USA වලට හස්බන්ඩ්ව බලන්න ගියා 🇺🇸🥹 | Travel Vlog | USA🇺🇸 Diary | Long Distances Ends

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024

ความคิดเห็น • 309

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r 21 ชั่วโมงที่ผ่านมา +11

    අක්කි ගොඩක් ලස්සන වෙලා.අක්කිට normal makeup එක හරිම ලස්සනයි.එතකොට අක්කිගෙ අමුතු චාම් look එකක් පේනවා.ඒකට මං ගොඩක් ආසයි.පුළුවන් හැම වෙලාවකම ඔය විදිහට ඉන්න.එතකොට ලස්සනයි .❤❤

  • @Tharu-561
    @Tharu-561 วันที่ผ่านมา +43

    ඔයා බෝල උනාට හරි ලස්සනයි අක්කි ඒ මහත ඔයාට කැත නෑ 🥰❤️

  • @heshaniliyadipita3626
    @heshaniliyadipita3626  2 วันที่ผ่านมา +95

    ආදරනීය හැම හිතකටම ස්තූති ❤

    • @GuwaniNayanathara-dz7qt
      @GuwaniNayanathara-dz7qt วันที่ผ่านมา

      @@heshaniliyadipita3626 මම ගුවනි ඔයාට වගේම මටත් නටන්නේ පුළුවන් මාත් මහතයි හැබැයි ඔයවගේ ලස්සනයි නම් නෑ. මට අවුරුදු 28ක්‌ වෙනවා මම බැදලා මහත්තය ඉන්නේ රට මම නැටුම් කරන්නේ පුදුම ආසයි එත් මට යන්නේ මෙහෙ පන්ති නෑ මට කොළබ ගොඩක් දුරයි මට නටන්නේ තියෙනවනම් ඊටවඩා දෙයක් නෑ. මොන දුකක් තිබ්බත් සින්දුවක් දාගෙන නැටු වම හිතේ දුක අඩුවෙනවා. මම ඕන තරම් නැටුම් තරග වලට පෙරහැරවල් වල නටල තියෙනවා. එත් බැන්දම ඔක්කොම නතර උනා

    • @bhashiwickramasinghe2003
      @bhashiwickramasinghe2003 วันที่ผ่านมา +3

      ඔයා හරිම ලස්සනයි අක්කී❤ මම හරි ආසම චරිතයක් .. ඔයා වගේ ලස්සන වෙන්න තිබ්බනම් සතුටුයි .. ඔයා තව තවත් ලස්සන වෙන්න ඔනී . ආදරෙයි ❤

    • @ChamariLaki2001
      @ChamariLaki2001 วันที่ผ่านมา +1

      Ane akke oyge skin colour ek mara lssni monwad use krnne

    • @kaushalyakaushalya2836
      @kaushalyakaushalya2836 วันที่ผ่านมา

      Oya ලස්සනයි manika ❤

    • @SS-lg2kp
      @SS-lg2kp 10 ชั่วโมงที่ผ่านมา

      Heshani lassana unata eyath kakka karanawa athi neda? Kakka karaama ape kakka wage athi neda 😂😂? ​@@bhashiwickramasinghe2003

  • @gayni123
    @gayni123 วันที่ผ่านมา +8

    මිනිස්සු කියන කතා ඔයා හිතන්න ගියොත් වැලලෙන්න වෙන්නේ ඔයා හරිම නිහතමානී නිරහංකාර පෙනුමෙන්ද ලස්සන චරිතයක් මිනිස්සු ආදරය කරන්නේ ඒකටයී 🥲🥰❤✨

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 วันที่ผ่านมา +24

    ඔයා ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න ..පුලුවන් නම් එයා ලග නැවතිලා ඉන්න ..හොද රටක් වාසනාවන්ත ජීවිතය ක් තියෙනවා ඔයා ට ❤

  • @AnuSha-xl6tq
    @AnuSha-xl6tq 2 วันที่ผ่านมา +18

    හිතුවට වඩා හරිම නිහතමානී අනේ අක්කි 😍🤍 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න🤍

