karadagolla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 368

  • @wasanthasampath9822
    @wasanthasampath9822 ปีที่แล้ว +7

    විඩියො නියමයි සුපිරීම පැහැදිලි කලා ස්තුතියි සහොදරයා දිගටම කරගෙන යන්න ගම් කුකුල් පාලනය ගැන යලුවනේ මේ විඩියො එක සෙයාර් කරන්න තාවත් කෙනෙකුට විස්තර දැන ගන්න ජය මචක් උබට ❤️❤️❤️💪💪💪

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 8 หลายเดือนก่อน +3

    සුපිරි පැහැදිලි කිරිම

  • @thilabrotv723
    @thilabrotv723 3 ปีที่แล้ว +3

    ඔයාගේ විඩියෝවල ගොඩක් වැදගත් දේවල් තියෙනවා.

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @nihalnihal9014
    @nihalnihal9014 3 ปีที่แล้ว +12

    ඔයාගෙ වීඩියෝ නම් සුපිරි අප්පා

  • @nishshankawijesinha8778
    @nishshankawijesinha8778 8 หลายเดือนก่อน

    ඔයා හරියටම වැඩසටහන කලා .තෑන්ක්ස්.

    • @Tsanimalworld
      @Tsanimalworld  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️

  • @sampathwijesooriya7522
    @sampathwijesooriya7522 13 วันที่ผ่านมา

    Aiya me dawaswala kema ganan.bitthara mila adui.gam bitthara ganne na minissu.kema ekata visadumak nadda

    • @Tsanimalworld
      @Tsanimalworld  4 วันที่ผ่านมา

      මගේකෑම වට්ටෝරුව try කරලා බලන්න

  • @mallikagamage2070
    @mallikagamage2070 3 ปีที่แล้ว +3

    ඔන්න මල්ලි මම ත් එකතු උනා.
    අනිවාර්යෙන්ම වීඩියෝ එකක් බලාපොරොත්තුව වෙනවා.ජයවේවා .

  • @navanjanadissanayake3302
    @navanjanadissanayake3302 3 ปีที่แล้ว +8

    Super 👍

  • @JayanthalalFernando
    @JayanthalalFernando 3 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම සුපිරි

    • @Tsanimalworld
      @Tsanimalworld  3 หลายเดือนก่อน

      Thanks 😍❤️

  • @dilshanyohan4088
    @dilshanyohan4088 2 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් !❤🙏 ජයවේවා

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 8 หลายเดือนก่อน +5

    මමත් අලුතෙන් පටන් ගන්න හිතාගන ඉන්නෙ සපොට් එකක් දෙන්න දැනුමෙන්

  • @WijerathnaNihalsri
    @WijerathnaNihalsri 2 หลายเดือนก่อน

    නියමයි

  • @daraya6732
    @daraya6732 3 ปีที่แล้ว +2

    නියමයි සහෝ වැ‍ඩේ අත ඇරලා ඉදලා ඔයාගේ වීඩියෝ එකක් නිසා ආයෙම ප‍ටන් ගත්තා

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 11 หลายเดือนก่อน

    Samanniyen hoda poshana ahara welak labena gam kikiliyak awuruddakata biththara kiyak wage danawada

    • @Tsanimalworld
      @Tsanimalworld  11 หลายเดือนก่อน

      300 pamana

    • @bawanthaprasad4914
      @bawanthaprasad4914 11 หลายเดือนก่อน

      mn ahanne karadagolla newei normal gam kikiliyak Biththara kama denawnam 300k wage danawada 🤔

    • @Tsanimalworld
      @Tsanimalworld  11 หลายเดือนก่อน +1

      @@bawanthaprasad4914 250k pmn

  • @shehankalhara1773
    @shehankalhara1773 หลายเดือนก่อน

    RIR හොද සත්තු කොහෙන්ද ගන්නෙ විශ්වාසවන්තව

    • @Tsanimalworld
      @Tsanimalworld  หลายเดือนก่อน

      එහෙම තැනක් නම් කියන්න අමාරුයි මල්ලී

  • @uf8259
    @uf8259 11 หลายเดือนก่อน

    අවු 2ට පස්සේ මේ කිකිළියන් බිත්තර දමන්නේ නැතිද?

