@Janai Priyai - Konthrathkaruwo | ජනයි ප්‍රියයි - කොන්ත්‍රාත්කරුවෝ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Concept/Script & Direction: Janai Priyai
    Cast: Chaminda Batukotuwa/Nelaka Jagoda/Hirushan Hettiarachchi/Sanjaya Madhubashana
    Production Designer: Dheera Serasinghe
    Dop: Sajitha Weerapperuma ( Shaggy) /Gimantha Arampath
    Editor,Colourist : Eranga Dasanayake
    Make-up Artist: Aruna Dissanayake
    Art Director: Nelaka Jagoda
    Audio Recordist: Bhagya Ravishanka
    Production Assistant: Sanjaya Madhubashana
    Creative Graphic Designer: Hasitha Suhansa
    Concept Developer: Damith Welikala
    Music /Mixing and Mastering: Vishwa Sankalpa
    Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Connect with us on
    Facebook - / janaipriyai
    Instagram - / janaipriyai
    © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
    #Janaipriyai #Comedy

ความคิดเห็น • 1.2K

  • @grtworldview3343
    @grtworldview3343 ปีที่แล้ว +711

    සරලවම කිව්වොත් අපේ රටට වුනෙත් මේකම තමයි ඉතින්....

  • @bagunaveen7337
    @bagunaveen7337 ปีที่แล้ว +126

    ලංකාවේ අවු 74 දේශපාලනයේ සරලවම කියපු ඔබ දෙදෙනාට ස්තුතියි 😂❤

  • @PrasannaBaddegama_
    @PrasannaBaddegama_ ปีที่แล้ว +431

    එකම කුනුහරපයක් වත් නොකියා හිනස්සන්න හැමෝටම බෑ. සුපිරි මේක

  • @anzworld10
    @anzworld10 ปีที่แล้ว +133

    රටට මුන් කරපු දේ සරලවම🙏🙏

  • @adeekshanachaminda3782
    @adeekshanachaminda3782 ปีที่แล้ว +315

    හීනියට අපේ මහ එවුන්ට ටොක්කක් ඇනලා.. උන්ට නම් ලැජ්ජ නෑ... නිර්මාණය නියමයි.... 😍😍😍❤❤

    • @jkddarshana3209
      @jkddarshana3209 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/dX0w5ate6SU/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

    • @Sollozo1053
      @Sollozo1053 ปีที่แล้ว +3

      යකො පාර්ලිමේන්තුවෙ 225 ම ලයික් දාල 😅

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +1

      @@Sollozo1053 🤣🤣🤣

  • @dilshan0710
    @dilshan0710 ปีที่แล้ว +18

    ලියපු කෙනා හිතල තියන හැටි ❤ මුලින්ම ආපු බාස්ගෙ ටේප් එක පාරණ එකක් , දෙවෙනියගෙ අලුත් එයා තරුණයි .. නියමයි ආ.. හැම තැනම හිතලා

  • @shiluperera6409
    @shiluperera6409 ปีที่แล้ว +242

    කාතාවට හිනා යනවා 😂
    මේකම නේද රටට උනේ කියලා මතක් වුනාම ඇඩෙනවා 😢😢

    • @amilamadusanka2820
      @amilamadusanka2820 ปีที่แล้ว +2

      Sirawata Aththamai

    • @ravinduavishka5242
      @ravinduavishka5242 ปีที่แล้ว +1

      ඇන්ටි ගේ වයස කීයද ? ඇන්ටි හරිම ලස්සනයි 🥰

    • @milansilva000
      @milansilva000 ปีที่แล้ว

      @@ravinduavishka5242
      ඇන්ටි බයොටික් ද නැත්නම් ඇන්ටි සෙප්ටික් ද😑

    • @IshanSanjeewa-st2gu
      @IshanSanjeewa-st2gu ปีที่แล้ว

      ​@@amilamadusanka2820ඕන ඕඕඊඉඕඊඊඉඕඔ

    • @allfreesounds7503
      @allfreesounds7503 ปีที่แล้ว

      ඇත්තටම 😭

  • @tharangaekanayaka4517
    @tharangaekanayaka4517 ปีที่แล้ว +10

    මෙහේ මහ එව්වෝ කොහොමද පාරවල් බෝක්කු සාදන්නේ කියන ක්‍රමේ තේරෙන සිංහලෙන් හැමෝටම බලා ගන්න සැලැස්සුවාට ❤

