@@Gamebirds95 malli mata thawa deyak dana ganna one mage laga pora kukulo 2k innawa namba masa 10k wena mata kiyala denna ayala hit aeka wadi karaganne kohomada kiyala (loku udauwak thankyu)
Aiye mara aula sata aurudu 1.10 wage aiyage vidio balala e vidiyata sattu haduwe dan masa 5 ka wage idala mande mi inne lihanna ba kotanawa wansayak na wattata ena mugatiyatath ehemi minissuntath ehemi dan matath ehemi venada ehema na masa 1 idala man laga
Oyage udwua mata goodk watinwa aiye man me satu hadane goda kalyk wenwa et mat kuruwa me satu gna Dane nati de ahnna kenk ne auwt kiynnene aduwat illnwa
සුපිරි
බොහොම ස්තූතියි
Supiri aiye❤
👍
Thank you brother ❤
❤️ බොහොම ස්තූතියි❤️
Aiye parrot beka lada dena puluvantha me kemavarukge
show breed දෙන ක්‍රමයත් මම කියලා තියෙනවා
Kakul shakthimath kara ganna widiha kiyannako
ඒ සම්බන්ධයෙන් අලුත්ම වීඩියෝ එකක් හදලා දාලා තියෙනවාඒ channel එකට විසිඩ් කරලා බලන්න
Mali puhul hamadama danna oneda ,,dawes kiyak wageda denna one
අයියේ රස්නේ කාලෙට පුහුල් දවස් දෙකෙන් දෙකට දෙන්න පුළුවන් සීතල කාලෙකට සතියට දෙපාරක් දුන්නොත් ඇති
@@Gamebirds95 malli mata thawa deyak dana ganna one mage laga pora kukulo 2k innawa namba masa 10k wena mata kiyala denna ayala hit aeka wadi karaganne kohomada kiyala (loku udauwak thankyu)
❤️👍
🤝
Aiye kikiliyekuta pora bithare thiyana ekada hoda eqbetyter ekey rkkauth patav savthuvenavada ey patav lokukarala kotavanna baida
එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙම තියන්නපුළුවන් පොරකෙකි ලියන්ට වඩා හොඳට ගං ඉකිලියෝ රකිනවා
Aiye mage satat dan masa 9 man meyat sautu kanna hduwe mulinm kanna oni monwada satu kama warga ema
මල්ලි සාත්තු කෑම තීරණය වෙන්නේ සතාගෙ වර්ධනය සහ ශක්ති මට්ටම අනුව සතාගේ දුර්වලතා අඳුනගෙන ඊට පස්සේ සතාට අවශ්‍ය පෝෂණය සහ ශක්තිය වර්ධනය වන ආහාර වට්ටෝරුවක් සාදා ගැනීම අනිවාර්යයි සතා අනුව තමයි තීරණය කළ යුත්තේ මොන වගේ ධාන්‍ය සහ බෙහෙත් කොහොමද එකතු කරන්නේ කියලා.
