I have an emotional story as you said that each one has their own story in their lives but your story is unbeatable! I was with tears all the way through!! මමත් මානව හිතවාදී ගණිත ගුරුවරයෙක්ගෙ දියණියක්. ඔහුත් ජීවිතේ කියාදුන්න, කිසිදාක පුද්ගලික පංති නොපවත්වපු,අහිංසක දරුවන්ට නොමිලේ දැනුම දායාද කරපු අපූරු ගුරුවරයෙක්. ඒකාලෙ ගුරු වැටුප සොච්චමක් වූ තරම කොච්චරද කිව්වොත් මට මහපොල හම්බ වුනේ ලයිස්තුවෙ පලමුවැන්න ලෙස. ජීවිතේ අමරණීය ගුරුවරුන් නොවන්නට මමත් බොහෝ බාධා ඉදිරියේ යටපත් වෙන්නට තියෙන්න ඇති. ජීවිතය හරිම පුදුමයි ඒ අතර දෙවිවරු වගේ මිස්සු ජීවිතේ හරි කරනව. මහාචාර්ය ගාමිණී රණසිංහයනි, ඔබ ගැන අතිශයින් ආඩම්බරයි ❤️ You are a true legend 🙏and one of the most precious Diamonds! ❤️ May God bless you x
Dear Professor, I also had a similar experience up to O/L. But I managed to become the first student to enter a university from my school in 2003. I earned my first degree from the University of Sri Jayawardenepura in 2009. I feel like you can make a big impact in this society with your inspirational journey through life. May triple gem bless you 🙏
Dear professor, hats off to you. I have had a few amazing teachers in my life, and I can completely relate to your story. You are a true inspiration! Theruvan Saranai! Siyalu Devi pihitai 🙏🏼🙏🏼🙏🏼
ඔබ තුමාට තෙරුවන් සරණයි.. දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා. හරිම නිහතමානියි. බෙහොම අගය කල යුතුයි. 🙏🙏🙏
රටට අමිල සම්පතක් ❤️ .. තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබට ❤️❤️❤️
සර් මීට වසර කිහිපයකට පෙර සර් සහභාගී උන සිහිනයකි රෑ වැඩසටහන මන් බැලුවා.. මන් හිතනවා මගේ ඉන්ජිනේරුවෙක් වෙත යන ගමන් මගේ ජිවිතේ වෙනස් කරපු තැන එදා කියලා.. සර් ට බොහොම ස්තූතියි.
Mama personal respect karana manussayek
පාසල්වලින් සහ ගුරුවරු නිසා දරුවන්ට යහපත් දේ සිදුවෙනවා (අයහපත් දේ නොසිතා )
ඉතින් මානව ගුණාංග පිරුණු අලුත් ලොවක් ගොඩ නගන්න ,
දරුවන් දිරිමත් කරන්න , බොහෝ විට අසාර්ථකයි ලෙස පෙනෙන දරුවන් තුළ සැගවුනු දක්ශතා තිබෙනවා
@@deepalalahakoon883😊pp
Pppp
P
P
😊
Ppp
අදයි මට සර්ව දැනගන්නට ලැබුණෙ... ජීවිතෙ දැක්ක සුපුරි වීරයෙක්❤❤
සර්
ඔබ තුමා විශිෂ්ඨයි❤❤❤❤
සර්ව හම්බෙලා වචනයක් හරි කතෙ කරන්න ආසයි. මම සර්ගේ හැම කතාවක්ම අහනවා. ඒ ගමන් මගේ අතීතෙට ගියා. සර් වගේම ඊටත් වඩා දුක් විදලා අද හොද තැනක ඉන්නවා ❤❤❤
ඔබතුමාගේ අත්දැකීම් ඉතා සිත්ගන්නාසුලු චිත්‍රපටයක් මෙන් මැවී පෙනුනා, නවක ගුරුවරියක් ලෙස ඔබතුමගේ කතාවෙන් ගත් දෑ බොහෝමයි, බොහොම ස්තූතියි, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සර්❤
ඔබතුමා වර්තමාන සහ අනාගත පරම්පරාවට ආදර්ෂමත් ගුරු තරුවක්.
