ලේසියෙන් බිරියානියක් හදාගමු| හර්ශිගේ බිරියානිය| biriyani recipe| කාපු රසම බිරියානිය 😱😱😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 521

  • @dilinisakunthala329
    @dilinisakunthala329 11 หลายเดือนก่อน +126

    අයියා පලවෙනි කට කාලා කෑම එක පැත්තකින් තියලා අක්කිට ආදරෙන් කිස් එකක් දීපු විදිහ. පිරිමියෙක් ලග තියෙන්නම ඕනි ඒ වගේ අගය කිරීමක් ❤❤❤

  • @parindivithanage3263
    @parindivithanage3263 11 หลายเดือนก่อน +201

    හර්ශි හරිම ලස්සනයි අනේ.. එයාගෙ කියන්න අඩුපාඩුවක් නැති තරම්.. හැම අතින්ම ලස්සන ගෑනු ලමයෙක්. හරිම වාසනාවන්තයි❤🌼

    • @harshanee_nipun
      @harshanee_nipun  11 หลายเดือนก่อน +14

      Thank you 🥺🥺🥺♥️

    • @Music-jc7ub
      @Music-jc7ub 11 หลายเดือนก่อน +4

      Eka nm attamy aneeee 🥺❤

  • @isuruaththanayaka1441
    @isuruaththanayaka1441 11 หลายเดือนก่อน +85

    හර්ශි අක්කි ජපන් බොනික්කියක් වගෙ ...😍

  • @hasinivithanage194
    @hasinivithanage194 11 หลายเดือนก่อน +36

    ඇත්තටම හර්ශි අක්කා මාරම ලස්සනයි..අයියත් එහෙමයි.posh seen නම් කොච්චර නම් දාන්න පුළුවන්ද අක්කට.මොකද එයා ගොඩක් බුද්ධිමත් talented girl කෙනෙක්.ඒ වුණාට හරිම සරලයි.❤❤❤

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 11 หลายเดือนก่อน +99

    කෑම එකට වඩා රස වින්දේ ඔයාලගෙ ආදරය... වීඩියො එකේ වැඩි හරියක්ම දෙන්නට දෙන්නා කිස් කරනවා....❤❤❤ (කොච්චර ආදරණීයද) අනේ ඇස් වහක් නම් වදින්නෙපා... හැමදාටම හිනාවෙලා සතුටින් ඉන්න බුදුසරණයි අක්කා & අයියා...❤❤❤

    • @harshanee_nipun
      @harshanee_nipun  11 หลายเดือนก่อน +8

      Godak sthuthii 🥺♥️♥️♥️

    • @nirmalimadu9813
      @nirmalimadu9813 8 หลายเดือนก่อน

      මාත් ඒක රස වින්දා,ඇත්ත අතින් කද්දී තමයි රස අනේ හැමදාම ආදරෙන් ඉන්න❤❤

  • @ruvii_0312
    @ruvii_0312 11 หลายเดือนก่อน +29

    අනේ බොරු ඕනි නෑ නිපුන් අයියා හරිම ආදරනිය කොල්ලෙක්❤ හර්ශි අක්කා ඔයා ලකී💛

  • @thilinichathurika1667
    @thilinichathurika1667 11 หลายเดือนก่อน +77

    ඇත්තටම ටිකක් නිමිලා අතින් කනකොට තමා රස.. රස පාටයි .නිපුන් හර්ශීට රෙක්ස්පෙට් කරනවා...ඒක ලස්සනයි .👍❤💐

  • @harshinijayathilaka4180
    @harshinijayathilaka4180 11 หลายเดือนก่อน +39

    හර්ෂි හරි ලස්සනයි, හරි කියුට්, ඔයාලා දෙන්න ඔහොම ආදරෙන් ඉන්නකොට වීඩියෝ එක බලන්න ආස හිතුනා, ඇත්තටම බිරියානි එක රස පාටයි ❤❤💐

