Horse Power (Bolero sinhala Review)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2019
  • #bolero#truck #4x4 #fyp #trending #viral #foryou #horsepower #million#review#automobile#india #srilanka
    First review සිංහලෙන්ම වාහන ගැන දැන ගන්න අපිව Subscribe කරන්න අදහස් දක්වන්න එය අපිට බොහෝ සෙයින් වැදගත් වන්නක් 💙#million #bolerotruck #first
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 225

  • @dhanukamanoj9034
    @dhanukamanoj9034 3 ปีที่แล้ว +2

    Brother , Oyata jaya wewa ekenma . Oyata patta talent ekak tiyenawa . Ikmaninma channel eka goda yawi.oyage moral eka patta.

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      ස්තූතියි සහොදරයා හිතට වැදුණු comment එකක් කකුලෙන් අදින අය අතරේ වටින චරිතයක් ❤❤❤

  • @dutugamunuparapura5335
    @dutugamunuparapura5335 4 ปีที่แล้ว +5

    අශ්ව බලයෙන්ම ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනව. ජය වේවා !!!

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +2

      බොහොම ස්තුතී කහටක් නැතිව සුබ පතන එකම සහොදරයා ❤

  • @user-cs2vt2cc7q
    @user-cs2vt2cc7q 2 หลายเดือนก่อน +1

    Jayawewa ❤

  • @bhashanamallawaarachchi5606
    @bhashanamallawaarachchi5606 3 ปีที่แล้ว +2

    hari na bn. video eka present krna widih godak adupadu thiyanawa. ewa hadagena issarahata hoda video danna.

  • @dasuntharanga5673
    @dasuntharanga5673 2 ปีที่แล้ว +1

    Superb mchn! In detail niyemata pahadili karanawa. Digatama videos danna. Good luck bro! ❤️

    • @horsepower5704
      @horsepower5704  2 ปีที่แล้ว

      ස්තූති සහෝදරයා ❤

  • @automirror6503
    @automirror6503 3 ปีที่แล้ว

    A simple good review One of my most loving midsize pickuptruck 👍

  • @kasunmadusanka564
    @kasunmadusanka564 4 ปีที่แล้ว +2

    Technical review and market price add කරන්න, similar vehicles එක්ක comparison එකක් add කරන්න.
    සුභපැතුම් bro...

  • @lakmalmadusankadiynugala1976
    @lakmalmadusankadiynugala1976 4 ปีที่แล้ว +1

    Machan oyage chanal eka hodai.mamath wahana gana hoyana ekkenek.mn oyalath ekka innawa.oyta puluwannm wahane gana wistharaye anthimata eke new prais ekai danata pawathina sakan hand prais ekai kiyanna.eka oyawa balna godak ayata prayojanayak wei.oyageth idiri gamanta eka hodai.good luk.👍

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      Thanks sahodrya agykirima ඉතාමත් වටිනවා ❤❤🤟🤟🤟 aniwaren mn a de anith awyin try krnnm ❤

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 4 ปีที่แล้ว

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් .ඊලඟ වීඩියෝ එක ඉක්මනට කරන්න .අපි බලන් ඉන්නවා .

  • @pasinduwathsara7566
    @pasinduwathsara7566 4 ปีที่แล้ว +3

    ජයවේවා...!🔥❤️👌

  • @s.aselaprasath7603
    @s.aselaprasath7603 4 ปีที่แล้ว +3

    අපේ එකෙක්. නියමයි

  • @awishkairoshan6128
    @awishkairoshan6128 2 ปีที่แล้ว +1

    Ela bn ela 😋❤

  • @mindaralakshithak.p.2609
    @mindaralakshithak.p.2609 ปีที่แล้ว

    පැහැදිලි කිරීම ගැන සතුටුයි. බුදු සරණයි.

