බයිට් වුනේ කොහොමද? (Baita Youtuber's Roasting Event)​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2023
  • #KAALI #කාලී
    හිත් රිදෝල, හිත් සතුටු කරන සොඳුරු concept එක..!
    බයිට කියන්නෙ ලංකාවෙ පලවෙනි TH-camrsලගෙ සජීවී බයිට් කරගැනිල්ල..!
    දරුණු ගැටුමක් සුන්දරව අවසන් වුනා..!
    මේ වැඩෙන් එන සියලුම ලාභය අපි ආර්ථික අපහසුතා තියන කාලෙ ළමයින්ට පොත් පත් අරන් දෙන්න යොදවනවා..
    මේකට සම්බන්ධ වුණ හැමෝටම බොහොම ස්තූතියි.
    මේ වැඩේ සංවිධානය කරන්න බර කරට ගත්ත අපේ කොලොම්පුරේ විශ්වවිද්‍යාලයේ රොටරැක් club එකේ කොල්ලො කෙල්ලො ටිකටත්..
    අපේ creatorsල ටිකටත්..
    ‪@PissuKanna‬
    ‪@ManiYaOfficial‬
    ‪@myHubLK‬
    ​‪@DilanSenanayake‬
    Hamilton Thadi
    sponsor දායක මහත්තුරුන්ට බොහෝම පිං ඈ..
    Dice Global
    Frimi
    Hutch
    ආව හැමෝටමත්.. මේ වැඩේ නොමිලේ කවර් කරපු මීඩියා මහත්තුරු ටිකටත් බෝම පිං ඈ..
    ඔයාලට ඕනි වුනොත් ආයෙ මේ වගේ වැඩකින් හමුවෙමු..! 🙂❤
    Sri Lanka's first live roasting event by a TH-cam creators, was a heartwarming and heart-pleasing concept that came to life!
    It was organized by the boys and girls of the Rotaract Club at the University of Colombo, who did an excellent job bringing everything together.
    What's even more wonderful is that all the profits from the show will go towards buying books for children in financial difficulties.
    We'd like to extend our sincere thanks to everyone involved, including our creators - Pissu Kanna, ManiYa, Dilan Senanayake, myhub.lk, and Hamilton Thadi
    Specially our sponsors and those who came to the event.
    We're also grateful to the media and production teams for covering the event for free.
    If you enjoyed this event and want to see more like it, we'd love to do it again!
    Thank you guys..!
    Visit Like my Page - / kaaliprojects
    Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
    To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
    edit : Isuru ✔️
    Hope you'll like it!
    Find Me On :
    🎵 Social Media
    ✘ Like on Facebook: / kaaliprojects
    ✘ Follow me on Instagram: / kaali.lk
    ✘ Subscribe on TH-cam: / @kaali
    ✘ Follow me on Twitter: x.com/OfficialKaali

ความคิดเห็น • 582

  • @melanineye
    @melanineye ปีที่แล้ว +783

    ඇයි අපි මේ ස්ටෙජ් එකක් උඩ "ඉන්නේ ...අපි ලොකු වැඩ කරපු නිසාද........නෑ නෑ අපිට ඔයාලාව පෙන්නේ නැති නිසා" respect කාලී ඒ වචන ටික❤