    • @harshanee_nipun
      @harshanee_nipun  11 หลายเดือนก่อน

      Thankyou sooo much ❤️❤️

  • @user-ashi..
    @user-ashi.. 11 หลายเดือนก่อน +16

    අනේ අද තමයි මේ චැනල් එක දැක්කේ.මේ දෙන්න නම් දන්නවා.අයියව කොහොම ත් දන්නවා.මන් හිතන් හිටියේ අක්කා හරි ලොකු කම කියලා.අහංකාරයි කියලා.අනේ එයාගේ වොයිස් එකත් හරි මහුවත්..පොතට කලින් හැමදාම ත් පිටකවරයම විතරක් බලන්න හොද නෑ...❤❤

    • @nimalinishshanka8849
      @nimalinishshanka8849 หลายเดือนก่อน

      Citrik asid kiyanne dehiwenuwata bawitha karana deyak.ewa danne sambolayata

  • @lazylizard6682
    @lazylizard6682 11 หลายเดือนก่อน +11

    කියන්න වචන නෑ අැත්තටම..නියම කපල් ඵකක්❤.අද කාලේ පරිප්පුවකවත් හරියට හදාගන්න බැරි බොරුවට පොෂ් වෙවී දඟලන, අැටෙන්ශන් ගන්න ටික් ටොක් නට නට කාලේ කකා ඉන්න බැන්ඳට පස්සේ කඩෙන් කන්නයි මිනිහට කියල උයන් කන්නයි බලන් ඉන්න මෙලෝ වැඩකට නැති කෙල්ලො මෙව්වා බලලා හැදියල්ලා..උඹලව නම් බඳින පිරිමි ඉතිං පුදුම කරුමයක් තමා කරල තියෙන්නේ..😂😂😂

  • @bandulaatapattu55
    @bandulaatapattu55 9 หลายเดือนก่อน +10

    Citric acid කියන්නේ දෙහි වල තියන ඇඹුල් රසයයි.
    හරිම හොදයි ලස්සනයි ජයවේවා.....

  • @shakilamalki8510
    @shakilamalki8510 11 หลายเดือนก่อน +12

    මේ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන

  • @mrsred5806
    @mrsred5806 11 หลายเดือนก่อน +252

    බොරු sobena නැති ආදරණීය couple එක.

    • @harshanee_nipun
      @harshanee_nipun  11 หลายเดือนก่อน +20

      ❤️❤️❤️❤️😘😘😘😘

    • @rashenfernando7261
      @rashenfernando7261 11 หลายเดือนก่อน +5

      polo mattame hitiyama lesyi

    • @Tthjkikkl
      @Tthjkikkl 11 หลายเดือนก่อน +2

    • @PriyankaJayakodi-o7d
      @PriyankaJayakodi-o7d 11 หลายเดือนก่อน +2

      අනේ ඔව්.සෝබන නෑ.❤

    • @Yomashimahinsa
      @Yomashimahinsa 10 หลายเดือนก่อน +2

      Ekanm aththa ❤😍

  • @maleeshapawansi-tg1vr
    @maleeshapawansi-tg1vr 11 หลายเดือนก่อน +17

    මටත් හදන්න ආස හිතුනා.....සෝ කියුට්🥰♥️

  • @nelumfernando8197
    @nelumfernando8197 8 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සන දුවෙක් අහිංසක පෙනුමක් තියෙන්නේ නිහතමානී හොද සෝබන නැතිව ජිවිතේ ලස්සනට ගෙනයන්න ලැබේවා කියා ප්‍රර්ථ්නා කරනවා god bless your family ගොඩක් ආදරෙයි දුවේ❤❤❤❤❤❤🎉🎉🎉💕💕💕💕

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 11 หลายเดือนก่อน +11

    අනේ ඇත්තමයි කටට කෙල ඉනුවා..රසට තියෙන්න ඇති.පොලවේ පය ගහල ඉන්න දරුවෝ දෙන්නෙක්.බුදුසරණයි පුතේ දෙන්නටම..❤❤❤❤

  • @HasithaKumuduni-u2f
    @HasithaKumuduni-u2f 11 หลายเดือนก่อน +2

    ඇත්තටම හරි ෂෝක්. සරලයි බොරු අටෝප නෑ. ලස්සන ආදරණීය යුවලක්.

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 11 หลายเดือนก่อน +16

    මන් නම් ආසම ගොඩක් ආදරෙ කරන දෙන්නෙක් තමයි ඔයාලා හරිම ආදරනීයයි 😘😘😘❤❤❤❤

  • @mc-xw3pq
    @mc-xw3pq 11 หลายเดือนก่อน +27

    හර්ෂි නංගි හරිම ලස්සනයි..

