Homemade whipped cream - ගෙදරදී විපින් ක්‍රිම් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Sugar Table spoon -08
    Egg white - 02
    Vanilla Tea spoon - 01
    Lemon Tea Spoon 1.5
    Salt Fingertips - 01
    #WhippedCream #Cream #Recipe
    / dkcakes88
    (sugar touch cake face book page )
    / dilina.katul. .
    ( face book )
    / cb93fjbjgp4
    (Instagram)
    How to Make Whipped Cream at Home | Perfect Whipping Cream | ලේසියෙන්ම ගෙදරදී විපින් ක්‍රිම් හදමු
    easy recipe,sri lankan,ape amma,kerala,at home,curry,restaurant,tasty,street ,perfect whipping cream,whipped cream,sinhala recipe,sinhala authentic recipe,whipped cream easy recipe sinhalen,whipped cream sinhala recipe,home made whipped cream recipe,homemade whipped cream recipe with milk,homemade whipped cream recipe,home made whipped cream sinhala,sri lankan recipe videos,sri lankan recipe

ความคิดเห็น • 1.4K

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 2 ปีที่แล้ว +10

    ක්ලාස් යන්න ඕනත් නෑ . ම0 ක්ලාස් එකකටත් ගියා .ඊටත් වඩා හොදට ඔයා කියලා දෙනවා.ගොඩක් ස්තුතියි

  • @dilrukshichandrika1955
    @dilrukshichandrika1955 3 ปีที่แล้ว +49

    මමත් හදලා බැලුවා...හරියටම ආවා..විශ්වාස කලේ නෑ හරියයි කියලා....ඒත් හරියටම හැදුවා...ගොඩක් සතුටුයි ..තැන්ක් යූ මිස්

    • @hansikawickramasingha4611
      @hansikawickramasingha4611 2 ปีที่แล้ว +2

      Lemon wenuwata dehi danna puluwanda dr

    • @dilrukshichandrika1955
      @dilrukshichandrika1955 2 ปีที่แล้ว +2

      @@hansikawickramasingha4611 ou puluwan ..matath lemon thibune nh..dehi thamai damme.

    • @hansikawickramasingha4611
      @hansikawickramasingha4611 2 ปีที่แล้ว

      @@dilrukshichandrika1955 ane thanks...🥰🥰

    • @dilrukshichandrika1955
      @dilrukshichandrika1955 2 ปีที่แล้ว

      @@hansikawickramasingha4611 🥰

    • @moni-r2s
      @moni-r2s 2 ปีที่แล้ว

      Hi...meka haduwama kade whipping cream walata wada wenasak enawada..sini gadak mukuth enawada..rase amuththak thiyenawa da kiyanna puluwn da please.mta try karanna one

  • @musicwithvirasha7043
    @musicwithvirasha7043 2 ปีที่แล้ว +14

    කියල වැඩක් නෑ..නියම රෙසිපිය මේක නම්..මං විපින් ක්‍රීම් පවුඩර් දෙකක් ගෙනල්ලා දාල හැදුවා හරි ගියේ නෑ..ඉට පස්සෙ මොකද කරන්නෙ කියල හිත හිත ඉදිදී මේ වීඩියෝ එක දැක්කේ..ඒ වෙලාවෙම හදල ගැටෝ කේක් එකක් හැදුවා ආයේ කියල වැඩක් නෑ විපින් ක්‍රීම් පරාදයී..ඊටවඩා ගොඩක් රසයි..ඔබ තුමියට ගොඩාක් ස්තුතියි ..🙏🙏මේක හදල බලන්න වරදින්නෙත් නෑ ..තවත් මේවගේ දේවල් හොයා ගන්න ශක්තිය වාසනාව ලැබේවා..💐😘❤

    • @dunee9939
      @dunee9939 ปีที่แล้ว

      Attatama meka rasaida dr

    • @musicwithvirasha7043
      @musicwithvirasha7043 ปีที่แล้ว +1

      @@dunee9939 sorry reply karanna parakku unata..ow aththatama rasai..hadala balannako..kiyana widiyatama hadanna..harima rasai..

