Trick Or Treat ගිහින් ලැබුන Chocolate ගොඩ 😮|| Halloween 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 344

  • @LifeWithOme
    @LifeWithOme  ปีที่แล้ว +82

    Thank you everyone for all the lovely comments ❤️ means a lot 🙏

  • @warunijayawickrama9507
    @warunijayawickrama9507 ปีที่แล้ว +38

    ජීවිතේ විදින්න තියෙන හැම මොහතක්ම, හැම අවස්ථාවක්ම විදින්න, ඒකට බොරැ හේතු හදන්න එපා, එහෙම ජීවිතේ දරැවෝ එක්ක විදින ඔය දෙන්නට ආදරෙයි❤

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +22

    අනේ බලන්නකෝ එයාලා හැමෝම හැලෝවීන් එකට ගැලපෙන්න ඇදලා.ලොකු පොඩි හැමෝම.අපේ එහෙම් ඔහොම එකක තිබ්බනන් එක්කෙනයි දෙන්නයි ඒදා දවස එන්ජෝයි කරන්න ඒ වගෙම අදින්නේ.අනික් අය නිකම්ම එයි.ඒ රටවල් වල අය ඒ දවස හොදටම විදිනවා .❤😍

  • @jaykulathunga5725
    @jaykulathunga5725 ปีที่แล้ว +16

    Anooooooo … cuteeeeeeeee I was so looking forward to watch this vlog when I saw the stories . Love it so much .

  • @hansishehanisenanayaka6620
    @hansishehanisenanayaka6620 ปีที่แล้ว +56

    සමහර Hallowin Houses දකිදිදි අපිටත් බය හිතෙනව 😐😻♥️

  • @slabyagamingyt6
    @slabyagamingyt6 ปีที่แล้ว +38

    වෙනද වගේම අද video එකත් ගොඩාරියක්ම ලස්සනයි. ඒ වගේම happy Halloween 🎃 ඔයාලට. ඔය වගේ ලස්සන experience 😀 එකක් ගන්න අපිට බැරි වුනත්, ගොඩක් thanks 😊 ලස්සන video 📹 එකකින් ඒ අත්දැකීම අපිට ලබා දුන්නට.ඔයාල හැමෝම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඕන. බුදු සරණයි ඔයාලට. ඒ වගේම අද නංගි බබා & මල්ලි බබා ගොඩාරියක්ම ලස්සනයි.

    • @deepikafernando8003
      @deepikafernando8003 ปีที่แล้ว +1

      Harima lassanai vidio ekkak dear.... Satutin baluva.. Oya la inna hariya koheda.. Lassanai

  • @shashikadilashini6436
    @shashikadilashini6436 ปีที่แล้ว +62

    ආසයි දකිද්දිත් අක්කී අපිටනම් ඉතින් ඔය දකින ඒවා හීනයක්ම විතරයි....😍

    • @deekshan2008
      @deekshan2008 ปีที่แล้ว +18

      උත්සාහ කරොත් බැරි දෙයක් නැහැ

  • @VoldemortLite
    @VoldemortLite ปีที่แล้ว +52

    Aww... You giving me ideas about my dream life...😁❤boo👻

  • @nayanavinodani7148
    @nayanavinodani7148 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි දෙන්නම ඒක නම් මාර අත්දැකීමක් පුංචි පැටවි විතරක් නෙමේ ලොකු අයටත් නේද? ස්තූතියි ඔයාට අපිත් සතුටු ඔයාගෙ කතාවයි ලස්සන හිනාවයි අහගෙන ඉදල හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි!

  • @amandimilakshi7476
    @amandimilakshi7476 ปีที่แล้ว +15

    ගොඩාක් ලස්සනයි අක්කී ,චූටි පැටව් දෙන්නා එක්ක හැමදාම සතුටින් ,පරිස්සමෙන් ඉන්න❤❤❤❤

  • @niluwithanarachchi537
    @niluwithanarachchi537 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සනයි අක්කේ වීඩියෝ එක. අනේ ඉක්මනින් home tour එකකුත් දෙන්නකෝ..පරිස්සමින් ඉන්න අක්කේ..බුදු සරණයි ඔයාල ඔක්කෝටම..❤️😍😘❤️

