කතරගම අලි කුලප්පුවෙන් 13ක් රෝහල් ගත කරද්දී එක් ඇතෙකු සිදුකළ හාස්කම | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • කතරගම අලි කුලප්පුවෙන් 13ක් රෝහල් ගත කරද්දී එක් ඇතෙකු සිදුකළ හාස්කම
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    Facebook: / nethnews
    Twitter: / nethnews
    TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Edit - Sithruwan
    Reporter - Thushara

ความคิดเห็น • 249

  • @sudarmapriyadarshani-f2j
    @sudarmapriyadarshani-f2j 3 หลายเดือนก่อน +55

    අපේ වාසනා මැණිකට හොදට තේරෙනවා මොනව උනත් මමඔය දඩබිබර වැඩ වලට.නැහැමගේ දෙවකර්්‍යය හරි යට මම කරනව...ආ..ද...රේයි.මැනික....❤❤❤❤❤🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🥰🥰

    • @kumuduniillangasinghe1081
      @kumuduniillangasinghe1081 3 หลายเดือนก่อน +3

      Wasana manika ta budu saranai iwasemen hitya ❤🙏🙏🙏

  • @rohanpeiris5437
    @rohanpeiris5437 3 หลายเดือนก่อน +53

    කපුවෝ දේවාලේ ඇතුලේ අමු කුණුහරපෙන් බැනගෙන ගහගන්නකොට දෙයියෝ ඉදියිද යකෝ දෙයියෝ නැ කියලා මිනිස්සුන්ට නොතේරුනාට සත්තුන්ට හොදට තේරෙනවා මෙන්න සාක්කි 😂

  • @thilakabandara4971
    @thilakabandara4971 3 หลายเดือนก่อน +73

    අලි කුලප්පුවෙන්නෙත් හොර කපුවො කරනදෙවල්නිසා දෙයියොත් රවටනවා වදින්නඑන ජනතාවත් රවටලා සුරන්කනවා අලි ගහන්න ඔිිනෙ හොර කපුවන්ට.රට.පාලනයකරන්නෙත් කමිබහොරු එකනිසා හැමතැනම රාජ්‍ය ආයතන ඉදල පන්සල් දෙවාල අධිකරනය පොලිසිය ත්‍රිවිධ හමුදාව හැමතැනම හොරකම රටක් ගොඩයයිද

    • @hemaranawaka90
      @hemaranawaka90 3 หลายเดือนก่อน +2

      Sampoorna Aththa

    • @sandyakumari7862
      @sandyakumari7862 3 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @Senavirathna-r5i
      @Senavirathna-r5i 3 หลายเดือนก่อน

      👍👍👍👍👍🤘

    • @PremalalPremalal-xl3tj
      @PremalalPremalal-xl3tj 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඇත්ත

  • @NimalDayananda-l8s
    @NimalDayananda-l8s 3 หลายเดือนก่อน +97

    පඬුරු ටිකට කෙලගන්න කපුවො දැකල දෙවියො දෙවොල හැර ගිහින් කියල අලි දැනගෙන😂😂

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 3 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත

    • @samanthapriyangani1360
      @samanthapriyangani1360 3 หลายเดือนก่อน +1

      හෙනා ගහන ඇත්ත😂😂😂

    • @nknetwork5292
      @nknetwork5292 2 หลายเดือนก่อน

      Atta👍👍

    • @Amila9082
      @Amila9082 2 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත 👍💯🤘✌️💪🇱🇰❤️🌹🔥💕

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 3 หลายเดือนก่อน +45

    ජාතියේ වාසනා කලබල නෑ.🙏🙏🙏🙏🙏

  • @SampathKarunarathna-t9n
    @SampathKarunarathna-t9n 3 หลายเดือนก่อน +20

    වාසනාට thruwan saranai

  • @sriyaratnapeiris89
    @sriyaratnapeiris89 3 หลายเดือนก่อน +26

    වාසනා මැනිකට හොදට තේරෙනවා.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน +2

      වාසනා මැණිකේ කියන්නේ ගෑනියෙකුටද

  • @rashmilahaputhantiri2514
    @rashmilahaputhantiri2514 3 หลายเดือนก่อน +25

    වාසනා අපේ මැණික

  • @sarathlalwelgama1688
    @sarathlalwelgama1688 3 หลายเดือนก่อน +17

    පහුගිය දවස්වල දේවාලෙ කපු මහත්වරු සමහරක් හැසුරුණේ එයාල තමයි දෙයියො කියල හිතාගෙන දැන් පුලවන්නම් මෙවගෙ දෙවල් නෙවෙන්න වැඩ පෙන්නනවකොා,,,,

  • @pradeepikagayani4123
    @pradeepikagayani4123 3 หลายเดือนก่อน +15

    මගේ ලක් මෑණියන්ටත් ,ලක්වැසි සියලු දෙනාටත් තෙරුවන් සරණයි !!!

