කවි මල් යායෙන් ඇසුණු පුංචි හාමුදුරුවෝ කියන අලුත් කතාව අහන්න...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • 100ක් බුදුපුතුන් සසුනට පුදන මෙහෙවරේ... පිනට සිතැති සත්පුරුෂ මිනිසුන්ගේ එකතුවෙන් ඉදිවන "සංඝාවාසය, ආවාස කුටි සහ වැසිකිලි කැසිකිළි පද්ධතිය " පිදීමට හනි හනිකට ඉදි වේ... ලෝකයේ කොතැනක සිටියත් මේ මහා පින්කමේ දායකත්වයට ඔබත් එකතු වෙන්න... එක්ව පින් පුරාගන්නට ආරාධනා. 0718376967 whatsapp / imo / call.
    ( කන්දකැටියේ ධම්මරතන හාමුදුරුවෝ )
  • เพลง

ความคิดเห็น • 109

  • @user-oz9gf9ey1u
    @user-oz9gf9ey1u 5 วันที่ผ่านมา +9

    සාදු අපෙ හාමුදුරුවනේ සියක් නමක් බුදු සසුනට දායාද කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා ලැබේවා ලැබෙනවාමයි බුදුසරණයි යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාර වේවා අපේ හාමුදුරුවෝ ඇතුලු සියලුම පොඩි හාමුදුරුවන් වහන්සේලාට

  • @malkanthiperera4717
    @malkanthiperera4717 3 วันที่ผ่านมา +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    අපේ පොඩි ස්වාමින් වහන්සේට උතුමි දළදා සමිදු පිහිටයි .!!🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 6 วันที่ผ่านมา +13

    ලොකු සුවාමින් වහන්සේ ඇතුළු පොඩි සුවාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @piyanmudan2875
    @piyanmudan2875 5 วันที่ผ่านมา +5

    හරිම අපුරුයි. ලස්සනයි. පොඩි හාමුදුරුවෝ. තෙරැවන් සරණයි. ලොකු හාමුදුරුවන් ටත්.ඵක්ක

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 6 วันที่ผ่านมา +11

    අනෙ හරි ලස්සනයි අපේ.පොඩි හමුදුරුවනේ. බණ.කතාව .තව තව ලස්සන කතා.තවත්.දේශනා.කරන්න සක්තිය දයිරිය ලැබේවා.ලොකු.හමුදුරුවන්ටත්.පොඩි හමුදුරුවන්ටත් දළදා සමිදුගේ පිහිටයි ජය ශීු මහා බෝ සමිදුගේ පිහිටයි සියලු දෙවියන්ගෙ රැකවරණය ලැබේවා දීර්ඝායු ලැබේවා .🙏🙏🙏

  • @user-ro2gm5vk7b
    @user-ro2gm5vk7b 6 วันที่ผ่านมา +5

    අති පූජනීය ⁣නායක ස්වාමීන් වහන්සේට මේ කරගෙන යන ශාසනික මෙහෙය කර ගෙන යාම සඳහා අවශ්‍ය ශක්තිය ලැබේවා! මානසික හා කායික සුවය ලැබේවා ! තෙරුවන් සරණයි ! සියලු දෙවියෝ ඔබ වහන්සේ ඇතුළු සියලු භික්ෂූන් වහන්සේලා හා සාමණේර භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කෙරෙත්වා!