  • @KaaliProjects
    @KaaliProjects  ปีที่แล้ว +741

    400,000ක් වූ ආදරණීය වකුගඩු සෙට් එකට ආදරෙයි.. ❤😉

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +199

    අමෝ, 400,000යි 🎉

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +15

      තැන්කූ බොසා 😉❤

    • @giha1695
      @giha1695 ปีที่แล้ว +6

      තන් නේද

    • @saheesl9699
      @saheesl9699 ปีที่แล้ว +5

      වෘෂණ කෝෂ ද 😂

    • @giha1695
      @giha1695 ปีที่แล้ว +2

      @@saheesl9699 වෘෂණ කෝෂ වෙන්න බැ බන් කෙල්ලොත් ඉන්නවනෙ 💀

    • @gamingtishan
      @gamingtishan ปีที่แล้ว

      @@giha1695 kukkud dnne na kollonge loku une nathi unata thiyenvne 😂❤

  • @gamingpanda.8629
    @gamingpanda.8629 ปีที่แล้ว +29

    මම වසර 11ක් අධ්‍යාපනය ලබපු පාසල මේ...උබලට පින් කාලි අයියේ...🙏❤️

  • @sanjayakumara3800
    @sanjayakumara3800 ปีที่แล้ว +159

    පාර්ලිමේන්තුවේ බැන ගන්න විදිහ ටිකට් ගහලා වික්කානම් ලෝකෙටම පොත් දෙන්න තිබුණා❤❤❤

    • @Chathuwa.
      @Chathuwa. ปีที่แล้ว +1

      Tele media tika ewa wikunan kanawane issra idan

    • @danushkasilva4927
      @danushkasilva4927 ปีที่แล้ว +1

      ඒක පට්ට

    • @ARCHE2006
      @ARCHE2006 ปีที่แล้ว +2

      පොත් නෙවේ ඩොලර් හොයන්ට තිබේ

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU ปีที่แล้ว +47

    10:40 ඒ වචන ටිකට ඇගත් එක්ක සීතල වෙලා ගියා ඕයි!. Respect KAALI🖤

  • @SAN70996
    @SAN70996 ปีที่แล้ว +24

    මුල් ටික හිනා වෙලා අන්තිම ටික බලද්දී කඳුලු ආවා කාලිගේ වදනට ❤

  • @aviskadinal2001
    @aviskadinal2001 ปีที่แล้ว +15

    ඇත්තටම හොද වැඩක් අන්තිමේදී උනේ මුලින් මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැති උනාට පට්ටම හොද වැඩක් අන්තිමේ කරේ ඔයගොල්ලෝ ❤️❤️❤️

  • @bananasbyhamiltonthadii
    @bananasbyhamiltonthadii ปีที่แล้ว +36

    Meh Judata Diyan Channel eka 😂❣️

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +9

      සබ්බං පහාය ගමනීයං ❤

  • @Mooner19
    @Mooner19 ปีที่แล้ว +34

    හිතේ තියෙන respect එක වචන වලට හරවන්න බෑ මචන්...❤‍🔥

  • @dinushadarshani3970
    @dinushadarshani3970 ปีที่แล้ว +8

    කාලි අයියා ,you are the best දැන් මිනිස්සු තමන් ගැනම විතරක් හිතන කාලෙ ඔයාලා මේ කරපු වැඩේ කියලා වැඩක් නෑ අයියා keep it up good job

  • @dasun1453
    @dasun1453 ปีที่แล้ว +37

    Great work homies. And also congrats on the 200k ❤

  • @pl7999
    @pl7999 ปีที่แล้ว +3

    වැඩේ hodai machan මාරු top එල . දැනුයි සම්පූර්ණයෙන්ම බැලුවේ. බුදු සරණයි ඔක්කෝටම

  • @achinthasrideepa
    @achinthasrideepa ปีที่แล้ว +7

    අන්තිම ටික නම් ගොඩක් හොඳයි. ගොඩක් පිං ඔයාලට.. ඒ වගේ අසරණ ළමයින්ට පිහිට උනාට❤

  • @mahima-boombass940
    @mahima-boombass940 ปีที่แล้ว +1

    Patta watina wadak kali wachalaya and congratulations 200k much love💞

  • @supunthush2638
    @supunthush2638 ปีที่แล้ว +6

    බොක්කටම වැදුනා vedio එකෙ අන්තිම ටික ❤ උබල සෙට් එක ගැන කියන්න වචන නෑ 🫶🏿😎

  • @Achindu_Madushan
    @Achindu_Madushan ปีที่แล้ว +95

    Jude අයියා මරුවට Video එක කරනවා. ❤
    ආතල් 😂

  • @gamingcudda007
    @gamingcudda007 ปีที่แล้ว +2

    තවත් මේ වැඩ කරමු guys. සුපිරි වැඩක් බයිට කියන්නෙ . ඔගොල්ලො ඒ event එකේ සල්ලි වලින් කරපු දේ මාර වටිනවා .නාකි හැත්ත රට හදනකම් හිටියොත් දවසක අපේ ලමයින් ගෙ ලමයින්ටවත් බැරිවෙයි සතුටින් ඉන්න න්.අපි ගොඩ ගහමූ රට 💖 .