  • @Wind_Vlog
    @Wind_Vlog 10 หลายเดือนก่อน

    අවූරැඳු 02 පස්සේ මේ කුකුල්ලු (පිරිමි සතුන්) කිකිළියන් සමග mating (පාගන එක)කරන්නේ නැද්ද?

    • @Tsanimalworld
      @Tsanimalworld  10 หลายเดือนก่อน

      Karanawa ehema getaluwk ne

  • @Villager2023
    @Villager2023 6 หลายเดือนก่อน +1

    Good explain

  • @ZuhairaIsmail-f4h
    @ZuhairaIsmail-f4h 5 หลายเดือนก่อน

    Thank u budu saranai

  • @Thilakarathna-ku8gb
    @Thilakarathna-ku8gb 2 หลายเดือนก่อน

    කරදගොල්ලේ RIR මාසේ කුකුල් පැයේක් කියද මිල

    • @Tsanimalworld
      @Tsanimalworld  2 หลายเดือนก่อน

      කරදගොල්ලේ ඉන්න ගං කුකුල් පැටව් විතරයි. මිල ගණන් වෙනස් වෙනවා ෆාම් එකට කතා කරලා වර්තමාන මිල දැනගන්න පුළුවන්

  • @gamisara
    @gamisara 3 ปีที่แล้ว +2

    මල්ලි ගං කුකුලන් ගැන සම්පුර්ණ විඩියෝ එකක්.කරන්න.පුළුවන් ද පැටියාකාලේ ඉදන් දෙන බෙහෙත් ,සහ කැම ඔක්කොම ගැන

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว +6

      Ow issarahata karanna inne okkom සම්පූර්ණයෙන්ම

  • @ramarm1721
    @ramarm1721 2 ปีที่แล้ว +1

    Godak හොඳයි මල්ලි

  • @susantha9353
    @susantha9353 8 หลายเดือนก่อน

    කරදගොල්ල
    කිකිලියන් රකින්නැද්ද?

    • @Tsanimalworld
      @Tsanimalworld  8 หลายเดือนก่อน

      බොහෝ විට නෑ

  • @amilasanjeewa4188
    @amilasanjeewa4188 3 ปีที่แล้ว +1

    නියමයිනේ sahoo 👉👍🙏🙏🙏

  • @nipungamage5054
    @nipungamage5054 หลายเดือนก่อน

    කරඳගොල්ල නෙකඩ් නෙක් 100ක් මං ගත්ත කුණ්ඩසාලෙන්.
    වාර්ෂික බිත්තර නිශ්පාදනය කොහොමද

  • @kumarapperumagekusumawathi2497
    @kumarapperumagekusumawathi2497 2 ปีที่แล้ว

    Kikiliyo aduna ganne kohomada wen karala

  • @universalkaviya8149
    @universalkaviya8149 ปีที่แล้ว

    කිකිළියෝ 50 කට කොච්චර ලොකු කූඩුවක් ඕනීද?
    කූඩුවේ උස කොයි වගේ ඕනීද

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว

      අඩි 6 උස ඇති එක සතෙකුට වර්ග අඩි 2 1/2 හොදටම ඇති

  • @KumariHeerathmudiyanseelage
    @KumariHeerathmudiyanseelage 6 หลายเดือนก่อน

    ෆාම්එකෙන් අරන් අපි බෝකලොත් කොලටිය වෙනස් වෙනවද..බිත්තර දැමි්මේ ප්‍රතිශතය අඩුවෙනව කියන්නේ ඇත්තද

    • @Tsanimalworld
      @Tsanimalworld  6 หลายเดือนก่อน

      ඔව් අපි බෝ කරොත් ඒක හරියන් නෑ

  • @shiromipiris4144
    @shiromipiris4144 ปีที่แล้ว

    Malli masa 3 patawonata kama well kiyala danna onida 1 kanakuta g kiyada kiyannako

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว

      80g dawasakata (ek tikak wenas wenn puluwn saththu warge , eliyeda ethuleda inne kiyana ewa matha )

  • @KumaraWelgama-e1h
    @KumaraWelgama-e1h 8 หลายเดือนก่อน

    කරද ගොල්ලෙන්
    ගන්න පටවුන් ඔක්කොම කිකිලියොද වෙනම කුකුල්ලු ගන්න ඔනද?