👍
👍
super
Thanks
Aiye mge kukula porekt dapu gaman hathi itapasse haiyen kaghnwa ek ledk d ek denn 3,4 park una
ඔයාගේ ප්‍රශ්නේ පැහැදිලි මදි මල්ලි මගේ වටසොප් එකට මැසේජ් එකක් දාන්න වොයිස් නෝට් එකක් දාන්න මැසේජ් කරන්න එපා
ඔයාගෙ නම්බර් එක දෙන්නකො
ayye kukulage 4to ekak ekka araya mokakdha kiyala vidio ekak dhanako
ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් videoෝ දාන්නම්
Mata danna kenek kiyannako masa 2patawta dena kama monawada
බඩේ රිංගු කෑලි සමග වැඩෙන කෑම කලවං කරර දෙන්න එතකොට සත්තුන්ගේ වර්ධන වේගය ඉක්මන් වෙනවා තටු කපන්න ඒ සම්බන්ධයෙන් චැනල් එකේ වීඩියෝ එකක් තියෙනවා බලන්න
Kukullunge sema kadanne kohomada kiyala vidiyo ekak dennako
ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් තියෙනවා චැනල් එකේ
අයියේ මගේ ගම් කිසිලියන්ගෙ බඩ යට ගොඩක් කෙට්ටු වෙලා බිත්තර දාන්නේ කෑම දුන්නට හරියන්නේ නැහැ මොකද කරන්න පුළුවන් අයියේ ඒකට
මුලින්ම මල්ලි ඒගොල්ලන්ට පණු බේත් දෙන්න මාස තුනෙන් තුනට අනිවාර්යෙන් පණු බේත් update කරන්න ඕනේ.පණු බේත් දීලා දවස් දායකයින් පස්සේ ඇන්ටි by ටිකක් වල කරන්න සතුන්ට හොඳ කෑම දෙන්න පලා වර්ගත්ත් සමග ඔය ප්‍රශ්න ඔක්කොම එතකොට හරි යනවා.
❤
දෙපරක් පුක ගාවට කට ලන් කරලා පුකට පිබින්න
Aiye mara aula sata aurudu 1.10 wage aiyage vidio balala e vidiyata sattu haduwe dan masa 5 ka wage idala mande mi inne lihanna ba kotanawa wansayak na wattata ena mugatiyatath ehemi minissuntath ehemi dan matath ehemi venada ehema na masa 1 idala man laga
Sattu wata kanna denna wath katawath lagata yanna ba wenada ehema na mokada karanne
ඒ කියන්නේ මල්ලි සතාට සාත්තු කෑමක වැඩ කරලයි තියෙන්නේ ඒ හින්ද එයාගේ ශරීරය ජවය වැඩිවෙලා තියෙන්නේ සතාව හමසක් පන්නන් නැත්නම් සතා තව සැර වෙනවා ඒ හින්ද සතාව අනිවාර්යෙන් හමසක් වන්නඒ හින්ද සතාව අනිවාර්යෙන් හමසක්පන්න ඊට පස්සේ සතාට හොඳට බෙහෙත් කරලා ආයෙ හදාගන්න එතන අවුලක් නෙවෙයි මල්ලි තියෙන්නේ එතන තියෙන්නේ පිළිවල හරියට නිසි පරිදි කරල නෑ ඒකයි
Aiye tank. Mata masa 6 vitara patu 3k innawa sattuwa patanganna 0na wayasa idala piliwelata vistarayak denna godak kal sattu hadanna sattu sattu hadanna Tama aluth.👋
Mas wenuwata malu denna berida
පුළුවන් මාළු බිත්තර මාළුත් දෙන්න පුළුවන්
Aiye හොඳට කන්න denakota bara wediwenava එකට මොකද කරන්නේ
ඒකට මේදය අඩු සහ ශක්තිය පෝෂණය වැඩි ආහාර තමයි දෙන්න ඕනේ ඒ වගේම ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය ඉවත් වන විදිහට ආහාර සහ ව්‍යායාම දෙන්න ඕනේ
ඒ සම්බන්ධයෙන් නාම්බං සත්තු කරන එකේ දාලා තියෙනවා පැහැදිලිව
Aiye mata aiyath ekka poddak pora kukullu gana katha kral danagnna one aiyage numbare denn puluwnd
මල්ලි මම ලඟදිම ගෲප් එකක් හදලා ලින්ක් එක ශෙයා කරන්න
Kukulange pora katta adenne kohomada aiye
එක එක කටු හදන එක එක ක්‍රම තියෙනවා ඒ සතාගෙන් සතාට කටුවෙන් කටුවට එක වෙනස් වෙනවා
