ගෙදර බල්බ රෑ වනවිට ඔටෝ ඔන් කරමු . How to make dark active circuit in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ගෙදර බල්බ රෑ වනවිට ඔටෝ ඔන් කරමු How to make Dark active circuit in sinhala , #Dark_active _circuit #Ldr_circuit
    Electronic danuma

ความคิดเห็น • 310

  • @ashituneslk
    @ashituneslk หลายเดือนก่อน +1

    12vdc circuit එක රත්වෙන්නැද්ද?

  • @samanwiki6581
    @samanwiki6581 2 ปีที่แล้ว +3

    BT 136 Ekak dala hadana widiya kiyanna puluwanda.

  • @sakarna
    @sakarna 3 ปีที่แล้ว +6

    230VAC to 12VDC එදිනෙදා කටයුතුවලදී බොහෝම උපකාරී වෙන පරිපථයක්. බොහොමත්ම ස්තුතියි. සාමාන්‍යයෙන් මෙම පරිපථයෙන් 12V ampere out එක කීයක් පමණ ලබා ගත හැකිද?

    • @hasithakumara4038
      @hasithakumara4038 ปีที่แล้ว

      Mema transformer less circuit eka amplifier walata hariyanna out wenne mA pramanayak hinda. Anika mema power supply eka 220AC supply eka samaga isolation wennathi nisa electric shock ekak athi wenawa

    • @hasithakumara4038
      @hasithakumara4038 ปีที่แล้ว

      1mA to 50mA athara

  • @INDIKAWITHANA
    @INDIKAWITHANA 10 หลายเดือนก่อน +1

    ඉතාම පැහැදිලි ව කියලා දුන්නා .බොහොම ස්තුතියි .PIR motion sensor එකක් හදන video එකක් පුලුවන් නම් කරන්න .ස්තුතියි

  • @ruwansagara6697
    @ruwansagara6697 3 ปีที่แล้ว +4

    ගොඩක් හොඳයි . පැහැදිලිව කියලා දෙනවා. ස්තුතියි

  • @anthonyperera8355
    @anthonyperera8355 3 ปีที่แล้ว +6

    හොද ගුරු වරයෙක් ඔයාට ජයෙන් ජය ඔයා කොහෙද ඉන්නෙ t. P number eka දාන්න

  • @nimalk.bandara.847
    @nimalk.bandara.847 3 ปีที่แล้ว +4

    මමත් ඔබතුමන්ගේ උපදෙස් මත මේක හැදුවා.හොඳ ට ම වැඩ.තවකෙනෙකුට බය නැතුව කායන්ට පුළුවන් මේක හදන්ට කියලා.බොහො ම ස්තූතියි. ඔබතුමාගේ බලාපොරොත්තු ඉටු වේවා!!!"

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට .

    • @kasunperera4625
      @kasunperera4625 11 หลายเดือนก่อน

      on time eka Re keeyata wenakan wedi karanna puluwan da?

  • @priyanthakumara8398
    @priyanthakumara8398 ปีที่แล้ว +1

    Diode wala ඇම්පියර් ha Resistance wala watt ගණන් කොහොමද ganna ඕනෑ

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว +1

      ඩයෝඩ් 1A, රෙසිස්ටර් වොට් කාල.

  • @milroyjayakody7339
    @milroyjayakody7339 2 ปีที่แล้ว +1

    මම ලගදීයි මෙම අංශයට යොමු උනෙ. මම ඔබ තුමාගෙ වීඩියො කීපයක්ම බලල ඉගෙනගත් බොහෝ දෙව් තියෙනවා. ඉතින් ඒ ට බොහොම ස්තුතියි. මට ප්‍රශ්නයක් තියෙනවා විදගන්න. ඔබතුමා කැමතිනම් ඔබගෙ දුරකථන අංකය ලබාදෙන්න. ස්තුතියි.

  • @RCSmartTech0603
    @RCSmartTech0603 3 ปีที่แล้ว +4

    මේක හොදට තේරනවා අය්යා

  • @dimeshmayuranga7009
    @dimeshmayuranga7009 2 ปีที่แล้ว +2

    හොය හොය හිටපු වීඩියෝ එකක්...මාරම වටිනව ❤️❤️❤️

  • @Hirundewanga1000
    @Hirundewanga1000 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මට දැනගැනීමට අවශ්‍යම වෙලා තිබුනු දෙයක් අද ඔබෙන් ඉගෙනගත්ත .