    • @Tsanimalworld
      @Tsanimalworld  8 หลายเดือนก่อน

      නෑ කුකුලො කිකිලියෝ වෙන වෙනම ගන්න පුළුවන් එතනින්ම

    • @thisarunanditha2328
      @thisarunanditha2328 หลายเดือนก่อน

      Aiye mata oyage nambare dennako vistharatikak danaganna 😢​@@Tsanimalworld

  • @nihalnihal9014
    @nihalnihal9014 3 ปีที่แล้ว +2

    මන් හදන hama කුකුලම උපරිම කුකුලෙක් ලොකු වෙනවට වඩා බාගයක් විතර ලොකු වෙලා එතනින් එහාට ලොකු වෙන්නෙම na මන් කෑමත් ගොඩක් දෙනව එතනින් එහාට දෙන්න වෙනම කෑම මොනව හරි තියනවනම් කියන්නකො

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว

      Malli මුලින්ම ගන්න ගැම්ම තමා පොඩිකාලේ දෙන කෑම තමා වටින්නේ
      කුකුල් කෑම දෙන්න පොඩිකාලේ

  • @thivinaliyanagama811
    @thivinaliyanagama811 7 หลายเดือนก่อน

    Karadagollo saththu auruddara biththara kiyak withara danawada

  • @RenukaRenuka-oo2qb
    @RenukaRenuka-oo2qb ปีที่แล้ว

    Apite kukulo laba ganne puluwande

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว

      Covid වලින් පස්සේ නවත්තලා තියෙන්නේ පැටව් දෙන එක

  • @prashanidinushika8748
    @prashanidinushika8748 ปีที่แล้ว

    Rir kikiliyonge biththara rakkanna berida ayye

  • @Suranga123-s2l
    @Suranga123-s2l ปีที่แล้ว

    ගලේවෙල මොරගොල්ලෙ ඉන්නවද

  • @anuruddasenarathnasenarath7049
    @anuruddasenarathnasenarath7049 2 ปีที่แล้ว

    Ayye apit kema කුකුල් පැටවු deela mek krn kttiyk innw nd

  • @chamilaprabhath8691
    @chamilaprabhath8691 2 ปีที่แล้ว +1

    Farm kukul bittara palanaya gena karanna saho..

  • @oshadawarsha652
    @oshadawarsha652 3 ปีที่แล้ว +3

    නියමයි....

  • @Csamarawickrama
    @Csamarawickrama ปีที่แล้ว

    කඩුවෙල අවට ගං කුකුල් පටව් ගන්න ඉන්න තැනක් දන්නවද

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว

      Ikman.lk එකේ බලන්න් පොඩ්ඩක්

  • @LasithLakshan-dc7un
    @LasithLakshan-dc7un 2 หลายเดือนก่อน

    Brahma kukulo ganath video ekak dannako

  • @CanukaMadushanka
    @CanukaMadushanka 11 หลายเดือนก่อน

    ෆාම් කුකුල් පැටව් ගන්න තැනක් නැද්ද

    • @Tsanimalworld
      @Tsanimalworld  11 หลายเดือนก่อน

      Ikman.lk eke balanna

  • @ImsSampathSuranga
    @ImsSampathSuranga 6 หลายเดือนก่อน

    Malli patau ganna illlim lipiya kiyanne kohomada

    • @Tsanimalworld
      @Tsanimalworld  6 หลายเดือนก่อน

      Letter ekk post krnn ona

  • @mohamedniswar7721
    @mohamedniswar7721 3 ปีที่แล้ว +2

    Thanks

  • @dahamprabashvara5462
    @dahamprabashvara5462 3 ปีที่แล้ว

    වීඩියෝ එකත් ලස්සනයි

  • @Junglefear422
    @Junglefear422 3 ปีที่แล้ว +2

    බොයිලර් කුකුලො ඇතිකරනවනම් කොහොමද..