අද කාලෙ ලමයින්ට ඔබතුමාව මාර ආදර්ශයක්❤
තව තවත් ඉදිරියට යන්න ලැබේවා සර්...❤
ඔබ වැනි අය තමා අපේ රටට අවශ්‍ය වන්නෙ එදා ඔබ තුමා සහභාගි උන සිහිනයකි රෑ වැඩසටහනින් හඳුනා ගත් පසු ඔබ සිට සෑම වැඩසටහනක් අතපසු නොකර බලන්නෙ මම හරිම ආසාවෙන් ඔබෙි දෙනෙතින් කඳුලු වැටෙන විය මාගේ දෙනෙත්ද කඳුලින් බරවෙයි ජය පතමි හදවතින්.
පාසල් යන දරුවන්ට අහන්නම වටින කතාවක්. ඒවගෙම ගුරුවරුන්ටත් .මෙතුමා කිව්ව ආකාරයටම මේරට ලස්සන රටක් කරන්න නම් ගුරුවරු සහ සිසුන් අතර හොද සබදියාවක් තිබිය යුතුයි.මේක දේසපාලකයින්ට කරන්න පුලුවන් කමක්නහ .ඔබතුමාගේ මේකතාව වෙනුවෙන් මමඔබතුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි.කියමින් දීර්ගායුස පතනවා.
ඔබ ඔය විදියට දකිනකොට ගොඩක් සතුටුයි බාප්පේ.. දීනෙන් දින ජය පතනවා ❤👍
පරිසමාප්තියෙන්ම උගත් බුද්ධිමත් නිහතමානී අපේ සර්.ජයෙන් ජය👍❤️😍
පෙර පිනකට වෙන්නැති සර් දවසක් නාවල නාලාන්දාරාමයේදී හමුවුනා.ඇත්තටම සර්ගෙ වචන වලට ඕනම දෙයක් කරන්න පුලුවන් තරම් ශක්තියක් එනවා ❣️🙏
ඔබතුමා මේ රටට ජාතික සම්පතක් මහා සම්පතක් ❤❤ තෙරුවන් සරණයි
අනාගත රටේ අපේ ජීවිතේ ගැන බියක් තියෙනවා .ඔක්කොම රට අතෑරලා යන්න බලන්නේ සාමාජ මාධ්‍ය ඇතුළේ තියෙන්නේ අනාගත බලාපොරොත්තු ගැන බියක් අඟවන දේවල් ඔබවn මිනිසුන් අපේ රටේ අනාගතයට අපිට මහත් අභිමානයෙන්k අභිප්‍රේරණය k
❤
ඔබ වැනි අය මේ රටට මහා සම්පතක් සර්.ඔබට ජේසු පිහිටයි
I have an emotional story as you said that each one has their own story in their lives but your story is unbeatable! I was with tears all the way through!!
මමත් මානව හිතවාදී ගණිත ගුරුවරයෙක්ගෙ දියණියක්. ඔහුත් ජීවිතේ කියාදුන්න, කිසිදාක පුද්ගලික පංති නොපවත්වපු,අහිංසක දරුවන්ට නොමිලේ දැනුම දායාද කරපු අපූරු ගුරුවරයෙක්. ඒකාලෙ ගුරු වැටුප සොච්චමක් වූ තරම කොච්චරද කිව්වොත් මට මහපොල හම්බ වුනේ ලයිස්තුවෙ පලමුවැන්න ලෙස. ජීවිතේ අමරණීය ගුරුවරුන් නොවන්නට මමත් බොහෝ බාධා ඉදිරියේ යටපත් වෙන්නට තියෙන්න ඇති. ජීවිතය හරිම පුදුමයි ඒ අතර දෙවිවරු වගේ මිස්සු ජීවිතේ හරි කරනව. මහාචාර්ය ගාමිණී රණසිංහයනි, ඔබ ගැන අතිශයින් ආඩම්බරයි ❤️
You are a true legend 🙏and one of the most precious Diamonds! ❤️
May God bless you x
පොළොවේ පය ගසා ජීවත් වන මහාචාර්ය මල්ලි ඔබ සමාජගත කරේ ඉතාමත් හරවත් වටිනා අදහසක්. ඔබට සියලු ආශිර්වාදය ලැබේවා
මෙන්න පාසැල් වලට ගෙන්න ගන්න
වටිනා වස්තුවක් ❤❤❤❤
ඔබට තුරුනුවන්ගේ සරණයි.. දෙවියන්ගේ ආශීර්වාදයයී ලැබේවා..❤🙏🙏
මම හිතනවා මගේ ජීවිත කතාවේ සර් නමත් කවද හරි කියවෙයි ❤️ ස්තූති බුදුසරණයි සර්❤️
ඔබතුමාගේ නිහතමානිකමට බෙහෙවින්ම ස්තුතියි සර්
සර් ඔබට තෙරුවන් සරණයි❤
Theruvan sarana I ❤.......