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 3 หลายเดือนก่อน +9

    අනේ අලියො පලයං පාර්ලිමේන්තුවට හොරා කාපු හැත්තට ගහන්න

  • @Kamal-o4h
    @Kamal-o4h 2 หลายเดือนก่อน +2

    සියලුම දෙනාට කිරි වෙහෙර සෑරදුන්ගේ ආසිරිවාදය කතරගම දෙවියන්ගේ ආසිරිවාදය ලැබේවා

  • @hiransumudu596
    @hiransumudu596 3 หลายเดือนก่อน +41

    අලි කුලප්පුව පාලකයන්ට අසුභයි👏👏👏👏👍👍

    • @LankaCool-bi9xx
      @LankaCool-bi9xx 3 หลายเดือนก่อน +7

      ආරංචිය සුභයි😮😮😮😮

    • @sameeranishantha8934
      @sameeranishantha8934 3 หลายเดือนก่อน +3

      එන්න බලන් ඉන්න පාලකයින්ටත් අසුබයි.

  • @LRavindra-xx2jh
    @LRavindra-xx2jh 2 หลายเดือนก่อน +1

    වාසනාගේ,සන්සුන් බව කොහොම ද,දෙවිනුවර අපි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 2 หลายเดือนก่อน +1

    වාසනා.ඇත්තටම.රජු. තමන්ගේ. රාජකාරිය. හරියට ම.කරනවා. පරිස්සමින්. කරඩුව. අරන්. යනවා.කතරගම. දෙවිපිහිටයි

  • @ss80866
    @ss80866 3 หลายเดือนก่อน +7

    අලින්ගේ සද්දයක් නෑ ඒත් අලි බලි කටවල් නම් පලාතම ඉවරයි .😅😅

    • @hfv2751
      @hfv2751 2 หลายเดือนก่อน

      Akanam aththa

  • @kumududanwatte5632
    @kumududanwatte5632 3 หลายเดือนก่อน +12

    NGO කාරයන් අලියගෙ ඇහැට ලෙසර් ලයිට් ඇල්ලුවද දන්නෙ නැහැ?

  • @rupasena7048
    @rupasena7048 3 หลายเดือนก่อน +20

    ලෝකයේ නැති දෙයියෙක් බලන්න රැස්වෙන හොරුන්ට රැවටෙන අහිංසක මිනිස්සු.

    • @user-yu7ek2rx2vyunpm
      @user-yu7ek2rx2vyunpm 3 หลายเดือนก่อน

      ලෝකේ නැත්තේ තොගේ අම්ම වෙන්නැති දැන් ... අනේ බල්ලෝ කටවහන් හිටපන් වේසබල්ලා 😏😏😏 ....
      කතරගම දෙවියන් එදත් ජීවමානයි අදත් ජීවමානයි කවදත් ජීවමානයි ❤❤❤ ...
      කපු බලු බල්ලෝ තමයි දේවාලේ හූරන් කන්නේ 😡 ... ඔය හැත්ත සේරම මැරිල වැටෙන්න ඕන 😡😡😡 ...

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน

      මුන් දෙයියෝ නෙවෙයි යක්කු යක්කු දැකලා අලියා කුලප්පු වෙලා

  • @Gaminikumara51
    @Gaminikumara51 3 หลายเดือนก่อน +9

    දැන් රටේම අලි කුලප්පු වෙලා

    • @Hi95939
      @Hi95939 3 หลายเดือนก่อน +1

      Athha😂😂😂

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 3 หลายเดือนก่อน +19

    අලි දන්නවා රටේ වෙන්නෙ හොරකමයි බොරුවයි කියලා උන් සේරම එලවනවා අලින්ගෙ හැටි දන්නවනේ

  • @UdeniWanninayake
    @UdeniWanninayake 3 หลายเดือนก่อน +41

    කරඩු ගෙනියන්න ඔිනෑ රන්සිවි ගෙවල් වලයි...සත්වහිංසාව බුදුදහම නොවේ..

