Kalin hitapu gedaraka eha paththe gedara anti, amma dawas kiipekata kalin genapu lassana mal pelayak diha balala lassanai kiyala monado kiwwa. Passe dawase mal pelata kunu wela pichchila gihilla. Ape ammata as waha na kiyala man kiwwama e siddiya gana kiyanawa. E nisa e dewal wishwasa karanne nathi mata podi doubt ekak thiyenawa e gana.
ape geta allpu gedra num inwa owage මූසල awalan katak tiyena ganiyek aye ithn deyak කිව්වොත් ඉවරයි tami mama rta giya dawase pahuwadama kiyla thibuna visa medical fell wela lankwta enna wai kiyka e wagema wade una
Ashuba vachana miss wenath P U uluwan apitA nam aanu nge decal seaema ape pAPPYK gedinathe gas walata diviyan anseta pray karalA Pala gatha sir lamainge manasats kaddanawa danlamai Luckie sir ge puthH oyafill akkma Anna oni gold bless
අපි හැම කෙනෙක්ටම කිරණ කයක් (Aura)තියෙනවාඒ අතරින් අධික ද්වේශ සහගත අයගෙන් පිට වෙන්නේ විශ කිරණ. ද්වේශය කියන්නේ රන්ඩු වෙන එක විතරක් නෙවි. හිතේ තියෙන ඕනෑම negative සිතුවිලි. ගස් වැල්, කුඩා දරුවන්ට ඒ විශ කිරණ දරන්න බැහැ. ඒ නිසා තමයි ඒ වගේ කෙනෙක් බැලුවත් ඇති විනාශයක් වෙන්න. කිව්වොත්, අත ගෑවොත් විනාශය දරුණුයි.එ වෙලාවට අපි හැකිතාක් ශුද්ධ කිරණ පිට වෙන මයිත්‍රි කිරීම වගේ දෙයක් කරන්න ඕන.
Thank you ❤🙏
😂 පිස්සු ද බං ඔයවැදි හෑලි නවත්තගනින් මේ 2023
@@maduaqua5282අනේ බන් උබ දන්න තරම තමයි
හා 😂
oya Aura seen eka aththak thama..
ඉන්ද්රිය පංචකයට හසු නොවන බලවේග ලොවතුල නැතිබව කිව නොහැකිය...
ලලිත විස්තරය, දිව්‍යාවදානය වැනි බුද්දාගමික පොත්වල බුද්ධ චරිතය ලෙස දක්වා අැති අච්චරිය, අද්භූත සිදුවීම් පිලිගත නොහැක... ස්තුතියි ගුරැතුමනි...දීර්ඝායු වෙිවා...
නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්තෙ සර්ගෙන්,සර්ගෙ ක්ලාස් එකේ හිටපු කාලෙ මතක් වෙනකොට,අදටත් සර්ගෙ කිසිම වෙනසක් නැ...දීර්ගායුශ ලැබේවා සර්....
Science වලට ආස හිතෙන අපේ සර්ගේ කතා විලාසය 👍
මහත්තය.ඇස්වහ.කටවහ ඇත්ත ඔයපරික්ෂණය.කෙසෙවෙතත්
සර්ට නිදුක් නීරෝගී දීරඝායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ඇස්වහ දුරුවේවා 🙏
අපේ ගෙදර එක පේලියටම හැදිච්ච ගස්ලබු ගස් 5 ක් විතර තිබ්බා.හොදට ගෙඩි හැදිලා තිබ්බේ.ගමේ ඇස්වහ කටවහ ඇන්ටි ආවා දවසක් අපේ ගෙදර ඇවිත් "අනේ ශෝක් ගස්ලබු ගස් ටික.ගෙඩි හැදිලා වැක්කෙරෙන්න හැදිලා" කියලා කිව්වා... කියලා පැයක් ගියෙ නැ කොහෙවත් නැති හුලගක් ආවා... කෙරෝලෙම ගහ අනිත් ගහට ඇලවුනා ඒගහ ලග තිබ්බ ගහට ඇල වුනා.. ඔහොම ඕකොම ගස් ටික පේලියට කඩන් වැටුනා.. අපි බලන් ඉද්දිම.... 🥲😑
Ou ape koss gahatath ehama una.