    • @dunee9939
      @dunee9939 ปีที่แล้ว

      @@musicwithvirasha7043 💕

    • @sadinigunarathna1786
      @sadinigunarathna1786 6 หลายเดือนก่อน +2

      අනේ ලෙමන් වෙනුවට දෙහි පාවිච්චි කරන්න බැරිද කියන්නකෝ plzzzz reply🥺

  • @tainilady
    @tainilady 7 หลายเดือนก่อน +2

    මන් විශ්වාස කෙරේ නෑ විපින් ක්‍රීම් රසටම ඒ විදියටම ඒවි කියලා. ඇත්තටම නියමරෙසිපි එක Thank you mis❤❤❤❤

  • @dhanukawijawardana5779
    @dhanukawijawardana5779 3 ปีที่แล้ว +46

    කියන්න වචන නෑ. කියලා දෙන දේ හරියටම කියලා දෙන කෙනෙක් දකින්නේ හරිම කලාතුරකින්. අපි හැදුවා . හරියටම ආව. බොහොම ස්තුතියි 🙏💐💐💐💐 ඔබට. 🙏

    • @hansikawickramasingha4611
      @hansikawickramasingha4611 2 ปีที่แล้ว

      Lemon wenuwata dehi gannada..

    • @inokainoka8296
      @inokainoka8296 2 ปีที่แล้ว

      දිය වෙන්නේ නැද්ද.ලෙමන් වෙනුවට දෙහි කමක් නැද්ද

  • @keshanisamuddra7742
    @keshanisamuddra7742 3 ปีที่แล้ว +15

    Super. මිස් කියල දෙන ඒවා අහන් ඉන්න ආසයි. හරිම පැහැදිලි. Thank you mis ❤

  • @wijesirikd514
    @wijesirikd514 ปีที่แล้ว +4

    මේක මම හැදුවා....නියමෙටම ආවා.... හදන්න අමාරු නැහැ ..ඔයා කියපු විදිහටම කරා...ස්තුතිය ...👍👍🙏🙏🙏

  • @malmitharushika6048
    @malmitharushika6048 3 ปีที่แล้ว +15

    මිස් කියල දෙන විදිහට හදල බලන්නම හිතෙනව..මං හැදුවා ..හොදටම ආව...මිස්ට ගොඩක් පින්..

    • @moni-r2s
      @moni-r2s 2 ปีที่แล้ว

      Hi...meka haduwama kade whipping cream walata wada wenasak enawada..sini gadak mukuth enawada..rase amuththak thiyenawa da kiyanna puluwn da please.mta try karanna one

  • @Shyd-v8x
    @Shyd-v8x 3 ปีที่แล้ว +22

    මේක හැදුවා අක්කි.
    හරියටම ආවා.
    ගොඩක් රසයි.
    ඇත්තම විපින් ක්‍රීම් එකයි මේකයි අතර ලොකු වෙනසක් නැති තරම්...
    Thank you very much! ♥️😘

  • @madarapurnima6146
    @madarapurnima6146 2 ปีที่แล้ว +1

    meeka kace ehekata use karoth viyali gathiyakwath diya wenne wath nh needa miss. plzz rply too me...

  • @lmg1997
    @lmg1997 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා Thank u soo much ...💗💐🌹

  • @nuwansanjeewa5224
    @nuwansanjeewa5224 ปีที่แล้ว +1

    Thank you.for the resipy මේ විපින් ක්‍රීම් එක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද?

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว +3

    අනේ මිස් ගොඩාක් ස්තුතියි ඔබ තුමියට. මාත් කියපු විදියට හැදුවා මට හරිම සතුටුයි . කියන්න වචන නෑ . 👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 . මට දෙයක් දැනගන්න ඕනේ මිස් මෙය හදලා තියන්නේ අදි ශීත කරනයේද නැත්නම් සාමාන්‍ය ශීතකරනයේද. Please help me .

  • @ChamilaThushari-e1b
    @ChamilaThushari-e1b 9 หลายเดือนก่อน

    Thank you akki ... meka fridge eke dala thiyaganna puluwanda ❤

  • @chamikaaravindi181
    @chamikaaravindi181 3 ปีที่แล้ว +7

    Missge whipping cream recipe eka thamai mata mechchara kalekata harigiye..
    Godakk sthuthi awankawa mehema danuma apita bedanawata

  • @dulanjisilva5641
    @dulanjisilva5641 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි.. මේක බාවිතාකරල හදන අතුරුපසක් ශීතකරනයේ කොයිතරම් දවසක් තියගන්න පුලුවන් වෙයිද?