😊🙏🙏🙏🌸🌸🌸
ඔබතුමා මේ රටට සම්පතක්.....ගුරුවරු වන අපට ඔබතුමාගෙන් ගන්න ආදර්ශ බොහොය....නිහතමානී මහාචාර්ය තුමනී.ඔබට බුදුසරණයි
ආදරණීය ගාමිණී සර්, ඔබේ කතාව මුල ඉඳලා අවසාන වෙනකන් අහගෙන,බලාගෙන හිටියා.ඒ කතාවෙන් අනාගතේ ගොඩක් වෙනස් වෙනවා, ශක්තිමත් වෙනවා. රටට,ගමට වැඩදායි පුරවැසියන් බිහිකරන්න ශක්තිය ලැබේවා සර්.
ඔබ ඔබේ අතින් ලියපු පොතක් අරගෙන අනූව දශකයේ අග භාගයේ විතර ඔබ ඉගෙන ගත්ත පාසලට එනවා. මම පොඩිකාලේ. මට ඔබව මතක නෑ ඒ කාලේ. ඔබේ නම විතරයි මතක.ඔබ මෙතැනදී කියන්නේ ඒ දුෂ්කර ජීවිතයේ බොහොම ටිකයි. ඔබ අඬනකොට
මටත් අඬෙනවා.ඒ තරම් දුෂ්කරයි
ජීවිතේ. ඔබේ ගෙදරට ගෙවල් දෙක තුනක් එහා ගමේ ඉඳලා එන්නේ.අපි දකිනවා. ඔබ කිව්වා වගේ ගුරුවරු වගේම ගමේ තිබ්බ පරිසරයත් ඔබේ නිහතමානී බවට හේතුවක් වෙන්න ඇති. පන්සල, ඉස්කොලේ, වැව එක්ක ඔබ මට පේන්නේ දැවැන්ත චරිතයක්. ජය වේවා ඔබට. බුදු සරණයි...!
මන් අදමයි සර්ගෙ කතාවක් ඇහුවෙ .මට්ත් සතුටුයි සර්.❤
ආඩම්බරයි සහෝ....
තෙරුවන් සරණයි සර් නමෝ බුද්ධාය
සර් වගෙ කෙනෙක් මගෙ ජීවිතෙටත් හම්බුනානම් අද මගේ ජිවිතෙත් හොද තැනක.ඒත් සර්ගෙ ජීවිත කතාව ඇහුවම මටත් නැගිටින්න පුළුවන් කියලා හිතුනා.
Dear Professor, I also had a similar experience up to O/L. But I managed to become the first student to enter a university from my school in 2003. I earned my first degree from the University of Sri Jayawardenepura in 2009. I feel like you can make a big impact in this society with your inspirational journey through life. May triple gem bless you 🙏
දැන් උබට මෙතන ඉංග්‍රීසියෙන් comment දාන්න හිතුනේ උබ උගතා කියල ලෝකයට පෙන්නන්න ඕනි නිසා ද ? මමත් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ 2007 graduate වුණේ. දැන් ඉන්නේ USA වල. ලංකාවේ තියෙන අධ්‍යපන ක්‍රමය ඉතා අසාර්ථක අධ්‍යපන ක්‍රමයක්! ලංකාවේ ළමයි සුදානම් වෙන්නේ exam ලියන්න. අපේ රටේ තමයි past papers දහ දොළොස් පාර කරලා z score එක හදාගෙන island rank දාලා රජයේ campus වල නොමිලේ ඉගෙන ගන්න යන්නේ.