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 4 วันที่ผ่านมา +2

    මේභවයෙදිම ඔබ වහන්සේ ධර්ම දේශණා කිරීමට අති දක්ෂබවක් ලැබේවා විශ්වයේ ආශිර්වාදයම පතමි

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 6 วันที่ผ่านมา +15

    අනේ අපේ ජුලි 14 අපේ දාන දවසටත් අපිටත් පොඩි ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා අහන්න ලැබේවා. 🙏🙏🙏

    • @user-vo1vz3nm8u
      @user-vo1vz3nm8u 5 วันที่ผ่านมา +1

      Bs.🙏🙏🙏🙏🙏

  • @sriyaniperera6811
    @sriyaniperera6811 6 วันที่ผ่านมา +5

    අනේ අැස්වලට කදුලුත් අාවා. මේ නායක ස්වාමින්වහන්සේ අැතුලු මේ පුංචි ස්වාමින්වහන්සේලාට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @kamalavitharana7259
    @kamalavitharana7259 6 วันที่ผ่านมา +3

    චුටී සුවාමීන්වහන්සේලා දැකීමෙන් හිතට ලොකු සතු ටක් දැනෙන්නේ .පින්වත් ලොකු සුවාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ සම්පත් තිය ලැබේ වා !තෙරුවන් සර ණයි !

  • @rajithapadmani2631
    @rajithapadmani2631 6 วันที่ผ่านมา +4

    අනේ අපේ පොඩිහාමුදුරැවෝ බැහැ දකින්න මම ලගදිම ලංකාවට ආවාම මගේ ගම කලුතර දකුණ පලාතොට දැන් පදිංචි ඇමරිකා මගේ දුවත් ඵක්ක මම ඵන්නමි චොකලටි සෙල්ලමිබඩු අරගෙන ලස්සණ බණක් අපිට දේශාන කලාට සමිමා සමිබුදු සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට

  • @chandanigamaga7907
    @chandanigamaga7907 5 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි පොඩි හාමුදුරුවනේ හරිම ලස්සනයි අනේ නායක හාමුදුරුවනේ ඔබවහන්සේගෙ පැතුම් ඉටුවෙිවා 🙏🙏🙏🙏🙏

  • @sriyanisriyani770
    @sriyanisriyani770 6 วันที่ผ่านมา +6

    🙏🙏🙏. බුදුසරණයි

  • @dohaqatar9055
    @dohaqatar9055 6 วันที่ผ่านมา +4

    ලොකු හමුදුරුවන් ඇතුළු සියලුම පොඩි හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @meragalmalani2016
    @meragalmalani2016 6 วันที่ผ่านมา +3

    Siyaluma swaminwahanselata theruwan saranai ape podi hamuduruwanta godakma sthuthi apita bana kathawak kiwwata ❤❤❤❤

  • @user-kw2ko9oc4y
    @user-kw2ko9oc4y 5 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු අපේ හාමුරැවන්සේලාසියලුදෙනාටතෙරැවන්සරනයි

  • @madusri8473
    @madusri8473 6 วันที่ผ่านมา +3

    Sadu sadu sadu budusaranai deergau wawe

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 วันที่ผ่านมา +3

    වාසනාවන් උතුම් පොඩි සුවාමීන් වහන්සේලාට නමස්කාර වේවා

  • @bodhijayapathma6655
    @bodhijayapathma6655 5 วันที่ผ่านมา +1

    Ape.hamuduruwan.Wahanselata.Budusaranai

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 วันที่ผ่านมา +3

    ලොකු සුවාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @chandraediri6913
    @chandraediri6913 5 วันที่ผ่านมา +1

    Ape පින්වත් සංඝ රත්නය යට දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏🙏🙏..තව තවත් වැඩි වැඩියෙන්ම බුද්ධ සාසනය babalewaa..

  • @krishaniindika6288
    @krishaniindika6288 6 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි අපේ පොඩ් හාමුදුරුවනේ .තෙරුවන් සරනයි ඔබ වහන්සේට .🙏🙏🙏

  • @kapilasmtg1003
    @kapilasmtg1003 6 วันที่ผ่านมา +2

    සියලු භික්ෂූන් වහන්සේලා ට සුබ රාත්‍රීයක් වේවා තෙරුවන් සරණයි 😊😊😊

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg วันที่ผ่านมา

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි🙏🙏🙏🙏🌷

  • @chandradk8578
    @chandradk8578 6 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @danieaviles576
    @danieaviles576 6 วันที่ผ่านมา +2

