පැණි පිරුනු, රසම රස උඳු වළලු| Sri Lankan Traditional Sweet, Undu Walalu (English Sub)| Tharuz Cafe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 108

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว +2

    Mn uduwal haduwa.....wowwww....marama rasai...e wagema waradinne nathiwa hariytama haduwa....meeta kalin haduwa...hari giye ne....godaaaak sathutui....e wagema oyata godaaaaaaaaaak.....sthuthi.....godaaaaaaaaak adarei......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Aww thats awesome!!! ගොඩක් සන්තෝසයි රසට හදාගන්න පුලුවන් වුනාට! බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊❤️

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 6 หลายเดือนก่อน +1

    හරිම පැහැදිළිව කියලා දුන්නා.ගොඩක් ස්තූතියි.💜💜💜

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน +1

      😊🧡

  • @VictoryVision138
    @VictoryVision138 2 ปีที่แล้ว +1

    හරියටම කියල දුන්නා...මම හිතන්නේ මෙක තම නිවැරදීම recipe එක. Thank you.

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! ♥️😊

  • @nilushiperera4683
    @nilushiperera4683 2 ปีที่แล้ว +3

    Pani walalu hadana hati channel kipayakinmma beluwa...man dakapu harima recipeya thamai meka....😘😘❤️❤️❤️

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට! ❤😊

  • @user-po4xi8it7f
    @user-po4xi8it7f ปีที่แล้ว +1

    Turned out, really nicely. Thank u so much

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      You are most welcome! ❤️😊

  • @buddhimathiejayasekera7064
    @buddhimathiejayasekera7064 ปีที่แล้ว +2

    Thank you very much for sharing lots of important tips 🎉
    Best wishes from Canada!

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      Thank you so much for the sweet comment! 😊❤️

  • @dileeshasamarasinghe4339
    @dileeshasamarasinghe4339 ปีที่แล้ว +1

    Akki..me sudu kakulu hal piti thetha ewada nathnam dry ewada??ara kade packets wala tynne..

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      තෙත හාල්පිටි ගන්නවානම් තමයි වඩා හොඳ, එතකොට ගොඩක් රසයි. ඒවා මෝලෙන් වුනත් ගන්න පුලුවන්, එහෙම බැරිමනම් කඩේ පැකට් ගන්න 😊❤️

  • @NimaMadhu-zx9nb
    @NimaMadhu-zx9nb 5 หลายเดือนก่อน +1

    Akke paan piti daanna one nadda

    • @tharuzcafe
      @tharuzcafe  5 หลายเดือนก่อน

      නැහැ, හාල්පිටි තමයි දාන්නෙ. ඒනිසා තමයි රස ගුණ වැඩි 😊♥️

  • @user-76rme
    @user-76rme 2 ปีที่แล้ว +1

    උදු සහ හාල් පිටි සමව ගන්න බැරිද? ස්තුතියි ඔයා පැහැදිලිව කියලා දෙනවා. ❤️❤️❤️

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      අපි video එකේ කියන පදම තමයි හරි, ඒ විදියට ගත්තොත් තමයි රසට එන්නෙ , මොකද උඳු වැඩි වුනොත් පිපෙනව වැඩි, එතකොට පැණි වලලු කැඩෙන්න බලනවා 😊❤

  • @dinushasampath9778
    @dinushasampath9778 ปีที่แล้ว +1

    හැදුව.හරියටම ආව.❤️❤️❤️❤️

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊

  • @ashaniharshika7492
    @ashaniharshika7492 ปีที่แล้ว +2

    Waw akke niyamai.kade udu piti hoda nedda dr

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      කඩේ උඳු පිටි රස මදි, ගොඩක් වෙලාවට ඒවට එක එක දේවල් මිශ්‍ර කරන නිසා 😊

    • @ashaniharshika7492
      @ashaniharshika7492 ปีที่แล้ว +1

      Ok akki Thank you.

