ඔට්ටුයි බෑ ⁉️Amusement Park in Srilanka-Sangeeth Vlogs|Sangeeth satharasinghe
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- #sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #leisuretravel #watersports #waterride #srilanka #bumpercars #themepark #wateradventure @SangeethDiniVlogs @dinithiwalgamage6206 @devnaka_hashini
රතු එකක් ඇදන් ඉන්න එක්කෙනා පට්ට ආතල් චරිතෙ😹❤️🔥
වරා අයියා නම් මාර ආතල් චරිතෙ.
වීඩියෝ එක ඉවර වෙනකල්ම හිනා උනා 🥰🥰
නිල් ශෝර්ට ඇදගෙන හිටගෙන අවසානෙට ඉන්නෙ අපේ අයියා..😂👍ගෙදරින් හිතන් ඉන්නෙ මිනිහා කැම්පස් එකෙ ලෙක්චර් ගිහින් කියලා...🥲😂මරු හැබැයි...ඌට සොරි කියලත් කියනවා නේ...🙂😂💔
දිනිති අක්කා එන්න කලින් දැනගත්තෑකි. කෑගහන්න ගත්තම හෝන් එක වගෙ 🤩🤩🤩
වාසනාවන්ත මිනිස්සු අපි වගේ කරුමක් කාරයෝ නෙමේ අපි ඒවා බල බලා පිට රට වල දුක් විදිනවා ❤ අනෙ ඔයාලා සතුටින් ඉන්න බුදු සරනයි
මාව හොස්පිට්ල් දාන්න අයියෝ 🤣 රතු පාට ටි ශර්ට් එක ඇදන් ඉන්න අයියනම් මරූ හිනා වෙලා බඩ රිදෙනෝ 🤣😃
රතු එක ඇදන් ඉන්න එක්කෙනා හරි ජොලි. ඔය වගේ වීඩියෝ එකක් බලලා ඔච්චර හිනා උනාමයි❤️
අර අයියගෙ අක්කිත් ඉදියනම් තවත් ශෝක්...❤️😍
අම්මෝ මැරෙනවා හිනා වෙලා. මට මොන්ගල් වගේ 🤣🤣🤣 සුපිරි අයියා 🤘ආදරෙයි ඔක්කොටම ❤️
අනේ දැක්කමත් සතුටුයි අයියවයි අක්කිවයි. අද අම්මි තාත්ති නෑනේ. ඉක්මනින් එයාල ඉන්න video එකක් දාන්න. ආදරෙයි 😘😘😘😘
දැන් නම් මේක පිස්සුවක් වෙලා තියෙන්නේ ඒ තරම්ම ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා මරු අනේ දිනිති ගැන තිබ්බ අකමැත්ත සම්පූර්ණයෙන්ම නැති උනේ ඔයාගේ වීඩියෝ බැලුවට පස්සේ එයා හරිම නිහතමානී හැබැයි ඔයාගේ අම්මගේ හිනාවත් හැම වීඩියෝ එකකම තියෙනවනම් හොදයි මගේ චූටි පුතාට අවුරුදු හතරයි මම බලද්දි එයත් බලනවා අද මේ වීඩියෝ එක බලද්දි අහනවා එතකොට මේ මාමිගේ අම්මා යන් නැද්ද කියලා ආදරෙයි හැමෝටම ❤️❤️❤️
අම්මෝ අර අයියා දෙන ආතල් මාරම ශෝයී
ඇත්තටම හරියට අපිත් ගියා වගේමයි අනේ දැනුනේ සතුටින් ඉන්න හැමදාමත් රට ඉන්න අපිට මෙහෙම දෙයක් බලනවා කියන්නේ හරිම සතුටුයි බුදු සරනයි හැමෝටම
අම්මෝ ගෙදර හිටපු අපිනෙ හිනාඋනෙ
නියමයි. ජේසූ පිහිටයි සියලුම දෙනාට
වරා අයියානම් සුපිරී.....හිනා වෙලා මැරෙනවා අද නම් 😆😆😆
අද තමයි බලපු සුපිරිම වීඩියෝ එක 😂😂😂මරු සෙට් එක ❤️අර අයියා මරු හිනා වෙලා ප්න යනෝ.😂
වරා, make sure to bring your වරංගනා next time 😂😂😂
පට්ට ආතල් අනේ, මටත් ආස හිතුනා යන්න, ඔයාලා කට්ටිය මරු🥰🥰🥰🥰🥰, water activities ටික ශෝයි, පරිස්සමෙන් කට්ටිය, cavani අයියා 🤣🤣🤣🤣🤣🤣
ඒ ආතල් එක 😂❤️ ආයෙත් යන්න ආසයි ❤️❤️❤️ අපි අන්තිමට ගිය දවසෙ ගොඩක් සෙනග 😊
සන්ගීත් හරිම ආදරෙඉ දිනිතිට.එයාත් සන්ගීත් නිසා මාරම හොද වෙල.සන්ගීත් ගෙඅම්මාගෙ,තාත්තගෙ ආබාශය තමයි .ඒදෙන්නාත් හරිම ආදරෙන්නෙ ඉන්නෙ .💖💖💖💖