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +2

    අම්මෝ දෙය්යනේ මේවා මාර වටින දේවල්..thanks කාලි ,මනියා,කන්නා,හැමිල්ටන්,ඩිලා අය්යල සෙට් එකටම 🙏😍

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +19

    Congratulations 200k kali boza ❤️

  • @dha_nuwa
    @dha_nuwa ปีที่แล้ว +11

    Congratulations machn kali...200k ❤ ජය

  • @sadithaanuhas2947
    @sadithaanuhas2947 ปีที่แล้ว +15

    ගෞරවයෙන් බුදුසරණයින් 200k සුභ පැතුම්❤😇

  • @stenzgamez4196
    @stenzgamez4196 ปีที่แล้ว +8

    Mu hariyanne na me seen ekata .. attractive na. gon prashna.
    audience eka gana knowledge ekak na.
    Editing eka honda nisa poddak shape wenawa.

  • @chathuhashitravelingdays3076
    @chathuhashitravelingdays3076 ปีที่แล้ว +10

    කාලි, හැමිල්ටන්,කන්නා,මනියා,ඩිලාන් ,අබෙයා උබලට ජයවේවා .. සුබ වේවා ❤❤

  • @akilakaushalya7822
    @akilakaushalya7822 ปีที่แล้ว +5

    මුල් ටිකේ ආතල් එකේ හීනා වුනාට අන්තිමට ඇඩුනා♥️ආදරෙයි හැමෝටම💯

  • @kasunjayasundara1677
    @kasunjayasundara1677 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි සෙට් එකක් ආතල් දෙනවා වගේම සමාජෙට හොද දෙයක් කරනවා ආදරෙයි සෙට් එකටම 😍💚

  • @mudithabathiya6813
    @mudithabathiya6813 ปีที่แล้ว +39

    14 hours ago (edited)
    ඇයි අපි මේ ස්ටෙජ් එකක් උඩ ඉන්නේ අපි ලොකු වැඩ කරපු නිසාද ?නෑ නෑ අපිට ඔයාලාව පෙන්නේ නැති නිසා" emotional damage 🥰🎊🎈

  • @kavishalakmal3273
    @kavishalakmal3273 ปีที่แล้ว +92

    ලංකාවේ පලවෙනි වතාවට කරපු වැඩේ සුපිරි...🔥 මේක බලන් යද්දි මතක් වුන තවත් හොද කටක් තමයි පේසල මනෝජ්.. 🤣

    • @thanotorious7561
      @thanotorious7561 ปีที่แล้ว +1

      ඌ tv channel අස්සෙ රිංගගෙන ටැලන්ට් එක බල්ලට දාලා තියෙන්නේ 😂😂

    • @jehansky
      @jehansky ปีที่แล้ว +2

      සිරාවට බන් 😂💔

    • @Kingjani14444
      @Kingjani14444 ปีที่แล้ว +2

      ඒ මොන ගොං පකයෙක්ද 😂

  • @indikaravindranath6854
    @indikaravindranath6854 ปีที่แล้ว

    රෙස්පෙක් කාලි වැඩෙ සුපිරි.හදවතින්ම සුබ පැතුම්.කොල්ලො ජය

  • @A.LPH.A
    @A.LPH.A ปีที่แล้ว +2

    💙🍻💜සෙට් එකටම අාදරෙයි😂
    🤩අාය ඉතිං සුපිරිම තමා, පම්කාදු පම්හයි👌🏼
    😎මගේ Followers La Set Ekahhh. මේ GANG එකේ වීඩියෝ බලන්න තරම්වත් පිං කරලා තිබ්බ එක ගැන සතුටුයි ඈ...🎉

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +1

    ආසම යූටියුබ්වරු! Great work!