  • @sanjulakmini4418
    @sanjulakmini4418 11 หลายเดือนก่อน +9

    මමත් බිරියානි හදන්නේ ඔහොම තමයි අක්කේ අක්කාගේ ඇස් දෙක මාර ලස්සන ක් තියෙන්නේ පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ ඔය දෙන්නට ගොඩක් ආදරෙයි ❤️ ❤️❤️❤️

    • @harshanee_nipun
      @harshanee_nipun  11 หลายเดือนก่อน

      Thankyou soooooo much nangiii 😘😘❤️❤️

  • @vihangawijerama7216
    @vihangawijerama7216 11 หลายเดือนก่อน +11

    සෙනසුරාදා වීඩියෝ එක දානකන් බලන් හිටියේ අප්පා ආදරනීය පිස්සු ඩබලක් ❤❤❤

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 11 หลายเดือนก่อน +14

    එල්ගි තෙල් එහෙම දැම්මා නම් සුපුන් කොහොම කියයිද.❤ආදරෙයි දෙන්නාටම.❤

  • @963calm
    @963calm 11 หลายเดือนก่อน +6

    අනේ ඔයාලා දෙන්නව දැක්කම මාර සතුටුයි ❤❤❤❤ අයියයි අක්කියි හැමදාම සතුටින් ඉන්න😊❤🎉🎉

  • @ShamiSamarasekara
    @ShamiSamarasekara 9 หลายเดือนก่อน

    ආදරෙන් හදලා දෙන කැම එකේ රස බලලා එක රසයි කියලා thank you කියලා Appreciate කරද්දි දැනෙන සතුට ආදෙර් නේද.❤මටත් මගේ hubby මම මොනවා හදලා දුන්නත් රසයි කියලා මට thank කරනවා.එයා ආසම කැමක් රසට හදලා තිබුණොත් gift එකක් එහෙමත් අරන් දෙනවා🥰හැම hubby කෙනෙක්ම මේ වගේ තමන්ගේ wife ව appreciate කරනවානම් එයාලා සතුටින් ❤ ඔය දෙන්න ශෝයි ❤❤❤lovely

  • @DREAM-rb2vg
    @DREAM-rb2vg 11 หลายเดือนก่อน +8

    ඒක නං රස පාටයි ......😊 හරි ලස්සනයි ඔය දෙන්නා ❤😊

  • @Viduvimansa7890
    @Viduvimansa7890 9 หลายเดือนก่อน +1

    හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕනි මේ වගේ කොල්ලෙක්🥰❤

  • @sitharahombuluge
    @sitharahombuluge 2 หลายเดือนก่อน

    මම හරිම ආසයි අනේ ඔයාලා දෙන්නට.බිරියානි එකටත් වඩා ඔයාලා දෙන්නගෙ ආදරය,හැසිරීම් ,නිහතමානීකම මේ දේවල් ඊට වඩා රසවත්ව දැනුනා.හැමදාම දෙන්නා සතුටින් ආදරෙන් ඉන්න.බුදු සරණයි .❤❤

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 11 หลายเดือนก่อน +13

    අක්ක නම් මාරම ලස්සනයි එ වගෙ තමා අක්කිගෙ වැඩත් පිලිවෙලයි අයිය නම් මාරම ලකී🎉❤

  • @hasinikanchana7051
    @hasinikanchana7051 11 หลายเดือนก่อน +5

    ලංකාවේ ලස්සන ම නීහතමනී ම කපල් එක වෙන අයට වඩා මාරම හොදයි 😍☺️

  • @ashi5030
    @ashi5030 11 หลายเดือนก่อน +3

    මං ආසම නිහතමානී ලස්සනම කපල් එක. ආදරෙයි දෙන්නටම.. ❤❤

  • @krishmiprabodya1630
    @krishmiprabodya1630 11 หลายเดือนก่อน +3

    අක්කි බිත්තර සුද්ද කරන්න අමාරැ එවා තමයි අලුත් බිත්තර .. බිත්තර තම්බද්දි වතුර එකට ලුනු දාලම තැමබුවම ලස්සනට කට්ට ගැලවෙනවා..

