බල්බ් රෑට AUTO ඔන් වෙන්න හදමු /How TO Make Automatic on/off Bulb with 230v AC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 446

  • @chamikumara-m6y
    @chamikumara-m6y ปีที่แล้ว +11

    ඇත්තටම බොහොම අගය කරනව දැණුමක් ලබා දුන්නට

  • @jayathilakajayawardana2079
    @jayathilakajayawardana2079 9 หลายเดือนก่อน +4

    ඔබට බොහොම ස්තූතියි ඉතාමත් පැහැදිලිව සියල්ල කියල දුන්නා.

  • @jayarathnajayarathna786
    @jayarathnajayarathna786 ปีที่แล้ว +35

    දන්න සිංහලෙන් කියල දෙන අපෙ යාලුව අවශ්‍ය දෙයක් හැම විටම අප වෙත ගෙන එනවනෙ. බොහොම ස්තූතියි තවත් අනර්ඝ නිර්මාණයක්. excellent job bro 👍👍👍👍.

  • @PgWeerasinha
    @PgWeerasinha 11 หลายเดือนก่อน +2

    බොහොම වටින වැඩ සටහනක් ස්තුතියි ඔබතුමාට😊😁😁😆👍👍👍

  • @Vintersee
    @Vintersee 3 วันที่ผ่านมา

    බොහොම හොඳයි,අගය කරනවා,ස්තුතියි

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +9

    නියමයි අයියේ ඉතා පැහැදිලිව නව නිර්මාණ කියල දෙනවට ගොඩාක් ස්තූතියි 🙏🙏 තව තව නිර්මාණ බලාපොරොත්තු වෙනව❤

  • @RanjithKarunathilaka-ru5yq
    @RanjithKarunathilaka-ru5yq 28 วันที่ผ่านมา

    අනේ මහත්තයා ආදරෙයි රත්තරන් හදවතින්ම දුප්පත් අපිට ලොකු ශක්තියක් තව තවත් නිර්මාණයන් දියුණු වේවා..ආදරෙයි..ආදරෙයි..!

  • @priyanthagunawardhana
    @priyanthagunawardhana ปีที่แล้ว +1

    ගොඩාක්ම හොද වීඩියෝ එකක් ස්තූතියි මහත්මයාණෙනි

  • @nimaldissanayake1969
    @nimaldissanayake1969 หลายเดือนก่อน

    ඉතාමත් සරල පැහැදිලි කිරිිමක් . ස්තුතියි !

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 ปีที่แล้ว +15

    කාලයට උචිත හදුන්වා දීමක් 👌ඔබටත් යහපත් වේවා ✌

  • @YatinuwaraHeadquarter
    @YatinuwaraHeadquarter 3 หลายเดือนก่อน +2

    හරිම වටිනවා බොහොම ස්තූථියි

  • @WijayasiriGodagama
    @WijayasiriGodagama 9 วันที่ผ่านมา

    හොද පැහැදිළි කිරිමක් ඔබට ස්තුතියි

  • @diulipfernando2046
    @diulipfernando2046 ปีที่แล้ว +5

    ඔබතුමාට ස්තුති තෙරුවන් සරණයි

  • @RashikaNamal-c3o
    @RashikaNamal-c3o หลายเดือนก่อน

    හොඳින් පැහැදිලි කරනවා. ස්තුතියි.

  • @damayanthiahangama9082
    @damayanthiahangama9082 ปีที่แล้ว +7

    කියන විදියටම හැදුවා බල්බය නිමෙන්නෙනැ ආලෝකය අඩුවෙනවා පමණයි පිලිතුර බලාපොරොත්තු වෙනවා ස්තූතියි

    • @PrabhathSenanayake-k3x
      @PrabhathSenanayake-k3x 2 วันที่ผ่านมา

      L, N මාරු වෙන විදියට bulb එක තව වට බාගයක් කරකවලා holder එකට set කරලා බලන්න

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 หลายเดือนก่อน

    නියමයි නියමයි හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ❤

  • @mdrathnasiri501
    @mdrathnasiri501 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක් පැහැදිලි කරාට

  • @nishanthaindika6247
    @nishanthaindika6247 ปีที่แล้ว +3

    Thanks godak pin නොදන්නා deyak දැනගත්තා

    • @apeelectronic877
      @apeelectronic877  ปีที่แล้ว +3

      🙏🧡

    • @sletech7281
      @sletech7281 4 หลายเดือนก่อน

      මගුල තමයි.මේක එළියට off වෙන්නෙ නෑ.