  • @rangaiya1338
    @rangaiya1338 4 ปีที่แล้ว +2

    2017 sep walata kalin idan maxxi truck plus eka enawa.mage eka 2016 DAD

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      Hri bro u hri 2017 klin awith tiyenw thnks wrdi pennuwt 2013 wldi meek anne

  • @tentertainment-nx3md
    @tentertainment-nx3md 3 หลายเดือนก่อน

    Tata super ace ekata wada bolero hodaida

  • @tharakadileep
    @tharakadileep 2 ปีที่แล้ว +1

    Great work brother ❤

  • @mithrakakulawansa871
    @mithrakakulawansa871 ปีที่แล้ว +1

    2500kg danna puluwanda tikak hoyala balanna, (Ton 2 1/2 )

  • @gehannissanka1252
    @gehannissanka1252 ปีที่แล้ว

    Congratulations for your success

  • @user-ls4sn5wp1j
    @user-ls4sn5wp1j ปีที่แล้ว

    Ptta pickup ම review කරන්න අලුත් දෙයක්❤

  • @ArunKumar-jb6mg
    @ArunKumar-jb6mg 4 ปีที่แล้ว +1

    What's about 2014 mahindra bolero plus model ayya?it has ac and hasn't power steering. Manual model(not sensor model) please give me a clear explanation of this model?

  • @hasinduthathsara4461
    @hasinduthathsara4461 4 ปีที่แล้ว

    ela ela bro💪

  • @sachimadusanka5410
    @sachimadusanka5410 4 ปีที่แล้ว

    Me maxi truck eke body eka ain krla defender body ekk thibboth ekat nadu danna pluwanda..thanikarama defender ekak vidiyatama karoth kohoma weid..hariyata hoyala balala hri utharayak dennako saho

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      Saho podi kaalyk den hoyla blla kiyn oni deyk නීතිමය thathwe nm dn nh hriytm api, mn porondu wenwa ak hoyl denw kiyl ikmntm thks vedio ak bluwt saho

  • @senushsasinda3854
    @senushsasinda3854 2 ปีที่แล้ว +1

    Kalana ayya
    අහම්බෙන් දැක්කෙ❤️

  • @automirror8499
    @automirror8499 3 ปีที่แล้ว

    ayye trucks wala towing area ekata kiyanne cubi space kiyala boot area eka kiyala hadunwanne fully closed vehicle vala baggage area walata danaganna kiwwe saho wade niyamai issarahata video ekak ona

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว +1

      ස්තුති kiwwt 1st vedio ake අඩුපාඩු athi thanks danuwth kalaat

  • @maheshsumudu2594
    @maheshsumudu2594 9 หลายเดือนก่อน

    Mokakda bolero eke wahane yathura off karata ai eka tikawelawak gihim engim eka off wenne egana danne kauda.

    • @horsepower5704
      @horsepower5704  9 หลายเดือนก่อน

      Timer akk set krlnathi ak nisaa thma ahem wennee

  • @manorigeethanjali3210
    @manorigeethanjali3210 3 ปีที่แล้ว

    Meeka kiiyak vitharada?

  • @oneminute6697
    @oneminute6697 3 ปีที่แล้ว +2

    videyo eka 👌🏻

  • @balasupramaniaymbala9365
    @balasupramaniaymbala9365 4 ปีที่แล้ว

    Thanks. Bro. 🌹🌹🌹🌹🌹🌺🌺

  • @banjithakalhara6997
    @banjithakalhara6997 4 ปีที่แล้ว

    Apata nokiya wedaneee 👍👍👍

  • @danushkachamara2401
    @danushkachamara2401 3 ปีที่แล้ว +3

    අයියේ ඔයාට එක පාරට කියන්න අමාරුනම් පස්සෙ ඩබින් කලානම් හරි...වීඩියෝ එක හොදයි..වැරදි හදාගෙන කරගෙන යමු ❤

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ඇත්තටම දිරිමත් කරන ඔයාල වගේ අය ඉන එක ගැන සතුටුයි ඉස්සරහඑන වීඩියෝ 2ක ඇරෙන්න අනිත් ටික ඩබින් කරනවා ස්තූතී සහෝදරයා ❤

  • @ajithprasanna4915
    @ajithprasanna4915 4 ปีที่แล้ว +2

    අලුතින් එන වාහනයෙ සෙන්සර් තියනව නේද. සමහරු සෙන්සර් modle එක ගන්න කැමතිනෑ මොකද්ද ඒ දෙකේ වෙනස.

