How To Make Auto On/Off Street Night Lamp For 230V|ගෙදර තියන බල්බ් රෑට Auto ඔන් වෙන්න හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 123

  • @techfresh5848
    @techfresh5848 ปีที่แล้ว +4

    Superb.. 👍👍👍👍ගැම්මක් තමයි.. 👍👍👍👍

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks Brother ❤️❤️

  • @stcprojects4311
    @stcprojects4311 ปีที่แล้ว +2

    1. Can you use 1w resitor? Advantage in using 2w?
    2.if we use 330k resistor Instead of using 220k ,what will be the result?
    I want to learn that is why i am asking.
    Your explanation is good and i am planning to buid this circuit.

  • @RodneyFernando-h2t
    @RodneyFernando-h2t ปีที่แล้ว +2

    220k ,1 w resistor එකක් දැමුවොත් වැඩ කරයිද? 2 w resistor හමුවුනෙ නෑ.

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      ආ....ඒක ප්‍රශ්නයක් නෑ සහෝදරයා .

    • @RodneyFernando-h2t
      @RodneyFernando-h2t ปีที่แล้ว

      Thank you sir.

  • @wasanthapradeep5019
    @wasanthapradeep5019 2 หลายเดือนก่อน

    Bt136
    330k resistor akai dala haduwe niwenne na pathtuwelama tiyanawa.මොකක්ද karanna ona

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      ඩයැක් එක හරියට වැඩ නෑ සහෝදරයා .පුළුවන් නම් ඒක මාරු කරල බලන්න

  • @SrimalRanaweera-b2r
    @SrimalRanaweera-b2r ปีที่แล้ว

    Wire monawade use karanne

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน

      සාමන්‍ය ෆ්ලෙක්සිබල් වයර් ගැටළුවක් නෑ සහෝදරයා

  • @nuwaclickx4654
    @nuwaclickx4654 6 หลายเดือนก่อน +4

    උපරිම watt කීයක බල්බ් එකක් දාන්න පුලුවන් ද මේකට? youtube එකේම තිබිලා මම 330 වොට් බාගෙ resister එකයි BT136 දාලා හැදුවා පොඩි බල්බ් එකකට විතරයි වැඩ කරන්නෙ. ඕකට 30w එකක් වැඩ කරයිද?

    • @tech8823
      @tech8823  6 หลายเดือนก่อน +1

      රෙසිස්ටර් දානකොට 5W වලින් දාන්න.ඩයැක් එකට දාන හීට් සින්ක් එකත් ටිකක් ලොකු එකක් හයි කරන්න.

    • @nuwaclickx4654
      @nuwaclickx4654 6 หลายเดือนก่อน

      @@tech8823 thank you...❤️

    • @lakminimadushani6661
      @lakminimadushani6661 5 หลายเดือนก่อน

      Oya mmekata podi cantaktarayak danna oyata onethatharam wett danna puluwan

  • @jayamalfonseka7001
    @jayamalfonseka7001 9 หลายเดือนก่อน

    Good presentation .Many more Vedio clips are expecting.Thank

    • @tech8823
      @tech8823  9 หลายเดือนก่อน

      Thanks brother ❤❤

  • @milroyjayakody7339
    @milroyjayakody7339 9 หลายเดือนก่อน

    Adopter eka sambanda karana wire deke neutral wire eka hari. Namuth live wire eka sambanda venne traik eke mona pin ekatada.

    • @tech8823
      @tech8823  7 หลายเดือนก่อน

      ඩයැක් එකේ මැද අග්‍රයට සහෝදරයා

  • @Chandana-k6f
    @Chandana-k6f 14 วันที่ผ่านมา

    Bt137 triac එක් දැම්ම්මත් හරිද

    • @tech8823
      @tech8823  13 วันที่ผ่านมา

      ඔව්.ප්‍රශ්නයක් නෑ සහෝදරය

  • @gaminihemachandra1589
    @gaminihemachandra1589 7 หลายเดือนก่อน

    Thanks .

    • @tech8823
      @tech8823  7 หลายเดือนก่อน

      Thanks brother ❤

  • @promoddananjana2874
    @promoddananjana2874 ปีที่แล้ว

    Aiye me sarkit 1ta Led balb dapuwama gessenawane.ekata mokada karanne

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      එහෙම නම් මල්ලි ඔය දාල තියන BT 154 ට්‍රයැක් එකෙ අවුලක්.