ඇත්තට මරු. වරා අයියා තමා මරුම හිනා කාලා මැරෙනවා.. හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි
ට්‍රි යන්න මරු වරා අයියනම් 😂😂මරු සෙට් එක අයියා දැන් තමා ජීවිතේ විදින්නෙ 😁😁 ❤️මරු සෙට් එකක් හැමෝටම ආදරෙයි මටත් ඔන්චිලි පදින්න බෑනෙ දිනී අක්කි වගේමයි මටත් ඔලුව රිදෙනව
නියම අත්දැකීම ගත්තේ වරා අයියා😂❤️
අම්මෝ ඒකනම් මරු අනේ වරා අයියා සුපිරී
රතු එක ඇදන් ඉන්න කෙනා ආතල් නේ 😂❤තනියම උනත් තමන්ගේ ආතල් එක ගන්නවා 😌🙌
වරා මල්ලියේ නියම කතා හිනා කගා මැරෙනවා දිනිති මැණිකේ ඔයාගේ ලස්සන හිනා ඇත්තටම සංගිත් මල්ලියේ ඔයාට ගොඩක් පින් පිට රට දහදුක් විදින අපි මෙි විදියට මෙි දෙවල් කරලා සතුටු කරනවා පරිස්සමෙන් තෙරුවණ් සරණයි මම කුවෙිටි රටෙි සිට ඔඔයාලා දන හැම videos එක්කම පුදුමාකාරය සතුටින් බලන්නේ
අම්මෝ වරා අයියනම්.ඉන්න තැන පාලුවක් නෑ.ශෝක්ක් අනේ.
සංගීත් මල්ලි ඒක නම් සුපිරි යි.මාර ෆන් එකක් තමයි නේද.හිනා කාලා මැරෙනවා.වරා මල්ලිත් හිටපු නිසා පාළුවක් දැනුනෙ නෑ නේද.අදරෙයි ඔයාලට.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන.
අනේ මරු අනේ මාත් ගියා වගේ😍 මරු සෙට් එක අනේ. වරා අයියත් සුපිරි🤣♥️😍
දිනිති අක්කි කෑ ගහන එක තමයි මරුම 🤣ෂෝක් අයියේ
වරා අයියගෙ අක්කිවත් ඕන අනිත් vlog එකකින්...😍
වරා අය්යා තමා හොදම....විහිලුවෙන්ම තමා ගමන....😊
මේක කොහේද තියෙන්නේ අපේ රටේ . යන්නම ආස හිතුනා දකිද්දී . කොහේද කියලා දන්න කෙනෙක් කියන්න ප්ලීස්
වරා අයියා තමයි සුපිරි කතා කියන්නෙ හිනා යනවා මාර විදියට
වරා අයියා නම් ඉතින් හිනාම තමයි 🤘 සුපිරි vlog ekk 🤝
වරා අයියා තනියම පව් අප්පා😂😍
මමත් ගියා වගේ සතුටක් දැනුනා.හරිම සතුටින් බැලුවෙ.හැමදාම හැමෝම සතුටින් ඉන්න ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි හැමෝටම.
ශෝයි අනේ. බුදුසරණයි ඔයාල හැමෝටම.
වරා අයියා ඉන්නව කියන්නෙ ආතල්ම තමා ❤️🤘
අනේ හරිම ශෝක් පට්ට....සතුටින් ඉන්න....අපි දන්නෙ නෙහෙ..අපේ ජීවිත ගෙන...ඔයාලගෙ පව්ලටම ආදරෙයි ...ඉන්න යලුවොත් සන්ගීත්ටම හරියනවා..පට්ට💪❤😍
අදත් සුපිරි තමා මල්ලි වැඩෙි ළඟ පාතක හිටිය නම් ඔයාලා හොයන් එනවා මාත් යන්න,අමිමී ට සනිප වුනා ම තාත්ති දෙන්නත් එක්ක එන්න .වරා මල්ලි ත් පටිට නේ තාත්ති වගේ රස කතා ගොඩක් . විනාඩි 42 තප්පරයෙන් ගෙවෙයි වගේ.😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වරා අයියා මරු අප්පා. තව ව්ලොග් එකක් ඕන එයාගෙ කතා සෙට් එක අහන්න ❤️
වරා අයියා නිසා විඩියෝ එක ඉවර වෙනකම්ම හිනා...නියමයි.තෙරුවන් සරණයි ..❤❤
මේ video එක නම් පට්ට ආතල් අපිත් ගියා වගේ දැනුණා .ඔයාලා කට්ටියම නියමයි .සුපිරියි .💜️💜️💜️❤️❤️❤️❤️
අනේ නියමයි..වරා අයියා..😂ආයෙත් vlog එකක් කරන්න යනකොට එයාව එක්කන් යන්න ❤️
වරා අයියා ඉන්නවා කියන්නේ ආය හිනා තමා....