  • @shalukaranathunga25
    @shalukaranathunga25 ปีที่แล้ว +4

    200 K 🔥 congratulations ❤️

  • @shehanalexz1770
    @shehanalexz1770 ปีที่แล้ว

    Kaali wade supiri ❤❤❤ program eke full video dai kiyala බලාපොරොත්තු wenewa api rata nisa balanne enne bari une api eka danne kiyala illanewa adarei ❤❤❤❤❤❤

  • @shehanprabash000
    @shehanprabash000 ปีที่แล้ว

    ❤️වැඩේ සුපිරි TH-cam ආසම චරිත ටික එක ස්ටේජ් එකක❤️

  • @vihaganishara7841
    @vihaganishara7841 ปีที่แล้ว

    watina wadak issarahatath me wage hoda dewal ona👌👌

  • @sudathgunarathna2805
    @sudathgunarathna2805 ปีที่แล้ว

    Supiriyak......
    Respect for all....of u.....

  • @rajitharoshan3546
    @rajitharoshan3546 ปีที่แล้ว +1

    ආසම සෙට් එකක් තමා.. ගම්පලාතේ එකා කාලි ආදරෙයි ඈ

  • @po_ojahettiarachchi
    @po_ojahettiarachchi 8 หลายเดือนก่อน

    I Really appreciate you guys ... lv you all.. good job ♥️

  • @HomesSH
    @HomesSH ปีที่แล้ว +10

    1:40 ජූඩා බයිට් උන අවස්ථාව 😂

  • @prasadbandara2720
    @prasadbandara2720 ปีที่แล้ว

    machoooo me dewal ubala karanna ona dewal nemei ban.. ubala okkomala ubalage talent eken goda apu minissu. mewa karanna one hari nam deshapalaka kiyana amu para ballo. ... mage macho budu saranai hemadama me wage inna..... mata dawasaka thanakata enna puluwan unoth mamath me deta ubalata udaw karanawa ban....

  • @nawalankawithanage2100
    @nawalankawithanage2100 ปีที่แล้ว +2

    Great job brothers.....respect.🔥❤️

  • @tiktokfun9563
    @tiktokfun9563 ปีที่แล้ว +3

    ශො නැති youtube la සෙට් එක අවංකවම හද බැදි උත්තමාචාරය❤❤🙏

  • @tharangalakmal3311
    @tharangalakmal3311 ปีที่แล้ว

    Patta wada bro සුපිරි congratulations

  • @samitharanga1158
    @samitharanga1158 ปีที่แล้ว +1

    watina wadak bn ubala ekathu weela inna one

  • @sumeshmadhuwantha1949
    @sumeshmadhuwantha1949 ปีที่แล้ว

    Ekanam aththtama supirima supiri wadak❤

  • @NiranjaKavinda
    @NiranjaKavinda ปีที่แล้ว +28

    Congratulations for 200 K💋

    • @Livingnz-
      @Livingnz- ปีที่แล้ว +1

      ❤️😌

  • @shalithadilshan
    @shalithadilshan ปีที่แล้ว +3

    Respect zt එකටම ආයෙත් මේවගේ වැඩක් කරමු🥰

  • @neowmalayeshan7498
    @neowmalayeshan7498 ปีที่แล้ว +1

    ❤❤❤වැඩේ සුපිරි...ඔයාට ජය කාලි අයියේ ...🖤👊

  • @thanotorious7561
    @thanotorious7561 ปีที่แล้ว +4

    ජූඩා perform kra nm මරු. Kliy ntna tik ptt cringe htto. උසට galpenn widhkt perform krnn thibba.
    Anyway Great work 😍😍
    Willing to zee a superb performance in next edition Kaali ❤️