  • @ThiliniNisansala-m7m
    @ThiliniNisansala-m7m วันที่ผ่านมา +7

    ඔයාගෙ හැම වචනෙකම මනුස්සකම තියෙනවා.බුදුසරණයි අක්කි.පරිස්සමින්

  • @SujaniPriyadaeshni
    @SujaniPriyadaeshni วันที่ผ่านมา +33

    ඔයා ඇරබික් ගර්ල් කෙනෙක්.වගේ❤

  • @SameeraRathnayaka-x1d
    @SameeraRathnayaka-x1d 2 วันที่ผ่านมา +14

    කලින් වීඩියෝ වලට වඩා අද ගොඩක් ලස්සන ය්.ඔයා හරි වාසනාවන්ත ය්.ඔයා ල ට බුදු සරනය්

  • @NishanthiRajakaruna-r9f
    @NishanthiRajakaruna-r9f 21 ชั่วโมงที่ผ่านมา +2

    ලංකාවේ ගොඩක් අයට වැඩක් කරන්න බැරි උනාට අනුන්ගේ අඩුපාඩුවක් හරි ඇදයක් හරි හොයන්න අය ඉන්නවා එහෙම වෙන්න එපා එක්කෙනෙක් ලස්සන දෙයක් තව කෙනෙක් අවලස්සන ඇති ඒක එහෙම උනත් මිනිසුන් හිත කැඩෙන රිදෙන වචන කියන්න එපා මොකද එහෙම කියන්න තමන්ගේ ජීවිතය අසුබවාදිව දකින්න අය
    ඔයාගෙ ජිවිතය සාර්ථක වේවා සියලුම කටයුතු සාර්ථක වේවා බුදු සරනයි

  • @shenimakoon2137
    @shenimakoon2137 วันที่ผ่านมา +20

    අනේ මන් ඔයාව එදා යද්දි ලංකාවේ airport එකේදී දැක්කා. මාරම ලස්සනයි photo වලටත් වඩා. මට ඔයාව දකිද්දී එක පාරටම හිතුනෙ දෙවියනේ මෙච්චර ලස්සන කෙල්ලො මේ ලංකාවේ ඉන්නවද කියල. ❤like a dall.

    • @R_icky.19
      @R_icky.19 วันที่ผ่านมา

      Makeup power

    • @SS-lg2kp
      @SS-lg2kp 10 ชั่วโมงที่ผ่านมา

      Heshani godak lassana unata eyath api wage kakka chu karanawa athi neda 😅😅?

    • @R_icky.19
      @R_icky.19 3 ชั่วโมงที่ผ่านมา +1

      @@SS-lg2kp 😅

    • @SS-lg2kp
      @SS-lg2kp 3 ชั่วโมงที่ผ่านมา

      @@R_icky.19??

    • @SS-lg2kp
      @SS-lg2kp 2 ชั่วโมงที่ผ่านมา

      @@R_icky.19 mama kiyanne aththa neda😅😅?

  • @shashikajanandra7097
    @shashikajanandra7097 51 นาทีที่ผ่านมา

    ඔයා හරිම වාසනාවන්ත
    කෙල්ලෙක්....
    සතුටින් ,ආදරෙන් ,පරිස්සමෙන් ඉන්න
    බුදු සරනයි

  • @SakuAyesha-gm9cx
    @SakuAyesha-gm9cx 10 ชั่วโมงที่ผ่านมา +1

    මගේ ජීවිතේ ආසම චරිතයක්😍 මගෙ හස්බන්ඩ් ආමී මමත් අක්කි වගේම දුක් විදිනවා අක්කිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා

  • @oshadhinuwanthika3204
    @oshadhinuwanthika3204 วันที่ผ่านมา +7

    ටීච🥺❤ සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 วันที่ผ่านมา +11

    කොණ්ඩේ කඩන් ඉද්දී හරි ලස්සනයි නංගි ඔයා

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 วันที่ผ่านมา +2

    ඔයාගේ මූණ වගේම හිතත් ලස්සනයි නංගි❤.හරිම ආදරණීය වීඩියෝ එකක්

  • @user-rh5pb9sm7g
    @user-rh5pb9sm7g 29 นาทีที่ผ่านมา

    මගේත් හස්බන්ඩ් අවුරුදු 10ක් රට එනවා යනවා..මන් එයාව මැරීඩ් කරලා අවුරුදු 2ක් ඉතිං මාත් එයා ගාවට යනවා ලබන මාසෙයි.අක්කිත් සතුටින් ඉන්න ❤️🥰🤍