ලංකාවේ හැම ලමයම classes යනවා සල්ලි ගෙවල මොකද past papers කරලා නොමිලේ campus ගිහින් ඉගෙන ගන්න, නමුත් රටේ ගොඩක් ළමයි අනාතයි, campus යන්න බැහැ, ඉතින් අර උගත් උන් කියනව රටේ ඉන්නේ ගොඩක් නුගතුන් කියාල. මේ වගේ දියුණු රටවලට අවහම තමයි තේරෙන්නේ මේ රටවල් විභාග මුලික අධ්‍යපනයෙන් බැහැර වෙලා ඒ ඒ පුද්ගලයාගේ හැකියාව හදුනා ගෙන ඒ අනුව අධ්‍යාපනය ලබා දෙනවා තමුන්ගේ ඉලක්ක කරා යන්න. හැමෝටම ගරුත්වයක් දෙනවා. මේ රටවල "අට පාස් ආමි කාරයා කියල කියන්නේ නැහැ " මොකද මේ රටේ සෙබලෙකුට පවා campus යන්න පුළුවන්! AL කියල පිස්සු exam එකක් නැහැ. ලංකාවේ බලනවා මොකද AL exam එකක් තියෙන්නේ කියල? ඇයි ඕක ඔය තරම් අමාරු කරලා තියන්නෙ, මොකද ළමයි හැම එකාටම විශ්ව විද්‍යාල අධ්‍යපනයක් නොමිලේ දෙන්න බැරි නිසා! ලංකාවේ ළමයෙක් AL fail වුනොත් හෝ අඩු ලකුණු ගත්තොත් ඒ ළමය කොපමණ මානසිකව වට්ටනවා ද ? ගුරුවරු හිටන් උබ හරියට පාඩම් කරේ නැහැ, past papers කලේ නැහැ, love කළා නේද ? කියල කොපමණ මානසිකව වට්ටනවා ද ??
ලංකාවේ ඔය ඉන්න එක උගතෙක් රටේ තියෙන විභාග මුලික අධ්‍යපන ක්‍රමය වෙනස් කරන්න පාරට බැහැල strike කරනවා ද අපේ අනාගත පරපුර වෙනුවෙන් ? නැහැ උන් උන්ගේ පඩිය වැඩි කරගන්න නම් පාරට බහිනවා. දියුණු රටවල අධ්‍යාපන ක්‍රම දිහා බලනව. අපේ රටේ හැම දාම වෙන්නේ උගතා නුගත් එකාව පාගනවා, ගොඩක් දෙන AL වගේ exam ලියන්න දක්ෂ නැහැ එහෙම අයට ලංකාවේ උසස් අධ්‍යපනය පැත්තෙන් ඉදිරියට යන්න ක්‍රම නැහැ . ඉතින් ඉගෙන ගත්තු උන් උන්ගේ ලොකුව පෙන්වනවා හැම දාම අර නුගත් උන්ව පහත් කරල සලකල. ඔහොම නම් පුතෝ රටක් දියුණු කරන්න බැහැ. ඔය එක උගතෙක් ඔය ටික කියන්නේ නැහැ. කියන්නේ මහන්සි වෙලා AL කරලා campus පලයන් කියල. මේවා මොකාට කියන්න ද ? මේ comment දැක්කහමත් ලංකාවේ ඉන්නේ අන්ධ භක්තියෙන් පිරුණු වහල්ලු කියල තමයි තේරෙන්නේ.
ආඩම්බරයි සර් 😍😍😍
ජයෙන් ජයම වේවා!!! සර්🙏🙏🙏🙏🙏
සර් අපිට අලුත් බලාපොරොත්තුවක් 😍
So sooo proud of you sir God bless you ❤❤❤❤
Theruwansaranai saranai obathumata
Mm oba thumage kathawata iyeth hodata sawan dunna mm me para o/l exm liyanna inne oba thumagen api wage ayata deyak kiyanna puluwannm godak watinawa❤
Good luck sir ❤❤❤❤
අපේ මහාචාර්යතුමා ඹබ ට ජය වේවා.
සියලු කටයුතු සාර්ථක වේවා සර්...බුදු සරණයි
You are a great person sir.
ඔබතුමා අපේ රටට, රටේ දරුවන්ට ආදර්ශයක්. ඒ වගේම මගේ අයියා ( ලොකු තාත්තාගේ පුතා) වීම ගැන ආඩම්බර වෙනවා. ඔබට ජයෙන් ජයම වේවා.
