How To Make Plasma Ball|How To Make High Voltage Plasma Lamp|High Voltage Tesla Coil

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • #tesla #electronic #experiment #plasmaball
    අපේ ෆේස්බුක් සමූහය,
    මතක ඇතුව මේකට ලයික් එකක් දාලා සෙට් වෙන්න මගේ ආදරණීය යාළුවනේ.ඒ විතරක් නෙවේ,ඔයාල ඔය හදන කරන නිර්මාණ වල පින්තූරයක් පුන්චි වීඩියෝ ක්ලිප් එකක් වගේ දෙයකුත් අපේ යාළුවො හැමෝටම බලාගන්නත් එක්ක මේකට අප්ලෝඩ් කරන්නත් අමතක කරන්න එපා..
    / qphtqqtvrn7uenxp
    කොහොමද මගේ අදරණීය යාළුවනේ ඔයාලට.ඔයාලා හැම දෙනාවම ඔන්න මම අදත් ආයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිලිගන්නව මගේ යූටියුබ් චැනල් එකට.හැමදාමත් වගේ අදත් මම මේ ඔයාල ලගට ඇවිල්ල තියෙන්නෙ ඔයාලගෙ දැනුමට වටින කියන තවත් එක වටිනා විශේශාංගයක් ඔයාලට ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙන්.
    අද මම කරන වීඩියෝ එකේදි මම ඔයාලට කියල දෙනව ලස්සනම ලස්සන ප්ලස්මා බෝල් එකක් එහෙමත් නැත්තම් ටෙස්ලා බෝලයක් හදාගන්න විදිය ගැන.
    මේ වැඩේට අපට උවමනා වෙනවා,
    1000KV High voltage Generator 1
    Copper Wire
    1.5 Inches PVC Tube
    Wire
    Fillament Lamp 1

ความคิดเห็น • 102

  • @sahanmalan1632
    @sahanmalan1632 3 หลายเดือนก่อน +8

    ඕක fl studio වලට midi කරල ඕකෙන් සින්දු play කරන්ඩ පුලුවන් ක්‍රමයක් තියේ

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน +4

      ඔව්.මේ දවස් වල මම මේ ඒක චුට්ටක් චෙක් කරන් යනව .වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්.

  • @pringipriyadarashani1797
    @pringipriyadarashani1797 2 หลายเดือนก่อน +1

    circuit ece venuvata vahana vala igniton coil ece ganna barida

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      පුළුවන් .ඒකක් දානව නම් මේකට තව කොටස් ටිකක් එකතු කරන්න වෙනව

  • @_DJ_CHANUDA_ENTERTAINMENT
    @_DJ_CHANUDA_ENTERTAINMENT 2 หลายเดือนก่อน

    High voltage kiwwama baya hithenawa meke kisima athuru anatharawak hinsawak pidawak na neda 🤔

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      මොඩියුලර් එකෙන් එන හයි වෝල්ටේජ් නම් කෙලින්ම අල්ලන්න එපා.හරිම වේදනාකාරී.

    • @JAVINDU2
      @JAVINDU2 หลายเดือนก่อน

      @@tech8823 me oken ara electric man kiyana eka hadala pennnnako

  • @awanst6582
    @awanst6582 2 หลายเดือนก่อน

    Ayiye wood burning karanna hight valtage module eka hadanna dannawada oya

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      ඔව් මල්ලි.මම කියල දෙන්නම් ඉදිරි වීඩියෝ එකකදි එහෙම නම්

  • @Pasindu_Madushan
    @Pasindu_Madushan หลายเดือนก่อน +1

    අයියේ මේක Sound එකට වැඩ කරන විදිහ හදන හැටි කියන්නකෝ!🥲

    • @tech8823
      @tech8823  4 วันที่ผ่านมา +1

      හරි.මම ට්‍රයි කරල වීඩියෝ එකක් අරගන එන්නම්

  • @dinethtashmila6961
    @dinethtashmila6961 25 วันที่ผ่านมา

    ඔය 5v nai not battreya natuva punchi battrey ගන්න bareda

    • @tech8823
      @tech8823  4 วันที่ผ่านมา

      පුන්චි බැටරි කිව්වෙ සහෝදරයා ????