  • @renukaperera3151
    @renukaperera3151 6 หลายเดือนก่อน +1

    පෝල් කිරි. වෙනුවට. ප්‍රෙස් මිලක් ගන්න පුළුවන්ද

    • @tharuzcafe
      @tharuzcafe  6 หลายเดือนก่อน

      පොල්කිරි තමයි හරියන්නෙ. ඒත් fresh milk වලිනුත් හදලා බලන්න 😊

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว +1

    Mn ada hadannai yanne....dan mn piti kotanawa....hadala kiyannam.....😀😀😀😀😀❤️❤️❤️❤️❤️

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      Oh my! රසට, ලස්සනට හදාගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 😁❤️❤️

  • @mallikawickramarathne4593
    @mallikawickramarathne4593 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කටටකෙල යිනුවා.

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว +1

    Godak sthuthi......❤️❤️❤️❤️❤️❤️

  • @sithusathsi6598
    @sithusathsi6598 8 หลายเดือนก่อน +1

    ,කිතුල් පැණි එක හදා ගන්නෙ කොහොමද . සීනී එක්ක කලවම් කරන්න වෙයිද

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน +1

      කිතුල් පැණි උකු ගතිය වැඩි නිසා, වතුර ටිකක් දාලා හොඳට උතුරවලා ගන්න. කිතුල් පැණිවලින් ගොඩක් රසට එනවා 😊

    • @sithusathsi6598
      @sithusathsi6598 8 หลายเดือนก่อน +1

      Thankyou soo much for the quick reply ❤

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      @sithusathsi6598 no worries! 😊🧡

  • @chamaragunasinha4322
    @chamaragunasinha4322 ปีที่แล้ว +2

    Hal piti udu ata pramane wage 3n gunayakmada gnna onida.udu pramaneta samana pramanen nemeida gnna oni

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ඔව්, උඳු වැඩි වුනාමත් ලස්සනට හදාගන්න අමාරුයි. හාල්පිටි තුන්ගුනයක්ම ගන්න 😊

  • @musicwithvirasha7043
    @musicwithvirasha7043 2 ปีที่แล้ว +1

    Akke paan piti danna one nadda..keselgedi oneyh nadda

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      නෑ නංගි, අපි කියල තියෙන ingredients තමයි ඕනි 😊❤

  • @piumisureni9765
    @piumisureni9765 2 ปีที่แล้ว +1

    Math haduwa. Habai mn undu piti walin haduwe. Peguna wage una. Ai e. Hadapu gaman nm hodatama thibba rasath niyamai

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      Crispy ගතිය කොහොමත් දිගටම තියෙන්නෙ නෑ .. 😊

  • @sathsaradinupama8308
    @sathsaradinupama8308 ปีที่แล้ว +1

    සීනි පැණි හදාගන්න සීනි 500යි කියන්නේ මේ ප්‍රමාණයටද සහ වතුර කෝප්පයක් කිවුවේ ml වලින් කීයක්ද කියන්නකෝ

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      ඔව්, සීනි 500g කිව්වෙ අපි හදාගත්ත ප්‍රමාණයට. වතුර කෝප්පයක් කිව්වෙ 250ml 😊

    • @sathsaradinupama8308
      @sathsaradinupama8308 ปีที่แล้ว +1

      @@tharuzcafe man heta hadala oyata comment ekak thiyannam♥️

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      @sathsaradinupama8308 හරී! ❤️😊

  • @thakshilasewwandi7726
    @thakshilasewwandi7726 ปีที่แล้ว +1

    Oya hodata kiya denawa akkee...mata me widiya thama hoya hoya hitiye..

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      බොහොම ස්තූතියි! 😊❤️

  • @pushpafrance723
    @pushpafrance723 ปีที่แล้ว

    Mis meka paya 5kata wada pipenna thibunoth wedida

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      පිටි මිශ්‍රණය අපි පැය 6ක් තමයි තියන්නෙ. ඊට වඩා ගොඩක් වෙලා තියන්න එපා, මොකද එතකොට ඇඹුල් රසක් එන්න පුලුවන් 😊

    • @darshanakavinda
      @darshanakavinda ปีที่แล้ว

      ❤😢😮🎉❤😢🎉🎉❤😮 😮b

      😢

  • @tharushikamalshani-vn8ds
    @tharushikamalshani-vn8ds ปีที่แล้ว +1

    ඇබුල් කෙසෙල් දාන්නෙ නැද්ද මේකට

  • @lifehub9979
    @lifehub9979 2 ปีที่แล้ว +1

    Udu paya 12 pegenna ona nadda

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      No, its not necessary 😊

  • @prasannaweerabahu924
    @prasannaweerabahu924 2 ปีที่แล้ว +1

    පොල්කිරි වෙනුවට පිටිකල (මැගි) පොල් කිරි ගන්න බැරිද???

