තවමත් ගිනි ගානට විපින් ක්‍රිම් ගන්නවද කඩෙන් 😲| whipping cream recipe sinhala | easy whipping cream
ฝัง
- เผยแพร่เมื่อ 2 ก.พ. 2023
- how to make whipping cream recipe sinhala
විපින් ක්‍රිම් හදා ගන්න මම අරගත්ත දේවල්
බිත්තර සුදු මද 2ක්
සීනි 100g කිට්ටුවෙන් මේස හැදි නම් 8ක්
දෙහි ඉස්ම තේ හැදි බාගයක්
වැනිලා තේ හැදි බාගයක්
*******************************************
whipping cream recipe sinhala,white egg whipped cream recipe,whipping cream,whipping cream at home,sudu pata icing sinhala,egg white whipping cream,how to make whipping cream recipe sinhala,low buget whipping cream,whipping cream,icing recipe sinhala,birthday cake sinhala,cake my easy recipe,easy cake recipe sinhala,cake hadana vidhiha,cake hadana hati,cake decoratoin sinhala,chocolate cake,chocolate icing cake
#whippingcream
#birthdaycake
#easycakedesign
මම හැදුවා කියලා වැඩක් නෑ ඉතිම් සුපිරියටම අාවා
මේකනම් ගොඩාක් වටිනවා😍🙏
මේ kisses recipe එකනේ, මෙය bake කරානම් kisses. Gelatine ටිකක් දැම්ම නම් marshmallow pudding. හොඳ අදහසක් try කරන්න ඕනේ
Nangi man oyage recipies balanava නිතරම.oyage tips හරියටම hari..akata ගොඩක් stuti..a vagema me cake hadana උපකරණ gannathanak kiyannako colombo vala..thanks oyata thava me වීදියේ video karanna ශක්තිය ලැබේවා
මම ඔයා කියපු විදියට හැදුවා විපින් ක්‍රීම් එක .... ඒවිදිය්ටම ආවා විශ්වාස කරේ නෑ මුලදි නම් ඒත් අන්තිමට හරි සතුටුයි ඒ විදියටම ආව නිසා thx 🎉
💖
මාත් හැදුවා මේ විදියටම ආවා හරිම රසයි වගේම ලාබයි ❤
ගොඩක් වටිනවා මේක ,ස්තුතියි ඔබතුමියට !!!
❤❤❤❤❤❤🎉
හරිම වටිනව video එක,ගොඩක්ම ලාබයි,මේ ක්‍රමය
බොහොම ස්තුතියි..මම wipping cream හදන්න දැනගෙන හිටියේ නැහැ ...හදලා මම comment එකක් දැන්නම් .
oya nam mara waddek nangi .Thank you recipe akata
Thank you sister 😊
Wow harima lesiyata karaganna puluwan ...❤️ good job And Thank you so much..🙏❤️
thank you😊
Thank u, mamath heduwaa, hariyatama awaa
Thank you Nande ❤️❤️🥰
Seeni eka egg ekata mix karala double boil karala diya karanakota egg ekath omelet vage boi vennedda??🤔
ඔයාට ගොඩක් ස්තුති ,
කීසස් හදන්නත් පුළුවන් එග් වයිට් එකයි සීනි ඩබල් බොයිල් නොකර කෙලින්ම බීට් කරලා 😊
Niyamai oya harima uthsahawanthai daksha kama uparimai min pase resipi akakin hamuwemu bay .....bay
Kiyala vadak na akke superb superb ❤.ada haduva niyameta hari giya.❤❤
🤗
Hello sisy..
Today i making black forest Cake...
Ekkata yesterday oya dala tibbei whipping cream video balala... today i make whipping cream. .... Amazing❤️❤️❤️ ....purfect👍👍👍
Mama 10days indala tama cake hadanne ..oyage video's. Balala💐
Thank you soo much sister ...🎉🎉🎉
Wow super thank sis❤
Thank you so much 😍
සුපිරි♥
Super..... chocolate icing me wage hadanna puluwanda
Hari hodai hodata kiyadunna thanks
Oya harima hoda dewal apa ta denawa❤🙏
විපින් ක්‍රිම් එක හරියට අවා. කලරින් දැම්මම දියාරු උණා.
Thanks ❤❤❤❤❤godak watinawa.
ඔයා නම් ගොඩක් හොදට කියලා දෙනවා ගොඩක් ස්තූති ❤ 🙏
😊
අනේ මේක නම් හරිම වටිනවා. ඔයාට ගොඩක්ම ස්තූතිය ....❤️
ගැටෝ කේක් එකක් හදන විදියත් කියල දෙන්න....😚
Gato cake ekak hadana vidiye vidio ekak dala tiyanawa ..Dear.
