පොසොන් මහේ අසිරිය පොඩි හාමුදුරුවෝ එක්ක දැකගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • เพลง

ความคิดเห็น • 126

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 หลายเดือนก่อน +23

    මෙවන් දසුන් දැකීමට පින් කිරීමත් පිනක්, සියලු ස්වාමීන් වහන්සේලා ට තෙරුවන් සරණයි

  • @user-te8hu8rn8y
    @user-te8hu8rn8y หลายเดือนก่อน +12

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @leenarodrigo9868
    @leenarodrigo9868 หลายเดือนก่อน +30

    සියලුම දෙව්‍ දේවතාවුන්ගේ ආරක්ෂාවෙන් හා ආනුභාවයෙනුත් අපේ ධර්ම රාජ්ජේ ආරක්ෂා කරදෙත්වා!!!හැමොටම බුදු සරනයි .🙏🙏🙏🙏

  • @chandradk8578
    @chandradk8578 หลายเดือนก่อน +16

    අපේ ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු පොඩි සුව මින් වහන්සෙලාට තෙරුවන්සරණයි

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 หลายเดือนก่อน

      අනේ අපේ ලොකු හාමුදුරුවෝ තාත්තා කෙනෙක් වගේ තෙරුවන් සරණයි අපි හාමුදුරුවනේ චූටි ළමයි නේ සිවුර දැම්මත් සාධු! සාදු සාදු

  • @kalatuwawahadn151
    @kalatuwawahadn151 หลายเดือนก่อน +5

    පොඩි හාමුදුරුවන් වහන්සේලාට තෙරුවනේ සරනයි.සමහර පන්සල් වල ලොකුහාමුදුරුවො මහන කරනා පොඩි හාමුදුරුවන් ව පන්සලේ දෙවෙනි හාමුදුරුවො පාන්නා ගන්නා රටේ මේවා ආදර්සයට ගත යුතුයි.තන්හාවයි මුල.තමන්ට නැතිවෙයි කියලා බයට යන්නම කටයුතුකරනවා.නියම බුද්ද පුත්ත්‍රයන් වහන්සේලා මේ කන්දකැටියේ වැඩ ඉන්නේ.

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 หลายเดือนก่อน +6

    අනෙ අපේ හමුදුරුවනේ ඔබවහන්සේට බෝ පින්.පොඩි හමුදුරුවන්ට විටක මවක් විටක පියෙක් සේ මේ දෙන.ආදරේ අරිම ආදර්ශමත් අපේ හමුදුරුවන්ට ත් පොඩි හමුදුරුවන්ටත් දළදා සමිදුගේ පිහිටයි ජය ශීු මහා බෝ සමිදුගේ පිහිටයි 🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 หลายเดือนก่อน +9

    අනේ අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @senanayekasenanayeka8154
    @senanayekasenanayeka8154 หลายเดือนก่อน +6

    අනාගතයට සම්බුද්ධ ශාසනය රැක ගැනීමට සඟ පරපුර රැකගැනීමේ පාඩම කියාදෙන නායක ස්වාමීන් වහන්සේ,අන් භික්ෂු පරපුරට ආදර්ශයක්.රටට ආශීර්වාදයක් .සාධූ !සාධූ !සාධූ !

  • @IndikaPremathilaka-dw4qf
    @IndikaPremathilaka-dw4qf หลายเดือนก่อน +8

    සසුන් කෙතේ පල දරන්නට.......
    සසුනබර දිදුළන්නට
    පොඩි හිමිවරුන්ට......
    සවිය වෙන පියකු වරක මවක......
    වෙන අපේ නායක හිමි
    යන්ට.......
    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තුනුරුවන් සරනයි ...