Thalagoy mas hodama pora kukulata denna aga gal venava
සෑම දේකම නියමිත ප්‍රමාණයක් සහ නියමිත ක්‍රමයක් තියෙනවා. ඒ අනුව තමයි කරන දේ කළ යුත්තේ
Kukullunge gal thalum walata behethak kiyannako
👍
❤❤❤❤❤
👍
Pora kukulekge aga hoda රතු patata ගන්න kramayak kiyannako
ඒක මම සත්තුත් සාත්තු කරන වීඩියෝ එකේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා
සතාගේ හොට්ටට රත් හඳුන් එක්ක තල තෙල් කලවං කරලා ගහන්න පුළුවන්
Ayiye bella giyama kukullunge bella hadanne kohoma da😢
අවුල් කඩනකොට තමයි ඒවා හදා ගන්නඕනේ
ඒ සම්බන්ධයෙන් සතුන් සාත්තු කරන වීඩියෝ එකේ මම කියලා තියෙනවා
👍👍👍
👍
Mage idapu hodama saththu dennekma horu kava
හිතක් පපුවක් නැති කාලකන්නියෙම තමයි කතා කරලා වැඩක් නෑ ඒ වගේ පව්කාරයෝ ගැන අනිවාර්යෙන් සොබා දාමයෙන් දඬුවම්ැබෙනවා
Masa 9kwena sathek a wayasema sathek akka paet karanna danawa neda ahema aulak nadda
Bread කරන විදිය ලඟදි වීඩියෝ එකක් හදන්නම්. සම වයසේ breed කරන එක සාර්ථක නැහැ
@@Gamebirds95 breed newe hamas balanna kamak nadda kiyala ahuwe malli
අයියෙ වඩිග ආරේ පොඩ්ඩක් හොයල විස්තර කරන්නකො
aniwareyen ekak danneko ayye
Aniwaryen
Anivaryen 👍
Aiyey oyagey upades tika sahenna vadagath nodanna godak deyval egenagaththa
Ayye kukulange Ara hoyana hatigana video akak karannako
මල්ලි ඒක හරි අමාරු වැඩක් එක එකා අරවල සත්තුොයාගෙන ඒගොල්ලන්ෙන් සම්බන්ධයෙන් වෙන වෙනම වීඩියෝස් හදන්න ඕනේ ඒකාරි අමාරු කාර්යයක් ඉදිරියේදී 4ාරසම්බන්ධයෙන් මම videos හදන්නම් අනිවාර්යෙන්
Saththukaranda ganne sathata vayasa kiyenda.? Katu adenda oneda.?
සාමාන්‍යයෙන් මාස අටක් නවයක් වෙනකොට සතෙක්ව සත්තු කරන්න ගන්න පුළුවන් ඒ උනාට කොටවන්ඩ වයසක් තියෙනවා. ඒ වයස අනුව තමයි සතාගේ වර්ධනය අනුව සහ ඒ සතාගේ හැකියාව අනුව තමයි තීරණය වෙන්නේ කොයි කාලේ දේ සතාව කොටවන්ඩ ඕනේ කියලා
@@Gamebirds95 kattiya kiyanavane katu adenda kalin athsaththuva dunnahama satha balavenava kiyala. Mage sathata dan auruddak vithara eth dan thamai boththan yanthamata panala thiyenne.
ඔයාග්‍ර් නොම්බරෙ දෙන්නකො අයියෙ මගෙ සතෙක් අසනීපෙන් බෙහෙතක් අහගන්න 😢
Anivaryen dannam mokada laday
Aiye sema hadunama karanna puluwan beheth dala video ekak dnna
සෙම සම්බන්ධයෙන් ගොඩක් වීඩියෝස් තියෙනවා
Kakul walata gan tel monwada
ඉදිරියේ දී වීඩියෝවක් දාන්නම්
Oyage udwua mata goodk watinwa aiye man me satu hadane goda kalyk wenwa et mat kuruwa me satu gna Dane nati de ahnna kenk ne auwt kiynnene aduwat illnwa
Oya API wage Dane nati yata karnne loku uduwak oyat istui aiye man kawdat kotawala ne eki auwe satuwa GANA oya isarat video dannko man balnnm
saththuwata wata kathawa wadi aiya. mathrukawa withrak katha karanna vinadi 20 ganak bln ind aththatm amrui api asawen deyk danaganda balanne.
