බල්බ් රෑට AUTO ඔන් වෙන්න හදමු /How TO Make Automatic on/off Bulb with 230v AC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • බල්බ් රෑට AUTO ඔන් වෙන්න හදමු /How TO Make Automatic on/off Bulb with 230v AC
    🙏 Welcome To My Channel ( Ape Electronic )
    Thanks for watching. subscribe & share !
    #led #ldr

ความคิดเห็น • 384

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 ปีที่แล้ว +27

    දන්න සිංහලෙන් කියල දෙන අපෙ යාලුව අවශ්‍ය දෙයක් හැම විටම අප වෙත ගෙන එනවනෙ. බොහොම ස්තූතියි තවත් අනර්ඝ නිර්මාණයක්. excellent job bro 👍👍👍👍.

  • @user-ys3io5rm9r
    @user-ys3io5rm9r ปีที่แล้ว +10

    ඇත්තටම බොහොම අගය කරනව දැණුමක් ලබා දුන්නට

  • @jayathilakajayawardana2079
    @jayathilakajayawardana2079 4 หลายเดือนก่อน +3

    ඔබට බොහොම ස්තූතියි ඉතාමත් පැහැදිලිව සියල්ල කියල දුන්නා.

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 ปีที่แล้ว +15

    කාලයට උචිත හදුන්වා දීමක් 👌ඔබටත් යහපත් වේවා ✌

  • @user-yy8sh3eh6n
    @user-yy8sh3eh6n 7 หลายเดือนก่อน +2

    බොහොම වටින වැඩ සටහනක් ස්තුතියි ඔබතුමාට😊😁😁😆👍👍👍

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +7

    නියමයි අයියේ ඉතා පැහැදිලිව නව නිර්මාණ කියල දෙනවට ගොඩාක් ස්තූතියි 🙏🙏 තව තව නිර්මාණ බලාපොරොත්තු වෙනව❤

  • @mohamedlatiff7086
    @mohamedlatiff7086 ปีที่แล้ว +8

    ස්තුති ඉතා සරලව කියා දුන්නට ❤

  • @diulipfernando2046
    @diulipfernando2046 ปีที่แล้ว +4

    ඔබතුමාට ස්තුති තෙරුවන් සරණයි

  • @priyanthagunawardhana
    @priyanthagunawardhana 8 หลายเดือนก่อน +1

    ගොඩාක්ම හොද වීඩියෝ එකක් ස්තූතියි මහත්මයාණෙනි

  • @DMSPSL
    @DMSPSL ปีที่แล้ว +8

    Better idea for the newcomers. Thank you very much.

  • @werakoondesappriya2238
    @werakoondesappriya2238 23 วันที่ผ่านมา +1

    Weriy good pahadili kalata

  • @GayanAbeywardana-kr7qz
    @GayanAbeywardana-kr7qz ปีที่แล้ว +6

    ඉතාමත් සරලව පැහැදිලිව සකස් කර ගන්න විදිය කියල දෙනව... ධන රින බේදයක් නොමැති උපාංග සම්බන්ධද මනාව විස්තර කිරීම ඇත්තෙන්ම ඉලෙක්ට්‍රොනික් සම්බන්ධව ප්‍රාතමික දැනුමක් ඇති කෙනෙකුට වුවත් තේරුම් ගැනීමට පහසුයි..

  • @mdrathnasiri501
    @mdrathnasiri501 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක් පැහැදිලි කරාට

  • @nishanthaindika6247
    @nishanthaindika6247 ปีที่แล้ว +2

    Thanks godak pin නොදන්නා deyak දැනගත්තා

  • @lashanjayran
    @lashanjayran ปีที่แล้ว +5

    Thanks.
    Good video, well explained 👍

  • @user-ck8sz2vk7y
    @user-ck8sz2vk7y หลายเดือนก่อน

    මහත්තයෝ මම මේ එක කරා බොහොම හොඳයි හොඳයි. මේක පුංචිම පුංචි අඳුරටත් පත්තු වෙනවනේ ඒකට විසඳුමක් හොයන්න

  • @thusigaztafan1895
    @thusigaztafan1895 8 หลายเดือนก่อน +2

    Niyamai

  • @nilankac4845
    @nilankac4845 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක්👍👍👍👍👍

  • @yohanyohan6550
    @yohanyohan6550 หลายเดือนก่อน +1

    Good niyamai aiya.