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 2 วันที่ผ่านมา +3

    ඹබ දෙදෙනා ගියපු ශාරිකාව නම් හරිම ලස්සනයි සහ හොඳටම enjoy කරලා තිබෙනවා අපිත් ඒවා බලලා ගොඩාක් සතුටු උනා හරිම සුන්දරයි මම පතනවා හැමදාමත් ඹය දෙන්නා සතුටින් ඉන්න කිය මින් හදවත ඇතුලින් ප්‍රාර්ථනා කරමි හේශානි අක්කියෝ 💖💖💖💖💖💖

  • @mostalk9677
    @mostalk9677 12 ชั่วโมงที่ผ่านมา +2

    මාර හබියෙක් තමයි .මෙච්චර දුර,ඉදං ආපු වයිෆ් ව ගන්න එයාපෝට් එන්න බැරි උලමෙක්.පරිස්සමින් කෙල්ලේ.

  • @KylieeGirl
    @KylieeGirl 11 ชั่วโมงที่ผ่านมา

    අක්කි ගොඩක් ලස්සනයි ❤ අක්කි කියන කතාව ඇත්ත, මාත් 4 years රටවල් දෙකක ඉදන් love කරේ, marry කරලා 1 Year වගෙ රටවල් දෙකක හිටියේ, ඒක මාරම ලොකු challenge එකක්,දැන්නම් අපි එකට ඉන්නෙ,එත් අම්මලව miss වෙනව ගොඩක්, අක්කිටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන, කවුරුත් කියන ඒවා හිතන්න එපා අක්කි, හිත් රිදෙන කතා කියන්නෙ එයාලගෙ තියන අවුලකට,එක අපේ වැරැද්දක් නෙමෙයි, කොහොමත් අපි සමාජෙට expose වෙද්දී එක එක mentality level වල මිනිස්සුන්ගෙ කතා අහන්න වෙනවනෙ,දුක් වෙන්න එපා අනෙ, හැබැයි අක්කි ගෙ මුන සොස පාට වෙද්දි හරිම ශොක්❤❤

  • @JewanIK
    @JewanIK 2 วันที่ผ่านมา +5

    අද වීඩියෝ එක නම් ලස්සනයින් ලොකු දුර ගමනක් ගියා නේද ආදරේ හොයාගෙන සතුටුයි නියමයි❤️❤️❤️❤️❤️❤️❤️

  • @bhagyakalavila6381
    @bhagyakalavila6381 4 ชั่วโมงที่ผ่านมา

    ඔයාගේ හරි අමුතු ලස්සනක් තියනවා dr...සුබම වෙන්න කියන්න ප්‍රාර්ථනා කරනවා...❤

  • @tharu9683
    @tharu9683 6 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා හරි ලස්සනයි අක්කි.කවුරු මොනා කියුවත් මන් නම් ඔයාට මාර කැමති 💖💞

  • @AndreaHasini
    @AndreaHasini 3 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි නංගියා..මමත් ආසවෙන් ඔයාගේ වීඩියෝ එක බැලුවා...ඔයාට ජේසු පිහිටයි ..ආදරෙයි මමත් ඔයාට❤❤❤

  • @AchiniDhananjana-h4j
    @AchiniDhananjana-h4j ชั่วโมงที่ผ่านมา

    අක්කි ඔයා ගොඩක් ලස්සනයි හදවතින්ම කියන්නේ අක්කි මම ගොඩාරියක් ආසයි අක්කී❤❤❤❤❤ආදරෙයි අක්කි🌍

  • @nadisusanthi7616
    @nadisusanthi7616 วันที่ผ่านมา +2

    ආදරෙයි මැනිකේ,හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔයාට🙏

  • @dilkadamayanthi608
    @dilkadamayanthi608 วันที่ผ่านมา +1

    මං හරිම ආසයි ඔයාට ඔයාගේ අමුතුම ලස්සනක් තියෙනවා අක්කෙ ඔයාලා දෙන්නටම බුදු සරණයි❤❤❤

  • @malshadilsi-mb9hm
    @malshadilsi-mb9hm วันที่ผ่านมา

    ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් අක්කේ. ඇත්තටම ඔයා ගොඩාක් ලස්සනයි. මම ආසයී ඔයාගේ වීඩියෝ බලන්න❤

