3 ปีที่แล้ว +78

    අම්මගේ චරිතෙ කරද්දි ලෝචිට දුක හිතෙනවද.. අම්මා බලන් ඇති ඔයා දිහා. හොදින් ඉන්න. ලස්සනයී මේ වීඩියෝ එකත් ♥️

    • @Dulanjalimadushikapeiris
      @Dulanjalimadushikapeiris 3 ปีที่แล้ว +1

      Mthk nokara hitiynm neh hoda..ape minissu krnnema duka ahnna ghin thwa duk dena eka

    • @heshayapeiris935
      @heshayapeiris935 3 ปีที่แล้ว +1

      @@Dulanjalimadushikapeiris ekenam aththa 🙁

    • @ThamiWeer
      @ThamiWeer 3 ปีที่แล้ว

      @@Dulanjalimadushikapeiris මගෙත් තාත්තා නැති උනේ මන් ඉස්කෝලේ දෙක වසරෙදි.. ඒ දුක මාත් විදල තියෙනවා.. හිත රිද්දීමේ උවමනාවක් නැහැ.. හොදින් ඉන්න කියලයි කියලා තියෙන්නෙ..

  • @rashligossip601
    @rashligossip601 3 ปีที่แล้ว +142

    කවුද දැක්කෙ ආච්චි ගෙ අතෙ කියුටෙස් ගාලා තියෙනවා 😂😂🤣🤣

  • @gayodyajayalath4167
    @gayodyajayalath4167 3 ปีที่แล้ว +294

    "ෆෝන් අටමගලේ කුඩු කරලා දානවා"🥲🥲😂😂😂 දවසකට එක පාරක් හරි අහගන්නවා මේකනම්🤣🤣🤣😅

    • @pini2003
      @pini2003 2 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @kartikey__thamasha8015
      @kartikey__thamasha8015 2 ปีที่แล้ว +2

      අම්බෝහ් ඔව්😂😂

    • @manugirl8922
      @manugirl8922 2 ปีที่แล้ว +2

      Oka ahanna nathi lamak innavada

    • @shanibbh2141
      @shanibbh2141 2 ปีที่แล้ว +3

      මටත් අම්මා හැමදාම කියනවා

    • @migara9070
      @migara9070 2 ปีที่แล้ว +2

      අම්මෝ ඔව්

  • @serojaya
    @serojaya 3 ปีที่แล้ว +118

    Chicken කෑල්ලක් ඇහැට දැකලා නැහැ අපි !! කෑවේ කුකුල් මස් විතරයි 😅🤣

    • @supercinema517
      @supercinema517 3 ปีที่แล้ว +1

      th-cam.com/video/ZlUY8rxxGME/w-d-xo.html

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +1

      th-cam.com/video/NhhoBigo3po/w-d-xo.html

  • @Gehan9229
    @Gehan9229 3 ปีที่แล้ว +19

    අපේ චූටි කාලෙත් මතක් වෙනවා,පට්ට.keep it up.

  • @umeshabinari5946
    @umeshabinari5946 2 ปีที่แล้ว +13

    තනියෙන් ගේම ගහන්නේ❤ ලස්සනයි lochi akkiyo😍 සති 2kata සැරයක්වත් video ekk danakn balan inna mma😒

  • @k.jenshux7603
    @k.jenshux7603 2 ปีที่แล้ว +35

    4:18 ඉස්කොලෙ යන කාලේ ලෝචිගෙ අම්මා
    කියුටෙක්ස් ගාගෙන එහෙම ගිහින් තියෙන්නෙ..😂✋

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +74

    අපේ චුටි තමා හොදටම කරේ අම්බෝ 😂😂 එකනම් රිදෙන්නම දිලා 🤭

  • @PrabashiMG
    @PrabashiMG 3 ปีที่แล้ว +510

    සෑම අම්මා කෙනෙකුගේ ජාතික වචනය "අපේ කාලේ නම් අපි"😂😂😂

    • @mashi5646
      @mashi5646 2 ปีที่แล้ว +2

      Aka aththa 😂

    • @mashi5646
      @mashi5646 2 ปีที่แล้ว +1

      Oyage oya dakshathavaya thava godak vadivanna kiyala prarthana karanva oya parissamin inna 😊😊☝❤