  • @sarasacreation3425
    @sarasacreation3425 3 ปีที่แล้ว +3

    නියමාකාරයෙන් තේරුම් කලා හා පහසුවෙන් තේරුම් ගත්තා..ස්තූතියි .

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 ปีที่แล้ว +23

    ඇත්තටම ඔබ තුමා හොඳ ගුරුවරයෙක්. මුල ඉඳලම සියළු දේ කියල දෙනව. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !!!

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +3

      ස්තුතියි ඔබට .

    • @kumarafernando8377
      @kumarafernando8377 3 ปีที่แล้ว +2

      🙏 thank sir nodanna දෙයක් denagatta ගොඩක් පැහැදිලි කරල කියලා දුන්නට

    • @udenikarunarathne9637
      @udenikarunarathne9637 2 ปีที่แล้ว

      Emarjanci level ight ekak hadana hati උගන්වන

  • @dlstv9313
    @dlstv9313 7 หลายเดือนก่อน +1

    සර් මම මේ වගේ පරිපථයක් හැදුවා ඒත් ලොකු ගැටලූවක් තියෙනවා මට ඒක විදගන්න බෑ.

  • @wijayaramanayaka3604
    @wijayaramanayaka3604 3 ปีที่แล้ว +5

    විශිෂ්ඨයි, බොහෝම ස්තූතියි,

  • @ranodgeemantha8300
    @ranodgeemantha8300 2 ปีที่แล้ว +1

    මේක වාහනයකට හෝ මොටර්බයික් එකකට මේ රිලේ එකෙන්ම හදන්න පුළුවන්ද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      රිලේ එක හරහා ලබාගන්න ධාරාව මත තමයි රිලේ එක තෝරාගන්න ඕන., වාහනයක බල්බ් එකකට දානවානම් මේ රිලේ එකට වඩා වැඩි ධාරාවක් යවන්න පුලුවන් රිලේ එකක් යොදාගන්න.

  • @gihansudesh6220
    @gihansudesh6220 3 ปีที่แล้ว +2

    මහත්තයෝ සෙන්සර් ලයිට් එකක් හදාගන්න වීඩියෝවක් කරන්නකෝ ....

  • @chamindakumara3446
    @chamindakumara3446 2 ปีที่แล้ว +1

    අනිත් පරිපථයේ රිලේ එකක් නැතුව කොහොමද ඕන් ඕප් වෙන්නේ

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      දෙවෙනි පරිපතය පවර් සප්ලයි එක.

  • @jayalathkumara9154
    @jayalathkumara9154 2 ปีที่แล้ว +1

    මම මේක හැදුවා හැබැයි එලිය තිබ්බත් මෙය පත්තු වෙනවා විසදුමක් කියන්න මහත්තයා

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Preset eka hemin karakawala try karanna, preset eka hari agayen dammada

  • @ariyapradeepamarawera7851
    @ariyapradeepamarawera7851 2 ปีที่แล้ว +3

    👌 . වටිනා පරිපථයක් වගේම පැහැදිලි කිරීමත් නියමයි. ජයවේවා !!!

  • @priyanthapathirana3900
    @priyanthapathirana3900 2 ปีที่แล้ว +1

    824 j400v cap එක මේකට දාන්න බැරිද සර්

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබතුමාට

  • @sampathupul6632
    @sampathupul6632 3 ปีที่แล้ว +4

    මම ඕක හැදුවා

  • @chamindakumara3446
    @chamindakumara3446 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා හොඳට වැඩ කරනවා. ස්තුතියි ඔබ තුමාට

  • @kasunperera4625
    @kasunperera4625 11 หลายเดือนก่อน

    මේ cercuit එකට Bc 547 දාන්න පුළුවන්ද ?පුළුවන් නම් wire diagram එකේ වෙනසක් වෙනවද? 15k homs resiter එකක් දාන්න හේතුව මොකද්ද ?1m resister එක මදි නිසාද?