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +3

      මෙහෙමයි දැන් එන බොලෙරෝ එකේ තියෙන්නේ කොමන්රේල් එන්ජිමක් එකට තම සෙන්සර් මොඩල් කියන්නේ පරන එන්ජිම කොමන්රේල් නෙවී,කොමන්රේල් එන්ජිමක සෙන්සර් වැඩී උද:-කැරැන්ක් සෙන්සර් එක වගේ තව සෙන්සර් තියෙනවා ඒත් පරණ එන්ජිම ගත්තම් ඒකේ සෙන්සර් නැහැ සෙන්සර් රෙපයාර් ගනන් නිසා තමා සමහරු අකමැති

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +3

      ඒත් කොමන්රේල් එන්ජිම ඉන්දන කාර්‍ය්ක්ශමතාවය ඉතාමත් ඉහලන් මෙ එන්ජිම හොද performance සාමාන්‍ය ඩීසල් එන්ජිමට වඩා පෙන්නනවා ඒ නිසා කොමනරේල් එන්ජිම තියන මොඩ්ල් එක හොදයි කියන එකයි මගේ මතය සමහර අය අකමැති අර හේතුව නිසා තමා

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +5

      ඔබතුමාට මෙම පිලිතුර ප්‍රමානවත් කියලා මම සිතනව දිගටම අපි එක්ක රැදිලා ඉන්න ස්තුතිය...

  • @nilmini4645
    @nilmini4645 2 ปีที่แล้ว

    Machan meke thattuwe diga kiyada

  • @nishanthadesilva5466
    @nishanthadesilva5466 3 ปีที่แล้ว +1

    Patta patta

  • @pradeepnishantha5664
    @pradeepnishantha5664 3 ปีที่แล้ว

    Mama brother oyagen ahanne meeke price eka kiyada?

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      Mahendra Bolero maxi sport එක 2,635,000/=සිට
      Mahendra Bolero Pik-Up Fb එක 2,645,000/=සිට
      මිලගනන් වෙනස් වීමට පුලුවන් brother

  • @ajrooddinalli5978
    @ajrooddinalli5978 3 ปีที่แล้ว +1

    Price eka kiyadha

  • @traditionalfamily4941
    @traditionalfamily4941 4 ปีที่แล้ว

    Bro meka canapy gahala padinna bara wahana license onada

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      Nh sahoo register krn oni kanapi ak it passe padinn puluwni

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      Thw tikk wisthra hoyal bll kiynn sahoo

  • @sandyapriyanagani6080
    @sandyapriyanagani6080 3 ปีที่แล้ว +1

    Super

  • @savicreation4619
    @savicreation4619 4 ปีที่แล้ว +2

    good.

  • @maverickvcsl54
    @maverickvcsl54 ปีที่แล้ว +1

    supiri

  • @sanjivaprabath3053
    @sanjivaprabath3053 5 หลายเดือนก่อน +2

    ඔයා ඔක විස්තර කරන්නේ මොන්ඩිසොරි බබෙක් වගේ bro

  • @kalanapathum9175
    @kalanapathum9175 4 ปีที่แล้ว

    මරු 👌

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 2 ปีที่แล้ว +1

    හොඳයි

  • @shalindamadushan1676
    @shalindamadushan1676 4 ปีที่แล้ว

    Niyamai

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝ

  • @vishwadilhan8852
    @vishwadilhan8852 2 ปีที่แล้ว

    Brother Tata dimo lokka eketh riwve ekak one

  • @Yneck
    @Yneck 3 ปีที่แล้ว

    Supiri bn

  • @madurangalakshan6536
    @madurangalakshan6536 3 ปีที่แล้ว +1

    Meke 4×4 akak anava neda ake price kohomada

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      Chek krn oni bro dn price වෙනස් welaa

  • @jayajayalath5351
    @jayajayalath5351 ปีที่แล้ว

    Thel keyak karanawada

  • @namalprabodha3136
    @namalprabodha3136 4 ปีที่แล้ว

    Supereee

  • @nadeerapriyashan6108
    @nadeerapriyashan6108 3 ปีที่แล้ว +1

    Maka light vechical ekin padinn puluwanda

  • @sanjayanaleen9849
    @sanjayanaleen9849 2 ปีที่แล้ว

    Power steering da wahane

  • @ranucool6778
    @ranucool6778 4 ปีที่แล้ว

    Good vidiyo

  • @udithasandun4163
    @udithasandun4163 4 ปีที่แล้ว +7

    උබ තටමන විදිය හින්දා ටයිම් එක එක නිකන් යනවා මල්ලි.හොදයි

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +4

      Hri ayye අඩුපාඩු pennla dunnt thnks ape 1st ak nisa අඩුපාඩු wadi thnks kiwwt

  • @sasindusasanka8733
    @sasindusasanka8733 3 ปีที่แล้ว

    Oke power stirring thiyenawada kiyala kiuwe na.dapan

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      Meek power steering bro 🤟

