පොර කුකුල් සාත්තු සම්බන්ධයෙන් විශේෂ රහස් රැසක් ශරීර වර්ධනය සහ ශරීර ශක්තිය වඩවන.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 119

  • @kevinfernando2869
    @kevinfernando2869 หลายเดือนก่อน

    Thank you brother ❤

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      ❤️ බොහොම ස්තූතියි❤️

  • @ChamodKawshalya-kc4ct
    @ChamodKawshalya-kc4ct 4 หลายเดือนก่อน +2

    සුපිරි

    • @Gamebirds95
      @Gamebirds95  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි

  • @VimarshanaAlvis
    @VimarshanaAlvis 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @ismsha-pl9lc
    @ismsha-pl9lc 10 หลายเดือนก่อน +2

    👍

  • @NadilPerera-xv6xt
    @NadilPerera-xv6xt 9 หลายเดือนก่อน +2

    ❤️👍

  • @dulanjayapeiris8509
    @dulanjayapeiris8509 5 หลายเดือนก่อน +1

    Supiri aiye❤

  • @user-ch1rk1nq2v
    @user-ch1rk1nq2v 2 หลายเดือนก่อน

    super

  • @user-xy5xn6rb8x
    @user-xy5xn6rb8x 6 หลายเดือนก่อน +1

    Kukullunge sema kadanne kohomada kiyala vidiyo ekak dennako

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් තියෙනවා චැනල් එකේ

  • @NilushikaPremasiri
    @NilushikaPremasiri หลายเดือนก่อน

    👍👍👍

  • @user-jr5ii2ph9m
    @user-jr5ii2ph9m 9 หลายเดือนก่อน +3

    අයියේ මගේ ගම් කිසිලියන්ගෙ බඩ යට ගොඩක් කෙට්ටු වෙලා බිත්තර දාන්නේ කෑම දුන්නට හරියන්නේ නැහැ මොකද කරන්න පුළුවන් අයියේ ඒකට

    • @Gamebirds95
      @Gamebirds95  9 หลายเดือนก่อน +1

      මුලින්ම මල්ලි ඒගොල්ලන්ට පණු බේත් දෙන්න මාස තුනෙන් තුනට අනිවාර්යෙන් පණු බේත් update කරන්න ඕනේ.පණු බේත් දීලා දවස් දායකයින් පස්සේ ඇන්ටි by ටිකක් වල කරන්න සතුන්ට හොඳ කෑම දෙන්න පලා වර්ගත්ත් සමග ඔය ප්‍රශ්න ඔක්කොම එතකොට හරි යනවා.

    • @user-jr5ii2ph9m
      @user-jr5ii2ph9m 9 หลายเดือนก่อน

    • @sajan7436
      @sajan7436 9 หลายเดือนก่อน +1

      දෙපරක් පුක ගාවට කට ලන් කරලා පුකට පිබින්න

  • @kavishasadakalum9103
    @kavishasadakalum9103 9 หลายเดือนก่อน +3

    අපෙ ගෙදර පොර කුකුළන් ට මස්දෙන්නෙ දවස් දෙකකට සැරයක් බිත්තර දෙකක් දෙනවා

  • @MaliyaMalith
    @MaliyaMalith 3 วันที่ผ่านมา

    Aiye mara aula sata aurudu 1.10 wage aiyage vidio balala e vidiyata sattu haduwe dan masa 5 ka wage idala mande mi inne lihanna ba kotanawa wansayak na wattata ena mugatiyatath ehemi minissuntath ehemi dan matath ehemi venada ehema na masa 1 idala man laga

    • @MaliyaMalith
      @MaliyaMalith 3 วันที่ผ่านมา

      Sattu wata kanna denna wath katawath lagata yanna ba wenada ehema na mokada karanne