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +158

    ඔන්න කොන්ත්‍රාත් කාරයෝ🤣🤣
    හැමදාාම වගේ මේ පාරත් වෙනස්ම පහරක්..
    ආදරෙයි ජනා and ප්‍රියා ❤❤

    • @jkddarshana3209
      @jkddarshana3209 ปีที่แล้ว

      m.th-cam.com/video/dX0w5ate6SU/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

    • @posonpuraofficial
      @posonpuraofficial ปีที่แล้ว +2

      දේශපාලන කොන්ත්‍රාත් කාරයෝ

  • @amilasampathdharmasena146
    @amilasampathdharmasena146 ปีที่แล้ว +36

    අපේ රටට උනදේ පොඩි කාලයකින් සරලව පැහැදිලිව.. ❤❤❤

  • @TREADING-with-SHARMA
    @TREADING-with-SHARMA ปีที่แล้ว +20

    දීලා තියෙන්නෙ ආයෙ හ්ම් නොකියන්න.. නියමයි ජනයි ප්‍රියයි.. ලන්කාවෙ ඇත්ත දේශපාලනේ සරලව ඔන්න..❤

  • @chamarakarunathilaka5420
    @chamarakarunathilaka5420 ปีที่แล้ว +32

    Short & Sweet කතා මාලා වල, ජනයි ප්‍රියයි කියන්නෙ එදත් අදත් හෙටත් Brand එකක්ම තමයි. .😂👍❤

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +15

    බලලා හිනා උනාට මොකද,අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති සේරම වගේ වෙන්න ඇත්තෙ ඔය විදියට වෙන්න ඇති,ලෝකෙටම ණය වෙලත් ලබපු සංවර්ධනයක් නම් නෑ තවම 😊

  • @charakakrishanthaudagedara4529
    @charakakrishanthaudagedara4529 ปีที่แล้ว +17

    කාලෙට ඔබිනම වීඩියෝ එකක් හිනා වෙන්න විතරක් නෙවෙයි හිතන්නත් එක්කම දීලා තියනව .💪👍👍👍🙏🙏💕

  • @ranjithashoka8476
    @ranjithashoka8476 ปีที่แล้ว +185

    මේකනම් සුපිරියක් කියන අය කෝ😂😂😂🙋🙋🙋🙋🙋

  • @hasithabyapa655
    @hasithabyapa655 ปีที่แล้ว +27

    සම්මාන දෙන්න ඕනි ඩබලක්.. යථාර්ථය එලෙසින්ම 👌 ජනාගෙ Acting පාර ❤️

  • @ramaproduction373
    @ramaproduction373 ปีที่แล้ว +70

    ජනයි පියයි නියමයි අද ඉතින් වෙන්නෙම ඕකනේ කරපු වීඩියෝ එක නම් ගැම්මක් තමයි අපේ අයට දැනගන්න මෙන්න රමා production අපෙන් උණුසුම් සුබපැතුම් ඔයාලට 👍👍👍

  • @NodutuAdaviya
    @NodutuAdaviya ปีที่แล้ว +1

    හම්මෝහ්............................