  • @madusarakavishan7023
    @madusarakavishan7023 3 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි 😍😍

  • @anu8514
    @anu8514 3 ปีที่แล้ว

    Biththara walata hodama kikiliyo warga monawada

  • @දේවමන්ත්ර
    @දේවමන්ත්ර ปีที่แล้ว

    patau ganna barida

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว

      Covid වලින් පස්සේ පැටව් විකුණන එක නැවැත්තුවා

  • @asokabandara3582
    @asokabandara3582 4 หลายเดือนก่อน

    ඔයාගෙ නම්බර් එක දානවාද

  • @danushkarathnayaka8604
    @danushkarathnayaka8604 3 ปีที่แล้ว +2

    Supiri wedak

  • @thilaninisansala8732
    @thilaninisansala8732 ปีที่แล้ว

    Mata 5k labua,dn un lokui mta thawa tikak ganna oni ,kohomada ganne

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว

      මේ විදියටම තමා

  • @chamindaushettiarachchi5432
    @chamindaushettiarachchi5432 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා.ඔබතුමා ගේ නම්බර් එක දාන්න පුලුවන්ද

  • @beatduck6243
    @beatduck6243 2 ปีที่แล้ว

    Mahaththaya Kukulan eliyata danakota wata Karanna Dalak Ganna puluwan thanak kiyannako

    • @udayakumara7948
      @udayakumara7948 9 หลายเดือนก่อน

      Migamuwen malu dalak ganna

  • @hashansuresh3087
    @hashansuresh3087 2 ปีที่แล้ว

    Mama ada thamai me vido eka beluwo macho..mama aluthen gam kukullu hadanna hithan inne kuduwa hadana thana idan hamadema mata kiyala denna puluwan da oyata??

    • @Tsanimalworld
      @Tsanimalworld  2 ปีที่แล้ว

      Dawas dekakin withr okkoma gena video ekak dannm sago

  • @sudathsuadath4684
    @sudathsuadath4684 2 ปีที่แล้ว

    Tarapau ganda tanak keyandako

  • @tyronpunchihewa4008
    @tyronpunchihewa4008 2 ปีที่แล้ว

    Karada golla farm aken giriraj ganna barida

  • @rathnaelectronics3370
    @rathnaelectronics3370 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොද වැඩක්

  • @anilkumara-hq3kk
    @anilkumara-hq3kk 5 หลายเดือนก่อน

    Leter ake danda oni vidiya liyanne kohaomada.

    • @Tsanimalworld
      @Tsanimalworld  5 หลายเดือนก่อน

      අවශ්‍ය පැටව් ප්‍රමාණය ඉල්ලුම් කරලා ලියන්න

  • @pesalagopallawa2881
    @pesalagopallawa2881 3 ปีที่แล้ว +1

    බිත්තර වලට හොඳ කරදගොල්ලද දික්කන්ද සත්තුද?

  • @indikasudarman5351
    @indikasudarman5351 ปีที่แล้ว

    මල්ලි මගේ අදහසක් තියෙනවා ගම්කිකිලියෝ ටිකක් වැඩි පුර හදන්න
    එත් මට තාම හරියට විස්තර දැනගන්න බැරි උනා
    මට ඔයාගේ පොන් no එක දෙනවද

  • @chamindachaminda5342
    @chamindachaminda5342 2 ปีที่แล้ว

    Koheda tiyenne Pam eka

  • @NilanthaWeerakkoyi-ge2ye
    @NilanthaWeerakkoyi-ge2ye 10 หลายเดือนก่อน

    Man laga innawa karadagolla saththu genawe karadagolla gowipolen

  • @nihalnihal9014
    @nihalnihal9014 3 ปีที่แล้ว +3

    සාමානයෙන් මාස තුන හතරක විතර පැටවුන්ට දෙන්න විටමින් එකක් කියන්නකො මල්ලි

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว +1

      බිත්තර දාන වයසේ නම් layer primix දෙන්න විටමින් එකක් නෙමේ හැබැයි
      එහෙම නැත්නම් E විටමින් එක හොදයි ගම් කුකුලන්ට ( කුකුලන්ට වෙනම E විටමින් එකක් තියනවා)

