Mulu Nato Watama Bada Gihillar Russiayarnu Avi Balaya Edireyea..... 💪⚔️☢️🇷🇺☢️⚔️💪...... 👍 Pada Batahira Patta Tom Pacha Media Mona Chokar Bilar Geahu Wath " Russiyarwa Kiyanne Russiyarawata "
Nuki bombs gana නොදන්නා u dana comment දැකල හිනා yanna wa .russia වලට america wata ගහන්න ba ae වගේම american ayeta russia වලට ගහන්න ba ,mokade දෙපැත්තේ automatically fire wennawa ,ekkanak ගහපු gaman etakota dennama ewarai
Unta pissu un hadana hemadama kiyanawa api lage ma dawal thiyanawa kiyala American kiyanna patta kapatiyo man hithanna ne un lage thiyana hemada mic issarahata awilla kiyanawa kiyala un a dawal oni walawata aliyata gani.japan walata gahannath Nuclear weapons 2 heduwa hebai un kiwa ne api lage 2 thibuna kiyala a 2 use kara hebai Japana hithuwa thawa athi kiyala a nisai yatath una.
Lowar Patta Supriee Ma Weapons Nam Eithin Russiyarwama Thamiee...... Batahira Patta Tom Pacha Media Mona Chokar Bilar Geahu Wath...... 💪⚔️☢️🇷🇺☢️⚔️💪..........👍
ලොකු ලොකු අයගේ ලෝකේ ලබපු දියුණුවේ ප්‍රමාණය තමා .... කාලකණ්නි 😢😢😢😢
ඔවාට පින්සිද්ද වෙන්නෙ තමයි 3 වැනි ලෝක යුද්ධයක් ඇති නොවී ලෝකය ඉතිහාසෙයේ සාපේක්ෂව සාමකාමීම කාලපරිච්ඡේදය ගත කරන්නෙ
@@UnknownUser-ni9izඇත්තටම ඇත්ත 😮
Mulu Nato Watama Bada Gihillar Russiayarnu Avi Balaya Edireyea..... 💪⚔️☢️🇷🇺☢️⚔️💪...... 👍 Pada Batahira Patta Tom Pacha Media Mona Chokar Bilar Geahu Wath " Russiyarwa Kiyanne Russiyarawata "
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. ස්තුතියි විශ්ම ලෝකය
❤
වීඩියෝ එක ගොඩක් වටිනවා අයියෙ.හැමදාම වගේ අදත් ලස්සනට දැනුම බෙදලා දුන්නා ඔයා ❤️🩹🥰
😅
Hydrogen බෝම්බ වල ප්‍රබලත්වස සීමා රහිතයි කියලා මන් අහලා තියෙනවා 🤔 අවශ්‍ය විදිහට ප්‍රභලත්වය වෙනස් කරන්න පුලුවන්ලු.. දන්න කෙනෙක් කියලා දෙන්න 😁
ow yodana nuclear samasthanika pramanaya anuwa winashaya wadi krnna plwn. Tsar ekth mulin hitiya pramanen bagayai yoda gtte