මම ඔය දේවල් ඉගෙන ගන්න අවුරුදු විසි දෙකක් විතර වුණා ඊට වඩා ලොකුයිද විනාඩි විස්සක් කියන්නේ දෙයක් ලබාගන්න නම් දෙයක් කැප කරන්න ඕනේ කැප කිරීමෙන් ලබාගන්න දේ ගොඩක් වටිනවා අනවශ්‍ය දේවල් නෙවෙයි කියලා තියෙන්නේ වැදගත් කරුණු විතරයි කතා කරන්නේ.
කකුල් දෙකයි බෙල්ලයි රතු කරන්නේ කොහොමද
ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් දාලා තියෙන්නෙ බලන්න
Aiye oyage number dennako mt por kukullu gana thawa tikk igena gnna one
වට්ස් අප් ගෲප් හදලා ලින්ක් එක ශෙයා කරන්නම්
අයියේ ගම් කුකුල්ලො ඉන්න කොට පොර කුකුල්ලො හදන්න පුලුවන්ද
එතන පොඩි ගැටලුවක් තියනවා ඒ වුණාට හදන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ
කකුල කැඩුනාම හදන්න බැද
වීඩියෝ එකක් දාලා තියෙනවා ඒ සම්බන්ධයෙන් නැත්තං පසු වෛද්‍ය සහාය පතන්න.
අයියේ සතාගෙ බඩ විරේක කරන්නේ කොහොමද
අනිත් කමෙන්ට් එකේ උත්තර තියෙනවා.
කුකුල් පැටව් මැරෙන්නේ ඇයි
කුකුල් පැටව් මැරෙන්න ගොඩක් හේතු තියෙනවා
එක එක වයසෙදි ඇති වෙන එක එක ගැටලු ගොඩක් තියෙනවා
අපෙ ගෙදර පොර කුකුළන් ට මස්දෙන්නෙ දවස් දෙකකට සැරයක් බිත්තර දෙකක් දෙනවා
👍
අයියේ කිකිලි රැකලා පොර කුකුල් පැටවු ආවට පස්සේ දෙන විටමින් මොනවද
පළවෙනි දවසේ ග්ලුකෝවිට් එක දෙන්න පුළුවන් ඒක නැත්තං සීනි වතුර හෝ කිතුල් හකුරු වතුරෙක දෙන්න පුළුවන් ඒ වගේම දවස් දෙකක් ඇරලා සතාට ගණ ගණඩෙක්සිල් එක දෙන්න පුළුවන් ඊට පස්සේ chictonic පුළුවන්භාවිතා කරන්න පුළුවන් මාසයක් විතර වෙනකොට පැටවුන්ට හෙල්ම සොල් පණ බේත් එක දෙන්න පුළුවන්
පැටව් රැක බලාගන්න වීඩියෝ එකක් තියෙනවා බලන්න
👍
Kukulage pora Katta keduna behethak one 😢
මොනා කරලද කැඩුණේ? කොතනින්ද කැඩුනේ
පොඩි කාලෙ ඉදන් හරක් මස් දුන්නට කමක් නැද්ද, දෙන්න ඔනි කොහොමද ,
වීඩියෝ එකක් ළඟදි කරනවා දිසිවෙලා පොඩිකාලෙ සතුන්ට මස් දෙන්න යන්න එපා මොකද කිව්වොත් ටක්ගාලා දිරවන්නේ නැහැ සත්තුන්ගේ ජීර්ණ ශක්තිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ
එල මැනික
අයියේ මෝරපු කුකුලෙක් දිවුවහම ඒ කුකුලව ආයේ හදලා ගන්න පුලුවන්ද
Ow malli onama deyak manci vala karanne puluwan .