  • @bkgashalinda3469
    @bkgashalinda3469 หลายเดือนก่อน

    මේ 1සර්කිට් එකෙන් LED box lights 2k පුළුවන් ද
    නැත්නම් පොඩි පටි දෙකක් පුළුවන් ද

    • @tech8823
      @tech8823  หลายเดือนก่อน

      දෙකක් නම් ප්‍රශ්නයක් නෑ.පුළුවන්

  • @slk.n.k1090
    @slk.n.k1090 ปีที่แล้ว

    Nymi aiya😊

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks mallii❤️

  • @janakamandalawatta2149
    @janakamandalawatta2149 29 วันที่ผ่านมา

    Where can I buy this gadget?

    • @tech8823
      @tech8823  21 วันที่ผ่านมา

      මම විකුණන්න නෙවෙ සහෝදරය හැදුවෙ.

  • @anurailukwatta875
    @anurailukwatta875 11 หลายเดือนก่อน

    LDR loku ekak kiyalada ganna oni

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน

      ඔව්.ලොකු සයිස් එකක් කියල ඉල්ලන්න

    • @Minal_Mithsara
      @Minal_Mithsara 9 หลายเดือนก่อน

      loku ldr ekak dalth harigiye na
      @@tech8823

  • @pathumfernando2562
    @pathumfernando2562 ปีที่แล้ว +1

    මගේ LED bulb එකේ එලිය ගැස්සෙනවා ඇයි ඒ (Original 9w LED)

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน

      සමහර විට ඩ්‍රයිවර් සර්කිට් එකෙන් එන වෝල්ටේජ් එක අඩු උනාම එහෙම වෙනව.

  • @saleeveryone8201
    @saleeveryone8201 ปีที่แล้ว

    Mm heduwa karant dipu gaman pichchuna e mokada 136 demme mm e nisada

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน

      ඒක තමා ට්‍රාන්සිස්ටර් එක
      BD 139

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වැදගත් වීඩියෝ වක් ස්තූතියි ඔබට. මේ සර්කිට් එකට බල්බ් දෙකක් සම්බන්ධ කර ගන්න පුළුවන් ද?

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      LED බල්බ් නම් පුළුවන් මහත්මයා❤️

  • @YasiruGayan-ez5pb
    @YasiruGayan-ez5pb 10 หลายเดือนก่อน

    Supiri yak

    • @tech8823
      @tech8823  10 หลายเดือนก่อน +1

      තෑන්ක්ස් සහෝදරයා

  • @DayawansaRajapaksha
    @DayawansaRajapaksha ปีที่แล้ว

    BT 137 ma onida 136 hariyanne nadda

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +2

      137 තමා වැඩේට ගැලපෙන්නෙම හැබෑ

  • @HirushaLakmal-p3z
    @HirushaLakmal-p3z 4 หลายเดือนก่อน

    9v battery aulak nadda

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      අවුලක් නෑ සහෝදරයා ❤❤

  • @chamodkumara915
    @chamodkumara915 5 หลายเดือนก่อน

    German tech 💪

    • @tech8823
      @tech8823  5 หลายเดือนก่อน

  • @shanakajayasekara3803
    @shanakajayasekara3803 ปีที่แล้ว

    circuit diagram 1 දෙන්න පුළුවන්ද?

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      මගෙ නම්බර් එකට් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න සහෝදරයා

    • @DineshIndika-s3m
      @DineshIndika-s3m ปีที่แล้ว

      Oyage wats epp namba eka dennako aiya,api wage adunikainta oyawa godaak watinawa.

  • @rnv_entertainment
    @rnv_entertainment 6 หลายเดือนก่อน +1

    100w පියමන්ට් බල්ප් වලටත් ඔරොත්තු දෙනවද

    • @tech8823
      @tech8823  6 หลายเดือนก่อน

      ඔව්.ප්‍රශ්නයක් නෑ.

  • @unknownunknown4705
    @unknownunknown4705 ปีที่แล้ว

    Very good

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks brother

  • @diyanhettiarachchi
    @diyanhettiarachchi 5 หลายเดือนก่อน

    BT 139 kamak nadda dammata

    • @tech8823
      @tech8823  5 หลายเดือนก่อน

      ඔව්.ඒ ට්‍රයක් එකත් අවුලක් නෑ

  • @eratube4203
    @eratube4203 12 วันที่ผ่านมา

    මේක සාර්තකම නෑනෙ බල්බ් එක ගැස්සෙනව එලියත් පොඩ්ඩක් අඩු උනා විසදුමක් දෙන්න පුලුවනිද pls,. off උනාම බල්බ් එක ඩිම් වෙනව විතරයි

    • @tech8823
      @tech8823  10 วันที่ผ่านมา

      දාපු ඩැයැක් එක මොකක්ද් සහෝදරය .මම දාපු එකමද

  • @sampathbandara1865
    @sampathbandara1865 ปีที่แล้ว +2

    මට මේ සකිට් එක ඇදල පෙන්නන්න පුළුවන්ද ?