  • @GayanAbeywardana-kr7qz
    @GayanAbeywardana-kr7qz ปีที่แล้ว +7

    ඉතාමත් සරලව පැහැදිලිව සකස් කර ගන්න විදිය කියල දෙනව... ධන රින බේදයක් නොමැති උපාංග සම්බන්ධද මනාව විස්තර කිරීම ඇත්තෙන්ම ඉලෙක්ට්‍රොනික් සම්බන්ධව ප්‍රාතමික දැනුමක් ඇති කෙනෙකුට වුවත් තේරුම් ගැනීමට පහසුයි..

  • @DMSPSL
    @DMSPSL ปีที่แล้ว +8

    Better idea for the newcomers. Thank you very much.

  • @sawindamax5097
    @sawindamax5097 ปีที่แล้ว +2

    Supiriyatama therenna wade karanawa . Jaya wewa❤

  • @rambukkanagepushpakumara9037
    @rambukkanagepushpakumara9037 ปีที่แล้ว

    Bro.. podi adupadu thibunath oyage try eka hodai.. watina video ekak.thanks!

  • @lashanjayran
    @lashanjayran ปีที่แล้ว +5

    Thanks.
    Good video, well explained 👍

  • @NayananandaAbeysinghe
    @NayananandaAbeysinghe 6 หลายเดือนก่อน

    මහත්තයෝ මම මේ එක කරා බොහොම හොඳයි හොඳයි. මේක පුංචිම පුංචි අඳුරටත් පත්තු වෙනවනේ ඒකට විසඳුමක් හොයන්න

    • @goluhadawatha8951
      @goluhadawatha8951 หลายเดือนก่อน

      බල්බ් එකේ එළිය අඩු නැද්ද

  • @sunilukwatte2791
    @sunilukwatte2791 ปีที่แล้ว +3

    කියල දුන්නට ස්තූතියි මහත්මයා මමත් electronic. දන්නෑ හැබැයි තේරුම් ගත්තා

  • @chamiperera805
    @chamiperera805 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි.......තව දේවල් කියලා දෙන්න

  • @දේශාටන
    @දේශාටන ปีที่แล้ว +1

    ස්තුතියි,.......සුපර්,...ජයවේවා...............!!!

  • @nilankac4845
    @nilankac4845 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්👍👍👍👍👍

  • @sajeewapriyadarshana2326
    @sajeewapriyadarshana2326 ปีที่แล้ว +1

    Good vidieo ewage ewanam.hodai 👍👍👍👍

  • @NisalJayaweera-s5v
    @NisalJayaweera-s5v 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති

  • @SwarnalathaM.D
    @SwarnalathaM.D 7 หลายเดือนก่อน +1

    ස්තූතියි මැතිතූමනි

  • @anandapiyankara1670
    @anandapiyankara1670 3 หลายเดือนก่อน

    පැහැදිලි ස්තුතිය

  • @jayalathdisanayake276
    @jayalathdisanayake276 ปีที่แล้ว +1

    වැදගත්

  • @pradeeplasantha7057
    @pradeeplasantha7057 ปีที่แล้ว +2

    ස්තුතියි 👍

  • @renukaamarasinha6407
    @renukaamarasinha6407 10 หลายเดือนก่อน

    Very good lesson thank

  • @rangahewanayaka9162
    @rangahewanayaka9162 29 วันที่ผ่านมา

    අල්ලපු ගෙදර ලයිට් එක දැන්මම අපේ එලියෙ ලයිට් එක නීවෙනව.😂😂😂😂ඕක තමයි ප්‍රශ්නෙ.හැබැයි වැඩ.👍👍👍👍👍

  • @yohanyohan6550
    @yohanyohan6550 6 หลายเดือนก่อน +1

    Good niyamai aiya.