  • @BuddhikaAbeysinghe
    @BuddhikaAbeysinghe ปีที่แล้ว +20

    අදත් යතාර්ථයම උපහාසයක් විලසට... ❤

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 ปีที่แล้ว +7

    මුලු ශ්‍රීලංකාවම බොහොම සරලව කෙටියෙන් ඉදිරිපත් කළ ඔබතුමන්ලාට මගේ හද පිරි ආචාරය 😂

  • @sudarshanas.wimalaweera1340
    @sudarshanas.wimalaweera1340 ปีที่แล้ว +17

    Janai Priyai හැමදාම සුපිරියි තමයි ඉතින්....❤

  • @gamingdemon113
    @gamingdemon113 ปีที่แล้ว +25

    ඒ අතින් බැලුවාමනම් අපේ රට හෙනම වාසනාවාන්තෛ මේ වගේ මිනිස්සු නැති නිසා 😗❤️

  • @Gayan5487
    @Gayan5487 ปีที่แล้ว +4

    ඕක තමයි හැම වැඩකදිම වෙන්නෙ ලංකාවෙ..විහිළුවෙන් හරිම තැනට රිදෙන්න දෙනවා..නියමයි..
    එක වීඩියෝ එකක වත් කුණුහරප නැතුව පොඩි එකෙක්ට උනත් බලන්න පුළුවන් විදිහට වැඩේ කරගෙන යන එක හරිම වටිනවා..දෙන්නටම ජය වේවා !!!

  • @KushanShanuka
    @KushanShanuka ปีที่แล้ว +10

    මෙහෙම හරි මේ දේවල් සමාජගත කරන එකනම් හරි වටිනවා ඈ .😍😍😍😍

  • @anuruddadasanayakemudiyans2143
    @anuruddadasanayakemudiyans2143 ปีที่แล้ว +4

    රටේ දියුණුව මනාකොට පෙන්නු ඔබ‍ට තුති

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 ปีที่แล้ว +2

    මේං ලංකාව... ❤ Mr.10% ලයි බිස්නස්කාරයොයි එකතුවෙලා ඔයවිදියට හදපු ලංකාව තමා මේ...

  • @cstechlkofficial
    @cstechlkofficial ปีที่แล้ว +5

    කනට ගැහුව වගේ නිකන් 😂❤️💯
    සුපිරියක්..!"

  • @Gossip_Suppa
    @Gossip_Suppa ปีที่แล้ว

    හීනියට අපේ මහ එවුන්ට ටොක්කක් ඇනලා.. .ආදරෙයි ජනයි ප්‍රියයි...❤😂❤

  • @rasanjanniwanka5712
    @rasanjanniwanka5712 ปีที่แล้ว +4

    අද හැමතැනම වෙන්නෙ ඔක තමයි.
    අපි හිනා උනාට එක සීරාම සිද්ධිය ජනා.
    ජය ✌

  • @kavindu-gabba
    @kavindu-gabba ปีที่แล้ว +5

    එදා ඉදල අද වෙනකම් මිනිස්සුන්ට සුපිරිම ආතල් එකක් දුන්න ඩබලක් 😍😍

  • @akiladinesh5917
    @akiladinesh5917 ปีที่แล้ว +5

    සුපිරි janai priyai ආදරෙයි 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mohanjayasekara518
    @mohanjayasekara518 ปีที่แล้ว +5

    සුපිරි කතාව .....ජයෙන් ජයම වේවා ...