    🙇‍♂️❤🙇‍♂️❤🙇‍♂️🌹🙇‍♂️🌺🌺teruwan saranai 🙇‍♂️🙇‍♂️

  • @chamilakumari2046
    @chamilakumari2046 4 วันที่ผ่านมา +1

    මට දරැවෝ නැ,ඉපදෙන ආත්මයක්ගානේ සාසනයට දරැවෙක් දායාද කරන්න මට පිං පැදේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 6 วันที่ผ่านมา +2

    සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @dulipsanjeewa7
    @dulipsanjeewa7 2 วันที่ผ่านมา

    ❤සාදු සාදු සාදු🙏🙏🙏

  • @tncddayarathna-vu9mu
    @tncddayarathna-vu9mu 6 วันที่ผ่านมา +2

    Niduk nirogi wewa.samma sambudu saranai.oba.wahanselata.

  • @NirmaRanasinghe-py7mw
    @NirmaRanasinghe-py7mw 6 วันที่ผ่านมา +2

    Oba wahanselata niduk nirogi bawaya lebewa !!
    Dirgausa wewa !!

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 6 วันที่ผ่านมา +3

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @user-qy8pe9vr7p
    @user-qy8pe9vr7p 6 วันที่ผ่านมา +1

    Ane ape chuti හාමුදුරුවෝ harima lassanai,බුදු සරණයි 🙏🙏🙏

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 5 วันที่ผ่านมา

    අනේ දම්මරතන හිමියනේ ඔබවහන්සේ මේකරන පිනෙන් නිවන් දකීවා.පන්සල් වල පොඩි හාමුදුරුවරු න්ට එහි ඉන්න දෙවෙනි හාමුදුරුවරු දේපල තන්හාවෙන් වෙනස් කම් කරන යුගයක මෙවන් පොඩි හිමිවරුන් හික්මවාගෙන මේයන ගමන ඉමහත් ආදර්සයක් දම්මරතන හිමියනේ.ඔබවහන්සේට මෙවන් සාසනික මෙහෙවර කරන්න සක්තිය දයිර්‍ය ලැබේවා චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වී නිවන් දකින්නට මේ පින් ලැබේවා වා අපෙ හාමුදුරුවන් වහන්සේ ලාට තෙරුවන් සරනයි සියලු දෙවිවරුන්ගේම පිහිටයි

  • @mallikaan4516
    @mallikaan4516 6 วันที่ผ่านมา +2

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏

  • @hgshshgsjsb3089
    @hgshshgsjsb3089 4 วันที่ผ่านมา

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @gunawathiSiriwardhana-nu3lf
    @gunawathiSiriwardhana-nu3lf 6 วันที่ผ่านมา +1

    Oba wahanse,podi swamin wahansela ethulu siyalu denama budu saranai

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 3 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @leeladisanayake9201
    @leeladisanayake9201 6 วันที่ผ่านมา +1

    Mata hithenne ape nayaka hamuduruwange karunika Bawa Nisa ape podi hamuduruwo mehema wandaneeya thathwayata aasirwada labenne ape podi hamuduruwanta,,♥️

  • @gamagasunitra1960
    @gamagasunitra1960 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 5 วันที่ผ่านมา +1

    Dammaransi swameen wahanse ethulu siyaluma swameen wahansela me sasuna babalawana yathiwarayanan wahansela wewa.sadusadu.loku swameen wahanselatath yahapathakma wewa.