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว +1

      හොඳ පොල්කිරි නම්, ඒ වගේ ඕනි දෙයක් පුලුවන් 😊

  • @nirmalanishakanthi46
    @nirmalanishakanthi46 9 หลายเดือนก่อน +2

    Those piti ganan berida

    • @tharuzcafe
      @tharuzcafe  9 หลายเดือนก่อน

      අපි එහෙම හදලා නම් නෑ, ඒනිසා කියන්න අමාරුයි. කොහොමහරි හාල්පිටි සහ උඳු පිටි තමයි මිශ්‍ර වෙන්න ඕනි 😊

  • @piumisureni9765
    @piumisureni9765 2 ปีที่แล้ว +1

    උදු පිටි වලින් මෙ ප්‍රමාණම අරන් හදන්න පුලුවන්ද

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว +1

      උඳු පිටි වලට ගොඩක් වෙලාවට වෙන ජාති මිශ්‍ර කරලා තමයි තියෙන්නෙ , ඒ නිසා රස අඩු වෙනවා, කැඩෙන්න බලනවා, ඒ නිසා උඳු ඇට අරගෙන හදන්න පුලුවන් නම් හොඳයි 😊

  • @thakshilasewwandi7726
    @thakshilasewwandi7726 ปีที่แล้ว +2

    Anee akke man haduwa hpdata hoda rasata awa...eth udu walla murukku wage haiyainee..ai ee..

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      එහෙම හයි වෙන්නනම් විදියක් නෑ හොඳට පොල්කිරි දැම්මොත්. අනිත් එක උඳු වලටත් හොඳට මෙලෙක් වෙනවා

    • @thakshilasewwandi7726
      @thakshilasewwandi7726 ปีที่แล้ว +1

      @@tharuzcafe pata lassana rasa okkoma thiyanawa..eth murukku wage.. e pramanayan e widihatamai damme.

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      hmm හිතාගන්න අමාරුයිනෙ.. 🙂

  • @sathsaradinupama8308
    @sathsaradinupama8308 ปีที่แล้ว +1

    Hal kochchara welawak pegenna thiyanna onida❤

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      පැය දෙක තුනක් පෙඟෙන්න තිබ්බානම් ඇති 😊

    • @sathsaradinupama8308
      @sathsaradinupama8308 ปีที่แล้ว +1

      @@tharuzcafe thank you♥️♥️

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      🧡😊

  • @buddhikanawod3479
    @buddhikanawod3479 ปีที่แล้ว +1

    Thanks 👍😊

  • @englishvoyage4308
    @englishvoyage4308 3 ปีที่แล้ว +1

    😃😃🤗🤗👌

  • @damayanthinanayakkara8201
    @damayanthinanayakkara8201 ปีที่แล้ว +1

    Hadala balannam😊

  • @dhanukagihan8517
    @dhanukagihan8517 ปีที่แล้ว +2

    හාල් පිටි දාද්දි තෙත හාල්පිටිද ගන්නේ.වියලි හාල් පිටිද...😯??