  • @sanju4866
    @sanju4866 8 หลายเดือนก่อน

    Videos බලද්දි හිතෙනවා තේනුක සහ නිපුන අතර ලොකු වෙනසක් නැහැ කියලා. පිරිමි කම මාන්නය කර නොගත් පිරිමියෙක් ඉන්නවා... අක්කි බෝනික්කි❤

  • @chamodissanayake3395
    @chamodissanayake3395 11 หลายเดือนก่อน +8

    ඔයාලා දෙන්නා හරිම ශෝයි අනේ අක්කි & අයියා....අයියා මාර විදියට අක්කිව අගය කරනවා❤ so lovely ❤❤

  • @SaduniHansika-i1y
    @SaduniHansika-i1y 11 หลายเดือนก่อน +3

    TH-cam එක බලදි දැන් තමයි ඔය දෙනව දැකෙ මට ගොඩක් සතුටුයි මං ගොඩක් ආදරය කරන දෙනව මට හම්බු උන එකට එ නිසා ඉක්මනින් subscribe කරා ❤❤❤❤❤ ගොඩක් ආදරෙයි අක්කා ලස්සන වෙලා පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤❤❤❤

    • @harshanee_nipun
      @harshanee_nipun  11 หลายเดือนก่อน

      Thank you ❤❤❤😘

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 10 หลายเดือนก่อน +1

    මං ආසම අක්කිගෙයි අයියගෙයි voice වලට❤🥺

  • @inokadesilva792
    @inokadesilva792 11 หลายเดือนก่อน +3

    නන්ගො තුන පහ ටිකක් වැඩි පැටියො එත් හරිම අසාවෙන් බලන් ඉන්නෙ ඔය දෙන්න වැඩ ❤❤❤

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 11 หลายเดือนก่อน +19

    ආදරෙයි දෙන්නටම ❤️😘
    හැබැයි දැන් බිරියානි බඩගිනි 😒

  • @AchiniWijenayake
    @AchiniWijenayake 11 หลายเดือนก่อน +2

    අනේ මගේ කොල්ලයි කෙල්ලයි ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @tharukadissananayake8567
    @tharukadissananayake8567 6 หลายเดือนก่อน +1

    Harima lassanai oyalage videos ...adarei බුදුසරණයි

  • @Prabuddika3
    @Prabuddika3 10 หลายเดือนก่อน +1

    ආදරණීය කපල් එකක් 😊❤ හැමදාම සතුටින් ඉන්න දෙන්නම 😊❤

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 9 หลายเดือนก่อน

    චීස් ,ජුජුබ්ස් වගේ දේවල් හදනකොට දාන්නෙ සිට්රික් අැසිඩ්,දෙහි නැති වෙලාවට සම්බෝලෙටත් දාන්න පුලුවන් .අපරාදෙ විසිකළේ...වස නෙවෙයි ඒවා.දෙහිවල අධි සාන්ද්‍රනය .

  • @sumedhakalpani1995
    @sumedhakalpani1995 11 หลายเดือนก่อน +5

    අනේ ඔයාලා දෙන්නා හරිම ෂෝයි. හරිම ආදරණීය,බලන් ඉන්න ආස හිතෙන දෙන්නෙක්.අක්කි සුද්දියක් වගේ.දෙන්නම හරිම ලස්සනයි.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.❤️😍

  • @nileeka6147
    @nileeka6147 9 หลายเดือนก่อน +3

    මම පළවෙනි වතාවට වීඩියෝ එක බැලුවේ. හරිම ආදරණීයයෂෝක් කපල් එකක්. මටත් කන්න හිතුනා කෑම එක නම් හරිම රස පාටයි.❤❤❤

  • @TharushiPrasadi-i8e
    @TharushiPrasadi-i8e 10 หลายเดือนก่อน

    සත්තකින් ම chefla පරාදයි. හරි ම ලස්සන යි අක්කා &අයියා 😍❤️... හැම බලපොරොත්තු වක්ම ඉෂ්ට වෙලා හැමදමා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. ඒ වගේ දෙන්නගේම ආදරේ එක වගේම තියෙන තැන හරිම ආදරණියයි ❤️ඒම ආදරේ තියෙන තැන හරිම සුන්දරයි මේ ලෝකේ හැමෝම අක්කා &අයියා වගේ ආදරේ න් ඉන්නවනම් මේ ලෝකේ ගොඩක් සුන්දර වේවි 😶🥺

