ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම වීඩියෝ එකේ කතා කරන වේගය වැඩි ඇති ඒක ගැන වැඩිය හිතන්න එපා හරි අමාරුවෙන් තමයි වීඩියෝ එක කරන්නේ ඉර අව්වත් එක්ක වෙන තැනක් නෑ කරන්න ඒකයි ප්රශ්නේ.🥺 ඒ වගේම තමයි ස්ටාට් නොවෙන්නෙ බලපාන තවත් දෙයක් තමා සයිලන්සර් එක බ්ලොක් වෙලා තිබීම මට ඒක මේ video එකේ කියන්න බැරි වුණා ඒක ගැනත් මම සමාව අයදිනවා.♥️🥺
වැදගත් කෙනා slow speed දාල හරි බලනවා. දිගටම වැඩේ කරන් යන්න. 💎💪
Ane gavin thel binduwa binduwa yanwane ai e
@@ireshagunwaradana9466 පෙට්රල් ඕෆ්ලෝ වෙනවා ඇති බලන්න නීඩ්ල් වෑල් එක කාබියුලේටර් එක සුද්ද කරන්න
ගොඩක් දේවල් දැන ගත්ත බ්රෝ ජයම වේවා❤️🤟💪
Bohoma hodata kiyaladenawa budusaranai putha please ☎ no awanna ....
මල්ලි ඔයාට තව දැනුම වැඩ් වේවා අපි දැනුවත් කලාට. බොහොම ස්තුතිය බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට .
ලෝභ නැතුව හැමදේම පැහැදිලව කියල දෙනවා. ගොඩක් වටිනවා මචන් මේ වීඩියෝ ටික.
❤
ෂෝක් එකට කියලා.දෙනවා.අවිව.නැත්.තැනකට.ගිහිල්ලා .තව.පොඩිඩක් .හිමිහිට.කියලා.දුන්නා නමි.ගොඩාක් වටිනවා මල්ලි ...අපි උදවි කරනවා.ඔයාට.අපේ.කොල්ලේක්නේ..දකෂයෙක්මයි ..
❤❤🤙😘
එක දෙයක්වත් මග ඇරෙන් නැතිව සුපිරියටම කියලා දුන්නා
Thanx bn. Bike gana igana gann asai. Bs❤❤😊
ඔයාගෙ මහන්සිය බලන්නෙ නැතුව මේ කරන සමාජ සේවය ඉතාම අගය කල යුතුයි . තවතවත් ශක්තිය ලැබෙයි ඔබේ ජීවිත ගමනට. යූ ටියුබ් වැඩකට නැති දේවල් වලට බාවිතා කරන අය මේ මහත්මයාව අදර්ශයට අරගෙනවත් හැදෙන්න කියල ප්රාර්ථනා කරනව .
❤❤
අදරෙයි බන් , උබට වරදින්නැ තවත් ශක්තිය මතකෙ ලැබෙවා කියලා පාර්ථානා කරනවා ජෙසුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි අල්ලාපිහිටයි 🙏🙏🙏🙏🙏🌹
♥️♥️💪💪💪
සුපිරි මචෝ.හොදටම තේරෙනවා කියලා දෙන විදිය
Thank you very much my dear
වේගෙ වැඩි උනාට කමක් නැ අපිට හොදට තේරෙන විදියට ඔයා කියල දෙනව හැමදාම ඔයා එක්ක එකතු වෙලා ඉන්නව ජය වේවා මල්ලිය
❤❤❤❤
මාස 6 කට පස්සෙ මේ වීඩියෝ එක දැක්කෙ ,, සතුටුයි හොද පැහැදිලි කිරීමක් ,,,
හොඳටම කියලා දෙනවා. සුපිරි bro
හෙදයි.ස්තූතියි.ඕනවටත් වඩා විස්තර කරනව. ඒක තමා ටිකක් බෝරිං වගේ. කොහොම උනත් හොදයි. හොදටම නොදන්න අයටත් එක්කම.