    • @vidulaudev3693
      @vidulaudev3693 3 หลายเดือนก่อน +7

      Oya mulin mas kana eka nawaththanna koo . Ita passe ransivi ge gan katha karamu. කොහෙද යකෝ සත්ව හි0සනේ කරෙ . තොපිමනේ සන්ව හි0සනේ කරන්නේ . තොපි වගේ උන් තමා පෙරහැරවලට ගිහින් අලින්ට ලේසර් අල්ලලා උන් කුලප්පු කරලා කඩා කප් කරන්නේ ..රන්සිවිගෙ බදින්නේ ඇතෙක්ගේ පිටේ මිසක් තිගේ පිටේ නෙමෙයි . ගෝන් ගෑනී .

    • @kapilaperera9669
      @kapilaperera9669 3 หลายเดือนก่อน

      @@vidulaudev3693අනේ බං හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන ඔහෙලා තමයි මේ පෘතිවියටම හෙනේ.. මම 2009 සිට මස් නොකන නිසා මේ කමෙන්ටුව දැමීමට අයිතියක් ඇත

    • @NelumSamaratunga
      @NelumSamaratunga 3 หลายเดือนก่อน +3

      You are very currat budesam wont tell harm to animal this දේවාල කපුවෝ තිරිසම් kalaknie people

    • @HarshaKumara-uk2dz
      @HarshaKumara-uk2dz 3 หลายเดือนก่อน +6

      කවුද යකො මේ කේප්ප වැස්සි😂😂😂..යකො කරඩුවක් වඩම්මන එකට පිනක් තියෙන්න ඕනා..කරඩුව වඩම්මන ඇතෙක් හරියට දැකලවත් නැති ගොං මී වැස්සියක්ද කොහෙද මේ😂😂

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 3 หลายเดือนก่อน

      උබේ අම්මගෙ කරඩුව බැදල අරන් යමන්...​@@HarshaKumara-uk2dz

  • @leelaperera1700
    @leelaperera1700 2 หลายเดือนก่อน +1

    කතරගම දෙවිහාමුදුරුවෝ ස්ථානයේ වැඩ නොවසනවාම නොවේ. ඒත් නොමිනිස් ක්‍රියාකාරකම් නිසා උන්වහන්සේ පෙර මෙන් තම බළශක්තිය විදහාලන්නේ නැහැ. බොහෝ විට උන්වහන්සේ භාවනානුයෝගීව සිරිපා හිමව් අරනේ වැඩවාසය කරනා බව යම් යම් අය දැක තිබෙනවා. උන්වහන්සේ එසේ භාවනානුයෝගීව වෙසෙනා තැන් ආශ්‍රිතව මොණර පිළ් කිහිපයක් වැටී තිබෙන බව අසා තිබෙනවා. සුදුවතින් සැරසුනු පුද්ගලයෙක් හිමවතේ පෙනී එම මොහොතේම නොපෙනී යන අවස්ථාද ඇති බව අසා තිබෙනවා. මේවා බොරු විය නොහැකි බව මා විශ්වාස කරනවා හේතු ඇතිව. තෙරුවන් සරණයි.

  • @NadeekaChamara
    @NadeekaChamara 3 หลายเดือนก่อน +13

    වාසනා මැනික

  • @OnlineRRR
    @OnlineRRR 3 หลายเดือนก่อน +6

    අලියා නෙවෙයි කුලප්පු වෙලා තියෙන්නේ මිනිස්සු

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 3 หลายเดือนก่อน +3

      ඇත්ත අපේ ජනතාව ඕන වෙලාවට හරි දේ කරන්නෙ නෑ.
      පෙරහැරක අලියා පොඩ්ඩක්
      හයියෙන් හෙල්ලුනත් මුන් කුලප්පු වෙනව අලින්ට කලින්...

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน

      😂😂

  • @akilacreations9754
    @akilacreations9754 3 หลายเดือนก่อน +8

    වාසනා හෙල්ලෙන්නෑ 😍

  • @chandimadage7099
    @chandimadage7099 2 หลายเดือนก่อน +1

    පෙරැහැර යනකොට අරන් යන පන්දම්වලින් චුටි අගුරැ කෑලි බිමට වැටෙනවා නෙ කවුරුත් එවා දකින්නෙ නැනෙ. එවා අලින්ට පැගෙනවා එකයි එයලා කුලප්පු වෙන්නේ ..පරිස්සමට අරන් යන්න ඔනී

  • @kumarihami5392
    @kumarihami5392 2 หลายเดือนก่อน

    අනේ වාසනා හෙල්ලෙන්නෙවත් නැතුව බලාගෙන ඉන්නවා එයාහෙ රාජකාරිය හරියටම කරන කෙනෙක් බුදු සරණයි වාසනා ඇත් රජුනි❤❤❤

  • @ashenpramuditha7194
    @ashenpramuditha7194 2 หลายเดือนก่อน

    ඇත්ත කතාව ඒක.....