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      Side ස්ටිකර් wlth ghl thiyenw

  • @savicreation4619
    @savicreation4619 4 ปีที่แล้ว +2

    thava famous vehical gana karanna

  • @samanthavijayasiri1237
    @samanthavijayasiri1237 4 ปีที่แล้ว +2

    tata xenon yodha reviwe ekath denna.

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      Aniwaren lgdim dennm vehicle akk lgdim labenwa apit review akt thnks for watching ❤

  • @slfilm8850
    @slfilm8850 4 ปีที่แล้ว +1

    Next

  • @kkjewwani3498
    @kkjewwani3498 ปีที่แล้ว

    මල්ලී විසිතරෙනම් පට්ට පොඩි පොඩි අඩුපාඩු තියෙනවා අවුලක් නැහැ තව විස්තර ඹිනෙඹොකෙ සස්පෙන්ෂ නෑනෙ දූනුනෙ තියෙන්නෙ කොපමණ ප්‍රමාණයක් බර ප්‍රවාහනය කර හැකිද.ඉංජින්ළුකෙ.සිලිඊඩර්.කීයද.ජයවෙවා.ඉදිරියටම.යන්න

    • @horsepower5704
      @horsepower5704  ปีที่แล้ว

      ස්තුති සහොදරයා

  • @amilamax6071
    @amilamax6071 4 ปีที่แล้ว +3

    Yalu kiyak wenawada meka

  • @hmhadunneththi5854
    @hmhadunneththi5854 ปีที่แล้ว

    තෙල් කොහොමද කියලත් කියන්න

  • @shashikadeshan9824
    @shashikadeshan9824 3 ปีที่แล้ว +1

    Supiri wandiyane bolero kiyanne

  • @kapilaneth232
    @kapilaneth232 4 ปีที่แล้ว

    Tata supe ace eka gana video ekak karannako

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      Yaluwa vahanyk nh thaan akt set un gmnm oyage illim ista krnnm aniwa krnnm thks ape vedio ak baluwt comment akrat thank you

  • @pradeepnishantha5664
    @pradeepnishantha5664 3 ปีที่แล้ว

    Ac model enne nadda

  • @018thisaraliyanage9
    @018thisaraliyanage9 4 ปีที่แล้ว +1

    Dimo battekge review ekak one

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      ස්තූති අදහසට අපි බලන්නම් ඒ දේ 🤟🤟

  • @prabodsandakelum7331
    @prabodsandakelum7331 4 ปีที่แล้ว +2

    mchn fual reange eka dapan. wahana revw ekaka aniwaryenma danna oni tel weda katana eka. wede hdai hdta yan...

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว

      Thnks shoo aniwaren adu padu thiyenw api thaam aluth nisaa අඩුපාඩු pennla dunnt thanks 🤟

  • @ruwancamara4545
    @ruwancamara4545 4 ปีที่แล้ว

    නියමයි bro hand rest එන්නෙ අත් තියන්න ඒක head rest

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว

      Nh bro penn තැන තමා වැරදී 🤟

  • @chinthakajagath4928
    @chinthakajagath4928 4 ปีที่แล้ว

    ac model eka leda kiyanne aththada?