  • @Geeksl1112
    @Geeksl1112 ปีที่แล้ว +15

    ආසම චරිත දෙකක් .♥️

  • @namesh_thilanga
    @namesh_thilanga ปีที่แล้ว +7

    අද කාලේට වටිනාම වීඩියෝ එකක් ❤
    Good job Jana and priya 🌺

  • @indrajithkapila7519
    @indrajithkapila7519 ปีที่แล้ว +6

    අපේම රටේ...අපේම දෙයක් ...😁
    ආදරෙයි ..ජනාටයි,ප්‍රියාටයි..❤️❤️

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +5

    👌👌👌👌👏👏👏👏👏👏 හාස්‍ය රසයෙන් අපේ ලොක්කන්ගෙ ඇත්ත තමා එලියට දාල තියෙන්නෙ .❤

  • @susidugamingyt7160
    @susidugamingyt7160 ปีที่แล้ว +19

    ජනයි ප්‍රියයිට අස කට්ටිය ලයික් කරන්න .අදත් සුපිරි

  • @maheshikadilhani6471
    @maheshikadilhani6471 ปีที่แล้ว +4

    සුපිරියක් ජනා ප්‍රියා අයියලා...✌❤️

  • @ashanmalli5928
    @ashanmalli5928 ปีที่แล้ว +5

    ලංකාවෙ තත්වෙ ඕක තමයි කෙටියෙන්ම❤️❤️

    • @jkddarshana3209
      @jkddarshana3209 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/dX0w5ate6SU/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

  • @neymarfans44
    @neymarfans44 ปีที่แล้ว +5

    ජනය් ප්‍රියය් කියන්නෙ ඉතිං ගැම්මක් තමය්💪💪💪

  • @HasanthaDissanayakeHasu
    @HasanthaDissanayakeHasu ปีที่แล้ว +4

    සුපිරියක්.. ලංකාවේ ⁣ඇත්තටම වෙන දේ 😂👌🏼

  • @Msumudunilanka
    @Msumudunilanka ปีที่แล้ว +5

    දෙන එක දෙනවා රිදෙන්නම නියමයි අයියේ

  • @madushannayanajith-cg1oy
    @madushannayanajith-cg1oy ปีที่แล้ว +12

    පහරක් තමයි ඈ...🔥🔥🔥🙌🙌🙌👌👌

  • @denethmunasinghe
    @denethmunasinghe ปีที่แล้ว +6

    රටේ සංවර්දන ව්‍යාපෘතිත් ඔය විදියම තමයි.❤😂

  • @uthpalahiruni
    @uthpalahiruni ปีที่แล้ว +3

    අඩු කාලයක් ✌️ වැඩි fun එකක් ✌️ well done janai priyai

  • @ruwanchandhimal1272
    @ruwanchandhimal1272 ปีที่แล้ว

    Eekanamm diila thiyenawa supiriyatamaa😂😂😂😂😂😊😊😊👋👋🙏🙏👏👏👏🌹🌹🌹🌹

  • @madushangdk4150
    @madushangdk4150 ปีที่แล้ว +6

    ඒකට හිනා ගියාට ඇත්තටම අපේ රටේ වෙන්නේ මේක තමයි😂

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology5385 ปีที่แล้ว

    Sensational janai priyai ජනප්‍රියෛ...

  • @exploreedite.9411
    @exploreedite.9411 ปีที่แล้ว +3

    සුපිරියි🤟🤟👊👊

  • @ishaniwarakagoda1905
    @ishaniwarakagoda1905 ปีที่แล้ว

    Supiriy ban yaluuu... ubalata set una charitha ragana set akath supiriy...👍👍👍👍👍👍

  • @gaganpabasara3282
    @gaganpabasara3282 ปีที่แล้ว +4

    අද කාලයට සුපිරි ම කතාවක් තමයි කොමිස් පප්පො රටක් 😢

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 ปีที่แล้ว +2

    excellent story and 100% suitable for the country ...

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +7

    අම්මෝ අදත් පට්ටම සුපිරි විඩියෝව ❤❤❤❤❤❤

  • @dilanindika2853
    @dilanindika2853 ปีที่แล้ว

    අපේ ටෙනියා සහ බන්දු වගේමයි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  • @marindia1663
    @marindia1663 ปีที่แล้ว +3

    ඒ රඟපෑම්......මුන් නළුවෝ නෙමෙයි.....සුපිරි.....අවුරුදු උත්සව වල නම් දැක්කේ නෑ හැබැයි....
    ඒ වගේ බහුතරයක් එලුවෝ.....