oya kiyanne chain reaction eka gana wathaye thiyana paramanu ekka pawa chain reaction ekak athi unoth wathyae thiyana hama paramanuwkma iwara wenkm reaction eka digamata yanawa e kiynne mulu earth eka bom thama habai eka wenna adu sambhawithwayk thiyenne
ඇමෙරිකාව රැසියාවෙන් ප්‍රජාතන්ත්‍රවාදේ අවුලක් හරි ත්‍රස්තවාදීන් හරි හොයා ගත්තේ නැත්තේ රැසියාවෙ නශ්ටික අවි නිසා
ඕවගෙ එකක් ඉන්දියාවෙ cricket bord එකට දාන්න ඕනෙ අර ශම්මියයි,ජේශයි උන්ගෙ බැලයො ටිකයි අතුරැ දන් වෙන්න😅😅
හරියටම හරී.ඉන්දියාව අලු ගොඩක් කරන්න ඕන😂😂😂
හො.ම.ත.ග.යු එ වගෙ එකක් ඉන්දියාවට දැම්මොත් ලන්කාවත් ලෙෆ්ට්😂😂
ඔය අපි දන්න ටික තවත් බලවත් රටවල් නිල වශයෙන් කියලා නැති භයානක අවි තියෙන්න පුළුවන් හැබැයි ඒවා එලියට එන්නේ නැති තරමටම හොදයි 👊🏻
👀
මෙච්චර ආයුධ හදාගෙන ගේම ගහන්න හදන්න රටවල් එක්ක බැලුවම අර ජෙන්ගිස් කාන් කාරයා කඩු, දුනු වලින් කරපු හානියෙන් තාම කරලා තියෙන්නෙ දශම ගානයි, අද කාලෙ ආයුධ හදන්නෙ මගෙ ගාව බලවත් ආයුධයක් තියෙනවා කියලා බයගන්වන එක මූලික වීම කියන සාධකය නිසා කියන එක හරි වටිනවා එහෙම බැලුවහම. ජෙන්ගිස් වගේ බුරුවෙකුට මෙහෙම බලවත් ආයුධ නැතුවත් ඌ මිලියන පණහ හත්තෑව අතර මිනිස්සු ප්‍රමාණයක් කපාකොටා මරලා තියෙනවා, එක නගරයක එක දවසක මිළියන 1.4 ක් මරලා තියෙනවා කියලා මම මේ ලඟදි ඩොකියුමන්ට්‍රි එකක දැක්කා...
සිංහල භාෂාව අනුව උගෙ අධිරාජ්‍යයට මොංගල් කියන නම වැටිච්ච එකත් මරු සීන් එකක්...
හැකිනම් ක්‍රිකට් ඉතිහාසය ඉදලා ක්‍රිකට් මලගම දක්වා මතක ය අලුත් කරන වීඩියෝ එකක් ගේන්න 🔊
Ane bn dn wt oye utta gana ktha krna eka nawttapn epa wela thiynne..
මේ විනාශ කාරි දේවල් නිර්මාණය කිරීම තුලින් අවසානයට ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද....???? පළිගැනිම සහ වෛර්ය නේද.... නිෂ්ථල දේවල් වලට කාලය කැප කරනවා.... ඔබට ස්තුතියි.... ජේසු පිහිටයි.... 💗💗💗💗🙏🙏🙏
මේ වගේ අවි ලෝක බූදේශපාලනයට ඉතා වැදගත් නිකමට හිතන්න රැසියාවෙන් ඇමෙරිකාව කිසිම ප්‍රජාතන්ත්‍රවාදේ අවුලක් හෝ ත්‍රස්තවාදීන් හොයාගත්තේ නැත්තේ රැසියාවෙ නශ්ටික අවි බලය නිසා මේක හැම බලවත් රටකටම බලය පවත්වා ගන්න වැදගත්
ඒක මුලින්ම අහන්න ඕන ඇමරිකාවෙන් තමයි ඉතින්. එයාලනේ ඒක මුලින්ම පරමාණු බෝම්බ හදලා අනිත් රටවල් බය කලේ
@@dasunjayadeepa69 ඇමරිකාව න්‍යෂ්ටික ආයුධ නැති රටවලට බය නැතුව ඇඟිලි ගහන්නේ ඒ නිසයි.