    • @mashi5646
      @mashi5646 2 ปีที่แล้ว +3

      Akkige hama videos akakma mama balanva 😊🌹🌹

    • @gamingsakura5483
      @gamingsakura5483 2 ปีที่แล้ว

      api ape kale ammalata garukale mehemai🤣

    • @vinithashiyakanthi5226
      @vinithashiyakanthi5226 2 ปีที่แล้ว

      අම්මො ඔව් බන්

  • @kandycouple561
    @kandycouple561 3 ปีที่แล้ว +48

    ඉස්කෝලේ කාලේ මතක් වුනා 🥺❤️

  • @sportshighlights9941
    @sportshighlights9941 3 ปีที่แล้ว +13

    Ammo akkkage දෙබස් kiyana widiha maru ah රඟපෑම සුපිරි good luck🤟💥

  • @sandirakumarasiri2203
    @sandirakumarasiri2203 3 ปีที่แล้ว +345

    ආච්චි campus එකට pampers කියනවා ඇහිච්ච කස්ටිය like කරන්න😂

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +53

    මේ කෙල්ලො තුන් දෙනාට මේ විඩියෝ කරද්දී තමන්ගේ නැති වෙච්ච අම්මාව කොච්චර මතක් වෙනවා ඇද්ද, අපි මේවා බලලා හිනා උනාට ♥️♥️♥️

    • @RajithWijayawardana
      @RajithWijayawardana 3 ปีที่แล้ว +1

      කෙල්ලො තුන් දෙනාට???

    • @Shan-bz6ly
      @Shan-bz6ly 3 ปีที่แล้ว +2

      @@RajithWijayawardana lochit nngila denni🥰

    • @mahesha1399
      @mahesha1399 3 ปีที่แล้ว +1

      @@RajithWijayawardana ඔව්..ලෝචියි එයාගෙ නංගිල දෙන්නයි...😊

  • @mufismoujood215
    @mufismoujood215 2 ปีที่แล้ว +42

    Your face expressions are on point!! hats off girl!

  • @sandayakumari4319
    @sandayakumari4319 2 ปีที่แล้ว +3

    මම අදයි ලොචිගෙ කතාව සම්පූර්ණයෙන්ම අහලා ඉවර උනේ.මම ඉන්නේ පිටරට .මමත් ලොචි වගෙම පොඩි කලෙ අහිමි උන,කසාද ජිව්තෙ විනාස උන කෙල්ලෙක්...ලොකයා නම් ගොඩක් දෙවල් කිව්වා ..ලොචිට වගෙ සැගවී තිබෙන දෙවල් මෙ හිතෙ ගොඩයි.එත් සදාරනය ,අසාධාරණ එකින් එකින් එකට මිනිස්සුන්ට කියාගෙන යන්න අපිට බැ..උබලා ඕනී දෙයක් හිතපන් මම යනවා මගෙ ගමන කියලා මම හිතාගත්තා ..අද මම ඉන්නවා ජිව්තෙ ජය අරං.ඇස් වලට කදුලු අවා නන්ගී ඔයාගෙ කතාව අහලා..සැලෙන්න එපා .ජයග්‍රහණය කරන්න ජිව්තෙ .අපි වගෙ අසරණ උන අනිත් කෙල්ලන්ට කියන්නේ වැටෙන්න එපා මිනිස්සුන්ගෙ කතා වලට...