  • @serendibfamilyusa
    @serendibfamilyusa ปีที่แล้ว +22

    Samehere.. Candy හංගන්න තැන් නෑහැ දැන් ..දන්නවාඑහේ නැත්නම් මෙහෙ කියලා 😂 ..අද හෙට ලංකාවට ගියා නම් ඔන්න එහේ බබාලට වාසී.. එච්චරම chocolates 😂😂 ඕවා හංගගෙන හිටියම මට තමයි වැඩිපුර කැවෙන්නේ ..ඩයය් කැලේ..😂

  • @thusharahimashini7834
    @thusharahimashini7834 ปีที่แล้ว +10

    මෙහෙ වෙසක් කාලේට ගෙවල් වල වගේ එහෙ කැලෝවීන් වලට ගෙවල්..අපිට දන්සල් එයාලට ටොපි චොකලට්

  • @Crystalshine-123
    @Crystalshine-123 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ❤❤❤❤❤පුතු පැටියා තාත්තා වගෙ 💙💙💙💙 ඇත්තටම අපේ රටේ දරුවෝ පවු

  • @thakshilathakshila5589
    @thakshilathakshila5589 ปีที่แล้ว

    තව ලස්සන විඩීයෝ දාන්න මම නම් හරිම ආසායි ඔයාලගේ විඩීයෝ බලන්න ඔයාලාගේ නිහතමානී කමට ගොඩක් ආදරෙයි කේලාත්,කේඩ්න් හරිම ලස්සනයි ආදරෙයි හැමදාම හිනා වේවා සතුටින් ඉන්න ❤️🥰

  • @minoliuthpala6299
    @minoliuthpala6299 ปีที่แล้ว +6

    Wooow akki ඇත්තමයි මාරම ජොලි අපිටත් ඕම එකක් සමරන්න තිබ්බ නම් කියලා හිතුනා 🥺💗💗🤗

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว

    Wow ,හරිම ලස්සනයී .පුන්චී පැටව්න්ට විනෝද වෙන්න නියම අවස්තාවක් .හරිම ලස්සනයී ඔයාලගේ විඩියෝ එක .මම ගොඩාක් ආසාවෙන් බැලුවා .ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

  • @tashitharu3202
    @tashitharu3202 ปีที่แล้ว +1

    ගොඩාක් ආසාවෙන් බලන් ඉදියේ video එකක් එනකන් 🥰😘 තෙරුවන් සරණයි ඔක්කෝටම 😘

  • @bpcheemsdrewodant38
    @bpcheemsdrewodant38 ปีที่แล้ว +5

    විඩියො එක ලස්සනයි.Home tour එකත් ඉක්මනට දාන්න අක්කෙ ❤️❤️❤️🌹🌹🌹

  • @ireshakumuduni4990
    @ireshakumuduni4990 ปีที่แล้ว +1

    "Omi with life" ඔයාලා හැමෝටම සුබ දවසක්.ඔයාලාග හැම වීඩියෝ එකක් ම අපි බලනවා.ඒ හැම වීඩියෝඑකට ම අපි ආසයි.සතූටින් බලන්න පුළුවන්.මමයි බබාලා දෙන්නයි ඔයාලා හැමෝටම සුබ පතනවා ඔයාලාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා.ආදරණිය පවුලේ සියලු දෙනාට ම දළදා සමිඳුන්ගේ පිහිට ලැබේවා.බුදු සරණයි!

  • @anuu..9207
    @anuu..9207 ปีที่แล้ว +6

    හරීම ලාසස්නයි vedio එක අක්කි ආසාවෙන් බැලුවා ආදරෙයි ❤️❤️

    • @anuu..9207
      @anuu..9207 ปีที่แล้ว

      අනේ අක්කියෝ home tour එකක් අරන් එන්නකෝ ❤️

  • @kaushalyasathruwani7506
    @kaushalyasathruwani7506 ปีที่แล้ว

    Wow akki harima shok suba pathanawa oyala hathara denatma ❤❤❤❤❤ kayla babai kayden patiyai gdk hurathal.. theruwan saranai akki oyalata..