  • @syganuradhachinthaka8971
    @syganuradhachinthaka8971 ปีที่แล้ว

    අල්ලන්නෙ සුපිරිම නිල තමයි.ඇඩෙන්න දෙන්නේ .....💖💖

  • @sachinthanirmal8127
    @sachinthanirmal8127 ปีที่แล้ว +33

    දෙන්නටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. දෙන්න වැඩක් කරොත් ඉතින් සුපිරියක් තම

    • @jkddarshana3209
      @jkddarshana3209 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/dX0w5ate6SU/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

  • @arjun4733
    @arjun4733 ปีที่แล้ว +5

    හිනාවෙන්න නෙමේ.අඩන්න ඕනි..වැඩේ පට්ට ❤

  • @gamingnotiya8554
    @gamingnotiya8554 ปีที่แล้ว +5

    එක නම් පට්ට❤️

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 ปีที่แล้ว +2

    අද හැමතැනම වෙන වැඩක් ...උපහාසයෙන්ම දුන්නා ....🤗

  • @deennizam
    @deennizam ปีที่แล้ว +3

    This is the reality of our country's political condition.
    thanks Jana priyai's

  • @chamijayz
    @chamijayz ปีที่แล้ว

    Ekanm supiri jano priyo..♥️♥️♥️😂😂😂adarei

  • @SLTIKTOKROOM
    @SLTIKTOKROOM ปีที่แล้ว +8

    මේ වීඩියෝ එක 1M ගහයි කියලා හිතන අය මේ කොනට.🔥🔥👌👌🎉🎉💝💝👑

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @gayanindrajith3296
    @gayanindrajith3296 ปีที่แล้ว +8

    අම්මෝ ඒක......
    වකුගඩුත් එකක් ඇබරුනා 😂😂😂😂😂

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 ปีที่แล้ว +1

    සුපිරී ජනයි ප්‍රියයි. අපේ රටට උනදේ නියමෙටම කියල දුන්නට❤

  • @tikka557
    @tikka557 ปีที่แล้ว +4

    අදත් සුපිරිම තමා ඉතින් ❤

  • @riansboits8510
    @riansboits8510 ปีที่แล้ว

    හරියටම

  • @subodhachathuranga7797
    @subodhachathuranga7797 ปีที่แล้ว +6

    ටිකයි රහයි.. ජනයි ප්‍රියයි... 🥰🥰🥰

    • @jkddarshana3209
      @jkddarshana3209 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/dX0w5ate6SU/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

  • @iresharajapaksha3992
    @iresharajapaksha3992 ปีที่แล้ว

    Janawa dakkath hina thamai.
    Janai priyai kiyanne asama charitha 2k.gon athal na,kichikawa ganna ona na hinawenna,nikanma hina yanawa baladdi.super video.🔥

  • @hiranthadesilva
    @hiranthadesilva ปีที่แล้ว +5

    ලොවෙත් trending 😮😊😂😂❤❤❤

  • @Galley3562
    @Galley3562 ปีที่แล้ว

    සිනා සාගරයේ ආයෙත් ගිලුණා..ඔන්න...🤩🤩🤩

  • @sajeewanialahakoon216
    @sajeewanialahakoon216 ปีที่แล้ว +7

    නියමයි 👍කොහොමද අප්පා ඔය ටිකිරි මොලේට ඔහොම අදහස් එන්නේ 🤣🤣

  • @anuwa2484
    @anuwa2484 ปีที่แล้ว +2

    Trending තමා ඉතින් ❤️😍

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 ปีที่แล้ว +38

    Even though its a comedy, its the ground reality...The truth bothing but the truth....