  • @AyyoAyo
    @AyyoAyo 3 ปีที่แล้ว +2710

    උබලට සැප වැඩී 💀😁❤️

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 3 ปีที่แล้ว +86

    අනේ ලෝචි හරිම ලස්සනයි තෙරැවන් සරනයි ඔයාට 💕💕💕💕

  • @julanjalishamila2121
    @julanjalishamila2121 3 ปีที่แล้ว +18

    හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමා ලෝචිගේ වීඩියෝ බලන එක..💗💗💗💗ආදරෙයි අක්කී...😘😘😘🤗🤗🤗

  • @thevindurathnayaka8740
    @thevindurathnayaka8740 ปีที่แล้ว +2

    2000 පස්සෙ ඉපදුන අයගේ ජීවිත කතාව අලලා නිර්මානය කරන ලද්දකි

  • @green_network
    @green_network 3 ปีที่แล้ว +42

    වීඩියෝ එක edit කරපු එකානම් පට්ට වැඩ්ඩෙක්

  • @silentheart8347
    @silentheart8347 3 ปีที่แล้ว +119

    සුවහසක් මව්පියන් ලමයින් දිරිගන්වන එකම වචනය "අපේ කාලේ නම් ඔහොම නැ" 😁😁😁 සුපිරි ලෝචි සුභ පැතුම් තව තවත් නිර්මාණ කරන්න

  • @supipidinethya931
    @supipidinethya931 2 ปีที่แล้ว +19

    අපෙ චුටි තමයි හොඳටම කලේ😅

  • @tharushanirmal6510
    @tharushanirmal6510 2 ปีที่แล้ว +23

    ‌ලෝචනා අක්කි අම්මා කෙනෙක් වුන දවසට ඉන්න විදිහ තමයි ඔය. අපේ අම්මත් ඔය වගේමයි 😁😁

  • @gaming_with_manji_4411
    @gaming_with_manji_4411 3 ปีที่แล้ว +371

    ඔය සීන් ඇත්තටම අම්මලාගෙන් අහපු අය ඉන්නවද

    • @shaili1785
      @shaili1785 3 ปีที่แล้ว +6

      Ow

    • @sewwandiliyanage6497
      @sewwandiliyanage6497 3 ปีที่แล้ว +5

      @Gaming_with_MANJI_ ඔයයි මායි හැමදාම ඔහොම අහනවනේ මල්ලි

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/video/NhhoBigo3po/w-d-xo.html

    • @tharanga2868
      @tharanga2868 3 ปีที่แล้ว +1

      O👍

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 3 ปีที่แล้ว +201

    මුල්ම ශොට් එකේ දිග ගවුමක් ඇඳගෙන ඉදලෙන් අතුගාන කෙල්ල ලස්සනයි 😋😋😋

    • @supercinema517
      @supercinema517 3 ปีที่แล้ว

      th-cam.com/video/ZlUY8rxxGME/w-d-xo.html

  • @danukalachith2172
    @danukalachith2172 2 ปีที่แล้ว +1

    Such a natural video...Well done Lochi

  • @nilukadarshani-mc8ow
    @nilukadarshani-mc8ow 11 หลายเดือนก่อน +2

    lochi akki oya godak lassanai lassanata at karanava
    🥰😃🥰🥰

  • @navodyasewmini3707
    @navodyasewmini3707 3 ปีที่แล้ว +19

    මන් දැකපු කාන්තාවන්ගෙන් නිර්භිත, දක්ෂ, කාන්තාවක් තමා ලොචි❤️‍🔥 ඔයාට සුබ පතනවා මන්. 😘

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว

      th-cam.com/video/9YqAoD5HW9c/w-d-xo.html

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ......................

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว

      🙏🏻 ...............................

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/video/NhhoBigo3po/w-d-xo.html

    • @PiyumaRuwani
      @PiyumaRuwani 4 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @nilukshiw.k.k5363
    @nilukshiw.k.k5363 3 ปีที่แล้ว +110

    ආච්ච්ලා නම් ඔක්කොම කියන්නේ අපිට සැප වැඩී කියලා තමයි . ආච්චිලාගේ ආච්චිලත් ඔහොම කියන්න ඇති අපේ ආච්ච්ලාට.😁

  • @slplayers8331
    @slplayers8331 3 ปีที่แล้ว +5

    ඒ කාලේ ගෙඩි එචර ලොකු නැති උනාට චූටියෝ දැන් කාලේ ගෙඩි හරි ලොකුයි... 😁😁😁😁😁

  • @Alibrand20245
    @Alibrand20245 2 ปีที่แล้ว +1

    Sinhala animation Paradise අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න