බය්ක් ගැන හරියටම නොදන්න අයට මේ විදිහ හොදය්
හරිම වැදගත් බොහොම පැහැදිලිව කියා දෙනවා
හරියට කියාල දෙනව බොහොම ස්තුතියි
සුපිරියටම කියලා දෙනවා Tnx bokka
bohoma sththiy sahodaraya❤
Supiri wede..godak dewal igena gaththa
ශෝක් සුපිරි කියන්න වචන නෑ මරු 😊
තැස් යාලු සැහෙන දෙයක් ඉගෙන ගත්තා ජය වේවා බුදු සරණයි
Great young engineer.
Thank u malli oya nisa mage bike eka start kara gatta 🤗
❤️
ගොඩාක් ස්තුතියි සහෝදරයා
SUPER EXPLAINGOOD VIDEOTHANK YOU ❤
Bike gana melo deyk dnne nathi matath theeuna. Thanks. ❤
මරු මචං සූපිරි පැහැදිලි කිරීමක්
Supiri video ekk ayya godk dewal dangttta thank you❤ ජය වේවා 🔥💙
ඔයානම් කිසිම ලෝබක්මක් නෑ..ජයම වෙන්න ඕන...
😘
Niyamai malli. Patta watinawa. Honda videos karanda. God luck
❤❤🥰
මරු බන්...දිගටම කරගෙන යන්න...good luck..
Good Mali supiri Jaya budusarsnai
අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙක්ට මරූ.. කිසිම ගැටලුවක් නෑ පැහැදිලියි.. good luck❤️
නියමයි.හොඳ ටම තේරුම් ගන්න පුලුවං .
Supiri bn uba hodata kiyala denawa. Elaaaaa...
❤🤙
Aiye mage gawa discover 125 bike ekak tiyenawa eke wam paththe plug top ekata atha tibbahama current eka wadhinawa ai e😢
කරන්ට් එක ලීක් වෙනවා ඇති ප්ලග් ටොප් එකෙන් එක හොදයිද බලන්න
ගොඩක් හොඳයි bro
Thnk aththatama meka balala mn bike eka hadagaththa aiye me wage viedo aii aii math danna aiye suba anagathayak thanku
❤😘
niyameta kiyala dunna supiri brother
malli thank you .ane clutch cable ethakota break cable ekak kadunoth daganna widiya vidio ekak karanna
සුපිරි අයියේ
අලුත් detriyal dammath sel aka වඩින්නේ නැත්තේ ai.a gena කියන්න puluwanda.plz
සුපිරි නියමෙට තේරෙනවා
Sir,බයික් එකක සම්පූර්ණ වයරින් එක ගහන එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද ...???
ගොඩක් ස්තුතියි මල්ලි බුදු සරණයි
නියමයි video එක ජය වේවා
ස්තුතියි ඔබට
Thank you bosa🙂👍
මල්ලී වේගේ අඩුකරලා කියලා දුන්නානම් මරු.
Ow ayy 😔
🌹සුපිරි... දිගටම කරගෙන යන්න... 🌹
Thank you 🙏
thank you❤❤ good luck
Niyamai malli. Hodata terenawa
තැන්කිව් බොසා හොදට කියල දෙනව ඔයා❤️🙏
Okata modified air filter ekk ghnna puluwanda.rply video ekk one
❤❤❤
Ow පුළුවන්
Good work❤
❤All right meehi thripal jem bles you.
Digatama videos danna. Good luck!!!
❤️❤️
නියමයි !
Thanks ❤
වැඩේ හොදයි කොල්ලෝ ස්තුතියි ජයවේවා ❤️💐
♥️
Danuwath kalata sthuthi budhusaranai
thanks bro
Mage bike aka xcd 125.aluth betriyak dammath sel aka weda karanne na.a ai kiyala kiyanna puluwanda.plz
රිලෙ එක බලන්න මෝටරෙ බලන්න
සුපිරි hodata kiyaladenawa ela.