  • @hvaupul4867
    @hvaupul4867 ปีที่แล้ว

    සුපිරි අදකාලෙට ගෙලපෙන දෙයක්

  • @nishantakumara7069
    @nishantakumara7069 ปีที่แล้ว

    Lassanai pahadiliwa kiyala denawa b.s

  • @LalithKumara-y7i
    @LalithKumara-y7i ปีที่แล้ว +1

    මරු❤❤🎉🎉

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @thusigaztafan1895
    @thusigaztafan1895 ปีที่แล้ว +2

    Niyamai

  • @tbandara79
    @tbandara79 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඒවාගෙම කොයිල් එකක් ඔතන විදිය කියලා දෙන්න

  • @NimanthiPrasadi
    @NimanthiPrasadi ปีที่แล้ว +2

    අයියේ මේ විදිහට වාහනවලට සවි කරන්න බැරිද? පුළුවන් නම් වීඩියෝ එකක් දාන්න. ඔයාට තෙරුවන් සරණයි

  • @යසිත්-ශ8ඵ
    @යසිත්-ශ8ඵ ปีที่แล้ว +2

    ස්තූතියි🎉

  • @amilasuraweera1
    @amilasuraweera1 ปีที่แล้ว +1

    gewal laga light kanuwata damma nm maru..... Thanks

  • @sarathjayasinghe6156
    @sarathjayasinghe6156 ปีที่แล้ว

    Patta watinawa.jesu pihitai.bro

  • @nelligedaraa3380
    @nelligedaraa3380 15 วันที่ผ่านมา

    Thank you 😮

  • @rajeewafonseka4970
    @rajeewafonseka4970 ปีที่แล้ว +1

    Thank you so much.

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v ปีที่แล้ว +4

    Can I use BT 137?

  • @erapradeep
    @erapradeep ปีที่แล้ว +2

    Jaya wevaaa

  • @asiriweerasinghe4544
    @asiriweerasinghe4544 ปีที่แล้ว +1

    Wadenan godak hodai pahadili, A unata api dana comments walata repply karanan thawath hodak,deyak ahanna danaganna thamai mz kranne

  • @werakoondesappriya2238
    @werakoondesappriya2238 5 หลายเดือนก่อน +1

    Weriy good pahadili kalata

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว +1

    I tried on a led bulb and followed the steps as you have demonstrated. Fortunately didn't burn. Any how I'll try again. Thanks.

  • @angagamahilal5293
    @angagamahilal5293 ปีที่แล้ว +1

    නියමයි ඔබතුමා කියල දෙනව

  • @tharakavimukthi4702
    @tharakavimukthi4702 ปีที่แล้ว +2

    Diac එක හොයාගන්න නැති නිසා 330 ohm රෙසිස්ටරයක් දාල හැදුවෙ. දවල්ට බල්බ් එක සම්පූර්ණ ඕෆ් වෙන්නෙ නැතුව ලාවට එලිය ගැස්සෙනවා වේගෙන්. රෙසිස්ටරය වැඩි කලොත් හරි යයිද

  • @ConfusedDessert-ey7op
    @ConfusedDessert-ey7op 2 หลายเดือนก่อน +1

    Mama meka heduva paththu vela thiyenava weda danne nethnam video danna apa manussayo asarana karanna apa

  • @samanthanawarathne6107
    @samanthanawarathne6107 11 หลายเดือนก่อน

    සුපිරි

  • @liyanagesarath3395
    @liyanagesarath3395 15 วันที่ผ่านมา

    ❤thank you

  • @prabashrathnayake773
    @prabashrathnayake773 11 หลายเดือนก่อน +1

    Great video, Thank you.

  • @nalindawijesuriya6710
    @nalindawijesuriya6710 ปีที่แล้ว +1

    Thanks for valuable video

  • @prematdesilva5038
    @prematdesilva5038 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි.නොදන්න අපි වගෙ අයට.ඔබට සුබ අනාගතයක්.

  • @kelumsenadheera936
    @kelumsenadheera936 ปีที่แล้ว

    Db3 diac එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනද ..නැතුව හැදුවොත් ප්‍රශ්නයක් වෙනවද

  • @antonpereraperera455
    @antonpereraperera455 ปีที่แล้ว +1

    Thank you maatya good afternoon Beta Bada ki stuti good afternoon Pareshan to sahi Mein Aage adhyayan karne Lagi

  • @rohanrefuge262
    @rohanrefuge262 ปีที่แล้ว +3

    Sir after having done according to your guide lines finally. How to check whether its working on multi meter. If you kindly make a demonsration that will be very much helpful to the beginners.thanks.