  • @sawindamax5097
    @sawindamax5097 ปีที่แล้ว +2

    Supiriyatama therenna wade karanawa . Jaya wewa❤

  • @chamiperera805
    @chamiperera805 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි.......තව දේවල් කියලා දෙන්න

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว +1

    ස්තුතියි,.......සුපර්,...ජයවේවා...............!!!

  • @sunilukwatte2791
    @sunilukwatte2791 ปีที่แล้ว +3

    කියල දුන්නට ස්තූතියි මහත්මයා මමත් electronic. දන්නෑ හැබැයි තේරුම් ගත්තා

  • @user-nw8qp4qp8u
    @user-nw8qp4qp8u 2 หลายเดือนก่อน +1

    ස්තූතියි මැතිතූමනි

  • @angagamahilal5293
    @angagamahilal5293 ปีที่แล้ว +1

    නියමයි ඔබතුමා කියල දෙනව

  • @sajeewapriyadarshana2326
    @sajeewapriyadarshana2326 8 หลายเดือนก่อน +1

    Good vidieo ewage ewanam.hodai 👍👍👍👍

  • @rambukkanagepushpakumara9037
    @rambukkanagepushpakumara9037 10 หลายเดือนก่อน

    Bro.. podi adupadu thibunath oyage try eka hodai.. watina video ekak.thanks!

  • @adeeshathanu4098
    @adeeshathanu4098 2 หลายเดือนก่อน +1

    Niyamay

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 5 หลายเดือนก่อน

    Very good lesson thank

  • @amilasuraweera1
    @amilasuraweera1 ปีที่แล้ว +1

    gewal laga light kanuwata damma nm maru..... Thanks

  • @harshasampath4746
    @harshasampath4746 ปีที่แล้ว +125

    මහත්තයා BT136 ට්‍රැක් නෙමෙයි මේකෙ නම ට්‍රැයැක් අනික DB3 ඩයික් නෙමෙයි ඒක ඩියැක් උපකරණ නිවරදිව නම් කරන්න මොකද ඉලෙක්ට්‍රොනික් ගැන මොකුත් නොදන්න අයත් මේව බලනව.

    • @indikaupashantha6994
      @indikaupashantha6994 ปีที่แล้ว +5

      ඔබ තුමාට බොහොම ස්තූතියි ඉතා පැහැදිලිව,සරලව ,අඩුවියදමකින් පරිපථය නිර්මාණය කිරීමට ලබාදුන් සම්පත් දායකත්වයට. ඉදිරියටත් ඔබෙන් මෙවැනි තවත් නිර්මාණ ඉගෙනීමේ බලාපොරොත්තු වෙන් සිටිමි.තෙරුවන් සරණයි ඔබ තුමාට !

    • @namalsenawirathna
      @namalsenawirathna ปีที่แล้ว +2

      Pp

    • @anuragunawardena7704
      @anuragunawardena7704 ปีที่แล้ว +1

    • @sriyanariyawansha6372
      @sriyanariyawansha6372 ปีที่แล้ว +5

      Waradina aka samanayaiiiiii

    • @harshasampath4746
      @harshasampath4746 ปีที่แล้ว +3

      @@sriyanariyawansha6372 ඒක ඇත්ත ඒත් හැම එකේම නම වරදින්න විදියක් නෑ නේද ?