  • @malgahagamagevlog3036
    @malgahagamagevlog3036 2 ปีที่แล้ว +1

    අන්තිම ටික තේරුනේ නෑ.... මම ඔයාගේ වීඩියෝ බලලම ඉගෙනගන්න කෙනෙක්....

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      මොකක්ද නොතේරෙන්නෙ

    • @malgahagamagevlog3036
      @malgahagamagevlog3036 2 ปีที่แล้ว

      අන්තිමට හදපු circuit එක හයි කරල ම පෙන්නන්න

  • @s.lsuduputha4606
    @s.lsuduputha4606 2 ปีที่แล้ว +1

    Audio amf ekak hadana video ekak denna puluwanda

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 11 หลายเดือนก่อน

    Bt. 136. 220 k. R. L. D. R. Akan akak හැදුවා ලයිට් එක පත්තු වෙලාම තියෙනවා?

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 2 ปีที่แล้ว +1

    man me circurt 2k haduwa tika welawak wada karala wada nathuwa giya relly eke mada pin ekata 230(+) supply dunne circurt eke hama parts ekenma ac curnt eka pita una 474 myler nathi nisa 105 myler ekak damme mokak wenna athida gataluwa .please help me sir

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      474 cap eka dalama try karanna tawaparak , preset hemin karakawanna LDR eka aduru karagena

  • @loversdotcom4496
    @loversdotcom4496 ปีที่แล้ว +1

    අයියෙ ඔය බල්බ් එක වෙනුවට led පටි ගන්න බැද

  • @niroshanpradeep6066
    @niroshanpradeep6066 3 ปีที่แล้ว +3

    සර් ඔයා හෝද වැඩක් සර් ඉලේක්ටෝනික් වලට ආස කට්ටීයට ගෝඩක් වටිනවා හෝදට තේරේනවා ඔනම කෙනෙක්ට ඔයා කියලා දේන විදිය අමතක කරන්නේ නෑ කවමදාවත් මගේ ජිවිතේ හමු වෙච්ච හෝදම ගුරුවරුන් අතර ඔයත් ඉන්නවා කරන කියන හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර් බුදු සරණයි.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      ස්තුතියි නිරෝශන්

    • @Piyanaminda
      @Piyanaminda 3 ปีที่แล้ว

      sir ගොඩාක් පින් හැමදේම හොඳින් තේරුණා ඔයා වගේ ගුරුවරයෙක් මගේ ජීවිතයට හම්බුන ප්‍රථම අවස්ථාව ඔබ හැදු වැඩු දේමව්පියවරුන්ට බුදු බව🙏🙏🙏🙏🙏🙏

  • @techacademy116
    @techacademy116 2 ปีที่แล้ว +2

    ඉතාම පැහැදිලි

  • @nishanthamapa1966
    @nishanthamapa1966 2 ปีที่แล้ว +1

    මේ උපකරණය 12 v ප්ලවර් සප්ලයි එකක් නැතිව කෙලින්ම 230 v වලින්ම වැඩකරන්න හදාගන්න බැරිද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      සම්පූර්ණ වීඩියෝ එක බලන්න, කරන ක්‍රමය තියනවානෙ.

    • @nishanthamapa1966
      @nishanthamapa1966 2 ปีที่แล้ว

      @@electronicdanuma7067 සමාවෙන්න මම අදහස් කලේ ac to dc circuit එක හදන්නෙ නැතිව component වෙනස්කරල කෙලින්ම ac කරන්ට් එකටම සම්බන්ද කරන්න පුලුවන්වෙන විදිහට මේක හදන්න පුලුවන්ද කියල

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +2

    මේක යමකිසි මොහොතක, (බාහිර ආලෝකය) අදුරත්මදි, ආලෝකයත් යාන්තමට ඇති වෙලාවක,රිලේ එක ට්‍රී..ට්‍රී..ට්‍රී... ගගා ඔන් වෙන්නත් ට්‍රයිකරනවා, ඒ එක්කම ඕෆ් වෙන්නත් හදනවා,, අන්න ඒකට මොකද කරන්නේ🤔🤔

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      ප්‍රී සෙට් එක හෙමීට කරකවල හදාගන්න පුලුවන් .