  • @kumarakumara8940
    @kumarakumara8940 ปีที่แล้ว +9

    LDR එක ඔය විදියට බල්බ් එකටම සවිකරාම බල්බ් එක දැල්වෙද්දී ඒකෙ ආලෝකයට නැවත බල්බ් එක ඕෆ් වෙනව නේද .

  • @dilankadilshan4677
    @dilankadilshan4677 ปีที่แล้ว

    Meken transform ekk hwasta on kra gnna පුළුවන් da

  • @DARK-tj7je
    @DARK-tj7je ปีที่แล้ว +1

    කියන විදියට නම් හැදුවා.කළුවරට ඩිම් වෙනවා දවල්ට පත්තු වෙන්වා.

  • @dmidassanayakedassanayake1455
    @dmidassanayakedassanayake1455 ปีที่แล้ว +1

    Thanks ❤

  • @samanthaedirisinghe7149
    @samanthaedirisinghe7149 ปีที่แล้ว +1

    Thanks

  • @cookies-pb1eg9vg8v
    @cookies-pb1eg9vg8v ปีที่แล้ว +4

    Resistor එක වෙනුවට preset එකක් දැම්මොත්
    බල්බ් එක On වෙන්න ඕනෙ අදුර වෙනස් කරන්න පුලුවන්ද

  • @Himi-Diri
    @Himi-Diri ปีที่แล้ว +1

    🎉🎉🎉නියමයි තෑන්ක්ස්🎉🎉🎉

  • @AnuradaDissanayaka-z2z
    @AnuradaDissanayaka-z2z ปีที่แล้ว +1

    Nicely explained

  • @thenukavisal427
    @thenukavisal427 2 หลายเดือนก่อน

    Meka man haduva , vadenam sarthakai , habai mata podi deyak danaganna oni danna kenek innavanam kiyanavada poddak , LDR ekata godak eliya vatenna oni power eka off venna samannayen podi alokayakin power eka off venna hadaganne kohomada oya circuit ekama

  • @priyanthaKumara-f5e
    @priyanthaKumara-f5e 20 วันที่ผ่านมา

    Bro ... hadala beluwa .light aka dim wenawa witharayi..off wenneee.

  • @upendrajayashantha2436
    @upendrajayashantha2436 ปีที่แล้ว +1

    Good ....

  • @gayanmalinda475
    @gayanmalinda475 8 หลายเดือนก่อน

    Meka hariyata weda ne.. saddayak ekka dim wenawa bulb eka

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +1

    Tnx brother gd bls

  • @kalumdeepal4317
    @kalumdeepal4317 ปีที่แล้ว

    Aiyye auto night ekata on wena system ekata 12v relay ekak awasha wenne nadda. Kohomada ehema unama relay natuwa maru wenne

  • @ruwanathapatthu6673
    @ruwanathapatthu6673 11 หลายเดือนก่อน +2

    මේක මම හැදුවා වැඩ නැහැ පතුවෙලාම තියෙනවා ,තව එකක් හැදුවා ඒකත් එහෙමයි මොකක්ද වැරැද්ද කරැනාකර කියන්න

  • @Chandana1976
    @Chandana1976 ปีที่แล้ว +1

    Thanks you so much

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 ปีที่แล้ว +1

    හොඳට පැහැදිලි කළා ,ස්තුතිය සමහර වීඩියෝ තියනවා ගොලුව වගේ කරනවා විතරයි . ඒවා හොදයි හදන්න දන්න අයට්

  • @WasheemWasheem-nx7tn
    @WasheemWasheem-nx7tn 7 หลายเดือนก่อน

    Bulb eka eliya LDR ekta focass wenathuwa hadamu... natam 💡eliyta LDR off wenwa..