  • @sarathchandramakevitaliyan4684
    @sarathchandramakevitaliyan4684 2 วันที่ผ่านมา

    කාරුණිකව හදන සර්කිට් එකට අදාල සර්කිට් ඩයග්‍රම් එකත් ඇඳලා පෙන්නනවනම් වටිනවා

  • @chandanaravindra6897
    @chandanaravindra6897 7 หลายเดือนก่อน

    අයියා ඔය ලයිට් එක පත්තුවෙනකොට ldr එකට එලිය වැටෙනකොට අයත් off වෙයිනෙ එකට මොකද කරන්නෙ

    • @tech8823
      @tech8823  7 หลายเดือนก่อน

      මල්ලි බල්බ් එක තියෙන්නෙ LDR එකට යටි නෙ.බල්බ් එක පැත්තෙන් LDR එකට එළිය වැටෙන්නෙ නැති වෙන්න චුට්ටක් කවර් කරන්න.පොඩි ප්ලේට් කෑල්ලක් ගහල.ලොකුම එකක් නෙවෙ.

    • @chandanaravindra6897
      @chandanaravindra6897 5 หลายเดือนก่อน

      ok thanks

  • @amithaleula5748
    @amithaleula5748 ปีที่แล้ว +1

    Not clear, pl provide circuit diagram

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ම්ම්ම්ම්ම්
      හරි.මම ආයෙමත් ඕක දාන්නම් එහෙම නම්

  • @SLCriket-nf3ul
    @SLCriket-nf3ul ปีที่แล้ว +2

    me sarkit ake conettor bar hai kare nane

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      ඔව් ඒව තමා ඊටපස්සෙ මම ඉන්සියුලේශන් කරේ.

    • @DineshIndika-s3m
      @DineshIndika-s3m ปีที่แล้ว

      Ewa prasnayak Kara ganna epa saho, apita lassanata pehediliwa wede karaganna widiya kiyala dunnaneee.

  • @ysuranga
    @ysuranga ปีที่แล้ว

    දිගටම පත්තු වෙලා තියෙනවා මම 12w led bulb එකක් දැම්මෙ ඒක නිසාද?

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      එහෙම වෙන්න බෑ නෙ......
      ඩයැක් එක පිච්චිලාද කියල බලන්න

  • @goluhadawatha8951
    @goluhadawatha8951 หลายเดือนก่อน

    පත්තු වෙන එළිය මදි ගතියක් තියෙනවා .
    බල්බ් එක නිකන් පත්තු වෙනකොට තියන ආලෝකයට වඩා එළිය අඩුයි .ඇයි එහෙම වෙන්නෙ... ?

    • @tech8823
      @tech8823  หลายเดือนก่อน

      රෙසිස්ටර් එක මොකක්ද දාපු ??

  • @sanathferdinandiz4837
    @sanathferdinandiz4837 ปีที่แล้ว

    Supiri

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks 🙏❤️❤️

  • @Techni_10
    @Techni_10 ปีที่แล้ว

    Resistor eka pichchuna ne😢. 1W resistor 1 damme

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      සර්කිට් එකෙ කොතනක හරි වැරැද්දක් තියනව මිත්‍රයා.....

    • @Techni_10
      @Techni_10 ปีที่แล้ว

      1w nisa da

  • @Samantha-t4d
    @Samantha-t4d ปีที่แล้ว

    Kohanda badu ganda one

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      මම නම් මේ ටික ගත්තෙ පානදුරෙ තියෙන S.N Electronic එකෙන්

  • @u.gdamith9546
    @u.gdamith9546 ปีที่แล้ว

    👍👍👍👍

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks brother 🙏❤️❤️

  • @asankachathuranga8219
    @asankachathuranga8219 ปีที่แล้ว +1

    මමත් මේ විදියට හැදුවා LED bulb එක එලිය වැටුනම බාගෙට off වෙන්නේ ඇයි ?

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඒ කිව්වෙ,බාගෙට ඕෆ් වෙනව කිව්වෙ මිත්‍රය......

  • @duvindugunawardana8742
    @duvindugunawardana8742 ปีที่แล้ว

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks brother 🙏❤️

  • @pasindupriyankara9235
    @pasindupriyankara9235 ปีที่แล้ว

    ❤❤

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks brother 🙏❤️❤️

  • @dihandananjaya4999
    @dihandananjaya4999 ปีที่แล้ว

    Me circuit eka gedara normal bulb use karana swich ekata connect karala weda karanna puluwanda

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඔව් සහෝදරයා .කිසිම අවුලක් නෑ පුළුවන් .හැබැයි මතක ඇතුව මම කරා වගේ අනිවාර්යයෙන්ම සර්කිට් එක වහන්න.