    • @Gamebirds95
      @Gamebirds95  2 วันที่ผ่านมา

      ඒ කියන්නේ මල්ලි සතාට සාත්තු කෑමක වැඩ කරලයි තියෙන්නේ ඒ හින්ද එයාගේ ශරීරය ජවය වැඩිවෙලා තියෙන්නේ සතාව හමසක් පන්නන් නැත්නම් සතා තව සැර වෙනවා ඒ හින්ද සතාව අනිවාර්යෙන් හමසක් වන්නඒ හින්ද සතාව අනිවාර්යෙන් හමසක්පන්න ඊට පස්සේ සතාට හොඳට බෙහෙත් කරලා ආයෙ හදාගන්න එතන අවුලක් නෙවෙයි මල්ලි තියෙන්නේ එතන තියෙන්නේ පිළිවල හරියට නිසි පරිදි කරල නෑ ඒකයි

    • @MaliyaMalith
      @MaliyaMalith 2 วันที่ผ่านมา

      Aiye tank. Mata masa 6 vitara patu 3k innawa sattuwa patanganna 0na wayasa idala piliwelata vistarayak denna godak kal sattu hadanna sattu sattu hadanna Tama aluth.👋

  • @user_DL_BEAST
    @user_DL_BEAST หลายเดือนก่อน

    Aiye mge kukula porekt dapu gaman hathi itapasse haiyen kaghnwa ek ledk d ek denn 3,4 park una

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      ඔයාගේ ප්‍රශ්නේ පැහැදිලි මදි මල්ලි මගේ වටසොප් එකට මැසේජ් එකක් දාන්න වොයිස් නෝට් එකක් දාන්න මැසේජ් කරන්න එපා

    • @user-uf3uu9pe5o
      @user-uf3uu9pe5o หลายเดือนก่อน

      ඔයාගෙ නම්බර් එක දෙන්නකො

  • @dasunkaveeshwara3220
    @dasunkaveeshwara3220 2 หลายเดือนก่อน

    Mage idapu hodama saththu dennekma horu kava

    • @Gamebirds95
      @Gamebirds95  2 หลายเดือนก่อน

      හිතක් පපුවක් නැති කාලකන්නියෙම තමයි කතා කරලා වැඩක් නෑ ඒ වගේ පව්කාරයෝ ගැන අනිවාර්යෙන් සොබා දාමයෙන් දඬුවම්ැබෙනවා

  • @PalithaPalitha-nd6lu
    @PalithaPalitha-nd6lu 4 หลายเดือนก่อน +1

    Aiye kikiliyekuta pora bithare thiyana ekada hoda eqbetyter ekey rkkauth patav savthuvenavada ey patav lokukarala kotavanna baida

    • @Gamebirds95
      @Gamebirds95  4 หลายเดือนก่อน

      එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙම තියන්නපුළුවන් පොරකෙකි ලියන්ට වඩා හොඳට ගං ඉකිලියෝ රකිනවා

  • @user-nn9tz7xv6x
    @user-nn9tz7xv6x 4 หลายเดือนก่อน +1

    Aiye හොඳට කන්න denakota bara wediwenava එකට මොකද කරන්නේ

    • @Gamebirds95
      @Gamebirds95  4 หลายเดือนก่อน

      ඒකට මේදය අඩු සහ ශක්තිය පෝෂණය වැඩි ආහාර තමයි දෙන්න ඕනේ ඒ වගේම ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය ඉවත් වන විදිහට ආහාර සහ ව්‍යායාම දෙන්න ඕනේ

    • @Gamebirds95
      @Gamebirds95  4 หลายเดือนก่อน

      ඒ සම්බන්ධයෙන් නාම්බං සත්තු කරන එකේ දාලා තියෙනවා පැහැදිලිව

  • @SharaMadushan
    @SharaMadushan 10 หลายเดือนก่อน +1

    ayye kukulage 4to ekak ekka araya mokakdha kiyala vidio ekak dhanako

    • @Gamebirds95
      @Gamebirds95  10 หลายเดือนก่อน +2

      ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් videoෝ දාන්නම්

  • @kasunsampath3557
    @kasunsampath3557 10 หลายเดือนก่อน +1

    Aiye mage satat dan masa 9 man meyat sautu kanna hduwe mulinm kanna oni monwada satu kama warga ema

    • @Gamebirds95
      @Gamebirds95  10 หลายเดือนก่อน

      මල්ලි සාත්තු කෑම තීරණය වෙන්නේ සතාගෙ වර්ධනය සහ ශක්ති මට්ටම අනුව සතාගේ දුර්වලතා අඳුනගෙන ඊට පස්සේ සතාට අවශ්‍ය පෝෂණය සහ ශක්තිය වර්ධනය වන ආහාර වට්ටෝරුවක් සාදා ගැනීම අනිවාර්යයි සතා අනුව තමයි තීරණය කළ යුත්තේ මොන වගේ ධාන්‍ය සහ බෙහෙත් කොහොමද එකතු කරන්නේ කියලා.