  • @hazi3732
    @hazi3732 ปีที่แล้ว

    Mewa dekkma mara sathutui..eth dukkuth enwa apitath mema thibann kiyala ..jiwath wenna koma hari gamak gahnna balana missu lankwe jnne .sathutak ahalakwath nh ..memhema dewal genalla hemdema apita pennwata godk thank u akke😘

  • @bhagya_0046
    @bhagya_0046 ปีที่แล้ว

    අද video එකත් මරු අක්කි..මම නම් ඔයාට ඔයාගේ family එකට මාරම ආසයි..🥰

  • @maheshpradeep3020
    @maheshpradeep3020 ปีที่แล้ว +1

    Wwwwooo akki..oya nisa tamai mn ඇමරිකාව dekke .ooyata ගොඩාක් pin ..පැටව් දෙන්නට saha oyala දෙන්නට බුදු saranai ..💞💞💞💞

  • @tharutharu2470
    @tharutharu2470 ปีที่แล้ว +1

    Ane mn halloween celebrate kranava dakapu first time me ane godak lassanai😍😍 thankyou aiya akka meva pennanvta apita e vagema oyala inna patthat marama lassanai 😍😍

  • @niroshima6841
    @niroshima6841 ปีที่แล้ว

    ගොඩාක් ලස්සනයි අක්කා වෙනදා වගේම අද විඩීයෝ එකත් ආසයි ගොඩාක් වටිනවා ඔයාලා අරන් එන මේ විඩීයෝ බලන්න බලන්න ආසයි ගොඩාක් ආදරේයි සුබ පතනවා මුලු හදවතින්ම ඔයලාගේ ඉදිරි ජිවිතේ එයේන් ජයම ලැබේවා kiyala wish your all the best your all family 😊😊

  • @craftyowl148
    @craftyowl148 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි . ඔයාලා ජීවත් වෙන ප්‍රදේශයත් ගොඩක් ලස්සනයි . ❤️❤️❤️❤️

  • @sachinimandari4744
    @sachinimandari4744 ปีที่แล้ว

    Mama asama family ekak akki oya. Oyalage vedio ekak danakam inne balanna. Harima lassanai . Good luck. ❤️

  • @dilshanikanchana3714
    @dilshanikanchana3714 ปีที่แล้ว

    Akki oyage vidiyo hamadama balanawa. Matath twing babala inne. Godak lassanai pataw denna. Budusaranai

  • @hmseelalatha2284
    @hmseelalatha2284 ปีที่แล้ว +2

    පුතා ඔයා වගේමයි . තෙරුවන් සරණයි පවුලේ හැමෝටම . පරිස්සමින් ඉන්න. 💕💕💕💕💕💕

  • @nilankasabeetha2569
    @nilankasabeetha2569 ปีที่แล้ว

    ලස්සනයි ගෙදර වීඩියෝ එකක් ගෙන්නෙ කවද්දහැමදෙටම සුභ පැතුම් ජෙසුපිහිටයි

  • @sameeramadushani1417
    @sameeramadushani1417 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .ඔයාලා හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ..❤❤❤

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 ปีที่แล้ว

    Harima lassanai.. asai dakinakotath. Punchi paula hemadamath adaren inna. Jesu pihitai oyalata
    Happy Halloween

  • @sandunibandara3602
    @sandunibandara3602 ปีที่แล้ว

    harima lassani akke.🥰🥰happy halloween 👍🥳🥳🥳keylage elsa frock ekanm harima lassanai...😍😍😍😍😍

  • @dilinipahansa2638
    @dilinipahansa2638 ปีที่แล้ว

    Shokeeee me wage videos hama aurddakma danna.asai balnnaaa..hrima lassanii..ape manik dennath lasannii😍😍😍

  • @indikaliyange509
    @indikaliyange509 ปีที่แล้ว

    woooow it's soooo beautiful .. Mage patu godak enjoy kala oyalage video eka.. Balapu videos walin lassanama halloween video eka❤

  • @lindacooray8474
    @lindacooray8474 ปีที่แล้ว

    Ammo ...harima lassanai ....kiyala wedak neha ...lassanai...chuti pataw denna shook ..👍👍busu saranai hathara denatama ..❤❤❤❤