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      එහෙම ලෙඩක් කියන්න බෑ මොකද වාහනේ පවිච්චිය නඩත්තුව අනුව තමා ලෙඩ තීරණය වෙන්නෙ ඒක මොන වාහනයක් පවිච්චි කරත් එහෙම තමා options ටික ටික වැඩ් වෙන්න ඉතින් ඒ සම්බන්ධ උපාංග වල දෝෂ එන එක සාමන්‍යයි. උද:- සෙන්සර් මොඩල් එකයි නොමල් මොඩල් එකයි ගත්තම ඒකෙන් නඩත්තුව spair part වල වියදම අඩුම නොමල් මොඩල් එකේ ලෙඩ තියේම කියන්නත් බෑ සර් නමුත් නඩත්තුව පවිච්චිය අනුව ලෙඩ දෙන්න පුලුවනි. ඔබතුමාට පිලිතුර ප්‍රමානවත් කියලා මම සිතනව දිගටම #HORSEPOWER අපි එක්ක රැදිලා ඉන්න ස්තුතිය............. 🤟🤟❤

    • @chinthakajagath4928
      @chinthakajagath4928 4 ปีที่แล้ว

      @@horsepower5704 Thanks
      සමහරු කියනවා ac model එක heat වෙන්න බලනවා වැඩියි කියලා.

  • @shaansl3196
    @shaansl3196 4 ปีที่แล้ว +1

    Price eka kohomada

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      අද වෙන කොට සාමාන්‍ය වශයෙන් 2,070,000ත් 2,245,000 වශයෙන් 2,33
      5,000 ලෙස maxi sport එකේ මිල ගනන් IDL motors ලා දාලා තියෙනවා මේ price වෙනස්වීමට පුලුවන් ස්තූති.....

  • @Junglefear422
    @Junglefear422 4 ปีที่แล้ว +3

    2nd hand එකක් හොයල දෙන්න බැරිද

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว

      Brother api sell krnne nm nh try akk dennm ikmn.lk akee poddk blnn bro apit set unothin kiynnm සාමාන්‍ය price komd hoynne oya ...........?

    • @Junglefear422
      @Junglefear422 4 ปีที่แล้ว +2

      @@horsepower5704 එකොලහකට 12කට වගෙ

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      @@Junglefear422 Hri bro wahnyk set un gmn kiynnm a gaant thnks vedio ak baluwt ❤

  • @vinovinosha5031
    @vinovinosha5031 4 ปีที่แล้ว

    price..

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      26lks wagee hri price akk 2n bh dn mil wadi

  • @shashikadeshan9824
    @shashikadeshan9824 3 ปีที่แล้ว +6

    My wehicle 🙂

  • @slfilm8850
    @slfilm8850 4 ปีที่แล้ว +1

    Fatta hode

  • @user-gr9uy9fe9o
    @user-gr9uy9fe9o 8 วันที่ผ่านมา

    ගාන කියද කියල කියන්න

  • @chandimamadusanka317
    @chandimamadusanka317 4 ปีที่แล้ว +1

    Ela

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว

      Thnks

    • @pradeepkumara9880
      @pradeepkumara9880 3 ปีที่แล้ว

      Kohomada meke gana..issoroma kiyak gewanta onida

    • @agpramathunga4015
      @agpramathunga4015 3 ปีที่แล้ว

      ඔච්චර බයිලා වැඩක් නැහැ ගාන කීයද

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      idl Mahendra page එකට අනුවBolero Maxi Truck Plus (With AC)
      From LKR 2,450,000
      සදහන් කරල තියෙනවා ස්තූති

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      වාහන තියේනවද කියන එක ගැන නම් හරියටම කියන්න අමාරුයි දැනට normal market එකේ නම් without ac වාහනත් 25 lks wlt wage thiyenw වාහන හිඟකම නිසාවෙන් ස්තූතියි ඔබ සියලු දෙනාට

  • @d-lifestoryvlog8878
    @d-lifestoryvlog8878 2 ปีที่แล้ว +1

    Model eka mokakkd bdr

  • @wasanthawijeysekara9120
    @wasanthawijeysekara9120 2 ปีที่แล้ว +1

    Lanka price

    • @horsepower5704
      @horsepower5704  2 ปีที่แล้ว

      I think stoke not available මේ දවස් වල 2019 2018 bolero 35lks වඩා ඉහල මිලකට යනවා.

  • @deshanmadushankalk
    @deshanmadushankalk 4 ปีที่แล้ว

    Bolero vala price renge kiynnako

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว

      අද වෙන කොට සාමාන්‍ය වශයෙන් 2,070,000ත් 2,245,000 වශයෙන් IDL motors ලා දාලා තියෙනවා price

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว

      Prashn ahuwt bhom ස්තුති mm hithnw ubthumat පිළිතුරු labenn athi kiyla digtm api akk inn

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว

    Price eka kiyada ,niyamay බුදුසරණයි

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      ස්තුතියි....