  • @lakshikasiriwardhana3684
    @lakshikasiriwardhana3684 วันที่ผ่านมา +1

    අද තමයි බලපු පලමු වීඩියෝ එක.ඔයා ගොඩක් හොද කෙනෙක්...අහිංසකයි.ලස්සනයි පරිස්සමට ඉන්න ...❤❤❤❤❤😊😊😊😊

  • @sudinisandeepa6166
    @sudinisandeepa6166 ชั่วโมงที่ผ่านมา

    Anee me video ek godak lassanai akki❤❤ oyage amuthu look ekak thiyenawa akkiyoo🥰❤️

  • @chathushinimashika6442
    @chathushinimashika6442 วันที่ผ่านมา +1

    හැමදාම සතුටින් ඉන්න අක්කා & අයියා බුදුසරනයි ❤

  • @ikshuriinduka809
    @ikshuriinduka809 2 วันที่ผ่านมา +8

    ඔයා හරි ලස්සනයි අක්කේ❤

  • @SavaniLakshani
    @SavaniLakshani 2 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි akki oya ❤❤❤

  • @AnupamaRanasinghe-t3m
    @AnupamaRanasinghe-t3m ชั่วโมงที่ผ่านมา

    Oyalaa harima vasanavanthsi hode 💞💞💞💞

  • @IshanSheni-vlogs
    @IshanSheni-vlogs วันที่ผ่านมา

    ධරනි එකෙ හමිබුන අක්කා මට අක්කා අමතක නෑ ඔයා ගොඩක් හොද කෙනෙක් ලග ඉන්න අය ඒක දන්නවා අක්කා ඔයා අපිට ආදරෙන් සලකපු විදිය❤ පරිස්සමින් ❤😘God bless my beutie

  • @NiruRathnayaka-hg9ld
    @NiruRathnayaka-hg9ld 55 นาทีที่ผ่านมา

    Chabby bolee lassani akki ❤❤ mage husbend job ekata gihin enakn bln inne oya baln innwa wage eka hari lassana bedimak akke kauru mnwa kiuwath me ape life ekane itin apita gelapena vidihata hitiyama mkd ane mata 22, i eth godak kepakirim ahimivim medde mage satuta mage husbend heppy life akki❤❤

  • @SamanbaliBasnayaka
    @SamanbaliBasnayaka 5 ชั่วโมงที่ผ่านมา

    අදනම් හරිම ලස්සනයි ඔයා..ස්වබාවික ලස්සන ...

  • @NuwangiJayasekara
    @NuwangiJayasekara 6 ชั่วโมงที่ผ่านมา

    ඇත්තමයි.මමත් දින ගනිනවා බබා එක්ක husband ළඟට යන්න..❤

  • @srilangka222
    @srilangka222 8 ชั่วโมงที่ผ่านมา

    අලෝනාගේ ඔයා ගොඩක් ලස්සන නං එකිනෙක ඇත්තටම ඔයා ලස්සනට ඇඳුම් අඳින්න ඇඳුම් අඳින්න එපා. එතකොට ඔයාගේ තියෙන ලස්සන නැති කරගන්නේ ඔයාගේමයි

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 2 วันที่ผ่านมา +3

    අක්කේ ඔයා හරි හොදයි 😍😍😍 මිනිස්සු ඔයා ගැන කියන නරක දේවල් වැඩිය හිතන්න එපා🥺

  • @sashhdesh7251
    @sashhdesh7251 17 ชั่วโมงที่ผ่านมา

    හදවතින්ම සුභ පතනවා සුදු අක්කි ❤
    අක්කි ඇහුවානේ මොන vedios වලටද කැමති කියලා. ඒ නිසා පුලුවන්නම්;
    Skin care routine
    GRWM vedio එකක් කරන්න අක්කි. ඔයාගේ makeup look එකට මන් මාරම කැමතියි ❤️
    පරෙස්සමෙන් සතුටෙන් ඉන්න අක්කි ❤️😘