  • @VimalKumara-r5b
    @VimalKumara-r5b 9 หลายเดือนก่อน

    සර් විදුලි බිල ගොඩක් යනවට 230v led bulb 12v battery eken වැඩ කරන හැටි video එකක් දානවද

  • @RashikaNamal-c3o
    @RashikaNamal-c3o หลายเดือนก่อน

    Bt 136 600E akan puluwanda

  • @asankanuwan4723
    @asankanuwan4723 11 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna ปีที่แล้ว

    Mame mama oka p.t.s. valata hadanava oka hariyanava neda

  • @jeraldjerald7110
    @jeraldjerald7110 ปีที่แล้ว +1

    Super👌👍

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 ปีที่แล้ว +1

    Supiri 👊👍

  • @DinushaPriyadarshani-xj9ol
    @DinushaPriyadarshani-xj9ol 10 หลายเดือนก่อน

    Math haduva eth eken ham saddayak enava e vagema alokaya vatunama light eka sampurneyenma off venne na.dim venav

  • @tharindumadusanka1065
    @tharindumadusanka1065 ปีที่แล้ว +2

    Mama haduwa eth on welama thiyanawa off wenne na.

  • @pathumfernando2562
    @pathumfernando2562 ปีที่แล้ว +10

    මේකට උපරිම වොට් කීයක බල්බ් එකක් දාන්න පුලුවන් ද ?, රෙසිස්ටර් එකේ අගයේ වෙනසක් කරලා on/off වෙන ආලෝක තත්වයේ වෙනසක් කරගන්න පුලුවන් ද ? ❤

    • @WidyarathnaRanasingha
      @WidyarathnaRanasingha 11 หลายเดือนก่อน

      Mekata upari vot kiyaka blb ekak danna puluwanda

  • @3333xyz
    @3333xyz 3 หลายเดือนก่อน

    Rechargeble bulb වලටත් මෙය කල හැකි ද?

  • @Harrxsports
    @Harrxsports 18 ชั่วโมงที่ผ่านมา

    Mn hadapu eke ldr eka pichchuna e mokda

  • @udithashan8206
    @udithashan8206 ปีที่แล้ว +1

    12v bulb walata me widihata same parts walin berida?

  • @wmgweerasekara6339
    @wmgweerasekara6339 ปีที่แล้ว +1

    Please tell me how to repair rechargerbal redio

  • @harendrakuamara599
    @harendrakuamara599 ปีที่แล้ว +1

    Very good 👍

  • @RiyazKhan-ok8pf
    @RiyazKhan-ok8pf ปีที่แล้ว

    Yaluwa api otu on of haduwa kiyamuko swech eka on ekema thibbata karant eka yanawane meetar eka weda karaida

  • @harshasampath4746
    @harshasampath4746 ปีที่แล้ว +148

    මහත්තයා BT136 ට්‍රැක් නෙමෙයි මේකෙ නම ට්‍රැයැක් අනික DB3 ඩයික් නෙමෙයි ඒක ඩියැක් උපකරණ නිවරදිව නම් කරන්න මොකද ඉලෙක්ට්‍රොනික් ගැන මොකුත් නොදන්න අයත් මේව බලනව.

    • @indikaupashantha6994
      @indikaupashantha6994 ปีที่แล้ว +10

      ඔබ තුමාට බොහොම ස්තූතියි ඉතා පැහැදිලිව,සරලව ,අඩුවියදමකින් පරිපථය නිර්මාණය කිරීමට ලබාදුන් සම්පත් දායකත්වයට. ඉදිරියටත් ඔබෙන් මෙවැනි තවත් නිර්මාණ ඉගෙනීමේ බලාපොරොත්තු වෙන් සිටිමි.තෙරුවන් සරණයි ඔබ තුමාට !

    • @namalsenawirathna
      @namalsenawirathna ปีที่แล้ว +2

      Pp

    • @anuragunawardena7704
      @anuragunawardena7704 ปีที่แล้ว +1

    • @sriyanariyawansha6372
      @sriyanariyawansha6372 ปีที่แล้ว +5

      Waradina aka samanayaiiiiii

    • @harshasampath4746
      @harshasampath4746 ปีที่แล้ว +4

      @@sriyanariyawansha6372 ඒක ඇත්ත ඒත් හැම එකේම නම වරදින්න විදියක් නෑ නේද ?

  • @AsiriAriyarathne
    @AsiriAriyarathne ปีที่แล้ว

    Circuit eka set kara pasuwa, bulb eka on wela thiyeddi , bulb eka gahenawa. Ekata hethuwa kumakda kiyanna puluwanda.