බෑ අනිවාර්ය බෑ 👂🏃🏃🏃
තව දෙයක් ඉබිමස් දුන්නොත් හොදයිද නැද්ද
දෙන්ඩ පුළුවන් ප්‍රශ්නයක් නැහැ
කුකුලන් ගෙ ඇහැක් ගියොත් හරියන්නැද්ද
සමහර ගැටලු හරිගස්සන්න පුළුවන් සමහර ඒවා බැහැ ඇහැකටඇයකට ආබාධයක් සිදුවුනොත් එවෙලෙම බේත් කරන්න ඕනේ අනිවාර්යෙන්ම
මේ කුකුලෙක් අවුරුදු කීයක් ජීවත් වෙනවද දන්නැති නිසා ඇහුවෙ.
මගේ ගාව ඉඳපු සතා අන්තිමට අවුරුදු දාහතක් විතර හිටියා අපි බලාගන්න එක අනුව තමයි තියෙන්නේ සතාගේ ආයුධ කාලයා
@@Gamebirds95😮
අයියේ මේ අපේ පොර කුකුලට කකුල් පණ නෑනේ ඇයි ඒ
සතාගේ ජරා සාම්පල් ෆොටෝස් දෙකත් මගේ වට්සැපයට එවන්න voice note එකක් දාන්න සතාගේ රෝග ලක්ෂණ පැහැදිලි කරලා
0743348084
Ha
Thank you අය්යෙ කුකුලට සනීපයි හොඳටම කියල දුන්න බෙහෙත් වලින්
කුකුලගෙ පිහාටු ගැලවිලාගිහිල්ල පිහාටු එන්න මොකද කරන්නෙ
ගැලවිලා ගිහිල්ලා කියන්නේ සතාගේ හැව කාලෙද නැත්තං එයා පියාට උගුල්වල දාලද.
නැ ඉබෙටම කුකුලගෙ පිහාටු වැටුනා දැන් මස්ගුලිය විතරයි තියන්නෙ ශාමො වර්ගයෙ පොරකුකුලෙක් බෝකරන්න ගෙනාවෙ අයියෙ පිහාටුගැලවෙන ලෙඩක් තියෙනයද අයියෙ
Aiyey samnyen kikiliyekuta bithara3thibbata kamaknadda mokada palaveni murey biththara vadiyen damma dan biththara 5vage dammey hoda sathekge biththara
ඒකට කමක් නෑ කියල බලන්න
මුරුංගා ලීයක් කියන්නෙ කතුරු මුරුංගා ලී ද
මුරුංගා ගස්
මාමෙ
ගල් තැලුම් වලට බෙහෙතක් කියන කො
ඒ සම්බන්ධයෙන් ෆුල් වීඩියෝ එකක් මම දාලා තියෙනවා චැනල් එකේ
Mokedda de tho
උඹල වගේ ජම්මයක් ජාතියක් නැති එවුන් තමයි මුළු සමාජයම වනසන්නේ අවජාතක ඇත්ත.
උස ආරෙ කුකුලෙක් එක්ක ෆාම් කිකිලියො හැදුවට අව්ලක් නැනෙ
සමහර විට අර කුකුලට කීකිලි පෑගුනොත් එහෙම මූලම එළිය එන්න ඉඩ තියෙනවා.
Kukullunge gal thalum walata behethak kiyannako
රෑට ලැගල ඉන්න මුරුංග අත්තක් දාන්න
❤❤❤
❤️
ඔයාග්‍ර් නොම්බරෙ දෙන්නකො අයියෙ මගෙ සතෙක් අසනීපෙන් බෙහෙතක් අහගන්න 😢
Group eakakk hadanam
Kukullunge gal thalum walata behethak kiyannako
එය සම්බන්ධයෙන් පොල් වීඩියෝ එකක් මම දාලා තියෙනවා චැනල් එකේ බලන්න.
Kukullunge gal thalum walata behethak kiyannako
ගල්තලුන් සම්බන්ධයෙන් පැහැදිලි වීඩියෝ එකක් මම දාලා තියෙනවා ඒක බලන්න.