  • @thariduwa6843
    @thariduwa6843 10 หลายเดือนก่อน +4

    අයියෙ වඩිග ආරේ පොඩ්ඩක් හොයල විස්තර කරන්නකො

    • @ismsha-pl9lc
      @ismsha-pl9lc 10 หลายเดือนก่อน +2

      aniwareyen ekak danneko ayye

    • @Gamebirds95
      @Gamebirds95  10 หลายเดือนก่อน

      Aniwaryen

    • @Gamebirds95
      @Gamebirds95  10 หลายเดือนก่อน

      Anivaryen 👍

    • @PalithaPalitha-nd6lu
      @PalithaPalitha-nd6lu 9 หลายเดือนก่อน

      Aiyey oyagey upades tika sahenna vadagath nodanna godak deyval egenagaththa

  • @user-ez5wt4ng2x
    @user-ez5wt4ng2x 7 หลายเดือนก่อน

    Kukullunge gal thalum walata behethak kiyannako

  • @dasunkaveeshwara3220
    @dasunkaveeshwara3220 2 หลายเดือนก่อน

    Thalagoy mas hodama pora kukulata denna aga gal venava

    • @Gamebirds95
      @Gamebirds95  2 หลายเดือนก่อน

      සෑම දේකම නියමිත ප්‍රමාණයක් සහ නියමිත ක්‍රමයක් තියෙනවා. ඒ අනුව තමයි කරන දේ කළ යුත්තේ

  • @ajithbandara-ff6qx
    @ajithbandara-ff6qx 7 หลายเดือนก่อน +1

    Mali puhul hamadama danna oneda ,,dawes kiyak wageda denna one

    • @Gamebirds95
      @Gamebirds95  7 หลายเดือนก่อน +1

      අයියේ රස්නේ කාලෙට පුහුල් දවස් දෙකෙන් දෙකට දෙන්න පුළුවන් සීතල කාලෙකට සතියට දෙපාරක් දුන්නොත් ඇති

    • @ajithbandara-ff6qx
      @ajithbandara-ff6qx 7 หลายเดือนก่อน

      @@Gamebirds95 malli mata thawa deyak dana ganna one mage laga pora kukulo 2k innawa namba masa 10k wena mata kiyala denna ayala hit aeka wadi karaganne kohomada kiyala (loku udauwak thankyu)

  • @niroshapriyangani6015
    @niroshapriyangani6015 5 หลายเดือนก่อน +1

    Kukulange pora katta adenne kohomada aiye

    • @Gamebirds95
      @Gamebirds95  5 หลายเดือนก่อน

      එක එක කටු හදන එක එක ක්‍රම තියෙනවා ඒ සතාගෙන් සතාට කටුවෙන් කටුවට එක වෙනස් වෙනවා

  • @sandunnirmal2481
    @sandunnirmal2481 10 หลายเดือนก่อน +4

    ඔයාග්‍ර් නොම්බරෙ දෙන්නකො අයියෙ මගෙ සතෙක් අසනීපෙන් බෙහෙතක් අහගන්න 😢

    • @Gamebirds95
      @Gamebirds95  10 หลายเดือนก่อน +2

      Anivaryen dannam mokada laday

  • @SupunSandepan
    @SupunSandepan 8 หลายเดือนก่อน

    Ayye kukulange Ara hoyana hatigana video akak karannako

    • @Gamebirds95
      @Gamebirds95  8 หลายเดือนก่อน

      මල්ලි ඒක හරි අමාරු වැඩක් එක එකා අරවල සත්තුොයාගෙන ඒගොල්ලන්ෙන් සම්බන්ධයෙන් වෙන වෙනම වීඩියෝස් හදන්න ඕනේ ඒකාරි අමාරු කාර්යයක් ඉදිරියේදී 4ාරසම්බන්ධයෙන් මම videos හදන්නම් අනිවාර්යෙන්