  • @LIFE-lg4bp
    @LIFE-lg4bp 2 หลายเดือนก่อน +1

    මෙතනදී අලි කුලපුවක් සිද්ධ වුණේ නෑ . පෙරහැරේ ගමන් ගත්ත අලියෙක්ට මොකෙක් හරි නොහොබිනා මනුස්සයෙක් ලේසර් එකක් ගහලා තියෙනවා ඒකෙන් කලබලයට පත්වුන අලියා ටිකක් බය වෙලා පෙරහැර ගමන් ගත්ත මගින් පිටිපස්සට හැරිලා ඒක ට බයවෙච්ච අනිත් අලි කතරගම දේවාලයේ පැත්තට එක සැරේටම දුවගෙන ගියා. ඇත්තටම කිව්වොත් මෙතනදි කලබල වුණේ අලි නෙවෙයි පෙරහර බලන්න ආපු මිනිස්සු 💔...... වාසනා තමන්ගේ කාර්ය නිසි ලෙසම ඉටු කරා මේ කලබලය අවසානයෙන් පසුව පරිණත හස්තීන් යොදාගෙන පෙරහර නැවතත් ඉදිරියට ගමන් ගත්තා ❤ ✨️ සමාජයට හරි දේ සන්නිවේදනය කරන්න !!

    • @shinestar1589
      @shinestar1589 2 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත මොකෙක් හරි මොනා හරි ඇගට විසි කළා ද ද නෑ මමත්අපේ උන් ගේ හැටි දැන් නැද්ද

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 3 หลายเดือนก่อน +4

    හොරැ,මිත්‍ය,මත
    බොරැවැඩ වෛරයෙන්
    පොල්ගහන,මෝඩ,,
    ජඩ,කසඩ,නිවට
    පෙන්දොසිටින,
    රට,කට
    ගොඩ,යන්න
    පුලුවන්,කියල
    හිතන්නවත්,එපා.
    අත්තටම,උතුමිි,දහම
    දන්න,හොදට,පිං,,දහමිි
    කරන,පිරිසක්,තාම,මෙිි
    රටෙිි,සිටින,,,නිසා,මෙහෙමවත්
    රට,තියෙන්නේ..
    ඉහලසිට,පහලටම
    වංචා,කපට,,හොර,දූශන
    ඉහ,වහා,ගොස්,
    අර,අහිංසකව,,සිත.
    සතුටින්,පිං,දහමිිි,කරන
    පිංවත්,ජනය,නිසා
    මෙිි,රට,මෙිිගානටවත්
    තියෙන්නෙ,

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 หลายเดือนก่อน +3

    කොච්චර උනත් ඒ දේවල් නවත්ත ගන්න කිසිම දෙයක් කරන්නේ නැහැ අඩුම ගානේ ඒ සත්තු න්ව නිර්වින්දනය කරන්න වත් ක්‍රමයක් නැහැ සත්තු ත් පව් ම්නිස්සු ඉටවඩා කලබලයි..

  • @PramadasaThalapelage
    @PramadasaThalapelage 3 หลายเดือนก่อน +2

    අලි කොහොමත් කැලේ රිංගන කාලයක් ඉදිරියට එන්නේ .අහිංසක සතුන් ට
    උන්ගෙ පාඩුවෙ ඉන්න දිපල්ලා.මෝඩ මිනිසුන්ට
    මෙවගැන දැනුමක් නැහැ.
    දේවාල පස්සෙ දුවනවා.

  • @shanthaperera2571
    @shanthaperera2571 3 หลายเดือนก่อน +10

    අලි කුලප්පු උනාම රජා මැරෙනව....ඒ කියන්නෙ ආරන්චිය සුභයි...

    • @sewwandiks880
      @sewwandiks880 3 หลายเดือนก่อน +1

      අනේ වාසනාවන්

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 3 หลายเดือนก่อน +13

    වාසනා මැණික e
    ඉන්නවා එයාගෙ පාඩුවේ

  • @judehallinnage5259
    @judehallinnage5259 3 หลายเดือนก่อน +3

    කතරගම යන පිස්සන්ට ඔහොම වෙලා මදි බොලවු.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน

      අනේ මොනවට කියනවද යක්කු වඳින්න යනවා

  • @aamamarasinghe9420
    @aamamarasinghe9420 3 หลายเดือนก่อน +25

    අලි ඉන්න ඔිනෑ කැලෑවල

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน +1

      ඒක තේරෙන්නෙ නෑ මේ සිංහල මෝඩයින්ට අලියා බලනවා ඌට කාපට් පුරවලා ලයිට් දාගෙන සරස ගන ඌට සැනසීමේ ඉන්ඩ නෑනේ