  • @kavindiekanayaka8204
    @kavindiekanayaka8204 ปีที่แล้ว

    අනේ wow අක්කි...ඔයා හරිම ලස්සනයි ...ඔයාගෙ වීඩියෝස් මරු...💞💞

  • @nethusworldsl5339
    @nethusworldsl5339 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි අක්කේ...❤😘✨️🌹 බලන්නකො අපේ Princess ගෙයි චූටි මැණිකගෙයි ලස්සන..☺️💖🧚❤✨️😘😘✨️❤ ඒ ඇදුම් දෙක දෙන්නාට හොදට ගැලපෙනවා..😍😍 මල්ලි බබා කොච්චර අහිංසක පැටියෙක්ද හොදම හොද දරුවෙක්ද බලන්න කිසිම වදයක් නැතුව රෑ වෙනකල් ම ඒ ඇදුම ඇදන් හිටියා නේ...😘😘😘😘❤✨️හැමදාමත් වගේ මේ වගේ සුන්දර අත්දැකීම් අපි එක්ක බෙදාගන්නවාට ගොඩාක් ගොඩාක් ස්තුතියි..❤✨️😘 හරිම ආසයි දකිද්දි.. හරිම සුන්දරයි 😍 ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @sumududissanayaka2787
    @sumududissanayaka2787 ปีที่แล้ว

    හරිම ෂෝක් අක්කේ....සතුටින් ඉන්න පොඩ්ඩො දෙන්න එක්ක.😍😍😍👨‍👩‍👧‍👦

  • @vihinifernando5686
    @vihinifernando5686 ปีที่แล้ว +1

    Nice video akki.we enjoyed it.HAPPY HALLOWEEN🤗👻

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว

    අනිවාර්යයෙන් අක්කේ ඒක වෙනම එකක් මාරම ආසයි ඒකට.පුදුම මිනිස්සු ඉන්නේ ඔහේ.අපෙත් ඉන්නවා හොද අය ඒත් ටික දෙනයි.ආදරෙයි අක්කේ මල්ලි බබා හරිම අහින්සකයි අක්කි බබා ඉතින් ❤❤❤❤❤😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰 ආදරෙයි 🥰🥰🥰🥰🥰

  • @dasunichamodya1045
    @dasunichamodya1045 ปีที่แล้ว

    Wow akki harima shok.ada godak ikmanin hellowin gena video aka dala tibba dakiddi harima asa hithuna ❤️❤️

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 ปีที่แล้ว

    Ane akki harima lassanai harima asawen hitiye hallowing day kohomada kiyala balanna thank u akki apith ekka share karata harima lassanai harima asa hithenawa. Thawath lassana videos aragena enna.

  • @dulshaniishara59
    @dulshaniishara59 ปีที่แล้ว +2

    ඔයාලාගෙ පළාත ලස්සනයි,පිරිසිදුයි,පිළිවෙළයි 🏡️ 😘

  • @jenilion5371
    @jenilion5371 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කියෝ . ගොඩක් ආස හිතෙනවා. Keylah & Kd හරිම ලස්සනයි.

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +2

    අම්මොව් සමහර ගෙවල් දකිනකොට බයෙත් බෑ අම්මොව් නියමයී අක්කේ thank you අපිටත් මේ දෙවල් පෙන්නනවට 🙏🙏🙏🙏happy halloween..........කේලායී මල්ලී බබයී හරිම ලස්සනයී🥰🥰❤❤බුදු සරනයී හැමොටම🙏🙏🙏

  • @oshadivishalya506
    @oshadivishalya506 ปีที่แล้ว +2

    Keyden like that small casper boy akki.🤗 Omg Keyla is so cute... Happy Halloween guys... Hope you have a good life Omesha akki..❤️🌺

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කේ... අසාවෙන් බැලුව.. හැමදම සතුටින් පරිස්සමින් ඉන්න.
    . බුදුසරණයි 🌹

  • @shehanimadhushi9012
    @shehanimadhushi9012 ปีที่แล้ว

    Aneeewww such a wonderful vedio 😍😍 thank u akkiiii ❤️ keyla and baby boy soo pretty 😍❤️

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 ปีที่แล้ว

    Maru anee..lassanaii.enjoy well done.mehet nene ohoma.. apatat asaaii

  • @virajirangika8473
    @virajirangika8473 5 หลายเดือนก่อน

    Lassanai❤tikak late una video eka balanna..