  • @user-zy8xy9yk2f
    @user-zy8xy9yk2f หลายเดือนก่อน +11

    ත් අධර්මිෂ්ටයිනි ලොකු හාමුදුරුවෝ සල්ලි දුන්නේ පොඩි හාමුදුරු පැටවුන්ට අයිස් එකක් කන්ඩ සෙල්ලම් බඩුවක් ගන්න ඒ දරුවො උන්වහන්සේ බලෙන්ම යන කරගෙන නෑ උන්වහන්සේ කරන්නේ ලොකු සේවයක් අහිංසක දරුවන්ට කොච්චර ආදරෙයිද

  • @FydsrydWarfy
    @FydsrydWarfy หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි! මේ වගේ ලොකු ස්වාමීන් වහන්සේලා විහාරස්ථානවල ඉන්නවා නම් තව තවත් අපේ ස සාසනයට බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා එකතු වෙනවා මේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බවම වේවා! මේ ස්වාමීන් වහන්සේ හරහා තව තවත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා සාසනයට එකතු වේවා වේවා!

  • @wasanthiattanayake2640
    @wasanthiattanayake2640 หลายเดือนก่อน

    හාමුදුරුවනේ ඔබ වහන්සේ සම්බුද්ධ සාසනයටම වාසනාවක් සියලුම දෙවියන් රැක දේවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +5

    සාධු` ලොකු සුවාමීන් වහන්සේට සහ පොඩි සාමනේරයන් වහන්සේලාට
    බුදු සරණයි සාධු` සාධු` සාධු`

  • @sadunihimansha9193
    @sadunihimansha9193 หลายเดือนก่อน +1

    මේ පොඩි ස්වාමීන්වහන්සේලා ගොඩාක් පිං කරල තියෙනව මේ වගේ අම්ම තාත්තගේ සෙනෙහස ලබන්න පුලුවන් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ලැබෙන්න 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 หลายเดือนก่อน +2

    Lokuhamuduruwan wahanse athulu podihamuduruwanwahansela siyalu denatamath diirgau wewa theruwansaranai ...🙏🙏🙏🙏

  • @IndikaPremathilaka-dw4qf
    @IndikaPremathilaka-dw4qf หลายเดือนก่อน +11

    ලොකු හාමුදුරුවන් වහන්සේ ඇතුළු අපේ දම්මරංසි පොඩි .හාමුදුරුවන් ....දම්මදීග හාමුදුරුවන් අනිත් පොඩි හාමුදුරුවන් වහන්සේලා ටත්..තෙරුවන් සරනයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminijayamuni2665
    @gaminijayamuni2665 หลายเดือนก่อน +3

    මොනවා කිව්වත් ඒ සුන්දර මොහොතක් මට සතුටුයි අද කාලේ තාත්තා කෙනෙක් වත් නෑනේ මෙහෙම හිතන..

  • @user-yi1yb8wg7o
    @user-yi1yb8wg7o หลายเดือนก่อน +2

    Ane godak sathutui ape hamuduruwanae apith wada puda gatha godak pin apith pitaratawala inna hamuduruwanae pin godak oba wahansata

  • @user-zy8xy9yk2f
    @user-zy8xy9yk2f หลายเดือนก่อน +4

    මේ අහිංසක හාමුදුරු පැටව් කොච්චර සන්තෝසෙන්ද මටත් බැරි වුණානේ පුංචි කාලේ මහණ වෙන්න එහෙනම් මේ සසර කොච්චර සුන්දරයිද 😢😢😢😢😢😢

  • @manika5644
    @manika5644 หลายเดือนก่อน +2

    Ape loku hamuduruwan wahansetath podi hamuduruwanwahanselatath niduk nirogi suwaya labewa

  • @rajithapadmani2631
    @rajithapadmani2631 หลายเดือนก่อน +7

    අපේ පින්වත් නායක ස්වාමින් වහන්සේටත් පොඩිහාමුදුරැවන් වහන්සේලා සැමට සමිමා සමිබුදු සරණයි

  • @user-iu1fe9jy5d
    @user-iu1fe9jy5d หลายเดือนก่อน +4

    බුදු සරනයි ඔබ වහන්සේලට

  • @netharachamudini99
    @netharachamudini99 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ta ගොඩක් pin සිදු වෙනවා මෙවැනි කරන දේවල් වලට බුදු saranai

  • @malnimalni3284
    @malnimalni3284 หลายเดือนก่อน +1

    Pin wath loku swamin wahansa...
    Oba wahanseta niduk nirogi suwa labewa...
    Theruwan saranai. Oba wahanseta....

