වියදම අඩුවෙන් ලස්සනට ගැටෝ එකක් හදන විදිහ❤️ | easy gateau cake | gateau cake recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • chocolate gateau cake sinhala
    වියදම අඩු කරලා ලස්සනට ගැටෝ කේක් එකක් හදන්න කියලා දෙන්න යන්නෙ අද...කඩෙන් නම් ගැටෝ කේක් ගන්න බෑ මේ දවස් වල...මිල ගොඩාක් ඉහල ගිහින්,,එකට හෙතුව..කේක් වලට දාන හැම අමුද්‍රව‍යක්ම ඉහල ගිහින්...කඩෙන් ගන්න අපහසු ඒ වගේම කේක් හදන්න අසාවේන් ඉන්න ඔයාටමයි මේ කේක් එක..
    gateau cake sinhala,easy gateau cake,simple gateau cake idea,chocolate gateau cake ,easy chocolate gateau cake sinhala,chocolate cake sinhala easy chocolate cake ,simple chocolate cake idea,my easy recipe
    ❤️අවන්,බීටර් නැතුව...දර ලිපේ,රයිස් කුකර් එකෙ කේක් හදන විදිහ❤️
    කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake | lipe hadana chocolate cake
    • කේක් ගිනි ගනන් කලෙ අවන...
    හිතෙ තියන බජට් එකට සරල සුපිරි කේක් එකක් | icing cake sinhala| icing cake
    • හිතෙ තියන බජට් එකට සරල...
    අවන් බීටර් නැතුව දර ලිපේ සොෆ්ට් බටර් කේක් එකක්😮
    • අවන් බීටර් නැතුව දර ලි...
    කේක් ගිනි ගනන් කලෙ අවන් බිටර් නෑ කියල සැලෙනවද නෑනේ😍| chocolate cake
    • කේක් ගිනි ගනන් කලෙ අවන...
    අවන් බීටර් නැතුව මෙච්චර රසට කේක් හදන්න පුළුවන් කියල දැනන් හිටියද👌 | rice cooker chocolate cake
    • අවන් බීටර් නැතුව මෙච්ච...
    හදන්න ලාභ, ලෙසි, රස කේක් නම් ඉතින් පොල්කේක් තමය😍
    • හදන්න ලාභ, ලෙසි, රස කේ...
    *හොදයි කියල හිතෙනව නම් subscribe😍 කරලා එකතු වෙන්න.
    **********************************************************
    chocolate cake without oven,chocolate cake soft and fluffy,One egg chocolate cake recipe.no oven chocolate cake,Chocolate Cake Recipe with Glaze,Chocolate Cake,easy chocolate cake in saucepan
    ,Rice cooker chocolate cake ,Chocolate cake in Frying Pan,chocolate cake,cake hadana vidiha,chocolate cake sinhala,cake recipe sinhala,cake recipe in sinhala,easy cake recipe,how to make chocolate cake sinhala,home mode chocolate cake,cake recipes,easy cake,my easy recipe,easy recipe sinhala,cake recipe,simple cake,Simple Chocolate,My Easy Recipe,easy chocolate cake,cake in sinhala,cake idea,icing cake recipe sinhala,icing cake,icing cake in sinhala,chocolate cake without oven,chocolate cake soft and fluffy,One egg chocolate cake recipe.no oven chocolate cake,Chocolate Cake Recipe with Glaze,Chocolate Cake,easy chocolate cake in saucepan
    ,Rice cooker chocolate cake ,Chocolate cake in Frying Pan,chocolate cake,cake hadana vidiha,chocolate cake sinhala,cake recipe sinhala,cake recipe in sinhala,easy cake recipe,how to make chocolate cake sinhala,home mode chocolate cake,cake recipes,easy cake,my easy recipe,easy recipe sinhala,cake recipe,simple cake,Simple Chocolate,My Easy Recipe,easy chocolate cake,cake in sinhala,cake idea,chocolate cake,cake hadana vidiha,chocolate cake sinhala,cake recipe sinhala,cake recipe in sinhala,easy cake recipe,how to make chocolate cake sinhala,home mode chocolate cake,cake recipes,easy cake,my easy recipe,easy recipe sinhala,cake recipe,simple cake,
    #chocolategateau
    #chocolatecake
    #easygateau

ความคิดเห็น • 111

  • @prabodawickramasinghescien855
    @prabodawickramasinghescien855 2 ปีที่แล้ว +150