Oppenheimer බැලුවා විතරයි 😂
සොවියට් සමූහාන්ඩුව යටතේ තමයි බයානකම න්‍යෂ්ටික අවි නිර්මානය කරෙ...🇷🇺❤️
ඔව්
මෝඩ කතා කියන්න එපා ඔිියි😂මෙගාටොන් 50 වැඩි න්‍යෂ්ටික බෝම්බ බර වැඩි හන්ද මිසයිල/ ගුවන්යානා වලින් Launch කරන්න බෑ.😂 ඒ කාලෙ රුසියාව සාර් බෝම්බෙ Test කරන්න අහසට ගෙනිචිිචෙත් ලොකු අවධානමක් අරගෙන. ඔය video එකේම කියල තියෙන්නෙ.බලහං😂අනික ඇමරිකාව ඔය වගේ Heavy Nukes හදන්නැත්තෙ දැනුම නැති හන්ද නෙවෙයි වැඩක් නැති හන්ද.😆ඔය තරම් බර බෝමිිබ ගේන යානයක් සතුරු රටක ADS වලින් පහසුවෙන් විනාශ කරන්න පුලුවන්.😂ඒකට විසඳුමක් දෙන්න තමයි ඇමරිකාව 1968 දි එක මිසයිලයක් ඇතුළෙ යුධ ශීර්ෂ ( warheads) 20 ක් ගෙනියන්න පුලුවන් multiple independently targetable reentry vehicle (MIRV)කියන තාත්ෂණය ලෝකෙට හඳුන්වල දුන්නෙ.අද රුසියාව වුනත් මිසයිල හදන්නෙ ඒ තාක්ෂනෙන්.🇺🇲
Rusiyawt jaya
@@KevinOwan-iv6fi උබ කොච්චර බොරු කීවත් අපි පිලිගන්නැ...😂💔 ඔය ඔන න්‍යෂ්ටික අවියක් සාර් න්‍යෂ්ටික අවි ලග පාරාදයි...සාර් න්‍යෂ්ටික අවි යක් ඇමරිකාවට හෙලුවොත් ඇමරිකාවක් නෑ...😂💔
@@userdbc5032 ඇත්තද බොරුද කියල බලන්න Google එකෙ MIRV Technology කියල Search කරල බලහං😂
Godak watinawa.math hamada ma balanawa
කාසල් බ්‍රාවො එකෙන් තමයි ගොඩ්සිලා බිහිවුනෙ. එකට හේතුව ගොඩ්සිලා නිර්මානයට පදනම වැටුනෙ කාසල් බ්‍රාවෝ පිපිරීමෙන් ජපන් බෝට්ටුවක් විකිරණ වලට හසුවීම.
අදත් සුපිරි ❤❤❤
Monawa karath hiv wage virus walata hariyatama behethak Hoya ganna beri una.. Cancer walata behethak nee
මොහොමඩ් අල් පුටින්ට ජයවෙිිවා✋
😂
😂😂
oppenheimer බලපු ගමන් ආවේ
නියමිත ඉලක්කයකට හරියටම attack කරන්න පුලුවන් දැනට තියෙන හොදම එක රුසියාවෙ සාතන් 3 මං දන්න තරමින්
ඒක missile එකක්
ලොකුද පොඩ්ද කියල බලන්න පුපුරවන්නම ඕනෙ..බලවත් බලවත් කියල අවුරුදු ගානක් පම්පෝරි ගහපු රුසියානු හමුදාවේ හැටි පේනවනෙ..😊😊..in field න්‍යෂ්ටික බෝම්බයක් ගහලා තියෙන්නේ ඇමරිකාව විතරයි..තාක්ෂනික දැනුම යුදෙව්වන්ගේ...න්‍යෂ්ටික ප්‍රතික්‍රියක ගානෙන් කියන්න බෑ බලවත්කම..