  • @syapabandara1909
    @syapabandara1909 18 วันที่ผ่านมา

    නමස්කාර වෙිවා අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏මම youtub එකෙ ඉහල පහල යද්දී මෙ ව්ඩියෙ එක දැකලා ඉට පස්සෙ හැම විඩියො එකක්ම බැලුවා...මම හදවතින්ම සුභ පතනවා අපෙ හමුදුරැාවනේ ....

  • @gaminijayamuni2665
    @gaminijayamuni2665 หลายเดือนก่อน +2

    මමත් මෙහෙම හරි පොසොන් බැලුවා හාමුදුරුවන්ටත් විඩියොව දාපු ඇත්තන්ටත පින්..

  • @sameeraniroshan5389
    @sameeraniroshan5389 หลายเดือนก่อน +2

    ඊයේ බේරුවලටත් වැඩියා අපේ ලොකු හාමුදුරුවෝ ඇතුළු අපේ චුටි හාමුදුරුවෝ කට්ටිය
    සතුටුයි ඇස් දෙකෙන්ම ධම්මරංසි චූටි හාමුදුරුවෝ දැකගන්න ලැබුණු එක බුදුසරණයි සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Samuddra-ty3ny
    @Samuddra-ty3ny หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @indranijayathilaka5140
    @indranijayathilaka5140 หลายเดือนก่อน +2

    අපේ ලොකු හාමුදුරැවනේ, පිය සෙනෙහසට තවත් අර්ථ කුමටද? සසුන් කෙත නැවත සප්‍රාණික වන දිනය වැඩි අෑතක නොවන බව වන්දනානුමෝදනා පෙරදැරිව පවසන්නේ ඉතාමත්ම භක්තියෙනි.🌝🙏🙏🙏

  • @gaminijayamuni2665
    @gaminijayamuni2665 หลายเดือนก่อน +2

    හරී ලස්සයි බුදුසණයි.

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 หลายเดือนก่อน

    ලොකු සුවම්න් වහන්සේටත් සාමනේර පොඩි හාමුදුරුවන් වහන්සේලාටත් උතුම් තුනුරුවනේ පිහිට ආසිර්වාදය ලැබේවා දීර්ඝ ආයු වේවා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madusri8473
    @madusri8473 หลายเดือนก่อน +2

    Apa loku hamuduruwan wahansa ethulu suwemen wahansalata budusaranai deergau pathanawa

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ඇතුළු පොඩි සෝවාමින් වන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 หลายเดือนก่อน +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම චූටි ස්වාමීන් වහන්සේට namaskara wewa tharuwan බලෙන් ආරක්ෂා වේවා .

  • @lankalanka7765
    @lankalanka7765 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ සුවාමින් වහන්සේලාට අපගේ පොඩි සුවාමින් වහන්සේට දීර්ඝ යුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @VinithaVithana
    @VinithaVithana หลายเดือนก่อน +2

    ෙම් කරන්නාවු ශාසනික ෙස්වයට අපිෙකෙස් නම් බැතිපුද කරන්නද.සසුනඹර තුල දිිර්ඝායුෂ අැතිව බැබෙල්වා

  • @user-lw9cy8ls2w
    @user-lw9cy8ls2w หลายเดือนก่อน

    Therawani සරණයි ඔබ වහන්සේලාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kifranando8458
    @kifranando8458 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණායි ..