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว +1

      තෙත හාල්පිටි ගන්න 😊

    • @dhanushijayawardhana6756
      @dhanushijayawardhana6756 ปีที่แล้ว

      Udu ata 350g recipe aka dannako

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      උඳු ඇට 350g ට, මිටිකිරි 600ml වගේ ඇරගෙන ඒකෙන් මේස හැන්දක් අයින් කරගන්න. අවශ්‍ය වුනොත් ඒකත් එකතු කරගන්න පදම අනුව. හාල්පිටි 1kg සහ 50g එකතු කරගත්තොත් ඇති. මේ ප්‍රමාණය ටිකක් වෙනස් වෙන්න පුලුවන් ගන්න හාල්පිටි අනුව 😊❤️

  • @pamodyamadumali4669
    @pamodyamadumali4669 ปีที่แล้ว +1

    😍😍😍

  • @nimalicharuni3201
    @nimalicharuni3201 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🎉

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน

      😊🧡

  • @mvvitharana1511
    @mvvitharana1511 2 ปีที่แล้ว +2

    Akki..mewa හදලා ita පහුවදා බලද්දී පිට pani pata නැතිව යනවා ne..e aye..ඇතුළත් බලද්දී pani ගතිය na..මොනවද කරන්න one..asama කෑමක් ..කොහොම haduwath හරියන්නේ na ..අනික udu walalla alladdi kadenna බලනවා ..

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      කරුණු කීපයක් නිසා ඔයා කියලා තියෙන ප්‍රශ්න ටික එන්න පුලුවන්,
      ° රස්නෙ පිටම පැණි එකට එබුවෙ නැත්නම්, හරියට පැණි උරන්නෙ නෑ. එතකොට තමයි දවසක් යද්ද, ඇතුලෙ පැණි නැතිව යන්නෙ.
      °පැණි වලලුවල පිට පැත්තෙ තියෙන පැණි අයින් වෙන්න ඕනි නිසා තමයි, පැණිවල එබුවට පස්සෙ, ටිකක් වෙලා එල්ලලා තියන්නෙ. මොකද, හොඳට පැණි උරාගත්තට පස්සෙ, පැණි වලලුවල පිට පැත්තෙ පැණි තියෙන්න අවශ්‍ය නැහැ.
      °උඳු, පොල්කිරි නියම ප්‍රමාණ වලින් ගත්තෙ නැත්නම්, පැණි වලලු කැඩෙන්න බලනවා.
      ° ඔයා පාවිච්චි කරන බර කිරන උපකරණය/ scale එක, හරියට වැඩ කරනවාද බලන්න, ඒකෙ දෝෂයක් නිසා උඳු සහ පොල්කිරි ප්‍රමාණ වැරදුනා වෙන්න පුලුවන්.
      ° කඩේ උඳු පිටි ගන්නෙ නැතිව, ගෙදරදීම උඳු පිටි හදාගන්න, මොකද කඩේ තියෙන පිටිවලට නොයෙක් දේ මිශ්‍ර කරලා තියෙන නිසා, එතකොටත් හරියට උඳු වලලු හදාගන්න බැරිවෙනවා.
      මේ කිව්ව දේවල් හරියට බලලා, video එකේ කියන විදියටම හදන්න, වරදින්න විදියක් නෑ 😊❤

    • @mvvitharana1511
      @mvvitharana1511 2 ปีที่แล้ว +1

      @@tharuzcafe හොඳයි akki උත්සාහ කරලා balannam..thanks ..b.s

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      Sure nangi! ❤

  • @mvvitharana1511
    @mvvitharana1511 2 ปีที่แล้ว +2

    Akke udu ගත්තා wage තුන් ගුණයක් පිටි කිව්වට..150×3=350 ද ඒක පැහැදිලි නැ නේ..450 වෙන්නේ අනේ උදු ගන්නවා නමි කප් එකක්..හාල් පිටි කප් කීයක්ද කියලා කියන්නකෝ..plz..b.s akki

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      150×3= 450 නෙ 🙂 බර අනූව තුන්ගුණයක් ගන්න. ඔයා කප් වලින් ගන්නවානම්,උඳු කප් එකක බර බලලා, ඒවගේ තුන්ගුණයක් හාල්පිටි ගන්න

    • @mvvitharana1511
      @mvvitharana1511 2 ปีที่แล้ว +1

      @@tharuzcafe ආ දැන් පැහැදිලි අක්කී..තැන්ක්ස්..💐💐love you..

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      You are most welcome! 😊♥️

  • @prasannaweerabahu924
    @prasannaweerabahu924 2 ปีที่แล้ว +1

    මෙකට උදූ ඇට නැතුව උදු පිටි හරියන්නේ නැද්ද ????