@@warshapinto3978 එහෙමද . මම බලන්නම් . Thanks ...❤️
Thank you so much putha.God bless you.thawa video danna.gatto cake eka Danna.
hari thank you
me wiping cream eka man ada haduwa dr super ❤
නියමයි 👍👍
Mousse cake hadaddi me wip cream ganda puluwanda kiyala kiyandako
මේ වගේ පහසුවෙන් ලාබෙට හදාගන්න cake ගිනි ගනන් දීල කඩෙන් ගන්නවාට වඩා hondai.රසත් හොඳ ඇති. ස්තුතියි. ❤
ස්තුතියි
1st comment
Super❤️
Nangi oyata godak sthuthi
Thank ❤️😘😍
Ane plz miss mt mekata ikmanata reply oni. Mn den me cream ek heduwa blender eke eth hariyatama awe nhne.oya kiyapu widihatama heduwa. Mn meka ayth beeter ekkinkroth hariyayda
මිස් මේ cream එකෙන් අයිසින් කරලා frige එකේ නොදා දවස් කීයක් tiyanna පුලුවන් da🌹
Thank you sister
Meke cake eka udin nosal eken hadapu mal vlt pata gnn coloring use krnn barida..eka eka pataval
Thank you so much❤️
වැනිලා නොදැම්මට කමක් නැද්ද?
Cake eka hadala icing gal venna ශීතකරණයේ thiyanna oonida?
Thnk you akkiyo 😊
Thnx ahn inna puluwan hodt therenwth 🤗
Very usefull. Video sis.god bless you
thank you..god bless you too
Vipin powder walin cream hadaganne kohomada?
බොහෝම ස්තුති නංගී ❤🙏
ඔයා කියලා දීපු විදියට හරිම ලස්සනට මම අද විපින් ක්‍රීම් එක හදා ගත්තා...ස්තුතියි හැමදේම පැහැදිලිව කියලා දෙන එකට..🙏
💖
Chocolate mousse ekak hadanna kiyala dendoooooo
Niyamai akke. ❤❤
😊
Thnq😍❤
2kg Sponge Cake Ekak Haduwoth , Egg Whipping Cream hadala ganna (Eggs Kiyak Witara Oni da .)
නියමයි❤
ස්තුතියි දුව 👌👌👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Eliye thiyanakota diya wenawada
Sini wenuwata icing sugar danna berida
Sugar wenuwat icing sugar ganna puluwnda?
500g eke cack ekaka recipe ekak thinawada sis
Tjank you so much sister ❤
🤗
Ethakota cream eka galwela hitinawada..cake eka alladdi athe wadinne nadda akke
මමත් ආසයි ගැටෝ කන්න 🎉
Thank you ❤
Icing sugar ganna berida?
Wooow super
Thank u verymuch
නංගී මගේ දුවගේ 13 උපන්දිනයට හදන්න chocolate drip cake design video එකක් කරන්නකෝ please
Akkiyooo ice cream hadanna puluwn neda
Blender ake hada ganna puluwanda
Mekta colouring add karoth diya weida
marshallow pudding eka hadanneth ohoma thamai.
Bledar ekenuth puluwand.
Tks oyata
Cake 1kg ta oya pramanaya athida. Ane akke mata ikmanata denaganna ona.
කොච්චර dawas තියන්න puluwanda
❤very nice
Me whipping cream eke rasa kohomada dr
Sponge cake ekak hdana widiha danna puluwan da
Nangi oys ceke hadankota tea hadi valin kiyannko apata lasei managanna etakota,,tava dayak mal kola hadaganna onima nosel vala nam kiayannko,,🌹
😍🙏thanks nangiiiiii🌹
Wow😍
Meya kopama weela elite thiyaganna puluwanda
Supiri ♥️♥️♥️
Blender ake hadanna berida
akke man mekata coffee kudu dammata kamak nadda
එතකොට මේකට liquid colour add කරන්න පුලුවන් ද
Niyamai...nngiyo ethakota meka bithara thambila ehma nathi nisa kaapuwama bada ridenne ehema nathi weida....danne nathi nisa ahanne.🤔
@@MyEasyRecipe 👍 thank you..
Thank u
මේක පාවිච්චි කරලා cover කරපු cake එකක් කාමර උෂ්ණත්වයේ තියන්න පුලුවන් ද?පුලුවන් නම් සාමාන්‍යයෙන් කොච්චර දවසක් එහෙම තියන්න පුලුවන් ද? නැත්නම් cake එක ශීතකරනයේ කොච්චර දවසක් තියන්න පුලුවන් ද?
kabara ushnathwaye thiyanna puluwan dawasak,ita wada thiyanawa nam frig eke thiyanna dawas 3 wath yanakal thiyanna puluwan
Thanks duu🇱🇰🇱🇰🇱🇰🇱🇰
නියමඉ🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
මේ විපින් ක්‍රීම් එකටම ඔනම කලරින් එකක් දාලා හදන්නත් පුලුවන්ද
Godak watinawa mekaleta☆(❁‿❁)☆
Kisas hadana hetine me.heet aka aduwen bek kranm kisas...Hodai
Matshmallow batter eka wage.
Ice cream hadanna puluwanda
E hadapu pramanaya athi 500g cake ekak cover karanda dr.thank u so much
Wikunanna hadanna puluwanda
mama danna whipping cream hadanne nam milk walin. Mayonnise .nam hadanne egg whites walin.
නොදන්න කම තමයි... මේක විපින් ක්‍රීම් නෙමෙයි.. මිරෑංග්..! මොනවා කරන්නද නොදන්න අයට නොදන්න කෙනෙක් කියලා දුන්නම ඒකත් රියලිටි එකක්..
Vanila demmath බිත්තර smell eka poddk enwane tikak wela yaddi ekata mokada karanna පුළුවන් 😔