  • @-Dineth_
    @-Dineth_ 3 ปีที่แล้ว +274

    Trending 1 ඇවිල්ලනේද ,උණුසුම් සුභ පැතුම් ❤❤❤

  • @infinitygirl1699
    @infinitygirl1699 3 ปีที่แล้ว +76

    *බලන් ගියාම අපෙ අම්ම විතරක් නෙවෙයි එහෙම ඒකාලෙ ගැන කියවන්නේ😁*

  • @danumsewana6284
    @danumsewana6284 2 ปีที่แล้ว +1

    Supiriii lochi..kiyala wadakna...👍👍👍

  • @Malshadarmathilaka
    @Malshadarmathilaka 3 ปีที่แล้ว +66

    A/L Result එද්දි අපෙත් ආච්චිව ගෙදර ගෙනාවානම් හරි😁

    • @lmmusic6922
      @lmmusic6922 3 ปีที่แล้ว +1

      th-cam.com/video/9YqAoD5HW9c/w-d-xo.html

    • @lmmusic6922
      @lmmusic6922 3 ปีที่แล้ว +2

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................

    • @lmmusic6922
      @lmmusic6922 3 ปีที่แล้ว +1

      🙏🏻 .............................

  • @naveenrangana9025
    @naveenrangana9025 3 ปีที่แล้ว +41

    නියමයි lochi අක්කේ අැ....අම්මයි තාත්තයි එක්ක බැළුවේ මං... නියමට වැදෙන්නම දුන්න ඔයා ....👌❤👊

  • @sithseya5896
    @sithseya5896 3 ปีที่แล้ว +181

    අම්මපා ආච්ච්ගෙ අම්මත් ඉදියනම් හොදයි කියලා හිතෙන්නේ මට විතර ද 🤭😃

    • @vimukthi2.0
      @vimukthi2.0 3 ปีที่แล้ว +1

      Man hithuwa holmanawath ei kiyala🤣🤣

    • @sithseya5896
      @sithseya5896 3 ปีที่แล้ว +1

      @@vimukthi2.0 එකනි විමුක්ති මාත් හිතුවා ඒත් නෑ 🤭😉

  • @anuradhawanninayaka9662
    @anuradhawanninayaka9662 2 ปีที่แล้ว +1

    අම්මෝ ...😂😂😂 මාරම ලස්සනයි ......

  • @tharinduthaaru2502
    @tharinduthaaru2502 2 ปีที่แล้ว +1

    අඩෝ. ....... සුපිරී අච්චී..... 😂😂😂🥰❤️👌👌👌

  • @dushmanthisenarathne4156
    @dushmanthisenarathne4156 3 ปีที่แล้ว +76

    අනේ අක්කි අද ඔයාගෙ අම්මා හිටියනම් ඔයා ගැන පුදුම විදිහට සතුටු වෙයි 😊😊

  • @worldssupertiktoks6775
    @worldssupertiktoks6775 3 ปีที่แล้ว +34

    අම්මෝ බුදු අක්කේ 🤣 සුපිරි...අදත් නියම වීඩියෝ එකක් දාලා ඈහ්..සතුටුයි .පරිස්සමෙන් ඉන්න.❤️❤️❤️

  • @user-xp8qk2vv6k
    @user-xp8qk2vv6k 2 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් ඇ

  • @bts-army735
    @bts-army735 2 ปีที่แล้ว +1

    ඔයා නම් මරු ලෝචි අක්කා.

  • @kasuniwickramarachchi1855
    @kasuniwickramarachchi1855 3 ปีที่แล้ว +139

    අපේ ලොචි කරපු විදිහ ගැන කවුරුත් කතා කරන්නෙ නෑ😢 ලොච් තමා හොදට ම කරේ😎👍💪😂

  • @madusankadisanayake7735
    @madusankadisanayake7735 3 ปีที่แล้ว +36

    අපේ ස කරපු විදිහ ගැනනම් කවුරුත් කතාකරන්නේ නෑ .
    අපේ ස තමයි හොදටම කරේ .🙂👍

  • @user-kp2yt4on5t
    @user-kp2yt4on5t 2 ปีที่แล้ว +1

    ඔයාගෙ අමිිමා හිටියානමීි ගොඩාක් ආඩම්බර වෙයි අක්කියෝ..