  • @sureshsanjeewa5169
    @sureshsanjeewa5169 7 หลายเดือนก่อน +1

    Kakul shakthimath kara ganna widiha kiyannako

    • @Gamebirds95
      @Gamebirds95  7 หลายเดือนก่อน

      ඒ සම්බන්ධයෙන් අලුත්ම වීඩියෝ එකක් හදලා දාලා තියෙනවාඒ channel එකට විසිඩ් කරලා බලන්න

  • @IndikaSumanaweera
    @IndikaSumanaweera 3 หลายเดือนก่อน

    Pora kukulekge aga hoda රතු patata ගන්න kramayak kiyannako

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน

      ඒක මම සත්තුත් සාත්තු කරන වීඩියෝ එකේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน

      සතාගේ හොට්ටට රත් හඳුන් එක්ක තල තෙල් කලවං කරලා ගහන්න පුළුවන්

  • @ThisunDinakara-xm9kr
    @ThisunDinakara-xm9kr 10 หลายเดือนก่อน +1

    Aiye mata aiyath ekka poddak pora kukullu gana katha kral danagnna one aiyage numbare denn puluwnd

    • @Gamebirds95
      @Gamebirds95  10 หลายเดือนก่อน

      මල්ලි මම ලඟදිම ගෲප් එකක් හදලා ලින්ක් එක ශෙයා කරන්න

  • @user-vj1zq4dl1t
    @user-vj1zq4dl1t หลายเดือนก่อน +1

    කුකුල් පැටව් මැරෙන්නේ ඇයි

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      කුකුල් පැටව් මැරෙන්න ගොඩක් හේතු තියෙනවා

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      එක එක වයසෙදි ඇති වෙන එක එක ගැටලු ගොඩක් තියෙනවා

  • @GaganaDilsha
    @GaganaDilsha หลายเดือนก่อน

    කුකුලන් ගෙ ඇහැක් ගියොත් හරියන්නැද්ද

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      සමහර ගැටලු හරිගස්සන්න පුළුවන් සමහර ඒවා බැහැ ඇහැකටඇයකට ආබාධයක් සිදුවුනොත් එවෙලෙම බේත් කරන්න ඕනේ අනිවාර්යෙන්ම

  • @user-ip2zl5bf8n
    @user-ip2zl5bf8n 7 หลายเดือนก่อน

    Saththukaranda ganne sathata vayasa kiyenda.? Katu adenda oneda.?

    • @Gamebirds95
      @Gamebirds95  7 หลายเดือนก่อน +1

      සාමාන්‍යයෙන් මාස අටක් නවයක් වෙනකොට සතෙක්ව සත්තු කරන්න ගන්න පුළුවන් ඒ උනාට කොටවන්ඩ වයසක් තියෙනවා. ඒ වයස අනුව තමයි සතාගේ වර්ධනය අනුව සහ ඒ සතාගේ හැකියාව අනුව තමයි තීරණය වෙන්නේ කොයි කාලේ දේ සතාව කොටවන්ඩ ඕනේ කියලා

    • @user-ip2zl5bf8n
      @user-ip2zl5bf8n 7 หลายเดือนก่อน

      @@Gamebirds95 kattiya kiyanavane katu adenda kalin athsaththuva dunnahama satha balavenava kiyala. Mage sathata dan auruddak vithara eth dan thamai boththan yanthamata panala thiyenne.

  • @prasannapushpakumara9867
    @prasannapushpakumara9867 3 หลายเดือนก่อน +1

    මේ කුකුලෙක් අවුරුදු කීයක් ජීවත් වෙනවද දන්නැති නිසා ඇහුවෙ.

