ගෙන්නගන්ඩ ඔනෙ අය කතාකරන්ඩ. Whatsapp -0784495600 Aliexpress link- I just found this on AliExpress: LKR518.91 | Powerful Module 30W 30W Dual Channel Digital Stereo Audio Power Amplifier Board DC 8-26V 3A 20-1PCS TPA3110 XH-A232 a.aliexpress.com/_op3ez6F
Matath class D full set Amplifier ekak hadaganna oni , puluwannam Class D Power Amp ekai Pre Amp ekai dekama thiyena ekak kiyanna puluwanda 🙂
@_DJ_CHANUDA_ENTERTAINMENT 500w එක්කක විඩියො එකක් දාලා ඇති බලන්ඩ
@@Scienceunlocked123 Tnx
මමත් ඔය බෝඩ් එකක් ගත්තා ඒකෙනම් කිසිම බේස් එකක් ගන්න බෑ , බේස් ටෙස්ට් mp3 එකක් ටෙස්ට් කලත් බේස් නෑ , හයිස් සවුන්ඩ් විතරමයි ඇහෙන්නෙ , අනික ඉන්පුට් වැඩි කලාම සවුන්ඩ් කැඩි කැඩි ඇහෙන අව්ලක් තියනව , මම ගත්ත ඈම්ප් බෝඩ් එකේ අව්ලක්ද දන්නැ , අනික ඉන්පුට් එකට සාපේක්ශව අව්ට් එක මදි .
@@oshalakulathungakulathunga9822 මන් ගෙන්නපු 5 වෙනි ඇම්ප් එක මෙ.මෙකෙ කිසිම ප්රස්ශ්නයක් නැ. මන් ලග පොඩි speaker ඇත්තෙම නැ කලින් එවත් චෙක් කරෙ 15 ඩබල් ටොප් වලට හොදට තිබ්බා. Pre amp එකක් පාවිච්චි කරානම් මෙකෙන් මිට් වඩා bass ගන්ඩ තිබ්බා
@@oshalakulathungakulathunga9822 තව කිප දෙනෙක් කිව්වා තමා අව්ල් කියලා.මන් මෙකට transformer නෙමෙ පාවෙවි කරෙ. Transformer පාවෙවි කරද්දි class d වලට අව්ල් කතාවක් කීප දෙනෙක් කිව්වා.මටනම් අව්ලක්නැ.
ඔකට වැඩිය ඉන්පුට් ගේන් එකක් දෙන්න බෑ
60W amp එක්කට ලොකු gain එකක් දෙන්නෙ ඇයි. Power amp එකක් නෙමෙනෙ මෙක .ne5532 pre amp එක්කින් කිසිම ගැටලුවක් නැ මෙකට
ගෙන්නගන්ඩ ඔනෙ අය කතාකරන්ඩ. Whatsapp -0784495600
Aliexpress link- I just found this on AliExpress:
LKR518.91 | Powerful Module 30W 30W Dual Channel Digital Stereo Audio Power Amplifier Board DC 8-26V 3A 20-1PCS TPA3110 XH-A232
a.aliexpress.com/_op3ez6F