මේ දවසවල කොහෙද ඉන්නෙ ?
Vavuniya thamai ayye
@@thusharithushari2449 වව්නියා ceb ද?
Mama ain una ayye
@@thusharithushari2449 දැන් මොකක්ද කරන්නෙ ?
Mama sirge me kathawa 'sihinayaki raa' wadasatahane baluwa. Sirge pinakata Gunathilaka sirwa hamba wunata hamooma lamainta ehemawenne naa sir. Sirta hakinam e wage lamain gana balana wada piliwalak hadanna hadanna godak hadanna godak pin. Sirge nihathamanii kama agayamin sirta siyalu dewiyange pihita pathanawa. ❤❤❤🌹🌹🌹👍🙏
Dear professor, hats off to you. I have had a few amazing teachers in my life, and I can completely relate to your story.
You are a true inspiration!
Theruvan Saranai! Siyalu Devi pihitai 🙏🏼🙏🏼🙏🏼
❤ආදරෙයි මහචාර්‍යතුමා❤❤❤
A Great work Professor.
Ay sir obathuma kalin muna nogahune..
I am proud of you Sir
ආදරෙයි අපේ සර් ♥️
I,m proud of you,dear friend.
❤❤❤❤❤
👍👍👍💪💪💪
අපිට ලොකු අඩම්බරයක් සර් ❤
මගේ බලාපොරොත්තුවත් ජයවර්ධනපුර විශ්ව විදයාලයේම ඔබතුමා වැනි තනතුරක් ගැනීමය . ඔබතුමා මගේ ප්‍රදේශයේ වීම විශාල භාග්‍යකි.♥️🙏
🙏❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම.නරක.ගුරැවරැන්.හිටියා.මගේ.පාසැල්.ජිවිතයේ.දුප්පත්.නිසා.කොන්ම.කරලා.දැමිමා..
❤❤❤
❤😊
💐💐💐
👑
❤️🥺
ඔබතුමාට දලදා සමිදු පිහිටයි......😅 නිමල් අයියගේ නෝනා මතලේ සිට...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැමදාම මම අගය කළ චරිතයක්.
අශෝක ගුණතිලක මැතිතුමනි ඔබ අද කොතරම් සතුටු වනවා ඇතිද?❤❤❤❤❤
Long live sir❤️💐
සර්...😢
වීඩියෝ එකේ කොටසක් අයින් කරලනෙ. කලින් මිනිත්තු 28ක වීඩියෝ එකක්. කතාවෙ හොඳම කොටස අයින් කරල.
අත් වැරැද්දකින් සිද්ද වෙලා තියෙන්නේ ...ආයෙත් සම්පුර්ණ කොටස දාන්නම්
අගනා අත්දැකීම්
රටකට ඕනෑ නුඹ වැනි මිනිසුන් ....
අප්‍රමාණ වු මේ නිහතමානී කමට හදවතින් ම ගරු කරනවා
දිනන මනුස්සයෙක් ට පරාජයක් නෑ කියන දේ මධ්‍යම සංස්කෘතික අරමුදල අද තියෙන තැනින් තව තවත් ඔබතුමන් ඔප්පු කළා
ඔබතුමාගේ මේ නාලිකාව දැන් අහම්බෙන් තමයි දැක්කේ. ඔබ ගේ ජිවිත කතාව තුල කෙනෙක්ට අධ්‍යාපනය පිළිබද PhD එකක් කරන්න තරම් සුවිසල් දැනුම් හා කුසලතා පද්ධතියක් තිබෙනවා. මේ දවස් වල විවිධ පාසල් වල අධ්‍යාපනික වැඩසටහන් වලට යද්දී පසුබට සිසුන්ට පවා ඔබතුමාගේ කතාවේ තැන් කීපයක් අසන්නට සැලැස්වීමෙන් පවා ඔව්න් මුළු වැඩසටහන පුරාවටම ඉතා උද්‍යෝගයෙන් සහභාගී වෙනවා. හරි පුදුමයි. ඔබතුමාව පාසල් කාලයේ අවසානයේ හරි, හරියටම අනාවරණය කරගත් ඒ අදුරුතුමන්ලටත් බොහෝ පින් අත්වේවා! බුදු සරණයි!🙏
❤❤❤❤❤❤❤
❤❤❤
💐💐
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