  • @anushaanusha1877
    @anushaanusha1877 6 วันที่ผ่านมา +1

    අපේ චුටි සාදුට තෙරුවන් සරනයි.🙏🙏🌹🙏

  • @saddesilva5927
    @saddesilva5927 6 วันที่ผ่านมา +1

    Loku hamuduruwan wahanse athulu siyaluma suwamin wahanselata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @user-ll9fl9ls9m
    @user-ll9fl9ls9m 6 วันที่ผ่านมา +1

    Sadu.sadu.sadu

  • @NiloNill
    @NiloNill 6 วันที่ผ่านมา +1

    සාදූ 🙏 සාදූ 🙏සාදූ 🙏 ලොකු හාමුදුරුවන් ටත් චූටි හාමුදුරුවන් හැමෝටමත් දලදා හාමුදුරුවන් ගෙ පිහිටයි 🙏❤

  • @meragalmalani2016
    @meragalmalani2016 6 วันที่ผ่านมา +2

    Theruwan saranai ape hamuduruwanta

  • @user-yu3ty1tw8t
    @user-yu3ty1tw8t 6 วันที่ผ่านมา +1

    Teruwan saranyi podi hamuduruwane 🙏🌹🙏

  • @lranganiPodi-s1y
    @lranganiPodi-s1y 5 วันที่ผ่านมา

    සාදු සාදු

  • @kumariramanayaka9558
    @kumariramanayaka9558 5 วันที่ผ่านมา +1

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @menuliruwanga6351
    @menuliruwanga6351 4 วันที่ผ่านมา

    sadu sadu sadu 👃👃👃

  • @malanisomalatha
    @malanisomalatha 5 วันที่ผ่านมา +1

    පොඩි හාමුදුරුවෝ හිනාව හරිම පින්වන්තයි බුදු සරණයි සියලු දෙව් පිහිටයි

  • @nilakwt8235
    @nilakwt8235 4 วันที่ผ่านมา

    Ana. Harama.lassanai.apa.podihamuduruwo❤

  • @siwanisikko8638
    @siwanisikko8638 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @dt5980
    @dt5980 15 ชั่วโมงที่ผ่านมา +1

    soooooo sweet

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 4 วันที่ผ่านมา

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 6 วันที่ผ่านมา +1

    🙏🌹🌷🙏🌹🌹🌷🙏

  • @depikadepika6148
    @depikadepika6148 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏l🌹🌹🌹🌹🌹ලස්සනයි

  • @mallikasamahon4339
    @mallikasamahon4339 6 วันที่ผ่านมา +2

    🙏🙏

  • @djdjdfjxjxhg5425
    @djdjdfjxjxhg5425 5 วันที่ผ่านมา

    🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @InokaInoka-uv8qi
    @InokaInoka-uv8qi 5 วันที่ผ่านมา

    ලොකු හමුදුරුවෝ පොඩි දම්ම රන්ෂි හමුදුරුවො සැමටම තෙරුවන් සරණයි

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 6 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවෝ හරිම වාසනාවන්තයි

  • @kalanialuthge3233
    @kalanialuthge3233 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 6 วันที่ผ่านมา +1

    අපේ පොඩි හාමුදුරුවන්ට හොද මතකයක් තියෙන්නේ අනාගතයේ හොද උගත් හාමු දුරැවන් කෙනෙක් වේවා යි පතමි. 🙏🙏🙏

  • @nisankanisanka7417
    @nisankanisanka7417 6 วันที่ผ่านมา +1

    Sadu sadu sadu obawansat

  • @neranjalakumari3160
    @neranjalakumari3160 6 วันที่ผ่านมา +2

    🙏🙏🙏❤️

  • @jasonBruv-q8c
    @jasonBruv-q8c 2 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @Roshan-ir5hd
    @Roshan-ir5hd 6 วันที่ผ่านมา +2

    සාධු සාධු සාධු

  • @swetifernando1652
    @swetifernando1652 6 วันที่ผ่านมา +1

    Sadu sadu sadu❤🙏🙏🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 6 วันที่ผ่านมา