    • @AkilaAthauda
      @AkilaAthauda 2 หลายเดือนก่อน

      Palagothaya

    • @nknetwork5292
      @nknetwork5292 2 หลายเดือนก่อน

      Ethakota kale marena alinta uba mokada kiyanne me Ali mehema Hari jeewath wela inne meyalawa balaganna nisa kaleta dammanam melahakatath marila

    • @AkilaAthauda
      @AkilaAthauda 2 หลายเดือนก่อน +1

      Hariyatamahari

  • @chandrasirijayatungage3109
    @chandrasirijayatungage3109 3 หลายเดือนก่อน +4

    තව මත් ලංකාවේ මිනිසුන් මොඩ වැඩ කරනවා.
    අලියා කියන්නේ සතෙක්. මුන්ට පිස්සු.

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 3 หลายเดือนก่อน +2

    අලින් ට පාඩුවෙ කැලෙට වෙල ජිවත් වෙන්න දිපියවු

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 หลายเดือนก่อน +3

    Ape .wadinn.ගිය කිසිම කෙනෙකුට .කරදරයක් වෙන්න epa සම්බුද්ධ sasanaya සුරකින්න kataragam දෙවියනේ 🙏🙏🙏🪔🪔🪔🌺🌺🌺🌺

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน

      සම්බුද්ධ ශාසනය රකින්න අලියාට තේරෙනවද😂

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 3 หลายเดือนก่อน +3

    අධික තන්හාව නිසා ...
    අලි දන්නවා මුන් කරන්නේ බොරු කියල .

  • @suminda8308
    @suminda8308 3 หลายเดือนก่อน +4

    රනිල්ගේ අලි කුලප්පු ව හොදනැහැ අසුබයි එද නටපු ආලිය වුනත් අනිවාර්යයෙන් කුලප්පු වෙනවා ාමි පාලකයෝ කරන අපරදවලට

  • @muthubanda1626
    @muthubanda1626 3 หลายเดือนก่อน +2

    ජනාධිපතිවරණයක් තියනවා කියලා උනුත් දැනගෙන වගේ.😂

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 3 หลายเดือนก่อน +7

    ලී වලින් අලියෙක් හදල වාහනයක තියාගෙන ගියානම් අනතුරු නෑ නේද?🤔

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 3 หลายเดือนก่อน +7

    හොඳ පාඩමක් සතුන්ට wada දෙනවට

    • @cb-jz9kb
      @cb-jz9kb 2 หลายเดือนก่อน

      අනෙ උබ මස්මාලු කන්නෙ නැද්ද බන් 😂😂😂

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 2 หลายเดือนก่อน

    පරිණත වාසනා ❤️❤️❤️👍👍👍👍

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 3 หลายเดือนก่อน +1

    😂😂 ට්‍රැක් ලන්තේ තවත් සුන්දර දවසක් අලී කුලප්පු රැල්ලට යන්නේ 😂

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 3 หลายเดือนก่อน +5

    Dewale kapuwange කිසිම සදාචාරයක් naha ඒකයි ඔහොම වෙන්නේ

  • @kumarinaduwanthi1476
    @kumarinaduwanthi1476 2 หลายเดือนก่อน

    වාසනා මැණික පරිස්සමින් පුතේ ඔයාලටත් අජිත් මාමාටත් තෙරුවන් සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @upaliherath4029
    @upaliherath4029 3 หลายเดือนก่อน +1

    කැලේ ඉන්න ඕනෑ අලි, දසවද දීලා, ගාල් කරගෙන උජාරුවට පෙරහැරේ අරන් යනකොට මෙහෙම දේවල් වෙන එක අහන්නත් දෙයක්ද. ඉස්සරනම් අලින්ගෙන් බර වැඩ ගත්තු නිසා උන් හීලා කරගැනීම වරදක් නෑ කියමුකෝ. නමුත් දැන් mechine තියෙන නිසා මොන ඉලව්වකටද මේ තිරිසන් සතුන්ට වද දෙන්නේ. ඇත්තෙන්ම ගත්තහම තිරිසනුන් අලින්ද මිනිසුන්ද.😢😢😢😢