  • @sahansanjuka177
    @sahansanjuka177 3 ปีที่แล้ว +9

    අද මම මෙක හඩුවා රසට අවා මිස් ඔයාට ගොඩක් පින් අපිට මෙහෙම කියලා denawat 😊

  • @deshanisilva4891
    @deshanisilva4891 4 หลายเดือนก่อน

    සීනී double boil කරන්නේ නැතිව egg white එකත් එක්ක beet කරලා ගන්න බැරිද? Cake එක decorate කරද්දී ඇලෙන සුළු ගතියක් එනවනේ

  • @isankasewwandi2284
    @isankasewwandi2284 3 ปีที่แล้ว +10

    මම ලගදි මිස්ගෙ වැඩ සටහන් බලන්න ගත්තේ හරිම පිලිවෙලට තේරෙන විදියට කියල දෙනව බොහොම ස්තුතියි මිස්

  • @Hotkitchen1
    @Hotkitchen1 2 ปีที่แล้ว +1

    Akke cake eka cover karala peya 3k 4k wath eliye thiyaganna puluwanda.

  • @janithaperera9114
    @janithaperera9114 ปีที่แล้ว +3

    මේක මම හැදුවා. නියමෙට ආවා. බොහොම ස්තුතියි

  • @හෙළනර්තනයේඅපේහඬ
    @හෙළනර්තනයේඅපේහඬ 3 ปีที่แล้ว +1

    මමහැදුවා හරිම රසයි. මේක ෆ්‍රිජ් එකේ තියල පසුවට ගන්න බැරිද. මේක ඉක්මනට දිය වෙනවද

  • @surangiweerasinghe2648
    @surangiweerasinghe2648 3 ปีที่แล้ว +4

    හරිම වටිනවා ඔයාගේ වීඩියෝ එක .ගොඩක් ස්තුතියි .මේක ගබඩා කරල කල් තියාගන්නේ කොහොමද

  • @isuriprarthana6853
    @isuriprarthana6853 2 หลายเดือนก่อน

    Mis meka fridge eke dawas kiyak thiyagnna puluwanda, cake ekta demmata passeth dawas kiyak thiya ganna puluwnda.

  • @shanifernando3491
    @shanifernando3491 3 ปีที่แล้ว +11

    විපින් ක්‍රීම් එක හරියටම ආවා.මිස්ට ගොඩාක් ස්තූතියි . මේ රෙසපි එකටම කොකෝ පව්ඩර් දාලා චොක්ලට් විපින් ක්‍රීම් හදන්න පුලුවන්ද?

  • @Sriyamalakanthi
    @Sriyamalakanthi 4 วันที่ผ่านมา

    බෙන්ඩර් කප් එකෙන් පුලුවන්ද මිස් කොච්චර වෙලාවක් යනවද

  • @Shyd-v8x
    @Shyd-v8x 3 ปีที่แล้ว +5

    දවල් හදාගත්තු මේ විපින් ක්‍රීම් එක රෑට පාවිච්චි කරන්න ගන්න පුලුවන්ද ෆ්‍රිජ් එකේ දැම්මම?

  • @DulminiDasunikaWeligamage
    @DulminiDasunikaWeligamage 8 หลายเดือนก่อน

    රස සුවද වෙනසක් නැත්ද? බිත්තර වල එන smell එක නැති වෙනවද
    දිය වෙන්නෙ නැත්ද ෆ්‍රිජ් එකේ තියන්න ඕනිද

  • @shenanim
    @shenanim 2 ปีที่แล้ว +3

    මමත් අද හැදුවා. ගොඩාක් හොඳට මේකේ තියන විදියටම රස....ට ආවා...
    ගොඩාක් ස්තූතී... 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @hansikawickramasingha4611
      @hansikawickramasingha4611 2 ปีที่แล้ว

      Mokuth amuthu rasak ehema nadda dear.. normal icing ekak wagema thiyenawada

    • @shenanim
      @shenanim 2 ปีที่แล้ว

      Ne dear vanila & lemon daala double boil karana nisa ehema rasak enne naha ❤️

    • @hansikawickramasingha4611
      @hansikawickramasingha4611 2 ปีที่แล้ว

      @@shenanim kochcharak wela eliye thiyaganna puluwanda dr..😊😊

    • @shenanim
      @shenanim 2 ปีที่แล้ว

      @hansika wickramasingha
      Mamanam hadapu gaman cake eka icing karala fridge ekata damma dear godak vela eliye thiyagena htiye naha.