  • @WasanthWasantha-v3u
    @WasanthWasantha-v3u 8 วันที่ผ่านมา

    Okay flyback ekakin hadna hati dannako

    • @tech8823
      @tech8823  4 วันที่ผ่านมา

      හරි සහෝදරයා .මං කියල දෙන්නම් ඉදිරි වීඩියෝ එකකින් එහෙනම්

  • @MalaniSomalatha-e4z
    @MalaniSomalatha-e4z 2 หลายเดือนก่อน

    මරු

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      Thanks brother ❤❤

  • @KoreanPathway
    @KoreanPathway หลายเดือนก่อน

    Cdi unit ekak use krnn hrida 😢

    • @tech8823
      @tech8823  หลายเดือนก่อน +1

      CDI යුනිට් එකක් නම් හරියන්නෙ නෑ සහෝදරයා

  • @elangamininalinda9826
    @elangamininalinda9826 2 หลายเดือนก่อน

    Output voltage eka kochchararda dannane

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      කිලෝ වෝල්ට් 1000 වගේ

  • @wijayabandara9882
    @wijayabandara9882 3 หลายเดือนก่อน +3

    nice creation. Thanks lot

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      Thanks brother ❤❤

  • @SRAJGURURAJGURU-t3h
    @SRAJGURURAJGURU-t3h 2 หลายเดือนก่อน

    Me high voltage generators ikmanata pichchenawada
    Hatharak vithara daganna baida aiye

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      එහෙම ඉක්මනට පිච්චිලා යන්නෙ නෑ මල්ලි.වෝල්ටේජ් වැඩි කරොත් තමා පිච්චෙන්නෙ

    • @SRAJGURURAJGURU-t3h
      @SRAJGURURAJGURU-t3h 2 หลายเดือนก่อน

      @@tech8823 aiye okata multiplier ekk dala ark eka wadi karagannada mama

  • @naznimaa-ru5ud
    @naznimaa-ru5ud หลายเดือนก่อน

    super

    • @tech8823
      @tech8823  หลายเดือนก่อน

      Thanks brother ❤❤❤❤

  • @SumithSumith-f1l
    @SumithSumith-f1l หลายเดือนก่อน

    ❤❤❤❤🎉

    • @tech8823
      @tech8823  4 วันที่ผ่านมา

      Thanks Brother ❤

  • @AmbawaththaPyamida
    @AmbawaththaPyamida 2 หลายเดือนก่อน

    High Voltage generator modular eke number eka keeyada?

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      ඕක ඇවිල්ල 1000KV එකක්.

  • @ayodgaming123
    @ayodgaming123 2 หลายเดือนก่อน

    chiri chiri gana sound ekk ahenavada aththatama

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      ඔව් සහෝදරයා .ඒක ඇත්තටම ඇහෙන සවුන්ඩ් එකක්.හයි වෝල්ටේජ් ස්පාර්ක් වෙනකොට.

  • @sl7492
    @sl7492 2 หลายเดือนก่อน

    බයික් ඉග්නිශියන් කොයිල් වලින් කරන්න පුලුවන්ද

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      පුළුවන් සහෝදරයා

  • @dilannethsara
    @dilannethsara 3 หลายเดือนก่อน +2

    Okata circuit eka hadana widiyath ona😊

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ගේන්නම් සහෝදරයා ❤

  • @BoilerTechEngineeringSolutions
    @BoilerTechEngineeringSolutions 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      Thanks brother ❤❤

  • @harshanaudayanga5961
    @harshanaudayanga5961 2 หลายเดือนก่อน

    Coil eka ethuwe machine ekenda😐

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      නෑ සහෝදරයා .අතින්

  • @udaradias4541
    @udaradias4541 3 หลายเดือนก่อน +1

    නියමයි මල්ලී 👌 🎉
    හයි වෝල්ට් මොඩියුල් එක ගත්තු ෂොප් එක මොකක්ද ?