  • @Sajin1111
    @Sajin1111 13 ชั่วโมงที่ผ่านมา

    බොරු ශෝ දාන්න පුළුවන් කම ඕනවටත් වඩා තිබුනත්...කිසිම ශෝ එකක් නැති ශෝයි ජෝඩුව❤❤❤❤

  • @chamilapriyangani4564
    @chamilapriyangani4564 9 หลายเดือนก่อน +2

    Anee harima adaraniyaiii oya denna.kama ekata wada eka lassanai gdaak dennatama adarei budu saranai ❤❤❤

  • @yasasnadun2309
    @yasasnadun2309 10 หลายเดือนก่อน +3

    ජීවත්වෙන්න ආසා හිතුනා❤

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 11 หลายเดือนก่อน +2

    හර්ශි ගෙ හිනාව එක වගේ හි හි...😃❤

  • @shereen9289
    @shereen9289 11 หลายเดือนก่อน +6

    බලන්නකෝ තියෙන සාමාන්‍ය ජීවිතේ.. බලන්නත් ආස හිතෙනවා. බොරු sobana නැති ආදරණිය දෙන්නෙක්. ❤

  • @ishanimadumali7662
    @ishanimadumali7662 11 หลายเดือนก่อน +2

    ආදරෙයි දෙන්නටම..හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ❤

  • @pasindusampath7063
    @pasindusampath7063 10 หลายเดือนก่อน +1

    අනෙ ඔය දෙන්නට ඇස්වහක් කටවහක් එහෙමනම් වදින්න එපා කාගෙන්වත්. 🙏 හැම දාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @dhanushimadushani4400
    @dhanushimadushani4400 10 หลายเดือนก่อน +2

    Akka korean girl කෙනෙක් වගේ...😍😍❤

  • @kaveeshasewmini2072
    @kaveeshasewmini2072 11 หลายเดือนก่อน +7

    බීස්ට් අක්කිට හරි ආදරෙයි නේහ්😌❤️

  • @KumuduAponsu
    @KumuduAponsu 7 หลายเดือนก่อน

    හරිම රස patai .hamadetama වඩා oya ආදරය වටිනවා ..මල්ලි wife කෙනෙක් කැමති දෙ තමයි අගය කරන දෙ.එක ඔයා අපූරුවට කරනවා ..හැමදාම සතුටින් adaren ඉන්න ලැබේවා jesu පිහිටයි budu saranai ❤❤❤ජයවේවා

  • @dealwisdroym6645
    @dealwisdroym6645 9 หลายเดือนก่อน +2

    මුද්දරප් පළං ටිකකුත් දාමු ......
    ❤️🌹👍🙏

  • @Meloza_online_store
    @Meloza_online_store 11 หลายเดือนก่อน +1

    ඒ ස්වභාවික citric acid එක තමයි දිමියාගෙ පිටිපස්සෙ තියෙන්නෙ කියල science වලට school එකේදි කියල දුන්නා. දෙහි වලත් ඒක තියෙන්නෙ.😊 ඇඹුල්.

  • @vimukthishehan9115
    @vimukthishehan9115 11 หลายเดือนก่อน +8

    මමනම් ආසම දෙන්නා❤❤

  • @frozenfrozen9702
    @frozenfrozen9702 11 หลายเดือนก่อน +2

    මමත් එක පාරක් හැදුව අයියා හැබැයි හැමෝම කෑවෙ පළවෙනි කට විතරයි චිකන් තිබිලත් ගෙදර බලු පැටියවත් එ්ක කෑවෙ නැහැ ඉව කරල බලල ගියා යන්න😄😄😄

    • @harshanee_nipun
      @harshanee_nipun  11 หลายเดือนก่อน

      😅😅😅 kamak na Oya try kalane hadanna ♥️♥️

  • @tilusharuklanthi3432
    @tilusharuklanthi3432 10 หลายเดือนก่อน +1

    Oy dennama godak adrniyai❤❤handma satutin innna....❤

  • @nisha..1284
    @nisha..1284 11 หลายเดือนก่อน +1

    Wow❤️❤️❤️❤️❤️ shoi ane oya denna... adarei....oyalage video balana eka pissuwak wela den... 😍