    • @hansikawickramasingha4611
      @hansikawickramasingha4611 2 ปีที่แล้ว +1

      @@shenanim 😊😊😊😊 ane thanks reply ekata. Hadala balannmko..🥰🥰🥰

  • @sayurisamara947
    @sayurisamara947 3 ปีที่แล้ว +1

    Miss me icing ek use krnn puluwn da apit sandwich krnn me icing eken sandwich krl butter icing walin cake ek cover krgththoth icing ek diya venwda miss....plz rply miss

  • @kumari7184
    @kumari7184 3 ปีที่แล้ว +14

    Hi ,miss ,මේකට cocoa powder එකතු කරනවනම් ප්‍රමාණය කොච්චරද?කොයි වෙලාවටද එකතු කරන්නේ ?thickens එක වැඩි වෙයිද එහෙම වුණොත් ?
    Thank you for video ❤

  • @dharmaparakrama5044
    @dharmaparakrama5044 2 ปีที่แล้ว +1

    මෙක කේක් වලටත් පාවිච්චි කරන්න පුලුවන් නේද .. කඩේ තියෙන විපින් ක්‍රීම් වගේමද මේ ක්‍රීම් එක ... දෙහි දැම්මාම ඇබුල් රහක් එයිද ... nice video mis .. thank you

  • @Mithumini
    @Mithumini 3 ปีที่แล้ว +5

    මං හැදුවා රසටම ආවා පුලුන් වගේ ගොඩක් ස්තූතියි

  • @felicityqveen947
    @felicityqveen947 11 หลายเดือนก่อน +1

    Thank you soo much. I also made it and it really worked. Taste is amazing.

  • @chathurikamadushani704
    @chathurikamadushani704 3 ปีที่แล้ว +10

    ඇත්තට ඔයා ගොඩක් හොඳ ට කියලා දෙනවා...ඇත්තට ගොඩක් පිං මිස් ඔයා ට ...බුදු සරණයි

  • @disnajayawardhana1819
    @disnajayawardhana1819 8 หลายเดือนก่อน

    බිත්තර සුදු මද මේ විදියට දාල ගත්තම නරක් වෙන්නෙ නැද්ද මිස් ? කොච්චර දවසක් තියාගන්න පුලුවන්ද?

  • @zarasisters.1934
    @zarasisters.1934 2 ปีที่แล้ว +3

    Wipping cream eka hatiyata aawa aunty.thank you soo much. ...

  • @milanbongso3859
    @milanbongso3859 2 หลายเดือนก่อน

    Meke royal icing ekeme hard karala ganda puluwanda miss.

  • @nimalikumari1369
    @nimalikumari1369 3 ปีที่แล้ว +7

    Lemon වෙනුවට දෙහි දාන්න බැරිද මිස්

  • @pawanikoshila6667
    @pawanikoshila6667 2 ปีที่แล้ว +2

    Mis Thank you..oyage recipe eka mama me dan haduwa.hariyatama awa.kisima adupaduwak nathuwa thaman danna de hariyatama kiyala denawa oya.

  • @nuwanthiridmika4838
    @nuwanthiridmika4838 3 ปีที่แล้ว +4

    Harima pahadiliwa kiyala dunna..aththatama iganaganna lesi..thank you.👍👌

  • @GihaniSenarathna-k1h
    @GihaniSenarathna-k1h หลายเดือนก่อน

    Ane mis mata kiyala denawada wiping cream ekata colouring dala cake icing karanna puluwanda kiyala.

  • @swethasilva6358
    @swethasilva6358 3 ปีที่แล้ว +4

    ලෙමන් වෙනුවට දෙහි හො ක්‍රිම් ඔෆ් ටටා බැරිද මිස්.use කරන්න.

  • @Sriyamalakanthi
    @Sriyamalakanthi วันที่ผ่านมา

    Bendar eken puluwada kochchara welawak yanawada

  • @ruviliyanage8880
    @ruviliyanage8880 2 ปีที่แล้ว +3

    Thank you for the recipe ✨❤️ made it at home ✨ It was super no word to say👌

  • @susanthawijesinghe3701
    @susanthawijesinghe3701 3 หลายเดือนก่อน

    Mehema hadana whipping cream eka coulour karanna barida???