  • @ruwansamaraweera6729
    @ruwansamaraweera6729 2 หลายเดือนก่อน

    Ic 555 යොදාගෙන මේවගෙ circuit එකක් හදන්නෙ කොහොමද

  • @chanakalakshan560
    @chanakalakshan560 3 ปีที่แล้ว +2

    අයියේ මේකෙ 12v zener එක 1W වගේ ගන්න ඕනද? 1W නැත්නම් වොට් බාගේ 2ක් පැරලල් කරලා දැම්මට කමක් නැද්ද?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      1w එකක්ම පුලුවන්නම් දාන්න.

    • @chanakalakshan560
      @chanakalakshan560 3 ปีที่แล้ว

      @@electronicdanuma7067 1W එකක් බැලුවා,කඩේ ඉවර වෙලා අයියේ, පැරලල් කරලා දෙකක් දැම්මොත් මොකද වෙන්නේ? 😐

  • @chamikalakshan3014
    @chamikalakshan3014 9 หลายเดือนก่อน +1

    12v රිලෙ එකට 230 දුන්නට කමක් නැද්ද😢

  • @mdrathnasiri501
    @mdrathnasiri501 ปีที่แล้ว +1

    ඔබේ පැහැදිලි කීරීම් ඉතාම පහසුවෙන් වටහා ගන්න පුලුවන් .
    ස්තුතියි බෙහෙවින්ම ..ජයවේවා..!

  • @malakaanura6394
    @malakaanura6394 ปีที่แล้ว +1

    Mama hadapu eka wada karanne nea ldr eka wahuwata.eath power deddi off karaddi vitharak relay eka wada karanawa.pre set ekath wenas karala try kara.mekata hethuwa mokak wenna puluwan da ?

  • @kasunperera4625
    @kasunperera4625 11 หลายเดือนก่อน +1

    D400 වෙනුවට onama NPN transistor ekak danna puluwan da?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  11 หลายเดือนก่อน

      Npn transistor ekak yodaganna , pin wala pihitima balala

    • @kasunperera4625
      @kasunperera4625 11 หลายเดือนก่อน

      @@electronicdanuma7067 sorry man adahas kale NPN.Edit karannam.resister dekak dana hethuwath kiyanna puluwan da?Thank you very much.

  • @wijesinharupika4607
    @wijesinharupika4607 ปีที่แล้ว

    මල්ලි සර්කිට් එක වැඩ කරනවා හැබැයි රෑට ලයිට් ගිහින් ආවම ඔටෝ ඔන් වෙන්නෙ නෑනේ ඒකට හේතුව මොකද්ද

  • @wdgedirisinga8921
    @wdgedirisinga8921 2 ปีที่แล้ว

    මම දෙකක් හැදුවා හරි ගියා 1M විචල්‍ය ප්‍රතිරොදක කඩෙ ගන්න නෑ ආදෙශකයක් නැද්ද සර්.

  • @somarathnan.m2521
    @somarathnan.m2521 2 ปีที่แล้ว +2

    ඉතා හොද ඉදිරිපත් කිරීමක්.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 11 หลายเดือนก่อน +1

    අවුලක් තියෙනවා. කරන්ට් සප්ලයි එක දෙන ස්ථාන වල නම් කියන්නේ නේ නැ😢 මැදට කරන්ට් කියලා කියනවා 😢මේකේ එක වෙනස් රිලේ

    • @electronicdanuma7067
      @electronicdanuma7067  11 หลายเดือนก่อน +1

      රිලේ එකේ 230v දෙන එකද ගැටලුව

    • @kumaraprintingdptkumara6305
      @kumaraprintingdptkumara6305 11 หลายเดือนก่อน

      @@electronicdanuma7067 ඔව් සර් කරන්ට් 230. Ac Dc 12 v දෙපාර්ෂයෙන්ම සප්ලයි දෙන්න ඕන නේද මට ඒක ගැටලුවක් වෙලා තිබුනේ. දැන් හරි ස්තුතියි 🙏🙏🙏🙏🙏 මම electronic electric ගැන කිසිදු දෙයක් දන්නේ නැ සර් වගේ කියාදෙන දෙයක් කරලා බලනවා 9 පන්තියට විතරයි ඉස්කෝලෙ ගියෙත්

  • @priyanthapathirana3900
    @priyanthapathirana3900 2 ปีที่แล้ว +1

    මේ පවර්සප්ලයි එක 24v හදනවනම් මොනවද වෙනස්කලයුත්තෙ.