මගේ නම් එකම පැතුම ලෝකයේ තියෙන සියලුම න්‍යෂ්ටික බෝම්බ එකවර පිපිරේවා කියලා
😅
Iluminate
එතකොට ඇහි පිල්ලමක් ගහන්න මොලයට අනිච්චානුගත ව පණිවිඩයක් යන්න යන වෙලාව වගේ 1/4ක වෙලාවක් ඇතුලත අලු වෙලා යන්න පුලුවන්😅
මරු අයියේ
මෙවන් de නිර්මාණ කරන කෲර minismolaya තුළ ආසන්න වශයෙන් ho මනුෂ්‍යත්වය තිබේද
යකෝ 7 දැන්වත් තේරුම් ගනිල්ලා බුදුරජාණන් වහන්සේට උඩින් යන්නත් කිසිම කෙනෙක් නෑ බුදුරජාණන් වහන්සේ තමා මේ ලෝකේ දැවැන්තම දුර දක්න කෙනා උන්වහන්සේ කිව්වා මේක දැන්වත් බුදුන් sarana yanna budu saranai සරණයි
මිනිමරාගන්න දගලන උන්ට ජයවේවා කිය කිය දෙකට බෙදිල මරාගන්නව ඒ අස්සෙ🤦 පිස්සුද බං උබලට
සරලයි . ඉපදුනොත් මැරෙනවා😏
මිනිසා මිනිසා වැනසීමට ඇයි මේ තරම් වෙහෙසෙන්නේ
වැනසීමට නෙවෙයි න්‍යෂ්ටික අවියෙ අරමුන බියවැද්දීම පමණයි. එකෙන් තමා ලෝක සාමය රැකිල තියෙන්නෙ
@@UnknownUser-ni9iz 😂😂😂😂😲
@@chandiweerakoon3ඒක ඇත්ත ය්කෝ
ඇමෙරිකාව පෘථිවි කක්ෂයේ ස්ථාපිත කරන්න නියමිත මිසයිල ආරක්ෂක පද්ධතියක් ගැන මං අහලා තියෙනවා .ඒකෙන් රුසියාවේ සියලුම මිසයිල වලින් තියෙන අවදානම නැති වෙලා යනවා ලු🥲❤
Ado sirawatamada bn
Ado sirawatamada bn
Ai uba hithane russiawa nikam innawa kiyalada😂
යකෝ න්‍යෂ්ටික බෝම්බ අත්හදා බලනවද..😮😮😮
Jivathvela marena dingata mona magulakata meva hadanavada manda 🤔🤔🤔
අවි ගත්තෝ අවියෙන්ම නැසේවා
පාර්ලිමේන්තු වට දැම්මොත් මොකද 😅😂😂😂😂🎉🤣🤤
😐Athakota Lankawa🇱🇰
Palanaya karanna 😠ubada
අන්න වැඩේ 😂
@@sumithnandana-hl9zqubata ona විදියට හිටපල්ලා 😂❤😅
😎@@sasikaishara8457
😠Athakota Muslim👻🕌👳👻👳👳
Haththa😈 Apiwa😨 Alla gani yako
@@sumithnandana-hl9zq මං වැඩ කරන්නෙ ඇමරිකාවේ ඒක හින්දා පාර්ලිමේන්තු වෙන් කව හරි එවන්න බලන්නන්😁
Tsar bomba 😼👍👌
🇷🇺🇷🇺
@@CKD-ZOV 😼👍
මෝනා උනත් ඇමරිකාව මාරු😮😮❤
Russia witrai oywga minsu marnhta amrica lakani mini maruwo
ඇමෙරිකාව ඒකාලෙ බය උන විදිහ කියාගෙන යමු😂
😂😂👌
Tasr bomba එකේ ආලෝකය නේටෝ එකේ රටවල් වලටත් පෙනනලු.එකත් ඉතින් පොලවට ගොඩක් ඉහලින් පුපුරලා නේ..
ඕක ගහපු කාලේ නේටෝ එකේ ලොන්තයෝ මර බියෙන් ඉන්න ඇත්තේ😂😂😂😂
@@CKD-ZOV 😂
ලෝකයේ බලවත්ම අවිය තමයි රුසියාවේ Poseidon torpedo එක . මෙහි ප්‍රබලත්වය මේගා ටොන් 200යි.රුසියාව සතුව එම වර්ගයේ poseidon torpedo 30 ක් තිබෙනවා.
Satan 1 Ukraine
ඔක රුසියාවේ පුපුරා ගියොත්😮😮😮😊
Amarikava thama anka eka ❤❤❤❤
🇺🇸ලෝක බලවතා 💪
මේඝනාථ නැද්ද අද ?? ....