  • @LakmaliKumari-yg6rk
    @LakmaliKumari-yg6rk 2 วันที่ผ่านมา +2

    හැමදේම පරිස්සමෙන් කර ගන්න..තෙරුවන් සරණයි අක්කී.❤️❤️❤️❤️

  • @ShashikaKavishan-wt7fr
    @ShashikaKavishan-wt7fr 2 ชั่วโมงที่ผ่านมา

    අනේ ඔයා ශෝයි අක්කි...❤

  • @ChampikaChampi-h4w
    @ChampikaChampi-h4w 10 ชั่วโมงที่ผ่านมา

    Iwara wenakn baluwa man asama kenek oya darling good luck for your life enjoy buddy❤

  • @surekasubashini4101
    @surekasubashini4101 วันที่ผ่านมา

    අනේ නන්ගී අහම්බෙන් ඔයාගේ විඩියො බැලුවෙ ඔයා ගොඩක් නිහතමානීව ඉන්න කෙනෙක් කියලා ඔයගේ කතාවෙන් තෙරුම් ගියා සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @AnAcrafts85
    @AnAcrafts85 วันที่ผ่านมา

    හැමෝගෙම ප්‍රාර්ථනා ඉටු වී හැමෝගෙම ජීවිත සාර්ථක වෙිවා❤

  • @Mali91Gamage
    @Mali91Gamage 2 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි හැබැයි දුක හිතුණා

  • @AnupamaRanasinghe-t3m
    @AnupamaRanasinghe-t3m ชั่วโมงที่ผ่านมา

    Oya harima lassanai 🌈

  • @desilvacreation
    @desilvacreation 21 ชั่วโมงที่ผ่านมา

    Welcome to America ❤❤❤❤❤i go through this process over 24 years now I miss Sri Lanka been in San Francisco since 2000

  • @user-Reshmi0519
    @user-Reshmi0519 2 วันที่ผ่านมา +2

    Akki oyata godak kamathi kenek mama. Oya harima nihathamani charithayak.❤oya video danakan. Balagena innawa. Digatama video danna🥰adarei akki❤️😘

  • @Tharu1121
    @Tharu1121 2 วันที่ผ่านมา +2

    මං ආසම කෙනෙක් අක්කි ඔයා ❤❤ ආදරෙයි ගොඩක් 😍🥰 පරිස්සමෙන් ඉන්න..ආයෙත් ඉක්මනින් vlog එකක් දාන්න අපි බලාගෙන ඉන්නවා 😁❤️❤️

  • @RashmikaRanathunga-m9u
    @RashmikaRanathunga-m9u นาทีที่ผ่านมา

    Ratawal dekaka adare karana eka harima iwasimak thyna one.....❤

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 2 วันที่ผ่านมา +4

    Akki aiyath ekkath vlog ekak oni 🥰 oya godak lassanai akki ❤️

  • @chandialwis9462
    @chandialwis9462 2 วันที่ผ่านมา +3

    oya harima hoda kenek mama oyata godak adarei parissamen idala enna ❤❤❤❤❤

  • @yashodhakumari5095
    @yashodhakumari5095 2 วันที่ผ่านมา +3

    Samara ayata twa kanakga dayak balanna ba.hodata wadiya waradi hoyanawa.math awata goda muhuna danawa.

  • @DulankiNimesha-d7v
    @DulankiNimesha-d7v 24 นาทีที่ผ่านมา

    Man nm patta asai ane oyata.... ❤❤❤

  • @DeshanMax-cc1kc
    @DeshanMax-cc1kc วันที่ผ่านมา +1

    අක්කී ලස්සනයි ඔයා කරන හැමදේම හරියන්න ඕන ❤

  • @ChamodyaWijerathne-wh1jr
    @ChamodyaWijerathne-wh1jr 8 ชั่วโมงที่ผ่านมา

    Oyage USA giya vlog eka baluwama mata mage akkawa mathak una akke🥲 Eyath inne USA wala🥲 Good Luck akke❤️❤️😘😘