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน +1

      තෑන්ක්ස් අයියේ.
      ඕක මම ගත්තෙ කොළඹ මල්ටි ඉලෙක්ට්‍රොනික් එකෙන්.පළවෙනි හරස් වීදියේ තියෙන්නෙ.

    • @udaradias4541
      @udaradias4541 3 หลายเดือนก่อน +1

      👊

  • @u.gdamith9546
    @u.gdamith9546 3 หลายเดือนก่อน +3

    Patta 🎉🎉❤

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      Thanks bokka❤

  • @chamaralakshan55
    @chamaralakshan55 3 หลายเดือนก่อน +1

    ඔයා නම් නියම වැඩ්ඩෙක් අයියේ

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      Thanks malli❤❤

    • @chamaralakshan55
      @chamaralakshan55 3 หลายเดือนก่อน

      @@tech8823 malli koheda bn mama🤣

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      @@chamaralakshan55 කලින් කියන්න එපැයි යකෝ😂😂😂😂😂

  • @Anim69331
    @Anim69331 3 หลายเดือนก่อน +1

    oka alluwata kamak nadhdha

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน +1

      කිසිම අවුලක් නෑ මිත්‍රයා....

  • @hasiya_quotes
    @hasiya_quotes 2 หลายเดือนก่อน

    අර පෙන්නපු කෑල්ල පරන TV වලත් තියෙයි නේද

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      නෑ සහෝදරයා .ඕවා ඒවයෙ නෑ.ඕක තියෙනව අර මදුරුවො එහෙම අල්ලන්න ගන්න බැඩ්මින්ටන් රැකට් එකක් වගේ එක තියෙන්නෙ .අන්න ඒකෙ

    • @slminitoons6327
      @slminitoons6327 2 หลายเดือนก่อน

      ​@@tech8823ඒකේ circuit එක මේකට ගන්න පුළුවන් ද

  • @mithunmadusanka9415
    @mithunmadusanka9415 3 หลายเดือนก่อน

    මෙකෙ සද්දේ capacitor දැම්මොත් අඩු වෙයිද

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      නෑ සහෝදරයා .කැපෑසිටර් දැම්මට වැඩක් නෑ.ඒ හයිවෝල්ට් එහා නෙහා යන සද්දෙ

  • @SETHTHA2.0
    @SETHTHA2.0 3 หลายเดือนก่อน

    Me wage high voltage module ekak hadaganna widiyak thiyenawa nm kiyala dennako 😢❤❤

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      හරි.මම වීඩියෝ එකක් දාන්නම් .බය නැතුව ඉන්න.❤

  • @athulanissanka2202
    @athulanissanka2202 3 หลายเดือนก่อน +1

    අයියෙ ඔයානම් නියම වැඩ්ඩෙක්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      Thanks malli❤❤❤❤

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 หลายเดือนก่อน +1

    පට්ට

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      Thanks brother

  • @ravindudewminda2482
    @ravindudewminda2482 3 หลายเดือนก่อน +2

    Supiriyak!

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      Thanks brother

  • @avishkamadushan5059
    @avishkamadushan5059 3 หลายเดือนก่อน +1

    සුපිරි නියමයි❤❤❤

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      Thanks brother ❤❤❤❤

  • @akiladayantha662
    @akiladayantha662 3 หลายเดือนก่อน

    Oka sound walat wada karan vidiyatath puluwan neda

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      ඔව්.එහෙමත් පුළුවන් මිත්‍රයා.

  • @ThilokaTheekshana-j1x
    @ThilokaTheekshana-j1x 3 หลายเดือนก่อน

    ඕකෙ අමතර පහළ දාල තියෙන spark වෙන පින් දෙක නොදැම්මොත් අව්ලක් ද

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      ඔව් සහෝදරයා .ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන.