  • @j.m.eshansandipeshansandip8204
    @j.m.eshansandipeshansandip8204 2 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි

  • @dammikapiyarathna3338
    @dammikapiyarathna3338 2 ปีที่แล้ว +2

    Me sakit aeka nitharama widuliya thibunama pichchenne nedda malle

  • @aivonabeywardana4213
    @aivonabeywardana4213 2 ปีที่แล้ว +1

    බොහොම වටිනා වීඩියෝ එකක්. බොහොම ස්තුතියී .

  • @manjulathushara1070
    @manjulathushara1070 3 ปีที่แล้ว +2

    Oya hodata pahadiliva kiyala denava, bohoma isthuthi.🙏🙏🙏Raata on venava vagema paya 2k 3kin passe off venna secuit ekak nadda?

  • @dushanjayamal5019
    @dushanjayamal5019 2 ปีที่แล้ว +1

    Godak hodata pahadili aiye. Oya nam supiri. Bs oyata aiye.

  • @chanakagamage
    @chanakagamage 3 ปีที่แล้ว +1

    Hari mama aye haduwa,eth ara ac to dc eka hadaganna bariuna ,apita
    Barida wenavidiyakata ac to dc karana

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      Transformer ekak dala dc voltage eka hadagannat puluwan .

  • @sunilwithanage7294
    @sunilwithanage7294 2 ปีที่แล้ว +1

    Obage videowa ithaa wedagath

  • @jayasundara5741
    @jayasundara5741 3 ปีที่แล้ว +2

    වැදගත් සරලව කියලා දෙනවා ස්තුතියි.

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් පාඩමක්.. බොහොම ස්තුතියි සර්. 🌹🙏

  • @ishuisha3162
    @ishuisha3162 3 ปีที่แล้ว +3

    සුපිරි

  • @janakachandrasekara2942
    @janakachandrasekara2942 3 ปีที่แล้ว +7

    ඔබ තුමාගේ videos හරිම පැහැදිලි, තේරුම් ගන්න ලේසි. ගොඩක් ස්තුතියි 🙏

  • @dhanapalawijesekara686
    @dhanapalawijesekara686 2 ปีที่แล้ว +1

    L d r eak. Off novanna ai. Obage nomber.eak evanna

  • @priyanthakumara8398
    @priyanthakumara8398 3 ปีที่แล้ว +1

    කවුරු හරි එනකොට පත්තුවෙන light එකක් හදන්න කියලා දෙන්න පුලුවන් ද sir .

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      ඉදිරියේදී කියලදෙන්නම් වීඩියෝ එකකින්.

    • @priyanthakumara8398
      @priyanthakumara8398 3 ปีที่แล้ว +1

      Thank u sir

  • @avishkamaduranga1194
    @avishkamaduranga1194 วันที่ผ่านมา

    Time delay ekakata passe bulb eka off karanaa circuit ekk nadda

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 3 ปีที่แล้ว +2

    නියමයි ආසාවෙන් බැලුවා .

  • @udanamadushanka7947
    @udanamadushanka7947 2 ปีที่แล้ว +1

    Me power supply eken Amp kiyak ganna puluwanda..

  • @anandasanjaya5930
    @anandasanjaya5930 2 ปีที่แล้ว +1

    Ser oya paripathayen ballb kiyak wedakaranna puluwanda

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      18w led house bulb 3k witara puluwan , bulb wadikaranna onanam relay eka wadi daarawakata orottu dena ekak daanna

  • @kumarafernando8377
    @kumarafernando8377 3 ปีที่แล้ว +2

    මම දකින නිහතමානී හොඳ ගුරුවරයා ඔබයි thank sir 🙏

  • @sarathfernando1833
    @sarathfernando1833 2 ปีที่แล้ว +1

    Thsnk you. Godak pin
    .danuma buddiya vadiveva

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 11 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ගොඩක් පැහැදිලි යි

  • @chanakagamage
    @chanakagamage 3 ปีที่แล้ว +1

    Meka api haduwa eth meka wadakaranne nane

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      නැවත උත්සහ කරල බලන්න, කොතනක හරි අඩුපාඩුවක් ඇති. නිවරදිව හැදුවනම් අනිවාර්යයෙන් වඩකරන්න ඕනේ.