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +2

      Rs.2,070,000 සිට ඉහලට පවතිනවා ❤

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +2

      අද වන විට තවත් විශේෂංග කිහිපයක් එකතු වෙලා තියෙනවා...

    • @sampathmanoharakariyawasam4201
      @sampathmanoharakariyawasam4201 2 ปีที่แล้ว

      Bohoma stutiy

  • @musicdarshana6123
    @musicdarshana6123 3 ปีที่แล้ว +1

    Mekata bara wahana licen onida drive karanna

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      නැහැ සහොදරයා ඕනිනම් බර වාහන විදියට licen krnth පුලුවනි 🤘 ස්තූතියි

  • @jagathsirisamarasinghe4331
    @jagathsirisamarasinghe4331 2 ปีที่แล้ว

    කියද මිල

  • @parshnnakithsri4374
    @parshnnakithsri4374 ปีที่แล้ว +1

    Koheda thiyenne

  • @dewminiwijenayaka6529
    @dewminiwijenayaka6529 2 ปีที่แล้ว

    Price khmd aiya

    • @horsepower5704
      @horsepower5704  2 ปีที่แล้ว

      Price එකක් හරියටම කියන්න බැහැ මොකද රටේ තත්වය අනුව දැනට Market එකෙ ලක්ෂ 30ට වැඩි යෙන් 2019 වගේ වාහන විකිනීමට දාලා තියනවා නමුත් ඒ ගානේ ගැටලුවක් තියෙනවා ඉතින් ස්තූති comment එකට දල වශයෙන් හරි Market price එකක් දැන ගත්තු ගමන් reply එකක් දෙන්නම් ස්තූති ❤

  • @senidusandul548
    @senidusandul548 2 ปีที่แล้ว +1

    Oyata hida hakiyavak thiyei

  • @thimerachathuranga189
    @thimerachathuranga189 4 ปีที่แล้ว +1

    ඔය වාහනය කීයක් විතර වෙනවද

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      වර්තමානයේ මිල බලන්න ඕනී දැන්නම් වාහන නෑ මිලදී ගන්න අපි දැනුවත් විදියටනම්

    • @pasithdinuga9866
      @pasithdinuga9866 2 ปีที่แล้ว

      Keeyak vithara venavada

    • @horsepower5704
      @horsepower5704  2 ปีที่แล้ว

      නිල නොලත් අරංචී අනුව දැන් ලක්ද 34ක් පමණ වේවි කියනවා අලුතින් දැන් idl සමාගම එකලස් කරන ඒවා 🤟

  • @payanthapriyantha4367
    @payanthapriyantha4367 2 ปีที่แล้ว

    AC na ne

    • @horsepower5704
      @horsepower5704  2 ปีที่แล้ว

      නැහැ Ac ඕනිනම් සවික්‍රගන්න පුලුවන් දැන් Ac එන Model එකකුත් එනවා......

  • @nuwannuwanpriyankara7631
    @nuwannuwanpriyankara7631 3 ปีที่แล้ว +1

    Meke gana keeyada

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      දැනට 2,645,000/=සිට ඉහලට තියෙනවා

  • @ruchinianuradha9900
    @ruchinianuradha9900 2 ปีที่แล้ว

    Gaana kiwwe nahane

    • @horsepower5704
      @horsepower5704  2 ปีที่แล้ว

      දැන්ටනම් Price එක මේකයි කියල කියන්න අමාරුයි මොක්ද රටේ තත්ව්‍ය අනුව මිල ස්ථාවර නැහැ දළවශයෙන් මිලක් දැන් ගත්ත ගමන් Comment එකක් දෙන්නම් ස්තූති බැලුවට Comment එකට ❤

  • @nuwannuwanpriyankara7631
    @nuwannuwanpriyankara7631 3 ปีที่แล้ว +1

    Meka barawahanayakda

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      බර වාහනයක් විදියට registere කරන්නත් පුලුවනි

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว +3

    Please price eka kiyada kieyada කියන්න

  • @namalprabodha3136
    @namalprabodha3136 4 ปีที่แล้ว

    Tata super ace sport aka gana

  • @upulsantha7262
    @upulsantha7262 3 ปีที่แล้ว

    බොලේරො ගැන පලවෙනයටම කතා කරේ ඔබ. කතා කරිමෙදි එලකිරි වගේ වුනානම් හොදයි.