    • @Gamebirds95
      @Gamebirds95  3 หลายเดือนก่อน

      මගේ ගාව ඉඳපු සතා අන්තිමට අවුරුදු දාහතක් විතර හිටියා අපි බලාගන්න එක අනුව තමයි තියෙන්නේ සතාගේ ආයුධ කාලයා

  • @user-xy5xn6rb8x
    @user-xy5xn6rb8x 6 หลายเดือนก่อน +1

    Ayiye bella giyama kukullunge bella hadanne kohoma da😢

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      අවුල් කඩනකොට තමයි ඒවා හදා ගන්නඕනේ

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน

      ඒ සම්බන්ධයෙන් සතුන් සාත්තු කරන වීඩියෝ එකේ මම කියලා තියෙනවා

  • @PalithaPalitha-nd6lu
    @PalithaPalitha-nd6lu 4 หลายเดือนก่อน +1

    Aiyey samnyen kikiliyekuta bithara3thibbata kamaknadda mokada palaveni murey biththara vadiyen damma dan biththara 5vage dammey hoda sathekge biththara

    • @Gamebirds95
      @Gamebirds95  4 หลายเดือนก่อน

      ඒකට කමක් නෑ කියල බලන්න

  • @ThisunDinakara-xm9kr
    @ThisunDinakara-xm9kr 10 หลายเดือนก่อน +1

    Aiye oyage number dennako mt por kukullu gana thawa tikk igena gnna one

    • @Gamebirds95
      @Gamebirds95  10 หลายเดือนก่อน

      වට්ස් අප් ගෲප් හදලා ලින්ක් එක ශෙයා කරන්නම්

  • @user-bz8fq3dz4z
    @user-bz8fq3dz4z 10 หลายเดือนก่อน

    අයියේ සතාගෙ බඩ විරේක කරන්නේ කොහොමද

    • @Gamebirds95
      @Gamebirds95  10 หลายเดือนก่อน

      අනිත් කමෙන්ට් එකේ උත්තර තියෙනවා.

  • @Lochana_kaushala
    @Lochana_kaushala 10 หลายเดือนก่อน +1

    අයියේ මෝරපු කුකුලෙක් දිවුවහම ඒ කුකුලව ආයේ හදලා ගන්න පුලුවන්ද

    • @Gamebirds95
      @Gamebirds95  10 หลายเดือนก่อน

      Ow malli onama deyak manci vala karanne puluwan .

    • @raymondbasil6691
      @raymondbasil6691 9 หลายเดือนก่อน

      බෑ අනිවාර්ය බෑ 👂🏃🏃🏃

  • @ajithbandara-ff6qx
    @ajithbandara-ff6qx 9 หลายเดือนก่อน

    Masa 9kwena sathek a wayasema sathek akka paet karanna danawa neda ahema aulak nadda

    • @Gamebirds95
      @Gamebirds95  9 หลายเดือนก่อน

      Bread කරන විදිය ලඟදි වීඩියෝ එකක් හදන්නම්. සම වයසේ breed කරන එක සාර්ථක නැහැ

    • @ajithbandara-ff6qx
      @ajithbandara-ff6qx 9 หลายเดือนก่อน

      @@Gamebirds95 breed newe hamas balanna kamak nadda kiyala ahuwe malli

  • @kasunsampath3557
    @kasunsampath3557 10 หลายเดือนก่อน +1

    Kakul walata gan tel monwada

    • @Gamebirds95
      @Gamebirds95  10 หลายเดือนก่อน

      ඉදිරියේ දී වීඩියෝවක් දාන්නම්

    • @kasunsampath3557
      @kasunsampath3557 10 หลายเดือนก่อน

      Oyage udwua mata goodk watinwa aiye man me satu hadane goda kalyk wenwa et mat kuruwa me satu gna Dane nati de ahnna kenk ne auwt kiynnene aduwat illnwa

    • @kasunsampath3557
      @kasunsampath3557 10 หลายเดือนก่อน

      Oya API wage Dane nati yata karnne loku uduwak oyat istui aiye man kawdat kotawala ne eki auwe satuwa GANA oya isarat video dannko man balnnm

  • @RifkanRifkan-y3v
    @RifkanRifkan-y3v หลายเดือนก่อน

    Kukulage pora Katta keduna behethak one 😢

    • @Gamebirds95
      @Gamebirds95  หลายเดือนก่อน

      මොනා කරලද කැඩුණේ? කොතනින්ද කැඩුනේ

  • @maheshchandimal8696
    @maheshchandimal8696 7 หลายเดือนก่อน

    කුකුලගෙ පිහාටු ගැලවිලාගිහිල්ල පිහාටු එන්න මොකද කරන්නෙ

    • @Gamebirds95
      @Gamebirds95  7 หลายเดือนก่อน

      ගැලවිලා ගිහිල්ලා කියන්නේ සතාගේ හැව කාලෙද නැත්තං එයා පියාට උගුල්වල දාලද.