  • @venithanimnajith9767
    @venithanimnajith9767 ปีที่แล้ว

    Cupiri ❤️

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks brother ❤️

  • @DharmasiriWijethunga
    @DharmasiriWijethunga 27 วันที่ผ่านมา

    Not clear give a diagram

    • @tech8823
      @tech8823  21 วันที่ผ่านมา

      කොතනද අපැහැදිලි සහෝදරය

  • @robartwickremanayake
    @robartwickremanayake ปีที่แล้ว

    Good, but you are very speedly.

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      ඔයාට අපැහැදිලි වගෙද මම කියන විදිය,හරි....මම ආයෙ කියල දෙන්නම්

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว

    මම භාගෙට හදාගෙන ඉන්නවා

  • @kumarap-t2j
    @kumarap-t2j ปีที่แล้ว +1

    විස්තරකිරීම අපහැදිලියි .කලබලයි .

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      කොතනද ඔයාට අපැහැදිලි

  • @Techni_10
    @Techni_10 ปีที่แล้ว +1

    මේ වගේ .❤12v බල්බ් පත්තු කරන්න එකක් ඕනේ

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      හරී.ගේන්නම් මිත්‍රයා.....

  • @surangaSuranga-uf7eg
    @surangaSuranga-uf7eg ปีที่แล้ว

    අනේ මට ටෝච් එකකට මේ විදියට හදා ගන්න ඕනෙ ..හේනකට තියලා එන්න ..කලුවරට පත්තු වෙන්න .දෙකක් හදා ගත්තනම් මට .⁣වැඩේ හරි..සත්තු පන්නන්න ..දවල්ට චාජ් කරලා.එකක් හේනෙ තියනවා ටොපි බෝතලයකට දාලා.අනික චාජ් එකට දානවා..

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      හරි මල්ලි.මේක ගැන මම අනිවාර්යයෙන්ම කියල දෙන්නම්.❤️

  • @jayasena9691
    @jayasena9691 ปีที่แล้ว

    මේකෙ බල්බ් එක off වෙන්න ලොකු ආලෝකයක් ඕන.ඒ කියන්නෙ දවල් 12 ට විතර තමයි off වෙන්න,ඒ මොකද?

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      ඒකට සහෝදරයා ඔයා දාන LDR එක ටිකක් ලොකු එකක් ගන්න.

    • @DineshIndika-s3m
      @DineshIndika-s3m ปีที่แล้ว

      Aiya A prasne mathath awa,Loku LDR Kiyanne ewata wot ganan thiyenawada.api kohomada Kaden illanna ona.

  • @Techni_10
    @Techni_10 ปีที่แล้ว

    ඔය පත බල්බ් එක අස්සට ඔය circuit එක එබුවොත් අවුලක් යයි ද

    • @tech8823
      @tech8823  ปีที่แล้ว +1

      අවුලක් නම් යන්නෙ නෑ.හැබෑ අනිවාර්යයෙන්ම ශෝර්ට් නොවෙන්න නොගෑවෙන විදියට හයි කරන්න ඕන.

  • @shanthikumara8725
    @shanthikumara8725 หลายเดือนก่อน

    your explanation is not clear. do not use the board. just solder the components.

    • @tech8823
      @tech8823  หลายเดือนก่อน

      ❤❤🙏🙏

  • @chandasomabandara6431
    @chandasomabandara6431 17 วันที่ผ่านมา

    සර්කිට් එක පෙන්නන්නෙ !

    • @tech8823
      @tech8823  16 วันที่ผ่านมา

      මං මේකට සර්කිට් එක ඇඩ්කරෙ නෑ සහෝදරය

  • @ThilakKuamarasinghe
    @ThilakKuamarasinghe 2 หลายเดือนก่อน

    ඇහෙන්නෙ නෑනේ

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      වීඩියෝ එකේ කොතන වගෙද මිත්‍රයා....

  • @Dasunchanaka-h2g
    @Dasunchanaka-h2g 11 หลายเดือนก่อน

    පුළුවනම්ම් 12v අකෙන් වැඩ කරන එකක් හදන්නකෝ

    • @tech8823
      @tech8823  11 หลายเดือนก่อน

      හරි.මං කියල දෙන්නම්❤

  • @yohanyohan6550
    @yohanyohan6550 6 หลายเดือนก่อน

    Good aiya

    • @tech8823
      @tech8823  6 หลายเดือนก่อน

      Thanks malli❤❤

  • @Techni_10
    @Techni_10 ปีที่แล้ว

    ❤❤❤

    • @tech8823
      @tech8823  ปีที่แล้ว

      Thanks brother