Ehema as waha thiyena kattiya enne nathiwa ohoma dewal wela nadda ehemath nathnam kauruth dhakkapu nathi ewa oya wage winasa wela nadda?
ඇන්ටිගෙ නම්බර් එකක් නැද්ද එකෙක් ඉන්නව ගේමක් දෙන්න.
@@tiktoksrilankagirl 🤣
@@tiktoksrilankagirl😅
ඇස්වහ ,කටවහ ,හෝවහ ....නෑ කියන්නම බෑ....අත්දැකීම් බහුලයි...ඒත් විද්‍යාත්මක පදනමත් සත්‍යයක්....😞
ඕක මන්තර බලයෙන් දියුනු කර ගන්න පුලුවන්.නපුරු බලය.🤔⚡🤔⚡🙂
,මම දන්න තැනක ලොකු එකක් දැකකල හූල්ලල එතනම කලිසම අස්සෙන් වැටුන
කියපන් බලන්න විද්‍යාත්මක පදනම?
විද්‍යාත්මක පදනම යවන්න මම නම් පරීක්ෂණ කරන ගමන් ඉන්නෙ
Yes
ඇත්තටම සර් ඇස්වහ කටවහ සමහර මිනිස්සුන්ට තියෙනවා අත්දැකීම් එක්ක කියන්නෙ
ගමේ බයියෙක්
මම මේ අත්දැකීම විදින කෙනෙක්, මම පොඩි job එකකට ගියා සත් දෙකයි ගියේ ගෙවල් ළග ඇන්ටි කෙනෙක් මගෙන් ඇහුවා අනේ ඔයා පේන්න වත් නෑ වැඩට යනවද කියලා එහෙම අහලා පැය 24ක් යන්න කලින් මම වැටුනා, වැටිලා කකුලේ විලුඹ ළග ඇටේ ළග ටිෂූ ඇදිලා අදට සති තුනයි තාම හොද නෑ, බෙහෙත් කරනවා වැඩට යන්න අමාරුයි
මන්තර බලෙන් ඒක දියුණු කර ගන්න පුලුවන්.නපුරු බලය.🤔⚡⚡🤔🙏
@@ranjanirajapaksha522 ඒකනේ බොරු කියන්න බෑනෙ
@@napatawelaniradhananda3485 අපෝ කියන්නවත් එපා මොන විනසයක් කරයිද දන්නෑ
හැමදාම වගේ වටිනා ඉදිරිපත් කිරීමක්❤❤❤
මම මත්තෙගොඩම ඉන්නේ අපේ පැත්තෙ ඇස්වහා කටවාහා මනුස්සයෙක් ඉන්නවා.ඔය මනුස්සයා ඵයාගෙ ගෙම ඵ් පැත්තෙම ඉන්න යාලුවෙක් ගෙ ගෙදර තියන අමුමිරිස් පාත්තියක් දැකලා ශා ෂෝක් අමුමිරිස් පැල ටික කියලා කිවුවාලු. අනේ පැයක් විතර ගිහින් බලද්දී අර අමු මිරිස් පැල ටික ඔක්කොම හේ බාලා මැලවිලා පිච්චිලා වගෙලු.
මතයක් තියෙනවා ඵ් කටින්ම අනේ මේ පැල වලට වෙච්ච දේ කිව්වම ආයි පන ගහලා ඵනවාලු.
ඔහොම කරන්න කියලා හිතාගෙන අර ඇස් වහ කට වහ මනුස්සයාට ඵන්න කියලා අමුමිරිස් පාත්තිය පෙන්නුවාලු.
