Shoii aneh ogollo set eka.. Ara Sanjana iddi nam melo rahak naha wageh.. Dan nam hondai.. Honda weda pin weda wagehma sarala wdhata lazanata innawa.. ❤️❤️
I'm 16 and with my friends we always play games like that. We love it❤. Personally, I think we have to know how to balance the virtual world and the real world. It's true aiye, there aren't many young people who play that, but believe me there are still some young people who play it like me. Otherwise it was fun 😂 and it made me want to play it.
අපිත් ඉස්සර යාලුවො නෑදෑයො එකතු උනාම කරපු සෙල්ලමක්.ආයෙ නම් ඒ අතීතෙ එන්නෑ අපිට ..අංජි පව් අනේ 😂️වෑයා තමා මරු 😂❤️
අංජලී සිංදුව කියද්දි ජනෙල් වීදුරුවෙන් සුරංග මාමව දැක්කෙ කවුද? 😍 මහන්සි වෙලා වීඩියෝ එක කරපු සුරංග මාමාට රෙස්පෙක්ට් ♥️
අන්ජලි තමා හොදටම කරන්නෙ😀 .මරැ ඒ්කත් .පොඩි කාලෙ කරාට පස්සෙ තවම බැරි වුනා අපිට ඔහොම සෙල්ලමි කරන්න .සතුටුයි .❤❤❤
අයියා,තාත්තා කරන්නෙත් මිනිස්සුන්ගේ මූණට හිනාවක් ගේන එක.ඔයත් මේ වීඩියෝ ගොඩාක් අපිව සතුටු කලා.ගොඩාක් ස්තූතියි.
අංජලී තමයි හොදටම කරන්නෙ..😅🖐️
අනේ අපිව ආයෙම අපේ පාසල් කාලයට අරන් ගියා අයියා ඔයා.. ඉස්සර පන්තියේ teacher කෙනෙක් නැති වෙනකම් ඉඳලා කරපු සෙල්ලම් තමයි මේවා.. අපි නම් ගැහැනු , පිරිමි, මල්, පලතුර, සත්තු සහ ගම් කියලත් දැම්මා.. තව ගොඩක් සෙල්ලම් තිව්නා.. cash bonus, sos, harry potter, robin mariyan, hora police, කොටු කැපීම.. හරිම සුන්දරය්යි ඒ කාලේ.. ඒත් දැන් ළමයි නම් මේවා කරන්නේ නැතුව ඇති. අපිව ආයෙම අපේ පාසල් කාලයට අරන් ගියාට ස්තූතියි අයියේ .. හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම .. තෙරුවන් සරණයි 💞💞💞
පව් අපේ ඇන්ජි 😂😂😂සිංහලත් බෑනේ මුන් ටික එක්ක ඉදල කෙල්ලට පුලුවන් ටිකත් අමතක වෙනවා.සිංහල දෙමල ඉංග්‍රීසි 3න්ම ලියල පව්😁
මං අාසම ගේම් එකක් අයෙත් අතීතයට ගියා වගේ මාර funny 😂❤👌😘
සැපතිල්ලාද /සැපතිල්ලාද .😶 ඔයාලා මරු අනෙහ්.හැමදාම සතුටින් ඉන්න .බුදු සරනයි දෙවි පිහිටයි.
මේ පස් දෙනා සෙට් වුණා කියන්නෙ ආයෙ සුපිරි 😍
අනේ ඉස්කෝලේ කාලේ මතක් වුනා.😥🥰❤️❤️❤️❤️❤️
ඔයාලා හැමෝටම ආදරෙයි❤️❤️❤️❤️❤️
අනේ ශෝයි අනේ ඔයාල...හැමදාම ෆන් එකේ ඉන්න....ආදරෙයි 💖 💖 💖 💖
අනේ ශෝක් අයියා😍😍😍😘. හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ❤❤❤
අංජලී අක්කි තාමා හොදටම කලේ😂😂❤️
මාරම ජොලි අයියේ අක්කී😊 ඔය දෙන්නව හැමදාම බලනෝ සමාර දවස් වලට රෑ එලිවෙනකල් 😊සතුටින් පරිස්සමින් හැම්දාම ඔය වගේ හිනා වෙලා ඉන්න ඕනි ❤️
මරු අනේ අම්මත් හිටියනම් ශෝක්. බුදු සරනයි සියලු දෙනාටම.