    • @DonDulip
      @DonDulip 2 หลายเดือนก่อน +1

      CLUB RAJAPAKSA.. basil kaka

  • @sajithsandaruwan4117
    @sajithsandaruwan4117 ปีที่แล้ว +2

    තවත් සුපිරියක් 🥰😄❤️

  • @madushaperera9442
    @madushaperera9442 ปีที่แล้ว +11

    බලන්න කලින් කියන්නේ සුපිරි තමයි 😃😃😃

  • @hansi9202
    @hansi9202 ปีที่แล้ว

    Woow lassani ..chaminda aiye superb oyalath

  • @Jonikolla1
    @Jonikolla1 ปีที่แล้ว +3

    පට්ටම ආතල්😆😆

  • @Memesara
    @Memesara ปีที่แล้ว +1

    සුපිරි

  • @stafanudiya
    @stafanudiya ปีที่แล้ว +10

    අදත් ඉතින් නියමයි ඈ 🖤..ජනයි ප්‍රියයි වැඩක් කරොත් කියන්න දෙයක් නෑ සුපිරිම තමයි 😌🖤..

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 ปีที่แล้ว

    අන්න එක තමා ලංකාවට උනේ එක හොදටම කිවුව එල එල

  • @Dumindu_Shanuka1
    @Dumindu_Shanuka1 ปีที่แล้ว +53

    Advertisement එකකට නැතුව අවසානේ හදපු එක ගැන සතුටු වෙනවා 😁😁😁😁😁

    • @jkddarshana3209
      @jkddarshana3209 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/dX0w5ate6SU/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

    • @priyandanirajanayake
      @priyandanirajanayake ปีที่แล้ว +1

      මාත් හිතුවා එහෙම කියලා

    • @shyamagunawardena173
      @shyamagunawardena173 ปีที่แล้ว +2

      ඇත්ත

    • @lankamemesyt
      @lankamemesyt ปีที่แล้ว +6

      Ad එකකට අවසානේ හැදුවම මොකද වෙන්නේ.ඒ මිනිස්සු හම්බකරන්න ඕනි නැද්ද තමන්ගේ ක්‍රියේටිව් එකෙන්.
      නිකමෙක් උනාම නම් ඔහොම අනිත් එවුන් හම්බනොකර තමන්ට ආතල් දිදී ඉන්නකම් බලන් ඉන්න පුළුවන්

    • @maduwanthajayawardane5887
      @maduwanthajayawardane5887 ปีที่แล้ว +2

      එතකොට ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕන නැද්ද.කුහක පකෙ කතා නොකිය ඉදපං හුත්තො..උබ බැලුවෙ නෑ කියල පාඩුවක් වෙන්නෑ 😂

  • @mohomedahkamameen6160
    @mohomedahkamameen6160 ปีที่แล้ว

    Meka nam supiriyenma supiriyak

  • @uniquenessnature4081
    @uniquenessnature4081 ปีที่แล้ว +6

    රටේ සැබෑ තත්ත්වය, රට වෙච්ච දේ කියන්න ඔනේ දේ කලාවෙන් කලාවට දෙනව තේරුම් ගැනිම අප සතුයි.
    ස්තුතියි ජන ප්‍රියා

  • @palithapalitha3357
    @palithapalitha3357 ปีที่แล้ว +1

    නියමයි .හැමදාමත් වාගේ සුපිරි .

  • @slshanzhi3799
    @slshanzhi3799 ปีที่แล้ว +5

    නියමයි ❤️✌️

  • @dhanushdisanayaka3948
    @dhanushdisanayaka3948 ปีที่แล้ว

    සුපිරි මේවා තමයි video කියන්නේ..❤

  • @samudujayathilaka1459
    @samudujayathilaka1459 ปีที่แล้ว +3

    Amazing ❤ soo natural 👏

  • @rizrizwan2034
    @rizrizwan2034 ปีที่แล้ว +1

    ඔන්න ඕකයි කතන්දරේ......