  • @user-hx5my5xu3o
    @user-hx5my5xu3o 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති

  • @jayalathdisanayake276
    @jayalathdisanayake276 7 หลายเดือนก่อน +1

    වැදගත්

  • @damayanthiahangama9082
    @damayanthiahangama9082 8 หลายเดือนก่อน +2

    කියන විදියටම හැදුවා බල්බය නිමෙන්නෙනැ ආලෝකය අඩුවෙනවා පමණයි පිලිතුර බලාපොරොත්තු වෙනවා ස්තූතියි

  • @user-qi2oo8vb4f
    @user-qi2oo8vb4f 10 หลายเดือนก่อน +2

    ස්තූතියි🎉

  • @erapradeep
    @erapradeep ปีที่แล้ว +2

    Jaya wevaaa

  • @hvaupul4867
    @hvaupul4867 ปีที่แล้ว

    සුපිරි අදකාලෙට ගෙලපෙන දෙයක්

  • @nishantakumara7069
    @nishantakumara7069 ปีที่แล้ว

    Lassanai pahadiliwa kiyala denawa b.s

  • @pradeeplasantha7057
    @pradeeplasantha7057 ปีที่แล้ว +2

    ස්තුතියි 👍

  • @kumarakumara8940
    @kumarakumara8940 ปีที่แล้ว +8

    LDR එක ඔය විදියට බල්බ් එකටම සවිකරාම බල්බ් එක දැල්වෙද්දී ඒකෙ ආලෝකයට නැවත බල්බ් එක ඕෆ් වෙනව නේද .

  • @GAMINGPUSA530
    @GAMINGPUSA530 ปีที่แล้ว +5

    Super

  • @antonpereraperera455
    @antonpereraperera455 ปีที่แล้ว +1

    Thank you maatya good afternoon Beta Bada ki stuti good afternoon Pareshan to sahi Mein Aage adhyayan karne Lagi

  • @Status_hub_1
    @Status_hub_1 ปีที่แล้ว +4

    Good video ❤️

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +1

      thanks brother.

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว

      🧡

    • @kandbmotorskandbmotors289
      @kandbmotorskandbmotors289 ปีที่แล้ว

      ඉතාමත්ම වැදගත් කාලෝචිත වැඩක්.නොදන්නා කෙනෙකුට උවද පැහැදිලිව තේරුම් ගත අයුරින් කියාදෙන නිසා වැඩේ පැහැදිලියි.
      ස්තූතියි ඔබ තුමාට.

    • @dbspramarathna6508
      @dbspramarathna6508 10 หลายเดือนก่อน

      බොහොමස්තූතියි දැනුමබෙදාදෙනවට.

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว +3

    Sir after having done according to your guide lines finally. How to check whether its working on multi meter. If you kindly make a demonsration that will be very much helpful to the beginners.thanks.

  • @user-lm1ig8ed4z
    @user-lm1ig8ed4z 10 หลายเดือนก่อน +1

    මරු❤❤🎉🎉

  • @senarathnevimal8884
    @senarathnevimal8884 ปีที่แล้ว +3

    🙋

  • @user-tl8ju7np4z
    @user-tl8ju7np4z 11 หลายเดือนก่อน +2

    අයියේ මේ විදිහට වාහනවලට සවි කරන්න බැරිද? පුළුවන් නම් වීඩියෝ එකක් දාන්න. ඔයාට තෙරුවන් සරණයි

  • @user-qg2dt6dl2f
    @user-qg2dt6dl2f ปีที่แล้ว +1

    Nicely explained

  • @tbandara79
    @tbandara79 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඒවාගෙම කොයිල් එකක් ඔතන විදිය කියලා දෙන්න

  • @rajeewafonseka4970
    @rajeewafonseka4970 10 หลายเดือนก่อน +1

    Thank you so much.

  • @Irajaya-dy2kr
    @Irajaya-dy2kr 2 หลายเดือนก่อน

    Wade hodai, මට පුලුවන්නම් 9w -15w අතර led circuit එකක් කියල දෙන්න

  • @upendrajayashantha2436
    @upendrajayashantha2436 ปีที่แล้ว +1

    Good ....

  • @samanthanawarathne6107
    @samanthanawarathne6107 6 หลายเดือนก่อน

    සුපිරි

  • @sarathjayasinghe6156
    @sarathjayasinghe6156 ปีที่แล้ว

    Patta watinawa.jesu pihitai.bro

  • @Tv-zl6zq
    @Tv-zl6zq 16 วันที่ผ่านมา +1

  • @nalindawijesuriya6710
    @nalindawijesuriya6710 ปีที่แล้ว +1

    Thanks for valuable video

  • @susanthapremalal6931
    @susanthapremalal6931 ปีที่แล้ว +4

    මේක ඕෆ්වෙන්න දවාලෙත් ටෝච් ගහන්න ඕනේ.