  • @ManjulaKumari-wk4kr
    @ManjulaKumari-wk4kr หลายเดือนก่อน

    Podi hamuduruwange appachchita budu saranai yodabala yoda sakthiya labewa

  • @kumuduvathsala4884
    @kumuduvathsala4884 หลายเดือนก่อน +1

    සාදුසාමීන්සෙටබූදුවෙඹබවන්සෙකරනමෙපි,🌷🌻🌹🌹

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 หลายเดือนก่อน

    Suwaminwahansa obawahansa athulu siyaluma punchi suwaminwahansalatath..uthum uw trywida rathnayama phite labawa..🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Amaranganiperera
    @Amaranganiperera หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @ChamathkaPramindi
    @ChamathkaPramindi หลายเดือนก่อน

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @disnanilmini402
    @disnanilmini402 หลายเดือนก่อน

    දරැවන්ට තාත්ත කානෙක් වගේ.....අනේ සාදු ....සාදු ...සාදු...

  • @madn..marasingha
    @madn..marasingha หลายเดือนก่อน

    Ape pinvath hamuduruvane obavahanse pradhana siyaluma podi suvaminvansel ata samma sambudhu saranai nethata kadulak awe dukata nemei adaraniya daruvanta budu appachchi veema nisa sathutin chirath kalayak budusasune vadasitiva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    වන්දනීය පූජනීය ගෞරවනීය අප ස්වමින්වහන්සෙලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 หลายเดือนก่อน

    Siyaluma hamuduruwan wahansela sri dalada samidungee pihita labewaa 💞🙏💞🙏💞🙏🌻🌻🌻🌻🌻💞💐

  • @ghghvhgh3926
    @ghghvhgh3926 หลายเดือนก่อน +1

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @vidanapathirana3005
    @vidanapathirana3005 หลายเดือนก่อน

    Sadhuu 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @gunawathiSiriwardhana-nu3lf
    @gunawathiSiriwardhana-nu3lf หลายเดือนก่อน

    Oba sema dena wahansetama budu saranai

  • @seeta164
    @seeta164 หลายเดือนก่อน

    Loku hamuduruwa pen lamaya waga pode sula hoden balagannawa budu saranai 🙏🙏🙏🙏

  • @user-iz1tv6ph6l
    @user-iz1tv6ph6l หลายเดือนก่อน

    Sadu sadu sadu ,,,,❤❤❤

  • @user-tp9hu6ux9y
    @user-tp9hu6ux9y หลายเดือนก่อน

    අපේ ලොකු හාමුදුරුවෝ ඇතුළු පොඩි හාමුදුරුවෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @Roshan-ir5hd
    @Roshan-ir5hd หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @meragalmalani2016
    @meragalmalani2016 หลายเดือนก่อน

    Harima lassanai harima apurui

  • @FydsrydWarfy
    @FydsrydWarfy หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී සුවපත් බවින් දී ගායු ලබා

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 หลายเดือนก่อน

    බුදු සරණයි සියලු දෙවි යන් ගි පිහිට ආරක්ෂාව ලැබේවා

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp หลายเดือนก่อน

    Budu❤sasuna❤babalawa❤

  • @AnushaPushpamali-ht3ni
    @AnushaPushpamali-ht3ni หลายเดือนก่อน

    Ape,,hamuduruvane,,,mage,,Asdekata,,,kadulak,,,Ava,,sathutata,, budusaranai,,

  • @meragalmalani2016
    @meragalmalani2016 หลายเดือนก่อน

    Theruwan saranai ape swaminwahanselata ❤❤

  • @djdjdfjxjxhg5425
    @djdjdfjxjxhg5425 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r หลายเดือนก่อน +2

    Ape loku hamudu. Wane . Gadak pin gedara daruwange . Wagakeema tata . Daranne
    Eet loku hamuduru eanhata me pode nemata piyeke
    Matu budu wewa oba wahnsee. Sadu sadu sadu