මනුස්සයා අමුමිරිස් පාත්තිය දිහා ටිකක් බලාගෙන ඉඳලා කිව්වාලු අනේ ඔය අමුමිරිස් පාත්තිය නැති උනාම මොකද අර ශෝක් මාළුමිරිස් පාත්තියක් තියෙන්නේ කියලා කිවුවාලු 😂
ඇස්වහ කටවහ කතාව ඇත්ත. අත්දැකීම් තියෙනවා කීපයක්ම. 😢
මගේ සර්ට මම හැමදාම අදරේයි❤❤
el el 👍
බුදුසරණයි සර් ❤❤❤
"මා තුළ පැවතියල්ලා, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම් ඵල දරන්ට නුඹලාට බැරිය." - (යොහන් 15:4 [CBS-OV-1938])
😂😂 රෙද්ද තමා😂😂
@@sumedasamankumari7107 ඔයාගෙද
උබටවත් තේ ර්න්නේ නැති කුණුහරුප දාලා මේකේ වැලලෙන්න එපා. 😀
@@wasantha-br3cb මොනවද ඔයාට තෙරෙන්නෙ නැත්තෙ ?
@askflel345 th-cam.com/video/_kKmTzXx_To/w-d-xo.htmlsi=gwCmWgEW6zqoPOPA
හදවතේ ගුරුතුමා ❤
Thank you Sir ❤
මේක මට වෙච්ච දෙයක් මම සුරතල් මසුන් ඇතිකරනවා ලොකු Fish Bowl ඵකක අර ලීටර් 15 ඵවා තියෙන්නෙ අන්න ඵකක.
මම හා ගෙදර අනිත් අයත් සිල් ගන්නවා පොයට. අපිත් ඵක්ක සිල් ගන්න ගැණු කෙනෙක් ආවා මගෙ ගෙදර ඇවිත් කිවුවා අනේ හරි ලස්සන මාළු ටැංකි යක් කියලා ඵයා පැය බාගයක් විතර ඉඳ ගියා.. ගිහින් ඵපැත්ත බලලා මේ පැත්ත බලන කොට මට ඇහෙනවා හිනියට වැලි කැට ඇතිල්ලෙන සද්දයක් මම ගනන් ගත්තෙ නැ පස්සේ ටිකක් වෙලා ගිහින් බලද්දී මාළු ටැංකි තුනකට පුපුරා.
ඇත්තටම ආදරයෙන් කියන වචන වල විෂ කිරන පිටවෙන්නේ නැහැ . ද්වේශයෙන් කියන වචන ඇස්වලින් පිටකරන බැලීම හා සිතුවිලි ඔය කියන විෂ තිබෙන බව නම් පැහැදිලියි .
තෙරුවන් සරණයි සර්ට ❤🙏🙏🙏
මේවා සේරම ගොඩක් වටිනවා.
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි
නවීන විද්‍යාවට හසුකරගත නොහැකි සිතිවිලිවලින් හටගන්නා ක්‍රියාකාරකම් මෙන්ම අදෘෂ්‍යමාන භව සැරියන්ගේ ක්‍රියාකාරකම්ද විෂ්වයපුරා පවතී ඒබව නාසා ආයතනයේ ගගනගාමීන්ද වෙනත් විද්යාත්ඤයින්ද පිලිගන්නා නමුත් ඔවුටද එවැනි ක්‍රියාවල අග මුල සොයාගැනීමට නොහැකිබව පවසාඇත.