    මං මේක හදන්න හිතාගෙන ඉන්නවා..අපේ නංගිගෙ උපන්දිනේට ..නෑදෑයො හිතන් ඉන්නෙ මට ඉගෙන ගන්න විතරයි පුලුවන් ඉහුම් පිහුම් වැඩ බෑ කියලා..එයාලට පේන්නම මේක හදන්න ඉන්නෙ..විශ් කරන්න මට ඕකුන්ට පේන්නම හදන්න පුලුවන් වෙන්න කියලා 😌

  • @tharukshiprashansa7822
    @tharukshiprashansa7822 2 ปีที่แล้ว +4

    අනේ ගොඩක් ස්තූතියි... හොය හොය හිටපු රෙසිපි එකක්

  • @NisansalaSandamali-d7o
    @NisansalaSandamali-d7o 11 หลายเดือนก่อน

    මම ඔයා කියලා දීපු විදිහට කේක් එක හැදුවා. ලස්සනට නියමෙට තිබුණා. අද හදන්නේ තුන් වෙනි කේක් එක. Oyata godak ස්තූතියි. අපි නොදන්න දේවල් කියලා දෙනවට ❤❤❤

  • @manojdissa3487
    @manojdissa3487 2 ปีที่แล้ว +1

    oyanam maru nangi. Kiyala dena vidihen bake karanna pekilena ayata egollange hite tiyena baya netivenava. Maara confidence ekak oya denne oyage videos valin. Oyata godak thanks simple vidihata apita bake karana vidiha kiyala denavata. 🙏

  • @tharikahansani2384
    @tharikahansani2384 2 ปีที่แล้ว +3

    Hoda coko powder eksk kiyanna nangi

  • @ruwanisandamali873
    @ruwanisandamali873 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි ව කියලා දෙනවා Thankyou obata

  • @priyanthasumith2637
    @priyanthasumith2637 9 หลายเดือนก่อน

    Thanks .mata කියන්න පුළුවන් da ඔය cake එක kකොහොමද oken එළියට ගන්නේ කියලා

  • @raveenanashali9142
    @raveenanashali9142 ปีที่แล้ว

    Coco powder gaddi ganna one panirasa ekada? 😊

  • @sayunidilanya9966
    @sayunidilanya9966 2 ปีที่แล้ว +3

    හරිම සරල විදිහට කියලා දුන්නා..ගොඩක් ස්තූතියි ඔයාට ♥️♥️

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 2 ปีที่แล้ว +6

    ඔයාගෙ කේක් රෙසිපි එක හරි පහසුයි, හදන්න ඔයාට ගොඩක් ස්තුතියි 😍😍👍🎂

  • @lahiruudara9524
    @lahiruudara9524 ปีที่แล้ว

    නංගී shuger syrup දාන්න ඕනෙ නැද්ද

  • @NimaliHerath-v7x
    @NimaliHerath-v7x 7 หลายเดือนก่อน

    Godak pehedili godak sthuthi.cake eka icing valin cover karanakota cake eke batter ganna ona nedda.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  7 หลายเดือนก่อน

      na🤗

    • @NimaliHerath-v7x
      @NimaliHerath-v7x 7 หลายเดือนก่อน

      Bohoma sththi .theruwan sarsnai

  • @shalikasewwandi9006
    @shalikasewwandi9006 2 ปีที่แล้ว +1

    Oyage video balala thamai mn issellama cake haduwe.thanks akki.mekath aniwaren hadanawa.oyage resipi harima lesiy akki😍

  • @witharanaharshaniharshani2361
    @witharanaharshaniharshani2361 ปีที่แล้ว

    Astra wenuwata oil danawa nm kochchrak danna onida akke

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว +3

    පැහැදිලි.ගොඩක් ස්තූතියී ❤️❤😍😘

  • @kandygunathilaka1880
    @kandygunathilaka1880 2 ปีที่แล้ว +2

    හොදට කියලා දුන්නා ස්තූතියි

  • @mohamedinfaz781
    @mohamedinfaz781 ปีที่แล้ว

    Akke 1kg 250g usa cake ekak simple icing work ekak icing karanna butter 250g athida

  • @tharangakarunarathna5446
    @tharangakarunarathna5446 2 ปีที่แล้ว +2

    Akke kek ekak chokalat awan eke hadana plz denna ko.Lesi ekak

  • @bandulakaluarachchi2221
    @bandulakaluarachchi2221 2 ปีที่แล้ว +1

    අක්කා අයිසින් සීනි නැත්නම් වෙන මුකිත් එකතු කරගන්න බැයිද අයිසින් සිනි වෙනුවට

  • @harshanisalika8542
    @harshanisalika8542 2 ปีที่แล้ว

    ඇස්ට්‍රා වලින් අයිසින් හදන්න බැරිද?