    • @maheshchandimal8696
      @maheshchandimal8696 7 หลายเดือนก่อน

      නැ ඉබෙටම කුකුලගෙ පිහාටු වැටුනා දැන් මස්ගුලිය විතරයි තියන්නෙ ශාමො වර්ගයෙ පොරකුකුලෙක් බෝකරන්න ගෙනාවෙ අයියෙ පිහාටුගැලවෙන ලෙඩක් තියෙනයද අයියෙ

  • @shehanrashmika7543
    @shehanrashmika7543 6 หลายเดือนก่อน

    මුරුංගා ලීයක් කියන්නෙ කතුරු මුරුංගා ලී ද

    • @Gamebirds95
      @Gamebirds95  6 หลายเดือนก่อน +1

      මුරුංගා ගස්

  • @user-ez5wt4ng2x
    @user-ez5wt4ng2x 7 หลายเดือนก่อน

    මාමෙ
    ගල් තැලුම් වලට බෙහෙතක් කියන කො

    • @Gamebirds95
      @Gamebirds95  7 หลายเดือนก่อน

      ඒ සම්බන්ධයෙන් ෆුල් වීඩියෝ එකක් මම දාලා තියෙනවා චැනල් එකේ

  • @user-yn1fp1rz3y
    @user-yn1fp1rz3y 8 หลายเดือนก่อน

    Mokedda de tho

    • @Gamebirds95
      @Gamebirds95  8 หลายเดือนก่อน

      උඹල වගේ ජම්මයක් ජාතියක් නැති එවුන් තමයි මුළු සමාජයම වනසන්නේ අවජාතක ඇත්ත.

  • @npk5395
    @npk5395 7 หลายเดือนก่อน

    උස ආරෙ කුකුලෙක් එක්ක ෆාම් කිකිලියො හැදුවට අව්ලක් නැනෙ

    • @Gamebirds95
      @Gamebirds95  7 หลายเดือนก่อน

      සමහර විට අර කුකුලට කීකිලි පෑගුනොත් එහෙම මූලම එළිය එන්න ඉඩ තියෙනවා.

  • @warunafernando6582
    @warunafernando6582 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-ez5wt4ng2x
    @user-ez5wt4ng2x 7 หลายเดือนก่อน

    Kukullunge gal thalum walata behethak kiyannako

    • @Gamebirds95
      @Gamebirds95  7 หลายเดือนก่อน

      ගල්තලුන් සම්බන්ධයෙන් පැහැදිලි වීඩියෝ එකක් මම දාලා තියෙනවා ඒක බලන්න.

  • @sandunnirmal2481
    @sandunnirmal2481 10 หลายเดือนก่อน +2

    ඔයාග්‍ර් නොම්බරෙ දෙන්නකො අයියෙ මගෙ සතෙක් අසනීපෙන් බෙහෙතක් අහගන්න 😢

    • @Gamebirds95
      @Gamebirds95  10 หลายเดือนก่อน +3

      Group eakakk hadanam

  • @user-ez5wt4ng2x
    @user-ez5wt4ng2x 7 หลายเดือนก่อน

    Kukullunge gal thalum walata behethak kiyannako

    • @Gamebirds95
      @Gamebirds95  7 หลายเดือนก่อน

      එය සම්බන්ධයෙන් පොල් වීඩියෝ එකක් මම දාලා තියෙනවා චැනල් එකේ බලන්න.

  • @user-ez5wt4ng2x
    @user-ez5wt4ng2x 7 หลายเดือนก่อน

    Kukullunge gal thalum walata behethak kiyannako

    • @hasithadilshan759
      @hasithadilshan759 6 หลายเดือนก่อน

      රෑට ලැගල ඉන්න මුරුංග අත්තක් දාන්න