Parliament ekata dana suti ekak ewnna kiyanko
විශ්මිත බුක්කා අපේ පුටින් උතුමානන් වහන්සේ ළඟ පොඩි භාන්ඩ නැ...
Good video
අපි ආසියානුවොවශයෙන් යුරෝපයට ආවඩල වැඩැක් නෑ කවද හරි අපිට පලිහකට හරි ඉතුරුවෙන්නෙ , ආසියාතික රටවල් විතරයි
රැසියාව තමා වැඩිඩො🙏🙏👍👍❤️
Lowa MODAYAN visin modayan vinasa kireemata seraseba hati
බුදු අමිමෝ්😮😮
ශ්‍රී ලංකාවට අතෑරියා
නං හොඳා ......
වටේම මුහුඳ වඟේම අරගලේ කරපු එඩිතර තරුණයෝ දුවන්නෙ හැංගෙන්නෙ නැතුව මූණ දෙයී ......
කොචිචර ප්බල උනත් ගෙනියන්න බැ.ගෙනියන එකත් ඉවරයි😂😂😂😂ඇමරිකාවට ජය වෙිවා🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Rusiyawt jaya
ලන්කාවෙ පාර්ලිමේන්තුවයි,,,හොර දේශපාලකයන්ට ඔය වගේ බෝම්බයක් ගහුවොත් රට ගොඩයයෛද
ඕන් මහ වැඩ බොලං ලෝකරාජ්‍යයෙ 💃 🍷 🚬 🚀 ☹️
Ad wen kenek ned video ek krnne
🇺🇲
Tsar Russia ❤❤❤❤❤❤
හදපු.උන්ටම.එවා.පුපුරා.යාවි🎉
*ටිපර් වු ඇමරිකන් බයියෝ මේ කොනට 😂💔*
American baiyo ne bn....toiyo inne...baiyo inne Russian wala😂😂...gota putin wage qwe baiyo neda harako
@@SamPR84 අනේ බයිඩන්ගේ බයි පැටියෝ 😅
@@SamPR84ltte ත්‍රස්තවාදීයා 😂😂
අම්මෝ නේද 😃
මේන් ආවෝ😅
පව් අප්පා ඇමරිකාව 😂😂😂😂😂😂😂😂😂😂
ඔන්න ඔය සාර් බොම්බේ දාපන් මගෙ බඩට මං කට අරිම්න🎉👍
1ˢᵀ COMMENT😊❤well done wishma lokaya
මේවා හදන්නේ ආදරේට වෙන්න ඇති.....😢
අම්මො බොම් බ සෙල්ලන්නැ නෙ
6:27 උත්සහ කරන්නෙ නෑ😂😂
😂😂😂😂
@@CKD-ZOV 😅💀
❤❤
world war 3 lagadima ei brothers😐
Manwa kuwat loke balawata RUSSIA
Ei mewa nipadawanne minisunta deviyan visin sepase jeewathwenna semadewalma deela thiyeddi minisun visinma minisun vinasha weddi deviyan monawa karannada ane munwage modain kiyala samachchalayen hinawemin ahakabalan innawa ethi neda😂😂
රුසියාව ආසියාවේ අපේ වීරයා
ඇමරිකාවට ගහන්න ගේමක් නෑ...න්‍යෂ්ටික බෝම්බ තියන තැන බලලා එකක් දැම්මානම් ඉවරයි
උබ හිතනවා වගෙ එතන පොඩි ආරක්ශාවක් නෙමෙයි තෙයෙනේ ඇමරිකාවට ගහන්න බැ
Oppenheimer බලලා මේක බලන්න ආපු අය ඉන්නවාද?