  • @user-tu5xt7gd4d
    @user-tu5xt7gd4d ปีที่แล้ว +1

    Good job

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว +1

    I tried on a led bulb and followed the steps as you have demonstrated. Fortunately didn't burn. Any how I'll try again. Thanks.

  • @asankanuwan4723
    @asankanuwan4723 7 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍

  • @user-vm8ch9ex3z
    @user-vm8ch9ex3z 8 หลายเดือนก่อน +1

    Supiri

  • @jeraldjerald7110
    @jeraldjerald7110 ปีที่แล้ว +1

    Super👌👍

  • @DineshRamyasiri-jy5yv
    @DineshRamyasiri-jy5yv 8 หลายเดือนก่อน +1

    🎉🎉🎉නියමයි තෑන්ක්ස්🎉🎉🎉

  • @ajithkumara544
    @ajithkumara544 10 หลายเดือนก่อน +1

    මේ දෙය බල්බ් එක ඇතුලට සවි නොකර,හෝල්ඩර්යට සවි කලොත්,ඒ හෝල්ඩරයට දමන ඕනෑම බල්බ් එකක් ඒ ආකාරයට ක්‍රියා කරයි නේද...?

    • @sanjeewasiriwardana8258
      @sanjeewasiriwardana8258 10 หลายเดือนก่อน

      ඔව් කඩේ ගන්නත් තියෙනවා

  • @wimalchandana5422
    @wimalchandana5422 ปีที่แล้ว +1

    Good luck

  • @upulnishwijesooriya1018
    @upulnishwijesooriya1018 ปีที่แล้ว +1

    good

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 11 หลายเดือนก่อน +1

    හොඳට පැහැදිලි කළා ,ස්තුතිය සමහර වීඩියෝ තියනවා ගොලුව වගේ කරනවා විතරයි . ඒවා හොදයි හදන්න දන්න අයට්

  • @asiriweerasinghe4544
    @asiriweerasinghe4544 11 หลายเดือนก่อน +1

    Wadenan godak hodai pahadili, A unata api dana comments walata repply karanan thawath hodak,deyak ahanna danaganna thamai mz kranne

  • @thewhitesaucecompany
    @thewhitesaucecompany 3 หลายเดือนก่อน +1

    ❤🙏

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v ปีที่แล้ว +4

    Resistor එක වෙනුවට preset එකක් දැම්මොත්
    බල්බ් එක On වෙන්න ඕනෙ අදුර වෙනස් කරන්න පුලුවන්ද

  • @samanthaedirisinghe7149
    @samanthaedirisinghe7149 10 หลายเดือนก่อน +1

    Thanks

  • @DARK-tj7je
    @DARK-tj7je 10 หลายเดือนก่อน +1

    කියන විදියට නම් හැදුවා.කළුවරට ඩිම් වෙනවා දවල්ට පත්තු වෙන්වා.

  • @priyankasampath6276
    @priyankasampath6276 ปีที่แล้ว +2

    supiri

  • @Chandana1976
    @Chandana1976 ปีที่แล้ว +1

    Thanks you so much

  • @wmgweerasekara6339
    @wmgweerasekara6339 ปีที่แล้ว +1

    Please tell me how to repair rechargerbal redio

  • @Arduinoboynsr178
    @Arduinoboynsr178 ปีที่แล้ว +1

    Maru

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v ปีที่แล้ว +4

    Can I use BT 137?

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +1

    Tnx brother gd bls

  • @user-gy6wg9gs5g
    @user-gy6wg9gs5g 4 หลายเดือนก่อน

    සර් විදුලි බිල ගොඩක් යනවට 230v led bulb 12v battery eken වැඩ කරන හැටි video එකක් දානවද

  • @prematdesilva5038
    @prematdesilva5038 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි.නොදන්න අපි වගෙ අයට.ඔබට සුබ අනාගතයක්.