  • @slyoutubechannel4084
    @slyoutubechannel4084 2 ปีที่แล้ว

    Akki oya ganna coco power eke brand eke nama mkkd

  • @piumihansika3368
    @piumihansika3368 2 ปีที่แล้ว

    Akki cake eka oven eke beck karala cake tetiyen ain karana kota ,ising karana kota cake eka kedenne ai

    • @piumihansika3368
      @piumihansika3368 2 ปีที่แล้ว

      @@MyEasyRecipe soft wedi thmi akki.ekata mokakkda karanna one

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 ปีที่แล้ว

    Hahima saralai ada hadanawa .thanks

  • @dinesheranga1651
    @dinesheranga1651 2 ปีที่แล้ว

    Ane shoine.birthday cake ekak hadala sarasa ganna kiyala dennako

  • @ishuonline8295
    @ishuonline8295 2 ปีที่แล้ว +3

    බර්ත් ඩේ කේක් හදන්න කෝ තවත් විදිහට

  • @KatheejaFazil
    @KatheejaFazil 7 หลายเดือนก่อน

    Monadha brand butter uskaranne

  • @rmeylrathnayaka1404
    @rmeylrathnayaka1404 ปีที่แล้ว

    Puluwan nam lepe hadana vidiyath Danna dr

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      lipe hadana cake recipe eka.k kiyala dunna dara lipe,gas lipe dekema

  • @ajithdammika7337
    @ajithdammika7337 2 ปีที่แล้ว +1

    ස්තුතියි අක්කා හරිම රසයි

  • @UpadyaUdara
    @UpadyaUdara 6 หลายเดือนก่อน

    Thanks akki🎂🎂🎂

  • @Wasantha12
    @Wasantha12 2 ปีที่แล้ว +2

    Astra gttoth barida icing ekta

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 2 ปีที่แล้ว +1

    thanks good god bless you

  • @ashicreation8224
    @ashicreation8224 ปีที่แล้ว

    Margarin kiyannne astra walatada

  • @anuragunasingha5610
    @anuragunasingha5610 ปีที่แล้ว

    Icing sugar nathuva icing hadanna kiyala dennako diyavenne nathiva

  • @pavithraprabodani616
    @pavithraprabodani616 2 ปีที่แล้ว

    Thank you akki mn illapu vedio ek ❤ love u ❤😍

  • @dilkiaththanapola4291
    @dilkiaththanapola4291 2 ปีที่แล้ว

    මේකට අයිසින් සීනි වෙනුවට සීනි ග්‍රයින්ඩ් කරලා ගන්න පුලුවන්ද

  • @theshiningstar1758
    @theshiningstar1758 2 ปีที่แล้ว

    Gateau ekakadi sugar syrup danawa neda🤔

  • @ajithdammika7337
    @ajithdammika7337 ปีที่แล้ว +1

    හරිම රසයි අක්කා

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 ปีที่แล้ว

    Thank you very much dear like your videos

  • @nawaminilupuli2289
    @nawaminilupuli2289 ปีที่แล้ว

    Thanks

  • @kavidiranawaka5119
    @kavidiranawaka5119 ปีที่แล้ว

    Lipe hadanna pluwanda me recepie eka

  • @sachinilakshikagamage464
    @sachinilakshikagamage464 2 ปีที่แล้ว

    Aduwata birthday cake ekak hadamuko

  • @mohomad298
    @mohomad298 2 ปีที่แล้ว +1

    මං කන්න කැමති cake ජාතියක්

  • @chenuhasanya6123
    @chenuhasanya6123 2 ปีที่แล้ว

    Mata beeter eka naha kmk.nadda

  • @amodhtharuka6850
    @amodhtharuka6850 ปีที่แล้ว

    කේක් එක හදල ෆ්‍රිජ් එකේ දැම්මට කමක් නැද්ද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      puluwan