Watina videowak❤❤❤❤❤❤❤❤
Ubanamban apita manikak ubaga garajayak thiyada❤
ඔව් ගෙදර කරන්නෙ
Supiri jayawaewa
එල වැඩේ
Aiye thani bike eka compesser chek karaddi plug Eka galawalanna onada balanna
ඔව්
Detailed information. Thank you.
සුපිරි බන්
platina bike 125cc kabaleter ptral anaya ucal da westhara call nambraka danawada
0711031246 whatsapp
Pulser 135 mge bike eke loku mish ekak enava .air eken cabareter eka galavapuvhama hariyanava.ane ayi ehema venne plz help me😢 air eka block velath na 😢
Whatsapp 0711031246
නියමයි බ්රො🙋♥️
පැහැදිලි කරනවා සුපිරියටම 🥰🥰🥰🥰🥰
♥️♥️
Niyamai malli ,pissoth innawa
Discover 135 cc strating problem wkata battery balananwada..අනිවාර්යයෙන් battry good wenna onida
Super talented
🙂❤
super thank you
supar video broo thanks
Yalu.. mage discaver 135. Karant pattha oya kiyana widiyatama hari. Et start wenne naha. Kard ekath baluwa. Machan loku udauwak camert ekak danawako. Plz
Whatsapp 0711031245
නියමයි බ්රෝ ❤️❤️❤️❤️❤️❤️
Ado gammk bn ❤️
Supiri vedio eka bro..........
Supiri wadak
Good job.keep it up😊
Eka plag ekk thiyena ekka kohomada compeser check karanne
Tiynw video ekk balann
Athen පුළුවන් hariytm nm machine eken balann oni
Pulser 135 cdi check video 1 krnna
Godak watinawa aiye💖
Suzuki gn eke accelerate karanakota mis karanne ai? Carb ekath aluthen damma.eth e lede enawa
සීඩීi එක දැම්මද ඒකෙ අවුලක් වෙන්නත් පුළුවන් දාපු ප්ලග් එක හොඳයිද හරියටම කරන්ට් එක එනවද
නියමයි 🙏
Niyamai b.s
Btry eke crnt ek nathn strt wenne ndd
Ek bike ek anuw wens wenn පුළුවන් mokdd bike ek
Apta klatch nethi C 90 bike eke C DI unit eka kiya denna please
Thanks
Car carburetor gana video nadda
Ne
Mage acootg byke eke aluthin battry eka replace kara man eth start karanakota start weddi battry katta pallehatama enawa. Batry save wenne. Athi aulak tiyenne kiyala hithenwa. Mokada ekata karanda oni?????😢😢
දාපු battery එක හොඳයි ද බලන්න battery එක චාජ් වෙනවාද බලන්න
Gm 125 coilpak akak nadda salliwalatA
මගේ ලග නම් නෑ
MALLI 125 DISCVER MAGE BAIK 1 MIS KARA KARA YANNE.MOKDA KIYANNA PULUWANDA.
කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න ප්ලග් ටොප් බලන්න පොඩ්ඩක් එත්කොට චෝක් එක හරියටම ඕෆ් වෙලාද බලන්න වයරින් එක බලන්න cdi balann coil ek balann ඕව තමා අයියා
Dabble pluges enne standby 1 aul giyoth anith 1ken engine eka duwanna.thani pluge 1k thibunahoth eya dosha sahitha thathwayakata path unoth anith pluge 1ka magin ema doshaya sampurnayenm magaharawaganimath gamanakadi atharamn noveemath udesa..
මාරම වටිනවා මල්ලි ..ignetion coil eka multimeter eke balanne කොහොමද
ඒකෙම් නම් හරියටම බලන්න අමාරුයි අයියා බැරි වෙන එකකුත් නෑ

SUPER EXPLAIN
GOOD VIDEO
THANK YOU ❤