  • @kumariwajira6771
    @kumariwajira6771 หลายเดือนก่อน

    Teruwan saranai🙏🙏🙏🙏

  • @upalidesilva8151
    @upalidesilva8151 หลายเดือนก่อน +1

    Hiuok🎎⛪⛪👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 หลายเดือนก่อน

    luku.suwamin.wahansetah
    podi.hamuduruwan.wahamselatah
    thunuruwan.saranai.🙏🙏🙏

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 หลายเดือนก่อน

    සාධු සාධු සාධු මාගෙ නමස්කාරය වේවා 😢🙏🙏🙏

  • @sjperera3495
    @sjperera3495 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 หลายเดือนก่อน

    Ape hamuduruwo wisin podi hamuduruwan wahanselata poson pinkam sahabagi karaweema ithamath agaya karami. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪷🪷🪷🪷🪷🪷🪷.

  • @renukakumari5890
    @renukakumari5890 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤

  • @user-yn6sb3dr5t
    @user-yn6sb3dr5t หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @swetifernando1652
    @swetifernando1652 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏

  • @ChamindaSamankumara-x5t
    @ChamindaSamankumara-x5t หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @renukadantanarayana5440
    @renukadantanarayana5440 หลายเดือนก่อน

    👏👏👏👏

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 หลายเดือนก่อน

    Nice sadu sadu

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 หลายเดือนก่อน

    Siyaluma loka sathwayo suwapath bawaya labathwaa🌻🙏🌻🙏🌻🙏💐

  • @podipodi8291
    @podipodi8291 หลายเดือนก่อน +1

    🙏

  • @keshanbuddika7997
    @keshanbuddika7997 หลายเดือนก่อน +2

    තෙරුවාන් සාරනායි

  • @user-dj9wt5qe9h
    @user-dj9wt5qe9h หลายเดือนก่อน

    ape sinhala buddajayanthiya surekewa

  • @dammikamalani9281
    @dammikamalani9281 หลายเดือนก่อน

    Teruwan saranay 🙏 🙏 🙏

  • @shiwadilhara5538
    @shiwadilhara5538 หลายเดือนก่อน

    Hamuduruwane kosgoda poson kalapayak thiyenawa

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh หลายเดือนก่อน

    Paw. Podi. Hamuduruwo. Tama. Podi Daruwan. Loku. Hamuduruwo. Tatta. Kenek. Wage. 🙏🙏🙏🙏🙏🙏

  • @malanipathiraja7421
    @malanipathiraja7421 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @upalidesilva8151
    @upalidesilva8151 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NirmaRanasinghe-py7mw
    @NirmaRanasinghe-py7mw หลายเดือนก่อน

    Oba wahanselata uthum dalada samidu pihitai !!

  • @vigitaherath64
    @vigitaherath64 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandramallawarachchi4516
    @chandramallawarachchi4516 หลายเดือนก่อน

    🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @djdjdfjxjxhg5425
    @djdjdfjxjxhg5425 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @fatimahfatimah8342
    @fatimahfatimah8342 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @user-ue5nd7we1r
    @user-ue5nd7we1r หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manikeem5641
    @manikeem5641 หลายเดือนก่อน

    Ethama buddemath loku hamuduruwo wahansenamak dergausa pathame

  • @madavimadavi6630
    @madavimadavi6630 28 วันที่ผ่านมา

    Budu sarani

  • @chamoperera6468
    @chamoperera6468 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nadhasaeed1558
    @nadhasaeed1558 หลายเดือนก่อน

    🎉️

  • @w.a.jayarathnapereraperera4165
    @w.a.jayarathnapereraperera4165 หลายเดือนก่อน

    වැඩවර්ජනය කිරීම දැන් විනොදාසයක් bro

  • @user-xz7yv6yy5y
    @user-xz7yv6yy5y หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @hifriend9396
    @hifriend9396 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Damayanthi-ln7gt
    @Damayanthi-ln7gt หลายเดือนก่อน

    Adaraniya thathek wage podi hamuduruwanwa aragena yanawa dekkama poison balanna desata kadulak awa 👍 hamuduruwane