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 11 หลายเดือนก่อน +7

    අනේ ආදරේ හිතෙනවා පුතේ දෙන්නට ❤️හැමදාම ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @gayathmikumari4132
    @gayathmikumari4132 11 หลายเดือนก่อน +7

    අනේ අපිටත් ආස හිතුනා දකිනකොට❤😢😊

  • @ruchini147
    @ruchini147 11 หลายเดือนก่อน +2

    හර්ශි අක්කා හරිම ලස්සනයි අනේ ❤️

  • @akkaakka9210
    @akkaakka9210 11 หลายเดือนก่อน

    දුවයි.පුතා ට.තෙරැවන් සරණයි .දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 9 หลายเดือนก่อน

    Adare හිතෙනවා .බොරු weda නැති dennek❤❤❤❤

  • @mironnetm
    @mironnetm 11 หลายเดือนก่อน +9

    Look like so delicious...Want more cooking vlogs...❤

    • @harshanee_nipun
      @harshanee_nipun  11 หลายเดือนก่อน +1

      Okiii More to come!♥️♥️

  • @EyalNahum2004
    @EyalNahum2004 11 หลายเดือนก่อน +1

    4:04 මටත් හිතුනා අක්කා කහ එහෙම දාද්දිත් 😂

  • @sandalianuththara
    @sandalianuththara 10 หลายเดือนก่อน +1

    මන් ගොඩක් ආස කපල් එකක් ❤හැමදාම ඔහොම සතුටින් ඉන්න ❤❤

  • @anjanaumayangi267
    @anjanaumayangi267 11 หลายเดือนก่อน

    ඔයාලගේ ආදරේ හරිම ලස්සනයි♥️✨

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 6 หลายเดือนก่อน

    Wifeta awage egaeemak hema husband kenektama denna behe.. Putha oya great ❤❤❤❤❤❤❤

  • @hashiniranchagoda
    @hashiniranchagoda 11 หลายเดือนก่อน +1

    මේ වගේ videos Shoooiiii 😍❤️

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 11 หลายเดือนก่อน

    බිත්තර තම්බන විට වතුරට ලුණු කැට කීපයක් දමා තම්බන්න. තැම්බෙන විට බිත්තරය පුපුරන්නේ නැත. කටුව ගැලවීමට පහසුවේ.

  • @thilininisansala8302
    @thilininisansala8302 11 หลายเดือนก่อน +1

    Nipun oya harima luky hurshi aththama maru ... Sobana nathi couple ekak ...

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල 10 หลายเดือนก่อน

    හැමදාම ඔහොම ආදරෙන් එකට ඉන්න ලැබේවා!!!!

  • @udaralakmal2555
    @udaralakmal2555 8 หลายเดือนก่อน

    මචන් උබ එල කොල්ලෙක් උබේ කිසිම ලොකු කමක් නෑ උබ මට හම්බුනේ කිතුල්ගල හොටෙල් එකේ නීල පබලු shooting එකේදි උබ ලගම හිටපු නිල් අත් දිග shirt එක ඇදන් ඉදියේ මං .ආදරෙයි මචන් සතුටින් ඉන්න දෙන්නම ...❤❤❤

  • @saumya7812
    @saumya7812 11 หลายเดือนก่อน +2

    ❤❤❤ ආසම couple එකක්....ආදරෙයි දෙන්නාට...

  • @tharushiwijesinghe2167
    @tharushiwijesinghe2167 11 หลายเดือนก่อน +2

    ammmo, mn aasama dennnaa, oyala dennama marama aadaren innnawaa ane,..hamaadama sathutin innna

  • @nisansalaranathunga01
    @nisansalaranathunga01 11 หลายเดือนก่อน

    දෙන්නම ආදරණීයයි..අක්කි🥺❤️

  • @ThisariTharindi
    @ThisariTharindi 7 หลายเดือนก่อน

    මන් නම් අසම දෙන්නෙක් .හරිම ආදරෙයි ❤

  • @A.A122_AA
    @A.A122_AA 9 หลายเดือนก่อน

    ❤Akki & Aiya....Nice couple❤
    හරි ම ෂෝයි හරි ම cute So lovely couple😍... love you both🥰