මා එක්ක ටිකක් අමනාපකෙනෙක්ගෙ බබෙක්ගෙ ෆොටෝ වගයක් ෆ්බී දාලා තිබුණා .මම පුරුද්දක් වශයෙන් හැම දරුවෙක්ටම කරුණාවයි..ඒ දරුවට සුභ පැතුවා..ඊට පස්සෙ දවසක් මගේ දරුවන්ගෙ ෆොටෝ වලට එයා දාල තිබුණු කමෙන්ට් එක මට නෙගටිව් ඉෆෙක්ට් එකක් දැණුනා..ඒත් මට එවෙලෙම සිහි වුනා මම එයාගෙ දරුවට බුදුසරණයි දෙවිපිහිටයි කිය්ලා ප්‍රාර්ථනා කලානෙ කියලා..ඉතින් මම වැපූරූ අස්වැන්න මට ,එය මගේ දරුවන් කෙරේ නපුරු ඇහෙන් බැලුවනම් ඒක එයාලට.💐
ඇස්වහා කටවහා පිරිමි අයට වඩා ගැහැනු අයගේ වැඩිවේ අනික ගැනු අයගෙත් වයසක ගැනුඅයගේ ඔසප් චක්ක්‍රය නැවතුන අයගේ ශක්තිය වැඩිපුරතියෙනවා
බොහො විට එහෙම තමා
😂😂
දීර්ඝායුස ලැබේබා ගුරුතුමනි 🙏
මම නම් දන්නේ නෑ සර්. අපේ පැත්තේ aunty කෙනෙක් අපේ ගෙදර අවිත් මල් ගහක් අතගාල් කිවුව අනේ හරි ලස්සනයි කියල . සතියක් යද්දී මල් ගහට ගිනි වතුර වටිලා වගේ පිච්චිලා ගියා . ඒ වර්ගෙ ඔක්කොම ගස් මැරුන
ඕස්ට්‍රේලියාව ගැන කිව්ව නිසා මතක් කරන්න හිතුන.....සොබාවදහමෙ ගොඩාක් දේවල් හැදිලතියෙන්නෙ තනියෙම නෙමෙයි එකතු වෙලා.....මිනිස්සුන්ට තනියෙම ජීවත් වෙන්න බැහැ....එකතු වුනොත් ජීවත් වෙන්න පුලුවන්... ගහෙන් ගල්ගුහාවෙන් ගෙදරට ආව කියල කැලෙන් නගරෙට ආව කියල සොභාදහමට එපිටින් දහමක් උඩුගම්බලා පිහිනීමක් කරන්න බැහැ.....යුරෝපියානු ක්‍රමය තනි තනි ගොඩ නැගීම්....ඒක නුදුරු අනාගතේදි එක්කො බිද වැටෙනව එක්කො ලොකෙම බිද වැටෙනව......
අපේ ගෙදර හොද තක්කලි ගහක් තිබුන. ගෙඩි විතරක් නෙවෙයි එක දවසින් ගහම ඉවරයි. හැබැයි ඒ කෙනා ගිහි පිරිත් කියන්න පටන් ගත්තා. දැන් එහෙම නැහැ.
ධෛර්යය සිත් ඇත්තවුන්, කෙරෙහි වෛරය, ක්‍රෝධය, දෝෂ බල නොපවත්වයි..
සම්භාවිතාවය කියන්නේ ඕකට 99 පාරක් නොවුන එක නෙමෙයි මිනිස්සුන්ට මතක 1 පාරක් වුන එක. ඇස්වහ තියෙනව කියන කෙනෙක්ට ඔට්ටුවක් දාලා මොනවා හරි කරලා පෙන්නන්න කියන්න බලන්න,
කිරණ පිට වීම වෙනමම කාරණයක්, ඒකෙන් හානියක් සිදුවිය හැකියි ප්‍රතිවිරුද්ධ පාර්ශවය (ද්‍රව්‍යය,සතා,පරිසරය හෝ පුද්ගලයා) සාපේක්ෂව දුර්වල නම් පමනක්...
මෙවැනි පාඩම් නිසා තව තවත් මංජුල පීරිස් ලා බිහිවීම සිදුවනු ඇත. විද්‍යාවෙන් අවිද්‍යාව ට...
ඔබ ඉතා නිවැරැදියි . මෙයා ගේ බුද්ධිය තුළ ත් අතාර්කික අපබ්‍රංශ දෝලනය වෙනවා . ළමුන්ගේ බුද්ධිය උස්සලා පොළවේ ගහනවා. මිත්‍යාව වපුරනවා . ලැජ්ජයි ගුරුතුමා.
Dan koheda sir e wage mithya kathawak kale,kothanakawath nane😮
@@marasinghageperera1256 මෝඩ මනුස්සයෙක් 😒
සමහර විට ඒ ලෙඩේ එන්නෙ ඇස්වහ හන්ද වෙන්න පුලුවන් 😁 අපි දන්නෙ අපිට පේන දේ හොයන්න විතරයි .
Thank you Sir
තෙරුවන් සරණයි තිස්ස සර්ට.
🙏🙏🙏
thanks 🙏
Budu saranai sir.......