    • @horsepower5704
      @horsepower5704  3 ปีที่แล้ว

      ස්තුති පලවෙනි වැඩේ අඩුපාඩු ඇති ඔබට ස්තූති මෙය බලලා අදහස් දැක්වුවට

  • @prasadipathirana4910
    @prasadipathirana4910 4 ปีที่แล้ว

    Good luck

  • @avishkasrimal4170
    @avishkasrimal4170 4 ปีที่แล้ว

    4 Wheel එකක් එනවද 🤔 4×4

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      Bolero එක 4×4 version එකක් නැහැ අපේ අවශ්‍යතාවට අනුව ඕනිනම් පිටින් කර්ගන්න පුලුවන් සෆාරි වලට use කරන bolero 4×4 කරපු ඒවා තමා ගොඩක් තියෙන්නේ 4×4 කරලම mahindra Pick up cab එක සහ Scorpio cab 2ක තමා cab modle වලින් එන්නේ

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +2

      පිලිතුර ප්‍රමානවත් ඇති කියල මන් හිතනවා දිගටම අපි එක්ක ඉන්න thnks for your comment 🤘

    • @sachimadusanka5410
      @sachimadusanka5410 4 ปีที่แล้ว

      4×4 ekak enawa

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว

      @@sachimadusanka5410 me model ake nh bro a krpuwa thiyenne aluthin akk release krnw kiwwa thaam 2020 wl dla nh pic up ak nmthiyee

  • @rumeshmadushanka3857
    @rumeshmadushanka3857 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️👍👍👍👍👍තටමන්නැතුව කතා කරපන්👍👍👍👍❤️❤️❤️❤️

  • @user-rw7lb9vx7v
    @user-rw7lb9vx7v 3 ปีที่แล้ว

    Onna mama channel eka subscribe kala magee channel ekath subscribe karanna

  • @risithaherath6612
    @risithaherath6612 4 ปีที่แล้ว +1

    Arm rest neme head rest

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +1

      Ow bro podi wradd thiye sry akt 😕

  • @sandunsandaruwan5933
    @sandunsandaruwan5933 4 ปีที่แล้ว +1

    තෙල් කියක් කරනවද?

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว +2

      1ක ලිටරයකින් 12KM ත් 14KM අතර ප්‍රමාණයක් වගේ සාමාන්‍යයෙන් පුලුවන් ඒත් ඒක ධාවකයා මත තිරණය වෙන්න පුලුවන් මාර්ගවල වෙනස්කම් ඒවගේ හේතු මත ඒ දේ වෙනස් වෙන්න පුලුවන් පරණ වහන වල මේක වෙනස් වෙන්න් පුලුවන්

  • @gayanmadusanka5611
    @gayanmadusanka5611 ปีที่แล้ว

    මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ නේ වාදනයක් යනවා.😔

  • @user-zc4mu7sy7u
    @user-zc4mu7sy7u 10 หลายเดือนก่อน

    නියමයි ඩිෆෙන්ඩර් එකක් හදන්න ❤❤

    • @horsepower5704
      @horsepower5704  9 หลายเดือนก่อน

      Tikk prn unaam hdn hithn innee thwm brand new nee Aky

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 หลายเดือนก่อน

      ඩිෆේන්ඩර් නම් land rower ,ම්හින්ද්‍ර් නම් බොලෙරො බන් England
      India

  • @priyadarshanikarunarthna3072
    @priyadarshanikarunarthna3072 ปีที่แล้ว

    Ganam khomda

  • @jayalath2857
    @jayalath2857 4 ปีที่แล้ว +1

    තෙල් කීයක් කරනවද

    • @horsepower5704
      @horsepower5704  4 ปีที่แล้ว

      Average gathotho 10ති 14ත් අතර ප්‍රමාණයක් තෙල් කරනවා වාහනය පාවිච්චී කරනා ආකාරය අනුව තෙල් වැඩ කරන ප්‍රතිශතය වෙනස් වන්න පුලුවනි ස්තූති...