  • @hirunisakunthala5793
    @hirunisakunthala5793 3 ปีที่แล้ว +1

    සර් ඔය preset එක නැතුව වෙන එක්ක් දන්න බැරිද.ම්න් සර්ගෙ ඔක්කොම විඩියො බලල තිනව .බොහොම ස්තුති. මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      අඩු අගයක් දාන්නත් පුලුවන් , එතකොට ආලෝකය අනුව වෙනස්කරන්න පුලුවන් කලාපය අඩුවෙන්න පුලුවන්, වෙන ගැටලුවක් නැත

  • @mohamednusair7243
    @mohamednusair7243 2 ปีที่แล้ว +1

    බොහෝ දේ ඉගෙන ගත්තා. පාසැල් කාලයේ හරි ආසම සබ්ජෙක්ට් එක. නමුත් ඒකෙන්ම ඉදිරියට යන්න බැරිවීම ගැන අද කනගාටු වෙමි. ඔබතුමා ගේ විඩීයෝ මම බලනවා... ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා😊 බොහම ස්තුතියි 👍

  • @tharukanayanajith3510
    @tharukanayanajith3510 ปีที่แล้ว

    මේක 5v වලින් වැඩ කරන්න හදන්න පුලුවන් ද?

  • @subasuba3534
    @subasuba3534 ปีที่แล้ว +1

    Mama haduwa wada karanna naha hadupu akk thina nam ganna thanak kinna sir

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      Aniwaryen wadakaranna ona, kotanaka hari waradila ati, nawata balanna

  • @akiladulanjana3446
    @akiladulanjana3446 ปีที่แล้ว

    ඕකට ෆෝන් ජාජරෙන් කරන්ට් එක දුන්නට කමක් නැද්ද

  • @amilapradeep5789
    @amilapradeep5789 ปีที่แล้ว

    12v power supply eka ..USB kit ekak.wage deyakata supply denna puluwannda.... power smoth wemawa athi neda

  • @nalakamadusanka9470
    @nalakamadusanka9470 3 ปีที่แล้ว +1

    රේසිස්ටර් එක සයිස් එක වොට් බගේ එකක්ද දන්නේ

  • @creationart1991
    @creationart1991 3 ปีที่แล้ว +1

    පැහැදිලිවම සියලුම දේ තේරුම් ගන්න පුලුවන් ...ස්තූති .

  • @janakachandrasekara2942
    @janakachandrasekara2942 3 ปีที่แล้ว +1

    මේක දෙපාරක් හැදුවා එත් වැඩ කලේ නෑ. ඇයි කියලා හිතන්න බැහැ!

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      කොතනක හරි ගැටලුවක් ඇති, ටිකක් බලන්න නැවත

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 3 ปีที่แล้ว +1

    ඔබතුමාගේ වීඩියෝ බොහෝ ප්‍රමානයක් නැරබුවා.ඉතාම පැහැදිලිව කියාදෙනව.මම ඉලෙක්ටොනික්වලට සමිබන්ද අයෙකු නොවුනද යමක් දැනගැනිමට අාසයි.ඔබ ඉතා හොද වැඩසටහන් පෙලගැස්ම කර අැත.මෙම අංශය ගැන උනන්දුවන අයට ඉතාම වැදගත් ඔබගේ වීඩියෝ මුලසිට නැරබිම.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว

      ඔබවැනි අය අප සමග සිටීම සතුටක්, ස්තුතියි .

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +1

    අපිට ඕන වෙලාවට වහන්න බැරිද

  • @santhakumarasantha6087
    @santhakumarasantha6087 3 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් ,සරලව කියලා දෙනවා ස්තුතියි

  • @damithpushpakumara6488
    @damithpushpakumara6488 3 ปีที่แล้ว +1

    Thanks, ගොඩක් වැදගත්

  • @dilankadilshan4677
    @dilankadilshan4677 9 หลายเดือนก่อน

    Circuit eka heduwa dekma hodtama weda 🙏🙏 ptta thwa videos krnada❤

  • @nadeeshanmadusanka7489
    @nadeeshanmadusanka7489 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පිං මෙහම කියල දෙනවට