සුපිරිම සුපිරි සර්.
Ane sir mamath uropiya rataka enne dan awrudu 5 k අදටත් danne na allapu gedara enne kawda kiyala
Habai sir, meheth me indiawe kerala kiyala kattiyak innawa un hari dakshai anun gana hoyanna
එහෙම අනික්පැත්ත වෙන්නැල්ලු සර්, කටවහ ඇස්වහ එන්නෙ හිතේ තියෙන දැඩි ආශාව තන්හාව ඉරිසියාව වගේ නෙගටිව් ෆීලින් එක්කලුනෙ. ගෙඩි නැති ගහක් පෙන්නුවහම එයාලට ඒ ගැන සතුටක්ලු ඇතිවෙන්නෙ එතකොට මොකුත් වෙන්නැහැ කියලා තමා අහලා තියෙන්නෙ
ඇස් වහ සිරාම සිද්දියක්, අපේ ගෙදර කොස් ගගේ ගෙඩි දිහා බලලා කියපු කතාවකට එවෙලෙම කොස් ගහ කඩන් වැටුනා😂
😂😂😅😂
අපේ ගෙදර ලොවේ ගහේ ගෙඩි පිරිලා ගෙඩි කඩන්න ම්නුස්සයෙක් අවා අතු අග ගෙඩි කඩන්න ගහ කපමු කිවා එ මිනිහට ගහෙන් බහින්න ලැබුනෙ නෑ මහ ලොකු අත්තක් කඩන් වැටුණා හිතගන්න බැරි විදිහට එ මිනිහ හිටියෙ වෙන අත්තක කැඩුනේ වෙන අත්තක් එවා ලේසියිනේ කැඩෙන එවා නෙමේ ලී අරටු වගෙ
අපේ ගෙදර හොද කෙසෙල් කැනක් වැටිලා තිබුනා.ගේ රෙපෙයාර් කරන්න මාලු ටැංකියත් ඒ කෙසෙල් ගහ ලගින්ම තියලා තිබුනා.එවෙලෙ නැන්දා කෙනෙක් ඇවිත් අනේ හොද කෙසෙල් වැටිලා කිව්වා.මාලු ටැංකිය දිහා බලලා ෂෝක් මාලු ටැංකිය කිව්වා. තාත්තා තමයි ගෙදර රෙපයාර් කරේ. ආ කවුරුවත් ගන්නෙ නැද්ද වැඩට කියලා ඇහුවා. මේ ගෑනු කෙනා ගියා විතරයි හොදට තිබුනු කෙසෙල් ගහ මාලු ටැංකිය උඩට කඩන් වැටුනා. තාත්තගෙ අතේ පරාල ඇනයක් ඇනිලා ඉස්පිරිතාලෙ නැවැත්තුවා.
Aththa .ape mahaththaya waththe weda karana heti balan indala heelluwa.adatath atha hollanna be.atha paninawa
Ape nanda kenekge kakule wanayak wage awith..ape kohoba gahen kola kadala ewele pihadammaa...gaha lept ...nandage kakula hoda una
අස්වහ හොද පැත්තට වැඩ කරන්නේ නැහැ .ව්නාසයම තමා
Ammo අපේ ගෙදර ඉන්නවා කෙනෙක් කිව්වොත් ඉවරයි
බොහොම ස්තුතියි
Ape game needeyo elawa elawa gahanawa.
Kiyanna lejjajai.
Eath aeswaha katawaha aeththa. Vidyawata ahu nowana deewal thibenawa
Theruwan saranai sir❤❤❤❤
Asay ahan inna.jasu pihitay sir
🙏💛
එතකොට සර්, සර්ගේ යාලුවා කරපු පරීක්ෂනේ රිසල්ට් එක මොකක්ද ? ඊලග දවසේ වෙද්දි ගහේ කොල සේරම වැටුනද ?..🙄
🌹🌹🌹
අනේ සර් ඇගිලි දෙකෙන් තද කරල සිංහල අම්මල වද කරන හැටි කියල දෙන්නකො
අපෙම සර්
Budu saranai srata
❤
A focused mind is a dangerous mind....