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 ปีที่แล้ว

    මන් නම් දැකපු ලස්සනටම රගපාන අක්ක පට්ටයි😌❤‍🔥....මරු ඇක්ටින්ග් ❤️මාර ලස්සනයි ඔයා රගපාන විදිය..congratulations අක්කි ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රර කාරෙන් සාර්ථක වෙන්න ඕන 💕....

  • @nimethya5651
    @nimethya5651 3 ปีที่แล้ว +291

    ලෝචිගෙ වීඩියෝ එකක් එනකල් බලන් හිටපු අය කව්ද..?❤️

    • @lovelygirl8467
      @lovelygirl8467 3 ปีที่แล้ว +1

      Akkiyo 🤭

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว +1

      @@lovelygirl8467 පැටියෝ ඔයා මෙතන😂😂

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว

      @@malithkahadavitagamage1326 🙄

    • @lovelygirl8467
      @lovelygirl8467 3 ปีที่แล้ว

      @@nimethya5651 eka thama mamath baluwe.🤭🤭🤭
      Mama yana thana akka ethana 🤭🤭🤭🤭🤭🤭

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว

      @@lovelygirl8467 ඒකනේ නංගෝ..😂

  • @udeeshainduwara
    @udeeshainduwara 3 ปีที่แล้ว +62

    අම්මෝ සහතික ඇත්ත...අපේ අම්මල තාත්තල ඉස්කෝලෙ ගියපු විදිය නම් හොදටම කරල තියෙනවා...😂🔨

  • @kelumasanka1795
    @kelumasanka1795 2 ปีที่แล้ว +1

    පට්ටනේ

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 6 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️ අයියෝ හිනා වෙලා මැරෙනවා 🤣🤣

  • @thusharabandara6731
    @thusharabandara6731 3 ปีที่แล้ว +13

    නියමයි අක්කේ....
    පට්ටම තමයි ආාාාදරෙයි............

  • @sriadmin5054
    @sriadmin5054 3 ปีที่แล้ว +40

    මරු ලෝchi විඩියො එකක් එනකල් බලන් හිටියේ 🤩🤩😊😊🤗🤗😍😍

    • @supercinema517
      @supercinema517 3 ปีที่แล้ว

      th-cam.com/video/ZlUY8rxxGME/w-d-xo.html

  • @nethmipramodya241
    @nethmipramodya241 2 ปีที่แล้ว +4

    සැරින් සැරේ බලන අය ඉන්නෝ ද?🤔😁

    • @user-li6tr7vy1t
      @user-li6tr7vy1t 2 หลายเดือนก่อน

      Owwww😊😊😊

    • @user-kp7md3vf7q
      @user-kp7md3vf7q หลายเดือนก่อน

      ඔව් අනේ...නියමයි..

  • @TravelwithIro5507
    @TravelwithIro5507 ปีที่แล้ว +2

    Lassanai akkiyo ❤️❤️❤️

  • @Lawlearnwithpali
    @Lawlearnwithpali 3 ปีที่แล้ว +55

    50,60 දශකේ ඉපදුනු අම්මල තාත්තලා ඉන්න ගෙවල් වල හැමදාම ඔය බණේ එහෙමමයි.අපෙත් ආච්චිලා සීයලා තමයි බේරගන්නේ😂😂😂

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +156

    ලෝචිගෙ අම්මේ හම්බ කරන සල්ලි වලින් ඇදුමක් ගනින් බන්...ඕක ජාතික ඇදුමටත් වඩා ⁣ඓතිහාසිකයි..😂💔

  • @nethutharudini9567
    @nethutharudini9567 ปีที่แล้ว +3

    ඔයාලා ලෝචිටද කැමති . නැත්නම් ලෝචිගෙ නංගිටද කැමති 🤘

  • @slplayers8331
    @slplayers8331 3 ปีที่แล้ว

    ලොචිගේ ආච්චි 👌 මරු 🤗🤣😀😁 සුපිරි ....