අම්මෝ ඒකනම් නියමයි හිතා කාලා මැරුනා අර අය්යා ඔයාලගේ තාත්ති වගේ හරිම හැමෝම පරිස්සමින් ඉන්න ජයවේවා බුදු සරණයි ආදරෙයි ඔයාලා හැමෝටම🙏🏼🙏🏼🙏🏼♥️🇧🇪♥️🌸😄🌸🌸😄😄😄😄🙏🏼🙏🏼♥️♥️♥️♥️♥️♥️♥️♥️
වැඩි වැඩියෙන් තෙල් ලැබේවා 😁😁
අද හරිම විනෝදයි.ඒ අත් දැකීම අපටත් ලැබුනා වගෙ.ආදරේ හැමදාම .බුදු සරණයි ❤️❤️❤️
Oya අතල් එක අපි ළඟදී gattha...පට්ට...udema යන්න thibbanm maru..oya wage ගමන් හදිසියේ යන එක aparade ...mona unath ලස්සනයි vedio එක jays වේවා ..
මේ පාර්ක් එක කොහෙද තියෙන්නේ. නම මොකද්ද. ටිකට් වල ගණන් කොහොමද. ආස හිතුනා වීඩියෝ එක බැලුවම
ලෙශවල්ඩ් නෙද.අපිත් ගියා.ඔය වගෙම ආතල් එකක් හම්බුනා😂💔
Wooowwww ඒක මරු❤❤❤අනේ please දන්න කෙනෙක් කියන්නකො මේකට entrance එකට ගාන කොහොමද කියලා...තව මේ හැම game එකකටම වෙන වෙනම tickets ගන්නවද?????ගිය කෙනෙක් කියන්නකෝ කොහොමද charge krnne kiyala please😊
අපේ බබාලත් ආසාවෙන් බලනවා thank you mr sangeeth thank you so much
වරා අයියට ආදරේ යි ඔයාලා හැමෝටම god bless You😘✨
අර තනිකඩ කොල්ලෝ නං මාරු අනේ කොහේ හරි ගමනක් යන්න මාරු 😄😄😄😄 පාළුවක් නෑ 🤗🤗🤗🤗🤗
වරා අයියා මාර ජොලි අනේ 😍❤️
අනේ අර වරා පුතා තමයි ට්රිප් එකක් එක්ක යන්න නියම 😀😀😀
වරා අයියනම් මරූ අනේ 👍👍 හැමදාමත් සතුටින් ඉන්න ඔය වගේ
බලන්න කලිමිම කමෙන්ටි කරන්න ඔින .ඔයාගේ විඩියෝ කියන්නේ ආතල් තමා ඉතින්.💕💕ආදරෙයි හැමෝටම සතුටින් ඉන්න හැමදාම 💕💕💕💕💕💕
අදත් වරා අයියා තමයි හොදටම කරේ.....
මරු 🤗🤗🤗
වරා අයියගෙ කියවිල්ල..😁❤️
වරා අය්යා තමා සුපිරි 🤣🤣❤️❤️❤️
සංගීත් අයියා පව්.ලොකු කට්ටක් කනව අපිට වීඩියෝ එක පෙන්නන්න.ඔයාට ගොඩක් ස්තූතියි 🙏 මරු.