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 ปีที่แล้ว +2

    Diac එක හොයාගන්න නැති නිසා 330 ohm රෙසිස්ටරයක් දාල හැදුවෙ. දවල්ට බල්බ් එක සම්පූර්ණ ඕෆ් වෙන්නෙ නැතුව ලාවට එලිය ගැස්සෙනවා වේගෙන්. රෙසිස්ටරය වැඩි කලොත් හරි යයිද

  • @priyankasampath6276
    @priyankasampath6276 ปีที่แล้ว +1

    pahadiliwa kiyala denawa

  • @pathumfernando2562
    @pathumfernando2562 ปีที่แล้ว +9

    මේකට උපරිම වොට් කීයක බල්බ් එකක් දාන්න පුලුවන් ද ?, රෙසිස්ටර් එකේ අගයේ වෙනසක් කරලා on/off වෙන ආලෝක තත්වයේ වෙනසක් කරගන්න පුලුවන් ද ? ❤

    • @WidyarathnaRanasingha
      @WidyarathnaRanasingha 6 หลายเดือนก่อน

      Mekata upari vot kiyaka blb ekak danna puluwanda

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 ปีที่แล้ว +1

    Supiri 👊👍

  • @wimalasirisaman1296
    @wimalasirisaman1296 3 หลายเดือนก่อน +1

    Than

  • @dmidassanayakedassanayake1455
    @dmidassanayakedassanayake1455 8 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @ruwanathapatthu6673
    @ruwanathapatthu6673 7 หลายเดือนก่อน +1

    මේක මම හැදුවා වැඩ නැහැ පතුවෙලාම තියෙනවා ,තව එකක් හැදුවා ඒකත් එහෙමයි මොකක්ද වැරැද්ද කරැනාකර කියන්න

  • @prabashrathnayake773
    @prabashrathnayake773 6 หลายเดือนก่อน +1

    Great video, Thank you.

  • @harendrakuamara599
    @harendrakuamara599 10 หลายเดือนก่อน +1

    Very good 👍

  • @ariyarathneachala6234
    @ariyarathneachala6234 ปีที่แล้ว +1

    Thank you

  • @VipulaKumara-rx3dc
    @VipulaKumara-rx3dc ปีที่แล้ว +1

    🎉🎉 Thanks

  • @allen_wife
    @allen_wife ปีที่แล้ว +1

    can you make laser security system with 2.2 ohm resistor ?

  • @djakindu9836
    @djakindu9836 11 หลายเดือนก่อน +2

    👍

  • @sunilekanayake82
    @sunilekanayake82 ปีที่แล้ว +1

    Good 💡 idea Excellent

  • @asankachathuranga8219
    @asankachathuranga8219 ปีที่แล้ว +1

    ඔය විදියට මමත් හැදුවා නමුත් ලයිට් ඔක්කොම ගැස්සෙනවා මොකද ඒ ..පොඩි සද්දෙකුත් එනවා .
    ldr එකට බල්බ් එකට touch ඒකත් ඇල්ලුවා නමුත් ලයිට් එක බාගෙට off වෙන්නේ

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +1

      mokakda bulb eka nomel led da ewanam lawata patthu wenawa..brother

    • @asankachathuranga8219
      @asankachathuranga8219 ปีที่แล้ว +1

      normal LED bulb එකක්
      resister ඒක මාරු කරොත් හරි යන්නේ නැත්ද?

    • @sudukukus6551
      @sudukukus6551 11 หลายเดือนก่อน

      ​@@asankachathuranga8219 කොබන් හරියට උත්තර දිපන් මේවට

  • @aselamadusanka7849
    @aselamadusanka7849 ปีที่แล้ว +1

    Thanks ❤❤❤❤❤❤

  • @thotupala-7438
    @thotupala-7438 4 หลายเดือนก่อน +1

    මෙම පරිපතය ක්‍රියාත්මක නොවේ.

  • @fernandoharald1606
    @fernandoharald1606 9 หลายเดือนก่อน +1

    ❤👍

  • @user-nb4eo6rz2q
    @user-nb4eo6rz2q 3 หลายเดือนก่อน +1

    Alutha aka danna aiya

    • @user-nb4eo6rz2q
      @user-nb4eo6rz2q 3 หลายเดือนก่อน

      අලුතින් එකක් දොන්න