    • @amodhtharuka6850
      @amodhtharuka6850 ปีที่แล้ว

      @@MyEasyRecipe උපන් දිනේකට හදල හව්ස්ස වගේ කපනකල් ෆ්‍රිජ් එකේ දැම්මොත් අයිසිං දියවෙන්නෙ නැද්ද කියන්නකො

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      @@amodhtharuka6850 na

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 2 ปีที่แล้ว

    Gato,cake,walla wenasa mokakda akki

  • @gayaninawarathna1065
    @gayaninawarathna1065 6 หลายเดือนก่อน

    එළකිරි ගන්න බැරිද

  • @dilrukshiwijesinghe6389
    @dilrukshiwijesinghe6389 ปีที่แล้ว

    Thank you❤❤❤

  • @tharushiii
    @tharushiii 2 ปีที่แล้ว +1

    Thanks a lot !❤️

  • @kalpaneedon9788
    @kalpaneedon9788 10 หลายเดือนก่อน

    ආප්ප සෝඩා ඕනා නැද්ද???????

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน

      danna puluwan

  • @rmeylrathnayaka1404
    @rmeylrathnayaka1404 ปีที่แล้ว

    ❤❤ thanks dr

  • @shamhasu188
    @shamhasu188 2 ปีที่แล้ว +1

    Superb fist comment mage

  • @jenajena2558
    @jenajena2558 2 ปีที่แล้ว +2

    Thanks 🎂👍

  • @kachanadeepamali7049
    @kachanadeepamali7049 2 ปีที่แล้ว

    අවන් එක යට විතර ද on කරන්නෙ .උඩ යට දෙකම එකපාර on කරනවද

    • @kachanadeepamali7049
      @kachanadeepamali7049 2 ปีที่แล้ว

      ඔව් කිවුවෙ උඩ යට දෙකම එක පාර ,on කරනවද

  • @k.hmalith1438
    @k.hmalith1438 2 ปีที่แล้ว

    Rice cooker aka hadanna puluwan birthday cake rasapi akak dannako please 😀💗💗

    • @k.hmalith1438
      @k.hmalith1438 2 ปีที่แล้ว +1

      ma cake aka rice cooker aka hadanna barida

  • @AbishNirwan
    @AbishNirwan 7 หลายเดือนก่อน

    තැන්කූ මැණික❤❤

  • @shanthilathabopage7841
    @shanthilathabopage7841 2 ปีที่แล้ว +1

    Thank you

  • @chenuhasanya6123
    @chenuhasanya6123 2 ปีที่แล้ว

    Beeter eka nathuwa haduwata kmk nane mukuth wena ekak nane

  • @arfashion7281
    @arfashion7281 ปีที่แล้ว

    Wooow amazing

  • @karukaru9818
    @karukaru9818 2 ปีที่แล้ว

    Very good job

  • @nishanahallagedon3689
    @nishanahallagedon3689 ปีที่แล้ว

    Mage puthage birth day eka me mase 21. man Hadalama naha. Namuth man edata hadanna hithan inne

  • @goodvibes6213
    @goodvibes6213 2 ปีที่แล้ว +1

    Harimarasai

  • @goodvibes6213
    @goodvibes6213 2 ปีที่แล้ว +1

    Nangi

  • @daisyranasinghe6378
    @daisyranasinghe6378 ปีที่แล้ว

    Excellent 👍

  • @lakminidayananda2793
    @lakminidayananda2793 2 ปีที่แล้ว

    Niymai akke..👍😍👍

  • @rafascraftworld
    @rafascraftworld ปีที่แล้ว

    👌🏻👌🏻

  • @shamhasu188
    @shamhasu188 2 ปีที่แล้ว

    Niyamai akke 😋

  • @nishamali3311
    @nishamali3311 2 ปีที่แล้ว

    👍 අක්කේ

  • @hansika9758
    @hansika9758 2 ปีที่แล้ว +2

    ☺️😍

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว

    ❤👍

  • @ruskiyaruskiya769
    @ruskiyaruskiya769 2 ปีที่แล้ว +3

    කේක් හදන කොට සීනි කුඩු කරලා දාන්න... බිට් කරන කොට වේලාව අඩු වේ

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +1

    Like 🏖️️

  • @shajinishajini367
    @shajinishajini367 ปีที่แล้ว

    අක්කා බ්ටර් නෑ නි

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 2 ปีที่แล้ว

    good thanks god bless you

  • @shiranilakmali4085
    @shiranilakmali4085 2 ปีที่แล้ว

    Thanks