  • @Eranga-Lochana
    @Eranga-Lochana ปีที่แล้ว +13

    ජනාගෙ මල්ලි ද අප්පා කොන්ත්‍රාත් කාරයාට ඉන්නෙ.. 😂❤

    • @jkddarshana3209
      @jkddarshana3209 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/dX0w5ate6SU/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

    • @priyandanirajanayake
      @priyandanirajanayake ปีที่แล้ว +1

      ඔව්මයි 😊

    • @බොනි-ස5ඨ
      @බොනි-ස5ඨ ปีที่แล้ว

      th-cam.com/video/RMaQPjrpaKY/w-d-xo.html
      මෙන්න නියම ගොං අලියා

  • @kumanthab
    @kumanthab ปีที่แล้ว +1

    Super job..more hilarious..Well done Jana & Priya..👏👏👏

  • @ruwanthilina3419
    @ruwanthilina3419 ปีที่แล้ว +6

    ඇඟත් හිරි වැටුනා යකෝ ඒකට. රටට වෙලා තියෙන දේ සරලවම 🤭

    • @jkddarshana3209
      @jkddarshana3209 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/dX0w5ate6SU/w-d-xo.html&pp=ygUJUmFpZ2FtYXlv

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว

    සුපිරියක් තමයි

  • @kramanoj1
    @kramanoj1 ปีที่แล้ว +3

    Super 😂 A real reflection of our country situation.

  • @reginoldrathnasingha5618
    @reginoldrathnasingha5618 ปีที่แล้ว

    Akanam ela superi

  • @isharalokugamage
    @isharalokugamage ปีที่แล้ว +5

    අන්තිම එකා තමා මරැ😂 හැබැයි ජනාගේ අදහසට ලේකමා ගේම ගැහුවොත් තනියම

    • @sameeraclife2829
      @sameeraclife2829 ปีที่แล้ว +1

      එවුන් තමා බං පක්ශ මාරු කරන් කෑ ගහන්නේ..😂

  • @ajithkumaraha
    @ajithkumaraha ปีที่แล้ว

    නියමෙට වැඩේ දීල තියෙනවා.❤

  • @ranjithashoka8476
    @ranjithashoka8476 ปีที่แล้ว +5

    මේක බැලුවම මතක් උන කතාවක් - ලන්කාවෙ අැමති කෙනෙක් පිට රට අැමති කෙනෙක්ගෙ ගෙදර ගියාම ලස්සන තට්ටු තුනේ ගෙදරක් තිබිල.ලන්කාවෙ අැමති අැහුවම මෙහෙම ගෙවල් හදන්න සල්ලි කොහෙන්ද කියල ඉස්සරහ තිබ්බ පාලම පෙන්නල කිව්වලු අර පාලම හදන්න මිනිස්සුන්ගෙන් එකතු කර සල්ලි වලින් ඉතුරැ වුණ ටිකෙන් ගේ හැදුව කිව්වලු.ඊට අවුරැද්දකට පස්සෙ පිට රට අැමති ලන්කාවෙ ඉන්න අැමතිගෙ ගෙදර අාවලු එයාගෙන් අැහුවම මේ වගේ තට්ටු දහයෙ ගෙදරක් හැදුවෙ කොහොමද කියල, අැමති ඉදන් කිව්වලු ඔයාගෙ ගෙදර ගිහින් අාපු දවසෙ ඉදන් මාත් පාලමක් හදන්න සල්ලි එකතු කරා කිව්වලු . කෝ ඉතිං පාලම කියල අැහුවම අපේ උන්ට පාලම් ඕනෙ නෑ මම එ් සල්ලි වලින් මගේ ගෙයි හදාගත්ත කිව්වලු 😐😐😐( මේ කෙටි කතාව කියවල දැනෙන අදහස කියන් යමු😋😋😋)

    • @randimaruvinara6959
      @randimaruvinara6959 ปีที่แล้ว +1

      අපේ රටේ උනෙත් මේක වෙන්නෙත් මේක..හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක්

    • @බොනි-ස5ඨ
      @බොනි-ස5ඨ ปีที่แล้ว

      th-cam.com/video/RMaQPjrpaKY/w-d-xo.html
      මෙන්න නියම ගොං අලියා

  • @1st_time
    @1st_time ปีที่แล้ว

    A very nice video again from the legendary TH-camrs 🥰 සුපිරි video එක...