  • @piyumikapugamage9624
    @piyumikapugamage9624 ปีที่แล้ว +1

    Wow....... Wonderful family. We like to watch more videos. So we want more and more....... And wish you all the best....!

  • @sandunikavirajini1405
    @sandunikavirajini1405 ปีที่แล้ว +2

    This is the first time i’m watching a trick or treat video. It’s so beautiful to see 🥰Thank you akka for sharing with us❤

  • @damayanthidissanayaka5972
    @damayanthidissanayaka5972 ปีที่แล้ว +2

    Happy halloween හැමෝම සතුටින් ආ⁣දරෙන් ඉන්න බුදුසරණයි ❤️

  • @isharakalpani6123
    @isharakalpani6123 ปีที่แล้ว

    Ane harima lassanai akke ada vedio eka.malli baba godak hurathal e adumata 😘😘 Kayla manikath harima lassanai.oyala hamotama budusarnai ❤️❤️

  • @dilaniniroshika4264
    @dilaniniroshika4264 ปีที่แล้ว

    Vidio eka ලස්සනයි ආදරෙයි ඔයාලට godaaaak parissamin inna

  • @thuriiweerasinhe1588
    @thuriiweerasinhe1588 ปีที่แล้ว

    Woow honey,,,it's very very wonderful ❤❤ happy helloween 💀👻☠️❤❤

  • @risaniprabodini8182
    @risaniprabodini8182 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අක්කි බබාලා දෙන්න ත් එක්ක පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ඔයලාට

  • @salonyousbeauty7960
    @salonyousbeauty7960 ปีที่แล้ว +7

    Such a lucky family ❤️❤️

  • @jeonjanukook6347
    @jeonjanukook6347 ปีที่แล้ว +2

    Woow🤗❤️ගොඩක් ලස්සනයි චූටි බබා💕🌈

  • @sachinisandamali2580
    @sachinisandamali2580 ปีที่แล้ว +1

    Ane akki oyage vedeo 1 enkm mga blan idiye..maarama lassana vedios . Mn hrim asawen balanne akki.... love you all

  • @STAR-tq9ws
    @STAR-tq9ws ปีที่แล้ว +5

    එහෙ අසල්වැසි මිනිස්සු ඔයාලට react කරන විදිහ,ඔයාලත් එක්ක ගනු දෙනු කරන හැටි,උදව්වක් ඉල්ලුවහම කරල දෙනවද වගේ ඒව ගැන video එකක් දාන්නකෝ.අසරණ බවක් දැනෙන්නෙ නෑ නේද එහෙ

  • @niraweerasinghe869
    @niraweerasinghe869 ปีที่แล้ว

    mona video ekak demmath asawen balanawa akki.adath superb video

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Godak lassanai.costume walata babala harima cute.happy halloween you all.❤️❤️❤️❤️

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว

    Ada video ekath lassanai oyalage gewal paththa mara lassanai......ape lankawe nayakayo kochchara innawada habai eyalata mole na me wage dewal karala ape rate inna podi lami sathutu karanam kochchara deyakda

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.8813 ปีที่แล้ว

    Halloween 🎃 ekk lankawe dakinna na akkla Nisa API mehema deyak danagaththa .asawen balanawa Adarei katath parissamin sathutin inna.budu saranai

  • @janithmadushanka..1818
    @janithmadushanka..1818 ปีที่แล้ว

    Wow neugborhud එකේ ලස්සන .♥️😁

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +3

    ගෙවල් ටිකයි neighborhood එකයි පට්ට ලස්සනයි කවදා හරි එනවා usa වලට 🇺🇸

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +2

    It's a great experience ✌️
    Happy Halloween 🎃 all of u.
    Keyla & Keyden so cute 😇

  • @shammi9055
    @shammi9055 ปีที่แล้ว

    Malli bbge lassn hrim cute akkii 🥺🥺 keyla bba den lokuii 😘😘 hemadamath sathutin parissmt inn akki adareii 😍😍🥰🥰❤️❤️❤️

  • @rashutv2374
    @rashutv2374 ปีที่แล้ว

    Godak lassanai akka adath video eka 🥰😍❤ asawen baluwa 🤩 babala 2nnagema outfit eka lassanai 🥰🙈 kayla princess is so cute ❤🥰

  • @namjoonkim7720
    @namjoonkim7720 ปีที่แล้ว +1

    Wow i"m so excited for look it 😮‍💨🎃

  • @maliwelikala269
    @maliwelikala269 ปีที่แล้ว

    Lassanai Peatu deanna .👍Helloween eaka Karanna Adahasa Mokakda duwa.Asai ea geana Wistharayak deanaganna.