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว +1

      කඩේ උඳුපිටි වලට වෙන ජාති මිශ්‍ර කරලා තියෙන නිසා, හොඳට පිපෙන්නෙ නෑ, කැඩෙන්න බලනවා. ඒ නිසා උඳු ඇට අරගෙන හදන්න පුලුවන් නම් හොඳයි 😊

  • @tharushikamalshani-vn8ds
    @tharushikamalshani-vn8ds ปีที่แล้ว +1

    ඇබුල් කෙසෙල් දාන්නෙ නැද්ද

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      අපි නම් දැම්මෙ නෑ, රසට ආවා 😊

  • @thakshilasewwandi7726
    @thakshilasewwandi7726 ปีที่แล้ว

    Anee akke man haduwa hodata awa...eth ude weddith pani walla haiyainee...e ai ee...

  • @ramahinda5825
    @ramahinda5825 2 ปีที่แล้ว +1

    Mama asama kamak hadanna ona 😘😥😮👍

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් හදලා බලන්න! ❤😊

  • @indranipathirana1197
    @indranipathirana1197 ปีที่แล้ว +1

    Uduwai auruddata meseta nathuwama bari rasakawillak.hadanhati kiyadunnata sthuthi suba dawasak 🙏🙏

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      😊❤️ බොහොම ස්තූතියි! සුබ දවසක්!

  • @jinggu8034
    @jinggu8034 3 ปีที่แล้ว +1

    Hi Taru,this is Raine,nice video btw. whatsapp has signed my account out and I‘ve lost my old number………how could I get to you then…….

    • @tharuzcafe
      @tharuzcafe  3 ปีที่แล้ว

      Hey rain drop! Lost your no?? No way! asrilankancafe@gmail.com is the email address for this account, please drop me an email, ill catch up with you Raine! ❤❤

  • @kummelago107
    @kummelago107 3 ปีที่แล้ว +3

    Mamath hadala balannam

    • @tharuzcafe
      @tharuzcafe  3 ปีที่แล้ว +1

      හරී ,රසට ඒවි කියලා හිතනවා ❤😊

    • @sandyakumari145
      @sandyakumari145 2 ปีที่แล้ว +1

      @@tharuzcafe hadala ewara unama pani walalla godak melek kadenawa

    • @tharuzcafe
      @tharuzcafe  2 ปีที่แล้ว

      @@sandyakumari145 පැණි වලලු හරියට හැදුවම, මුරුක්කු වගේ හයිය ගතියක් එන්නෙ නෑ, මෙලෙක්. හැබැයි අතට ගන්නකොටත් කැඩෙන තරම් මෙලෙක් නම්, එහෙම වෙන්නෙ පොල් කිරි වැඩි වුනාම 🙂

  • @saumyaabeysiri7915
    @saumyaabeysiri7915 8 หลายเดือนก่อน +1

    හැදුවට පස්සේ පැනි වලලු පෙගෙන්නේ ඇයි🤔

    • @tharuzcafe
      @tharuzcafe  8 หลายเดือนก่อน +1

      උඳු දාන නිසා කොහොමත් තද ගතියක් එන්නෙ නෑ, මෙලෙක් වෙනවා. හැබැයි ගොඩක් පෙඟුන ගතියක් තියෙනවනම් එහෙම වෙන්නෙ පැණිවල ගොඩක් වෙලා දාලා තිබුනාම. පැණි උරන්නෙ රස්නෙ පිටින් දැම්මම විතරයි, ගොඩක් වෙලා පැණි එකේ දාලා තිබුනොත් වැඩිපුර පැණි උරන්නෙ නෑ, හැබැයි පෙඟෙන ගතියක් එනවා

  • @tharushikamalshani-vn8ds
    @tharushikamalshani-vn8ds ปีที่แล้ว +1

    Ebul kesel danne nedda mekata

    • @tharuzcafe
      @tharuzcafe  ปีที่แล้ว

      අපි නම් දැම්මෙ නෑ, රසට ආවා 😊