  • @htsamarathunga7390
    @htsamarathunga7390 ปีที่แล้ว +4

    උබ නියම චරිතයක් බම් කාලි අයියේ 💖💫

  • @MnMinuka
    @MnMinuka ปีที่แล้ว +18

    අම්මෝ නේද ජූඩ් අයියගෙ ගෝක් ❤️

    • @sampath8954
      @sampath8954 ปีที่แล้ว

      කොල්ලො

    • @giha1695
      @giha1695 ปีที่แล้ว +1

      ගෝක් නං ගෝක් ජූඩ් ගෝක් 🌝

    • @thanotorious7561
      @thanotorious7561 ปีที่แล้ว

      🤡 to 🤡

  • @Viragikanissanka
    @Viragikanissanka หลายเดือนก่อน

    හරිම වටිනවා දරුවන්ට දුන්න ආදරේ

  • @tarasl6442
    @tarasl6442 ปีที่แล้ว +2

    එන්න බැරි උනාට දුක අඩො වැඩෙ පට්ට 💖

  • @niroshanamalshan8872
    @niroshanamalshan8872 ปีที่แล้ว +2

    supiri wadak🥰

  • @sandunharshana3732
    @sandunharshana3732 ปีที่แล้ว +14

    Welldone Boys ❤️💯🙏

  • @theeagle-motivation7618
    @theeagle-motivation7618 ปีที่แล้ว +2

    සුපිරියක් 💗 Respect සෙට් එකටම 🥺❤️

  • @threemixyt7412
    @threemixyt7412 ปีที่แล้ว +1

    Congratulations kaali aiya ❣️🌺

  • @gehanmadushan1198
    @gehanmadushan1198 ปีที่แล้ว

    Much love.ela bn ubala.

  • @dulangageekiyanage7139
    @dulangageekiyanage7139 ปีที่แล้ว

    Wow wow❤..good luck all

  • @antonmadushanka
    @antonmadushanka ปีที่แล้ว

    Adrei bro supri wadak kare set eka

  • @ayeshillankoon2342
    @ayeshillankoon2342 ปีที่แล้ว +1

    Respect bothers because of the final sprit❤

  • @lakshithafernando8658
    @lakshithafernando8658 ปีที่แล้ว

    great work.. good luck

  • @sithumprabodh
    @sithumprabodh ปีที่แล้ว +1

    ලස්සන වැඩක් ❤️ ජය වේවා

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @shenalthilanka7883
    @shenalthilanka7883 ปีที่แล้ว +1

    නියම වැඩක් කාලි සුපිරි❤️

  • @dilakshadilshan896
    @dilakshadilshan896 11 หลายเดือนก่อน

    Great work kali.🥺🖤 Ee wachana tika hadawathata Danuna oi.🖤

  • @FURY979
    @FURY979 ปีที่แล้ว +1

    Ado supiri wdk mchn❤

  • @diaryofanislander
    @diaryofanislander ปีที่แล้ว +3

    කළු උස වාචාල ම කට තියෙන එකාට තමා ආදරේ ❤😘😘😘

  • @Zyro.01
    @Zyro.01 ปีที่แล้ว

    Congratulations boy 200k subscribe ❤🎉

  • @pasiyatechyt
    @pasiyatechyt ปีที่แล้ว

    Congratulations 200k kali boza

  • @bantitvchannel7345
    @bantitvchannel7345 ปีที่แล้ว

    Meka patta wedak.. Bola tika maru

  • @ThilinaSanjaya
    @ThilinaSanjaya ปีที่แล้ว +1

    Brilliant work broz❤

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +17

    මේ සෙට් එකේ කැමතිම කෙනා හැමිල්ටන් තඩී 😊

    • @yakkboy1135
      @yakkboy1135 ปีที่แล้ว

      𝚔𝚊𝚙𝚒𝚕𝚊

  • @ravindusenadira7409
    @ravindusenadira7409 ปีที่แล้ว

    අඩෝ ඒක නම් සුපිරියක් බම් අන්තිමේ කරපු දේ නම් මාරම මාරයි තමන්ගෙ රටේ උන්ටම සලකනව කියන්නෙ ඉතිම් ඒකෙ පින බම් කියන්න බෑ