  • @amandanandawijethilaka6645
    @amandanandawijethilaka6645 3 ปีที่แล้ว +2

    Supiri hode

  • @travelnurse4444
    @travelnurse4444 3 ปีที่แล้ว +2

    ස්තූතී 🙏🙏🙏

  • @mathsperiod9316
    @mathsperiod9316 ปีที่แล้ว

    oyata puluwan nm raata outo onvela paya 4 kata passe navatha off vena bulb ekk hadaganna circuit ekk kiyala denna

  • @indikajayathissa6262
    @indikajayathissa6262 2 ปีที่แล้ว +1

    Niyama wadasataha

  • @kamilainosh437
    @kamilainosh437 3 ปีที่แล้ว +1

    Preset eka wenuwata volume control ekak danna barida

  • @menakamadushan2045
    @menakamadushan2045 3 ปีที่แล้ว +2

    සුපිරිම දෙයක් ජයවේවා

  • @mishankumara
    @mishankumara 2 ปีที่แล้ว +1

    12v out ekak wagema 5v out ekak hadaganna barida

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Puluwan, zener diode eka 5v ekak yodaganna. Etakota out eka 5v wenawa

  • @wasanthiranuka7487
    @wasanthiranuka7487 3 ปีที่แล้ว +1

    Watina video ekak wagema watina padame malawak.mewa hadana ganna Badu tika laden ganna widihatama kiyala Saman puluwannam thawath watjnawa. Thanka you

  • @lalithkodithuwakku2573
    @lalithkodithuwakku2573 2 ปีที่แล้ว

    puluwan tharam mewage watina dewal share kara tik tok manasikathwaye inna tharuna paramparawa danumen pohosath karagamu.

  • @mylife-hn6pe
    @mylife-hn6pe 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරිම ඉතාම උසස්.. පුලුවන් නම් emergency bulb එකේ සර්කිට් එකක් හදන් විඩියෝ එකක් කරන්න..

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      ස්තූතියි ,..ඉදිරියේදී කරන්නම්.

    • @mylife-hn6pe
      @mylife-hn6pe 2 ปีที่แล้ว

      @@electronicdanuma7067 දැන් බල්බ් එකක් තියනවා නොමල් විදිහට ස්විච් එක දානකොට ඔන් වෙනවා. ඒ වගේම ඔෆ් වෙනවා. එකේ තියන වීශේෂත්වය වෙන්නේ අපි සමාන්‍ය විදිහට රැටනේ ඔන් කරන්නේ.. එක චාර්ජ් වෙන්නේ ඒ වෙලාවට විතරයි ඒ වගේම ස්විච් එක ඔන් කරපු වෙලාවට විතරක් කරන්ටෙක ගියොතින් emergency light එකක් විදිහට බැටරියෙන් වැඩ කරනවා.. ඒ විදිහට සර්කිට් එකක් හදන විදිහ කරන්න.. ජය වේවා..

  • @manjulathushara1070
    @manjulathushara1070 3 ปีที่แล้ว +1

    Mevage paripatha tikak dannako thava

  • @tharusha561
    @tharusha561 3 ปีที่แล้ว +2

    . නියමයි අයියේ ඔයාගේ දැනුම ජය වේවා.

  • @lalindaprasad1
    @lalindaprasad1 3 ปีที่แล้ว +2

    මෙම පරිපථයට අදාල රෙසිස්ටර් වල වොට් කොපමණද

  • @mudaligeoliver6474
    @mudaligeoliver6474 3 ปีที่แล้ว +2

    Please do some videos on how to repair smps power supply units including component tests while on circuit. There are some videos on this by others but not clear like your lessons. You are a very good teacher. Budusaranai.

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว

    If you can show us how a light lights during nights with 230vac. This you have mentioned in your app. If you can expedite it soon many will be benefitted. Thanks.

  • @sivakumaran2658
    @sivakumaran2658 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @akalankahasantha3360
    @akalankahasantha3360 3 ปีที่แล้ว +1

    Sar,,,, oyata budu saranai....
    Dirgayu veva...
    Apita hondata pahadili...

  • @Aluvihare2
    @Aluvihare2 2 ปีที่แล้ว +1

    තවත් මෙවැනි දෙ නිර්මාණයට ශක්තිය ලැබේවා ...