ඉස්කෝල කාලේ මතක් වුනා අයියේ❤️
A kale ape favorite game eka thama ithin,ada kale geme paraadai😄😄😄 Anji akka niyamai ane....😘😘
Anjali මරු 💛 යාලුවෝ සෙට් එකම නියමයි 🤭💛
දෙව්නක වාසනා කියලා ලියලා හොදයිනේ අපිවත් මතක් වෙනවා වගේ🤣🤣✌❤
අනේ සෝක් . අපි ඉස්කොලේ යන කාලේ ආසම සෙල්ලමක් තමා.
මන් නම් ආසම සෙල්ලමක්...plz අයියා තව මේ වගේ video එකක් දාන්නකෝ...මන් මේ video එක බලන 10වෙනි වතාව..මන් ආසම wedananda akkita අනේ ඒ අක්කයි,අයියයි එක්ක මේවගේ තව video එකක් ගේන්නකෝ් 🤗❤️ plz aiyah...මන් බලන් ඉන්නවා අයියාගෙන් video එකක් එනකම්.😊🥰
හැමෝටම සුබම සුබ අනාගතයක්..!!
හැමෝම පරිස්සමින් ඉන්න...!!
බුදු සරණයි...🙏
අංජලි තමයි හොදටම කරේ.අම්මෝ 😂😂😂
මමත් ආසම ගේම් එකක් තමයි😍
අම්මෝ දිනී අක්කා.ආදරෙයි ගොඩාක් හැමෝටම ♥️💖
ඔය කට්ටිය ඉන්න වීඩියෝ සතියට 2 ක්වත් දාන්න අනේ. යාලුවො සෙට් එක මරු 💙
හරිම ෆන් අක්කි ඔයාලගේ විඩියෝ හැමදාම බලනවා
මරු ane ape a kale මතක් una .harima sundarai..budu saranai
අංජලි නම් අනේ මන්දා😂
Love u dini akki♥️..reply ekk oniiii😘
අනේ අයියේ අම්මට කියන්නකෝ පළතුරු කේක් එකක් හදන්න කියලා දෙන්න කියලා බුදු සරණයි ! ☺️☺️ වීඩියෝ එක හරි ම ලස්සනයි
දිනිති ඔයයි ශෝයි😍🤩
ඇම්මා තත්තා හිටියා නම් සුපිරිම සුපිරි
අම්මෝ මාත් ඔය ගේම් එක කරලා තියනවා මරු😁😁❤️🥰 අම්මෝ ඒ අව්ව අස්සේ english වලිනුත් ලියනවා වගේ
මාත් ආසම game එකක් ඉස්කොලේ යන කාලේ හැමදාම දිනන්නේ මම තමයි ඉතින්❤✌
Ou habai adha kollo games walata abbahi wela inna welawe mewage ewa karanm hamotama hodhai...sangeeth aiya ❤ dhinithi akki ❤ anith ayath maru... 💓💓💓💓.... Mru....
මෙයාලා නම් ශෝක් අප්පා...❤️❤️
ආදරෙයි ගොඩාක්.....❤️😘
ගැහැනු ..පිරිමි
මල්.පළතුරු
එළවලු
සත්තු.ගම්
නගර..
අංජලී අක්කා.❤️
හිත ළග හිනැහුනා එකේ සිහින අය්යත් ඉන්නවද🥰🤔
අඩේ මගේ නමත් කිවා කමල් කියලා tanks ඔයලා හැමොටම 😊
අන්ජලී අක්කා පව් අනේ..... නරකයි අයියා ඔයාාාලා 🙄🙄🙄🙄
මරු අනේ.🤣🤣🤣.
It was really entertaining. Nice to see all you guys 🥰
Niyamai adare hithenawa oyala hemotama
Ane eka maru😍😍😍 podikaleta giya ayeth😇😇
Oya atulu hamotama adarei godak niyamiiii
අම්මෝ මෙකනම් ආසම සෙල්ලමක්.. ❤️❤️❤️❤️
අපිත් නිතරම කරන සෙල්ලම ❤❤
Shoii aneh ogollo set eka.. Ara Sanjana iddi nam melo rahak naha wageh.. Dan nam hondai.. Honda weda pin weda wagehma sarala wdhata lazanata innawa.. ❤️❤️
😂😂අම්මෝ වෑයා😂😂💔🤦🏻♀️
වල් අඹ කියලා අඹ වර්ගයක් තියෙනවා. ඒ අඹ වල පොතු බෙහෙත් විදිහට ගන්නවා. පොත්ත තනි කහ පාටයි. අඹ ගෙඩිය පොඩි පැණි රසයි..🥭
අනේ මේ set එක මරූ .💖
Harima agei....apit essara ohoma kala...