  • @kavi_kavinda
    @kavi_kavinda ปีที่แล้ว +4

    Congratulations kali❤

  • @ChathuDula-hy1dm
    @ChathuDula-hy1dm ปีที่แล้ว +2

    Superb work KAALI ❤❤

  • @kushankarunarathne7880
    @kushankarunarathne7880 ปีที่แล้ว +1

    Roast eke hitapu okkotama wada jude ta adare ♥️

  • @user-ss9id7vz4k
    @user-ss9id7vz4k ปีที่แล้ว

    කාලි බ්‍රෝ බ්‍රෑන්ඩ් එකක් ආ එල ආදරෙයි බොක්ක 💓💓💓💓💓

  • @tuankamiss3945
    @tuankamiss3945 ปีที่แล้ว

    Ennda beri una ath try krnwa next time we'll done bro 🥳✌️

  • @bunnynavod
    @bunnynavod ปีที่แล้ว

    respect ❤ නියම වැඩක්… ආදරෙයි…

  • @damithkvideos3202
    @damithkvideos3202 ปีที่แล้ว +1

    වටින වැඩක් respect

  • @hiranfonseka741
    @hiranfonseka741 ปีที่แล้ว

    Respect brother great works 👍😁

  • @chalakadeshan2366
    @chalakadeshan2366 ปีที่แล้ว +2

    සෙට් එකම සුපිරි වැඩක් මේක ❤🥰

  • @lahiruarachchige826
    @lahiruarachchige826 ปีที่แล้ว +1

    Respect 🙏❤ God bless you all 🙏✝️

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake ปีที่แล้ว

    සුපිරි සුපිරි ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉🎉

  • @nimey8
    @nimey8 ปีที่แล้ว +2

    0:04 Whats the meaning of nextlevel roasting😅 however kanna kapila🔥

  • @Southsuga7
    @Southsuga7 ปีที่แล้ว

    block and dino hitiya nam maru...hoda athal ekak denawa ehenam

    • @Southsuga7
      @Southsuga7 ปีที่แล้ว

      KAALi ubath maru ❤

  • @chathumal2002
    @chathumal2002 ปีที่แล้ว

    සුපිරි වැඩක් ගැම්මක් 👌❤️

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Good 👍 job kali

  • @Venuka_sandes
    @Venuka_sandes ปีที่แล้ว +26

    Apita dan kaali epa meka dan jude projects karamu

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +9

      ඉදිරියේදී බොහෝ දේවල් වෙනස් වේවි ❤

    • @glunoreG
      @glunoreG ปีที่แล้ว +1

      aniwaren

  • @SalithaDilhan-hn9ij
    @SalithaDilhan-hn9ij ปีที่แล้ว +1

    වැඩේනම් කියල වැඩක් නෑ සුපිරි💙💙💙

  • @kavindudilshan4657
    @kavindudilshan4657 ปีที่แล้ว +4

    අර ඉස්සල්ලා ම crd එකෙන් මැජික් කරපු එකා කට අස්සෙන් crd මවන්නේ උගේ වම් අතේ crd වගයක් තියනවා. ඒ ටික අරන් කට අස්සට දාගන්නවා. Speed ඒක slow කරලා වැලුවොත් හොයාගන්න පුළුවන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @DilaNaOfficial
    @DilaNaOfficial ปีที่แล้ว +7

    පලවෙනි කමෙන්ට් එක.❤❤❤

  • @Sanju-hy5xr
    @Sanju-hy5xr ปีที่แล้ว +1

    ❤❤ adarei Kali team 😊😊

  • @senurawageesha9126
    @senurawageesha9126 ปีที่แล้ว +2

    Nothing to say ... Respect ❤

  • @tharindudanushka9264
    @tharindudanushka9264 ปีที่แล้ว

    Adarei set ekatama❤

  • @anuperera3880
    @anuperera3880 ปีที่แล้ว +3

    ලංකාවේ ඉදිය නම් එනවා..❤❤❤❤❤

  • @Y.C_M.U.S.I.C
    @Y.C_M.U.S.I.C ปีที่แล้ว +1

    Congratulations 200k

  • @sharonchristina404
    @sharonchristina404 8 หลายเดือนก่อน

    ඒක මරු...👏👏👏♥️♥️♥️

  • @theekshanasewmina8971
    @theekshanasewmina8971 ปีที่แล้ว

    aththatama wade nam niyamai ❤