  • @GayanIndika-ec4wn
    @GayanIndika-ec4wn 6 หลายเดือนก่อน

    මෙයාල බිත්තර රකිනවද

  • @dharsanasanjeewa9817
    @dharsanasanjeewa9817 11 หลายเดือนก่อน

    😊

  • @harishkaushalya6891
    @harishkaushalya6891 2 ปีที่แล้ว

    Patau kohomada mila di ganne

  • @ravindumadhuranga2341
    @ravindumadhuranga2341 2 ปีที่แล้ว

    සාමන්‍යයෙන් කොච්චර කාලයක් ගම් කිකිලියො ජීවත් වෙනවද අයියෙ

  • @elakolla4369
    @elakolla4369 2 ปีที่แล้ว

    Giriraj pataw ganna tiyenne kohenda

  • @KamalKamal-e6s
    @KamalKamal-e6s 10 หลายเดือนก่อน

    mata ganta puluwanda

  • @DRTRanga
    @DRTRanga หลายเดือนก่อน

    නිකන් ද දෙන්නේ ප්සුවිද්‍ය හරහා ගියාම

    • @Tsanimalworld
      @Tsanimalworld  หลายเดือนก่อน

      නෑ මුදල් ගෙවන්න ඕන

  • @ManojSaman-rj9ek
    @ManojSaman-rj9ek 5 หลายเดือนก่อน

    Patau ganna thanak nadda

    • @Tsanimalworld
      @Tsanimalworld  5 หลายเดือนก่อน

      මේ දවස් වල නම් මම පැටව් අලවිය තාවකාලිකව නවත්තලා තියෙන්නේ facebook එකේ සහ ikmn.lk එකේ බලන්න

  • @gayansumith4858
    @gayansumith4858 3 ปีที่แล้ว +2

    RIR කුකුල් පාලනය පිළිබඳව වීඩියෝ එකක් කරන්න

  • @vajirabandara805
    @vajirabandara805 2 ปีที่แล้ว

    Good job 👍👊🙏

  • @janathpriyantha6813
    @janathpriyantha6813 8 หลายเดือนก่อน

    කරදගොල්ල ෆාම් එකේ නොම්බරේ දෙන්න පුළුවන් ද

    • @Tsanimalworld
      @Tsanimalworld  8 หลายเดือนก่อน

      වීඩියෝ එකේ තියෙනවා

  • @chamindakumara5132
    @chamindakumara5132 8 หลายเดือนก่อน

    Mum bithra rkinwada

    • @Tsanimalworld
      @Tsanimalworld  8 หลายเดือนก่อน

      බොහෝ විට නෑ

  • @rashadhifernando9186
    @rashadhifernando9186 3 ปีที่แล้ว

    Farm kikiliyo ganna hoda thanak kiyannako please

  • @bettafishaquarium2192
    @bettafishaquarium2192 3 ปีที่แล้ว +1

    Kukulo ganna puluwan da

  • @heshanaluthgedara1279
    @heshanaluthgedara1279 2 ปีที่แล้ว

    Niyama

  • @maheshsamantha3758
    @maheshsamantha3758 3 ปีที่แล้ว +3

    Excellent. Point ekatama deela thiyanawa

  • @nalindajayasundara7601
    @nalindajayasundara7601 ปีที่แล้ว

    Thank s

  • @sanjanadulshan2969
    @sanjanadulshan2969 3 ปีที่แล้ว

    කොහෙද inne

  • @sandeeparoshan7655
    @sandeeparoshan7655 3 ปีที่แล้ว

    RIR කුකුළු පැටවුන් ganne කොහොමද dear

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว

      Ikman eke balanna
      Sry reply krnna parakku unt

  • @darshanichamara5664
    @darshanichamara5664 2 ปีที่แล้ว

    දැනුත් ගන්න පුලුවන්ද

  • @rashadhifernando9186
    @rashadhifernando9186 3 ปีที่แล้ว

    Aiye farm kikiliyonta kukulo danna one nadda biththara danna

  • @ceylonwildtravel8463
    @ceylonwildtravel8463 3 ปีที่แล้ว +1

    Bro mata thiyena prashne 01 - me karadagolla saathunge bithara nikan gan kikiliyanta rakinna thiyala petau ganna puluwanda ?
    Prashna 02 - karadagolla kukulek nikan gn kikiliyan ekka dala karadagolla sathu petau ganna puluwanda,ehema ganna puluwan petau kochara kal bithara daida.