සතුටින් ඉන්න හැමදාම .බුදු සරණයි අයියේ
🤩🤩🤩🤩🤩🤩
අම්මො දෙව්නකයි අන්ජලී ❤ සෙට් එක ඉන්න එකක් එනකන් බලාගෙන හිටියෙ 😻😂. ඕක මාරු කරන් marks දෙන්නෙ නැත්තන් හොර නෙ😂
අංජලි අක්කා තමයි හොදටම කරෙ😌
අනෙ නියමයි අප්පා❤
අම්මෝ බඩ කොර වෙනකල් හිනාවුනා ආදරේයි හැමෝටම ❤️❤️❤️❤️
ඒක මරු...
100yata enakam ganinna thibbe සංගීත් අයියේ oyage vedio lassanai
අම්මොහ් අපිත් ස්කෝලේ යන කාලේ ආසාවෙන් කරපු game එකක් .කට්ටියම මරු ආසාවෙන් බැලුවා
Ko ammai thaththai eyalath ganna thibune ..hari kamak na lassanai 😂😂😂😂❤️❤️❤️❤️👍👍👍
එවුනාට ලස්සනයි බුදු සරනයි
Ane maru ane oyala kattiya😍♥️☘️🥰
මන් nm කැමති සංගීත් අයියටයි දිනිති අක්කටයි😍🥰✌️
ඩිනී ඩොනී❤
අනෙ ඉස්කොලේ කාලේ ම්ස්තක් උනා, හරී ශොක්
පළවෙනි comment එක මගේ....මරැ අනේ ඔය සෙල්ලම අපිත් කට්ට්ය එකතු වුනාම කරනවා....
ඒක මරු.👌👌👌
මේ වල් ගමට තියෙන්නේ මාර හිනාවක්
Great vedio 😀 congratulations bro 🌹
ලස්සනයි ඔයාලා හැමෝම 💖💖💖
හැබැයි සංගීත් අයියට සෙට් වෙන මරු සෙට් එක වනා අයියත් ගන්න තිබ්බෙ
Ada ne vidiyo aka baluwe besy ane mawa oyala am fun ake innawa itin api madaperadiga jivite ne budusaranai supiri oyala okkotama adarei budusaranai
apith thama oya sellama karanawa malli aththatama lassana wede
Apith thama e sellama karanawa 🥰🥰🥰
Maru aiye ohoma thamai inna ona oya denna mara matching dini oyai❤️
වෑයා..අම්මෝ😂😂
Nice vedio.. stay happy everyone ❤️❤️❤️❤️
අපිනම් තාම ඔය සෙල්ලම් කරනවා....මගේ නැන්දම්මා ,මහත්තයා , තව ලග ගෙදරක පොඩි බබාලා ටිකක් ඉන්නව එයාලා එක්ක ....🤭🤭
I'm 16 and with my friends we always play games like that. We love it❤. Personally, I think we have to know how to balance the virtual world and the real world.
It's true aiye, there aren't many young people who play that, but believe me there are still some young people who play it like me.
Otherwise it was fun 😂 and it made me want to play it.
අදත් video එක මරු 😂👍🤭🙂
Anjali 😁💙
මරු 🤣
අපිත් තාම කරනවා ඕක අපි නම් කියන්නේ නම් ගම් පල එල කියලා🤣
වල් අබ ලු අම්මො 😂 ඔයාලා සෙට් එක සුපිරි අනෙ ❤
Super cool.........
මාත් ඔහොමයි ගණන් කරේ සංගීත් අයිය වගේ😂💔
මගේ නමත් තිබුණා😌
Ane api issara oya sellama karala godak hina wenawa 💖💖💖💖💖
අවුරුදු 20දිත් පොඩි උන් අල්ලන් ඔය වගෙ සෙල්ලම් කරනව අපි නම්😂
පොඩි කාලෙට..අයි ගියාවගෙ
මරැ ඉස්සර අපිත් ඔය වගේ ඒ කාලේට ආපහු ගියා
අනේ ශෝක් ඕගොල්ලෝ ❤❤❤😄😄
🙈 Anjalee😍
asama game ekk🌹
අපිත් පුංචි කාලේ ඔය සෙල්ලම කලා පොඩි කාලෙ මතක් උනා
Set ekama niyamai