ගියපු කෙනෙක් ටිකට් වල මිල ගනන් දාන්නකෝ 😊
Me ayiya sangeeth ayiyage thaththage peththe relation kenek d...??? Thaththa katha krnw wgemayi eyt katha krnne 😁😁😁😁😁❤️❤️❤️❤️❤️
37:36 🤣😂 ammo
හරිම ලස්සනයි අයියේ හැමදාම විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ
රියදුරු දෑතට බුදුසරණයි ❤
හරිම විනෝදයි අපිටත් 🥰❤️💙💙මරැ අර රතු ඩයල් එක 😂😂😂❤️❤️❤️❤️❤️❤️
වරා අයියා මොන්ටිසෝරි යන්න ඇදගෙන ඉන්නවා වගේ හිටියේ ගන්න යද්දි.😂
වරා අයියනම් සුපිරි 👍❤️❤️
අනෙ,ෂොක් ඔගොල්ලාන්ට,බුදු ,සරණයි අපි,හරිම අසවෙන් බලනවා ,සන්ගිත්,ලොස්,අදරෙයි හැමදම,පරිස්සමෙන්
Godak kal idam ynn inne bri una dannm oyl thawth asa klaa mru vlog eka ❤️🤭 (dinithi akki anthimata =මොනවාහරි වෙනවද ) 😂😂😂
අනේ මරු ආතල් අනේ.. හිනාවෙලා පන ගියා..🤣🤣🤣
මාත් ඔය ඔක්කොමගේම අත්දැකීම ගත්ත... ඒක සුපිරි ❤️💯
Wara aiya maru ane.. nagara saba loriye hri ynnlu hitiye 🤣🤣
අද වීඩියෝ එකනම් සුපිරි ඇත්තටම හිනාවෙවී බැලුවේ.. එල 👍 ආයේ ඉක්මනින් වීඩියෝ එකක් ඔනී හැමෝටම බුදු සරණයි
සෙට් එක..සුපිරි මරු❤️වරා අයියා තමා චරිතේ😂
වරා අයියා නම් සුපිරියි හොදේ.එයා නිසා මාර fun..😁😁
අද තමයි හොදම vlog එක. මේ අයියා නම් හිනස්සලා අපිව මරනවා 😁😁😁😁😁😁🤭
වරා අයියා පව්..එයා තනියම😂❤
රතු ට් එක මාර ට්‍රිප් යන්න අපේ නංගි කෙනෙක් ඉන්නවා එයා වගේ හිනා වෙලා පන යනවා
Ane..mekanam mata balala hina kala maruna....😂😂sangith oya niyama yaluwek aran giye..eyanam niyamai ane...oyala siyalu denatama budusarani...
Wara niyamai .marichcha ayatath pana ai.harima winodai.maru set.aka.apith giya mase giya. සුපිරි .හැමෝටම තෙරුවන් සරන ඉ .ජයවේවා
❤️❤️ සුපිරි අනේ ඔයාලා set එක නම් 👌❤️❤️
අම්මෝ හිනාවෙලා පණ යනවා😁👍ෂෝක් අනේ ඔයාලා හැමෝම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න සෙට් එකටම අාදරේයි❤😘❤ බුදු සරණයි
Api tv balnneth na sangeeth vogs blanne ❤️❤️❤️😘😘😘😘 වරා අයියයි , සන්ගීත් අයියයි දිනී අක්කි මරු
තනියෙන් හිනාවෙලා අම්මගෙන් බැනුනුත් ඇහුවා ❤❤ බුදු සරණයි okkotama
Math
ආසාවෙන් බැලුවා මේ වගේ vedios පෙන්වනවට 🙏 . Vara ayya ammo hina kala meruna😂
අම්මෝ වරා අයියා ft❤️
Ada vlog ekanam maruu aa 😂😂😂😂😂 mamath oyalath ekka giya wage 😅😅 දිනී අක්ක තමා මරු 😂😂😂😂😂❤️❤️❤️❤️
මේ බලපු දෙවෙනි පාර අනේ.. ඒක නම් මාර ජොලි.. 🥰😋
අනේ ආයෙ ට්‍රිප් යනකොට අර වරා අයියවත් එක්කන් යන්න අනිවාරෙන් අයියෙ.. එයාගෙ කතා මරු අනේ.. 😁🥰😘
😂😂😂 patta athal adarei oyl okkotm budusarnai parissamin hamadam lassant inn onii 😘😘
වරා අයියා නම් මරු....☺️
හිනාවෙලාම කට එහෙම රිදෙනවා... ගොඩාක් ආදරෙයි ඔයාල හැමොටම.. ❤ අද නම් පට්ටම අතල් ඔක්කොටම ගොඩාක් ආදරෙයි ❤🥰🥰🥰
Sangeeth අයියගෙ අම්මෝ..... වචනෙ කියවෙන අය මේ කොනට පට්‍ට අතල් video එකක්😂😂😂
වරා අයිය තමා මරු 😂❤️
ලෙෂර් වර්ඩ්...මරු තමයි ❤️❤️❤️❤️කිට්ටුව අම්බලම තියනව...රසට කාල එන්නත් පුලුවන්.
වරා මරු හිනා වෙලා පන යනවා අනෙ හරිම ව්නෝදයි ජේසු පිහිටයි 💕💕💕