  • @shenusandeepani9527
    @shenusandeepani9527 2 วันที่ผ่านมา +2

    Math mage husband lagata 🇺🇸 enna e dawasa enakan asawen maga balagena inne akka❤️❤️💐💐 oyata සුභ පැතුම් 💐

  • @srilangka222
    @srilangka222 8 ชั่วโมงที่ผ่านมา

    ඉතින් මේ අනේ ඔයා ලස්සනයි ඇත්තටම එයා ගොඩක් ලස්සන නිළියක් අනේ ඔයයි ඇඟ පේන්ට අර මේන් ඇඳුම් අඳින්න එපා නේ එපානේ හිතට ඔයාගේ තියෙන ලස්සන නැති වෙනව ඉතින් මං ඔයාට

  • @Sadusadu-pf6lt
    @Sadusadu-pf6lt 15 ชั่วโมงที่ผ่านมา

    Vido එකක් අලුතින් එනකල් balan ඉන්නවා dear ❤ ආදරෙයි

  • @hansika5852
    @hansika5852 19 ชั่วโมงที่ผ่านมา

    Parissamin sudu manike adarei man oyata godak oya dannawada oyage hitha hamadama sathutin thiyenna oneee oya godak hoda kenak adareii man❤❤❤❤❤ aiya akki budu saranai oyala dennatama

  • @marydecroos8483
    @marydecroos8483 9 ชั่วโมงที่ผ่านมา

    I’m happy for you God Blessings on you both

  • @jungkookie__bam
    @jungkookie__bam 2 วันที่ผ่านมา +2

    Akki hamadama sathutin inn ❤❤

  • @Joanna-js7up
    @Joanna-js7up วันที่ผ่านมา +1

    Budu saranai ❤❤Happy

  • @lankalanka7765
    @lankalanka7765 วันที่ผ่านมา

    බුදු සරණයි පරිස්සමෙන් ගිහින් හස්බන් එක්ක සතුටෙන් ඉන්න

  • @Sanath79.
    @Sanath79. 2 วันที่ผ่านมา +7

    මගේ නෝනත් ඉන්නෙ කැනඩාවෙ. මම ලන්කාවෙ. මට යන්න වෙන්නෙ මාර්තු මාසෙ. අවුරුදු 3 ට පස්සෙ යන්න ඉන්නෙ. කොහොමද ඒ හැගීම

  • @Thilini1993
    @Thilini1993 2 วันที่ผ่านมา +2

    අක්කි.ලස්සන වෙලා.ආදරෙයි

  • @duvidukavinda2052
    @duvidukavinda2052 2 วันที่ผ่านมา +2

    Oya lassani akki❤

  • @studywithminu6119
    @studywithminu6119 วันที่ผ่านมา +1

    Ada vlog eka lassanai akka 😍
    Digtm vlogs krnn ❤❤

  • @padminisamathunga488
    @padminisamathunga488 18 ชั่วโมงที่ผ่านมา

    Blessed girl good luck ❤❤

  • @shashipraba9719
    @shashipraba9719 2 ชั่วโมงที่ผ่านมา

    Ow aka harii nangi

  • @PIPraneeth-yz9uy
    @PIPraneeth-yz9uy วันที่ผ่านมา

    පරෙස්සමෙන් යන්න අක්කි බුදුසරණයි..❤❤

  • @LakshaniKumarasinghe
    @LakshaniKumarasinghe วันที่ผ่านมา

    Lassanama lassna vlog ekk....... okkomaa baluwaa.. harimaa lassna ganu lamayek oyaaa ❤

  • @DewniSaumya-ns7mu
    @DewniSaumya-ns7mu วันที่ผ่านมา +1

    Akki harima lassanai❤

  • @universalgirl5150
    @universalgirl5150 2 วันที่ผ่านมา +1

    අනේ හරිම ලස්සනයි❤️

  • @AbdullBasith-ii1pe
    @AbdullBasith-ii1pe 2 วันที่ผ่านมา +1

    Enjoy your trip Congratulations

  • @ThashindiTheekshana-kc7mu
    @ThashindiTheekshana-kc7mu 2 วันที่ผ่านมา +1

    Mama akkige godak video balanva.ada nam akkita godaaak adare hithuna❤ harima hodai akki oya❤

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 8 ชั่วโมงที่ผ่านมา

    මේ අය ආදර්ශයක් බවට ගන්න එපා.. ඇතුලවල් හිස..