    • @cb-jz9kb
      @cb-jz9kb 2 หลายเดือนก่อน

      තෝ මස් මාලු කන්නෙ නැද්ද ගොතයෝ

  • @damecafiris5703
    @damecafiris5703 3 หลายเดือนก่อน +4

    අලි ගහපියවු දෙවාලේ කපුවන්ට සහ බස්නායක වරැන්ට උන් කරන හොර වැඩ නිසා තමයි ඔහෙම දෙවල් සිදු වෙන්නෙ කපුවන්ගේ පවුල් වල උන්ට සහ බස්නායක වරැ පවුල් වල එව්න් ගහපියවු අලි ටික එකත වෙලා පවු කාර හැතිකරේ ඉන්නෙ කතරගම දෙවාල ඔක්කම ගෙම දෙවියන් විකුනලා කන පර හැතිකරේ

  • @dinushikaPiyarathna
    @dinushikaPiyarathna 3 หลายเดือนก่อน +1

    දැන් නිතරම අලි kulappu . ඉස්සර ඉන්දියාවෙි මෙි දේවල් නිතරම දකින්නෙ. 😪😪😪😪😪

  • @dilrukshikarunarathna6037
    @dilrukshikarunarathna6037 3 หลายเดือนก่อน +1

    Wasana. harima pin kada ❤❤❤❤

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 3 หลายเดือนก่อน +1

    මහ බැංකු හොරාගේ තක්කඩි පාලනය අලින්ටත් දැනිල

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน +2

    Palakayoi..kapuwangei hoda kama nisa thamai...😢😢😢😢

  • @ariyasena9233
    @ariyasena9233 3 หลายเดือนก่อน +20

    අලි කියන්නෙ සත්තු වර්ගයකි .එය කෙරුම් ගන්න

  • @nishanthiperera4585
    @nishanthiperera4585 3 หลายเดือนก่อน +1

    වස් වස්. දෙවියොත් කොප වෙලා. හැම පෙරහර කම අලි කුලප්පු වෙනවා. මිනිසුනෙ යන්න එපා ඕවට දරැවොත් අරගෙන.

  • @DilrukshiDeraniyagala
    @DilrukshiDeraniyagala 3 หลายเดือนก่อน +2

    Rate darmika palakayan bihiwewa....horu palawa harimu😢😢😢😢

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 3 หลายเดือนก่อน +1

    අසරණ සත්තුන්ට.උන්ගේ නිදහසේ ඉන්න නොදී වද දෙනවාට හොද පාඩම්.

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr 3 หลายเดือนก่อน +1

    ඉක්මනටම,,දෙවියන්ට
    කෝල්එකක්,දෙන්න
    කියල, හොර,කපුවන්ට,කියන්න..

  • @chitranandani6722
    @chitranandani6722 3 หลายเดือนก่อน

    ආරංචිය සුභයි. අලි කුලප්පුයි

  • @roosranjani2154
    @roosranjani2154 3 หลายเดือนก่อน +1

    අැත් ගොවිවා නමි දිව්‍ය ලෝකේ යන්න යන්නේ නැට්ටේ එල්ලිලා😅😅😅

  • @JayanthaBandara-bl7my
    @JayanthaBandara-bl7my 3 หลายเดือนก่อน +1

    ඇයි දෙයියන්ට පුලුවන්නෙ ඕක නවත් වන්න.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน

      එක දෙවිකෙනයි මේ ලෝකෙටම ඉන්නේ යක්ෂයෝ භූතයෝ මළ පෙරේතයෝ ඔක්කොටම දෙයියො කියනවා

  • @WasanthaPothupitiya
    @WasanthaPothupitiya 3 หลายเดือนก่อน +1

    Rate inna maha ekage idala .. ඔක්කොම කුලප්පු වෙලා inne .......... අහිංසක sahthuntah ape un akka inna ba .. okunn horuu කියල sahthuh දන්නවා

  • @shaniypereraz2392
    @shaniypereraz2392 2 หลายเดือนก่อน

    Ane wasana obat siyalu dewiyange pihitae 🙏

  • @niroshsamarasinghe7004
    @niroshsamarasinghe7004 2 หลายเดือนก่อน +1

    දේවාල, තොවිල්, හූනියම් කියන්නෙ පට්ටපල් බොරැවක්.අහිංසක ජීවිත රවට්ටලා ,දෙයියො විකුණනගෙන කන කාලකණ්ණි හැත්තක්. හරි එකෙක් ඉන්නවා නම් මට හූනියම් කරලා පෙන්නනවා, පිස්සු වට්ටවනවා,ලෙඩ හොද කරනවා කියන එක හොර කපුවෙක් මං ඉදිරිපත් වෙනවා. තමන් ගැන විශවාසයෙන් ජීවත්වෙන්න බලන්න. අපේ ජීවිත හදාගන්නෙ හරි වරද්දගන්නෙ හරි අපේම දුර්වල තීරණ විතරයි