  • @chamodhiwickramarathne6820
    @chamodhiwickramarathne6820 3 ปีที่แล้ว +4

    නංගි මම විප් ක්‍රීම් හැදුවා හොදටම ආවා තෑංක්ස් ඔයාට😘😘😘😘

  • @sandamalisilva3672
    @sandamalisilva3672 ปีที่แล้ว +1

    Thank you ❤...mekata icing sugar daana barida

  • @annsumanasekera9993
    @annsumanasekera9993 3 ปีที่แล้ว +10

    Thank you for the recipe. Made it at home. It was super !!!! 👍

  • @lakshi1654
    @lakshi1654 9 หลายเดือนก่อน

    මිස් මට කියන්නකෝ මේ ප්‍රමාණයන්ගෙන් විපින් ක්‍රීම් කොච්චරක් හදාගන්න පුලුවන් ද

  • @udenifernando5272
    @udenifernando5272 3 ปีที่แล้ว +5

    මම හැදුවා හොදටම ආවා,ගොඩක් ස්තුතියි මිස්

    • @moni-r2s
      @moni-r2s 2 ปีที่แล้ว

      Hi...meka haduwama kade whipping cream walata wada wenasak enawada..sini gadak mukuth enawada..rase amuththak thiyenawa da kiyanna puluwn da please.mta try karanna one

  • @charuniranasingha6212
    @charuniranasingha6212 2 ปีที่แล้ว

    Kiyala denawa hodata therenwa.❤️❤️ . Cake ekak iceing krddi raha wdi bater iceing walin hddid vipin cream wlin hdaddi da??

  • @naminibandara2269
    @naminibandara2269 3 ปีที่แล้ว +7

    Lemon වෙනුවට lime (දෙහි ) ගන්න පුලුවන් ද?

  • @chathusudarshani2764
    @chathusudarshani2764 ปีที่แล้ว +1

    Miss me whipping cream eken chocolate moos hadanna puluwanda

  • @sagarikanilmini2609
    @sagarikanilmini2609 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි මිස් නියමෙට අාවා.... හරිම සතුටුයි..... ගොඩාාාාාක් ගොඩාාාාක් ස්තුතියි....😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😊😊😊😊😊

  • @mohamedfaslamhaleemathussa9186
    @mohamedfaslamhaleemathussa9186 ปีที่แล้ว +1

    Hi
    Can we use this whipped cream to make chocolate ganache

  • @fathimarukshana9312
    @fathimarukshana9312 3 ปีที่แล้ว +7

    Thank you sis for the most wanted recipe ❤️❤️

  • @kaleichelvi8111
    @kaleichelvi8111 3 ปีที่แล้ว +1

    Video eka godak watinawa 🥰 thank u miss. Podi prashnayak thiyanawa beeter eka nathuwa whisk eka witharak pawichchi karala beat kara ganna puluwanda? Nattam blender ekin hari.

  • @Rashmirathsarani1095
    @Rashmirathsarani1095 3 ปีที่แล้ว +7

    ඔක්කොම පිලිවෙලට කියා දෙනවා සුපිරි අක්කේ 👌👌

  • @DilhaniKumara
    @DilhaniKumara หลายเดือนก่อน

    Sini wenuwata icing sugar use karanna barida

  • @ureshapothmulla494
    @ureshapothmulla494 2 ปีที่แล้ว +4

    Thank you superb recipe. Love it. 😊😊😊😊😊

  • @Scottishbeautyshorts
    @Scottishbeautyshorts 3 ปีที่แล้ว +1

    Miss I made ur whipped cream it came out well. Miss meka store karanawanm api frigde eke de freezer ekeda thiyanna ona

  • @ruvinidinushika5190
    @ruvinidinushika5190 3 ปีที่แล้ว +5

    Miss cake aka hadala ewara unama kudu halenne ai?
    Aktakata icing karanna hari amarui

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  3 ปีที่แล้ว +1

      Bake wela wedi unama ehema wenawa 1st code icing kerala winadi 10 k wage fridge thiyanna ita passe 2nd code icing keranna

  • @ishujab3672
    @ishujab3672 ปีที่แล้ว +1

    Miss 7 inch tray ekata dapu 1kg cake eka sandwich karala fully cover caragala decorate karaganna ( coffee cake) wage may pramanayak ethi waida miss whipping cream?