Kalin hitapu gedaraka eha paththe gedara anti, amma dawas kiipekata kalin genapu lassana mal pelayak diha balala lassanai kiyala monado kiwwa. Passe dawase mal pelata kunu wela pichchila gihilla. Ape ammata as waha na kiyala man kiwwama e siddiya gana kiyanawa. E nisa e dewal wishwasa karanne nathi mata podi doubt ekak thiyenawa e gana.
මෝඩ පරීක්ෂණයක්. ඇයි බැරි ඉතින් ඒම කියන්න කලින් ඔක්සින් ගාන පරීක්ෂ කරල එයාට කියලා ඕම එකක් කියවල ආපහු එකේ තියෙන ඔක්සින් ගාන පරීක්ෂ කරන්න. එතකොට පුළුවන් නේ හොයාගන්න ඇත්ත ද කියලා
😢
sira
අපේ පැත්තේ ගැනු කෙනෙක් ගහක් බලා ගෙඩි පිරිලා කිව්ව ගමන් ඇස් පනාපිට ගෙඩි නරක් වෙලා වැටෙනවා
ළමයි ලෙඩ වෙනවා..
As waha katawahada monaada kiyalanm theren na ape aba gaha diha balala ammo gedi kiyala kiwwa podi aba gate idan okkom watenawa😂😂
Theruwan sarani!
👍
❤❤😊😊
😂😂😂😂😂Akaa
බලාන යනකොට සර්, බුදුහාමුදුරුවන්ගෙන් රැස් විහිදුනා කියන එකත් සත්‍යයක් නේද?
ape geta allpu gedra num inwa owage මූසල awalan katak tiyena ganiyek aye ithn deyak කිව්වොත් ඉවරයි tami mama rta giya dawase pahuwadama kiyla thibuna visa medical fell wela lankwta enna wai kiyka e wagema wade una
oya kiyana vidihata oyawade eka gahakata vitarak wenna oita wada Adyamika hetuwak athi ,,,,' SAUNDS WEAVU '' obatuma egana hoyanna, thanks
Sirta hondata rangapannath uluwan ne
බේගල් නිසා රටක් විනාස වූ හැටි වගේමය්
බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏
විද්‍යාත්මක පසුබිමක් මත යම් යම් සිදුවීම් සිදුවෙනව අැති. නින්දා අපහාස ලබන්න තරම් කර්ම රැස් කර ගත් අය කොහෙන් හරි මේවට සම්බන්ධ කරල විශ්වය තමන් කළ දේවල්වලට වපාක ලබල දෙනව කියල හිතෙනව.
❤❤😂😂😂😂
එවගෙම සමාහර කෙම් ක්‍රම හිතාගන්නත් බැ
ඇස් වහ කට වහ නිසා ගස් වැල් වල ගෙඩි වලට පණුවොත් දානවා.😮
බොගෙ ලබ්බටත් ඇස්වහ කටවහ වදියි , මෝඩයා
Aththak
ඔයා දකිද්දි මතක් වෙන්නෙම අර දෙකට බෙදල ඇදපු ලංකා සිතියම අනේ
කෝටි ගණන් මහජන මුදල් හොරා කාපු එවුන්ට ඇයි ප්‍රශ්නයක් නැත්තෙ
ඒකනේ . උන්ට මොන හෙනයක්වත් නෑ.
උන්ට බනින එකමනේ කර්න්නේ😂...උන්ගේ හොද කිව්වනම් හරි
කකුලුවා නටන්නෙ හැලිය රත් වෙනකන් විතරයි කියල කියන්නෙ ඒකයි . ඒ අය දැන් විදී . පස්සෙ විදවයි😊
හොරා කාපු උන්ගේ ගෙවල් ලග ඇස් වහ කටවහ තියෙන ගෑනු නැහැ.අපෙ කරුමෙට ඒ වල් ගෑනු ඉන්නවා අපෙ ගෙවල් ලග
ඒකනෙ රටම කියනව. ...ණ ගහන්න කියල. කිසිම....ණයක් නෑ.