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว

      Palaweni breed eka nethiwa anik paramparawal wala quality eka adui

    • @ceylonwildtravel8463
      @ceylonwildtravel8463 3 ปีที่แล้ว

      @@Tsanimalworld a kiyanne petau ganna puluwanda un loku unama bithara daida.

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว

      පුලුවන් එවුන් නිකන් ගම් කුකුලෝ වගේ එතකොට

  • @tarinduchaminda3388
    @tarinduchaminda3388 3 ปีที่แล้ว +1

    Good

  • @safanmohommed6536
    @safanmohommed6536 3 ปีที่แล้ว +1

    Niyamai yaaluwa ❤❤

  • @UniconSL2050
    @UniconSL2050 3 ปีที่แล้ว

    Lankawe koheda thiyenne breeding quality eka fist class thiyena petau ganna thanak ...loku help ekak

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว

      Karadagolla thama kisi bayak netuwa gnna supiri mama recommend krnw

    • @UniconSL2050
      @UniconSL2050 3 ปีที่แล้ว

      @@Tsanimalworld Thanks brother

    • @Tsanimalworld
      @Tsanimalworld  3 ปีที่แล้ว

      Welcome dear

  • @ChampikaChampika-se2lk
    @ChampikaChampika-se2lk 5 หลายเดือนก่อน

    Karadagolla,phon no nadda

    • @Tsanimalworld
      @Tsanimalworld  5 หลายเดือนก่อน

      වීඩියෝ එකේ තියෙනවා

  • @sujithanilushi8263
    @sujithanilushi8263 3 ปีที่แล้ว

    Asola shakaya bokaraganna, ganne kohenda

  • @Suranga123-s2l
    @Suranga123-s2l ปีที่แล้ว

    අදුන ගන්නෙ කොහොමද

    • @Tsanimalworld
      @Tsanimalworld  ปีที่แล้ว

      සාමාන්‍ය සතුන්ට වඩා ලොකුයි ( බිත්තර දාන මට්ටමේ අය )

  • @sampathsenawirathna3655
    @sampathsenawirathna3655 7 หลายเดือนก่อน

    මට rir පැටව් 100 .ඔන.ගන්න පුළුවන්ද

    • @Tsanimalworld
      @Tsanimalworld  7 หลายเดือนก่อน

      මේ දවස්වල අබිජනන ගොවිපල තාවකාලිකව නතරකරලා තියෙන්නේ 🥺❤️

  • @imeshachandra8294
    @imeshachandra8294 10 หลายเดือนก่อน

    Ane mage kikilyange bithara adui ekate hethuwa mokadda samaharu kiyanawa mama kama denawa wadi kiyala .thawath katiyak kiyanawa kama denawa madi kiyala

    • @Tsanimalworld
      @Tsanimalworld  10 หลายเดือนก่อน

      0752218847 call me

  • @anjanakasun5881
    @anjanakasun5881 2 ปีที่แล้ว

    අවම පැට්ව් කීයක් ගන්න ඕනද

  • @amitheranga6481
    @amitheranga6481 2 ปีที่แล้ว

    Hoda vidioo ekkk..ohoma kuruth kiyla den na jya veva

  • @nilanthanila5009
    @nilanthanila5009 3 ปีที่แล้ว

    Malli oya koheda oyalaga karadagolla patau ganna nthida godak nemei patau 10 withara mama aluthenma karana kenek

  • @pathuupathum9850
    @pathuupathum9850 2 ปีที่แล้ว

    මගේ ලග ඉන්න කිකිලියෝ බිත්තර රකින්නැ මොනා වෙලාද ඒ

    • @Tsanimalworld
      @Tsanimalworld  2 ปีที่แล้ว

      Machine walin rakkapu saththu nam godak welawata rakinawa adui

  • @darshanichamara5664
    @darshanichamara5664 2 ปีที่แล้ว

    දැනුත් පුලුවන්ද ගන්න

  • @nihalnihal9014
    @nihalnihal9014 3 ปีที่แล้ว +2

    එත් එක්කම විටමින් එකක් දුන්නට කමක් නැද්ද