  • @komarykomary-gk8hf
    @komarykomary-gk8hf 3 หลายเดือนก่อน +2

    අැයි.මෙි.කාලකන්නි.ලෙසර්.අල්ලන්නේ.එයලා.පෙඉි.දෙටත්.බයයි..බලන්න.එ්අල්.පැටියා.ගිහින්.වසනා.ලගනතරවෙන.හැටි.මාව.බෙරගන්න.කියනවා.වගෙු්

  • @wattagesujithnishanthafern4282
    @wattagesujithnishanthafern4282 3 หลายเดือนก่อน +3

    ඇත් ගොව්වා අලියාගේ වලිගෙන් අදිනවා. පව් අනේ
    අලියොත් දැන් එයාලගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ දේවල් කරනවා වගේ.. සත්ව හිංසනයට අකමැති අලියෙක්. 🙏💐❤️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 หลายเดือนก่อน +1

      නිර්වින්දනය කරන්න ක්‍රමයක් තියෙනවා නම් හොදයි

  • @affordbay6700
    @affordbay6700 2 หลายเดือนก่อน +1

    මල්මාල පටවලා වැඩි

  • @RamiRami-e3u
    @RamiRami-e3u 3 หลายเดือนก่อน +4

    හැමදාම කුලප්පුව ගින්දර දැකල වෙන්න අැති

  • @SunethraKarunarathne-i9z
    @SunethraKarunarathne-i9z 3 หลายเดือนก่อน +3

    Sathwa hinsawe prathipala

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 3 หลายเดือนก่อน +1

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤⚔️🌦️🌎🌦️🌎🌦️🌎🌦️🌎🌦️🌎🌦️🌎🌦️🌎🌦️🌎🌦️🌎💜️❤💜️❤

  • @manojakularatne4684
    @manojakularatne4684 2 หลายเดือนก่อน

    Wasana apita wasanawak.🙏🙏🙏🐘😇❤️❤️❤️

  • @ajanthaperis6985
    @ajanthaperis6985 3 หลายเดือนก่อน +2

    කරඩුව තැන්පත් කරේ දේශපාලුවෙක් ද..

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน

      මොකක්ද මේ ඔය කරඬුව

  • @deepasenaathukorala5140
    @deepasenaathukorala5140 3 หลายเดือนก่อน +2

    අලි හොරකමට විරුද්ධව ......????

  • @chandanalatha6319
    @chandanalatha6319 3 หลายเดือนก่อน

    කතරගම දෙයියෝ දෙවොල හැර ගිහින් කියලා කට්ටියට අමතක වෙලා මේ පාරත් ගිහිල්ලා කතරගම දේවාලෙ දැන් දෙයියො නෑ හොරු ඉන්නෙ කියල මතක නැද්ද අපේ උන්ටත් හොඳ වැඩේ සත්තුන්ට වද දිදී ඩෙඟා නටනවට

  • @OfficeBcpl
    @OfficeBcpl 3 หลายเดือนก่อน +1

    අහිංසක සතුන් විකුනගෙන කන පහරයන්ටයි බොරු දෙවියන්ටයි ඔහොම හරි ගහල මරන්න ඔනිමයි.කතරගම දෙවියො කියන්නෙ කපුවන්ගේ සල්ලි මල්ල. එහෙම දෙවියෙක් බුද්දාගමට නැහැ.

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน

      ඔය දෙයියො කියන උන් ටික ලංකාවෙ කොහෙන් හදාගත්තු උන්ද මන්ද

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน

    හොඳ වැඩේ මුන්ට සතෙකුටවත් සැනසීමේ ඉන්න දෙන්නේ නැහැ. රෙදි අන්දගන ලයිට් දාගෙන කාපට් පොරෝගෙන යක්කු සතුටු කරනවා😂ඒ යකා දුන්න වැඩේ හොඳට

  • @andreaspapaioannou678
    @andreaspapaioannou678 3 หลายเดือนก่อน +1

    Sathwa hinsanaya

  • @ShanthiShanthi-r5z
    @ShanthiShanthi-r5z 2 หลายเดือนก่อน

    අලි නෙමෙයි කුලප්පු වුනේ මිනිස්සු

  • @arunasrishantha3630
    @arunasrishantha3630 3 หลายเดือนก่อน +1

    දෙවියෝ ඉස්සෙල්ලාma දුවල තියෙන්නේ ....😂😂

  • @sdrderosa8276
    @sdrderosa8276 3 หลายเดือนก่อน

    මො වදයක් ද මෙ සතුන්ට දෙන්නනේ. දෙයියෝ පැත්තක මෙ සත්තු දුක් විදිනවා මොඩ රැලක්

  • @dilshank9955
    @dilshank9955 3 หลายเดือนก่อน +3

    අන්ධ භක්තිය.........