  • @peumihewage8879
    @peumihewage8879 3 ปีที่แล้ว +3

    Harima lesi widiyata kiyala dunna..
    Oya hamogema prashna walata reply karanawa...godak agaya karanawa eka

  • @PathumPrabodha-q1p
    @PathumPrabodha-q1p 3 หลายเดือนก่อน

    Sugar wenuwt icing sugar use krnn puluwnd ?

  • @imashafernando1518
    @imashafernando1518 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූති මිස් හරියටම ආවා ක්‍රීම් එක

  • @MacPsasi
    @MacPsasi 7 หลายเดือนก่อน

    කොච්චර කල් තියාගන්න පුලුවන්ද? ( ශොප් එකකට)

  • @iplifestyle1436
    @iplifestyle1436 3 ปีที่แล้ว +6

    Gateau එකක් cover කරන්න පුළුවන් ද?මෙිකට sugar powder දැම්මොත් ලිපේ තියන්න ඔ්න නෑ නේද?

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  3 ปีที่แล้ว +3

      Icing sugar use keranna epa only normal sugar use kranna, ow puluwan video ekak thiyanawa cover kerapu balanna

    • @iplifestyle1436
      @iplifestyle1436 3 ปีที่แล้ว +3

      @@sugartouchcakes4168icing sugar නෙමෙයි. Normal sugar crush කරලා,power එකක් විදියට දාන්න පුලුවන් ද?එතකොට ලිපේ තියන්න ඔ්න නෑ නේද?

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  3 ปีที่แล้ว +2

      @@iplifestyle1436 thiyanna ona

    • @iplifestyle1436
      @iplifestyle1436 3 ปีที่แล้ว +2

      @@sugartouchcakes4168 thank you🌹

    • @ushanandani3038
      @ushanandani3038 3 ปีที่แล้ว

      Matath ki

  • @manelnanayakkara5696
    @manelnanayakkara5696 6 หลายเดือนก่อน

    Biscuit pudding akata me whipping cream danna puluwanda miss

  • @sheharinamodya717
    @sheharinamodya717 3 ปีที่แล้ว +10

    විපින් ක්‍රීම් එකෙන් කවර් කරලා බටර් අයිසින් එකෙන් පයිප් කලාට අව්ලක් නැද්ද

  • @wowrolledicecreamjuicecorn6727
    @wowrolledicecreamjuicecorn6727 ปีที่แล้ว +1

    Miss fresh milk walin hadana whipping cream akaka vedio akak karala danna ko

  • @lorainsilva6437
    @lorainsilva6437 3 ปีที่แล้ว +3

    Godak thank you akki... meka loku deyak api hamotama. God bless you

  • @dilinimadushika1324
    @dilinimadushika1324 12 วันที่ผ่านมา

    Meka blend karala hadana puluwanda

  • @sanduniuthpala9630
    @sanduniuthpala9630 3 ปีที่แล้ว +3

    Ane miss ikmanata wip.cream wlin cake ek cover krn heti video ek karannakoooo❤️❤️

  • @Artisticpiano8636
    @Artisticpiano8636 ปีที่แล้ว +1

    Meka fridge eke danna onada . Eliye tiyaganna puluwan kochchara welawakda..?

  • @preethipradeepa3292
    @preethipradeepa3292 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි!

  • @Rashmirathsarani1095
    @Rashmirathsarani1095 3 ปีที่แล้ว +2

    Akke mekt brown sugar dl hduwm hri ywid ? 🤔🤔

  • @rasikakumari3402
    @rasikakumari3402 3 ปีที่แล้ว +5

    මමත් හැදුවා Wipping cream ස්තුතියි ඔයාට ගොඩක්.❤❤

    • @shalanisampath4055
      @shalanisampath4055 3 ปีที่แล้ว

      ඔයා කොච්චර වේලා බීට් කරාද dr

  • @sajiniishara5718
    @sajiniishara5718 3 ปีที่แล้ว +2

    Ane thank you miss... LOBA nethuwa me widihata dyk kyala dennawata aththatama pin.. ❤️❤️...

  • @nuwikalpana1171
    @nuwikalpana1171 3 ปีที่แล้ว +4

    මිස් මේ විපින් ක්‍රීම් එක අයිස් ක්‍රීම් හදන්න ගන්න පුළුවන්ද ?