    🙏🙏🙏🤲🤲🤲 teruwan saranai oba wahanselata

  • @depikadepika6148
    @depikadepika6148 4 วันที่ผ่านมา

    ලස්සනයි

  • @user-iu1fe9jy5d
    @user-iu1fe9jy5d 6 วันที่ผ่านมา +2

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට

  • @kalyanijayawardana3275
    @kalyanijayawardana3275 6 วันที่ผ่านมา +1

    Taruwan sarani appe pinwantha hamu duruwante

  • @sirimaamarasinghe8433
    @sirimaamarasinghe8433 4 วันที่ผ่านมา

    Thamath hurathal pody puthek widiyata Mata hithanna. 🙏🙏🙏🙏

  • @user-td9cq4tv3d
    @user-td9cq4tv3d 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏බුදුසරණයි

  • @kumarilan8432
    @kumarilan8432 6 วันที่ผ่านมา +1

    👏👏👏👏👏👏👏👏

  • @nandani1507
    @nandani1507 6 วันที่ผ่านมา +1

    Asai ahan henna❤️❤️❤️❤️

  • @PoornimaFernando-yx4kq
    @PoornimaFernando-yx4kq 6 วันที่ผ่านมา +1

    Sadu harima lassanai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LouyHok-il3ge
    @LouyHok-il3ge 6 วันที่ผ่านมา +1

    තෙරුවන්සරනයි හමුදුරුවනෙ
    මගෙ පොඩි සදු ට වයස 14 එයට තරහ යනව සිඋර දරගෙන යින්නවා එත් පන්සලට යන්න බැ කියනව රංඩු වෙල ගෙදර ඇවිල්ලා යින්න්නෙ

  • @madavimadavi6630
    @madavimadavi6630 วันที่ผ่านมา

    Ape saminwahnse samaga sitina podi saminwahnseta harima bagawanthai

  • @sujeewagunathilake20
    @sujeewagunathilake20 6 วันที่ผ่านมา +1

    මමනම් ලංකාවට ආපු වෙලේ උන්වහන්සේලාව බැහැ දකින්න ගියා

  • @nishi6597
    @nishi6597 6 วันที่ผ่านมา +1

    Oba.wshansela.budun.deka.niwan.dakithwa.sadu.sadu.sadu

  • @user-it7vs2wk1f
    @user-it7vs2wk1f 6 วันที่ผ่านมา +1

    Sadu.Sadu.Sadu

  • @chandrachandra1654
    @chandrachandra1654 21 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seeta164
    @seeta164 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @aasaaaasaa8138
    @aasaaaasaa8138 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @SamsungSamsung-rt6dz
    @SamsungSamsung-rt6dz 6 วันที่ผ่านมา +1

    Saduu...saduuu...saduuuu

  • @jadkalak
    @jadkalak 6 วันที่ผ่านมา +1

    9:23 🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 วันที่ผ่านมา

    Mae oinanam.gsuravaneeya loku haamuduruvantaei

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 6 วันที่ผ่านมา +1

    Saadu saadu

  • @janakinirosha7627
    @janakinirosha7627 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @susanthaabeysinghe4066
    @susanthaabeysinghe4066 5 วันที่ผ่านมา

    Please give a opportunity for other little one as well.

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 6 วันที่ผ่านมา +1

    Sadu. Sadu. Sadu.

  • @renukasujeewani2647
    @renukasujeewani2647 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RasikaThushara-go8dw
    @RasikaThushara-go8dw 6 วันที่ผ่านมา

    Me pansala koheda thiyenne kiyannako

  • @user-oz9gf9ey1u
    @user-oz9gf9ey1u 5 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණයි අපේ ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේ සියලුම දෙවියො ආරක්ෂා කරත්වා යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ නමස්කාර වේවා

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep 6 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු

  • @jadkalak
    @jadkalak 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @lakshmikumari7483
    @lakshmikumari7483 4 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @saloonreycakehouse4499
    @saloonreycakehouse4499 6 วันที่ผ่านมา

    Sadu sadu