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน

      ලංකාවේ සියයට 75ක් ඉන්නේ අන්ධ භක්තිකයෝ තමා මොනරට ඉන්න දෙන්නෙත් නෑ අලියට ඉන්න දෙන්නෙත් නෑ😅

  • @khchandana4593
    @khchandana4593 2 หลายเดือนก่อน

    වෙනදා නොඑසු දෙය අද අසන්න වෙලා ඒ මොකද .
    මට හිතෙන්නේ ස්වභාව දර්‍ර්මය කම්පනය වෙලාද? අයුතු වැඩ ඉහ වහා ගොසින් 😢😢😢

  • @nandarathnayaka440
    @nandarathnayaka440 3 หลายเดือนก่อน +8

    මෙි අලින්ට වද දෙන එක අනුමත කරන්න බැහැ.

    • @indikaruwansenarathne9113
      @indikaruwansenarathne9113 3 หลายเดือนก่อน +2

      Henduwen .....uththara...oawwww...a ahinsaka....saththu..😢

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @shakilweligamage3893
    @shakilweligamage3893 3 หลายเดือนก่อน +1

    දෙයියෝ කොහෙද ඒ වෙලාවෙ

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน

      දෙයියො නාන්න ගිහින්😂

  • @mohdmohd1111
    @mohdmohd1111 3 หลายเดือนก่อน +1

    Peraharey alikulappu parlimentuve ranilge ali kulappu

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน

    මේ සේරම හොරු ඉන්නේ බොරු කරන්නේ එකයි අලි කුලප්පු වෙලා තියෙන්නේ මුණ එලවන්න ඕනේ

  • @noorulameen-ee3jx
    @noorulameen-ee3jx 3 หลายเดือนก่อน +1

    හොරු ටික දෙකලා අලියට හොල්මන් හෙදිල. 😆

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 3 หลายเดือนก่อน +1

    කතරගම දෙවියන්ව දැනුවත් කලානම් හොදයි නේද උන්වහන්සේගේ මේක බලාගයි

  • @motivator1757
    @motivator1757 3 หลายเดือนก่อน +2

    ආරංචිය සුබයි, රජාට අපලයි.

  • @sajith9212
    @sajith9212 3 หลายเดือนก่อน +1

    දෙයියා පල් වෙලා😂😂

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน +1

      දෙයියෝ දෙනකොට පලය උස්සලම දීල😂

  • @rohankithsiri1000
    @rohankithsiri1000 3 หลายเดือนก่อน +1

    හරෝ හරා

  • @Utubenil
    @Utubenil 3 หลายเดือนก่อน

    අලි කලබල වෙනවා සෙනගට බයේ.මිනිස්සු සන්සුන් වෙන්න ඕන. අලි තවත් බය වෙනවා. දැන්නම් දෙවිවරු කෝප වෙලා පව්කාර මිනිසුන්ගෙන් පිරුණු රටක් නිසා.

  • @anojajayawardana2181
    @anojajayawardana2181 3 หลายเดือนก่อน

    Should not hurt these innocent animal. They should be in the forest freely. 😢🙏

  • @dammikasilva2798
    @dammikasilva2798 3 หลายเดือนก่อน +1

    පෙරහැරට මොණරු ගත්තානම් හරිනේ .

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน

      ඒ පාර ස්වභාදහම ලස්සන කරන මොනරටත් ඉන්න නොදෙන්න වැඩක් අහිංසක සත්තු යක්කුන්ව සතුටු කරන්න යොදාගන්නවා

  • @NowyaDeduni
    @NowyaDeduni 3 หลายเดือนก่อน +3

    ආණ්ඩුවටත් දෙ‍යියන්ගේ පිහිටයි. බඩුම තමයි.

  • @MangalikaRupasinghe-n3v
    @MangalikaRupasinghe-n3v 3 หลายเดือนก่อน +1

    Haro hara..ranil hora maha bankuwa bida damma

  • @hemaranawaka90
    @hemaranawaka90 3 หลายเดือนก่อน +1

    UNP Ali Kulappuwa Wage Thamayi Rate kerena Naraka Weda Walata
    Hema Thanama Ali Kulappu Wenawa

  • @HappyCoyote-fe9nm
    @HappyCoyote-fe9nm 3 หลายเดือนก่อน

    Wasana raju❤❤❤