  • @nimashalakmali3993
    @nimashalakmali3993 ปีที่แล้ว +1

    Yeh akki we enjoyed it 😍😍 such a nice video love ur family

  • @harinduheshan6025
    @harinduheshan6025 ปีที่แล้ว

    It's really nice video.... 😍❤

  • @p.s.abothejue6881
    @p.s.abothejue6881 ปีที่แล้ว

    It's also a nice video, It seems , now you all have good neighbourhood , ......By the way both kids are very cute ,God bless you all

  • @dilushadilhani1865
    @dilushadilhani1865 ปีที่แล้ว

    අක්කි බබායි මල්ලි බාබායි ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️🌹🌷🌹

  • @anuradhahansini185
    @anuradhahansini185 ปีที่แล้ว +2

    Happy hallowing akki...
    Very beautiful and lucky family..🥰

  • @neelmikayel3321
    @neelmikayel3321 ปีที่แล้ว

    Happy Halloween akke

  • @tharangadamayanthi2437
    @tharangadamayanthi2437 ปีที่แล้ว +2

    ලස්සනයි.බුදු සරණයි ඔයාලා හතර දෙනාට ම.

  • @princycooray2103
    @princycooray2103 ปีที่แล้ว

    Ane harima lassanai ape punchi paula,budusaranai petaune❤️❤️❤️

  • @imashawanasingha8122
    @imashawanasingha8122 ปีที่แล้ว +7

    නන්ගි මල්ලී දෙන්නම ලස්සනයි ♥

  • @peshalivindhya4206
    @peshalivindhya4206 ปีที่แล้ว

    Happy Halloween ! Ada vedio eka lassanai.❤

  • @upekhapanagoda2571
    @upekhapanagoda2571 ปีที่แล้ว

    Lassanai ,adarei oyalata .budu saranai

  • @dilushidilushi6379
    @dilushidilushi6379 ปีที่แล้ว +2

    Home tour ekak oniiiiii omesha akkiii❤️

  • @pereraapeksha1721
    @pereraapeksha1721 ปีที่แล้ว

    Wow very beautiful 😍 ❤....... budusaranai oyalage familyata..

  • @yashmimandira5760
    @yashmimandira5760 ปีที่แล้ว

    Home tour එකක් ඕනා නැන්දි .....

  • @Oveeliya
    @Oveeliya ปีที่แล้ว

    Beautiful too..... dear💖 thank you...very much.....🎉️🎉️ Amali

  • @fathimariyasha5278
    @fathimariyasha5278 ปีที่แล้ว +3

    I hope this year Keyla got lot of Halloween treat than last year 😊

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t ปีที่แล้ว

    Aththatama enjoy kara....maru ekanam...

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb kala .good job .බුදුසරණ

  • @rashmimalith9808
    @rashmimalith9808 ปีที่แล้ว

    Maru akke shook

  • @kaushalyarasangi
    @kaushalyarasangi ปีที่แล้ว

    Happy halloween ❤️❤️❤️❤️ beautiful kyla and cute little kayden😘😘😘

  • @mithila677
    @mithila677 ปีที่แล้ว

    Happy Halloween. Enjoyed the beautiful video. Thanks

  • @hiransageming7609
    @hiransageming7609 ปีที่แล้ว

    Sweet family...love you kayde boyyy and Kayla princess❤️❤️❤️🌝😎😎🌹🌹😎

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 ปีที่แล้ว

    Love this video so much ❤️❤️❤️❤️

  • @nimmisanjana694
    @nimmisanjana694 ปีที่แล้ว

    Video eka enakm hitiye. Home tour ekk oni

  • @SayuManeesha
    @SayuManeesha ปีที่แล้ว +1

    Ane akki harima lassanai ...thankyou 😘❤️👼