  • @themunch2020
    @themunch2020 2 วันที่ผ่านมา +1

    Harima sathutui akka oyawa dakkama.ape school eke akka kenek me.harima nihathamani harima adaraneeya charithayak ❤❤❤

  • @upenpwayani794
    @upenpwayani794 วันที่ผ่านมา

    Sathutin innna akkeeee aiyth akk❤

  • @NimeshaDD
    @NimeshaDD วันที่ผ่านมา

    ඔයා ගොඩක් ලස්සනයි අනේ මම ආසම actress කෙනෙක් ඔයා අක්කි

  • @GhmWeerasinha-pn1kx
    @GhmWeerasinha-pn1kx วันที่ผ่านมา

    Aththatama oya Godak lassanai akki❤

  • @LAKMALIMADUKA
    @LAKMALIMADUKA วันที่ผ่านมา

    Thank you girl for this video....i m also going USA to my husband in next year...its forever❤i also have that sadness about left here my family 😢and happy meeting my hubby ❤😊

  • @asiniie
    @asiniie วันที่ผ่านมา

    air craft eke adaddi matat aduna because ගෙදරින් ඈත් වෙන feeling eka kiyala wedak ne 😊❤

  • @HashiRathnavibushana
    @HashiRathnavibushana วันที่ผ่านมา

    පරිස්සමෙන් pana...budu saranai ❤❤❤

  • @yashinthajayasinghe
    @yashinthajayasinghe วันที่ผ่านมา

    හැමදාම සතුටින් ඉන්න ❤

  • @PriyaDarshani-ej9ot
    @PriyaDarshani-ej9ot วันที่ผ่านมา

    Adareii godak ❤❤❤akkiyooo...

  • @sawindimandakini9825
    @sawindimandakini9825 วันที่ผ่านมา

    Oyata harima adarei ❤❤❤

  • @Tharushi-yk1sb
    @Tharushi-yk1sb วันที่ผ่านมา

    ලස්සනයි video එකහ් අක්කියෝ 😊❤

  • @ErangaLakshan-n9h
    @ErangaLakshan-n9h วันที่ผ่านมา

    Hamadama sathutin inna akke ❤ api adarei oyalata

  • @Mahe-v8k
    @Mahe-v8k วันที่ผ่านมา +2

    අද මේකප් එක ලස්සනයි , නෝමල් ❤

  • @sweetfoods8782
    @sweetfoods8782 วันที่ผ่านมา

    Aneeeeee Mn Asama kenekkk hamdama sathutin Inna budu saranauii

  • @MadhushikaMadhushika-j3h
    @MadhushikaMadhushika-j3h 7 ชั่วโมงที่ผ่านมา

    Oyawage chamwa enda oya ethakota lassanai.

  • @Tharanga-n7e
    @Tharanga-n7e วันที่ผ่านมา

    මම නම් ඔයට ගොඩක් කැමති ඔයාගේ danceing balanwaa අද,ලස්සන යි ගොඩක් ❤❤❤❤❤

  • @udeshafernando9042
    @udeshafernando9042 วันที่ผ่านมา

    ගොඩක් ලස්සන කෙනෙක් ඔයා නන්ගි බුදු සරනයි ❤ cyprus 🥰

  • @AmithNisansala
    @AmithNisansala 11 ชั่วโมงที่ผ่านมา

    පරිස්සමෙන් ඉන්න ඕන ❤❤

  • @MohamedAshraff-x7h
    @MohamedAshraff-x7h 2 วันที่ผ่านมา +1

    Hii akki ,godak sathutui Aaye oyaage vlogs balana eka,puluvan tharan usa vlogs godak dhaanda plz❤❤

  • @vimalshaniruwanmali7372
    @vimalshaniruwanmali7372 2 วันที่ผ่านมา +1

    Ada godk lassni oyge travel vlog blne asawen api dakala nhi ewa api balgnw oyge vlog eken ❤

  • @DhaneeshaKalutharage
    @DhaneeshaKalutharage วันที่ผ่านมา +1

    Akki USA wala cooking monahri vlog ekk blnn asai akki ❤