  • @MurukkuwaduraDelika
    @MurukkuwaduraDelika 6 หลายเดือนก่อน +1

    අයියා ම්න් ගාල්ල කොටුව දි දැක්කා...මාවෙ මතකද...❤

  • @nethuc3443
    @nethuc3443 11 หลายเดือนก่อน +3

    හරිම ශෝයි අප්පා.... හරිම cute හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ඕනෙ. 😋😍🌹

  • @sajithsandaruwan2458
    @sajithsandaruwan2458 10 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න අයියයි අක්කයි දෙන්නම... බුදු සරණයි

  • @nadikadulmini189
    @nadikadulmini189 11 หลายเดือนก่อน +1

    Aakki doll Kenek wage ..... cute 😘😘😘😉😍

  • @Kiyo32
    @Kiyo32 11 หลายเดือนก่อน +8

    දැන්නම් හරිම හොදයි දෙන්නා😽 එකලග වීඩියෝ දානවා

  • @janajana7879
    @janajana7879 9 หลายเดือนก่อน

    සුබ පැතුම් දෙන්නටම ❤️❤️හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🙏🏾🙋

  • @ashaninilushika4583
    @ashaninilushika4583 11 หลายเดือนก่อน +3

    Meka enakam baln hitiye...😍😍Adarei dennatama..

  • @mindfuljournei
    @mindfuljournei 11 หลายเดือนก่อน

    සිට්‍රික් ඇසිඩ් කියන්නේ දෙහි වලට ආදේශකයක්. දෙහි වලත් තියෙනවා එක. ඕනේම පැගිරි දේක තියෙනවා

  • @_min_secret_3051
    @_min_secret_3051 11 หลายเดือนก่อน

    අනේ අයියයි ,අක්කියි හරිම ෂෝයී...🥰🤗 love you both 🤍💜

  • @dinushadunu8890
    @dinushadunu8890 11 หลายเดือนก่อน +1

    Oyala දෙන්නට ගොඩාක් ගොඩාක් ආදරෙයි ❤❤

  • @Music-jc7ub
    @Music-jc7ub 11 หลายเดือนก่อน

    Akki oyala me koheda inne mona rateda ? Me gedr nm harima lassn paty ❤😍

  • @dinukajayawardana5207
    @dinukajayawardana5207 11 หลายเดือนก่อน

    අනේ ජපන් කෙල්ලෙක් වගෙයි හරි ලස්සනයි ❤️❤️❤️❤️

  • @InokaDilrukshi-cj2hy
    @InokaDilrukshi-cj2hy 11 หลายเดือนก่อน

    So nice..darling a tunapha ekakda nettam biriyani powder ekakda...❤

  • @sahasrikasammani6273
    @sahasrikasammani6273 10 หลายเดือนก่อน

    මං කැමතිම ආදරණීය ජෝඩුවක්... 😍❤

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 11 หลายเดือนก่อน

    ❤❤❤ ඔය යෝගට් එකේ..එක එක රස තියෙනවා රසයි ගොඩක් ඇත්තටම ..උදේට එකක් කෑවාම ඇති ඉතින් ..ඇත්තටම බිරියානි එකරසයි වගේ ❤❤❤😍😍😍

  • @rana_boi
    @rana_boi 11 หลายเดือนก่อน

    harima adaraniyai adarei dennatama❤

  • @anudidinushanki8635
    @anudidinushanki8635 10 หลายเดือนก่อน

    Wow ❤
    Harima shook ❤
    Biriyani lovers ❤😋

  • @chathushagi8210
    @chathushagi8210 11 หลายเดือนก่อน +7

    Wow❤️ lovely couple❤❤

  • @Hunnybae22
    @Hunnybae22 11 หลายเดือนก่อน +1

    අනෙ ශෝක් ඔයාලා දෙන්නා 🥺❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න🥺❤️

  • @KaviSL_ZNN
    @KaviSL_ZNN 9 หลายเดือนก่อน

    You guys are so respectable to eo. I love it ane 😭♥️ so lovely 😩