අනේ මන්දා මේතරමි භායානක අවි මොකට හොයා ගත්තද කි දච
රුසියාවේ ඉන්නේ බල තණ්හාවෙන් පෙලෙන කාමුක තිරිසන්නු
Nuki bombs gana නොදන්නා u dana comment දැකල හිනා yanna wa .russia වලට america wata ගහන්න ba ae වගේම american ayeta russia වලට ගහන්න ba ,mokade දෙපැත්තේ automatically fire wennawa ,ekkanak ගහපු gaman etakota dennama ewarai
C.ලක්ෂ 3k අයියෝ බොරු keyanna apa ban
First like from me
මොකෝ මේ කටහඩට උනේ😢
🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀
ඇමෙරිකාව පරමාණු බෝම්බ හොයාගත්තට බලය තියෙන්නෙ රුසියාව ලග😂
එහෙම කියන්න බෑ බන් ඕව හදන එක ඔය රටවල් වලට මහලොකු දෙයක් නෙවේ බන් 😢.
බලය කියන එකෙන් අදහස් කරෙ මොකක්ද
@@UnknownUser-ni9iz න්‍යෂ්ටික ශක්තිය
රුසියාවට වැඩියෙන්ම න්‍යෂ්ටික අවි තියෙන්නෙ
@@Chinthaka08 ඉතින් එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ. රුසියාව සම්පුර්ණයෙන් විනාස කරන්න න්‍යෂ්ටික අවි 100 ක් හොදටම ඇති. ඇයි ඉතින් වැඩිපුර හදන්නෙ?
මෝඩ කතා කියන්න එපා ඔිියි😂මෙගාටොන් 50 වැඩි න්‍යෂ්ටික බෝම්බ බර වැඩි හන්ද මිසයිල/ ගුවන්යානා වලින් Launch කරන්න බෑ.😂 ඒ කාලෙ රුසියාව සාර් බෝම්බෙ Test කරන්න අහසට ගෙනිචිිචෙත් ලොකු අවධානමක් අරගෙන. ඔය video එකේම කියල තියෙන්නෙ.බලහං😂අනික ඇමරිකාව ඔය වගේ Heavy Nukes හදන්නැත්තෙ දැනුම නැති හන්ද නෙවෙයි වැඩක් නැති හන්ද.😆ඔය තරම් බර බෝමිිබ ගේන යානයක් සතුරු රටක ADS වලින් පහසුවෙන් විනාශ කරන්න පුලුවන්.😂ඒකට විසඳුමක් දෙන්න තමයි ඇමරිකාව 1968 දි එක මිසයිලයක් ඇතුළෙ යුධ ශීර්ෂ ( warheads) 20 ක් ගෙනියන්න පුලුවන් multiple independently targetable reentry vehicle (MIRV)කියන තාත්ෂණය ලෝකෙට හඳුන්වල දුන්නෙ.අද රුසියාව වුනත් මිසයිල හදන්නෙ ඒ තාක්ෂනෙන්.🇺🇲
Hiiii❤️❤️
ගහන්න තියා අරන් යන්නවත් බැරි බෝම්බ හදන්නෙ මුන්ට පිස්සුද 😂
Unta pissu un hadana hemadama kiyanawa api lage ma dawal thiyanawa kiyala American kiyanna patta kapatiyo man hithanna ne un lage thiyana hemada mic issarahata awilla kiyanawa kiyala un a dawal oni walawata aliyata gani.japan walata gahannath Nuclear weapons 2 heduwa hebai un kiwa ne api lage 2 thibuna kiyala a 2 use kara hebai Japana hithuwa thawa athi kiyala a nisai yatath una.
රුසියාවට ගහල ඉන්න ඈකිද.....මම එතන්න් එහාට කියන්න යන්නෙ නෑ....
😮😮
රුසියාව රට ඇතුලෙම මාරයා හදා වඩා ගෙන වගේ ....