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  3 ปีที่แล้ว +1

      Mama hadala ne try kerala success nam kiyanm

    • @madhavipabasara7390
      @madhavipabasara7390 3 ปีที่แล้ว

      @@sugartouchcakes4168 mis thama ice cream walata paawichchi karala beluwe nedda

  • @nalakagunasekara9960
    @nalakagunasekara9960 2 ปีที่แล้ว +1

    Meka kochchara kal thiyaganna puluwanda.බොහොම ස්තුතියි .

  • @sweetcakes2417
    @sweetcakes2417 3 ปีที่แล้ว +2

    Cake ekak wiping cream walin.icing karala kochchara wela apita eliye tiyaganna puluwanda.order ekakata wage kalot eka diyanovi tiyaganne kohomada

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  3 ปีที่แล้ว

      fridge thiyanna ona nettan a/c ekaka
      Normal eliye thiyanna puluwan peya bagayak wage

    • @sweetcakes2417
      @sweetcakes2417 3 ปีที่แล้ว

      @@sugartouchcakes4168 ok thanks miss

  • @avishkaravishan2145
    @avishkaravishan2145 ปีที่แล้ว +1

    දවස්කීයක් තියා ගන්න පුළුවන් ද..කේක්වලට එහෙම දැම්මහම??

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .ලස්සනට කියා දුන්නා බොහොම ස්තුතිය .

  • @malingakumara7680
    @malingakumara7680 ปีที่แล้ว +1

    Mis mekta colouring ekatu karata prashnayak wenne nedda.

  • @ravingaranasinghe9711
    @ravingaranasinghe9711 3 ปีที่แล้ว +3

    Akkiiii... oyge recipe ekata mn haduwa. Whipping cream eka hariyatama awa.. thank you soo much ❤️

  • @mi1277
    @mi1277 ปีที่แล้ว +2

    Vanila naththam kamak nadda.kochchara kal thiyanna puluwan da

  • @vijithakumari460
    @vijithakumari460 ปีที่แล้ว +3

    Thank You So Much.❤️
    Best whip cream recipe Ever😚

  • @hansikawickramasingha4611
    @hansikawickramasingha4611 2 ปีที่แล้ว +1

    Ane miss ikmanata reply one. Aniddata cake eka hadanawa.. lemon wenuwata dehi dannada.

  • @sweetcakes2417
    @sweetcakes2417 3 ปีที่แล้ว +4

    Math haduwa.rasama rasai

  • @ChathuVlogs-yj5yf
    @ChathuVlogs-yj5yf 2 หลายเดือนก่อน

    මිස් සීනී මේස හැදි වලිම්.ගන්නකොට ගන්නෙ සාමාන්‍යයෙන් අපි.ගෙදර පාවිච්චි කරන මේස හැන්දද ..නැත්තම්.කේක් හදන්න.පාවිච්චි කරන හැදි වලල්ලෙ තියන හැන්දෙන්ද??

  • @nisharasandeepani2723
    @nisharasandeepani2723 3 ปีที่แล้ว +6

    මාර පිලිවෙලක් තියෙන්නේ 🤗❤

  • @vishkoshi6336
    @vishkoshi6336 5 หลายเดือนก่อน

    Meken cake awaranaya karanna pulueanda mis
    Butter icing wage ikanin diya wenida

  • @buddhinihansika2627
    @buddhinihansika2627 2 ปีที่แล้ว +2

    මේක beat කරන්නෙ උනුවෙන්මද?

  • @chathurikasanjeevani6733
    @chathurikasanjeevani6733 ปีที่แล้ว

    aththatama oya kiya dena dewal hodata kiya denawa apith haduwa aththatama harima rasay kade ewa wage hodata tiyanawa apita me wage dewal hamadama kiyala denawata godak thanks

  • @mypetrocky3266
    @mypetrocky3266 3 ปีที่แล้ว +3

    🙏🙏🙏👍👍👍👍

  • @dilshnerangadilshneranga6895
    @dilshnerangadilshneranga6895 ปีที่แล้ว +1

    Meken cake ekak icing karala eliye dawas kiyak thiya ganna puluwanda miss

  • @dinudinushika5247
    @dinudinushika5247 9 หลายเดือนก่อน

    Cake 1kg ekak viping cream walin cover kar ganna viping cream ekak hada ganna awashya pramanayan kiyannako mis.

  • @chaliniabeyrathne9567
    @chaliniabeyrathne9567 9 หลายเดือนก่อน

    Akke double boil karapu gamanma rasne pitama beater karanna onada?