ඇස්වහා, කට වහා, හොවහා මට හිතෙන්නේ ඉරිසියාව ඵක්ක කියවෙන ඵකක් ඵකියන්නෙ මට නැනේ මොයාලට තියනවා වගෙ හිල්ලිල්ල ඵක්ක කියන වචන.
බුදුන්ගෙ පවුකාර දේශය,,, පින්බර පින් වැක්කෙරෙන පවුකාර ගොබ්බ දේශය...😅😅😅
ජරා කටකින් කිව්වොත් නම් ඉතින් ගහ ඉවරටම ඉවරයී අත්දැකීමෙන්මයී කියන්නේ.
මට ඇහිලා,තියෙනවා ,සමහර ගම්වල උන්ට කන්න තියෙන සල්ලි වියදම් කරම් කරලා ,අනිත් උන්ට හූනියම් කරනවා කියලා ,පහාදා දෙන්න ,අපි එවිනි ජාතියක්, ද,? ,example,පැනි මුට්ටි ගන්ගෙ පහාකිරිම,ගන්ගෙන් ලොකු සබ්දයක්,,දම්මික පැනිය උත්තරීතර ,පාර්ලිමෙන්තුවේ කතා බහා දැකිම,යනාදී දකිද්දි, 77සිට ඉන්න එකා දැන් කරයි කියද්දි,,මිලියන 23 කගේ ,education එක කුමක් ද ?,ඇයි එහෙම උනේ, කේදවාචයක් නොවෙද?, රුවන්ඩා හුටු ගෝත්රිකයයෝ, ඇබොගින්වරු,මෙයට වඩා හොන්දින් නොවෙද?,ලොකයයේ හොන්දම ඒවා ඒ දූපතෙ ලූ නේද?දියුණු ව සන්දහා පමනි,අපගමනයට නොවේ .
ලෝකය ගෝලයක් ද පැතැලි ද පැහැදිලි කරන්න
ශිතල කාලයට යුරෝපයෙ. ඒ රටවල් වල ගස්වල කොළ වැටෙනවා. ඇස් වහට නොවෙයි.
💐💐🌼❤️❤️❤️🌼💐💐
ඉතින් සර් කොල ටිකට මොකද වුනෙ කියල කිව්වෙ නැහනෙ
😂😂😂
😅😅😅😅
Hama pukatama teruwan saranai kiyanne ai
As waha attak
Ashuba vachana miss wenath P
U uluwan apitA nam aanu nge decal seaema ape pAPPYK gedinathe gas walata diviyan anseta pray karalA Pala gatha sir lamainge manasats kaddanawa danlamai Luckie sir ge puthH oyafill akkma Anna oni gold bless
මිථ්‍යාව වපුරන්න එපා. නහට අහන් නැති එක ළමයෙක් හිටියේ නැති එක අපේ රටේ අවාසනාව.
🙏🙏🙏❤
ඇස්වහ කටවහ සත්‍යයක්.වස්බ ලය.සෙත්බලය.සත්‍යයක්
Mata thissa sirge phone number eka thiyana kenek dennako please...😢
මේවා අහම්බෙන් සිදුවන දේවල්. ඒ මිසක් ඇස්වහ කටවහ සත්‍ය දේවල් නොවෙයි
Hamadema vidyathmaka paththen hithanna BA aswaha katawaha thiyenawa hith Honda nathi minissu koitharam innawada
Sirge 2023 paper class ekk nedd
Thiyanawa
@@hariniakarshana6071 join wenne khmd online ekt
Oya mithyawa pathuranna epa thawath ape rate minissu moda karanawa, ethakota desha palakayannata karana udawwake thamai
comment baluwama therenne kisima kenekta hodakwath narakak wath kiyanna hoda na eyalata mona hari unoth eyala hithai ape ass waha wadila kiyala 😂💔
හොදට තිබුන කරපිංච පැලේ ගෑහැණියක් අතගාලා ගියා දෙවනි දවසේ ඔක්කෝම කොල ටික කහපැහැ ගැන්විලා හැලුනා😅
❤
😂
Moda katha kiyanna ape thawath minssu nugath karanna