Lowar Patta Supriee Ma Weapons Nam Eithin Russiyarwama Thamiee...... Batahira Patta Tom Pacha Media Mona Chokar Bilar Geahu Wath...... 💪⚔️☢️🇷🇺☢️⚔️💪..........👍
අන්තීමට කිව්ව බෝම්බෙ වගේ එකක් රුසියාවෙ තියන් එක රුසියාවටම තමයි අවාසි . හදිස්සියෙ හරි යුද්ධයක් ගිහින් ඇමරිකන් කාරයො ඕකට ගැහුවොත් rip Russia👍🏳️
නැහැ යුද හිස අක්‍රිය කරලා තියනකොට නිවුට්‍රොන බලගැන් වෙන්නෙ නැහැ ප්‍රහාර එල්ල කරන වෙලාවට යුද හිස සක්‍රිය කරලා පහර දෙන්නෙ.ඇමරිකන් නයශ්ටික බොම්බ තිබ්බ යනාවක් ස්පාඤ්ඤයට කඩන් වැටුනා එක සැරයක් එවා පිපුරුවෙ නැහැ මොකද එවා අක්‍රිය අවස්තාවේ තිබ්බෙ.
@@oshanmalaka8448 විකිරණ කාන්දුවක් වත් වෙන්නෙ නැද්ද
@@oshanmalaka84481966 වල B52 ගැන ද කියන්නේ🤔🤔
@@darkatomgaming541විකිරණ පිටවෙන්නෙ න්‍යෂ්ටික විකන්ඩනය වෙලා හැදෙන අස්තාවර පරමාණු නිසා. බෝම්බය න්‍යෂ්ටික පිපිරිමකට ලක් නොවුනොත් විකිරණ පිටවීමක් නෑ. යුරේනියම් ප්ලූටෝනියම් ස්වාභාවිකව විකිරණ පිටකරනවා කොහොමත්. ලොකු බලපෑමක් නෑ මන් දන්න විදියට එවගෙන්. බෝම්බය න්‍යෂ්ටික පිපිරිමකින් නැතුව විනාස කරත් අවුලක් නෑ ඒ නිසා
@@UnknownUser-ni9iz එලකිරි එහෙනම් බයවෙන්න දෙයක් නෑ
Voice😢
🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀
මේ ඕක ගහන්න බැරිද දන්නේ නෑ ශ්‍රී ලන්කා cricket team එකේ උන්ගේ ගෙවල් වලට අපේ cricket team එකේ ඉන්නේ බත් වලට ලුනු දාන්නැතුව කන උන් කැරි පොන්නයෝ උන් ඒක නිසා..................😅😅😅😅😅😅😅😅😅
මෝඩයා මෙතන ක්‍රිකට් මගුලක් කතා කරනවා...😂😂
උබට පුලුවන් ද ඒ තරංවත් cricket සෙල්ලම් කරන්න😂😂
🇷🇺😈❤
👌👍♥️
😢😢😢☠️☠️☠️
රුසියාවට ජය වේවා 🇷🇺🇷🇺🇷🇺❤️❤️❤️
Mona vedio awath hithn ina kena VICTORY karn na 🤣🤣
😂❤
රුසියාවට ජය වේවා 🇱🇰❤️🇷🇺
🇷🇺🇷🇺🚀☢️👌👍
රුසියාවට ජය වේවා 🇷🇺🤝🇱🇰😘
හැමදාම මුලින්ම කරේ ඇමරිකාව වෙන්න ඇති.හැබැයි පරක්කුවෙලා හරි බලවත්ම දේ කරේ රැසියාව🇷🇺🇷🇺🇷🇺🇷🇺
🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀
😢😢😢😢"Allha💀"👳👻👳👻
💪💪💪💪💪😭😭😭😭😭😭😭😭Aiyo 😭😭😭😭
😕💗💗💗🔥
First
ලංකාවේ ඉන්න උන් වෙන රටවල උන්ගෙ රෙද්දවල් හොයනව තමන්ගේ රට හදන්නෙ නැතුව Eww ගොඩ හැත්ත 😂😂😂
🇮🇱🇱🇰🇮🇱🇱🇰🇱🇰🇮🇱🇱🇰🇱🇰🇮🇱