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 3 หลายเดือนก่อน +1

    Thanks❤

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      Thanks brother ❤

  • @ultragaming4074
    @ultragaming4074 3 หลายเดือนก่อน

    api ta oken carant wadi nawada

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      නෑ සහෝදරයා

  • @nandanawijerathna388
    @nandanawijerathna388 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍👍👌💙

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      Thanks brother ❤❤

  • @sampathgurusinghe3944
    @sampathgurusinghe3944 3 หลายเดือนก่อน

    බල්බ එක අල්ලන කොට විදුලිය වදිනවද. හිරි වැටීම්ක් වගේ

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      නෑ මිත්‍රයා.....එහෙම කිසිම දෙයක් නෑ.

  • @SakunthaYasas-rf4bt
    @SakunthaYasas-rf4bt 2 หลายเดือนก่อน

    Agale batayak baida

    • @tech8823
      @tech8823  2 หลายเดือนก่อน

      අගල ගන්නව නම් ඔයිට වඩා උසට බටේ ගන්න.කොයිල් ඔතන වට ගාන වැඩි කරන්න .

    • @SakunthaYasas-rf4bt
      @SakunthaYasas-rf4bt 2 หลายเดือนก่อน

      @@tech8823 bate aiye 60 cm wenakam ethuwa.potawal dedahak wage athi eke. Egana athi neda

  • @rangaelectronic5151
    @rangaelectronic5151 3 หลายเดือนก่อน

    Good ❤

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน

      Thanks brother ❤

  • @Leo.pasindu
    @Leo.pasindu 3 หลายเดือนก่อน

    Bro 3v to 400kv ඔය වගේ එකකින් මනුස්සයෙක්ට මුකුත් වෙන්නෑ නේද

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน +1

      නෑ සහෝදරයා .හැබැයි නිකන් හිරි වැටිල යනව වගෙ වෙනව.

  • @Enewssinhala
    @Enewssinhala 3 หลายเดือนก่อน

    මචන් මේ high voltage out කරන unit එකේ නම මොකද්ද.කොහොමද ඉල්ලන්න ඔන.මන් ඔක හෙව්වා කොලබ හැම තැනම පොටෝත් පෙන්නලා .අහම හැම එකාම නෑ කියනවනේ 😒😒

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน +1

      ඔයා යන්න මචන් පළවෙනි හරස් වීදියේ මල්ටි ඉලෙක්ට්‍රොනික් එකට.ඒකට ගිහිල්ල ඔයා ඉල්ලන්න සහෝදරයා 1000Kv හයි වෝල්ටේජ් ජෙනරේටර් කියල .ෆොටෝ එකකුත් පෙන්නන්න.මතක ඇතුව.

    • @Enewssinhala
      @Enewssinhala 3 หลายเดือนก่อน

      @@tech8823 Thank you sahoo❤️

  • @미히란그
    @미히란그 3 หลายเดือนก่อน +6

    එවුනාට බත් කටක් කවන්න ඕන

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน +2

      😂😂😂😂😂

    • @diroshanranganakarunathila3390
      @diroshanranganakarunathila3390 3 หลายเดือนก่อน +1

      😮😂😂😂😂

    • @droidtone
      @droidtone 3 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @C2klegendchanuka.
      @C2klegendchanuka. 2 หลายเดือนก่อน

      කවන්න මට බඩ ගිනී

  • @dilannethsara
    @dilannethsara 3 หลายเดือนก่อน

    Mokakda e li vargaya

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน +1

      හයි වෝල්ටේජ් ස්පාර්ක් එක්ක්

    • @dilannethsara
      @dilannethsara 3 หลายเดือนก่อน +1

      @@tech8823 නෑ නෑ....... මොකක්ද ඔය ලී වර්ගය කියල ඇහුවෙ ඔයාගෙන්😊

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 3 หลายเดือนก่อน

    Tesla ට වෙච්ච දේ දන්නවද? දන්නෙ නෑ..
    How sad😂😂😂

    • @tech8823
      @tech8823  3 หลายเดือนก่อน +1

      බය කරන්න එපා යෝධයො😂😂❤❤